සීතාවක රාජසිංහ රජතුමා බේරේ වැවේ වතුර හිස් කර පෘතුගීසීන්ට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය ගැන අහලා තියෙනවද ?

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 211

  • @ප්රබූ
    @ප්රබූ Год назад +87

    පෘතිගීසි අදිරාජ්‍ය පෙරදිගදී දනගැස්සූ මහා සිංහල රජතුමා🥰🇱🇰🇱🇰🇱🇰😘

  • @pasinirma6655
    @pasinirma6655 Год назад +24

    කටෙ කිරි සුවද යන්නට පවා බැරිවුනා
    යුදට උපන් කුමරෙකු යැයි ලමක් පැදුනා
    මුල්ලෙරියා වෙලෙ වතුර ලෙයට හැරවුනා
    ටිකිරි කුමරැ රාජසිංහ ලෙස රජවුනා❤❤❤❤❤❤

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj Год назад +42

    ඉගෙන ගන්න දරුවන්ට , ඉතිහාසය විශය හදාරන දරුවන්ට ගොඩක් වටිනා වීඩියෝ එකක්. ඉදිරිපත් කරන විදිය නිසා හොදින් මතක හිටිනවා. ඔයාට thanks අයියෙ

  • @Bhash2023
    @Bhash2023 Год назад +44

    මම ආසම රජෙකනෙක් තමයි සීතාවක රාජසිංහ රජතුමා ❤

  • @n.n.8402
    @n.n.8402 Год назад +42

    2002 මං 9 වසරේදී ඉතිහාසයට විජයබා කොල්ලය ඉගෙන ගත්තේ. ඒ කියලා දීපු එක තාම මතකයි.හරිම ආසාවෙන් ඉගෙන ගත්තේ කතන්දරයක් වගේ. පළවෙනි රාජසිංහ රජතුමාගේ රණකාමීත්වය, මුල්ලේරියා සටන ❤ .

  • @dulasan6529
    @dulasan6529 Год назад +38

    අතීතයෙන් ඉගෙන අනාගතය ගොඩනැගිය හැකි ජාතියක්.බුද්ධිමය සහ ධෛර්‍යයි අවශ්‍ය. 👑️

  • @sam-l2f8y
    @sam-l2f8y Год назад +34

    පොඩ්ඩක් හිතුවොතින් අපේ රට ගොඩක් පොඩි රටක් අනිත් රටවල් එක්ක බලද්දී එහෙම තිබිලත් මෙච්චර ගේමක් දුන්නනම් තව අපේ රට ගොඩක් විශාලව තිබුනනන් මුලු ලෝකේම හොල්ලනවා ඒ කාලේ ❤️.මේක වර්තමානයට අදාල නොවේ👍

    • @NethmiShamod
      @NethmiShamod Год назад +4

      අතීතය ට.
      වර්තමානයේ අපි ගොඩක් දුර්වල රටක්
      පාලකයෝ නිසා
      වෙන මුකුත් නිසා නිමි 🙂

    • @sam-l2f8y
      @sam-l2f8y Год назад +9

      @@NethmiShamod පාලකයෝ හින්දත් මුකුත් කර ගන්න බෑ තමයි හැබැයි ඉස්සර ඉදපු මිනිස්සු වගේ අය දැන් අඩුයි නියම හෙලයෝ දැන් ගොඩක් ඉන්නේ කලවම් ලේ ඉස්සර ඉදපු වගේ නියම හෙලයෝ දැන් නෑ හොදම උදාහරනය ක්‍රිකට් ටීම් එක පාරක් ගහගන්න පුලුවන් එකෙක් වත් නෑනේ වැව් හැදුවේ අපේ රටේ හිටපු මිනිස්සුද කියලා හිතෙනවා පිටිගුලි වලට වස විස වලට හුරු කරලා සුද්දා ඇරලා තීන්නේ හොදම එකෙන් ජාතියටම

    • @NethmiShamod
      @NethmiShamod Год назад +2

      @@sam-l2f8y ඒක ඇත්ත
      තව ඉස්සරහ ට මොන තත්වය ක්‌ උදවේය් ද කියලා හිත ගන්න ගොඩක් අමාරුයි 🥺🙂
      කවුරු උනත් කමක් නෑ
      රට හදනවා නම්
      🙂💔
      අපෙන් පස්සේ ඉපදෙන්න ඉන්න අයට වතුර උගුරක් වත් බොන්න ඉතිරි වෙයි ද කියලා හිතාගන්න බැ
      මේ යන විදිහට 😒

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq Год назад +3

      lankawa🇱🇰 lokuwata thibune 😢 👹 rawana rajuge kale thama 🤔habai apata aya 👺💪💪 nagitinda puluwan

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Год назад

      අැයි ඉහලම රාජ්‍ය නිලධාරින් පට්ට හොරු.😥

  • @loader6424
    @loader6424 Год назад +15

    රජවරුන් අතරින් මම කැමතිම රජතුමා තමයි සීතාවක රාජසිංහ

  • @rccrobin6521
    @rccrobin6521 Год назад +19

    තවත් ශ්‍රේෂ්ඨ වීරයෙක්

  • @Mahasona69
    @Mahasona69 Год назад +12

    මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුනා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා ❤️❤️

  • @arunakrishantha8244
    @arunakrishantha8244 Год назад +14

    එදා ඒ සටන දිනුව නම් සමහරවිට අපි අද මේ විඳින තත්වය ගොඩක් වෙනස් වෙන්න තිබුනා

  • @sahanviraj
    @sahanviraj Год назад +19

    ඒ කාලෙ මිනිස්සුන්ගෙ තිබ්බ ගැම්මෙන් බිඳක්වත් දැන් ඉන්න කාලකන්නි දේශපාලකයොන්ට නෑ....මේ රට වැට්ටුවෙ සුද්දො නෙමෙයි අපේ උන් විසින්මයි...😢

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 Год назад +73

    මේ ශ්‍රේෂ්ඨ රජවරු වගේ අදත් ඒවගේ උතුම් මිනිස්සු ලංකාවේ ඉන්නවනම්😢

    • @ftDeddy_01
      @ftDeddy_01 Год назад +17

      ඉන්නවා හැබැයි අපි දකින කිසිම කෙනෙක් නෙමෙයි
      රට ගැන කැක්කුමක් තියෙන කිසිම දෙයක් කරගන්නබැරුව ඉන්න උං ගොඩක් ඉන්නවා

    • @OshiOshi-xy6fl
      @OshiOshi-xy6fl Год назад +14

      රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ඕනි තරම් ඉන්නවා.ඒත් අපේම උන් ඒ වගේ මිනිස්සුන්ව පාගලා දානවා.

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 Год назад

      @@ftDeddy_01 ඔව්
      එයාලත් අසරණයි
      බලය තියෙන මිනිස්සු හොරු වෙනකොට හොද මිනිස්සු විනාශ කරන්න හදනවා

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +2

      ​@@OshiOshi-xy6flනැ මචන් අපේම උන් නෙමෙ සුද්දට රෙද්ද උස්සපු එවුන්ගෙන් පැවතන් එන එවුන් එ

    • @OshiOshi-xy6fl
      @OshiOshi-xy6fl Год назад +4

      @@කාවින්දවිජේසිංහ අන්න හරි .උන්ට කියන්නෙ කලු සුද්දො කියලා .සුද්දා ගියා තමයි.ඒත් ඌ ගියෙ උන්ට වහල්කන් කරන,උන් වගේ අදින පලදින කතා කරන කලු සුද්දො දහස්ගානක් හදලයි

  • @WihenRandiw
    @WihenRandiw Год назад +19

    මන් අවිස්සාවේල්ලේ...ඒ කියන්නෙ සීතාවක...මං කලෙත් ඉතිහාසය.මට අපෙ රජතුමා පේන්නෙ හර්කියුලස් වගෙ ...ගැම්මක් තමා ඉතිම්...හොලිවුඩ් ෆිල්ම් එකක් වගෙ.මෙහෙම රටක් නේද නාකි පොන්නයො ටිකක් පාලනය කරන තැනට පත් උනෙ.මතක තියාගන්න...අපිටත් හිටියා...පුටින්ලා ගොඩක් ...මහාවංසයේ පැහැදිලිව ලියලා තියනවා ඒ ගැන....

    • @efgnuva6219
      @efgnuva6219 Год назад +3

      මාත් අවිස්සාවේල්ලෙ කොල්ලො❤✌

  • @rajithagalagoda959
    @rajithagalagoda959 Год назад +7

    මෙහෙම එකක් මැද්දෙන් මැද්දෙන් දාන එකනම් වටිනව.. නියමයි💯💯💯

  • @KAIZER48499
    @KAIZER48499 Год назад +8

    සුද්දා අපිට තාමත් අරිනව බ්න් 🥺🥺🥺

  • @Eagle9-q7k
    @Eagle9-q7k Год назад +45

    අපි ඉන්නේ මුල්ලේරියාවේ ❤ දැන් ඒ යුද්ධ කරපු තැන වෙනස් වෙලා,වැව නම් තියෙනවා නමුත් වෙල්යාය නැති වීගෙන යයි 😢

    • @n.n.8402
      @n.n.8402 Год назад +9

      ඒ වෙනකොට පෘතුගීසීන් පෙරදිග ලබපු අන්ත පරාජය ඒක

    • @alroy96
      @alroy96 Год назад

      Rajasinghe රජ්ජුරුවෝ නෙවෙයි හොදටම kare අර බේරේ වැවේ ඉල්ලපු අය 😂😂😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад

      ​@@n.n.8402අනිවාර්යයෙන්ම එ කාලෙ අද වගෙ බෑලුවොත් අද හොදම හමුදාව ඇමරිකාව එ කාලෙ පෘතුගීසි තමා හොදම හමුදාව උන්ටත් ගැහුවා පුතෙ ඉතින් මෙ පුන්චී රටෙ වීර පුත්තු ❤️💯

  • @sahajajanith8569
    @sahajajanith8569 Год назад +3

    දැන් ප්‍රතීගිසීන් වරේන් ලංකාවට ..ඒකේක් ඉතුරැ වේන්නේ නෑ අපේ අබිත හමුදා කෝල්ලෝ කේල්ලෝ ඉන්නකන්..😍😍😍😍

  • @dspaindustries
    @dspaindustries Год назад +3

    සීතාවක රාජසිංහ රජතුමා බුදු දහමට විරුද්ධව වැඩ නොකලා නම් හෙළ සිංහල මිනිසුන් ගේ හිත දිනාගෙන වැඩ කළා නම් ඒ වගේම ඕනෑවට වඩා රජකම කෙරෙහි බලය කෙරෙහි කෑදර නොවුණා නම් පිට දේසක්කාරයො මිලියන බිලියන ගණනක් ආවත් අපේ හෙළ සිංහල සේනාවට දිනනවාමයි. පෘතුගීසීන්ට අතිශය දරුණු පරාජයක් අත් වෙච්ච එකම එක රට අපේ ශ්‍රී ළංකාවයි 🇱🇰 ... නැතුව අද බලවත් යැයි සම්මත ආසියාතික රටවල්වත් අමෙරිකානු රටවල්වත් නෙවෙයි... කනගාටුවට කරුණ නම් අද බොහෝ දෙනාට අපේ රට ගැන අපේ හෙළ ජාතිය ගැන හැඟීමක් කියලා අහලකවත් නොමැති වීමයි.. දැන් ඉන්න අය දන්නේ පිටරටවල් පස්සේ ගිහිල්ලා පරපෝෂණය වෙන්නයි යැපෙන්නයි පිට දේවල් හොඳයි කියලා අපේ දේ පහත් කරලා හෙලා දැකීමයි 😕😕... ඒ නිසා දැන්වත් අපේ රට සිංහළ ජාතිය ගැන හැඟීම් ඇතිකරගෙන කටයුතු කරන එක තමයි වඩා වැදගත්.... මම මේ වැඩසටහන කරන ඔයාගෙන් ඉල්ලනවා ළංකාවේ විශ්මිත දේවල් අපේ සිංහළ ගති සිරිත්, සංස්කෘතිය ගැන තව තවත් වැඩි වැඩියෙන් පෙන්වන්න කියලා...හැබැයි පිටි රටවලින් පෝෂණය වන සංස්කෘතිය ගැන කියන්න එපා...
    ඉතින් හැමෝටම ජය වේවා!🇱🇰

  • @ප්රබූ
    @ප්රබූ Год назад +6

    මං ආසම රජෙක්🇱🇰

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi Год назад +16

    මේ වගේ ඉතිහාසය පොතේ තියන ඒවා දාන්නකො😊 රුසියානු විප්ලවය වගේ ඒවා . හිට්ලර් ගැන.. තව ගොඩක් කතා තියනවනේ

  • @TechoGreen
    @TechoGreen Год назад +8

    ශ්‍රී ලාංකික යනු ඉතාමත් බුද්ධිමත් දක්ෂ පිරිසක්.
    නමුත් දේශපාලන බුද්ධිය අතින් නම් අන්තිමයි..

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Год назад +59

    මගේ අදහසනම් සුද්දා මේරටට ඇවිල්ලා ප්‍රජාතන්ත වාදි ක්‍රමයක් ගෙනල්ලා පක්ෂබෙදලා රජතුමෙක් වෙනුවට ජනාදිපතියෙක් හදුන්වලා නොදුන්නනම් අපි මේවෙන කොට දියුනුයි අවුරුදු පහෙන් පහට වෙනස්වෙන ජනාදිපතිකෙනෙක් හොරාකනවා වැඩියි ඒවගේම මන්මොකටද රට දියුනු කරන්නේ තව අවුරුදු පහෙන් තව එකෙක් පත් වෙනවනේ කියලා හිතලා අවුරුදු පහ ඇතුලෙදි පුලුවන් තරම් හොරා කනෝ ඒත් රජෙක් එහෙම නැ රජා දන්නවා මන්මේවා හොරාකන්න හොදනෑ ඒවගේම රටදියුනු කරන්න ඕන කියලා මොකද ඊලගට රජවෙන්නේ මගේ පරම්පරාවේ එකෙක් කියලා රජා දන්නවා රජෙක් හිටියනම් මේරට දියුනුයි

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 Год назад +16

      ජනාදි පති කෙනෙක් හිතන විදිය : මන්මේ රට දියුනු කරාට වැඩක්නෑ මොකද මගෙන් පස්සේ ජනාදි පතිවෙන්නේ අපේ පරම්පරාවේ එකෙක් නෙවෙයිනේ . මන්මේරට දියුනු කලොත් ඊලගට එනඑකා උගේ නම දාගනියි ඒකනිසා මේ අවුරුදු පහ ඇතුලට සල්ලිටිකක් හොරාකන්න ඕන රජෙක් හිතන විදිය : ඊලගට රජවෙන්නේ මගේ ලේතියෙන මගේ පරම්පරාවේ එකෙක් ඒනිසා මන්හොරා කන්න හොදනෑ මන් මේ රට දියුනු කරන්න ඕන . ජනාදිපතිට ලන්කාවෙ ජනාදිපති ගන්න රජෙක්ට සවුදි ආරාබිය අරන් බලන්න මන්කියනේ බොරුද කියලා

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Год назад +10

      ඔව්.උන් මෙහෙ ඇවිත් එහෙම කරාට උන්ගෙ රටේ එහෙම කරේ නෑ තාමත් රාජ්‍ය පාලනයක් තියෙන්නෙ.ඒ රජතුමා යටතෙ යටත් විජිත වල පාලනය බෙදිලා යන විදියකට තමා උන් මේවා හැදුවෙ නැතුව දියුනු කරන්න නෙවේ.තනියම තීරණ ගන්න බෑනෙ.මං ඕක ඉස්සර කියනකොට ගොඩක් උන් බැන්නා රාජපක්ෂ වගෙ එකෙක් රජ උනොත් උබට හැමදාම කඩේ යන්න පුලුවන් කිය කිය.උන්ට තේරෙන්නෑ රජ්‍ය පාලන ක්‍රමයක් තිබ්බනම් සමහර විට රාජපක්සලව හොයන්නවත් නෑ කියලා උරුමය අනුවනෙ රජකම ලැබෙන්නෙ.අනික උන් උනත් හොරාකන්නෑ ඊලඟට රජ වෙන්නෙ පුතා කියලා දන්න නිසා.

    • @slkanchana6047
      @slkanchana6047 Год назад +6

      මහින්ද වගෙ එකෙක් රජ කලානම් උතුරු කොරියාව වගෙවෙයි 😂 රජාගෙ නෙවෙයි බං අවුල තියෙන්නේ මිනිසුන්ගෙ උන්තමා වහල්ලු වගෙ කඩෙ යන්නෙ එහෙම උන් තමා මැයි 9 නෑවෙ 😂😂😂
      ඒකාලෙ සුද්දත් එක්ක ඉදියෙ හොද බිස්නස් කාරයො. රජෙක් දුන්නත් කලු සුද්දෙක් තමයි. මෙතන අවුල තියෙන්නේ රජාගෙ නෙවෙයිනෙ කො උතුරු කොරියාව හොදිලද නෑනෙ උන් පට්ට අසරණයි😢 අවුල තියෙන්නේ මිනිසුන්ගෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පට්ට වටිනවා මොකද මෙක හැමොගෙම රට. රටෙ තීරණ අපිට ඕන විදියට ගන්න පුළුවන් 😊 දැන්වත් හරි පක්ෂයකට බලය දෙමු !😊

    • @CDG476
      @CDG476 Год назад

      ​@@slkanchana6047amorr🤣🤣

    • @CDG476
      @CDG476 Год назад +5

      Brilliant comm❤

  • @n.n.8402
    @n.n.8402 Год назад +7

    කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා.
    රටට උපන් කුමරා යයි නමක් ඇති උනා.
    මුල්ලේරියා වෙලට උඩින් කොඩිය නැංවුණා.
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා. 🥰

  • @ChamaniDasanayaka-fe9mm
    @ChamaniDasanayaka-fe9mm Год назад +9

    ඔව් ඒ මහා කොලඹ වැටලීමෙදි පෘතුගීසින්ට ආහාර හිග වෙලා කොලඹ කොටුව වටේ මැරිලා හිටිය සින්හල සෙබලු 400 කගෙ මලසිරුරු පසුව ආහාරයට ගන්න ලුණු දෙහි දැම්මා කියල මූලාශ්‍ර වල තියනවා .මිනී මස් විතරක් නෙවේ අලි,අශ්වයෝ,බල්ලො ,බලල්ලු පවා කාල තියනවා

    • @SLlion2005
      @SLlion2005 Год назад +3

      උන්ව එ තරමට අසරණ කලා. අමතර සේනාව අපු හින්දා තමයි සිංහල සේනාව පැරදුනේ. හැබෑයි එ වැරදි හදාගෙන මුල්ලේරියා සටන දියත් කලා එකෙන් පෘතුගීසි සේනාව දහසකට වැඩිය මැරුණා.

  • @tharukagimhana8160
    @tharukagimhana8160 Год назад +5

    Supiri............................danuma godak hambuna❤❤🙈

  • @ප්රමින්දසුමනරත්න

    ඔයා කිව්ව දේට මම එකඟයි සහෝදරයා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Год назад +18

    ඉන්දියාව අල්ලගද්දිද ලන්කාව අල්ල ගද්දිද වැඩියෙන්ම පෘතුග්‍රීසි මැරුනේ කොහොම උනත් කෝටි 120 ජනග්‍රහනයක් ඉද්දිත් ඉන්දියාව පෘතුග්‍රීසින්යටත් කරගත්තු එකට උන් ලැජ්ජවෙන්න ඕන ඒවුනාට ඉන්දියාවෙ එවුන්ගේ පම්පොරිය 😂

    • @MonsterGaming01-u7e
      @MonsterGaming01-u7e Год назад +4

      අපේ වගෙම පක්කු එහෙත් ඉදියා බන් රට පාවා දුන්න කාලකන්නි

    • @slkanchana6047
      @slkanchana6047 Год назад +7

      ​@@MonsterGaming01-u7eඒ වගෙ උන් තමයි මැයි 9 නෑවෙ😅😅😅

    • @MonsterGaming01-u7e
      @MonsterGaming01-u7e Год назад

      @@slkanchana6047 100%

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад

      ​@@slkanchana6047ගොන් කත කියන්න එපා බන් 😂 බෙරේ වැවේ නාපු බයියොන්ටනම් රට ගැන කැක්කුමක් තියෙනවා එකනෙ මහින්දට පාක්ශීක උන්

    • @slkanchana6047
      @slkanchana6047 Год назад +1

      @@කාවින්දවිජේසිංහ 😂😂😂ආතල් දෙන්න එපා යකො. පොහොට්ටු කාරයොන්ට කොහෙන්ද ජාති ආලයක් 😂😂😂

  • @Mallikapriyanthi-d6n
    @Mallikapriyanthi-d6n Год назад +2

    හොදම වීඩියෝ එකක් thanks ayye

  • @sameenuwan5299
    @sameenuwan5299 Год назад

    සීතාවක බිමේ උපන් කෙකෙකු ලෙස මම නිහතමානීව අඩම්බරයි. 👍හොද පැහැදිලි කිරීමක්.

  • @sathan-sathan-666
    @sathan-sathan-666 Год назад +75

    සිංහල ජාතිවාදීව නැගිට්න්න පුලුවන් නම් ලෝකේම හොල්ලන්න තිබ්බා😢❤ මං මගේ සිංහල ජාතියට ආදරේයි ❤❤

    • @fan-uv4sj
      @fan-uv4sj Год назад

      පල පල ඩෝ යන්න..සිංහල තරම් පාවා දුන්න ජාතියක් තවත් නෑ..රාජසිංහ රජතුමාට අන්තිමට වුනෙ මොකක්දකියල හොයල බලපන් නිකන් කටහඩකුයි music එකකුයි නිසා ෆෝම් නොවී ගොන් බයියා

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 Год назад +5

      සිංහලයා කියල කවුරුත් නෑ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරයි. මේක සිංහලයට රටක් නෑ.

    • @sathan-sathan-666
      @sathan-sathan-666 Год назад

      @@sandaruwanliyanage7744 @sandaruwanliyanage7744 උබලා වගේ තම්බින්ට දේමල්ලුන්ට කවලං එව්න් ඒ කාලේ ඉදන් හිටියා උබට කිව්වේනෑ අනික මගේ ජාතික කොඩියේ සිංහයා ගේ පැත්තකිං උබලා වගේ සුලු ජාතින් ඉන්නේ...🤣🖕

    • @screen833
      @screen833 Год назад +10

      ​@@sandaruwanliyanage7744පිස්සෙක්ද උබ..මොක්කුද ශ්‍රී ලාංකිකයන් කියන්නේ ..මේක සිංහලයන්ගෙ රට

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 Год назад +1

      @@screen833 ජාති වාදය අවුස්සන්න එපා ලෙඩෙක් නම් බෙහෙත් ගනින්. හැබැයි ඔයාල වගේ අය කමෙන්ට් වලිනුත් අවුස්සන්න පුළුවන් නිසා ආතල් අනික ජොබ් එකකට cv එක දෙද්දී ශ්‍රී ලාංකික කියලා දාන්නෙ මොකද සිංහල කියලා දාන්නකෝ ජාතියට. බැහැ නේද මොකද මේකේ සිංහලයෝ කියලා කට්ටියක් නෑ. ජොබක්වත් කරන්න හැකියාවක් නැතුවඩී 2මව්පියන්ගේ සල්ලි වලින් පිනට කළා බීලා ඉන්න අයට ඔවා තේරෙන්නේ නෑ
      මේක ශ්‍රී ලාංකික රටක් බෝල සිංහලයෝ හිටියා ගල් යුගයේ සිංහලයට ජොබ් එකක්වත් මේ රටේ දෙන්නේ නැහැ 😂 හදවතින්ම ශ්‍රි ලාංකිකයි

  • @Vishwara2023
    @Vishwara2023 Год назад +5

    මේ වගේ විඩියො ගෙන්න ❤️

  • @narmosl5521
    @narmosl5521 Год назад +7

    10වසර ඉතිහාසයේ පොතෙත් තියෙනවා අයියේ ✌️✌️✌️

  • @tharindu5128
    @tharindu5128 Год назад +3

    ow ahala tiyenawa prof. Raj somadewa mahaththaya me gana hoda pahadili kirimaka karala tiyenawa..

  • @xvenomyt92
    @xvenomyt92 Год назад +53

    ඒ කාලෙ අපේ සමහර පක්කු සුද්දොන්ට පුක දුන්නෙ නැත්තම් සුද්දට මේකට ලං වෙන්නවත් බෑ 😖😑

    • @OpalTacit
      @OpalTacit Год назад +4

      Ow 😢

    • @n.n.8402
      @n.n.8402 Год назад +8

      ඇත්තමයි.උන්ට තනියෙන් කරන්න බෑනේ. තාම අපේ පුස්කොළ පොත් එංගලන්තේ

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад

      සුද්දට පුක දීපූ උන්ගෙන් පැවතගෙන එන උන් තමා සුද්දා ඉදියනම් හොදයි කියන්නෙ ඔව් ඉදියනම් සුද්දට රෙද්ද උස්සලා වහල් සේවේ යෙදෙන්න පුලුවන්නෙ උන්ට 😂😂😂😂

    • @sathan-sathan-666
      @sathan-sathan-666 Год назад

      අනිවාර්යයෙන්

  • @shakthi845
    @shakthi845 Год назад +7

    හරියට කළමණාකරනය කරානම් අපේ රටින් ගහන්න පුලුවන් ගෙම හිතාගන්න බෑ

  • @hasiWills1021
    @hasiWills1021 Год назад +8

    ලන්දේසින්ගෙ රට ත් පෘතුගාලයත් අපේ රට වගේම පුංචි රටවල් දෙකක් මුළු ලෝකෙම ඇල්ලුවට

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Год назад +3

      ඔව්. අපේ එවුන්ගෙ බෙදිම් නිඝා උං මෙික අල්ලගත්ත.😥

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Год назад

      නෙදර්ලන්තය අපේ රටෙන් බාගයයි. පුර්තුගාලය අපේ රට වගේ දෙගුනයයි. උං රටවල් අල්ලගත්තෙ නාවික බලයයි. වෙඩි බලයයි නිඝා. අනික අපේ එවුන්ගෙ එකමුතුවක් නැතිකමයි පාවාදීම් නිඝා.😥

  • @nimithaStudies
    @nimithaStudies Год назад +4

    Most important ❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Год назад +24

    එක නිසයි අදටත් 🇷🇺හදවතින්ම සපෝර්ට් කාලකන්නි යුරෝපින් පරද්දන්න ❤❤🇱🇰🇷🇺

    • @SS-vs2st
      @SS-vs2st Год назад

      😂😂😂

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 Год назад +5

      @@SS-vs2st උන්ට කවලම් උන කළු සුද්දෝ ලංකාවේ ඉන්නවා එකත් අපි දන්නවා වහලෝ 😂😂😂

    • @SS-vs2st
      @SS-vs2st Год назад

      @@dushanthalakmal6643 😂😂😂

    • @dspaindustries
      @dspaindustries Год назад +4

      ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ඔය වගේ ආකල්ප තියා ගන්න එපා👎👎.... ඔයාගේ ඔයවගේ ආකල්ප නිසා තමයි ළංකාවට කෙලවෙලා තියෙන්නේ...විශේෂයෙන්ම ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වුණා වගේ......

    • @SS-vs2st
      @SS-vs2st Год назад +2

      @@dspaindustries මෝඩ බයියන්ට කිව්වට වැඩක් නෑ බන්😂
      ඇස්බැස්ටෝ සිදිධියෙදි රුසියාව අපිට ඇරපු ඇරිල්ල මුන්ට මතක නෑ😏

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 Год назад +21

    තවම අපි ඒ පරම්පරාවේ ඉන්නවා.. ලේ කකියනවා... 😡

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +3

    කටේ කිරි සුවඳ යන්නට
    පවා බැරි උනා...
    යුධට කුමරිඳු යැයි නමක්
    ඇති උනා...
    මුල්ලෙරියා වෙලේ වතුර
    ලෙයට හැරවුනා...
    ටිකිරි කුමරු රාජසිංහ
    නමින් රජ උනා...

  • @SLlion2005
    @SLlion2005 Год назад +3

    රජසිංහ රජතුමාගේ නම ඇහෙද්දීත් පෘතුගීසීන්ට චු යනවා රජසිංහ රජතුමත් එක්ක කරපු ගොඩක් සටන් වලින් පෘතුගීසි හමුදාවන්ට ගොඩක් හානි වුණා කියලා අහලා තියෙනවා. අහල තියෙන විදිහට ලංකාවේ විශාලතම කාලතුවක්කු හමුදාව තිබ්බෙ රජසිංහ රජතුමාට.

  • @danithshan5978
    @danithshan5978 Год назад +10

    අදත් අපේ රටේ සමහර උන් කරන්නෙ බලේ අල්ලන්න සුද්දගේ ජාත්‍යන්තර අධිකරන පස්සෙ ගිහින් රට ම හරි පාවා දෙන එක නේද කියලත් හිතෙන ව බොලවු

  • @pathuumusicofficial4081
    @pathuumusicofficial4081 4 месяца назад

    එකෙන්ම පහතරට❤

  • @qualitykumara9386
    @qualitykumara9386 Год назад +3

    Thankyou magen palawani comment eka🎉

  • @NalindaAbeykoon-rk5ni
    @NalindaAbeykoon-rk5ni Год назад +4

    Sinhalayata Jaya wewa

  • @Criketpace
    @Criketpace Год назад +1

    Super ❤❤👍

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад

    Thanks 👍👍👍

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe Год назад +3

    Ithihasaya❤😢

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Год назад +1

    හොඳ video එකක්

  • @Fox_cinema-s1e
    @Fox_cinema-s1e Год назад +5

    රනිල් සෑර් හිටියනම් දුවන්න දෙන්නෙ 😢

  • @SriyaniPuspamala-ex3bh
    @SriyaniPuspamala-ex3bh Год назад +1

    Mama sinhala jathiyata adarei❤❤😎😇😍😍

  • @sasimg6393
    @sasimg6393 Год назад

    ජය වේවා 🙏🙏🙏

  • @dilushaprabhashwara6608
    @dilushaprabhashwara6608 Год назад +4

    ❤❤❤❤❤

  • @creedlkofficial
    @creedlkofficial Год назад +1

    අනුරාධපුර , පොළොන්නරු කාලයේ රජුන්ට වගේ සීතාවක රාජසිංහ රජතුමාට හරිහැටි නාවුක බලයක් තිබ්බා නම් පෘතුගීසීන් මෙරටින් පන්නලා දාන්න ඉහළින්ම අවස්ථාව තිබුණා. එහෙම වුණා නම් ඕලන්දකාරයෝ එන්නේත් නෑ , සුද්ධෝ එන්නේත් නෑ මේ රටට.
    රාජාණ්ඩුව බිඳවැටෙන්නෙත් නෑ වගේම අපේම ක්‍රමයකට ඉදිරියට එන්නත් හැකිවෙන්න තිබුණා. මොකද රාජාණ්ඩු බිඳ නොවැටී දියුණු වුණ බොහොමයක් රටවල් තියෙනවානේ.
    අගනා විස්තරයක්! විශ්ම ලෝකය ❤️😍

  • @Sisandu-if9jn
    @Sisandu-if9jn Год назад +4

    තව මේ වගෙ ලන්කාවෙ රජවරු ගැන වීඩියො කරන්න

  • @amaliudeshika9530
    @amaliudeshika9530 Год назад +3

    මෙි vedio 1k බලද්දී මම campas 1k assignment 1k කරනවා පෘතුගීසින් ගැන 😊

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 Год назад +15

    ලස්කිරිණ්චා හමුදාවේ හිටපු සිංහල පොන්නයෝගේන් එන දැන් ඉන්න පරම්පරාව උනුන් නැති කරලම දාන්න ඕනේ

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 Год назад

      සිංහල ජාතිය කිය කිය රටට ඇරියා හොඳටම තවත් රැවටී රැවටී හිටපං පොල් බුරුවා 😂.. මුලින් රටක් නැගිට්ටවන්න ඕන ආර්ථිකයෙන් නැත්නම් වංස කබල් ගාලා නෙමේ..

  • @Neil00841
    @Neil00841 10 месяцев назад

    නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා
    කොළඹ කොටුව බළල් මසුත් ගිනි ගණන් වුණා
    පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
    රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා...

  • @TV-js7dv
    @TV-js7dv Год назад +3

    👍❤

  • @pathuumusicofficial4081
    @pathuumusicofficial4081 4 месяца назад

    Powerful people coming from powerful places, SABARAGAMUWA❤

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 Год назад +5

    ඔහොම ඔහොම අපේ රටේ ඉතිහාසය ගැනත් vedios දාන්න

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz Год назад +4

    සීතාවක රාජසිංහ කියද්දි පරංගි වෙව්ලුම් කනවා.

  • @onizzbro380
    @onizzbro380 Год назад +2

    lewke disawa gana video ekak oniii plzzzzz

  • @Pathirana23456
    @Pathirana23456 Год назад +3

    රජ කාලේ ගොඩක් තාත්තා මරල පුතා එහෙම නැත්නම් thawa කෙනෙක් මරල thawa කෙනෙක් රජ kam කරපු කාලයක් ඉස්සර godak යුගවල

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Год назад +1

    ♥️👌🤗

  • @LasanthaLasntha
    @LasanthaLasntha Год назад +4

    සුද්දගේ පිල්ලි දැන් පාල්ලිමට් රට වෙනුවෙන් මැරිච උන් පවු

  • @maushperera9759
    @maushperera9759 Год назад

    💯 atha

  • @dinuraanupama7246
    @dinuraanupama7246 Год назад +3

    Ayiye sithawaka rajasinghe gane wenama video ekak karanne puluwanda 🙂

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Год назад +1

    🇱🇰නිතර නිතර සිතාවක රන බෙර වැයුනා ❤
    කොළඔ කොටුවෙිි බලල් මසුත් ගිනි ගනන් ගියා ❤
    මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැර උනා❤
    ටිකිරි කුමරැ රාජසිංහ නමින් රජ උනා 🇱🇰🙏🙏🙏

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi Год назад +18

    10 වසර 11 වසර අය ඉන්නවද ? ඉතිහාසය පොතේ තියනවා නේද මේක 😊

  • @n.n.8402
    @n.n.8402 Год назад +1

    මහා පරාක්‍රමබාහු රජු ගැනත් ඕනේ

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Год назад

    ටිකිරි කුමුරු මායාදුන්නේ රජුගේ පුත්‍රයා යුද්ධයේ විශිෂ්ඨ දස්කම් දක්වලා තියෙනවා අශ්වාරෝහකයෙක් විදිහට පෘතුගීසින් කොළඹ කොටුවට පමණක් සීමා කරා උන් නොකා නොබී හිටියා කන්න නැතිකොට උන්ගේ බඩබොකු පවා කන්න සිද්ධවෙලා එදා ගෝවෙන් පෘතුගීසින්ට ආධාර ලැබුණේ නැත්නම් මුළු ලංකාවම ස්වාධින රාජ්‍යයක් මම කැමතිම රණකාමි රජකෙනෙක් පළමු රාජසිංහ සීතාවක රාජසිංහ රජු

  • @AutoVibe20049
    @AutoVibe20049 Год назад +3

    Hi

  • @TharushaSandipa-j3j
    @TharushaSandipa-j3j Год назад +5

    Ela❤️❤️

  • @BhagyaHarshakhan
    @BhagyaHarshakhan Год назад +3

    1

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +2

    නිකමට හිතන්නකෝ මේ කියපු දේවල් වර්තමානයේ කරා නම් කොහොමද කියලා මගෙ හිතේ මැවෙනවා, එහෙනම් අවිස්සාවේල්ල කිට්ටුව තියෙන සීතාවක ඉඳලා හයිලෙවල් පාරේ ඇවිත් හෝමාගම මහරගම පහුකරලා නුගේගොඩට ඇවිත් එතනින් නාරාහේන්පිට බොරැල්ල පහුකරලා බේස්ලයින් පාරෙන් කොලොන්නාව පැත්තට දාලා මුල්ලේරියාවට පරංගින්ට ගහයි නේද 😊😊

  • @ashanniluka4651
    @ashanniluka4651 Год назад

    ♥️

  • @THEVINDUThotagamuwa
    @THEVINDUThotagamuwa 10 месяцев назад

    ඒ වුණාට මේ රජතුමා පස්සෙ හින්දු ආගම වැලදගෙන හාමුදුරැවරැන්ට කරදර කරන්න පටන්ගෙන පන්සල් කඩල විනාශ කරා මම මේක දැම්මෙ අපේ අය එතුමගෙ positive පැත්ත විතරක් දන්න නිසා

  • @darkatomgaming541
    @darkatomgaming541 Год назад +7

    ගෝවෙන් ආපු නැව් වලට ඈත මුහුදෙ රැකන් ඉදල දෙන්න තිබ්බෙ ශොට් එක අපරාදෙ

  • @Oppenheimer-co7bw
    @Oppenheimer-co7bw Год назад +2

    Do video about Mongol invasion of Japan . One of greatest battles in history. Battle of tsushima

  • @dexterff8743
    @dexterff8743 Год назад +10

    තාමත් පෘතුගීසි පොන්නයොන්ට පුක දෙන උන් ඉන්නවා 👍සිංහල මුතුන් මිත්තො නිකරුනේ දහස් ගානක් මරපු උන්ගේ ආගම අදහන උන් 😐👍ඕකුන් සිංහල අපේ මුතුන් මිත්තන්ටත් අපහාසයක් කුරුස කාරයො 💔

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +2

      ජෙසු තුමා හොද කෙනෙක් නමුත් මම ඔය ආගමටයි ජෙසූටයි අකමැති ඕක නිසා ඔය ආගම් මෙහෙට ආවෙ කඩුවෙන්

    • @dexterff8743
      @dexterff8743 Год назад +3

      @@කාවින්දවිජේසිංහ ඇත්ත ජේසු තුමා හොද කෙනෙක් වෙන්න ඇති අපේ මිනිස්සු මරලා දාලා මෙහෙට ආපු හින්දා මම ඔය ආගමට කැමති නැ 😐

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад

      @@dexterff8743 සහතිකවම සහෝ 💯

    • @Susan-d9t
      @Susan-d9t 6 месяцев назад

      ​@@කාවින්දවිජේසිංහ එත් එක මනුස්සයෙක් ගෙ වැරදි ජෙසුගෙ වැරදි නෙවෙයි 😊

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 6 месяцев назад

      @@Susan-d9t ආගමෙ නාමෙන් කරපු වැරදි වලට ආගම තමා වැරදි ආගමේන් හික්මුනානම් බෙල්ල කපනවා කියලා ආගමට එන්න කියන්නෙ නෑනෙ ජෙසුස් වහන්සෙ කිව්වෙ අසල්වාසියටත් ප්‍රෙම කරන්න එකට මොකො ආගම අදහන උන් කරෙ ලෙ වැගිරීම් කරපු එක දැන් උබත් කතෝලික නෙ නේද සන්ජීව උබත් ඉස්සර බුද්දාගමේ තමා දැන් කතෝලික වුනාට එ කාලෙ අපේම උන්ගෙ පොඩි කොටසක් ආගම මාරු කරා ජිවීතේ මරන බයට ඔවා තමා ඇත්ත ඔය ආගම් මෙහෙට ආවේ කඩුවෙන් මිසක් මල් මාල දාලා නෙමෙනේ

  • @SLRandunu.
    @SLRandunu. Год назад +1

    අපි හිතුවට මෙහෙම කරන්න තිබ්බෙ කියලා...
    ඒ අපි කියන්නෙ පිටින් ඉදලා මේ සිද්දිය බලලනෙ බන් රාජසිංහ රජ්ජුරුවෝ එතුමට කරන්න පුලුවන් උපරිමය කලේ එතුමට පේන සීමාවෙන්නෙ...
    අපි මේ හැම කතාවක්ම අද්‍යනය කරලා වෙලාව ආවම දෙමු හැම එකාගෙම ලබ්බ ලිහෙන්න

  • @GOC.CREATOR
    @GOC.CREATOR Год назад

    1:43
    අටවන වීර පරාක්‍රමබාහු

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +2

    හයවෙනි විජයබාහු රජුගේ බාල පුත් මායාදුන්නේ නම් රණකාමියා සුන්දර කැළණිගං මිටියාවතේ සුන්දර සීතාවක රාජධානිය බිහිකර ඔහුගේ පුත් පළමු රාජසිංහ රජු තමයි බටහිර ජාතියකට පෙරදිග දී සිදුකල අන්ත පරාජය අත්කර දුන්නේ,මං අහලා තියෙනවා යුද්ධෙන් පස්සෙ රාජසිංහ රජුගේ අත ලේ වලින් කඩුව ඇලිලා කියලා

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 Год назад +1

    එදා පරයන්ට ගැහුවෙ බේරේ වැව හිස් කරල,මෙදා පරයන්ට ගැහුවෙ බේරේ වැව පුරවලා වතුරේ ගිල්වලා

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 9 месяцев назад +1

    😂එයාලා ගියාට, සිල්වා, ද සිල්වා,කුරේරා,පෙරේරා,චිගේරා,නුගේරා,අල්මේදා,කොස්තා,අල්විස්,ෆොන්සේකා,ඇන්ද්‍රාදී,ෆර්නැන්ඩෝ,ෆර්ඩිනැන්ඩෝ,ප්‍රනාන්දු,මෙන්ඩිස් වගේ එයාලගේ පුතාල ටිකක් බෝ කරලයි ගියේ..😂😂.

  • @travelwithgolfcar425
    @travelwithgolfcar425 Год назад

    මුල්ලේරියාව සටන ගැනත් වීඩියෝ එකක් කරන්න❤

  • @DileepaSankha
    @DileepaSankha Год назад +1

    සමහර අයට අනුව ටිකිරි කුමරු අතින් වූ අත්වරදකින් තමයි මායාදුන්නේ රජු මිය ගිහින් තියෙන්නේ. රාජසිංහ රජු ඒ පවෙන් මිදීමටලු අවසාන කාලයේ හින්දු ආගම වැළදගෙන තියෙන්නේ.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Год назад +3

    ලංකාවේත් හොරු ටිකක් බේරේ වැවේ දාලා එබුවා.

  • @ME-10B
    @ME-10B Год назад

    ඒක හරියට ඉන්දියාව lTTE එකට අදාර නොකළ නම් 30 වසරක යුද්ධය මීට කලින් ඉවර කරන්න තිබුනා වගේ

  • @thiliyaofficial4401
    @thiliyaofficial4401 Год назад

    😥😥

  • @vihangahirusha4921
    @vihangahirusha4921 Год назад +1

    Kaliningrad gana video ekak karanna 💖🌙😉

  • @OperationsTMT
    @OperationsTMT Год назад +6

    මේ වගේ අදහස් දැක්වීම ගැන අතිශයින් සමාව අයදිනවා. නමුත් අඳුරු සත්‍යය නම් ඒ වීරයන්ගේ මුනුබුරු දරුවන් අවම වශයෙන් පෘතුගීසි විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන යුරෝපයට ගොස් කුඩා රැකියා කිරීමට දැඩි උත්සාහයක නිරත වීමයි. ඔබ මෙතන කෑ ගහන්නේ අතීත ප්‍රෞඩත්වය ගැන නමුත් ඊනියා හෙළ යක්ෂ පුත්‍රයෝ කලින් පරාජිත පරංගි යටතේ වහල්කමට යන්න හදනවා. එය මොනතරම් කනගාටුදායක තත්ත්වයක්ද?

    • @suvicooperations
      @suvicooperations Год назад

      Kohomada danne 💯 sure?

    • @OperationsTMT
      @OperationsTMT Год назад

      You are asking this as if you don't live in sri lanka. We are seeing this everyday. Haven't you ever heard that many people using even boats to illegaly migrate to other countries?

    • @suvicooperations
      @suvicooperations Год назад

      @@OperationsTMT I know but Sri Lanka wasn't the the poorest country in the world... it's not a issue of Sri Lanka(island) it's problem politicians
      Sri Lankan peoples also bitly supported to make this economic crisis in Sri Lanka

    • @OperationsTMT
      @OperationsTMT Год назад

      Yes. That's what I'm highlighting here. Our ppl still repeating about proud history and how our forefathers defeated invaders but meantime leaving the country to even get a small job in Europe and America. On top of that I should remember you that we are not the only country has that great history. So its better do something to develop our selves and country rather downgrading other nations who manage to sail to our island from Europe and rule it for centuries.

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 Год назад +5

    Bare wawa mathak weddi baiyo tika nawa eka matak una😅

  • @harshapathirana7064
    @harshapathirana7064 Год назад +1

    සිතාවක රාජසිංහ රජු මැරුනේ උණ කටුවකට විස පොවලා නේ 🙄

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 Год назад

    අහිත ජාතිය සිංහලේ ටිකිරි කුමරැ එදා අපේ ම වි බිම ඒ ක් සේ තත් කරන්නැ ට ඒ මහා සංග්‍රාමය නො කේ රේ වුවේ නැත්තං අද සිංහල ජාතියක් නැ

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 Год назад

    ලංකාව එංගලන්තයට යටත් වෙලා හිටියාණන් අපි අද දියුණු ජාතියක්....දූෂිත සිංහල බව්ද්ද... දේශපාලන පක්ෂ සහ දේශපාලුවන් නිසා ලංකාව විනාශ උනා...අමතක කරන්ඩ එපා ලංකාවේ භාණ්ඩාගාරය සල්ලි වලින් පිරිලා ඒ විතරක් නෙවෙයි ආසියානු රටවල් වලින් අපි 2 උනේ ජපානයට විතරක්....එංගලන්තයට ජයවේවා...!!!!👍👍👍😊😊😊😊

    • @Isidinu
      @Isidinu Год назад +1

      වහල්ලු ඉන්නවා තාම 😂

  • @sschamara
    @sschamara Год назад +2

    එන් ජී ඕ කාරයන්ගේ පාන් කාලයක අරගල කරන කුඩු කාරයන්ට මෙවා අරහං,,,,

  • @DgchbHzcnvz
    @DgchbHzcnvz Год назад +1

    Ada inne konda Pana nathi niwatayo