Washing machine thibunath servantslata denne naha. Mage nandamma ape servant ta tap eken wathura aran redi hodanna 24:02 dunne naha. Linden wathura adala thamai ape gedara 4 denekge redi heduwe. Mama horen thamai monawa hari denne. Dan kale nam servantla ehema naha. Serama ahala enne. TV Fan wenama room ekak. Mosquito net. Salary 40,000/-.
මාත් මෙහෙම දෙයකට මුහුන දුන්නා.අපේ ගෙදර වැඩ කරන්න ඉන්න කෙනාට මන් සැලකුවේ වැරදි විදියට එයා ගියා මටම තේරිලා පස්සෙ මම ගිහින් සමාව අරන් ආපහු අපේ ගෙදරට ගෙන්න ගත්තා.හරිම ආදර්ශමත් කතාවක් හිරුට ගොඩාක් ස්තූති❤️
ඒකියන්නෙ සල්ලි කාරයෙක්
Dan oya kiyanne oyata salli thiyanawa oya hena porak kiyalada
@@chamaramadushanka817 මූ හෙන පොර වෙන්න ඇති 😆
Respect you sir 🙏🙏🙏
😂
හරිම ආදර්සමත් කතාවක් නියමයි ඇඩ්නම් සුපිරි සියලු දෙනාගේම ගුඩ්ලක් මේ වගේ නාට්‍ය දිගටම දාන්න.හිරුට.❤
ඇඩුනා..මෙ girl ඉන්න ඕනිම කතාවක් හරිම රසවත්..❤
ස්තූති ❤🥺
ප්‍රායෝගිකව යමක් කියා දීම වගේම අවබෝධය හා යමක වටිනාකම දරුවන්ට පොඩි කාලේ ඉදලා පෙන්වා දීම ඉතාම වටිනවා ....බොහොම වටින කතාවක් ❤
සමාජයට.ආදර්ශමත් ලස්සන කතාවක්. ❤❤❤❤❤
ලස්සන කතාවක් ලබා දුන්නට බොහොම ස්තුතියි හිරු නාලිකාවට ❤️❤️❤️😄🙏🙏🙏
ගොඩාක් ලොකු ආදර්ශයක් දෙන ලස්සන කතාවක් Thank You Hiru TV 🙏🥰❤️
ආදර්ශමත් කතාවක් .හැමෝම දක්ශයි ඉදිරියටම යන්න .තෙරුවන් සරනයි 🌟👍💕
, 😢😢😢😢😢 මේ වගේ සිදුවීම් අද රටේ කොච්චර වෙනවද අවසානය ගොඩක් ලස්සනයි ස්තුතියි
ඇත්තෙන්ම සුපිරිම කතාවක්..දැන් සමාජයට ඉතාමත් වටිනා ආදර්ශමත් දෙයකට මග පෙන්වීමක්...
ආදර්ශමත් කථාවක් ගොඩක්ම ලස්සනයි ස්තූතියි
අම්ම..ආත්තම්ම එ චරිත දෙකම ඒ නිලි දෙපලම 👌💪💪🙏🙏✌️✌️🙏 ආදරෙයි අපි 😘😘
ඇත්තටම මේ කතාව අපේ ජීවිතයට ආදර්ශයක් දෙන කතාවක් ❤❤❤❤ හරිම ලස්සනයි ආදරෙයි ගොඩාරියක් හිරුට❤❤❤❤
ගොඩාක් ලස්සන ,ආදර්ශමත් කතාවක් .❤🎉
හැමෝටම ආදර්ෂමත්.කතාවක් .thank hiru.😍😍🌹🌹
හැමෝටම මේහේම හිතේනවානම් ලෝකේ ලස්සන වේයි කියලා හිතනවා
හරිම අදර්ශමත් කතාවක් ❤❤
අනේ මේ වගේ කතා බලන්න හරිම ආසයි ඇත්තමයි හරිම ලස්සනයි
මේ බේබිගේ චරිතේ රඟපාන පුතා දවසක ලස්සන නළුවෙක් වෙනවා අනිවාර්යයෙන්ම ❤ දවසක නාට්‍යය වල ප්‍රධාන නළුවාගේ චරිතය රඟනවා..ශුවර් 👍 ඒ නළු පෙනුම තියෙනවා ❤😊
Kawda baby ta රඟපෑවේ kiyannako
තෙරුවන් සරණයි රඟපාන සියලු දෙනාටම ♥️♥️♥️♥️💚💚💚👍👍👍👌👌❤️💐💐🌹🌷🌻🌺✨🌟💗
රසිකගෙ චරිතයට රගපාන ඇයව මන් මුලින්ම දැක්කෙ Hari tv එකේ ගිය කතා වලින්.
ඇත්තටම ඇයට රගපෑම පිළිබඳව මනා දැනුමක් ඇති බව පේනවා.
ඇයට ලැබෙන හැම චරිතයකටම ඇය උපරිම සාධාරණයක් කරන බව
හරි tv එකේ ගිය කතා වලින් තේරුම් ගන්න පුළුවන්.
ප්‍රවීණ නිලියක් මෙන් රගපාන ඇයට
කලා ලෝකයේ හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා.
බොහෝම ස්තුතියි ඔබට මේ වචන මට ගොඩක් වටිනවා❤🥺❤
Ara lamayata රඟපෑවේ කවුද kiyannako ..plzzz
ලස්සනයි කථාව ස්තූතියි හිරු ❤
රෙදි ටික වැලට දාන හැටි හරිම අගෙයි😂😂😂😂
ලස්සන කතාවක් අන්තිම ටිකට ඇස් වලට කදුලු ආව...😢😢😢😢
Harima lassanai me kathwa hithata godaka danuna. Me kathwa........ Very Beautiful......❤❤❤❤❤
Katawa harim lassani oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤❤❤
කතාවක් උනත් අෆ්ෆා ඇඩුනා අනේ ඒ තරම් හරිම ලස්සනයි 🎉
අනේ ඒ අම්මා හරිම හොදයි😊❤
ආදර්ශමත් කාතාවක් ❤️🩹
ලස්සනයි ❤❤❤
Hareeema lassanai 💕💕💕💕💕 godaaak wadagath wadak...❤❤❤❤
Rasika oya nisai beluwe lassanai❤
Thank you❤🥺
ගොඩක්. ලස්සනයී.
මේ කතාව ඉතා ආදර්ශමත්❤😍😍🤓
රසිකා අක්ක කසාද ,බදින්න ගෙදරින් ගියොත් මන් එනව ඔය ගෙදර vedata .හාද 😅✌️💪🙏🙏😘
සිරාවටම ඒ කොල්ලා ලස්සනයි බොල 😂❤😊😂😂
@@wijerathna2472 😂😂
Sadew acts really well❤
ඇත්තටම.. ලස්සන. කතාවක්. හැමෝටම. ආදර්ශමත් කතාවක්
Lassana kathawak godak adarshamath nakuru lamaint wedagath amma tatta
හැමෝටමයිගනගන්න.හරිදේකියාදුන්අමිමාව.අපගයකරමු.දුකයිසතුටයිදෙකමකැටිකල.ලස්සනකතාවක්❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි
කතාව.ගැනනම් කියන්න දෙයක් නැහැ 👌👌👌🙏👌👌👌
අපේ රටේ ගෙදරක වැඩ කරන ගෘහ සේවක සේවිකාවන් ගැන පහත් විදිහට තමයි ගොඩක් අය සලකන්නෙ.ඒ පුරුද්ද ලංකාවේ අයට එන්න ඇත්තෙ යටත් විජිත යුගයේ පටන් වෙන්න ඕනෙ.ගෙදරක සේවය කරන කෙනාට වගේ ම වෛද්‍ය වරයා දක්වාම දියුණු රටවල ගෞරවය දෙනවා.අපේ රටේ අයට තියෙනවා වෙනම මාන්නයක්
එක හරි
👍
ලස්සන කතාව
කොල්ල නම් හොදයි රගපානව 👌👌💪💪 හොද අනාගතයක් තියෙනව 🙏😘
🎉🎉🎉 අන්තිමට මගෙ ඇස් දෙකත්💖💖💖 තෙත් උනා 🎉🎉🎉🎉
වටිනා කතාවක්
Thank you ... for gives us
Lassana kathawak. Good hiru
ගොඩක් ලස්සනයි ආදරණීය කතාවක්❤
ගොඩාක් හොද ආදර්ශවත් කතාවක්.මේ වැඩසටහනේ අර කොල්ලගේ චරිතේ නියමටම කරනවා..ඉතාම හොදයි..ඒ වගේම ඒ කොල්ලා බනිනකොට රසිකාගේ ඉවසීම හරියටම ගැලපෙන විදිහට කරනවා..කතාවේ ඒ දෙන්නගේ චරිතය ඉතාම හොදයි..ඒ වගේම අනිත් අයගෙත් රංගනය ඉතාම හොදයි .❤❤
ස්තුතියි ❤
අන්තිම කොටස් කීපයට ඇඩුනා අපිට .උන්ට ගානක්වත් nee 🤣🤣😂😂😢😢😢😢 අපි අඩන්නෙ 😅😅
ඇති යන්තන් අද පැය එකට වැඩියි ❤❤❤❤❤
Harima.lassana.kathawak
කරුනාව දයාව පිරුනු තැන සතා සීවුපාව පවා රැදෙනවා
රසිකා තමයි හොදටම කරන්නේ ❤❤❤
බොහෝම ස්තුතියි ❤🥺
❤ ලස්සන කතාවක්
මේක හොඳයි කියන අය මේ පැත්තට
👇
❤️ lassaana kathawak ❤
Lassana katawak sthutiy hiru💖💖💖💖🌷🌷🌷💖💖🌷🌷🇱🇰🇦🇪
ආදර්ශමත් ගුනගරුක ලස්සන කතාවක්....❤❤❤
Maru
දරුවා විතරක් නෙවෙයි ගෙදර අනිත් අයත් මේ විදියට ගෙදර වැඩ කරන කෙනා ගැන හිතනවා වගේම... සැබෑ ලෝකයෙත් එහෙම වෙනවා නම් 🙏
😮😮
Ow MN me Katha balanawa aniwarenma Hari ma hodai
Harima lassana adarshamath kathawak asawen baluwa ❤
Lassana drama ekak ...❤❤❤❤
අද කතාව ආදර්ෂමත් ද්
Good
Godak duka hituna hamotama Budu saranaiiii 🙏
ගොඩක් ලස්සනයි කතාව
Godak hoda daruwek budusaranai
Niyama kathaava.
හරිම ලස්සන , ආදර්ශමත් නිර්මාණයක් ...
බොහොම ස්තුති හැමෝටම ....
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
💋😻💝
❤
Lassanai godak
❤❤ niyamayi
රසිකා ජිවිතේට කොස්සක් මොප් එකක් අල්ලලා neee,.🤣🤣
Dekkane මොප් කරපු විදිහ 🤣🤣
This teledrama great.
හරිම ආදර්ශමත් කතාවක්
🙏🙏🙏❤️
Antimata nam Dukai. Kolla hoda lamayek Una.
👍
👌❤️❤️👌👌👌
කොල්ලනම් හරිම මූසලයි
Lassani❤
අන්තිම කොටසෙ Woshin meshin එකක් කිව්ව ..😂😂 .ඒ කියන්නේ කලින් තිබිල neeee 😅😅😅😂😂😂
අන්තිම හරියට දුක හිතුනෙ මට විතරද 😢😢❤
ඔව්නේද
ඒ වගේ ස්වන්ට් කෙනෙක් අපේ ගෙදර හිටිය නම් මන් කොයි විදිහට හැසිරෙයිද 🤔 😅❤
Sobiautiful
❤️❤️❤️❤️❤️
Ekam.lassnii
මාත් ආසාවෙන් ඉදියේ අත්තම්මාට සලකන්න.එත් එයා මාව දාලාගියා.
Aththatama aduna daraganna bari dukak danuna...ape jivitha walata ehama hada payana dawasak nadda 💔💔💔💔💔💔💔🥺🥺🥺🥺🥺🥺🥺🥺
රසිකා තව ටිකක් රගපාන්න ඉගෙන ගන්න කෙල්ල ..
අනික චරිතයක් උනත් ඇදුම් peladum පාට සායම් එහෙම එ චරිතෙට අනුව ගලපගන්න ..director කොල්ලටත් කියන්න .netnam විහිලුවක් වගෙ 🤣🤣..
🙏🙏🙏
මේ පුතා දක්ෂ නලුවෙක් වෙනවා ,හොදට චරිත කරනවා
Eda vitharak neme adatath pita rata duk vidina api me wage apa duk vidinne 😢😢😢😢😢💔💔💔💔
මහ උන් හදලා තියන හැටි ඕකා
ඔච්චර ලොකු දේවල් තියෙන ගෙදරක woshin meshin එකක් nedda 🤣🤣
කතාවක් නිසා හොදයි ඉතිම් 🤣🙏
Washing machine thibunath servantslata denne naha. Mage nandamma ape servant ta tap eken wathura aran redi hodanna 24:02 dunne naha. Linden wathura adala thamai ape gedara 4 denekge redi heduwe. Mama horen thamai monawa hari denne. Dan kale nam servantla ehema naha. Serama ahala enne. TV Fan wenama room ekak. Mosquito net. Salary 40,000/-.
@@geethaabeysekara8823 අනේ දෙයියනේ එහෙම ද .
මාර nenndamma කෙනෙක් .ඔයා ඉන්නෙ කොහොමද එයා එක්ක ..
ඔයාගෙ රෙදි ටික හෝදලා දෙන්නෙත් vedata ඉන්න කෙනාද .පව් අනේ
රසිකා ඔයා නිසා මන් බලන්නේ ඔයා හොදයිට රගපානවා ගොඩක් දුර යන්න පුළුවන්
👍👍👍👍
ගොඩක් ස්තූතියි🥺