❤ gardening keeping peoples mind are so happy 😊😁 looks at children's , how happy. Great 😃👍 I like very much your video's. Wonderful 👍😊 family.god bless you all.
Lassana jeewitha ayye. Apita mehediwath ape daruwanta denna bari sundara athdakeem ayyala ohe idalath dena eka gana godak sathutui. Love u lot.....🎉🎉🎉🎉🎉❤❤❤❤
You two children are wonderful blessed parents. I love your lovely videos so much. I love gardening and this video make all gardening lovers very happy ❤❤❤
Nice garden. It is not easy to do these things with a limited space. But it feels so happy when eating things from your own garden no! And you get your children involved with these things. Really good parenting. Beautiful family. God bless.
wow, fantastic. You both are great parents. what an experience for boys. Dylan's T-shirt is beautiful. Love to see cute three boys, Especially our Calam. 🥰🥰🥰🥰🥰
Good family brother i like you are family god will protect eveybody god bless all i love you are family very good sweet boys sara is good mother ❤❤❤❤❤❤❤❤❤❤❤
Wow. හරිම ලස්සනයි මල්ලී garden එක. මේ වගේ දේවල් දරුවන් එක්ක එකතු වෙලා කරන එක මොන තරම් සුන්දර ද. පුතාලා කරන දේවල්, කරන දඟ වැඩ බලන් ඉන්න හරිම ආසයි.. පුංචි ඉඩ උනාට ගොඩක් දේවල් වවල තියෙනවා නේද.. ඔයාලා ගෙ සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා හැමදාටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ඔව් මේපාර ටිකක් වැඩිපුර ජාති වවල තියෙන්නේ. පුතාලට අළුත් අත්දැකීම් ලැබෙනවනේ.Thank you♥️♥️
අනේ චූටි පැටව්ගේ සතුට,❤clem දැන් ගොඩක් ලොකු වෙලානෙ,හරිම ආදරනීය පුන්චි පව්ලක් ,සැමදාම සතුට සෙනෙහස නොවඩුවම ලැබේවා , බුදු සරණයි ,❤❤❤
Dawasin dawasa lokuwenawa puthala.Thank you
දරුවන්ට හරිම ආදර්ශයක් .ගෙවතු වගාවෙන් පුදුම තරම් දේවල් ගොඩක් ලැබෙන්නේ.අස්වැන්න විදියට කෑම විතටක් නෙමෙයි සමගිය සහයෝගය ,වියායාමය, එකමුතුකම වගේම පව්ලක් විදියට අර්තවත්ව ගෙවන කාලයක් ලැබෙනවා.හොදම දේ තමා දරුවන්ට හොද මිහිරි සුවදායි ලමාකාලයක් ලැබීම.ජීවිතේ හැමදාටම සුන්දර මතක වලින් පිරි ලමාකාලයක් ලබාදීම හොඳ දෙමාපියන් ගේ ගුනයක්.විශේශයෙන් පුත්තු හදද්දි.තාත්තා කෙනෙක් විදියට ඔයා හොඳ උත්සාහ යක් ගන්නේ ඔය වගේ රටක ඉදලත්.බාශාව වෙනස් උනත් දරුවෝ යහපත් විදියට හදනවා.සිංහල පොඩ්ඩක් හරි ඉගැන්නුව නම හොදයි පුංචි කාලේම.ඔයාට එතකොට තවත් සතුටු හිතෙයි.බුදු සරනයි හැමෝටම .හරිම ලස්සනයි අද වීඩියෝ එක.කැලම් ශෝක් ❤
Thank you♥️♥️
හරි ලස්සනයි මල්ලියා පොඩ් අයට ලොකු ආදර්ශයක් ඔයා හරි උනන්දුවෙන් හැමදෙම කරලා තියනවා...සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ඔයාලට ❤❤❤
Thank you♥️♥️
අස්වැන්න නෙලනකොට දරුවන්ගේ සතුට දකිද්දි පුදුම සතුටක් දැනුනේ..
මේ ඉගැන්වීම් පාසැල් වලින් ලබන්න බෑනේ....සුභපැතුම්...
අනිවාර්යෙන් Thank you♥️♥️
වීඩියෝ එක බලල ඉවර වුණා දැණුනේ නෑ.පැටවූ තුන්දෙනා ගේ වැඩ දැක්කම හරිම ආසයි.වෙන දෙමව්පියෝ හැම තිස්සෙම දරුවන්ට එපා කියන එකමයි කියන්නේ ඒත් ඔයාලා දෙන්නම දරුවො එක්ක හරිම ආදරෙන්.පුතා දුව දරුවෝ තුන්දෙනා ඔයාලට තෙරුවන් සරණයි!
Thank you♥️♥️
ඇත්තටම බොහොම හොද උත්සාහයක් හරිම හොද ෆැමිලි එකක් ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා සතුටින් ඉන්න ❤❤❤
Thank you ♥️♥️
කරදර නැතිව හැම දේ ඉටු වෙන්නයි
ගෙවතු වගාවෙන් උපරිම දේ ලැබෙන්නයි
පවුලේ සැම හා සතුටක් ලැබ ගන්නයි
ජේසු පිහිට පතමින් මම සමු ගන්නයි.
God bless you and the family.
Thank you♥️♥️
ඉරිගු ගෙඩි නෙවේ...කරල් .
( පුංචි විහිලුවක්.....)
ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණා කරුණාව නිරතුරුවම ලැබේවා....❤❤❤
ඔව් එකනම් ඇත්ත කරල්, thank you නිවැරදි කලාට
සින්හල කථානොකලට හරියට තත්තා එක්ක විස්තර කියලා දන්නවානෙ සමගිය සෙනෙහස ආදරනීය යි
Thank you♥️♥️
ඔබ හොඳ අර්තාපල් අස්වැන්නක් ලබා ගත්ත පුතුන් තිදෙනාගෙත් සහය ඇතිව, හරිම සතුටුයි. මට ලංකාවෙ තියෙන ඉඩම් කීපයක වවන්න හැදුවත් මිනිසුන් යොදවා කරනකොට වියදම මිසක් අස්වැන්නක් ලබා ගන්න බැහැ. ඉතින් මාත් UK වල හිටියා 1980 අවු. 1 1/2 පමණ හා 1989 දින 12 ක් පමණ, දැන් මට ඒ අතීතය මතක් උනා. ඔබ පවුලේ හතර දෙනාටම මා සුභ පතනවා. සිංහලෙන් ටයිප් කරන්න ගිය නිසා වෙලා ගියා. තෙරුවන් සරණයි.
Thank you ❤️❤️. Ow lankawe hamadema wage godak viyadam neda
මම ඔයාගෙ දකින හොඳම දෙ තමයි ,විදෙශක සිටියත් ඔයා සිංහලකම අපෙ භාෂාව අමතක කරලා නෑ.I highly appreciate it ❤
Thank you
ලස්සනම ලස්සනයි ,ආසාවෙන්ම බලනවා ❤❤❤
Thank you ♥️♥️
මම අයියා ගේ වීඩියෝ බලනව අද තමයි කමින්ටි කරේ බුදු සරණයි සියලු දෙනාටම
Thank you ♥️♥️♥️
දරුවො සතුටු වෙන හැටි දැකල මටත් මාරම සතුටක් ආව❤
Api hamoma sathuthui daruwo sathutinnam
Oyala harima wasana wanthai malli mama oyalata suba pathanawa
Thank you
Wow ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
Añiharimalassannistui❤😂🎉😢
Thank you♥️♥️
Very happy to see you....as a farther you gave a life time good experiance to little ones....appriciate the good work ...keep it up...❤❤❤❤❤❤...
Thank you♥️♥️
තේරෑවන්.සරනයි
🙏🏼🙏🏼
හරිම ෂෝයි. කට්ටිය අල ගැලෙව්වා ද.. අල විකුණුවද සද්දේට වැඩේ කලා. අපිත් අස්වැන්න දිහා බලන් හිටියේ හරි අසාවෙන්
Api aswanna kawa.Thank you♥️♥️
Wow superb gardening keeps growing very interesting to watch it specially the kids they are so adorable ❤
Thank you ♥️♥️
අදයි දැක්කෙ ඔන්න සබ්ස්ක්රයිබ් කරා ,ජේසු පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤
Thank you
Wow පුතාලාගේ සතුට ❤
Thank you♥️♥️
ඔයාලගෙ සතුට මමත් විදිනව දරුවො සාරා ඔය හැමදෙනාම සතුටුයි ❤
Thank you
Bradar harima sathutuyi vidasha Rataka hitiyath mahama Ennakota kochchata Aedarshayak da ...good blass your All family ....Amen Amen
Thank you ❤️❤️
Kohe hitiyath lamainta thamange mubadhawa uganna oni
ගැම්මක් තමා.❤
Thank you♥️♥️
❤ gardening keeping peoples mind are so happy 😊😁 looks at children's , how happy. Great 😃👍 I like very much your video's. Wonderful 👍😊 family.god bless you all.
Yes, thank you
Lassana jeewitha ayye. Apita mehediwath ape daruwanta denna bari sundara athdakeem ayyala ohe idalath dena eka gana godak sathutui. Love u lot.....🎉🎉🎉🎉🎉❤❤❤❤
Thank you♥️♥️
Adarsamah vidiyo ekak 👍👍👍👍 👍👍👍👍👍
Thank you♥️♥️
You two children are wonderful blessed parents. I love your lovely videos so much. I love gardening and this video make all gardening lovers very happy ❤❤❤
Thank you so much
ශෝක්
Treat n love yur garden
In return yu will get the yeild as a shield of reward. taking yu forward...
GOD BLESS YOU ALL
Exactly Thank you
@@ukjeewithe Welcome.
අගයකරනවා මමත් ජිවත්වෙන්නේ ඉතාලියේ මට පොලවක් නැ එත් බැල්කනියේ ගොටුකොළ මුකුණුවැන්න කරවිල .වැල්පෙනෙල ලික්ස් කන්කුන් හිටව ගෙන තියනවා ?ගොටුකොළ මුකුණුවැන්න සිතට උනත් ආරක්ෂා කරගන්න පුලුවන්. ඔනතරම් හැදෙනවා?මමත් ලංකාවේ ගැමි ජිවිතේට කැමතියි? සතුටුයි ඔයාල ගැන?ලංකාවේ කොහෙද
Niyamai. Api lankawe bandaragama
Ane Italy Enna udau karanna berida mama Cyprus inne
Nice garden. It is not easy to do these things with a limited space. But it feels so happy when eating things from your own garden no! And you get your children involved with these things. Really good parenting. Beautiful family. God bless.
Thank you ♥️♥️
Cute boys❤❤❤ all 3 very clever kids.Im sure the youngest will be the most intelligent one.God bless u guys
Thank you
Thank you
අනේ පොඩි එවුන් අල හාරන ලස්සන. බලාගෙන ඉන්න කොට පුදුම සතුටක් දැනුනේ. ඇස්වහක් කටවහක් නොවේවා.
Thank you
So good . ❤
Thank you
Good job 👍
Thanks 👍
අගෙයි ❤
♥️♥️
Maath kamatima deyak wagawa harima sathutui oyalage wagawa dakala harima sathutui hamdama satutin inna labewa teruwan sarnai dewi pihitai ❤❤❤❤❤❤
Thank you
සුබ පැතුම්!!!!
Thank you
Good job 👍Family Unity is precious❤
Thank you♥️♥️
මල්ගෝවා වලට පිපීගෙන එනකොටම කෙමිකල් එකක් inject කරනවා...එතකොට තමයි ගෙඩියක් වගේ පොකුරු හැදෙන්නේ ...nomal cabbage also the same.
Eka danan hitiye naha mama Thank you
wow, fantastic. You both are great parents. what an experience for boys. Dylan's T-shirt is beautiful. Love to see cute three boys, Especially our Calam. 🥰🥰🥰🥰🥰
Thank you♥️♥️
Obasamatat suba dawasak hamadamasatutin nna daruwanta labadena mee adarsamat de godak watinawa douara
Thank you♥️♥️
Waw very nice
Thank you so much
අයියෝ කැලම් අල බකට් ඒක උස්සගෙන ඉන්නත් බැ තවත් ඉල්ලලා අඩනවා නේ 😂😂 අස්වැන්න දැක්කම සතුටුයි අයියා පරිස්සමින් ඉන්න 🙏🙏
Ow eyata okkoma oni. Gedara inna candiya eya 🤣🤣♥️♥️
I felt very happy when I saw the happiness of the children while harvesting. They cannot get these teachings from schools. God bless you all ❤❤
Thank you
REALLY NICE.GOOD LUCK !!!😅❤❤❤❤
Thank you
ගොඩක් හොඳඉ ❤ 👍
Thank you
ආදර්ශමත් තාත්තා..❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you ♥️♥️
Good job malli i like agriculture mamath wawanawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊❤❤❤❤❤
Thank you
Adarshamath thathtek vatinawa budusaranai
Thank you♥️♥️
අනෙ කැලම් පුතා දැන් ලොකුය්❤❤❤❤❤❤
Ow dan tikak lokui
Aiye oyata puluwanda mata udauwak krana.ane oya godak pin aiye.api godak asarana wela inne.ane aiye pulwanam udauwak karana.mata 4ka duwek innwa.mge mahathaya cook kenek.api lon aragena dan etika hirawela.korona awama wada adu ua.ane aiye pulwanm eyata job ekka hoyala denna aiye.eya dan pashna kiyala hodatama bonawa aiye.mamai dupatiyai godak asarana wela aiye.ane oua dakama mata hithuna aniwaren puluwanm udauwak karanna aiye.
හැමෝටම අාදරෙයි මල්ලි
♥️♥️♥️♥️
Good luck 🤞🏽❤❤❤
Thank you ❤️❤️
කොහෙද ජිවත් වෙන්නේ
Api inne UK wala
ලස්සනය් හොඳම හොඳය්
Thank you♥️♥️
God bless you and your family ❤❤
Thank you ♥️♥️🙏🏼🙏🏼🙏🏼
Hello Sara how are you kid's are okay..🎉🎉🎉🎉
We are ok.Thank you
ලස්සන ගෙවත්තක්!!! එංගලන්තයේ මුස්ලිම් කලකෝලාහල නිසා ඔබ සැමට කිසිඳු කරදරයක් නැතැයි සිතමි...stay safe!
Api hodin innawa Thank you
@@ukjeewithe 🙏🏼
Sweet family guy ❤❤❤
Thank you ❤️❤️
නියමයි අයියේ
Thank you♥️♥️
@@ukjeewithe අපේ සිංහල කරන්නේ නැද්ද අයියා
**මේ අර කඩනය ඒවා සුඛිණි කියලත් කියනවා**🤔🤔🤔🤔
Ow eka aththa
Ane mage phone kadila thibuna godak kalekin mata puthalage vidio ekak labune bs giyapara lankawata awith giyata passema adai
Ah thank you. Godak videos damma lankawen awata passe.
It's a great job! My hobby also home gardening,
That's great!
මමත් වවනවා.අල දෙපාරක් හදාගන්න ගියා හරිගියෙ නැ.මගෙ පලදාව කන්නෙ වදුරො.හරි කරදරයක් බෙර ගන්නම බැ.
අල කොහොමද වදුරෝ කන්නේ?? වදුරංගෙන් කරදරෛ නේද සමහර පැතිවල ලංකාවේ
Ane harima sathutui dakkama punchi patauw thundena kochchara sathutu unada honda adarshayak daruwanta wasanawantha ammai thaththai hama dama sathutin inna labenna kiyala adaren parthana karanawa❤😂🎉 God bless you all❤❤🎉
Thank you♥️♥️
❤❤
Wow super 😊
Thank you♥️♥️
Hi sara jaden dilan kalam love you.Small garden is very beautiful.love you all❤❤
Thank you♥️♥️
Excellent
Thanks
Good job....
Thank you so much 😀
Satute dakama♥️
Thank you
Putalage satuta❤❤❤❤❤
Thank you♥️♥️
👍
Adarsamath..paulak adambarai❤
Thank you♥️♥️
Good job
Thanks
Budu saranai
🙏🏼🙏🏼🙏🏼
Ana
Harima
Lassanai.good
Daruwo.tika.asawan
Ala
Galawanawa
Jasu.pihitai.oyalata.a5
Thank you♥️♥️
Ela
❤❤❤💗💗🙏
❤❤❤❤❤❤🎉
❤
Nice
Thanks
Good family brother i like you are family god will protect eveybody god bless all i love you are family very good sweet boys sara is good mother ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you♥️♥️
පුතාලටත් සිංහල චුට්ටකුත් උගන්වන්න ..තවත් හොඳයි
Thank you♥️♥️
🙏🙏🙏🙏🙏🙏. ♥️♥️♥️♥️
Superb❤❤❤ 👌👌👌👍👍💯🌷🌹🌹🌹💐💐💐✅🇱🇰🇸🇬
Thanks 🤗
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
❤❤❤❤❤👍👍👍👍
හ්ර්ර්ර්ර්ර්ම්ල්ස්සන්.ප්ව්ලක්
Thank you♥️♥️
🙏👍🇱🇰❤️🙏👍❤️
Gaya gana Mata
Kedarnath Mahadev
ඩිලාන් puta guud booi ගෙවන්න lassanai
Thank you ❤️❤️
Hi friends 💫😋 💫😋❤️ kelam puhu🥰❤️ dagaya😍 neda adarei godak❤❤❤❤❤ dilan puhu🥰❤️ jedan doni menika🥰 oyala dennata❤️❤️❤️❤️ hemadamah sahutin parissamin ❤inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
Thank you♥️♥️
good job🤗🦝
Thank you♥️♥️