කැනඩාවේ සමූල ඝාතනයේ සම්පුර්ණ විස්තරය | Ottawa Story

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 410

  • @YtPremium-w9e
    @YtPremium-w9e 10 месяцев назад +82

    දෙමව්පියෝ දරුවන්ට මුලින් කියලා දෙන්න ඕන මනුස්සකම ,ඒක නැති තැන මේ වෙගේ අපරාධ බහුලයි

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 10 месяцев назад +6

      Ada kale mamussakama kiyala denna demaupiyanta tiyenna epaye manussakama😢

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 10 месяцев назад +5

      Akha hari pluwan තරම් දරුවන්ට ධර්මය අවබෝධ khara deynna oney 😔😔🇦🇪🇱🇰

    • @KokilaGeeth-r2w
      @KokilaGeeth-r2w 10 месяцев назад +3

      දෙමව්පියන්ට දොස් කියන්න එපා.. එයාගේ වයසත් එක්ක එයාට තියෙන්නේ එයාගෙ ම තීන්දු තීරණ සහිත ජීවිතයක්..

    • @jasinthafernando5861
      @jasinthafernando5861 10 месяцев назад +1

      ඇත්තටම මේ චූටි දරුවො පව්, ඔය මනුස්සයා විදවල මැරෙන්න ඕන කරපු අපරාදෙට😢😢😢😢පුංචි පැටව් පව්😢😢😢😢😢😢😢😢😢

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 10 месяцев назад

      Daruwek hodata gunadarma atuwa hadanna demawpiyanta lesi ne, amarui, e nisavsamahara demawpiyan lamaiynwa ayale yawanawa, owa thama pratipala🥺

  • @eranganuwan8415
    @eranganuwan8415 10 месяцев назад +51

    වනේ හතුරෙකුටවත් මෙසේ නොවේ වා සියලු වසියන්ට ද්‍රර්මාවබෝද්‍ය ලෙබේවා

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 10 месяцев назад +17

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත. මරණීය දණ්ඩනය දිය යුතුමයි නරැමයා

  • @irinduakash276
    @irinduakash276 10 месяцев назад +109

    මරණ දඩුවම හිමිවේවා!වෛරයකට නෙවෙයි මාස 2කේ කිරි දරුව ඇතුළු සියළු ඝාතන ඉතාම තුච්චයි,මගෙ කව්රු හරි උනත් තීරනය එයම යි😞

    • @ssb1918
      @ssb1918 10 месяцев назад

      Ayyo oya ey e lamay oya tharam darunu deyak karanna hethuva hoyanna . Me rataval vala mulikavama e lamay hitiya manasika thathvaya mokakda kiyala habay meka kauru kohoma kuvath sasara ganudenuvak theruna lamay rata yana pissuda nisa thaniyama evala lamay gana hoyanne nathuva hitiyama ohoma venava aparade jivitha 5 nathiuna

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 месяцев назад +64

    හේතුව =1/රාග 2/ද්වේශ 3/ මෝහ තුනේ එකතුව .මින් එකක් හෝ දෙකක් හෝ තුනම මුල්කොට ගෙන ඇත 😅

  • @Minoli-j1y
    @Minoli-j1y 10 месяцев назад +87

    කෙනෙක් සසර පවු ගෙවනකොට.තව කෙනෙක් ඒ ආකාරයෙන් රැස් කර ගන්නවා..මේක තමයි හේතුපල දහමකියලා...හිත සංසුන් කරගන්නවා ඇර කියන්න දෙයක් නෑ 😢😢😢

    • @thakshisenani3075
      @thakshisenani3075 10 месяцев назад +6

      Aniwarayen..sassre ganu denuwak a ayage....

    • @chamilamiranthi4543
      @chamilamiranthi4543 10 месяцев назад +3

      අනිවාර්යයෙන්...ඒක තේරුම් අරගෙන ජීවත් උනා නම් මෙහෙම දේවල් අහන්න නොලැබේවි...

    • @fathimasriyani5896
      @fathimasriyani5896 10 месяцев назад +1

      😢😢😢😢😢කියාදෙන්නආදර😢😢ma 😮 ​

  • @niroshidodamwala9425
    @niroshidodamwala9425 10 месяцев назад +23

    සංසාරේ පුරාවට ගෙනාපු ගනු දෙනු...😢😢

  • @nilunilanthi7647
    @nilunilanthi7647 10 месяцев назад +3

    ඔයාගේ කතාව හොය හොය හිටියේ❤❤❤

  • @tashikaperera2756
    @tashikaperera2756 10 месяцев назад +70

    මරන දන්ඩනය දෙන්න ඕනා කරපු ජරා වැඩේට.

  • @ChanakaRanaweera
    @ChanakaRanaweera 10 месяцев назад +5

    දනුෂ්ක වික්‍රමසිංහ.. ඔහු ගැන දැන්ම විනිශ්චයක්‌ දෙන්න බැ නේද.. ඔහුගේ ජිවිතේ සැගවුණු කොටසක් තියෙනවා කියලා හිතෙනවා.. ඔහුගේ රූප රාමුවලින් සහ ඔහුගේ ක්‍රියා කළාපෙනුත්. ඒ දේ පේනවා.. මේ සිද්දිය ඇතුලේ සැක සහිත කතාවක් තියෙනවා කියලා හිතෙනවා.,

  • @sudanapoli6016
    @sudanapoli6016 10 месяцев назад +2

    Good news Malli budusaranai ❤❤❤❤

  • @nishanava6702
    @nishanava6702 10 месяцев назад +1

    සසර ණය ගණුදෙනු ..සසර අකුසල් දුරුවේවා සියලුම දෙනාට ඉක්මන් භවයකදී උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏

  • @deepaniperera1650
    @deepaniperera1650 10 месяцев назад +2

    පෙර සංසාරේ කල පිංපව් අනුව තමයි හැමදෙයක් ම වෙන්නේ ..කෙසේ වෙතත් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා !!!!🙏🙏🙏 කිසිම කලෙක අකල් මරණ සිදු නොවේවා !!!😢

  • @aselagunasekara3765
    @aselagunasekara3765 День назад

    අනවශ්‍ය දේ අඩුකරලා හරියට පොයින්ට් එකට කිව්වානම් නියම වැඩසටහන

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 10 месяцев назад +19

    මානසික ආතතිය මුළු ලොකයටම තියනවා ලොකය දැන් යන විදියට මු මු රාක්ෂයෙක් කාලකන්නියෙක්

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 10 месяцев назад

      Amoo hitha ගන්න bey mu යක්ෂ pheytiyek 😡😡🇦🇪🇱🇰

  • @chamilamiranthi4543
    @chamilamiranthi4543 10 месяцев назад +110

    අනුකම්පා කරන්නේ නැහැ ඒත් මේ තරුණ ජීවිතේ අනුකම්පා සහගත තැනක තියෙන්නේ..එකක් මේ තරුණයාගෙ ජීවිතේ ගත වෙච්ච හැටි අපි දන්නේ නැහැ..දරුවෙක් වැඩිහිටියෙක් උන ගමන් ආතතිය නිසා මිනීමරුවෙක් වෙන්නෙ නිකං නෙමේ..ඒකට ගොඩාක් දෙනෙක් වග කියන්න ඕනෙ.. අනික ගොඩක් මෙහෙම ආතතිය රෝගී තත්වයක් ඒක තමන්ට තියෙනවා කියලා තේරුම් ගන්න තත්වයේ නැහැ..ඒක අවබෝධ වෙන්නෙ ඒ පුද්ගලයා ආශ්‍රය කරන අයට..ඒ අයත් නොපෙනුනා වගේ උන්නා නම්..මේක තමා අවසාන ප්‍රතිඵලය උනේ..මේ තරුණ ජීවිතේත් එක්ක ජීවිත 8ක් විනාශ වුණා..අපේ ලංකාවේ ගෙවල් වලත් ඉන්නවා ආවේගශීලී තරුණ ජීවිත මේ වීඩියෝ ගේම් නොගැලපෙන ආශ්‍රය, මත්ද්‍රව්‍ය , අයහපත් පවුල් පරිසරය නිසා ප්‍රචණ්ඩකාරී වෙන ඒවා පුළුවන් විදියෙන් වලක්වන්න උත්සාහ කරන් එකයි වටින්නෙ දවසක මිනීමරුවෙක් අපරාධකරුවෙක් කියලා ඇඟිල්ල දික් කරන්න ඉඩ තියා ගන්නේ නැතුව.. මේ comment එකට බනින අය බනීවි..තේරුම් ගන්න අය තේරුම් ගනිවි..

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 10 месяцев назад +5

      Kakka barada

    • @chamilamiranthi4543
      @chamilamiranthi4543 10 месяцев назад +1

      @@NicoNicos-qw5mm 🤣🤣🤣🤣🤣🤣 mao balaporothu una mehema reply comment

    • @ivantha_uthpala
      @ivantha_uthpala 10 месяцев назад +7

      aathathiyata mineemaranawada....gon kathaa kiyanna epaa anty....😂😂

    • @chamilamiranthi4543
      @chamilamiranthi4543 10 месяцев назад +10

      @@ivantha_uthpala oyata thawa godak dewal therum ganna igena ganna thiyenawa daruwo..

    • @prabodhabandara2058
      @prabodhabandara2058 10 месяцев назад +7

      ​@@ivantha_uthpalaපොඩ්ඩක් ලොකු ලමයෙක් වෙන්නකො😊

  • @lourdesfernando1394
    @lourdesfernando1394 10 месяцев назад +31

    සම්පුර්ණ විස්තර සහිතව කිවුවට ඔය ටික එදාම නිවුස්වලටත් කිවුවා

  • @SankhaBalasuriya
    @SankhaBalasuriya 10 месяцев назад +23

    මෙතන තියෙන්නෙ අරුන් දෙන්නගෙ කොලු සීන් එකක්.අරෑ ගෑණි එක්ක ඉන්න එක මිණී මරුවට බලන් ඉන්න බැරි උනා.සමහරවිට ගෑණිත් සිද්දිය දැනගෙන කේස් දාන්න ඇති.

    • @sameeramaduranga4044
      @sameeramaduranga4044 10 месяцев назад +2

      Mata kalin hitune genith ekka mokak hari kiyala.aniwa kolu seen ekak

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 10 месяцев назад +2

      මේ..පාපනරයටත්..අනුකමිපා
      .කරන්න..තරමි..අපේ
      රටිටු..දහමෙන්..දුරස්
      වෙලා..පරිගණක..යුගය
      කව
      ඉදිරියට..මොනව..වේවිද

    • @sirisenapavuluarachchi1500
      @sirisenapavuluarachchi1500 10 месяцев назад +2

      නොදන්න ඒව කියන්න එපා.

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya 10 месяцев назад +1

      @@sirisenapavuluarachchi1500 උබ දන්න දේ කියපංකො බලන්න එහෙනම්

    • @whitepeony2703
      @whitepeony2703 10 месяцев назад +1

      Matat oakam hituna. wife ekka mokak hari tibbanam wifew maranne nane. hbai kollata kamti na kiyla e thrahata maruwa wennat puluwan. husband kollawa gedrata genapu nisa ehema deyak tibba wennat puluwan. et ehema mokkhri tiynawanm moktda wifewai lmainui canada walata genna ganne. boho durata marapu kollata eka parshwika kamttak tibba wenna puluwan ka gana hari. hbai me kiyan wdhata depression wge deyak tibba kiyla minissu mehema mini maranne na. aniwaren wenama katwak tiyanwa.

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 10 месяцев назад +1

    ඕකව ටික ටික මරන්න ඕනෙ මේ කරපු අපරාධයට මට හරිම දුකයි පව් සියලුම දෙනාට නිවන්සුව ලැබේවා උපදින ආත්මයක මෙවන් ආකල් මරණයට ගොදුරු නොවේවා 🙏🙏🙏😂😂😂

  • @dimanthoshadha
    @dimanthoshadha 10 месяцев назад +1

    please mata marianne bachmeier story eka aniwarenma denna eka supiri mother kenekge revenge story ekak please denna me story eka...🙏🙏🙏

  • @1nikojohnson
    @1nikojohnson 10 месяцев назад +11

    මල්ලි ඔයා කැනඩා ගියපු විදිහ ගැන දාන්නකො. ❤❤

  • @inu1807
    @inu1807 10 месяцев назад +13

    ඉස්සර හැමදාම ඔයාලගෙ විඩියො බැලුවා .,එත් දැන් විඩියො දන්නෙ නැහැ නෙ ඔයාලා .

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 10 месяцев назад +35

    මොකුත් විස්තර හොයල නෑනේ news වලට කියපු ටිකමනේ.. News බලල ඒ ටිකම කියනවා

    • @preethiperera9261
      @preethiperera9261 10 месяцев назад +7

      පාරෙ සින්දූ කියල සල්ලි හොයන කෙනෙක් වගෙ කවිකොල කාරයෙක් වගෙ

    • @samanthawelagedara6866
      @samanthawelagedara6866 10 месяцев назад +4

      කවුරුත් දන්න දේවල් නේ කියන්නෙ මෙකත් විකුනනවා 😂😂😂

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 10 месяцев назад +22

    ඔක්කොම හොයා ගත්තා කිව්වට මිනීමරුවගේ නමත් හරියට දන්නෑනේ😂.ඌගේ නම ෆෙබ්‍රියෝ ද සොයිසා

  • @DogLover.2009
    @DogLover.2009 6 месяцев назад

    you should do a video about the 2 students that jumped off the altair building pls.

  • @vishdroidrc
    @vishdroidrc 10 месяцев назад

    Dude, you made me pause the video and check every damn fire alarm in the house 😂😂😂 change your batteries ‼️

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 месяцев назад +8

    මේ vidio ඒකෙන් තමයි වැඩි විස්තරයක් දැනගන්න ලැබුණේ
    ස්තූතියි 🙏

    • @CUEONAIR
      @CUEONAIR 10 месяцев назад

      oyath adama jayalath sir ge english class ekata ekatu wenne. English kiyewema saha lewima hodata igenaganna." vidio newe Video"

  • @ugcmadu3286
    @ugcmadu3286 10 месяцев назад +24

    ඕකාටනම් සාප වෙයන් ........ අපෙ ජිවිත කොහොමද ආතතියෙන් පිස්සු හැදෙන්න ඕනද......😥 අවුරුදු 10දි අම්ම තාත්තා නැතිවෙලා අසරන වෙලා දුක් කම්කටොලු මැද ජිවිතේ හෙමින් හෙමින් ගොඩනගාගෙන..... ❤️ඉන්න අපි හතුරු කම් කරපු මිනිසුන්ට .... කෝටි ගනන් දේපල හොරකන් කරපු නෑදෑයන්ට වත් තරහකින් බලපු නැති අපිත් මේ ලෝකෙ හොදින් ජිවත් වෙනවා.........❤ ඉතින් මේ වගේ නරුමයන්ට ලෝකේ තියන ඉහලම දඩුවම දෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා....... 😡කුමන ආත්මෙකවත් මිනිස් ජීවිතයක් නොලැබෙවා......😡😡😡
    මංද මානසික මංද බුද්ධිකයෝ ඔය කාලකන්නියා ගැන හෑලි ලියන්න එපා....😡😡😡

    • @virajweerarathna2800
      @virajweerarathna2800 10 месяцев назад +1

      Aniwa

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 10 месяцев назад +3

      kaatawath saapa karala paw puroganna epa.. meka sasare e degollange ganudenuwak.... oya hayadenama pera sasare oyawagema praana gaathayak karanna ethi ekathuwela.... eke karma palawipaake lebuwa.... mineemaru kolla eyatah oke ganudenuwa piyawanna wei kagen hari merum kaala... eka thirisan bawayekadi unath wennapuluwan,, anunge sasare karapu karmayanta saapa karala api paw nokaragamu....

    • @malikachathurani8777
      @malikachathurani8777 10 месяцев назад +1

      Aniwaryen.oya hari.

    • @karunachandrawansha5541
      @karunachandrawansha5541 10 месяцев назад +1

      Yes this incident cannot understand without knowing real information about the reason for the murder .any way, wish them to have a supreme bliss of nirvana ❤👍👍

  • @manelolsson8712
    @manelolsson8712 10 месяцев назад +9

    Muta marana dandanya niyamawevewa 10000000/100000000

  • @nandanidisa1031
    @nandanidisa1031 10 месяцев назад +14

    ඔය වගෙ ගාතන අපරාධ කරලා නිතරම ඒවා මානසික ආතතියට දානවා, හැම දෙයක්ම කරලා මානසිකයි කියනවා, කරපු අපරාධයට ඔය තිරිසනාට මරනිය දන්ධනය දිය යුතුමයි
    අපරාධයක් කරලා හැම දෙනාටම රග පාන්න පුලුවන් ඔලුව හෛද නැහැ කියලා.

  • @upul1684
    @upul1684 10 месяцев назад +23

    උඹලට උනානම් උඹලා ඌට සමාව දෙනවද..මමනම් උගෙ පෙති කපනව...😢

    • @edithsmith6372
      @edithsmith6372 10 месяцев назад +1

      Aniwarayen ehe thirisannwa 😠😠😠

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 10 месяцев назад +37

    අනේ ඕකාට මරණ‌ දඩුවම ලැබේවා

  • @krishtumbagesureshmadurang137
    @krishtumbagesureshmadurang137 10 месяцев назад +2

    එහෙම ආතතීයකට මරනවනම් මං අදට 137 දෙනෙක් මරලා...😅

  • @rcsolutionstv
    @rcsolutionstv 10 месяцев назад

    Best wishes and success on your 500K.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 7 месяцев назад

    මීට අවුරුදු පහකට විතර පෙර බලන්ගොඩ ප්‍රදේශයේ දරුවකු අතුරුදන් වුණා . ඔහු ගැන කිසිදු තොරතුරුක් නෑ , ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 месяцев назад

    Congrats for your 500k ...Go ahead 🎉

  • @DivinaKudaliyanage
    @DivinaKudaliyanage 10 месяцев назад +33

    අනේ ඔවා රස කර කර කියන්න එපා ඔය වල් වේස බල්ලා ගේ බෙල්ල බෙල්ල බෙල්ල කපනක්ම්

  • @tsampath815
    @tsampath815 10 месяцев назад +2

    දරාගන්න බෑ නමුත් මරණයට හේතුවක් පමණයි සසර භයානකයි අකුසල් විපාක දෙනවා තම තමන් වපුරන විදිහටයි අස්වැන්න නිතීයෙන් දඩුවම් ලැබෙයි ඔහුට බැනලා අපිත් අකුසල් කරගන්නෙ නැතුව ඉමු

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 10 месяцев назад +2

    මාර්තු 28 වෙනකල් නඩුව කල් ගිහිල්ල නේද.
    ඒ කියන්නෙ තීන්දුව තවත් කල් යනව.

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 10 месяцев назад

      කැනඩා රජය මිනීමරුවා හුරතල් කර කර ඉඳීවි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 месяцев назад

      ඔව් කොහොමත් මෙකෙ ගොඩක් දෙවල් තියෙනවා

  • @prihangamage435
    @prihangamage435 10 месяцев назад +32

    මේක බැලුවමනම් හිතෙන්නෙම සමලිංගික ප්‍රේමයක් මත ඇති උන හේතුවක්මයි කියලා🥺

    • @mylanka223
      @mylanka223 10 месяцев назад +2

      අනේ $කාපන්. තෝ හිතුවද හැම එකාම තෝ වගේ $න්නකො කියල. නොදකින් තොපි වගේ &න්නයො.

    • @prihangamage435
      @prihangamage435 10 месяцев назад

      @@mylanka223 ඇයි උබට පුකේ ඇරගන්න බැරි උන හින්දද . පිනට කහින්නෙ වද වේසිගෙ පුතා🤮

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 10 месяцев назад +2

      අර අවුරුදු 40 අනිත් පුද්ගලයා කවුද..එයා ගෙදර lady එක්ක සමිබන්ධයක් තිබුනද...අවුරුදු 19 කොල්ලත් ඇයත් එක්ක අනියමි සමිබන්දවයක් තිබුනද...ඒකේ තරහට අර මිනිහා මැරුවද...මට නමි හිතෙන්නෙ එහෙම...මානසික අබාදයක් නමි මීට පෙර යමි යමි සිදුවීමි වෙන්න එපැයි..එක පාරටම මිනිස්සු 6ක් මරන්න දරාගැනීම zero වෙන්න ඔින....

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 10 месяцев назад

      @@rangagoonasekera1647
      Oyatath manasika abadayak vage.

  • @comment....2257
    @comment....2257 10 месяцев назад +1

    *1%*
    _______
    *මනක්කල්පිත කතාවක්*
    .................
    මේ කතාව සිද්ද වෙන්නේ කැනඩාවේ එක්තරා නගරයක බොහෝම සතුටින් පවුලක් ජීවත් වුනා මේ පවුලේ හිටියේ සන්ජීව සහ ඔහුගේ නීත්‍යානුකූල බිරිද රුවන්තිකා සමගයි. මේ අයට බොහෝම ලස්සන දරුවන් තිදෙනෙක් සිටියා . කාලයක් යන කොට මේ සන්ජීවට ඉගෙන ගන්න කැනඩාවට පැමිනි පියල් කියල යන්තමින් 18ට සම්පූර්ණ වෙච්ච ලමයෙකු හමු වෙනවා. මේ පියල් කියන දරුවාත් තමන්ගේ නිවසේ නවාතැන් දීමට සන්ජීව කටයුතු කරනවා. කාලය ඔය ආකාරයෙන් ගත වී යනවා . සන්ජීව තමන් රැකීයාව කරන ආයතනයේම සේවය කරන කැනඩාවේම කාන්තා වක් සමය සමීප ඇසුරක් මෙ අතරවාරයේ හට ගන්නවා කාටත් හොර රහසේ කාලයත් සමගම සන්ජීවට තම පවුලෙන් වෙන්ව යාමේ අවෂ්‍යයතාවය ඇති වෙනවා ඒත් සන්ජීවට මේ සදහා ක්‍රම්වේදයක් සිහියට ආවේම නැත දැන් දැන් සන්ජීවට අනියම් කාන්තාවගෙන් නොයෙක් බල පෑම් එල්ල වීමත් සමග සන්ජීව බොහෝම දරුනු තීරනයක් ගන්නවා ඒ තම බිරිදව හා දරුවන්ව නසන්න එහෙත් ඔවු සියල්ල නැසුවත් අවසානයේ පියල්ව නෑසීමට යාමෙන් තමාද බර පතල ලෙස තුවාල ලබනවා පසුව මාවත වෙත දිව ගොස් තමා කල අපරාද ට පියල්ව හසුවන අන්දමින් හැසිරෙනවා. මෙය දුටු ප්‍රදේෂ වාසීන් වහාම පොලීසියට දැනුම් දෙනවා අවසානයේ පියල් ව පොලීසියට ගෙන ගොස් නඩු දමන අතර එය ඇසින් දුටු එකම ෂාක්ෂිය සන්ජීව නිසා අවසායේ පියල් වරද කරු වී පියල් ට මරනීය දඩුවම නියම කරනවා...!!!!!
    ______________
    *සැලකිය යුතුයි මෙය හුදෙක්ම මනක්කල්පිත කතාවක් ම පමනයි*
    ________
    *1%*

  • @seethaseetha6797
    @seethaseetha6797 10 месяцев назад +10

    දනුෂ්ක කියන පුද්ගලයා ගෙදරට ගෙනත් දාගෙන තියෙන්නේ මාරයා.පව් අහිංසක දරැවෝ ගෑනි අනික් යාලුවා මේ ඔක්කොම ජීවිත. ඕකට මරනීය දඩුවම ලැබෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම 😢😢😢😢

    • @ayomijayaweera1370
      @ayomijayaweera1370 10 месяцев назад +1

      සසරේ එන හතුරෝ...කොහොම හරි මොන විඳියකින් හරි හමුවෙනවා...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 месяцев назад

      නිකන් ගෙනාවෙ නැහැ නේ

  • @karishmaweerarathna3155
    @karishmaweerarathna3155 10 месяцев назад

    අංගුලිමාල හිටපු කාලෙ අපි හිටියනම් අපි අංගුලිමාලටත් මේ වගේම බනීවි. ඒත් බුදු රජාණන් වහන්සේ දැක්කා අහිංසක අංගුලිමාල විදියට වෙනස් වෙන්න බලපෑ හේතුව. උන් වහන්සේ අංගුලිමාලට අනුකම්පා කලා විතරක් නෙවෙයි අංගුලිමාල රහත් වුණා. අපි අද අංගුලිමාල ගැන ඉගෙනගන්නකොට අහිංසක අංගුලිමාල වෙන්න හේතු වුන හේතුව නිසා අංගුලිමාල ගැන අනුකම්පා හිතල එයා වටේ හිටපු එයාව එතැනට පත් කරපු ඉරිසියාකාර හතුරු රැල ගැන තරහ ඇති කරගන්නවනෙ. ඉතින් වැරදි දේ වැරදි වුනත් වෛරය වපුරුවන්න එපා. මේ video එකට comment කරල තියෙන හැමෝම පුලුවන්නම් මනෝ වෛද්‍ය විද්‍යාව ටිකක් ඉගෙනගන්න. අපි හැමෝටම අනුකම්පා කරන්න පුරුදු වෙමු. අඩු ආයුෂ ඇතුව මැරෙන්නත් බලපාන කර්ම තියෙනව. ඒ තියෙන තියෙන විදියට දවස ගානෙ හැමෝගෙම කර්ම ගෙවනව. ඒ ගැන වෛරය වපුරලා සිතින් වචනයෙන් අකුසල කර්ම රැස් නොකරගෙන ඉමු.😊

  • @monicagamagi4106
    @monicagamagi4106 10 месяцев назад +1

    මෙ අය විනාශ කරලා දාපු මෙ මි හරකා මරලාම දන්න ඕන මොකද නොදන්නා කිරිසපයන් හතර දෙනෙක් විනාශ කරලා හරි යන්නෙ නැ මෙ මීහරකාගෙ මානසිකත්වයට මොකද මු කන්න දීපු අත හපාකාපු තිරිසන් බලෙක්ටත් හපන් බල්ලෙක් මුගෙ දෙමාපියන් පවා තිරිසන් ජාතියක් දරුවන් වැදුවට ජාතක කරාට මදි හොද නරක දේ කියා දෙන්න බැරිනම් තිරිසන් සතාගේ ජීවිතය වලදාන්නම ඕන මොකද ගුණධර්මයෙන් පිරුණු ජීවිත හයක් යට කළ මෙ මි හරකත් වළදාන්නම ඕන වෛරයක් නෙවෙයි ලොකු වේදනාවක් මට තියෙන්නේ මාවන් මෙ වගෙ මැරුම් කෑවනම් මෙ දුක දැනෙන්නෙ නැ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 месяцев назад +2

    හරි දෙයක් ...දැනගන්න නමි,.....සිංහ දැනුමම තමා ඉතිං😢

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 10 месяцев назад +1

    Apo malli oya koheda heteya hamadama asawen baluwa wada satahana kaleken oya jayawewa

  • @ranifrando
    @ranifrando 10 месяцев назад

    මාරයා තමයි මේ ගෙදරට
    ගෙනල්ලා තියෙන්නේ 😢😢
    නැත්නම් ඉතින් මෙි පොඩි
    දරුවෝ මරලා දායිද ඇයි
    එහෙම කරේ කියලා
    මුගෙන් තමයි අහන්න ඕනි

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 10 месяцев назад

    අපි කොහම කීවත් බෙෘද්ධ දර්මය ට අනුව සසර ගනුදෙනු.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 10 месяцев назад +1

    Ow.ow. Ow.ow 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @ranavinagoda9815
    @ranavinagoda9815 10 месяцев назад +4

    ලංකාවේ දි උනා නම් ..තීන්දුව එන කොට විත්තිකාරයට අවු. 50 ක් වත් වේවි ....

  • @RanaHansi
    @RanaHansi 9 месяцев назад

    හරිම කනගාටු දායකයි . මෙහෙම දෙයක් කාටවත් සිදු නොවේවා .

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 10 месяцев назад +12

    මැරිච්ච උන්ගෙනුත් හොයන් කන උන්

    • @KINGGAMER-g1s
      @KINGGAMER-g1s 10 месяцев назад +2

      අම්මෝ හා

    • @DevilZ_Agent
      @DevilZ_Agent 10 месяцев назад +2

      කවුද?

    • @RanaHansi
      @RanaHansi 9 месяцев назад

      එහෙම කියන්නෙපා මේ මනුස්සයා අපාරාදමය දේවල් දැනගන්න මිනිස්සුන්ට මේ වීඩියෝ දාන්නේ ඔයා යූ ටියුබ් එකේ හරියට බලන්න මේ වද හම්බ කරන් කනචැනල් කියලා .

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 месяца назад

    හේතුව , රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot නොදැමීම 😅

  • @wsumedha1823
    @wsumedha1823 9 месяцев назад

    මේ වේෂිගෙ පුතා කැනඩා කිව්වට නුවරඑළිය තේ වත්තකද කොහෙද ඉන්නෙ.මාධ්‍යයේ ගිය ඒවා අරං බයිල ගහනවා වේසාවා 😂

  • @nelmajayarathna7576
    @nelmajayarathna7576 10 месяцев назад

    අනිවාර්යයෙන් මෙයාට මරන දන්ඩනය දෙන්නම ඕනා

  • @dulanjalithrikawala9241
    @dulanjalithrikawala9241 7 месяцев назад

    Haiyo aluth deyak balanna kiyala aawa madai😊

  • @sadaminisithumi213
    @sadaminisithumi213 10 месяцев назад +3

    පරිවාසයට දාන කතාවකුත් තියෙනවනේ..කොහොම උනත් උපරිම දඩුවම් ලැබේවා 🙏🥺

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 10 месяцев назад

      මාත් දැක්කා . අච්චර අලියෙක්, බාල වයස්කාරයෙක්ලු ? ඒ අම්මා දරුවට කිරි දෙනකොට හොරෙන් බලන් ඉන්නවලු. මොන බල්ලෙක්ද

    • @sadaminisithumi213
      @sadaminisithumi213 10 месяцев назад +1

      @@Sakunthala-is3oz ඒවා RUclips කාරයෝ හිගාකන්න කියන දේවල්..හරියටම තාම හරි විස්තරයක් දෙන්නෙ නෑ..කොල්ලගෙ ලෝයර් නම් හරියටම මොකක්ද ?කියලා දන්නවා

  • @theresejohn6108
    @theresejohn6108 10 месяцев назад +4

    මට දැනුන දේ තමයි මේ දරුවා අවුරුදු 2ක්‍ දනුෂ්ක සාහා එයාගේ යාළුවා එක්ක සතුටින් හිටියා කියලා නෙ කියන්නේ ඉතින් ඇයි එකපාරටම මේ වගේ දෙයක් කරලා තියෙන්නේ අනික කොහොමද දනුෂ්ක කියලා තියෙන්නේ මේ ළමයට අනුකම්පා කරන්ඩ කියලා එයාගේ ජිවිතේ බේරුන නිසාද ජිවිතේ කියන්නේ මොනාද කියලවත් අවස්ථාවක්‍ ඒ කිරි දරුවන්ට අවස්ථාවක් ලැබුනද මට එහෙම දෙයක් උනානම් මමත් අද පිසන්කොටුවේ ඉඳි පියවි සිහියට එන්ඩ බැරුව මේ ළමයට මට පේන විදිහට කිසිම ලෙඩක් නැහැ මොකක් හරි දරාගන්ඩ බැරි දුකක් වෛරයට පෙරරිලා වෙන්ඩ ඇති ලංකාවේ නම් හේතුවත් හොයලා දඬුවම් දීලත් ඉවරයි මේ වෙනකොට අපිට පුළුවන් එකම දේ තමයි බලාගෙන ඉන්න එක අඩුම තරමේ මේ ළමයාගේ දෙමව්පියෝ ඉදිරිපත් වෙන්ඩ ඕන නේද 😢මේ නැති උන සියළුම දෙනාට නිවන් සුව මේ වගේ අකල් මරණ කිසිම කෙනෙකුට සිදු නොවේවා. 🙏ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආත්මවලට සැනසීමක් ලැබේවා ආමෙන් 🙏🙏🙏🙏

    • @funnysl8695
      @funnysl8695 10 месяцев назад

      ඔයා තාත්තා කියන ඒක lamai වැඩිකම නිසා අදික මානසික 😢 පීඩනයkin ඉදලා තිය්න්න්නේ sure and short ගැනිට ඕනෙක්මට හැදුවා canada ගියාම වියදම් වැඩී, ගැනිගෙන් support ekk නෑ epa🥰වෙන්නෙ නැද්ද ගැනිට ඕනෙක්මට lmai හදලා විදවන්න එපා 1.2 ඇරෙන්න ගැලපෙන්නේ නෑ paulakata සමහර අය 29/30/32 weedi lmai hadanna asai anik උන් කරන නිසා ඕක 35 වගේ පැන්නම තමා තෙරුන් යන්නේ රෙද්ද lami hadolla, ගැණු නෙව්වී ජීවිතේ කියලා වගකීම් වැඩි ඕකට මොලේ තියන්න ඕනේ ithun ඕක ඕකට සම්බන්දයක් තියනවා nathmm නොහිත හෝඕ උණු දේට උට සෑහෙන්න සතුyui 😊

    • @ritadoreen7234
      @ritadoreen7234 10 месяцев назад +1

      ආමෙන්

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 10 месяцев назад +1

      ඌ කැනඩාවට ගිහින් තියෙන්නෙ අවුරුදු 2 කට කලින් අවුරුදු 17 ලු. ධනුෂ්කලාගෙ ගෙදරට ගිහින් මාසයයි ලු. ඌ ධනුෂ්කගෙන් සල්ලි ඉල්ලලා රණ්ඩු කරනවලු . සමහරවිට දරුවන්ට වියදම් කරන්න ඕන නිසා , සල්ලි තියෙන්නෙ බිරිඳ ලඟ වෙන්නත් පුළුවන් . ඒ නිසා සල්ලි නැහැ කිව්වද දන්නෑ . පිහි ගෙන්න ගෙන තියෙන්නෙ ඇමසන් එකෙන් කියලා එහෙන් කියලා තිබුනා

    • @funnysl8695
      @funnysl8695 10 месяцев назад

      @@Sakunthala-is3oz ඒක එහම නම් මෙතන ලොකු සීන් ekk තියනවා ශනිකව ඒක තරහ plan කරලා වෙන්නෙ නැහැ එක්කෝ මු අමුම අමු විදියට video එකට abuse wela reality එකන් dakinna ආස wela nathmm danushaka ekkma එකතු wela ගහපු game එක්ක 😂 වියදම් වැඩි දරන්න බැරී උනාද kauda danne

  • @SheltonAnanda
    @SheltonAnanda 7 месяцев назад

    Sorry සාධාරණීකරණය කිරීමක් නොවන බව කරුණාවෙන් සලකමි.

  • @manjulamanamperi7727
    @manjulamanamperi7727 10 месяцев назад +1

    අයියෝ සම්පූර්ණ විස්තරය කියල දැම්මට සිද්ධිය වෙලා දවසකට පස්සෙ මීඩියා වල ගියපු විස්තර ටිකමනෙ මේ. 😂

  • @channagurusinghe7863
    @channagurusinghe7863 7 месяцев назад

    I'm from Oshawa. I saw you & your wife in our neighborhood.

  • @shathinadadikaram918
    @shathinadadikaram918 10 месяцев назад +1

    කිසිම ලෙඩක් නෙවෙය් මිනිමරුවෙක් සුද්ද කරන්න එපා
    මරන ද්ඩුවම දෙන්න

  • @AnsVintage
    @AnsVintage 10 месяцев назад +3

    Bushit headline & duplicate information. Incident happened a week ago. This guy just now woke up & gathered all Canadian media news & published in Sinhala. This video is good for all Sri Lankans who can listen in Sinhalese.

  • @menumenu9511
    @menumenu9511 10 месяцев назад +2

    අම්මෝ ගොඩ දවසකින්.කොහෙද ගිහින් හිටියෙ

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 10 месяцев назад

    සමාව නොදිය යුතුයි මෙිචිචර අපරාදයක් කරලා නදහස් කරන්න එපා

  • @sammurphy4122
    @sammurphy4122 10 месяцев назад +5

    දරුනු ක්‍රියා නිසා කාටත් එපාවුන අහක ඉන්න නයින්ට අනුකම්පා තරල ගෙදර ගෙනැත් දාගන්න තරම් කරුනාවන්ත වුන පවුලකට වුන ඛේදවාචකය ගැන හරිම කනගාටුයි. හැමට නිවන් සැප! පියාට හිත හදාගන්න උදවු කරන්න. මේකට වැරදිකාරයො මේ කොල්ලගෙ දෙමවුපියෝ. මුව සදන්න ඇත්තේ හැම දේම අතට පයට දීල තමන්ගෙ ඇදුම්වත් හෝදගන්නෙ මැද ගන්නෙ නැතිව කාපු පිගානවත් හෝදන්නෙ නැතිව හොද නරක වටහා දෙන්නෙ නැතිව තිසිම ආගමක් නැතිව හදල තියන එකෙක්. මානසික රෝගයක් තිබුනනම් ඒක පිලිනොගෙන පිට අයට ඒක වසන් කරපු දෙමවුපියෝ. කැනේඩියානු ලමයි අවුරුදු 19 දි ඉගෙනගන්නේ සුලු රැකියාවලුත් කරමින් දෙමවුපියන්ට බරක් නොවී. වද නොදී. මූට ඒ පරිසරය තේරුම් ගන්න බැරිවුනා. කවදාවත් වගකීම් නොගෙන ඉගෙනගන්නම යොමු කරල හදන්න ඇති? මූ ඉගෙන ගන්නෙ නැතිව වීඩියො ගේම් ගගහ තවත් නරක දේට පුරුදු වෙලා ඉන්න ඇති? කැනඩාවේ අනුන්ගෙන් කකා වාහනයක් නැතිව හීතල නිසා එලියටවත් බහින්න බැරිව ඉන්න කොට තරහ ගිහින් මූ පලිගත්තේ තමන්ගේ වහලය යටම එකට ඉන්න ඉඩදුන් අහිංසක පවුලකින්. මාස දෙකේ නිරිසප්පයෙක් කපා මරන්න කොයි තරම් දරුනු හිතක් තියෙන්න ඇද්ද? ලංකාවෙ හිටියනම් මූ දෙමවුපියන් මරනවා.

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 10 месяцев назад +3

      මොනවා තිබුනත් සමහර විට ඒ ලමයට ආදරේ නොලැබෙන්න ඇති .ඉපදුනු දවසේ ඉදල ටියුෂන් .ලමා කාලයක් විදින්න නෑ.අම්මල තාත්තලා සල්ලි පස්සේ දුවනවා.ලමයි යක්කු වෙනවා.කොහෙවත් හිටපු අහිංසකයො ටිකක් තමයි ඒකටත් වන්දි ගෙව්වේ😒😒

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 10 месяцев назад

      සම්පූර්න දෙමවුපියගේ වැරදි අදට වත් ඒ දෙමව්පියන් කවුද කියලා ඉදිරිපත් වෙලාත් නැහැ කියනවා නේද ඉතින් හිතාගන්න පුලුවන් ඔවුන් මොන විදිහට මේ ලමයා.ගැන සොයා බැලුවද කියලා

  • @karishmaweerarathna3155
    @karishmaweerarathna3155 10 месяцев назад

    මම සාධාරණීකරනය කරනව නෙවෙයි, හැබැයි මානසික ආතතිය කියන දේ හසුරුවන්න අවුරුදු 19ක කෙනෙක්ට බැරිනම් වැඩක් නෑ කියන කතාව මම පිලිගන්නෙ නෑ. මනෝවිද්‍යාව හදාරන්නෙ නැතුව හිතේ තියෙන ආවේගය හේතු කරගෙන එහෙම මේ වගේ හැමෝම බලන video එකක් හරහා මිනිස්සු නොමග යවන්න එපා. හැම මනුස්සයම පෘතග්ජන නිසා මොන කතාව කිව්වත් මම විශ්වාස කරන්නෙ මානසිකව මෙතරම් වියරු වැටෙන්න මේ ලමයට මුල ඉදන්ම බලපෑව හැම කාරණයක් පිටිපස්සෙම ඉන්න හැම කෙනෙක්ම මේ සම්බන්ධයෙන් වග කියන්න ඕනි. අපිට පොඩි ලමයෙක්ට ගුටියක් දෙන්නවත් බැරි තැන ඒ මූණ බලාගෙන මරන්න හිතෙන්න තරම් මනස ව්‍යාකූල වෙන්න ගොඩක් හේතු ඇති. වැරදියි තමයි. ඒකට ඒ ළමය කාලයත් එක්ක අනිවාරෙන් තමන්ගෙ හදවතින්ම දඩුවම් විදිනව. අපිට කරන්න පුලුවන් එකම දේ සමාජයේ හැම කෙනෙක්ම ගැන අනුකම්පාවෙන් එයාලට මානසික පීඩනය ඇති කරනවා වෙනුවට සැනසීම ඇති කරන්න පුලුවන් ආකාරයෙන් ජීවත් වෙන්න උත්සහ කරන එක. මතක තියාගන්න. හැම මනුස්සයෙක්ම ඉපදෙන්නෙ 100%ක්ම පිරිසිදු සිතිවිලි ඇතුව. ඒ සිතුවිලි හොද හෝ නරක වෙන එක ඒ කෙනාට මුහු වෙන්න ලැබුන සමාජය මිනිස්සු යාලුවො හා අත්දැකීම් වගේ දේ මත වෙනස් වෙනව. එතකොට ඒ මනුස්සයද වැරදි? ගිරව් දෙන්න දෙපැත්තට වැටිලා දෙවිදියට හැදුන එකට හේතුව එයාල ඇසුරු කරපු සමාජය හා අත්දැකීම්.

    • @meetmishel
      @meetmishel 7 месяцев назад

      ඔයා කියන කතාව වැරදී සමහරක් අය ඉපදෙනකොටම මොලේ යම් යම් දේවල් නිසා antisocial වෙනව psychopathic tendencies තියන ලමයි ඉන්නව, කාත් එක්කවත් කතාවට යන්න අකමැති, සමාජෙ අනිත් අයත් එක්ක ඉස්සරහට යන්න බැරි අය ඉන්නව, ඒක නිසා හැමෝම 100% පිරිසිදු මනසින් ඉපදෙන්නෙ නෑ ,

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 10 месяцев назад +1

    මොහුට දිය යුතු උපරීම දඩුවම් දිය යුතුයි .මේ පහරයට අනුකම්පා නොකල යුතුයි. අරාබියේ වගේ පන පිටින් මුගේ අත පය කොටස් වශයෙන් කපල මැරෙන්න අරින්න ඕනේ .උගේ ආතතියට අහිනසකයන් පලි නැහැ. ඌව හරියට හදපු නැති උගේ අම්මයි තාත්තවයි මැරුව නම් අපිට දුක නැහැ.

  • @yokothamariya5185
    @yokothamariya5185 10 месяцев назад +4

    මරලා දාන්න ඔනා ඔකා😢

  • @SHENUK759
    @SHENUK759 10 месяцев назад +7

    මූට මරන දඩුවම අනිවාර්යයෙන් ම දිය යුතුයි .අනේ අසරණ ආච්චි එයා කොහොමද දරා ගන්නේ දුව යි දරුවන් නැති දුක තාත්තා පරයා ට නම් ලොකු දුකක් නැහැ වගේ ...

  • @sepalikaSepali-q3y
    @sepalikaSepali-q3y 10 месяцев назад

    වයිරයක් නෙවෙයි එත්.මේ අපරාදේ කරපු.කෙනාට.මරනී දඩුවම් දෙන්න ඔනේ අසරන්.අහින්සක පවුලක් .කරපු.උදවු අමතක.වෙනතරමට .මානසික ආතිතයක්.එන්න කොහොමද .අනිවාර්යයෙන් මරනි දඩුවම් හිමිවෙන්නම.ඔනේ.😢😢😢😢

  • @nisansalahemanthi9779
    @nisansalahemanthi9779 10 месяцев назад +3

    Me video aka paraku una ei kiyala hithuwa sinha denuma..danakam blam hitiye e pilibadawa hari information aka danaganna...

  • @user-jg7nf6ef2i
    @user-jg7nf6ef2i 7 месяцев назад

    මානසික ආතතිය තියන හුන්ට කියලම මුව මරවන්න ඔනෙ එතකොට හොද වෙයි ආතතිය.. තියන හුන්ටත් හොද වෙයි පු..... අමාරුව...😡🤬

  • @slwwe3927
    @slwwe3927 10 месяцев назад

    1st like/view/comment

  • @AdeAde-n4d
    @AdeAde-n4d 10 месяцев назад

    ඕකට දැමීමම මරල දාන්න ඕනේ

  • @NandiN-f9m
    @NandiN-f9m 10 месяцев назад

    . මෙවන්. විපත්. කිසිදා. නොවේවා 😭😭😭💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕

  • @deepikarajapaksha3243
    @deepikarajapaksha3243 10 месяцев назад +1

    I understand the point you are trying to convey about Canadian laws regarding murder cases. There are two key aspects to know about Canada's rules on handling individuals found guilty of murder. If a non-Canadian citizen is convicted of murder, the Canadian government may not sentence them to death if they do not hold permanent resident or citizenship status in Canada. The legal proceedings for such cases may differ based on the circumstances. I hope this explanation clarifies the matter for you.

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 10 месяцев назад +1

      Of course, the people here in SL jumping up before proper investigations being done which may take a little longer time than in SL.. They do not understand the depth of the mental, physical and social situations each person suffer in handling this highly legal matter even after 30 years time in the history in canada

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 10 месяцев назад +1

      Canada does not have capital punishment..

    • @deepikarajapaksha3243
      @deepikarajapaksha3243 10 месяцев назад +1

      @@KumariKumari-fw7nc
      Due to the circumstances, this individual does not have a personal lawyer. Nevertheless, the Canadian government is providing legal representation for him. Whether he is guilty or not and how to address this issue remains to be seen. There seem to be various conflicting accounts, particularly concerning his mental state. This case appears to be unfolding in a rather unconventional manner by Canadian laws. It seems there are conflicts. We will have to wait and see how this situation develops.

    • @AnsVintage
      @AnsVintage 10 месяцев назад +1

      Still the Canadian media or police haven't disclosed any further information as last news conference officials mentioned that investigation is still underway & will not declare any further information until court hearing. Is this guy living in Canada or in Sri Lanka. This video is only to get views. Whoever put likes they not known what's going on with this in Canada

    • @deepikarajapaksha3243
      @deepikarajapaksha3243 10 месяцев назад +1

      One more thing I expect from the person doing this RUclips video, please educate Sri Lankan students coming to Canada. Advise them not to opt for expensive accommodations considering the financial difficulties faced by some families. For instance, a father who is in treatment due to health issues, works as an Uber driver to support his family. Due to high living costs, people are compelled to share accommodations without the landlord's knowledge, leading to various troubles. It is crucial to highlight these challenges and advise students to be mindful of their financial situation when choosing accommodation in Canada.

  • @SheltonAnanda
    @SheltonAnanda 7 месяцев назад

    මම හිතන විදිහට එයාව මානසික රෝහලකට යවලා ඇති බව
    සමහර වාර්තාව සදහන් වී තිබුණා.

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 10 месяцев назад

    මරන දඩුවම😭😭😭😭😭😭

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 8 месяцев назад

    මානසික ආතතිය තියෙන කෙනා දන්නේ නැහැ එයාට එක තියෙනවා කියලා . ඒක පිට කෙනෙක් හදුනගෙන doctor කෙනෙක් ගාවට ⁣යොමු කරන්න ඔිනි.එයාට තනියෙන් සිතුවිලි පාලනය කරන්න බැහැ .ඇතුලෙ ලොකු යුද්ධයක ඉන්නෙ .බෙහෙත් වැටුණේ නැතිනමි එයාව සනිප කරන්න අමාරැයි .ඔයාට එක හැදුනොත් තේරෙයි කායික ලෙඩ වලට වඩා කොපමන අමාරැද කියලා.

  • @මයොමිමයෝ
    @මයොමිමයෝ 10 месяцев назад

    අනිවරෙන් එල්ලන්න ඔනි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 месяцев назад

    ඔයා ගොඩක් කාලෙකින් නේ බුදුසරණයි සහෝදරයා

  • @jaanbandara8361
    @jaanbandara8361 10 месяцев назад +6

    රුවො හරියට හැදුවා නම් ඔහොම උන් බිහිවෙන්නෑ, ඕවා දෙමවුපියන්ගෙ වැරදි

  • @politicssl3550
    @politicssl3550 10 месяцев назад +1

    සමලිංගික සම්බන්ධයක් නිසා වුන දෙයක්

  • @NimaliLiyanage-t1p
    @NimaliLiyanage-t1p 10 месяцев назад

    මොන ආතතිය තිබුනත් ඔය කරපු අපරාදෙට කිසිම සමාවක් ලැබෙන්න එපා.ඕවා පුරුද්දකට අරන් තව අය කරන්නෙත් ඔය ටිකමයි.ගුණධර්මයක්නැති කාලකණ්නි හිත් තියෙන එකෙක්නිසා ජීවිත කීයක් අහිමි උනාද?

  • @priyantharanuka1073
    @priyantharanuka1073 10 месяцев назад +14

    උඔලටත් මොකක් හෝ විකුණන් කන්න....තියනවමි ඊට...වඩා දෙයක්.නැ

    • @preethiperera9261
      @preethiperera9261 10 месяцев назад +1

      සතියක් තිස්සෙ නාලික්කාවල ගිය ටිකම මෙයා එකතු කරල කියනව අනේ සන්සාරෙ හරියට පාරෙ ඉදන් සින්දු කියල කීය හරී හොයාගන්න කෙන්නෙක් වගෙ කවී කොල කාරයෙක්

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 9 месяцев назад

    දෙමව්පියනුත් දැන ගන්න ඔනේ කාත් කවෘත් නැති රටකට අඩුම ලංකික සමවයසේ ස්ටුඩන්ට් කෙනෙක් වත් නැතිව , තමන්ගේ අදුරන නැදැ එකෙක් වත් නැතිව තනියෙන් සවොයිවෙන්න යවන්න තරම් ඌ පර්පෙක්ට්ද කියලා. අන්තිමෙදි සල්ලිත් නෑ..ලමයත් නෑ...පුතා කැනඩා යැව්වා කියලා අඩම්බරවුන ඇතු ගමෙ ඌන්ට නැදැයන්ට කියලා. එකට හොදම රිසල්ට් එක දෙමව්පියන්ට පෙන්නුවා එ ලමයා.
    හැම සිගිති පකයෙක්ටම ගිහිල්ලා රටවල් වල දියුනුවෙන්න බෑ.එවටත් ඉවසිමක් ලොකු කැපවිමක් තියෙන්න ඔනේ.එක එකා අනු කරනය කරන්න් යෑමෙ ප්‍රතිපලයක් තමයි.

  • @ruwanprasad3483
    @ruwanprasad3483 10 месяцев назад

    වර්ථමාන දෙමව්පියෝ ලමයින් හදන විදිහ අනුව ඔයිට වඩා දේවල් ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි ....👍

  • @shanikaMadurawala-nv4ur
    @shanikaMadurawala-nv4ur 10 месяцев назад +10

    ඹව.අපි.දන්න.දෙවල්.හලො

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 10 месяцев назад

    කිසිම අලුත් දෙයක් නැහැ කිසිම දැනුමක් ලැබුනේ නෑ පරණ news එකම ආපහු ගහනවා. පිළුණු වෙච්ච ප්‍රවෘත්ති අපිට එපා. මෙහෙම පරණ ඒවා ආපහු දැම්මොත් සිංහ දැනුම මීට පස්සේ බලන්නේ නෑ.

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 10 месяцев назад

    Sir lankawa hari prasiddaiy mini maranawa kiyala. Pin bara lankawe pawkara Minissu.😢😞😞

  • @neethasolaman159
    @neethasolaman159 10 месяцев назад

    After long time I'm watching y'r video thanks Sinha thanks for your again myself I'm been meny county but I'm never believe SRI Lankan people if they go any place do the problem mostly because of jealous with outher family. Soo shad about them wahat to I'm wishing for them Niwansuwaya Labewa.

  • @prithikasenadhirathne4973
    @prithikasenadhirathne4973 10 месяцев назад

    Marada thaduwama urumai😢😢😢😢

  • @harshaperera1001
    @harshaperera1001 10 месяцев назад +6

    හොදින් බලාගෙන තියෙන්නෙ බුදියන්න

  • @nayomisenarath6192
    @nayomisenarath6192 10 месяцев назад +8

    අනේ ඕකව මේ හිර ගෙදර ට ගේන්න මෙහෙ ඕක ව බාගෙට මරනවා ඔහේ ඕකව ආපසු තාරුණ සමාජ ට දානවා ලූ ඕක ඔහේ තව මිනී mari ඕක මිනී මරණ ආසාව ඕකට දැන් එච්චර ලොකු දෙයක් නෙවෙයි මේ ලේ කැට ටික මරන්න ඕකගේ හිත කොච්චර තිරිසන් ද කැනඩා මිනිස්සු තව ඕක mari. මෙහෙ හිරේ හොද කෑම ලැබෙනවා. ඕකව ලංකාවට එවන්න පාහරය

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm 10 месяцев назад

      හරියටම 👍

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 10 месяцев назад

      කවද හරි ඕකා සමාජයට දැම්මොත්, එහේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම කොයි වගේ වෙයිද බය නැද්ද

  • @nandaniwijesekara5393
    @nandaniwijesekara5393 10 месяцев назад

    Obage sadarana vinishchayata garu karami. Theruwan saranai 🙏

  • @KusumM.p
    @KusumM.p 10 месяцев назад

    😮😮😢
    0:44

    • @KusumM.p
      @KusumM.p 10 месяцев назад

      😅
      ❤😂😂

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 10 месяцев назад +7

    දන් ඔකව මනසික අතතිය කියලා නිදහස් කරන්නදහදන්නෙ

  • @suedeundara8766
    @suedeundara8766 6 месяцев назад

    ඔහුට psychiatric illness එකක් තියෙන බව හොඳට තේරෙනවා
    දැන් ජිවත් වෙන පවුලේ පියා ඒ student ට සමාව ඉක්මනින්ම දි තිබෙනබව ආරන්චියි ළඟ තියෙන Detroit වලට

  • @asithasaminda1078
    @asithasaminda1078 10 месяцев назад +3

    ඇත්ත කතාව කවුරුත් කියන්නේ නෑ බං..
    දන්නෙත් නෑ..