කාල සේල පට්මා | කලා වැවේ ඉතිහාසය - History of Kala Wewa | Eliya
HTML-код
- Опубликовано: 29 дек 2024
- කලා වැව සහ අවුකන බුදු පිළිමය අපි කාගේත් සිත් ඇඳ බැඳ ගත් පෞරාණික ස්ථානයන්. අද මෙම වැඩසටහන ඔස්සේ ගෙන එන්නේ ඒ පිළිබඳවයි. එවැනි වටිනාකමක් ඇති ස්ථානයන් පිළිබඳව හදුනාගැනීමෙන් ලංකාවේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වේ.
#Eliya #SriLankanHistory #documentry #srilanka
එතකොට කෝ බරන කියන සුපිරි වැඩ්ඩා ගැන සදහනක් නැත්තෙ..ආදරෙයි බරන❤❤❤
Bohoma sundara wadasatahatak.. Godak stuti.. mama Aurudu 20 wadiya lankawe nathat awa hama parakama oya kawawawa thulle awidde natinam mata eka loku aduwak... E tarama otana sundarai....
🙏🙏
එලව ව්කාරෙන් කරපු විඩියෝ එකක් බරන මුත්තෙ ඔබ බුදු වෙවා
Good programe
💐💐💐
එතකොට මේ වැඩසටහන පුරාවටම භරන කියන කෙනා ගැන කිසිම තොරතුරක් සදහන් නොවීමට හේතුව..?
I was thinking the same … Barana was the actual stone masonry engineer behind this great sculpture… but sadly our own Sri Lankan educational advisors fail to acknowledge true facts. Unfortunately this is how history get twisted and get pass down to next generation. Lots of talking , but totally miss the point….like everything in SriLankan history books…
Complete disappointment 😥in my opinion.. and utter insult to the architect…
you are a legend “ BHARANA” 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
පොතෙන් උගත් බ...ක... පණ්ඩිතයෝ අපේ ඉතිහාසයම විනාශකළා... අතීත ශීූ විභූතිය බයිට්කළා... මේ පිළිමවහන්සේ පිළිබද ඇගයීමේ,. දශමයක වටිනාකමක්, සදට ගිය ගමනගැන අගයකරන්න තියනවද..? ඉතිරි හරිය ඔබ සිතාගන්න.......
Eda galin neluwa, Ada simenthiye pasu kaledi wenath deyakin nelai, siyalu de wenas wenawa, eyai darma thawaya,
😮😮
Why not mention about “ BHARANA” ? Prof Rohintha Dassanayake of Uni of Persdaniaya
BHARANA was the actual stone masonry engineer behind this great sculpture… but sadly our own Sri Lankan educational advisors fail to acknowledge true facts. Unfortunately this is how history get twisted and get pass down to next generation. Lots of talking , but totally miss the point….like everything in SriLankan history books…
Complete disappointment 😥in my opinion.. and utter insult to the architect…
you are a legend “ BHARANA” 🙏🙏🙏
Okkoma kiwwata BARANA gena kiyanne nane meke.....😒 Ey BARANA gena sadahan karanne naththe
Apith sub kala
🙏🙏