Eliya - එළිය
Eliya - එළිය
  • Видео 25
  • Просмотров 330 525
රජරට පුරවරයේ ස්මාරක | උරුමයක මහිම | Eliya
රජරට පුරවරයේ ස්මාරක | උරුමයක මහිම | Eliya
රජරට පුරවරය ඓතිහාසික වශයෙන් කෙතරම් වැදගත් භූමියක් ද කාරණය සම්බන්ධයෙන් සාක්ෂි සපයන පුරාවිද්‍යාත්මක සාක්ෂි සටහන් අතර ස්මාරක වැදගත් අංගයක් ලෙස පෙන්වා දිය හැක. අද එළිය වැඩසටහන වෙන්වන්නේ රජරට ප්‍රදේශයේ දී හමුවන ස්මාරක ආශ්‍රිත වැදගත් තොරතුරු සමුදායක් වෙනුවෙන්...
#Elliya #srilanka #Urumayakamahima #RajarataSmaraka
Просмотров: 2 248

Видео

ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය | උරුමයක මහිම | Eliya
Просмотров 3,6 тыс.Год назад
ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය | උරුමයක මහිම | Eliya මැටියෙන් භාණ්ඩ නිර්මාණය කිරීම පූර්ව මානවයා විසින් පවා සිදු කරන ලද අතර පසුව කාලානුරූපී ව කර්මාන්තයක් ලෙස වර්ධනය විය. විවිධ රටවල මැටි යොදා ගනිමින් භාණ්ඩ නිර්මාණය කිරීමේ කර්මාන්තයේ දී, එනම් කුඹල් කර්මාන්තයේ දී විවිධ අනන්‍ය ක්‍රමවේද යොදා ගන්නා අතර යොදාගන්නා තාක්ෂණය ද රටින් රටට වෙනස් වනු දැකිය හැකිය. අද "එළිය" වැඩසටහනෙන් ඔබට සමීප කරන්නේ ශ්‍රී ලංකාවේ...
මොනරාගල ප්‍රදේශයේ ඓතිහාසික ශාසනික උරුමයන් | උරුමයක මහිම | Eliya
Просмотров 14 тыс.Год назад
මොනරාගල ප්‍රදේශයේ ඓතිහාසික ශාසනික උරුමයන් | උරුමයක මහිම | Eliya ඉතිහාසය සාක්ෂි දරන පරිදි ශ්‍රී ලංකාවේ ඌව පළාත බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයේ පටන් ම පූජනීත්වයට පත්ව භූමියක්. බුදුන් ජීවමානව සිටින කාලයේ දී ම වෙහෙර විහාර ඉදිව භූමියක් ලෙස මහාවංශය පෙන්වා දෙන ඌව පළාත ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සලකුණු තමා ඇති ප්‍රදේශයකි. අද "එළිය" වැඩසටහන වෙන්වන්නේ ඌව පළාතේ ඓතිහාසික සාක්ෂි සටහන් රාශියකට උරුමකම් ක...
පුරාතන ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය | උරුමයක මහිම | Eliya
Просмотров 1,8 тыс.Год назад
පුරාතන ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය | උරුමයක මහිම පුරාණ හෙළ ගැමියෝ ඉතා සරල සහ සැනසිලිදායක ජීවන රටාවක උරුමක්කාරයින් ව බව අපි දන්නවා. එම නිසා තමන් විසින්ම තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයට ඔවුන් යොමු වුණා. පසු කාලීනව එකී දේවල් කර්මාන්තයක් ලෙස ජනගත වුණා. අද ''එළිය'' වැඩසටහන වෙන්වන්නේ එලෙස කර්මාන්තයක් ව ශ්‍රී ලංකාවේ ලාක්ෂා (ලාකඩ) කර්මාන්තයේ තොරතුරු වෙනුවෙන්. #Elliya #srilanka #Urumayakamahima
ලංකාවේ තිබූ භාවනායෝගී භික්ෂු ආරාම - පධානඝර | උරුමයක මහිම | Eliya
Просмотров 1,3 тыс.Год назад
ලංකාවේ තිබ භාවනායෝගී භික්ෂු ආරාම - පධානඝර ශ්‍රී ලංකාවේ විහාර සංස්කෘතියේ අන් විහාර වලට වඩා විශේෂ අංග රාශියක් සහිත විහාර ප්‍රභේදයකි, පධානඝර විහාර. ඒ අතරිනුත් යාං ඔය ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන අතර වැදගත් ස්ථානයක් වන කිරලාගොඩ පුරාණ විහාරයේ පධානඝර සංකීර්ණය පිළිබඳ තොරතුරු අද ''එළිය'' වැඩසටහනින් ඔබ වෙන ගෙන එනවා. #Elliya #srilanka #Urumayakamahima #Padanaghara
කුඹුක්කඳන්වල කළු දිය පොකුණ විහාරය | උරුමයක මහිම | Eliya
Просмотров 2 тыс.Год назад
කුඹුක්කඳන්වල කළු දිය පොකුණ විහාරය බෞද්ධ විහාර, බෞද්ධ සංස්කෘතික විකාශනයේ ඉතා වැදගත් පරිච්ඡේදයක් සලකුණු කරයි. අද "එළිය" වැඩසටහන වෙන්වන්නේ ශ්‍රී ලංකාවේ විහාර සංස්කෘතිය විචිත්‍රවත් කරන කුඹුක්කඳන්වල කළු දිය පොකුණ විහාරයේ තොරතුරු වෙනුවෙන්...
පුෂ්කරණී - පුලතිසිපුර නිල් දියවර | Eliya
Просмотров 682Год назад
පුලතිසිපුර නිල් දියවර ලංකාවේ පොළොන්නරුව කියන්නෙ ඉතාමත් වැදගත් ප්‍රදේශයක්. ලංකාවේ දෙවෙනි රාජධානිය වන පොළොන්නරුවේ තිබෙන වාරිකර්මාන්තයේ දියුණුව සහ එහි තිබ ජලය ගබඩා කර ගැනීමේ හැකියාව පිලිබඳවත් එහි පැවති ජල කළමනාකරණයේ හැකියාවත් අද එළිය ඔස්සෙ ගෙන එනවා.
පුරවර වරුණ - සත්කෝරළයේ අභිමානය | Purawara Waruna | Eliya
Просмотров 715Год назад
ලංකාව ඉතාමත් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එහිදී බොහොමයක් දෙනා ගේ අවධානයට පාත්‍ර ව නුවරක් ලෙසට ප්‍රචලිත වන පඬුවස්නුවර පිළිබඳව අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එනු ලබයි. ලංකාවේ පුරාණ වත ගොත පිළිබඳව අවබෝධයක් සහ දැනුමක් ලබාගන්න, එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්.
පින්බර අරණ | Pinbara Arana - Full Documentry | Eliya
Просмотров 1,7 тыс.Год назад
රිටිගල ආරණ්‍ය සේනාසනයේ අසිරිය ලංකාව බුදුදහම සමඟ බැඳී පවතින රටක්. බෞද්ධ ආගම වැළඳගත් රහතුන් වහන්සේල වැඩ සිටි බොහෝ ආරණ්‍ය සේනාසන ලංකාව පුරා ඉතිරි වී තිබෙනවා. ඒ අතරින් රිටිගල ආරණ්‍ය සේනාසනය විශේෂ වනවා. අද එළිය ඔස්සේ ගෙන එන්නේ ඒ පිළිබඳවයි.
රජ දරුවන්ගේ ශාසනික වික්‍රම | Eliya
Просмотров 569Год назад
අතීතයේ ජීවත් වුණ රජ දරුවන් බෞද්ධ ශාසනය උදෙසා කරන ලද මෙහෙවරයන් සුළු පටු නොවේ. එහිදී බොහෝ සෙයින් අදටත් ශේෂව පවතින වෙහෙර විහාර පිළිබඳවත් එහි තිබ සුවිශේෂී ලක්ෂණ පිළිබඳවත් අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එනු ලබයි.
කන්ද උඩරට ප්‍රභූ මන්දිර - වලව් සම්ප්‍රදය ආරම්භය හා විකාශනය | Prabhu Mandira | Eliya
Просмотров 223 тыс.Год назад
ලංකාවේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානියේ ජීවත් වුණ වලව් පැලැන්තියේ ප්‍රභ ජනතාව ජීවත් වුණ වාසස්ථාන විශේෂ නාමයකින් හදුන්වනු ලැබුවා. ඒ ප්‍රභ වලව් යනුවෙනි. ඒවායෙහි ජීවත් ව ජනතාවගේ මෙන්ම එම වලව් තුළ දැකගත හැකි ව විශේෂතා පිළිබඳව අද එළිය ඔස්සේ ගෙන එනු ලබනවා. එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්. #Eliya #PrabhuMandira #documentary #srilankanhistory #srilanka
ලංකාවෙ අවසන්‍ රහත් හිමියන් වැඩ සිටි නාමල් පොකුණ පුද බිම | Namal Pokuna Sri Lanka | Eliya
Просмотров 4 тыс.Год назад
නාමල් පොකුණ යනු ලංකාවේ ඉතාමත් පෞරාණික වටිනාකමකින් යුතු ස්ථානයක්. ගොඩාක් දෙනෙක් මේ වටිනාකම පිළිබඳව හරි අවබෝධයක් නොමැති නිසාම අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එන්නෙ නාමල් පොකුණ පිළිබඳව යි. ලංකාවේ අවසන් වරට රහතුන් වහන්සේලා වැඩම සිටියේ මෙම නාමල් පොකුණ ආසන්නයේ වීම ඒ විශේෂ හේතු අතර ප්‍රධාන ස්ථානයක් ගන්නවා. #eliya #Documenties #Sinhala #SriLankanHistoricPlaces #NamalPokuna
කැළණියේ නා රජුගේ සත්‍ය කතාව | නාග පුරාණය | Eliya
Просмотров 2 тыс.Год назад
කැළණි රජ මහා විහාරයේ බොහෝ මිත්‍යා කතා අපි අහල තියෙනවා. නා රජුගේ නාග මාණික්‍ය හා බැදුණු බොහෝ කතා ඇති නමුත් අපි අද සත්‍ය කතාව හොයාගෙන ගියා. අද එළිය ඔස්සේ ගෙන එන්නේ ඒ සම්බන්දවයි.. #NagaPuranaya #KelaniyaTemple
මැදවෙල විහාරයේ අසිරිය | ස්ථම්භ මස්තක විහාර - Sinhala Documentry | Eliya
Просмотров 1,2 тыс.Год назад
ලංකාවේ මැදවෙල විහාරය පිහිටා ඇත්තේ මහනුවර දළදා මාලිගාවට ඉතා ආසන්නයේ පිහිටි මැදවෙල ගම්මානයේය. එය බෞද්ධන්ට වගේ ඉතිහාසයට ඇල්මක් දක්වන සියලු දෙනාටම ගොඩක් වටිනාකම් ඇති සිද්ධස්ථානයකි. අද මෙම වැඩසටහන ඔස්සේ ගෙන එන්නේ ඒ අසිරියයි. #Eliya #SriLanka #documentry
කාල සේල පට්මා | කලා වැවේ ඉතිහාසය - History of Kala Wewa | Eliya
Просмотров 25 тыс.Год назад
කලා වැව සහ අවුකන බුදු පිළිමය අපි කාගේත් සිත් ඇඳ බැඳ ගත් පෞරාණික ස්ථානයන්. අද මෙම වැඩසටහන ඔස්සේ ගෙන එන්නේ ඒ පිළිබඳවයි. එවැනි වටිනාකමක් ඇති ස්ථානයන් පිළිබඳව හදුනාගැනීමෙන් ලංකාවේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වේ. #Eliya #SriLankanHistory #documentry #srilanka
කාචරගාම - මැණික් නදියේ පුදබිම | Kacharagama - Full Documentry | Eliya
Просмотров 854Год назад
කාචරගාම - මැණික් නදියේ පුදබිම | Kacharagama - Full Documentry | Eliya
අනාගත පරපුරට පිරිසිදු ජලය ඉතිරි කරමු | ඉකි බිඳින දියවර Documentry | Part 02
Просмотров 134Год назад
අනාගත පරපුරට පිරිසිදු ජලය ඉතිරි කරමු | ඉකි බිඳින දියවර Documentry | Part 02
ලොවම මවිත කළ අනුරපුර වාරි තාක්ෂණය | ඉකි බිඳින දියවර Documentry | Part 01
Просмотров 6 тыс.Год назад
ලොවම මවිත කළ අනුරපුර වාරි තාක්ෂණය | ඉකි බිඳින දියවර Documentry | Part 01
රාගය මෝරන්නේ ඇයි? - මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
Просмотров 1142 года назад
රාගය මෝරන්නේ ඇයි? - මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
"මල්ලිව ගලවගන්න අයියා මහණවෙයි!"- මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
Просмотров 5022 года назад
"මල්ලිව ගලවගන්න අයියා මහණවෙයි!"- මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
''මේ ගැටුම් ඔක්කොම මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න නිසා'' - මැදගොඩ අභයතිස්ස හිමි | Eliya
Просмотров 3312 года назад
''මේ ගැටුම් ඔක්කොම මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න නිසා'' - මැදගොඩ අභයතිස්ස හිමි | Eliya
අපේ පෞරාණික උරුමය : ඇත්කුස් වෙහෙර | Ethkus Wehera | Haththikuchchi
Просмотров 3,8 тыс.2 года назад
අපේ පෞරාණික උරුමය : ඇත්කුස් වෙහෙර | Ethkus Wehera | Haththikuchchi
පොකුණු 16කින් යුත් හත්තිකුච්චිය | Ethkus Wehera | Haththikuchchi
Просмотров 17 тыс.2 года назад
පොකුණු 16කින් යුත් හත්තිකුච්චිය | Ethkus Wehera | Haththikuchchi
සිරිසඟබෝ හිස දන් දුන් හරිම තැන? | Ethkus Wehera | Haththikuchchi
Просмотров 12 тыс.2 года назад
සිරිසඟබෝ හිස දන් දුන් හරිම තැන? | Ethkus Wehera | Haththikuchchi
රහතුන් වහන්සේලාගේ සිත් පහන් කළ හත්තිකුච්චි - පළමු කොටස | Ethkus Wehera | Haththikuchchi
Просмотров 6 тыс.2 года назад
රහතුන් වහන්සේලාගේ සිත් පහන් කළ හත්තිකුච්චි - පළමු කොටස | Ethkus Wehera | Haththikuchchi

Комментарии

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 13 часов назад

    ස්තුතියි .

  • @ThiwankaJanath-j4t
    @ThiwankaJanath-j4t 2 дня назад

    පුරාවිද්‍යා aya saha hamuduruwanta onawata me aththa wasan karann denn epa hari de soyagena ewa mahajanayata kiyann. Salli hamba karann athana thama meka une me thamai eka kiyala godak pansal wala thiyenwa. Maha wanshaya unath godak dewal wenas ayi sangqya thamanta ona vidiyata sadaka hanganne

  • @SachiniPerers
    @SachiniPerers 3 дня назад

    ඇත්තමයි.අපි.කවදාවත්.දකල නැති.දේවල්..ඉතාvම.වට්නා.Voice එකක්.ලස්සන යි..❤❤❤

  • @anuradhasubodhani
    @anuradhasubodhani 8 дней назад

    ❤❤

  • @AnojaDhammikaperera
    @AnojaDhammikaperera 9 дней назад

    සිරිසඝබෝ...🤔 හරි විදිය නම් සිරිසඝ බෝ රජු. එවැනි උත්තමයන්ට අපි ගෞරව නාමයෙන් කතා කල යුතුයි.ලිවිය යුතුයි.

  • @MiyuriyalNelumdeniya
    @MiyuriyalNelumdeniya 15 дней назад

    1. වෙස් මුහුණු- අම්බලන්ගොඩ 2.වේවැල් භාණ්ඩ- වේවැල්දෙනිය 3.පිත්තල භාණ්ඩ- පිළිමතලාව 4.කළුවර කැටයම් භාණ්ඩ- ගාල්ල 5.බීරලු රේන්ද ගෙතීම- වැලිගම 6.කොහු ආශ්‍රිත නිෂ්පාදන- කළුතර,බේරුවල,වැලිගම

  • @champikafernando7170
    @champikafernando7170 18 дней назад

    Me vallaw rakaganima ape uthu kamai🙏🙏🙏🎄🎄🎄🎄

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 24 дня назад

    Thanks you.❤

  • @sanjeewaperera7881
    @sanjeewaperera7881 26 дней назад

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Saniroo100k
    @Saniroo100k Месяц назад

    MAMA MEDAWALA❤

  • @Thekumari-t1s
    @Thekumari-t1s Месяц назад

    ඇතුළ ට ගිහින් බලන්න ආසයි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Месяц назад

    ස්තූතියි ඔබට දැනුම ලබා දුන්නාට

  • @sadunirukshila3011
    @sadunirukshila3011 Месяц назад

    😊😅

  • @maheshudawattaudawattagedo1496
    @maheshudawattaudawattagedo1496 Месяц назад

    ඇයි මෙ බොරු කියන්නෙ දිඹුලාගල සිදුහත් කුමාරයාගේ මාලිගාව පිහිටා ඇති තැනනෙ

  • @chalaniudeshika2367
    @chalaniudeshika2367 Месяц назад

    රෝහිත සර්❤ වැඩසටහන හරිම වැදගත්, හොඳ පැහැදිලි කිරීමක්!

  • @SharanyaMadu
    @SharanyaMadu Месяц назад

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 Месяц назад

    ඉසිපතන මිගදාය.....

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 Месяц назад

    බුදු සසුන ඇරබුනේ භාරතයේ කිය්ලා කොහෙද තියෙන්නේ බොරු කියන්න එපා...ඔය කියන සේරම බොරු..

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 Месяц назад

    ලංකාවේ පලමු රජු විජය නෙමෙයි...විජය හොරෙක්... එයිට කලින් සක්විති රජවරු හිටියේ.....ඉතිහසය විකෘති කරලා තියෙන්නේ...දැන් තියෙන ඉතිහසය සේරම බොරු

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 2 месяца назад

    Well done

  • @wijithkumara5122
    @wijithkumara5122 2 месяца назад

    සියලු වලව් ,ආරක්ෂා කල යුතුයි .

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 2 месяца назад

    Apith sub kala

  • @sirilanka7190
    @sirilanka7190 2 месяца назад

    den kisima video ekak neththe ei

  • @sirilanka7190
    @sirilanka7190 2 месяца назад

    sir den videos upload karanne naene.

  • @Anosha-w2q
    @Anosha-w2q 2 месяца назад

    භාවිතා නොකරන වලව්ව ක් දන්නා කෙනෙක් ඉන්නවානම්, ඒකියන්නේ ඔය කව්රුත් අතහැර දමා ඇති පරණ ගෙයක් හරි කමක් නෑ අපට ඉන්න තැනක් නැ පුළුවන් කෙනෙක් ඉන්න වා නම් උදවුවක් කරන්න ලමයින් 4 ක්‌ අම්මා යී මහත් ත යැයි මායි අක්කා යි අපිට එදා අක් අරන් ගෙයක් දොරක් හදා ගන්න පුළුවන් කමක් නැ ඉඩම් kaballak හරි තියෙන වන ම් පින් අත්වේ 🙏🙏🙏🙏

  • @MaheshKapukotuwa
    @MaheshKapukotuwa 2 месяца назад

    වලවු ඔක්කොම දැන් හිගාක්නවා රට පවාදිලා නිලතල අරන් සුද්දොන්ගෙ ගු කපු උන්...

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @ravindralal3920
    @ravindralal3920 2 месяца назад

    ❤❤මිහිදු හාමුදුරුවන් නමින් පුළුවන් නම් එක සෙල්ලිපියක් ලංකාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්ද ? ජයරත්න පතිරාආරච්චි මහතාට සහ ලංකාවාසීන්ට , බූදු දහම නැති ඉන්දියාවේ සිට නිරුවතින්ද මිහිඳු මහේන්ද්‍ර ( මිහිඳු ) බුදු දහම ගෙනාවේ ..ඕකට තමයි කියන්නේ අපේ බුදු රජාණන්වහන්සේලා සහ මහිද (මහින්ද )මහරහතන් වහන්සේ ( රජගල වාසය කල ) ද ,අවජාතක වල් අමනයෝ විකුණන් කනවාය කියලා ...වල් අමනයෝ බුදු රජාණන්වහන්සේගේ උපන්නේ ලංකාවේ ...තොපේ ජෛන මුණි සාමි ඉන්දියාවේ , 😅😊😊😊😊😊😅අවජාතකයෝ අපේ ලංකාව විනාශ කරනවා ..මේ වගේ අවජාතක ඉතිහාසය කියන වල් අමනයෝ මුලු සමස්ථ රටම විනාශ කර ඇත ..අපේ රටේ මතු පරම්පරාවට මේ වගේ හොරුන් කරන්නේ ඉමහත් විනාශයකි .....🐊🐊🐊👹️👹️👹️👹️🦖🦖🦖🐍🦖🦖🦖🦖🦖🐍🦖🦖🐍🦖

  • @ravindralal3920
    @ravindralal3920 2 месяца назад

    ❤❤❤ඇයි පුරාවිද්‍යා දෙපාතමේන්තුව නිවැරැදි කාල නීර්ණායකයන් නොකරන්නේ ..ඔබතුමන්ලා අපේ හෙළ අක්ෂර ඉන්දියාවේ පල්ලව ,පාණ්ඩ්‍ය ,යන අවජාතක උප්පැන්න දෙන්නේ ,අපේ රටේ දේවල් අනෙක් රටවල් හොරකම් කලා මිස පුරාණ අපේ හෙළයෝ කාගෙන්වත් කිසිවක් හොරලම් කලේ නෑ .ඔබලාට ඉන්දියාවේ විකුර්ති අමුනන්ඩම ඕනෑ නේද ? ඔය ප්‍රදේශයේ කකුසඳ ,කෝණාගමන ,කාශ්‍යප ,සිදත ගොතම සමණේ ,බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශ ලත් බූමිතලයන් නොවේද ? ඇයි රිට්ගල අකුරු ලක්ෂයක් ඇති සෙල්ලිපිය සහ බුදුන් නමින් ඇති බුද තුඹ සෑය ,සහ බුදු රජාණන්වහන්සේගේ සුගන්ධ කුටි බෞද්ධ ජනතාවට තහනම් කළේ ...විදේශිකයන් වසරකට ලක්ෂ ගණනින් ගෙන්වාගෙන විදේශ මුදල් කෝටි ,බිලියන ගණනින් ලංකාවට ලබා ගත හැකි මාර්ග සියල්ලම අහිමි කළේ පුරාවිද්‍යා විකුර්ති මත සහ අපේ රටේ පහළ උන බුදු රජාණන්වහන්සේලා චීවරේ දාගෙන සිටින හොරුන් සමග ඉන්දියාවට ,නේපාලයට ,විකුණන් කෑම නිසා නොවේද ? ඔය තනතුරු සම්මානීය මහචාර්ය ජයරත්න පතිරාආරච්චි මහතාට සහ පුළුවන් අයට බාර දීලා ගෙදර යන්න .......ගැමි කතා ,මිත්‍යා කතා කියන්න ,නිවැරැදි සත්‍ය ඉතිහාසය නොදන්නා පුරාවිද්‍යා දෙපාතමේන්තුව ලංකාවට මොකටද ?

  • @ravindralal3920
    @ravindralal3920 2 месяца назад

    පුරාවිද්‍යාව බාර උසස්ම නිලධාරි වරයාගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ අනුන්ගේ විකුණන් කන හෝ විකුර්ති කතා වත් ,ගැමියන්ගේ ජනකතා නොවේ .ගලේ බ්‍රාහ්මී අකුරු වලින් ලියලා තියෙන පරම සත්‍ය සිදු වීම් සහ නියම නම් ,ඇතුළත් සිදත කූමරුගේ , සහ බුදු බව ලැබූ පසු" සිදත ගොතම සමණේ " යන නම ඇතුලත් සෙල්ලිපි ගැන නොදන්නා අප වැනි අයට අකුරෙන් අකුර විස්තර කර දීමයි..😊 චේතිය කියන්නේ දාගැබටයි .( වෙහෙර ) මේක කොහොමද යස්සනියක් කියන්නේ ..? චේතිය දාගැබක් නිසා ලංකාවේ කොහෙද පණ්ඩුකාභය කියලා රජෙක් හිටියේ . කිසිම සෙල්ලිපියක් පතිරාආරච්චි මහතාට හමුවෙලා නෑ කියලා එතුමා දන්නවනි...ඇයි ඔබ තුමා ඇතුළු පුරාවිද්‍යා පිරිස මහජන බදු මුදල් වලින් ජීවත් වෙන අය නොවේද .? සෙල්ලිපි වල තියෙන ඇත්ත සත්‍ය නිවැරදිව කියවීමට ,සහ ලංකාවාසී ,ලෝකවාසි ,ජනතාවට හෙලිකිරීමට කොහෙත්ම නොදන්නා නිසා😂 ඔය තනතුර ඔබතුමන්ලාට සුදුසු නොවේ නේද ? කොහෙද පොත් වල ඇත්ත ලියලා තියෙන්නේ ..පොත් 10 ක් දහදෙනෙක් ලියලා තියෙන එකම කරුණු 10 ආකාරයෙන් නම් එහි සත්‍ය ඇත්තේ කොහෙද ? එක එක්කෙනාගේ බයිලා නැතුව අපේ රටේ බුදු රජාණන්වහන්සේලා ගේ ඉතිහාස ගත ස්තාන පරසුද්දාගේ වහල් නීතිය උඩ දමලා ඇයි බෞද්ධයන්ට දැඩ් රක්ෂිත කරලා තහනම් කරන්නේ .. ..ලංකාව තවමත් සුද්දන්ගේ ද ? දැන් ඇත්ත හෙලිවී ඇත .. ❤❤❤ඔය පුරාවිද්‍යා කොමසාරිස් තනතුර හෙළයේ මහ ඇදුරාණන් වන ,සම්මානීය මහචාර්ය ජයරත්න පතිරාආරච්චි මහතාට බාර දීලා ,ගෙදර යන්න......❤❤❤ ඔබ තුමන්ලා සහ ඉන්දියාවේ ජෛන ආගම අදහන චීවරේ දාගෙන සිටින අය , ලංකාවට අහිමි කළ විදේශ විනිමය ඩොලර් බිලියන කෝටි ගණනකි.. 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😅😅😅😮😅😅😅

  • @isurushehan6820
    @isurushehan6820 2 месяца назад

  • @ravindralal3920
    @ravindralal3920 3 месяца назад

    😮😮මහවංසය කියන වඩිග .සාමිලා ලියපු පොත් වල සහ කොඩ්‍රින්ටන් පරනවිතාන ආනන්ද මෛත්‍රී හිමි යන අයගේ ඉතිහාසය විකුර්ති ඉතිහාසයක් හිස මත තියාගෙන බුදු රජාණ්න් වහන්සේලා අපේ රටේ හෙළ රජවරුන් ,මහ රහතන් වහන්සේලා ,රහත් මෑණියන් වහන්සේලා ,සිටුවරු සිටුදේවිවරුද විකුණන් කන පොත් පත් ලියපු අයත් විකුර්ති පුරාවිද්‍යා කතා කියන බුදු දහම නැති ඉන්දියාවේ සිට දෙමළ මහේන්ද්‍ර හෙවත් මිහිඳු බුදු දහම ලංකාවට ගෙනාවා කියන අය සංගමිත්තා බෝධිය ගෙනාවා කියන අමනයෝ සේරම තවත් තිමිර රජ තුමා ඇතුළු රාජ පරම්පරාවට අයත් තන්තිරිමලේ ප්‍රදේශය ජන සූංනිය කර ව්නාස කිරීමේ වගකීම බාරගත යුතුය ..ඉන්දියාවේ නේපාලයේ කොහෙද බොලව් ච්වරය දරාගෙන සිටින බුදු රජාණ්න් වහන්සේලා පහළ උනේ .අපේ රටේ පුරාණ හෙළ ගල් වඩුවන් අහලකින්වත් අද ඉන්න අය තියන්න පුලුවන්ද ,?හොරුන් හෙරියන් ඔහේලාගේ ඉතිහාසය කොහෙත්ම අපේ රටට ජාතියට පලක් නැහැ ..ඔය සේරම සෙල්ලිපි කියලා කියන්නේ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පමණයි ..එතුමාට සත්‍ය ඉතිහාසය ගොඩ නැගීමට ඉඩ දීලා දැන් වත් ඔහේලාගේ ඉන්දියාවේ මිහිඳු සන්ගමිතා ජෛන මහවීර මුණි සාමිලා අදහගනිල්ලා . මෙතෙක් බොරුවෙන් අපේ රට විකුණන් කෑවා මදිද හොරුන් හෙරියනි ,,,🎉🎉🎉🎉🎉🎉🎉

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 3 месяца назад

    Ape helaye duppath ahinsaka minissuadu jathiyak vidiyata salakuwe oya kiyana kala kanni valaw parauoma thama anthimata suddata pasa allapu walw karayo unge ganu lama thanila babyla suddange ratawal vala padinchi una hama valawwakma newe me rata pawa dun walaw karyo

  • @channelonephilosophy
    @channelonephilosophy 4 месяца назад

    me koheda anuradhapura paththeda ... para hariyata kiyanna colombo idala yanne..

  • @dulawijesinghe
    @dulawijesinghe 4 месяца назад

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    තුනුරුවනේ සරණයි 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    🙏🙏🙏🙏👏👏👏👏🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා මේ වීඩියෝ කරලා බුදුන් වහන්සේ උපන ජන්ම බුමිය මේ හෙළ බිම බව ලොවට විහිදා දකවන අයට 🙏🙏🙏🙏🌹🌹🌹🌹👏👏👏👏👏🌹🌹🌹

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    Sadu sadu sadu 🌹🙏🌹🙏🌹🙏👏👏👏👏 මේ අපේ බුදුන් වහන්සේ උපන පින් බිමය් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👏👏👏👏👏

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 4 месяца назад

    බුදුන් බිහි උනේ මේ හෙල බිමේ. ඒකට සාක්ෂි තමා මේ තියෙන්නෙ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    මේ රට ඔකොම අයතිය නියම සිංහල බුද්ධ ජනතවට පමණයි අනිත් උණ මෙහෙන් ගියාට අපිට කමක් නැ එකයි ඇත්ත දෙමලු මුස්ලිම් ක්‍රිස්තියානි උණ ඔකොම ජාන කලාවන් උණ ඕකුන් අපේ බුදුන් වහන්සේ ලා ඉන්දීයවට විකුණලා කාපු පර ජාතියක්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    සියලු දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    කොය් තරම් පරණ පන්සල්කද බුදුසරණයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    ඒක තැනක නෙවෙය් සියලු තැන් අපේ සම්මා සම්බුදු වරුන් පහළ වන මේ ජන්ම බුමියය් තෙරුවන් සරණයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 месяца назад

    උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ‍ට 🌹🙏🙏🌹🙏🙏🙏🌹

  • @SugathSugath-t3z
    @SugathSugath-t3z 4 месяца назад

    Ane obthumage vidiyo akak pitarata dannako😊😊😊

  • @anurangaherath1852
    @anurangaherath1852 4 месяца назад

    Channel එක සුපිරි ❤

  • @LakmalArachchi
    @LakmalArachchi 4 месяца назад

    ගොඩක් ලස්සනයි අනේ.

  • @jonerode2022
    @jonerode2022 4 месяца назад

    රොඩි මිනිසුන් සිටි මන්දිර

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 4 месяца назад

    උරැමය පිලිබඳ අගනා වැඩසටහනක්. 👍

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 4 месяца назад

    Budun Upan rata me lankawaa....hariyata kiyanna , puravidya karyo K.P 3 ta ehata yanne ne...