Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Man asama raju king alexander
Super 👌
@@IndunilPrasad-ve3ul ❤️❤️
Superb 👍👍👍❤️
Thanks 🤗
Superb❤
ඇත්තටම මතයන් ගොඩක් තියෙනව ඒව මතයන් හැබැයි ඇත්ත 100%ක්ම හොයාගන්න සාක්ශි නැහ් හැබැයි අන්තිම කැමැත්ත තරමක් බුදු දහමට අනුරූපියි 💗
❤❤❤
එ ගුරුතුමාම නෙද 🙄 ඇලෙක්සැන්ඩර් ගෙ ගමන නතර කරෙ ආක්‍රමණ ගමන
🎉😢😮😅😅
😊😊😊😊
❤
ඔයා කතාව දෙන්නේ නැ .ලංකාවට එන්න.dunne නැ රාවණා . 🇱🇰
Alexander රාවනාගෙ කාලෙ නෙමෙයි නෙහ්
rawagema....athmayak...thama...Aleksandr...kiyanne
Intresting
ඇලෙක්සැන්ඩර්ගෙ ලන්කා මාතාවගෙ කතාව මරු 😂
ස්තූතී..
ඉන්දියාවෙදි නෙවෙයි මොහුට ලංකාවෙදි සාමනේර හිමිනමක් මුනගැහුන .මොහු අැඩම්ස් බ්‍රිජ් නැතිනම් ලොව මුලින්ම මානවයා බිහිවූ දේශය උෟ හිමය නැතිනම් ශ්‍රීපාද අඩවිය වදින්න අා බවත් මොහුට සාමනේර හිමිනමක් හමුවූ බවත් අප්‍රකට කතාවක් එය මොහුගේ සහාය ලේඛකයන් විසින් රචනාකර අැතිඅතර එම කතාව ලංකාවේ ඉතිහාස කතාව ඉන්දියාවට අාරූඩ කිරීමේදී හිමය හිමාලය කොට ඉන්දියාවේදී සාමනේර හිමිනම මුනගැසුන බව වර්ථමානයේ පොත්පත්වල සටහන් කරනු ලබනවා. අශෝක.අැලෙක්සැන්ඩර්. චෙන්ගිස්කාන් වගේම අනෙකුත් කිසිදු අධිරාජ්‍යය වාදියකු අපේ රටට අත නොපාන්න හේතුව එයයි .මේ සෑම අධිරාජ්‍යයවාදියකුගේම අවසානයසාමනේර හිමිනමකින් අවසන්වී අැති අතර එය දඹදිවදී සිදුව අැත ප්‍රෂ්ණය අපේ රටේ වියතුන් විසින් නොසොයන හිමය.නැතිනම් අාධිමානවයා නොහොත් අාදම් බිහිවූ දේශය පිහිටි දඹදිව නම් කුමන රටක්ද ... මහාවංශය සහ එහි සදහන් සියලු පුරාවෘත ඉන්දියාවට අෑදා දුන්නේ කාගේ උවමනාවකටද..මම ගොඩාක් උගත් කෙනෙක්නොඋනත් මට වැටහෙන මෙම කරුණු මහා උගතුන්ට නොවැටහෙන හේතුව කුමක්ද .එය වැටහුනත් ඔවුන් තම අභිලාෂයන් මුදුන්පමුනුවා ගැනීමට මුනිවත රකිනවාද? ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ .නැතුව ලස්සන හිමාලේ මාවී පැසෙන්නේ නොවේ.... ඔබතුමියගේ දේශනය ඉතා උතුම් ස්තූතී
හැමෝගෙම මත වලට ගරු කරමු🙃😋
Anee boru nokiya palayn bn 😂
ලොව ඔබට නොකී සත්‍යය - ( මහා ඇලෙක්සැන්ඩර් නම් බෞද්ධ මහා අධිරාජ්‍යයා )ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාට අවශ්‍යය වූයේ ලොවේ කෙළවර දක්වා අධිරාජ්‍යය ගොඩ නැගීමටය . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ගුරුවරයා වූයේ ග්‍රීක මහා දාර්ශණික ඇරිස්ටේටල්ය . ඇරිස්ටොටල් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාට දක්වන්නේ ලෝකය පැතලි තැටියක් ලෙස සහ ආගමික හරපද්දතීන් ගලවා අනෙකුත් දිග්විජය අධිරාජ්‍යයත්ව කරුණු කාරණාවේ . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට අවසානයේ ලබාගත යුතුව තිබුණේ රාජ්‍යයන් 2කි එම රාජ්‍යය 2ක ඉන්දියාව සහ චීනයයි . මෙම රජ්‍යය දෙක ඉතා පහසුවෙන් ලබා ගැනීමට තිබියදී උතුරු ඉන්දියාව අක්‍රමණයකර ආපසු භාරදී ග්‍රීසිය දක්වා ගමන්කල බවයි . උතුරු ඉන්දියානු සටනේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ලොව එතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රසිද්ධ සත්වයා වන බුසෙෆලස් අවසන් ගමන් යන්නේ උතුරු ඉන්දියානු ආක්‍රමණය තුලදීය . ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන් වන්නේ උතුරු ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකගේ හිතවත්කමත් එමගින් ඇලැක්සැන්ඩර් ග්‍රීක මහා අධිරාජ්‍යයා බෞද්ධයකු බවට පත්ව උතුරු ඉන්දියාව ආපසු භාරදී ග්‍රීසිය බලා පිටත්විය . ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන්වූයේ අශෝක අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන්වූයේද බුදු දහම නිසාවෙනි .ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා බෞද්ධයකුවීමෙන් පසුව ග්‍රීසියේ ඇරිස්ටෝටල් ඇතුලු ග්‍රීසියේ සිටින ප්‍රධානීන් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ග්‍රීසියට පැමිණෙන ගමන නැවැත්වීමටත් ග්‍රීසියට ඇතුලත්වන මාර්ගය උපක්‍රම මගින් නැවැත්වූයේ ලොව සුප්‍රකට අධිරාජ්‍යය නිර්මාණයකල මාහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා බෞද්ධයකුවීමත් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ග්‍රීසියට පැමණීමෙන් පසුව ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා නිර්මාණයකල අතිවිශාල මහා අධිරාජ්‍යය බෞද්ධ අධිරාජ්‍යයක්වීමට තිබූ නිසාය .
@@Eagle9-q7kඒ කතාව ඇත්ත . මිලිදු නාගසේන මහරහතන් වහන්සේගෙ සංවාදයෙ ඉන්නෙ ( මිලින්ද - මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා ) .
නමුත් ධර්මය අවබෝධ කරගන්නේ නාගසේන මහරහතන් වහන්සේගෙන් ( මිලින්ද - මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා )
a...kale...karapu...weda
මෙගස්තීන්ස්ගේ වාර්තා වලින් එහෙම කියන්න බැ චන්දගුප්ත මෞර්ය රජ සබාවේ ග්‍රීක තානාපති ඔහු
මෙගස්තීනස් භාශා රාශියක් පිලිබදව දැනුම තිබූ ගවේෂකයෙක්.. නිල වශයෙන් ඔහු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ භාශා පරිවර්තක මෙන්ම බොහෝ රටවල් සදහා තානාපති සේවයේ ද යෙදී තිබෙනව..
මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා යුධ නායකත්වය දුන්නට අධිරාඡ්‍යයට නායකත්වය දුන්නෙ ඇරිස්ටෝටල් .මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා කරන කියන දේවල් හොයල ඇරිස්ටෝටල්ට වාර්ථා කරන්ඩ පිරිස යොදල තිබුණ .මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා ලංකාවට එනව ඇරිස්ටෝටල්ගෙ ඔත්තුකරයො මග අරින්ඩ වෙස් වලාගෙන බුදු දහම ගැන දැන ගන්ඩ . ලෝකෙ ප්‍රසිද්ධ මිලිදු ( මහා ඇලෙක්සැන්ඩර් ) නාගසේන මහරහතන් වහන්සේගේ සංවාදය ඒක .නමුත් ඇරිස්ටෝටල් දැන ගන්නව මහා ඇලෙක්සැනඩර් අධිරාඡ්‍යයා බෞද්ධයෙක් උනා කියල . ඇරිස්ටෝටල් තමයි ඔත්තුකාරයො දම්මල වස දෙන්නෙ .මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා වෙන හැම දෙයක්ම දන්නව ඒක නිසයි ඇරිස්ටෝටල්ගෙ ඔත්තුකාරයොන්ගෙන් සැගවිල ලංකාවට ආවෙ ග්‍රීසියට යනකම් මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා බෞද්ධයෙක් උනා කියන දේ ආරක්ශා කරගන්ඩ .
ඉන්දියාවෙ හදපු porus බලල තියනවද.🙂
ඇයි ඒ ? .බලල නම් නෑ
Eka boruwak 😅
Boru kiyanna epa yako😢😅
@@ThushanMaduranga නොදැනුවත්කම කෙනෙක්ට බොරුවක් වගේ පේනවලු🙂😁😂
@@kathandarasl wenna ati unata nam awlk tiynw tama hari de hoyaganin essella😢😂🤣
😅😅
ඔය මොකාටවත් ලන්කාවට මේව කරන්න බෑ ඇලෙක්සැන්ඩර් කාරයට වඩා බලවත් බ්‍රිතාන්‍යයොත් ලන්කාව යටත් කර ගත්තෙ ඔයාල වගේ බත්බැලයො ටිකක් ලන්කාවට බිහි වෙච්ච නිසා , අපේ උන්ම නම්මගෙන යටත් කර ගත්තොත් මිසක් අපේ රට යටත් කරන්න බෑ, අනේ මිස් යන්න නිකම් යන්න ඔහේ 😂,
ස්තූතී ඔබේ අදහස් දැක්වීමට. මෙම කතාව ඇසුරෙන් ඔබේ දරුවාට alexander පිලිබද අවබෝධයක් ලබාදෙන්න
මෙම කතන්දර කුඩා දරුවන් සදහා විචිත්‍රවත් ආකාරයට නිර්මාණය කරන බව සලකන්න.. වැඩිහිටියෙක් වශයෙන් ඔබට ඇලෙක්සැන්ඩර් පිලිබදව වැඩි දුර අධ්‍යයනය අවශ්‍ය නම් අදාල ග්‍රීක ඉතිහාසය සම්බන්ධ පොත් පත් පරිශීලනය කරන්න.. ස්තූතියි ...
කන්න නැතුව පාරෙ මැරුණත් ලංකාවෙ මිනිස්සුගෙ උඩගුකමනම් අඩුවක් නෑ
😋
Anee palayn hutto 😂
Man asama raju king alexander
Super 👌
@@IndunilPrasad-ve3ul ❤️❤️
Superb 👍👍👍❤️
Thanks 🤗
Superb❤
Thanks 🤗
Thanks 🤗
ඇත්තටම මතයන් ගොඩක් තියෙනව ඒව මතයන් හැබැයි ඇත්ත 100%ක්ම හොයාගන්න සාක්ශි නැහ් හැබැයි අන්තිම කැමැත්ත තරමක් බුදු දහමට අනුරූපියි 💗
❤❤❤
එ ගුරුතුමාම නෙද 🙄 ඇලෙක්සැන්ඩර් ගෙ ගමන නතර කරෙ ආක්‍රමණ ගමන
🎉😢😮😅😅
😊😊😊😊
❤
ඔයා කතාව දෙන්නේ නැ .ලංකාවට එන්න.dunne නැ රාවණා . 🇱🇰
Alexander රාවනාගෙ කාලෙ නෙමෙයි නෙහ්
rawagema....athmayak...thama...Aleksandr...kiyanne
Intresting
Intresting
ඇලෙක්සැන්ඩර්ගෙ ලන්කා මාතාවගෙ කතාව මරු 😂
ස්තූතී..
ඉන්දියාවෙදි නෙවෙයි මොහුට ලංකාවෙදි සාමනේර හිමිනමක් මුනගැහුන .මොහු අැඩම්ස් බ්‍රිජ් නැතිනම් ලොව මුලින්ම මානවයා බිහිවූ දේශය උෟ හිමය නැතිනම් ශ්‍රීපාද අඩවිය වදින්න අා බවත් මොහුට සාමනේර හිමිනමක් හමුවූ බවත් අප්‍රකට කතාවක් එය මොහුගේ සහාය ලේඛකයන් විසින් රචනාකර අැතිඅතර එම කතාව ලංකාවේ ඉතිහාස කතාව ඉන්දියාවට අාරූඩ කිරීමේදී හිමය හිමාලය කොට ඉන්දියාවේදී සාමනේර හිමිනම මුනගැසුන බව වර්ථමානයේ පොත්පත්වල සටහන් කරනු ලබනවා. අශෝක.අැලෙක්සැන්ඩර්. චෙන්ගිස්කාන් වගේම අනෙකුත් කිසිදු අධිරාජ්‍යය වාදියකු අපේ රටට අත නොපාන්න හේතුව එයයි .මේ සෑම අධිරාජ්‍යයවාදියකුගේම අවසානයසාමනේර හිමිනමකින් අවසන්වී අැති අතර එය දඹදිවදී සිදුව අැත ප්‍රෂ්ණය අපේ රටේ වියතුන් විසින් නොසොයන හිමය.නැතිනම් අාධිමානවයා නොහොත් අාදම් බිහිවූ දේශය පිහිටි දඹදිව නම් කුමන රටක්ද ... මහාවංශය සහ එහි සදහන් සියලු පුරාවෘත ඉන්දියාවට අෑදා දුන්නේ කාගේ උවමනාවකටද..මම ගොඩාක් උගත් කෙනෙක්නොඋනත් මට වැටහෙන මෙම කරුණු මහා උගතුන්ට නොවැටහෙන හේතුව කුමක්ද .එය වැටහුනත් ඔවුන් තම අභිලාෂයන් මුදුන්පමුනුවා ගැනීමට මුනිවත රකිනවාද?
ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ .
නැතුව ලස්සන හිමාලේ මාවී පැසෙන්නේ නොවේ....
ඔබතුමියගේ දේශනය ඉතා උතුම් ස්තූතී
හැමෝගෙම මත වලට ගරු කරමු🙃😋
Anee boru nokiya palayn bn 😂
ලොව ඔබට නොකී සත්‍යය - ( මහා ඇලෙක්සැන්ඩර් නම් බෞද්ධ මහා අධිරාජ්‍යයා )
ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාට අවශ්‍යය වූයේ ලොවේ කෙළවර දක්වා අධිරාජ්‍යය ගොඩ නැගීමටය . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ගුරුවරයා වූයේ ග්‍රීක මහා දාර්ශණික ඇරිස්ටේටල්ය . ඇරිස්ටොටල් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාට දක්වන්නේ ලෝකය පැතලි තැටියක් ලෙස සහ ආගමික හරපද්දතීන් ගලවා අනෙකුත් දිග්විජය අධිරාජ්‍යයත්ව කරුණු කාරණාවේ . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට අවසානයේ ලබාගත යුතුව තිබුණේ රාජ්‍යයන් 2කි එම රාජ්‍යය 2ක ඉන්දියාව සහ චීනයයි . මෙම රජ්‍යය දෙක ඉතා පහසුවෙන් ලබා ගැනීමට තිබියදී උතුරු ඉන්දියාව අක්‍රමණයකර ආපසු භාරදී ග්‍රීසිය දක්වා ගමන්කල බවයි . උතුරු ඉන්දියානු සටනේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ලොව එතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රසිද්ධ සත්වයා වන බුසෙෆලස් අවසන් ගමන් යන්නේ උතුරු ඉන්දියානු ආක්‍රමණය තුලදීය . ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන් වන්නේ උතුරු ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකගේ හිතවත්කමත් එමගින් ඇලැක්සැන්ඩර් ග්‍රීක මහා අධිරාජ්‍යයා බෞද්ධයකු බවට පත්ව උතුරු ඉන්දියාව ආපසු භාරදී ග්‍රීසිය බලා පිටත්විය . ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන්වූයේ අශෝක අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන්වූයේද බුදු දහම නිසාවෙනි .
ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා බෞද්ධයකුවීමෙන් පසුව ග්‍රීසියේ ඇරිස්ටෝටල් ඇතුලු ග්‍රීසියේ සිටින ප්‍රධානීන් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ග්‍රීසියට පැමිණෙන ගමන නැවැත්වීමටත් ග්‍රීසියට ඇතුලත්වන මාර්ගය උපක්‍රම මගින් නැවැත්වූයේ ලොව සුප්‍රකට අධිරාජ්‍යය නිර්මාණයකල මාහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා බෞද්ධයකුවීමත් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ග්‍රීසියට පැමණීමෙන් පසුව ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා නිර්මාණයකල අතිවිශාල මහා අධිරාජ්‍යය බෞද්ධ අධිරාජ්‍යයක්වීමට තිබූ නිසාය .
@@Eagle9-q7kඒ කතාව ඇත්ත . මිලිදු නාගසේන මහරහතන් වහන්සේගෙ සංවාදයෙ ඉන්නෙ ( මිලින්ද - මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා ) .
නමුත් ධර්මය අවබෝධ කරගන්නේ නාගසේන මහරහතන් වහන්සේගෙන් ( මිලින්ද - මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා )
a...kale...karapu...weda
මෙගස්තීන්ස්ගේ වාර්තා වලින් එහෙම කියන්න බැ චන්දගුප්ත මෞර්ය රජ සබාවේ ග්‍රීක තානාපති ඔහු
මෙගස්තීනස් භාශා රාශියක් පිලිබදව දැනුම තිබූ ගවේෂකයෙක්.. නිල වශයෙන් ඔහු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ භාශා පරිවර්තක මෙන්ම බොහෝ රටවල් සදහා තානාපති සේවයේ ද යෙදී තිබෙනව..
ලොව ඔබට නොකී සත්‍යය - ( මහා ඇලෙක්සැන්ඩර් නම් බෞද්ධ මහා අධිරාජ්‍යයා )
ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාට අවශ්‍යය වූයේ ලොවේ කෙළවර දක්වා අධිරාජ්‍යය ගොඩ නැගීමටය . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ගුරුවරයා වූයේ ග්‍රීක මහා දාර්ශණික ඇරිස්ටේටල්ය . ඇරිස්ටොටල් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාට දක්වන්නේ ලෝකය පැතලි තැටියක් ලෙස සහ ආගමික හරපද්දතීන් ගලවා අනෙකුත් දිග්විජය අධිරාජ්‍යයත්ව කරුණු කාරණාවේ . ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට අවසානයේ ලබාගත යුතුව තිබුණේ රාජ්‍යයන් 2කි එම රාජ්‍යය 2ක ඉන්දියාව සහ චීනයයි . මෙම රජ්‍යය දෙක ඉතා පහසුවෙන් ලබා ගැනීමට තිබියදී උතුරු ඉන්දියාව අක්‍රමණයකර ආපසු භාරදී ග්‍රීසිය දක්වා ගමන්කල බවයි . උතුරු ඉන්දියානු සටනේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ලොව එතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රසිද්ධ සත්වයා වන බුසෙෆලස් අවසන් ගමන් යන්නේ උතුරු ඉන්දියානු ආක්‍රමණය තුලදීය . ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන් වන්නේ උතුරු ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකගේ හිතවත්කමත් එමගින් ඇලැක්සැන්ඩර් ග්‍රීක මහා අධිරාජ්‍යයා බෞද්ධයකු බවට පත්ව උතුරු ඉන්දියාව ආපසු භාරදී ග්‍රීසිය බලා පිටත්විය . ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන්වූයේ අශෝක අධිරාජ්‍යයාගේ දිග්විජය ගමන අවසන්වූයේද බුදු දහම නිසාවෙනි .
ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා බෞද්ධයකුවීමෙන් පසුව ග්‍රීසියේ ඇරිස්ටෝටල් ඇතුලු ග්‍රීසියේ සිටින ප්‍රධානීන් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ග්‍රීසියට පැමිණෙන ගමන නැවැත්වීමටත් ග්‍රීසියට ඇතුලත්වන මාර්ගය උපක්‍රම මගින් නැවැත්වූයේ ලොව සුප්‍රකට අධිරාජ්‍යය නිර්මාණයකල මාහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා බෞද්ධයකුවීමත් ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා ග්‍රීසියට පැමණීමෙන් පසුව ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා නිර්මාණයකල අතිවිශාල මහා අධිරාජ්‍යය බෞද්ධ අධිරාජ්‍යයක්වීමට තිබූ නිසාය .
මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා යුධ නායකත්වය දුන්නට අධිරාඡ්‍යයට නායකත්වය දුන්නෙ ඇරිස්ටෝටල් .
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා කරන කියන දේවල් හොයල ඇරිස්ටෝටල්ට වාර්ථා කරන්ඩ පිරිස යොදල තිබුණ .
මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා ලංකාවට එනව ඇරිස්ටෝටල්ගෙ ඔත්තුකරයො මග අරින්ඩ වෙස් වලාගෙන බුදු දහම ගැන දැන ගන්ඩ . ලෝකෙ ප්‍රසිද්ධ මිලිදු ( මහා ඇලෙක්සැන්ඩර් ) නාගසේන මහරහතන් වහන්සේගේ සංවාදය ඒක .
නමුත් ඇරිස්ටෝටල් දැන ගන්නව මහා ඇලෙක්සැනඩර් අධිරාඡ්‍යයා බෞද්ධයෙක් උනා කියල . ඇරිස්ටෝටල් තමයි ඔත්තුකාරයො දම්මල වස දෙන්නෙ .
මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා වෙන හැම දෙයක්ම දන්නව ඒක නිසයි ඇරිස්ටෝටල්ගෙ ඔත්තුකාරයොන්ගෙන් සැගවිල ලංකාවට ආවෙ ග්‍රීසියට යනකම් මහා ඇලෙක්සැන්ඩර් අධිරාඡ්‍යයා බෞද්ධයෙක් උනා කියන දේ ආරක්ශා කරගන්ඩ .