@@BuddhikaRuwan-qz3rs eka nam aththa, uta 2005 balayata enna help karapu un seratamath ekata wagakiyanna one... ara kalakanni lapaya ehema... 😂💩 u 2005 di mahindage gu kala thamai mahindawa janadhipathi kale... 😂
Machan, me wage series ekak haduwanam. Boru blanda love story junu godak nathuwa hariyata detail samagin me wagema high budjet ekak hadanna puluwan wunanam maru.
මිනියවත් හොයාගන්න බැරුව මෙහෙම මේ මහපොලව උඩ හුස්ම හෙලපු මිනිස්සු කී දෙනෙක් ඇත්ද...🥺🙏❤
අපේ බාප්පලා දෙන්නෙක් නැති උනා.එක්කෙනෙක්ගෙ මිනියවත් ගෙදරට ආවෙ නෑ😔😔
සමාන්ත වරුන ගාල්ලගෙ රනවිරුවා ඔබට නිවන් සුව ඇත්තටම ගොඩාක් දුක හිතුනා 🥺🥺
පුතාගේ උපන් දින සාදයට යන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට අවසාන මොහොතේදි ඒ දේ කරන්න බැරි වෙනවා, තමන්ගේ ජීවිතෙනුත් සමුගන්න වෙනවා කියලා හිතෙද්දි මොන වගේ හැඟීමක් දැනෙන්න ඇතිද...??? 💔
ඔයිට වඩා මිනිස්සු මැරැණා ඕවා මොනවද
@@BuddhikaRuwan-qz3rs ithin...??? LTTE eken gahala minissu merunu ekai, mekai athara thiyena sambande mokkda...???
අප වෙනුවෙන් ජීවිත පූජා කල, කැපවීම් කල සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා ! නිවන් සුව ලැබේවා
ගන්න හුස්මක් හුස්මක් ගානෙ අපි ණය ගැතියි මේ වීරෝදාර සෙබළුනට . වචනයෙන් කියල නිම කරන්න බෑ. ඒ දැනෙන හැගීම. ඒ සෑම රන විරුවෙක්ටම උපහාරයක්ම වේවා
මෙවැනි ක්‍රියාන්විතයකදී මිය ගිය නිලධාරීන් පමනක් නොව සියලු රණවිරුවන් සිහිපත් කල යුතුය.
අනිවාරෙන්
විරැවනී ඔබට නීවන් සුව
Sri lanka army is the world's best and most huminitarian army
❤1000%
රනවිරුවන්ට අපගෙ ආචාර ය❤❤❤❤❤
නිවන් සුව විරුවාණනි!
Congratulations Sri Lanka Navy
ගොඩක් මිනිස්සුන්ට දැන් අමතක එදා ඒ විරයන් දිවිපුද ඇඟ ලේ මස් දන් දි රට රැකගන්න කරපු කැපකිරිම...❤️🙏
නිවන් සුව ලැබේවා...තව කතා ඕනී
සදා නොමැරෙන මිනිස්සු
නිවන් සුව ලැබේවා විරුවනි 😢😢😢
Respect sir❤❤
ඉක්මනින් ඉතුරු episode ටික තෝන
Adarai obalata samada...❤❤❤
නිවන්සුව 😥
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Oyaata niwan suwa labewa puthe
නිවන්සුව රනවිරුවානනි😢
ජාතියේ උත්තමාචාරය
ඉතුරු episode ටිකත් දාන්න..
Mona naththath meken egatama denenewa e awastha tika ape kollonge weda😢 respect and thanks jathika rupawahiniya mewage ewwa balanna danawata😊
Me lagadi shoot karapuwa nemene❤
නැහැ, මේවා අවසන් මානුශීය මෙහෙයුම කාලේ පටිගත කරපුවා...
Dan nam hodai adupaduwak nethuwa kotas tika dana ekat.tnx
රනවිරුවන් මෙ හැමදෙම කලෙ රට වෙනුවෙන් එහෙවු මිනුස්සුන්ව අමතක කරපු ජාතියක් ඉන්න රටකට හරියයිද
ama ranawiruwata mok suwa labewa duka hithuna godak
15 ඕනි
මහින්ද රාජපක්ශ නැත්තන් දිනයි යුද්ධදෙ. මහින්ද මහත්තයාට ආදරේ අය, ලයික් කමෙන්ට් දාන්න මේකට.
ඒ පල් හොරා තමයි මේ රට කෑවේ
@@BuddhikaRuwan-qz3rs eka nam aththa, uta 2005 balayata enna help karapu un seratamath ekata wagakiyanna one... ara kalakanni lapaya ehema... 😂💩 u 2005 di mahindage gu kala thamai mahindawa janadhipathi kale... 😂
HORA MAINA😂
🙂❤️
🇱🇰🇱🇰🇱🇰❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හමුදාවට අපි සදා ණයගැතියි. හැබැයි අයේ නාකි මයිනාගේ හොර හැත්තට නම් ඡන්දේ දෙන්නේ නෑ.
මේක ඉතින් කලින් දාපු එකක් ඒත් අව්ලක් නෑ ❤️😊
Machan, me wage series ekak haduwanam. Boru blanda love story junu godak nathuwa hariyata detail samagin me wagema high budjet ekak hadanna puluwan wunanam maru.
@@ClassifiedUnit-135 සිරාවටම බන් සිරියස් හදන්න තියා හරියට මේක අප්ලෝඩ් කරන්නෙ නෑ නෙ බන් මේකෙ අය
🇱🇰🇱🇰🇱🇰.💪💪💪
❤
🙏💪😢😭
පේනවා නේද අපේ උන් අපි වෙනුවෙන් කරපු කැප කිරීම්
මේක කලින් බැලුවනෙ.
මේ story එක වැරදියි. Lt. Commander gallage නැති වෙන්නෙ මේ විදියට නෙමෙයි.
එහෙනම් කොහොමද
@@maheshmadusanka4763 ඔය gun boat එකකට rpg එකක් වදිනවා නේද? ඒ boat එකේ තමයි lt. Commander ගාල්ලගේ එන්නෙ. ඔහු මියයන්නෙ ඒ rpg එක නිසා. නමුත් ඔහු ස්වේච්ඡාවෙන්ම ක්රියාන්විතයට එන නිසා තමයි ඔහුට වීර වික්‍රම විභූෂණය දෙන්නෙ. අනින් boat එකටත් rpg එකක් වදිනවා. නමුත් ඒක blast වෙන්නෙ නෑ. ඒකෙ එනවා හිටපු හමුදාපති පියල් ද සිල්වා. ඔහු වෙරලට පැනලා machine gun එකක් අරන් fire එකට support කරනවා. ඔහු sbs නෙමෙයි.
දැං එතකොට එතන හිටපු ඔෆිසර්ලටත් වඩා තෝ දන්නවා😁 අනේ නිකන් පම්පෝරි ගහන්නැතුව පාඩුවෙ වැඩක් බලාගෙන ඉදාම්. නොදන්න රෙද්දවල් දන්නවා වගේ කියවන්නැතුව.
ko episode 13
Meka kalin dammane🤔
ko anith episode tika dannako
😓✊
Ratata adara untai ma duka theranne
Ape devi waru me
දාපු කොටස් අයින් කලේ ඇයි
Meka Beluwa
Koi sounds
15 kooo
Mahinda ponnaya mewa balapan kiyawa kiyawa enne nethuwa balapan as arala naki unata kamak ne yudda kare kauda kiyala
buruwa 🤮
Meka klin dala thibba neda
සිංහලේ ලේ නිසා සිංහලේ රැකුනේ
Dapuwwa danna epa admin
හරියට balala nemeida video upload karanne ? Kalin daapuwa ai daanne.
Meka kohed kalin damme
@@sahanWijesena daapu ekak kalin
@@sahanWijesenaදැන් දවස් කීපයකට කලින් මේක දැම්මා
මෙික වෙන channel එකකින් දාලා තිබුණේ ...රැපවාහිනි නෙවෙයි...කටිටිය එක පටලගෙන
Meka lagadith demmane 😠😠
❤❤❤❤
♥️
❤️
අපේ ආචාර්ය
❤️❤️❤️❤️
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤