Dan abirahas katha pitasakawala katha kiyanne nane mn me paththata awe masa ganakata passe issara hamadama baluwa dan auruddak withara video ekak baluwe na issara wage nane dan video issara ahanna asai dan desapalanaya wage dewalne kiyanne ewa set wenne na ane 😢😢
ගොඩාක් දවසකින් දැක්කේ,විඩියෝ,එක❤
මගෙන් පලමු කමෙන්ටුව,,නියමයි singha,,
කාලකන්නි ආගම් තියෙන්න ඕනෑ ලෝකෙ යහපතට පැවැත්මට එහෙම නැති ව ආගම් නිසා තමන් හෝ තවත් කෙනෙක් මරනව නම් එය ආගමක් නෙවෙයි , ආගමක වුනත් ගත යුත්තේ යහපත් දෙය හා විශ්වාස කල හැකි දේ පමනයි දිවිය ලෝකෙ දි ලැබෙනව කියන දේවල් වලට මිනිස්සු මරාගෙන මැරිලා නෙවෙයි , එහෙම කලොත් යන්න වෙන්නේ අපායට,
It's very true. I agree with you. Nonsense
මමත් හිතන්නේ මේ රටේ මෙහෙම දුක් විඳිනවට වඩා හොද රටක ඉපදෙන එක හොඳයි.චේතනාව හොද රටක ඉපදීම නිසා ඊළග භවයේ එහෙ ඉපදෙයි.
ඒහෙම ඉපදෙන් නෑ. අපි හිතන කැමති දේවල්ම වෙනවනම් සුපිරිනේ
ඇයි අයියේ ඉස්සර වගේ දැන් අභිරහස් ඝාතන කතා ගේනෙ නැත්තේ? මමත් ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. දේශපාලන, යුද්ධ කතානම් එපා වෙනවා අනේ.
Ow ne akke
ඔයාට මම හොල්මන් කතාවක් කියන්නද 😊
❤
ඔයා ආස අභිරහස් කතාවලටද?
@@arjunaranasinghe9195මම ඔයාට සිංහල වල් කතාවක් කියන්නද ?
Thanks malli.
One direction බෑන්ඩ් එක ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද?
උන් සෙට් එක ඇත්තටම දැන් හොද රටක ඉපදිලා සැපේ ඉන්නවද දන්නේ නෑ...😂
Thanks brother
Joly jhosep ගැන කියන්නකෝ ❤️❤️
මේ කාලකණ්නි මෙහෙම සියදිවි හානිකරගත්තට ළමයි කවදාකවත් සියදිවි හානි කරගන්නේ නෑ.
ඒක තේරැම් ගන්න පුලුවන්නම් වීඩියෝ එක එඩිට කරලා හරි ඒ වරද නිවැරැදි කරන්න
නැත්නම් මතු අනාගතයේ ඉපදෙන්න ඉන්න ළමයින්ටත් මේ විඩියෝව එකම එක පිටුවහලක් වෙයි
Parakku wenna apa❤
ලංකාවේ මේ තරම් මෝඩ අන්ද මිනිස්සු ද ඉන්නේ
අයියා මොකෝ දැන් විඩියෝ වලයි ඕඩියෝ එකෙයි කොලිටිය අඩුවෙලා වගේ
ඇම්ඩාගෙ කතාවක් කියන්න බැරිද bro ❤
Dan abirahas katha pitasakawala katha kiyanne nane mn me paththata awe masa ganakata passe issara hamadama baluwa dan auruddak withara video ekak baluwe na issara wage nane dan video issara ahanna asai dan desapalanaya wage dewalne kiyanne ewa set wenne na ane 😢😢
නිව්ස් වල කිව්ව ටිකමනේ කියන්නේ. 😅😅😅😅😅😅😅
Abirahas katha tikk wadiyen genna ayiye.
👍👍👍
😢
👍
❤
😊😊
අයියේ දැන් 2029 ද එතකොට
මචං උබේ කතා හොඳයි දැන් Views අඩුයි. උබේ මුනම විඩියෝ එකට දාන්නේ නැතුව මොනවා හරි විඩියෝ එකක් හදලා දාපන් Voice එක එක්ක. නැත්තම් Interest නෑ මිනිස්සුන්ට Radio Channel එකක් වගේ.
පේජ් එකට ඇස්වහ වැදුනද මන්දා.නැත්නම් සිංහ දැනුමට පේජ් එක එච්චර වැදගත් නැද්ද මන්දා
මිත්‍යා දුශ්ටික පව්කාරයෝ
මොංගල් මිනිසුන් වෙසෙනා සමාජක්ද
Mudal Natikama. ✅
Lankawen giyata passe view adu vela neda.
Ane manda mewa aththda boruda hithaganna be im doctor sicko