Ane mis man ada thami me vidyo eka dekke man den me kiypu widiytam meka mahuwa mis man mitaklin kisima adumak mahapu kenek nwei me vidiyo eka dakala karann asahithali man karanna gaththe man athe thamai mahagaththeth athatam mis godak hodata mahagan puluwan una .mista godak pin me wage lesi widiyata me dewal kiyala denawata.budusaranai
ane medam mata kiyannako ukula wata 48 maraka kenek ena 42 marak wage kohomada kara ganne ganna redi palala 60 palada karuwa usa hadaganne kohomada ediriyata l hedayata dik kara ganna kiyada nae kiyannako
ෂෝයි අනේ..මාත් 2ක් මැහුවා..මාර ලේසි මේ විදිහ
Thank u nangiya
ගොඩාක් පැහැදිලිව සරල විදිහට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට හරියට කියලා දුන්නා.මමත් මහනවා මේ විදිහට.ඔයාට ගොඩාක් ස්තූතියි.
Thilini shanika ❤️❤️❤️
නියමයිනෙ.. මාත් මහන්න දන්න කෙනෙක් නෙවෙයි.. පොඩි පොඩි ඒවා තමයි මහලා තියෙන්නේ.. මේක දැක්කම මහලා බලන්න හිතුනා.. කවුරු මොනවා කිව්වත් ඔයා දන්නෙ නැති ගොඩක් ඒවා කියලා දුන්නනෙ. එහෙම තමයි අපි හැමෝටම වරදින තැන් තියනවා.. ඔයා ඔයාගෙ ගමන යන්න.. ඒ වගේම තව ඉස්සරහටත් මේ වගේම දේවල් කියා දෙන්න හැමදේටම වැඩිය උත්සාහය වටිනවනෙ...
රෙදි කෑල්ලක් ගෙනත් , මේ කලිසම මහන්න කොහොමද කියල සෑහෙන්න වීඩියෝ බැලුව... ඔයා තමයි හරිම විදිහ ලේසිම විදිහ කියල දුන්නෙ... තව මේ වගේ ඇදුම් තියල මහන්න පුළුවන් ලේසි ඇදුම් විඩියෝ කරන්න්ස් .. ගොඩක් ස්තූතියි ඔයාට.... ඔයාගෙ ඉදිරි අනාගතේට හදවතින්ම සුබ පතනව ❤️
ගොඩක් ස්තුතියි. මන් මගෙ ජීවිතෙ පලවෙනි ඇදුම මැහුව මෙ වීඩියෝව බලන්... ඒක සරලයි කියා දෙන විදිය පැහැදිලියි...ඔබට ජය...!!!!! මම ගාල්ලේ ක්‍රිශානි...
ajith ksewwandi ගොඩාක් ගොඩාක් ස්තුතියි krishani
නියමයි අක්කේ ඔයා ගොඩාක් ලේසියෙන් මහන විදිය කියලා දුන්නා thanks ❤❤❤👌
Thank u ❤️❤️❤️
මමත් මැහුවා.හරිම ලේසි.ගොඩක්ම සතුටුයි.මොකද මම මහන්න දන්නේ නෑ.ඒත් වීඩියෝ එක බලල මැහුවේ.🙏🙏🙏🙏😍😍
Man kalisama mauwa akki.patta halo hodata awa.mahanna hadissi nisa chiththa redden mahuwa .thanks manika .love you manika 😘
හරිම ලේසියෙන්මහගන්න පුලුවන් ඔයාට ස්තූතියි
ලස්සනට ආවා..❤❤❤
හොඳට තේරුනා...ගොඩාක් ස්තූතී ...මේවටත් අන්ලයික් කරන උන් ඉන්නවනේ...ගනන් ගන්නෙපා ඔයාගේ ගමන යන්න ..ජයවේවා
අනේ ඔයාට ගොඩක් ස්තූතියි . මං අද ෂෝට් එකක් මැහුවා. කිසිම අඩුපාඩුවක් නෑ . කඩෙන් ගත්ත වගේ . අතින් මැහුවේ මැෂින් එකක් නැති නිසා . වාටි මැස්මෙන් මැහුවෙ . මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔයාට 🌹💐🙏
අක්කෙ ඔයාට ගොඩාක් පින්😘.. මම මේ විඩියො එක කීප සැරයක්ම බලලා අද (28/04/2020) තනියම මැහුවා😍... මගෙ පවුලෙ තුන්දෙනාටත් මහලා දුන්නා .. අම්මි , තාත්ති , නංගි ඒ තුන්දෙනාට ගොඩාක් සතුටුයි.. ඒක දැක්කම මටත් සතුටුයි🙈.. මම පලවෙනි වතාවට මෙහෙම දෙයක් මැහුවෙ.. පුංචි පුංචි අත් වැඩ කරනවා ඒත් මෙහෙම දෙයක් කරපු පලවෙනි වතාව.. ඉස්සරහට මගේ ගෙදරට අදින්න කලිසම් මම තනියම මහන්න තීරනයෙ කලා😃..
අක්කෙ තව මේ වගෙ විඩියෝස් දාන්න.. මම අලුතෙන් විඩියො එනකම් බලන් ඉන්නවා..
පුලුවන්නම් මේ විදිහටම බ්ලවුස් , සායවල් මහන හැටිත් කියලා දෙන්න..
අක්කට ජය වෙවා♥️.. ඔන්න මම අක්කගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා👍
/x
Ane aththatama godak ස්තුති. Harima lesiyen man meka mehuwa. Godak pin. Man denta 3k ma maha gaththa. Marama lesi. E wagema hariyatama awa. Kisima රැල්ලක් බොක්ක් hitinne neha. ❤🖤❤️
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏
Aththamai oya kiyala dena widiya harima pahasui igana ganna. thank you❤
Thanks akke. Lassanata mahaganna puluwan una
Harima lesii dr thanks❤❤
ඉතාම වටිනවා ස්තූතියි ඔබට🙏🙏
ලස්සනට කියලා දෙනවා
Mamat kavadavt mahala na .puthta kalisamak mhuva me vidiya balagena .. thanks oyta
Tanks oyata mara lesi math mahuwa 🥰
Attatma mn godak baluwa e ekakwat therune ne. Mekanm teruna harima lesi thanks. Oyta twa twa me dewal walta shaktiya labenna ona bs
Budusaranai 🙏🙏🙏Godak watinawa
Eka kakulakata bofare dana vidiya ada igena gaththa
Thanks
හරිම පැහැදිලිව කියලා දෙන්වා ස්තූති
ගොඩක් ස්තුතියි මම මහන්න ඉගන ගාන්න කෙනෙක් මට ගොඩක් වැදගත්
වැඩි විස්තර 07777376300
Math mahuwa lassnata awa thnaks kiyala dunnata
Harima simple. Math maha gannawa.
Eththatama godak lesi widiyta meka mhana widiya kya duna thanks akka.apita godak wadagth
Supiriyt kiyl dunna 😍 thnk you😘👌
Math mahauwa.. man mita kalin mahalama na.. lesiyenma mahagtta oya kiyla dipu widiha harima saralai.. thank u oyta.. kaden ganwa wagema hodta mahuwa..
Thank u❤️❤️❤️
Niyamai eee akke👍
Tnx harima lesi me vidiyata mahanna ❤❤❤
Mat me widiyta kapala mahuwa akke..harima lesii..mage punchi patiyatat mn punchi kalisamak mahuwa...me widiyata blouse mahannat dannko akko.man issellama mahapu de tma meka..mahann ba mta.namut me widiyata kapala mahaddi gdk asa hituna..thank you akko oyataaaa..
Me kiyala deepu kramayata man kalisamak mahuwa. Ithama lassanata awa. Man Mahum walata aluth kenek. Thank u!!
Harima lesi akke oya keyala dunna vidiha
Supiri wadak👏👏👏 oyage channel ekata mama ekathu una. 👍👍❤️
Harima lesi harima pahadili godak isthuthi💖
Thank you darling.. I tried this yesterday.. It was successful...! 😍
Yasho Rashmi thank u so much
Supiri akkiyo🤩 short and sweet🌹ane bluse ekk gawumk mhn hatith kiua dennko akkiyo😢🙃❤
ගොඩක් ස්තුතියි
Harema lase thank you oyata.❤️❤️❤️❤️❤️
Ane mis man ada thami me vidyo eka dekke man den me kiypu widiytam meka mahuwa mis man mitaklin kisima adumak mahapu kenek nwei me vidiyo eka dakala karann asahithali man karanna gaththe man athe thamai mahagaththeth athatam mis godak hodata mahagan puluwan una .mista godak pin me wage lesi widiyata me dewal kiyala denawata.budusaranai
Anjani Rangana මැහුවද ඔයා හොදට තිබුනා නේද??? Thank u so much
Oyat godak ස්තූතියි අක්කේ
Oya kiyaladena wediyata asai naganna hithenawa akki thanks akkiyoo
Math awa mahanna igenaganna.subscribe kala. Mage poddanta mnma mahala andanawa.danaganna oni de ahuwoth kiyala denna dear...
Eka ft harima lesi thank u akke❤❤
❤️❤️
Aluthen machin ekak gaththata mahuwe nane .onna mn issellama mahanne oyage me short kalisama .adarei manika .ummaaaaaaaaaa
aneee aluth mechine ekkda💙💙😘😘 mahnnkoooo
@@NimasCreations ha aniwa mahanawa .gedara innakale owawath purudu wenna epai
Godaaak lesi me kramaya..me wage videos thawath danna..thankz
මාත් අද මේ විදියට මැහුවා. අැත්තටම ගොඩක් ලේසියෙන් ම මහගත්තා. මේ විදිහට ලේසියෙන් කරන්න පුළුවන් තවත් ඇදුම් කියල දෙන්න.
Budusaranai
gimhani kasunika thank u so much
Mekata waradi kiyana ayata kiyanne.Issellama me kiyana widiyata mahala balanna.meka harina lesi method ekak.mam iye thamai lst time short ekak mahuwe meken balala.Machine ekak naha.Athe mahuwa damwal masmen.Harima lassanata awa.mechcharakal shop ekakin gaththa ewage monahari aduwak thibuna.Eth meka matam hariyna widiyatma ganata thiyanawa.tnx for your wonderful method miss.
geethika rasanjali ස්තුතියි .... 🙏🌷🙏🙏🙏🙏
A
@Lawrence Rykeraan
Easiest way ever♥️
Thank you akki Mata danaganna ona wela thibba dewal tika oya anith ayata wada pahadiliwa step by step kiyala dunna ❤️
Tamasha Rozairo thank u nangiya❤️❤️❤️❤️
Harima leshi kramayay...thenks...me wage pahasu dewAl thawa karannako...
Thank you akkiyoo.. good luck 👍
ගොඩක් පැහැදිලි
Wooow its really interesting and very clear,thnx soo much
මහපු එක අවුල් නිසාද වෙන එකක් පෙන්නුවෙ. .ෆිනිශින් එක බලන්න බලන්න ඕන පටන් ගත්ත එකේ..විකාර
thanky.super
Math meka mahuwa ithamath lassanai.
Prasanga Pradeep ස්තුතියි😾😻
ඉතාම වැදගත්
👍 නියමයි
Wooooooooooooooooooaaa good job..
Harima simple oya hodata kiyala denwa....👍
Thank youuu oya godak terena vidio karanava
Godak stutiy❤❤
Hoda wadak niyamai
Super . Very esy . Thank you maam. ❤️🇱🇰
Math mahuwa athtmai tnx oyta
Harima lassani
Video eka nam 👌
Harima saralai thanks darling
හරිම වටිනව..තැන්කු
Mat podi shorts busns ekak karanawa..taniyen mahanne.dannati dewal godak oyagen igana gannawa..tankzz
Thank you miss mat kamati lesii
නියමයි
Harima pehedili thank u👍😘
Lovely n simple
Super!!
niyama wdk akkiyo gdk thanks..............
Oyat godak isthuthi i akke
🥰🥰
හරි ලේසි හරි ලස්සනයි
❤️🔥❤️🔥 තැක්ස් මිස්
Maramapahadi
ස්තුතියි
Msmat edum mahanna godak asai
Aww it's really useful
Lunch bag ekak mahamuda akkahhh. Shipper natuwa nulen adina vidiyata
Loose shortkm thyl mahum wasith thihlm kapuwoth mko akkiyo? Ema baid🤔
❤️👌tnx
Eka harima lesi Nangi 👍
Thank you ...🌼
denimak udin tyla kapala mahanna apitath puluwan. nikan boruwa dan natuwa wedakata ati deyalk karanna
Front ekai back ekai eka vage. Karuva kapanne na. Back eka karuva loku venna oni. Nathinam. Klisama karuva lagin palenava.
Puluwan nm ruffel skirt ekakuth mahana widihath me widihtama kyla denna puluwanda.....😍😍
@@NimasCreations oya widihatama lesiyen ikmanin blouse ekkuth hadannako
Thankyou .....akka
ane medam mata kiyannako ukula wata 48 maraka kenek ena 42 marak wage kohomada kara ganne ganna redi palala 60 palada karuwa usa hadaganne kohomada ediriyata l hedayata dik kara ganna kiyada nae kiyannako
Men short ekaka zip ekai isaraha pocket deka mahana wediye video ekak danna puluwanda
Wauu eka harri giya.mamath මහලා බැලුවා .eka harri giya
Tanks .nangi ..sari.blouse ekek .karanna ko