Nathi Bari kam walata Hina wenna APA ewa appasata apita anawa minissu API kawruth minissu darmayath ekka jiwath wenna darmayan jiwath wenna darmaya wisimma rakinawa
Adata obina samajayata dana hoda uwadan dun adarasamat lassana wedagat kathawak ana mawan katha sema sanasuradawakama danna saktiya wasanawa lebawa heru athulu oba aemata budu saranai🙏🙏🌞👍
ඉතාමත් ආදර්ශමත් කතාවක් අද ලෝකෙ ජීවත් වෙන මිනිස්සු අන් අයව පහත් කරන්න හොඳ නෑ කියලා රටට දීපු ඔය ආදර්ශය ගොඩක් වටිනවා මමත් හරිම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් හැම පෝයකටම මං මේ ටෙලි නාට්‍යය බලාගෙන ඉන්නවා ඇත්තටම ඔබතුමාලා මේ රටේ දරුවන්ට මේ දෙන ආදර්ශය ගොඩක් වටිනවා ඔබතුමාලට ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩසටහන් පවත්වන්නට තෙරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැම සියලු දෙනාටම
මට නම් හමුවෙල තියන අයගෙන් මේ වගේ චරිත තමයි ලංකාවේ බාගෙට බාගයක්ම ඉන්නෙ. රගපෑම සුපිරී මට අපේ ගමේ සමහර අයත් මැවිලා පෙනුණා. හිරු එකේ යන අර්ථවත්ම වැඩසටහන 🙏🙏
ඉතා ආදර්ශමත් කතාවක් .පොඩිකාලෙ උද්ධච්ඡ ගෙදරින් බත්කටක්හරි කාපු එකේ වන්දිය විහග ගෙවනව.
වැදගත් සමාජයට හරිමගපෙන්වාදෙන ආදර්ශමත් හදවතටම වදින හොදකතාවක් බුදුසරණයි
ලස්සණම කතාවක් ...කෙනෙක්ගෙ දියුනුව දරන්න බැරි මිනිසුන් අප කා අතරත් ... ඉන්න බව දැන ගන්න හරිම බයානකයි ...හිත්කඩාවට්ටල විනාෂ කරන්න වචනමයි කියන්නෙ ... හරි අාදර්ෂමත් ..කතාවක් සැමටම තෙරුවන් සරණයි ..🙏🙏🙏❤❤
මටත් ඉන්නවා ඔය වගේ කට්ටියක්.අපෙ පව්ලෙම අය.මගේ නැන්දම්මා, මිනිහයි,මස්සිනා තුන්දෙනාම.නමුත් මට දවසින් දවස හරියනවා විශ්වයට ස්තුතියි වෙන්න.
Miniha🤔
මටත් එහෙමයි නංගා,,අන්තිමේ මිනිහගෙ දෙමවුපියන් රකින්න උනෙත් මට..පාං කෑල්ල ගෙනත් හොරෙන් කාපු මිනිස්සුන්ට අද මම පිං පතා සලකනව.දෙයියනේ කියල ලක්ශ 7/8ක් සැලරි එකකුත් ගන්නව මම .උන් එක්ක හිටියනම් මමත් තවමත් ඒ නරාවලේ
හරිම ලස්සන ජීවීතයට වැදගත්වන ආදර්ශමත් කතාවක්😌❣️
A😅❤❤❤❤a
Ow
දෙමවුපියන්ගෙ සල්ලි වලින් නැතුව කෙනෙක් දියුණු වෙලානම් පොහොසත් වෙලානම් ඒ හැම කෙනෙක්ගෙම අතීතය ගොඩක් දුක් විදපු අය
Aniwaren
Ou. Neda
මෙවගෙ චරිද කොපමනවත් ගම්වල තියෙනවද අනිකගෙ දියුනුව බලාගෙන ඉන්න බැරි හොද ආදර්ශමත් කතාවක් ❣️👍🔥
සමාජයට ඉතා වැදගත් ආදර්ශයක් ලබාදෙන නාට්‍යයක්
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤
මාන්නෙ තමයි . තමන්ට වඩා අනිත් කෙනා ඉහලින් යයි කියලා බයෙන්. පැහැදිලි ඊර්ෂ්‍යාව 😥😥
හරිම වැදගත් ආදර්ශමත් කතාවක් ..
බොහොම ස්තුති ඔබ සැමට ...
තුණුරුවන්ගේ සරණයි !
අනේ දෙයියනේ mayath සමහරුන්ගේ ජීවිත mawi mawi පෙනෙන්න ගත්තා ....❤👍thanks හිරු ..
Godak lassana adarshamath kathawak hiru ekata godak sthuthi.....🙏🙏🙏🙏me wage ratata watina katha tawa tawath karanna shakthi labewa kiyala eka sithin parthana karanawa.....
හැම ගමකම ඔය වගේ ඉරිසියාකාර මිනිස්සු ඉන්නව.ඒ උනාට අපිට අපේ ගමන යන්න තියෙන්නේ.
හරිම වැදගත් කාතා වක් අදර්ශමත් කාතා වක් ලෝකයටම.
අමුතුවෙන් රඟපාන්න දෙයක් නෑ ඇගේම තියෙනවා ඒ ගති ගුණ 🤣💔
thank you hiru tv me wage arthawath nirmaanayak idiripath karaata
බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ කතාව ලස්සනයි
කාන්තාවන් පමණක් ඉන්න ගෙදරක් උනාම හොද පිරිමි ඉන්න ගෙවල් එක්ක මනුස්සයො වගේ ආදරයෙන් කරුනාවෙන් ඉන්න ඕනනෙ.උද්දච්ච උඩගුකම ට කවුරුවත් ආදරේ කරන්නෙ නැහ.ලස්සන ආදර්සවත් නාට්‍යයක්
ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක
ඇත්ත ජය ගන්නවා බෝරුව පරාද වේනවා
ලස්සනයි කතාවා ජය වෙිවා
ප්‍රෙශර් වැඩිවෙලා හරි අර වගේ ගෑනු මැරෙන එකම තමයි හොද කියන කට්ටිය ත් ඉන්නවද 😂😂
වර්තමානයට ගැලපෙන කතාවක්..
මනුස්සයන්ගේ ඔිනවට වඩා මහන් තත්වයයි ලොකු කමයි තමයි විනාසෙට මුල
අපේ ගමේ මේ වගේ අයමයි ඉන්නේ 😃😃
Athata😋
හැම ගමකම ඉන්නව මේවගේ අය
හැමෝටම ආදර්ෂයක්
ආදර්ශමත් කතාවක් හැමදාම වගේ
අර පොඩි අැච්චිට කනට ගහන්නමයි හිතුනේ
අපේ ගමෙන් බාගයක්ම ඔහොම එවුං ඉන්නෙ
අනුන්ගේ දේවල් වලට මේ තරම් ලත වෙන මිනිස්සු කවදා හරි තමා යන්නේ කොහේ ද කියලා හිතා ගන්න බැරි ව මේ සසරේ අතරමන් වෙනවා නියතයි
හරිම අාදර්ශමත් කතාවක්
Me kathawa balanna gaththe ahamben dan okkoma balagena yanawa hadawathatama danenawa godak de kiyala denawa
දනුජ කොල්ලෝ ගැම්මක් තමයි
ඔක්කොටම වඩා ලොකුයි ඉරිසියාව😂 මිනිස්සුන්ට හරියන්නේ නැත්තේ ඕක තමා
එක නම් ඇත්ත ආ...ගම් වල උන් නම් කොහොමත් ඔහොමයිනෙ
Ou. Ou
කාට හරි අංචි අදින්නම උපන් මිනිස්සු ඉන්නවනෙ
මෙහෙම ගැනු අද කොච්චර වත් අද සමාජ ඉන්නවා
Mage pawulema inne me wage awun math akka puduma tharahayi
😢😢😢❤❤❤
ඒ පිළිකා රෝගීන් ඉද්දි තවත් මේ ප්ලාස්ටික් වලින් කෑම හැදීම නවත්තන්ඩ පුරුද්දක් නැති හැටි
ගොඩක් මිනිස්සු ඔහොමයි කුහක මොනිස්සු අද සමාජෙ ඕන තරම්
ඇත්ත
Sakunige අම්මාගේ ඇඳුම් තමයි හරි නැත්තේ පොඩ්ඩක් ඇඟපත වැහෙන්න ඇන්දා නම් හොඳයි ..හරිම කැතයි ..මේ වගේ ඉරිසියා කමි කරන අය ඕනේ තරම් මේ සමාජයෙ ඉන්නවා .අර කෙල්ලගේයි ආච්චිගෙයි තියන දුෂ්ටකම
අනේ ඔයා ඉන්නකො පාඩුවෙ අනුන්ගෙ ඇද හොයන්නෙ නැතුව
අනේ යාලුවනේ මේකට ලයික් 10000000000000000000000 දාලා දෙන්න පුළුවන් ද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
නියමයි කතාව නම්.
❤❤❤❤
❤❤❤
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
Ape gameth inno oya wagem ganu tikak puduma ඊර්ෂ්‍යාව thiyenne
katha very
හිරු සුපඩන්ස දනුජ ඉන්නවා
අනේ මංදා හිරු ගේන කතා එකකට එකක් හොඳයි
ලස්සනයි
Niyamai adarshawat katawak
පුදුම අම්මන්ඩිලා තමා ..පිරිමි හොඳයි තව
Duppath.manussayek.nagitanawata.samaharak.minissu.kuhakai
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ.....❤️
ඉදිආප්පද
@@sewwandimaheshika4549 😂😂😂
ඉදි ආප්පද ඇන්ටි
Danuja malli 🥰🥰🥰
I loved rukshana's best performance in all characters 😍
දනුජ මල්ලි 💗
Good teledrama.
This is 2022 and why srilankans never thank you, when they get some favour or help from other people. 😮😮😮😮😮😮😮😮
Nathi Bari kam walata Hina wenna APA ewa appasata apita anawa minissu API kawruth minissu darmayath ekka jiwath wenna darmayan jiwath wenna darmaya wisimma rakinawa
ඉදකිම් මෙහෙමත් බලු ගෑනු තුක් විතරක් 😡😡😡
Ara sakuni ge amma.. patte nakichi…bagete heluwen
Danuja ❤❤💙💙
Adata obina samajayata dana hoda uwadan dun adarasamat lassana wedagat kathawak ana mawan katha sema sanasuradawakama danna saktiya wasanawa lebawa heru athulu oba aemata budu saranai🙏🙏🌞👍
Adanam danuja malli innawa.mar😘❤❤
Danuja ඔයා හොඳටම cereneva hariyme ලස්සනයි
oww
Danuja malli maru🥰🥰🥰🥰
Kandak nagot pallamak aniwaryanma habu wenawa
Great..job
Lassana drama akak
Loku minissungae lokukama tanhawa duppatwa tala palana unta hoda adarssha kathawak
Apooi ara nakichi saha dua saha minipiri.. wati ammala!
me kathawe sakunige charithaya ragapana daruwa hama kathawema inne uddhachcha charitha walata idiri anagathaye medaruwata meka balapanne nadda
❤❤❤
Me wage ganu ta hoda wade
Godak hoda kathawak aeththa jiwitheth mehemay samaje heti
😍😍😍
Me ganu nam antimai
දුෂ්ට ගෑනු අප්පිරියයි 🤮🤮🤮🤮🤮
Danuja actin walata awith waddek thama
මෝඩ.කමට.බෙහෙත්.නැහැ
Hoda vade ammala dula minipirilata anuta irasiya karana aunata
🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀
කුකුල්බෙටිිටත් බෙිතටඔීනවෙනව කියන්නේ ඔකටතමා
උද්ධච්ඡ ganita hod vde,🤣
Lassani kathawa
🧡
Gamak danushka mallu
Danushka Nilaweera best performance.
Sakunige paulam ahemmae balannako
Mehemath gaaaanu irisiyawa pupuranawa
👍👍👍👍🙏🙏
Dakkada wachcha da
Hoda adarshamath katawak
ගෑනුන්ගේ කොහොමත් තන්හාව වැඩි...
🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
Ane me podi kella hamadaama dushta character karanwa, eya narak weid mnda😥😥 hoda naraka therenawa athi ned😟
ow..