Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජයවේවා. ජනාධිපති. තුමාට. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
පුදුම සතුටක් දැනේන්නෙ ...නෝ : 14 රටම දිනවා මේ හෝර හැත්ත හිරේ යවමු .කැමති අය කෝ බලන්න .
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මත් එක්කෙනෙක් හෙරහැත්ත...
කැමැති මාත්
පව්
ඇත්තටම මෙය සිදුවේවා. එදාට නම් ගමටම කිරිබත්
මේ දුෂිත හොර සෙට් එකේ මුහුනුවත් මින් ඉදිරියට ජනතාවට දකින්නට නොලැබේවා.
Yes we happy 😊 baybaaày
අනිවාර්යයෙන් ගොඩක් සතුටුයි🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම....හරිම සතුටුයි...
What about Dinesh, Gemini Lokuge, Tissa Kutti, Puthano's dad cousin and uncles etc.
කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂව විශ්වාසභංගයේදී පෙනී හිටිය සියලුම දෙනා ගෙදර යවන්න ඕනේ
ජනතාවගේ අතේ තමයි වැඩෙ තියෙන්නෙ
රෝහිතය ලොකු ලොකු බයික් පදිනකොට අපේ අහින්සක දරුවන්ගෙ හීන මරල උන් සතුටු උනා.අඩු තරමින් පුට් බයිසිකලයක්වත් නැතුව අපේ උන් පයින් ගියා
නියමයි අපි ඒක කරමු
❤❤❤
තව අඩුයි විදුර වික්‍රම නායක නාමල් රාජපක්‍ෂ චමල් රාජපක්ෂ තලතා අතුකෝරල දිනේෂ් ගුණවර්ධන තව ඉන්නව
පාටලි
ගාමිණි ලොකු ගේ@@suchisuba5128
ඇයි ගාමිණී ලොකු ගේ
එකෙන්ම. අපිනම් ආයෙ මුන්ට ඡන්දෙ දෙන්නෙ නෑ. 🧭🏆♥️♥️♥️♥️♥️♥️
මුන්ගෙ දේපල රාජසන්තක කරලා සදහටම හිරේ දාන්න
ඇයි බං කෙහෙලිය,ගාමිණී ලොකුගේ,දිනේෂ් ගුණවර්ධන.
පුදුම සතුටක් දැනෙන්නේ දුප්පතුන් හූරාගෙන කාපු පර හැත්ත
Meewa wachana witharak nowewa
😊😊😊
ජය වේවා මුන් ඔක්කොම ඉක්මනින්ම අඩි 6 යටට වැලලේවා මාගේ එකම පැතුමයි..❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥✌✌✌✌✌✌✌
මේ ඉන්න අයගෙන් වැඩි දෙනෙකුට ගෙදර යන්න වෙන්නෙ.පරීක්ෂණ වලින් පස්සෙ ඇතුළෙ තමයි ඉන්න වෙන්නෙ
මේක ඇත්තටම වේවා!!!
මෙ දෙ සාහතිකම වෙවා අනෙ දෙයියනෙ හොරැ හොරැමයි ජනපති තුමනි මුං දිහා හැරිලාවත් බලන්න එපා ජය වෙවා මාලිමාවට
❤️🌹🌹
බොහොම හොද වැඩක්
වාතදේව නන්නත්තාර නම් කොහොමත් හෙට අනිද්දා පරලොව යනවා
නියමයිිිි.....එල එල
Ape balya aragena munge daruwo urope inne apita lankawe kannnaha munta sapa wewa
අහන්ටත් ආසයි...මුන්ව සදහටම නිවන් යවන්නේ කොහොමද කියලා හිතමුද අපි....මුංගේ මිනියත් අතුරු දහන් කරන්න කැමති අය 👍🏾👍🏾 කී දෙනෙක් ඉන්නවද??
සතුට දෝරේ ගලනවා. ආයෙත් මෙහෙම සතුටක් ජීවිතේටම ලැබේවි ද?
ඕකුන් ගෙදර යවන්න ජනතාවට පුළුවන් වෙන්න ඕනෙ.උන්ගේ පවුල් විතරයි නඩත්තු කරේ
දාමරිකයෝ,සල්ලාලයෝ,නීතිය අවභාවිත කරන්නෝ,ගසාකන්නෝ,එලොවටත් මෙලොවටත් නැති එව්වෝ.....etc.. අහෝ මට දැනෙන සතුට !
ඔන්න බලපන්කො චන්දෙ ටියල අපේ ගොබ්බ හැත්ත අන්තිමට ආයෙ කැරකිලා මුන්ව ගේන්නෙ නැද්ද කියල. සජියට දුන්න චන්ද වලින් පේනවනෙ අමු මී හරක් තාම අඩුවක් නෑ කියල
මාලිමාවට ගහපු චන්දවලින් පේනවා පට්ට ගොන්නු තාමත් ඉන්නවා කියලා.
Aththamai
කොහොමද අප්පා මේ ලිස්ට් එක හැදුවේ
කෝ බං ලොහාන් රත්වත්තේ. ජීවිතාන්තය දක්වා හිරේට යන්න ඕනෑ පරයෙක්.
පැහැදිළිවම මුන් ඔක්කොම දේශපාලනයෙන් තොලොංචි වෙල යනවා.
දීපු චන්දෙ ගෙන මාර සතුටුයි ...කාල කන්නි අස් දෙකට දකින්නත් අප්පිරියයි
ඒකෙන්ම 😊😊😊😊😊😊❤❤❤❤ මාරම සතුටක් තියෙන්නේ
වජිර සහ රවි අඩුයිනේ...නියමයි...මුන්ගේ මූනුවත් එපා දකින්න
හරි මහත්තයා දෙනවා මේ පාරත් හෝරුන්ට ගෙදර යන්න
Ma kabbo ගෙදර newai හිර ගෙදරට යවන්න oona
අපායේ දොරමුංට ඇරලා
ජනතාව දැන්වත් තේරුම් ගනිල්ලා මුන්ට චන්දේ පාවිච්චි නොකර ඉන්න.. දෙන දෙයක් අරන් හරියට වැඩේ කරපල්ලා
පවිත්‍රා ගීතා හිරුනිකා මේ තුන් දෙනා යන එකටනම් ගොඩක් සතුටුයි..අනිත් අය ගැනත් එහෙමයි.අර පේනවනෙ නිමල් සිරිපාල කට බලියන් නිදි.මුන්ව පාර්ලිමේන්තු යැව්වෙ නිදාගන්නද .ජය වේවා A ආදරය K කරුණාව D දයාව .. AKD ♥️❤️♥️❤️♥️❤️♥️❤️
VVIP KINGS LAමොවුන්ට අවශ්‍ය ඒවා රටේ දියුණු කරගත්තා මොවුන්ද දියුණු වුණා.ජනතාව දකුණු ආසියාවේ දුක් විඳින ම කොටසට වැටුණා
සදහටම ගෙදර කියන්නේ හිර ගෙදර නම් 😊
හිටියා මදෑ අපේ සල්ලි කකාඅපාගත වෙන set එක
ජයවේවා එලවමු මුන් ටික..
හිරැනිකා පවූ ගොදර යවන්න එපා😂😂❤❤ ආදරෙයි ගල්ගමුව ❤❤
දෙක වසරට විතරක් ඉස්කෝලෙ ගිය මිනිහ කෝ
ඒ කව්ද? 😂
කවුද ඒ...මොනව වුනත් රජ සැප විදින්න ඇති මහජනතාව ගේ බදු මුදලින්.....උපාධිය සමත් අයවලුන් ගෙවල් වල..මුන්ට රජ සැප...අනේ මෙහෙමත් රටක්....
ඔය විදිහට ම කුඹුරු ගොඩකරපු ගොවිජන සේවා නිලධාරී න්පොහොර හොරු .ගොව්ණය හොරු ඉන්නව
Gramasewaka thuma ,thumiya
මෙිදේවෙනවනමි ජනතාවටයහපතක් දැනිඉතින්දෙරටවෙලාඉදල උනුවතුරටිකක්නාල ගෙදරින්දෙනදෙයක්කාල වෙනදේබලාගෙනහිටියනමිහොදයි
ඇයි බං මෙතන ඕනම එකෙක් නැහැනේ, ඒ වජිර
ජාතික ලැයිස්තුවෙන් අනිවාර්යෙන් එනවා ඒකයි නාමල් වජිර දාල නැත්තෙ
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯
ඔවුන්ට හෙන අපි mechra දුකක් විදිne kala kanni hetikare gadara යවන ma one 👍👍👍
මේ පිනම ඇති,නව ජනපතිතූමන්ට රට පාලනය කරන්න දේවාශිර්වාදය ලැබෙන්න.
එල
මෙය සත්‍යම වේවා ,මොවුන් දේශපාලන යෙන් සදහටම තුරන් වේවා
රටම කාපු බල් ලෝ
ඇත්තටම මට පුදුම බයක් තියනවා නො 14 චන්දෙ ගැන මොකද මොඩ මිනිස්සු තාම වැඩ එ හොරුන්ට
බැලුවහම තියා ගන්න ඉන්නෙ මාලිමාවෙතුන්දෙනා විතරයි වගේ
හරිම සතුටුයි. පුදුම නිදහසක් හිතට දැනෙන්නෙ. විශ්වය ඉතුරුටික බලාගනී. අමන දේශ පාලුවො සුරසැප වින්දා අපේ අහිංසක මිනිසුන්ගෙ බදුමුදලින්.
නියමයි හාල්පාරැවන්ට මරැටොපිය
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් 😂
මුන් මොකක්ද රටට කල සේවය අහිංසක මිනිස්සු න්ගේ බදු මුදල් වලින් ජොලි කරා මුන් ගෙදර නොවේ යවන්න ඕනි අපායට
උන්ටික අසරණ වෙලා කියලා හිතට දැනෙනවා . බුදුහාමුදුරුවනේ.. යහපත් කළදසාවක් ජනතාවට උදාවේවා..
අන්න එකෙන්ම කරමු වැඩේ
මේ පාර හොරු ගෙදරම තමයි . යවනවා යවනවාමයි .
රටට වැඩක්ම නැති කාලකන්නි දේශපාලුවෝ. රට දියුණු කරන්න නෙවේ වුන් සැප ගන්න දේශපාලනය කල කාලකන්නි නොවේද ? රටේ අහිංසක ජනතාව මත බර පටවලා වැඡබෙන දුෂිත මජර දේශපාලුවෝ සිටපු රටක්.
🎉🎉🎉 රට හදමු
මුන්ගේ කැත... මුන්ව කවදාවත් දකින්න එපා...
මේක ඇත්තටම ඇත්ත වෙනවනම් අනේ සාදු. ඒ සැනසීමත් ලැබෙන්න කියල පතමු
නන් ටික දකිනකොට පුදුම සතුටක් තියෙන්නේ මට නම්තවත් උන් එන්ට බලන්නේ
Thawa innawa
මාරම සතුටයි.නොවැ14 කට්ටිය ම ගෙවල්වල තමයි කොහොමත්.බුදු සරණින්,සියළු දෙවි රැකවරණින් අපේ මාතෘ භූමියේ නව ජනාධිපති තුමාව රැකදෙන්න මේ මිතුරන්ගෙන් ❤❤ බුදු සරණයි ජනාධිපති තුමනි ♥️💯❤❤❤
දේශපාලනයට ...........
එය එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.වෙන්න ඕනත් ඒකමයි.
කෝ මේකෙ ශෂින්ද්‍ර රාජපක්ෂ ,නමල් කෝ,ලොකු ගේ කෝ මහින්ද යපා,වජිර ,විදුර,කෝ ,
Nov 15 මේ වීඩියෝ එක ආයෙ බලමු😊
Big win for them to go HOME to enjoy spoils.must be sent to jail for plundering
මෙයාලගෙන් රටට වුන සෙතක් නැහැ රට දිනාශ කලා විතරයි ගෙදරම යවමු
ඇයි වඩේ චාමරයා යවන්නේ නැද්ද ?
Ayaa ko
හොරා කාපු දේවල් අරගෙන පලවාහැරින්න.
රටට ලොකු සෙතක් හොරු ටික ගියාම.
මේ මන්ත්‍රීලද නෑ දියවන්නාවේ මිනීකෑ කිඹුල්ලු 😂
හරිම සතුටුයි
ඉතාම හොඳ වැඩක්!
අනෙ වාසනාවයි බොරු කියලා කියලා මුළු ලංකාවම කෑවා හරිම සතුටුයි ඔබ තුමාට ජය වේවා❤️❤️❤️❤️
ඕවා වෙයිද
අම්මෝ වාචාල ට්තිස්සකුට්ටියාව යවන්නකෝ මූදෙනුත් එහාට
සේරම බොනපාට් ල
👍👍 හොර හැත්ත මුන්ගේ මුනවල් දකිනකොට මේ රට ගැන අපි ගැන වේදනාව. අපේ අනුර ජනාදිපති තුමනි ඔබට ජයවේවා 🙏. පරිස්සමින් බුදුසරණයි 🌹ආදරෙයි අපි
පැන්ෂන් නැතිව යවන්න ඕනි ෂුවර් නෑ ඕකුන් රිංගනවා
මෙක ඇත්ත ම වේවා
හොරු සෙරම ටික අයින් කරන්න ජනාධිපති තුමෙනි
යවනවා මේ සැරේ මහා ජන්දෙන්.
දඹුල්ල මන්ත්‍රී දෙන්නා තාත්තයි පුතයි ඒ දෙන්නා ගියොත් වෙලද පලට හොද කාලයක් එනවා
විජේදාස (ඩීල්දාස))යනඑකම්‍යි හොද
Mungwa hirey yawanna oney!!!ellum gahatath yawanna oney
Jayawewa jayawewa, jayawewa Sri Lanka 👏👏👏💯🇱🇰🇱🇰🇱🇰🥳🥳🥳
මටනම් මාරම සදුටක් දැනෙනවා හිතට මුන් ඔක්කොම හිර ගෙදර යවන්න ඕනෙ මහජනතාව ගේ මුදල් කාපු කාලකන්නි ටික
සදහටම හිරේ යවන්න ඕනෙ
රටට වැඩ කරන්න පුලුවන් යහපත් පිරිසක් ගේමු ❤❤
ඒ අවුරැදු ගානම නිවුස් බැලුවෙ නැහැ මෙය පඩන්ගු සෙටි ඒක නිසා, ජනාධිපතිතුමාට යෝධබල යෝධ ශක්තිය දීර්ඝායුෂ ලැබේවා ජයෙන්ම ජය ❤❤
ගොඩක් සතුටුයි
මේ හොරු ටික ආයෙත් දකින්නට නොලැබෙනවා
ඇයි චන්ද්‍රිකා රනිල් ටිරාන්අලස් මහින්ද සිරිසේන නාමල් සජිත් දේශබන්දු මුන්ව දන්නෙ නැද්ද මාදුෂ් නානායක්කාරව ඇට දෙකෙන් එල්ලන්න ඔනේ හිරගෙදර ඇතුලේ කංචන හරින් පුනාන්දු සාගල රත්නායක උගේ අයියා මෙි සේරම දෙනා ජිවිතය දක්වා හෝ නැතිනම් එල්ලලා මරන්න ඔනේ අපේ රටට කරපු අපරාධයට මුන්ව ඉවරයක් කරලා දන්න ඔනේ එල්ලුමි ගහා ගෙන්න ලංකාවට මුන්ව ඇට දෙකෙන් එල්ලන්න ඔනේ මගෙ නිතිය හැටියට
සී.බි .රත්නායක ..නුවරඑළියේ
100 %සාධාරණයි. රටේම ජනතාවට සතුටක්.
අපිට පුලුවන් ..අපි කලා ..කල්පනාවන් පරිස්සමෙන් මෙවර මාලිමාවට කෝටියක් ජන්ද එකතු කරමු ......සත්තු ටික ආයෙ ලොවෙත් නැති වෙන්න ...❤🙏

VVIP KINGS LA
මොවුන්ට අවශ්‍ය ඒවා රටේ දියුණු කරගත්තා මොවුන්
ද දියුණු වුණා.ජනතාව දකුණු ආසියාවේ දුක් විඳින ම කොටසට වැටුණා
සදහටම ගෙදර කියන්නේ හිර ගෙදර නම් 😊
හිටියා මදෑ අපේ සල්ලි කකාඅපාගත වෙන set එක
ජයවේවා එලවමු මුන් ටික..
හිරැනිකා පවූ ගොදර යවන්න එපා😂😂❤❤ ආදරෙයි ගල්ගමුව ❤❤
දෙක වසරට විතරක් ඉස්කෝලෙ ගිය මිනිහ කෝ
ඒ කව්ද? 😂
කවුද ඒ...මොනව වුනත් රජ සැප විදින්න ඇති මහජනතාව ගේ බදු මුදලින්.....උපාධිය සමත් අයවලුන් ගෙවල් වල..මුන්ට රජ සැප...අනේ මෙහෙමත් රටක්....
ඔය විදිහට ම කුඹුරු ගොඩකරපු ගොවිජන සේවා නිලධාරී න්
පොහොර හොරු .ගොව්ණය හොරු ඉන්නව