Media, have some patience. They were just announced of their positions and give them time to breath and get to know their future goals, then ask them individually rather than chasing after them by force pushing your way making everyone uncomfortable and uneasy. Thank you.
ඉස්සර වෙලා මාධ්‍යවේදීන්ට පුහුනුවක් දෙන්න ඕන .
අනිවාර්යයෙන්ම
🎉🎉
Mung chandi wagea esiranea 😅 media tika 😅
එකනං ඇත්ත තමයි
ඒක ඇත්ත
මාධ්‍ය විනය බිංදුවයි. මුංව පුනුරුත්තාපනය කල යුතුයි.
මරු මාධ්‍ය මේකටද මාධ්‍ය කියන්නෙ .😂😂😂
ඔව් යකෝ
මේ මාධ්‍යකරුවොන්ගෙ ,ප්‍රශ්න ඇසීමේ විනය අසාර්ථක යි!මේ අයගෙ තගරියට බිය නොවිය යුතුයි...!😊
ඉස්සෙල්ලාම මුන්ව පුනුරුත්තාපනය කරන්න ඔනේ
මුන්ව පුනුරුත්තාපනය කරලා පුහුණුවක් දෙන්න ඕන ගෝතයන්ට..සමහරක් 🐃 මයික් එකක් ගත්තම ලොකු කෙරුම්කාරයෝ කියලා හිතන්නේ
අතිශය පිරිහුණ මාධ්‍යවේදීන්. මොක්කුද මේ? කිසිම හැදියාවක් නෑ
පලවෙනි කාර්‍ය්බාරය මාද්‍ය කාරයෝන්ට පුහුණුවක් දෙන්න
වෙනව ....
ඒකනම් ඇත්ත. දැන් සමහර මාධ්‍යවේදීන් නිතරම උත්සාහ කරන්න හදනවා පේනවා කොහෙන් හරි භේදයක් ඇතිවන වචනයක් බලෙන් අරගෙන ඒක නිවුස් එකක් ලෙස උලුප්පා දාලා ලකුණු ගන්න. අනිත් එක වැල් වටාරම් දාලා අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් වෙලා අරගෙන අහලා මැති ඇමතිවරුන්ගේ කාලය නිකම් නාස්ති කරලා දානවා. මාධ්‍යවේදියා හැඳුනුම් පත ගන්න කලින් ජනමාධ්‍යවේදී ඩිප්ලොමාවක් හදාරලම මේ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් කොයිතරම් හොඳද?
මද්‍යයේන් ආවා කියන්නේ කොහොමද ,මහ ජනතාවගේ චන්දෙන් ආවේ.මද්‍යය වෙදින් කලේ හිටපු රජයන්ට කඩේ ගිය සෙට් එකක්
ඔව් ඇත්ත.. දැන් එනවා මේ මිනිස්සුන්ට ත් වද දෙන්න. උන්ට ඕනේ මොකක් හරි හේතුවක් හොයන් කාට හරි මඩ ගහලා කීයක් හරි හොයාගන්න.
මොක්කුන්ද මේ මාධ්‍ය වේදියො... පට්ට චාටර් පිස්සො ටිකක් වගේනෙ හැසිරෙන්නෙ..
මාධ්‍ය ත්‍රස්තවාදීන්.
Definitely! media terrorists...do not know how to address people decently...some media this is!
ලාල් ඔයත් චෝර වෙනවා මෙ වැඩෙ නිසා.
බලන කොට මාද්දිවේදින්ගේ කතිරේන් නේ මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ
.. අපි කතිර ගහලම නෑ..
මේ යක්කු හැමදාම අහන්නෙ එකම ප්‍රශ්න . වසන්ත සමරසිංහ ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්ව සහල් හිඟය සම්බන්ද ආන්ඩුවේ වැඩ පිලිවෙල , අද නියො. ඇමතිගෙනුත් ඒක්ම අහනව. අනේ මන්ද
මාධ්‍ය ත්‍රස්තවාදය දැක්කෙ අදයි
ඇත්තටම 😡
මාධ්‍ය කාරයින් කවද හරි රටෙ ලොකු විනාශයක් වෙනව.
දැනටම ඒක කරලා තියෙන්නෙ. මේ රට පිරිහෙන්න පලමු හේතුව දෙශපාලක්යෝ. දෙවනි හේතුව මාධ්‍ය..
මාධ්‍යවේදීන්ට වඩා මාලිමාවේ මහත්තුරු ඉතාමත් වැදගත්, හැම දේකින්ම පිරිහෙච්ච රටේ මාධ්‍යය වේදීන් විතරක් ඉතුරු වෙයිද මාලිමාවේ රජයක් Clean Sri Lanka වක් හදනකං ඉන්න ❤
මාධ්‍යවේදින්ගේ හැසිරිම අන්තිමයි😢
මද්‍යය වේදින් මද්‍යය වෙදින් ලෙස හැසිරෙන්න ඔනේ සතු වගේ නැතුව. මුල් ළමාවිය මගහැරුන අපතයො 😂😂😂😂
මන්ත්‍රීලා ආවෙ මාධ්‍යයෙන් නම් අපි ඡන්ද පොලට ගිහිල්ලා ලබු ඇට ගනන් කරාද බං
😂😂😂😂
😂😂😂😂😂
මේ මල්ලිලාට විධිමත් මාධ්‍යකරණය පිලිබඳව පුහුණු පාඨමාලා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කල යුතුයි.
කවුද අනේ මේ තුප්පහි mic දික් කරන එවුන්. කිසිම සදාචාරයක් නෑ. උන්ට නම් උත්තර දෙන්නම හොඳ නෑ. ඉස්සෙල්ලා උන්ට හැදියාව ඉගෙනගෙන ඉන්න කියන්න.
ජනමාධ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති..
මේ ඔබේ අවදානය පිණිසයි
කරුණාකර මෙවන් තර්ජනාත්මක මාධ්‍යකාරයන් සඳහා පියවර ගන්න..
මාධ්‍යවෙදීන්ට වෙලා තියෙන්නෙත් රටට වෙලා තියන දේම තමයි. වෘත්තීයභාවයකුත් නෑ විනයකුත් නෑ.
Agree totally!
මාධ්‍යයෙන් නෙමෙයි ආවේ.. අපේ චන්දෙන්.. මාධ්‍යයට විනයක් ඕනෙ නැද්ද 😡
මාධ්‍ය 🤮🤮
අනුර සහෝදරයා ට ඉස්සෙල්ලම මාධ්‍ය කට්ටිය ගේ විනය හදන්න වෙයි වගේ.. ඔහොම ප්‍රශ්න අහලා ඒ මිනිස්සු ගැන අපේ හිත් වල තියෙන පැහැදීම අඩු කරන්න කරන වැඩක් මේක..
මොකක්ද මේ වදේ. එන එන හැම එක්කෙනාම අල්ලගෙන එකම ප්‍රශ්නය අහන්නේ. මාධ්‍යයට මොනවද කියන්න තියෙන්නේ
පාලිමෙන්තුව සුද්ද කරා වගේ මාද්‍ය කාරයොත් සුද්ද කරන්න ඔනේ මුන්ගේ විනයක් නැ මුන්ගේ විනය හදලා ඉන්න ඔන ලෝකයේම මිනිස්සු දකිනවා ඔවා ලංකාව පිරිහෙනවා මුන් නිසා වෙන රටවල ඔහොම නැ
මාධ්‍ය සාකච්ඡා වක් තියල ප්‍රශ්න අහන්න පුළුවන්. පිළිවෙලකට රෑපවාහිනී වැඩසටහන් වල සාකච්ඡා කරන්න පුළුවන්. මේ පාර වල් ගානෙ, දිවුරුම් දීල වැඩ පටන් ගන්නත් කලින් voice cut දිදී සංදර්ශන තියන්න ඕනෙ නෑ. මේ මාධ්‍යවේදීන් ට මාධ්‍ය සදාචාරය කියල දෙයක් නෑ. කැමරාවක් අටව ගත්තම මාධ්‍යවේදීන් වෙන්නෙ නෑ. භාෂාව හසුරැවන්න දන්නෙ නෑ. හරිම ලැජ්ජයි. විශේෂයෙන්ම hiru එක.
මධ්‍ය කරණය යනු කුමක්දැයි පලමුව මධ්‍ය වේදින්ට ඉගැන්විය යුතුය .ඒ අතර විනය ,සංවරකම ඉගෙන ගත යුතුයි.
ඉන්දියාවේ පැපරාසි හොදයි මීට වඩා
ඉස්සල්ලා තමුන්ලගේ sadachare😂හදාගන ඉන්නවා හලෝ. දන්න කෙනෙක් කියලා දෙන්න මේ mike කාරයන්ට plz
Media, have some patience. They were just announced of their positions and give them time to breath and get to know their future goals, then ask them individually rather than chasing after them by force pushing your way making everyone uncomfortable and uneasy. Thank you.
අම්මෝ.. මේ මාධ්‍යවේදීන් පුදුම තරහක් නෙ ..
ඒකනම් ඇත්ත. කිසිම සීලචාර කමක් නැහැ.
කවුද ප්රස්න අහන මාද්‍ය වේදියා.. සදාචාරය දන්නේ නැද්ද ...
මේ මාධ්‍ය හැසිරීම නම් කිසිසේත් අනුමත කල නොහැක .ඇමතිධූර ලද සැනින් තවම අමාත්‍යාංශයටවත් නොගිය ඇමතිවරුන්ගෙන් ඒ පිලිබඳව ප්‍රශ්න කිරීම මොනතරම් බොලඳ ක්‍රියාවක්ද .
❤❤❤❤❤❤❤ජයවෙවා
Media needs more discipline
They behave like real crows
මාධ්‍යවේදීන් පුදුම කේන්තියකින් ඊර්ශ්‍යාවකින් වගේ බැනලා නවත්තන්නෙ. ඉස්සර ආණ්ඩුවල එවුන්ට පුදුම බය පක්ශපාති දැන් මුංගෙ කටවල්..
මාධ්‍ය හැසිරීම අන්තිමයි..
මාද්‍යය වේදීන් හරිම වදයක් වෙලා තියෙන්නෙ අලුතෙන් පුනුරුත්තාපනය කලයුතුයි
Of course the media has to be trained 😢
මාධ්‍යවේදී jad මාධ්‍ය
මාද්‍ය කන්ඩායම් වලට
යම් ස්තානයක් වෙන් කර ඔවුන් ගේ කැමරා මයික් තබල කෙලින් අදහස් ඉදිරිපත් කරන්න තැනක් සකස් කර දිම හොඳයි. නැත්නම් මේ ක්‍රමය හරිම නුසුදුසුයි..
මාධ්‍යවේදීන් මොනටිසොරි යවන්න ඕනෑ
වාහන නතර කරල කතාකරන්න හදද්දි මාධ්‍යකැරිෙයා ඇයි දුවන්නෙ කියල අහනව
මේ මාධ්‍ය වේදීන් කොක්කට කතා කරන නිසා කතා නොකර ඉන්න තරමට හොඳයි ලාල් සහෝදරයා හැර.
කරැණාකර මෙි සක්කිලි මාධ්‍ය පිස්සන්ව බැද තබන්න
හරිම පහත් මට්ටමේ මාධ්‍යවේදීන් අපිට ඉන්නේ. අහන් ඉන්න හිරිකිතයි. කෑ ගහලා කෑ ගහලා නවත්තලා මොනවද මේ අහන ප්‍රශ්න. මේ වගේ මාධ්‍ය කාරයෝ තමයි රටේ ප්‍රශ්න ඇති කරන්නේ
ඇමති සමානත්වයතාවය ගැන කතාකරද්දි...මාධ්‍යකාරයො ජාතිවාදය වපුරනව
කවුද ලයිසන් මැරයො සෙට්එක්කට මයික් දීපුඑකා
මුන් මාධ්‍යකරුවන් නිචයි, කාලක්නිවගෙ හැසිරෙන්නෙ, තව ඉගනගනිල්ලා
මාද්‍යවෙිිදිියොන්ගෙ විනය 0
ඉස්සෙල්ලම. මාධ්‍ය සදාචාරය උගන්වන්න මුන් ට පිස්සු
අමු හරක් ටිකකට මයික් එකකුයි කැමරා එකකුයි ලැබිල.
ඉස්සෙල්ලාම මේ මාධ්‍ය කාරයෝ කියන උන් ටික පුනරුත්ථාපනය කරන්න ඕනේ කිසිම විනයක් නැහැ .
නියමයි වැඩ්ඩන්ගේ වැඩ විතරයි..කට නෑ..ඒ කට්න් ගැහුවෙ අර ගෙදර ගිය උන්..
අනේ මේ මාධ්‍ය
පිටකොටුවෙ බඩු විකුණන එව්වො වගේ මොක්කුද මේ මාධ්‍යවේදියො කියන්නෙ මුන්ටද?
කොළඹ ඩාලි රෝඩ් එකට වාහනයක් අරන් ගියා වගේ
මාධ්‍යවේදීන් ජාතිය බෙදන්න නෙවෙයි ජාතික සමගියට උදව් වෙන්න...
මාධ්‍යවේදීන්ට බයවෙන්නෙ මොකටද යකෝ ඔක්කොටම කලින් විනයක් ඇතුව ප්‍රශ්න අහන්න ඉගෙනගනිල්ලා..
මුන් යකෝ පැපරාසී වගේ පස්සෙන් පන්නනේ
කොහෙද බං මේ මාධ්‍ය කලින් හිටියේ. හැංගිලා හිටියද නැත්නම් වෙනත් ග්‍රහාලෝකේක හිටියාද එදා හොරු ඉස්සරහ දෙකට නැමුනු මාධ්‍යවේදීන් අද චන්ඩි වෙලා 😂😂😂😂😂😂
මාධ්‍ය වේදියෝ ද මනුෂ්‍ය යෝ ලෙස එකිනෙකාට ආචාරශීලී වියයුතුයි.පස්සෙන් පන්නන පිස්සු බල්ලන් මෙන් නොවිය යුතුය .
Ajuthai.
මාධ්‍යවේදීන්ගේ විනය බින්දුවයි හරියට උන් දිනවල වගේ අපිනෙ ගෙනාවෙ කියන්නෙ
Media conference වලදි prasna ahuwanan media වල qulity ekatath හොඳයි වාහන passe mic උස්සගෙන duwanakota chater
මුන් හදන්නේ ඔක්කොම කොටවන්න
මොකුන්ද මේ මාධ්‍යවේදීන්
මේ මාධ්‍යවේදීන් ට මුලින් අවස්ථාව අනුව කතා කරන්න උගන්නන්න ඕන..මෝඩ ප්‍රශ්න මයි අහන්නෙ.එකම ප්‍රශ්නය එක එක විදියට අහනව.ඒකයි ඒ අය දුවන්නෙ...
මාධ්‍ය වාරනය කල යුතුමයි.ලොන්ඩරි ප්‍රශ්න අහන්නේ
ත්‍රස්තවාදී මාද්‍යවේදියො
Journalistlatanam No Disvipline😢😢😢😢
මාස ගානකින් කෑමක් බීමක් දැකපු නැති එවුන් වගෙ මෙ මාධ්‍ය වේදින් මොක්කුද මංදා මුන් නම්.... අනුන්ගෙ ගෙවල් අස්සට බලෙන් රින්ගල ගෙදර එවුන්ට අපි මාධ්‍යවේදින් මේක අපෙ නිදහස කියනව වගෙ 😂😂
ලංකාව මාධ්‍ය තනිකරම පිස්සු
මාධ්‍යකරුවන්ට දවසක්ම දෙන්න ඇතිතරන්කතාකරන්න
මොක්කුද මේ දොඩවන මී හරක් මාධ්‍ය වේදීන්
මාධ්‍යවේදීන් අනේ මන්දා??????
මුන් මාද්‍යවේදීන්ද පාතාල නායකයොද ,බයි බෝස් විදිහට කතාකරන එකා කවුද
ලොන්ඩරි මාධ්‍ය
මේ මාද්‍යවේදීන් පුදුම නූගත් විදියට හැසිරෙන්නේ.. ඇයි වගකිව යුතු මාද්‍යවේදීන් මේ ව්‍යාසනය දැක දැක නිහඩ වත ර්කින්නේ?? ඔයාලටත් ලැජ්ජාවක් මේ ප්‍රශ්න විදිය... මන් දැක්කේ දෙරන මාද්‍ය තමයි මේ උඩුබුරලන්නේ...
යකුනේ බලපල්ලා මේ comments, එතකොට තොපි මේ විදියට හැසිරෙන එකක් නැහැ. තොපි මාධ්‍ය වේදීන් නොවේ, ශිෂ්ට මාධ්‍ය වේදීන්ට කරන මහා අගෞරවයක්. රට දැන් වෙනස් වේගන යනවා, තොපිත් වෙනස් වෙයල්ලා
මාධ්‍ය තග...ලැජ්ජයි...
නොමේරු අඩු මාසේ මාධ්‍යකරුවන් !
මාධ්‍ය මැරයෝ පිරිහුණු විනය
පිස්සුනෙ වාහන ඇතුළෙ මාධ්‍ය් සාකච්ඡා තියන්න පුලුවනිද?
මාධ්‍ය හිගන්නො...
මයික් කන්නො...
ඇයි නි. ඇමතිවරුන් අතර කිසිම කාන්තා නියෝජනයක් නැත්තෙ? පින්තූරයට අගමැතිනියව ත් නැත්තෙ?
මෙහෙම ගියොත් මන්ත්‍රීවරුන්ට එලියට බහින්න හම්බවෙන එකක් නෑ. අල්ලන හැම Mike එකකටම උත්තර දෙන්න එපා. මේ මාධ්‍යවේදීන්ගේ කතා විලාශය අජූතයි 😡😡
විනයක් නැති මාධ්‍යය කාරයින් ව අනිවාර්යයෙන් ම මර්දනය කළ යුතු ය. ඔය වගේ විනයක්, අධ්‍යාපනයක් නැති පරයින්ට පිළිතුර දීම අනිවාර්යයෙන් ම ප්‍රතික්ෂේප කළ යුතු ය.
තොපි හරක්නේ යකෝ අනි කියල දුවන්නේ
මොක්කුද බන් මේ මාධ්‍ය වේදීයෝ 😂😂😂
ගෝල්ෆේස් එකේ තිබ්බ වාහන ටික උස්සලා😂😂😂
ඊයේ බස් එකේ ගියා කියලා ඒකට ජෝක් කරන්නෙ නැතුව වාහනයක් ගනිල්ලා කිවුවා අනේ මන්දා බන් උබලා
ඔව්. ඉතින් මොකද?
@Sanuthi-o1d JVP ගූ බයියො හැමතැනම 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
ඇත්තටම මාධ්‍යවේදීන් හැසිරෙන විදිය කැතයි.
නියෝජ්‍ය ඇමතිවරු තමන්ගෙ විෂය මොකක්ද කියල දැන ගත්ත ගමන් තග දාල ප්‍රශ්ණ අහන එක සාධාරණ නැහැ.
ව්සාල කරදයක් මෙක 😊
සක්කිලි මාධ්යවේදියෝ..... අනික ඕයි සුගත් තිලකරත්නගෙන් දුවන්නේ මොකද කියලා අහන්න තරම් මීහරක්ද උඹලා? 😂
මාද්දය විනයක් ඇතිව කිුයා කලයුතුයි
කවුද අනේ මේ තුප්පහි mic දික් කරන එවුන්. කිසිම සදාචාරයක් නෑ.
මාද්‍ය කරුවන් විනය ගරුක ව්ය යුතුයි
මේ මාධ්‍යවේදීන් අන්තිමයි මුන්ට ඉස්සර වෙලා පුහුණු දෙන්න. ඇසිරෙන කතා කරන විලාශය. අප්‍රසන්නයි