Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවිතේට ඇදුමක් කපලා මහලා නැහැ.. ආසාවට ෂෝට් 1ක් මහන්න හිතලා මේක බැලුවේ..වැඩි කියවිලි නැහැ ..සුපිරියටම පැහැදිලි...❤❤❤❤
ඇත්තමයි. මම channel subscribe කරන්නෙත් නෑ. මෙයාව subscribe කලා. පැහැදිලි ඇත්තටම. Thank u 💐💐
හොදට මහන්න කියලා දෙනවා.හරිම ලේසියට පැහැදිලිව කියලා දෙනවා.මම ගොඩක් කලිසමි මැහැවුවා.ස්තුතියි👍👍👍
තෑන්කිවූ සෝ මච් පලවෙනි වතාවට ඇදුමක් මැහුවේ පැහැදිලිව හැමදේම කියලා දෙනවා ලස්සනට ආවා මහපු එක ඔයා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතිනම සුබ පතනවා ගොඩාක්ක්ක්ක්ක්ක් ස්තුතියි ❤️🙏
ගොඩක් තෑන්ක්ස් ජීවිතේ පලවෙනි වතාවට ඇදුමක් මැහුවෙ තනියම .ලස්සනට ආවා මහපු එක .තව වීඩියෝ දාන්න ගොඩක්😁❤️
හරිම පැහැදිලියි දුව ඔයා කියලා දුන්න කලිසම මට නම් අද තමා කලිසම හරියටම මහන හැටි තේරුනේ දුව ඔයාට ගොඩක් thanks බුදු සරනයි
අනෙ මිස් මම මගෙ ජිවිතේ පලවෙනි වතාවට ඇදුමක් මැහුවෙ මේ විඩියො එක් බලලා.මිස්ට ගොඩක් පින්...ඒ ශෝට් එකේ පොටො එකක් මිස්ට දාල වැරදි අහ ගන්න තිබුනානම් ගොඩක් වටිනවා...
motherboard with ishu fb page 1ta danna dear
Hi Dr🎉@@Pinky-jo8cf
අනේ ඔයා හරි පැහැදිලි ව කියල දෙනව ඇත්තටම .මට හරිම ආසයි මැහුම් ඉගෙන ගන්න .මන් මගෙ නයිටි නම් මහ ගන්නව . ඒත් හොදටම තේරුනා ඔයාගෙ වීඩියෝ එක බැලුවම .ගොඩාක් ස්තුතියි .....
ඇත්තටම හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා. ගොඩාක් ස්තූති
තිස් හතලිස්දා අරන් මැහුම් පඩම් කියලා දෙන කාලේ ඔයා මේකරන දේට ගොඩාක් පිං හරිම පැහැදිලි කියලා දෙන දේවල් අක්කියෝ
Harima pahadili oyage mahum padam man oyagen dodak deval egena gathta.thanks oyate.jesu pihitai
ඔයාට ඔය පිනම ඇති රත්තරන් දුව.හරිම පැහැදිලිව කියලා දුන්නා.මටත් මහගන්න පුළුවන් උනා.ඒක බලලා සතුටු වෙන මොහොතක් පාසා ඔයාට යහපත්කම වේවා......විශ්වයේ ආශීර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා...........!!!
ඇත්තටම ගොඩක් හොදයි.හොදට පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් පිං..
අනේ මිස් මට නම් ගොඩාරියක් සතුටුයි ❤🥰🥰 මන් අද තමා මුලින්ම ඇදුමක් මැහුවෙ මේ වීඩියෝ එක බලලා... ගොඩක් පින් මිස් ❤🙏
ඔයාට ගොඩක් ස්තූතියි.ඒ වගේම ආදරෙයි.ලස්සනට, පැහැදිලි ව කියලා දෙනවා හිතේ කහටක් නැතිව.බුදු සරණයි ඔයාට
ඔයා හොද පැහැදිලිව කියලා දෙනවා ඔයාට තව නැන නුවන වැඩේවා බොහොම ඉස්තුතියි. බුදුසරණයි.
හරිම පහසුවෙන් මහන්න ඔයා කියලා දුන්නා .මමත් මැහුවා.thenk you
Harima sathutui
හරිම පැහැදිලියි 🎉🎉🎉🎉මහන්න දන්නේ නැතිව හිටපු මම ලගදි ඉගෙන ගත්තේ . ඔයා කියලා දුන්න දේ හොදටම පැහැදිලි යි 🌹🌹🌹🌹🌹❤❤
ඇත්තටම හරිම පහසුයි මන් ඊයේ වීඩියෝ එක බලලා ඊයේ මහලා ඇන්දා 💕💕💕💕
මමත් හරි ඉක්මනට මේක බලලා මැහුව. හරිම පැහැදිලිව කියල දෙනව මිස්
ඔයා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.❤❤❤❤❤
ගොඩක් පිං ඔයාට. ඔයා කියල දෙන ඒවා හරිම පැහැදිලි. මං මේ වීඩියෝ එක බලලා කලිසමක් මැහුව. ඒක හරියටම ආවා. ❤❤❤
Thank you. මම හරිම ලේසියෙන් මහ ගත්තා. ඔයාගෙන් ඉගෙන ගෙන මම ඇදුම් ගොඩක් මැහුවා. ගොඩක් ස්තූතියි.
Harima sathutui dr
මන්.මහතය් මට ශොට් එකක් මහගන්න කොච්චර රෙදි යය්ද..🙄
@@Motherboardwithishu rrídkole
ඔයා හොදටම කියලා දෙනවා අක්කේ thanks ඔයාට ගොඩක් ❤
බොහොම ස්තුතියි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුනා.
Thanks dr
Thanks හොදින් තේරුනා . ..මිස්
මම අද තමයි මිස් ගෙ vidyo දැක්කෙ හරිම වැදගත් මම මිස් ගෙ vidyo okoma බලනවා
හරිම පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
Hrima පැහැදිලිව kiyl denw akki oya..tnx..krl blnna one.😍
Me vidio aka baluwata passe thami mhanna igena gaththe oyata godak pin
😂 ඔයාට ගොඩාක් ස්තුතියි මම ඔයාගේ විඩීයෝ එක බලලා පුතාලා දෙන්නා නටම කලිසම් දෙකන් වැහැව්වා මමන්youtubeවීඩියෝ බබලා මගේ ගවුම් මෝස්තර නිහිපයක් වැහුවා එත් කලිසම් මැහැව්වේ ඔයාගේ වීඩීයේ එකේ හරිම පහසුවෙන් ලේසි ක්‍රම නියලා දුන්නු නිසා නැවතත් ස්තුතියි ජේසු පිහිටයි 😅❤❤❤❤❤❤❤❤❤
හරිම පැහැදිලි .හොදට තේරෙන විදියට කියල දෙනවා .බොහොම ස්තූතියි💖
අක්කි මම මැහුවා හරිම ලේසියි අනේ ඔයාට ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි
Thank you❤ මාත් මැහුවා😊
Ane godak thnks oya hodatama kiyala denawa ❤
ගොඩාක් හොඳට කියල දෙනවා මිස් ඔයා.මට බබෙක් ඉන්නවා එයාට ඇදුම් දැන් මටම මහන්න පුලුවන්.තව තව අලුත් දේවල් අපිට කියල දෙන්න.ගොඩාක් ස්තුති ඔයාට බුදු සරනයි
මිස් මෙ කලිසම් වල සයිස් චාට් එකක් නැද්ද තියෙන වානම් දාන්නකෝ
ස්තුතියි මිස් ගොඩක් ඉලස්ටික් තියල මහන විදිය දැනගත්තා බුදුසරණයි ඔයාට
😍😍
ගොඩක් වටිනා වීඩියෝ එකක් , හරිම පැහැදිලි යි. බොහොම ස්තුති .
Welcome dr
සුපිරි හොදට තේරුනා.thank you.
මං මේක මැහුවාගොඩාරියක් ලේසියි ස්තූතියි
Thank you.මැහුම් ගන්න විදිහ ඒ සම්බන්ධ හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි .බුදු සරණයි
😘😘❤️❤️
ගොඩක් ස්තූතියි.. ගොඩක් පිං
ලස්සනයි පැහැදිලියි Thank you.
අනෙ හරි හොදට පැහැදිලි කරනවා!
මහගත්තා..... thank you akki
ඇත්තමයි හරිම පැහැදිලියි. Thank u 💐💐💐
ලස්සනයි ඉතාමත් පැහැදිලියි බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .......
ගොඩක් හොඳයි .ලස්සනයි
මහන්නත් ආස හිතෙනවා කියලදෙන විදියට ❤❤
Hodata kiyala dunna.kocchara vedio baluwath pahadili une nathi than ada igenagattha.thank you.❤
ඔයා කියල දුන්න විදිහට හොදින් තේරුම් ගියා..ස්තූතී
Tanku mis mama hodin sot eka mhnna egena gathte misgen godak pin oyata hodin pahadeli karata
හොදට තෙරෙනවා කියලා දෙන දේ . බොහොම ස්තූතිය 🙏❤
0c
00
හොඳට ම පැහැදිලි යි. පින්.
බොහොම ස්තූතියි. මං මහපු පළවෙනි ඇඳුම. හරිම පැහැදිළියි කියල දෙන විදිහ
Thanks mis mama godak adum mahuwa .harima pehadili kiyala dena dewal
Thanks dr❤️
හරිම සරලව කියලා දෙනවා. මහන්න ආස හිතෙනවා❤️
අක්කේ ඔයා පින්
Harima.pehediwa kiyala.denawa thanks oyata budusaranai 😘😘
හරිම පැහැදිලි අක්කේ තැන්ක්ස් ඔයාට
Ishu akke.oyagen igenagena mn godak adum mahuwa.oyata godak sthuthi.bs
ඔන්න මාත් මැහුවා දැන් තමා ඉවර උනේ❤❤
harima pehedili.. Bohoma sthuthi ...me vidiyta expalin karala denawata
Harima pehedili akke.hodta terenawa.oyata godak sthuthi
Godak lassanai akke
Thanks miss🙏...oyagen mama godaaak igena gaththa mahanna 🙏mage adum mama mahagena adhinawa👍 thanks ❤️
හොඳ ට කියලා දෙනවා ඉක්මනට.වැඩිය කියවන්නෙ නැතුව good luck
Godak pin miss. Kisima danimk nathi mata mahum gana , meka hodin theruna .sthutie.😊
මමත් මැහුවා.හරිම ලස්සනයි .thank u soooo much
ගොඩාක් හොඳයි Excellent
❤️❤️
ගොඩක් ස්තුතියි
බොහොම පැහැදිලිව කියල දුන්නා ස්තූතියි ❤️❤️❤️
Hodata therenna kiyadenawa.thank you❤️
Mahann gdk asai ...e nisa baluwa ..hrima pahadili akka ❤❤❤
පැහැදිලිව කියලා දෙනවා.බොහෝම ස්තුති .
Thenkz mis oyata..oya kiyana vidihata pehediliva therum ganna puluvan...math soot mahanna hadanne...podi edum mahanna tikak puluvan...oyata budu saranai.
Thanks oyata Mama lassanata mahuva
ඔයාට ගොඩක්ම පිං මේවගේ video ගෙනල්ල අපිව දිරිමත් කරනවට ❤
❤️❤️❤️
Niyamai akki hariyatama awa ..oya kiyla dunna widiya harima lesi..bohoma isthuthii....👍👍👍👍
බොහොම පැහැදිලියි .තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
Thanks dr.budusaranai
පැහැදිලව කියලා දෙනවා.❤
Harima pahadili.mokut hanganne natuwa kiyala denawa.thank u very much.good luck for ur success
Godak thanku you mis math kalisam mahanna igana gaththe misgen❤❤❤❤❤
Ane hodata kiyala denawa. Thank you Oyata miss
හරිම ලස්සනයි
Thanks thanks sister.aththatama harima lassanata awa.
හරිම ලේසියි tnx අක්කා
ඉදිරිපස පලුවයි පිටිපසු පලුවයි වෙනම කොයලා දෙන්නකෝ අක්කි මේකත් තේරෙනව ඒකත් කියලා දෙන්නකෝ අක්කි 😍
Godak hodata kiyala denawa oya miss.budu saranai
Godak thanak 1st mahapu eka lassanta aawa.❤️
ගොඩාක් හොදයි.හැමදෙම හොදටම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් පින්..
Harima pahadili.e wagema mata gataluwak wela tibba ilastic dana eka mm igena gatta.oyata godaaak pin akki😘
හරිම පැහැදිලියි. ගොඩාක් ස්තූතියි...❤️
Godak lassanai gooooooodk lassanai.mita godak pin kiyanna wachana Na.etharam hodata pahadeliwa kiyala dennawA
Hodata pahedili karanawa ikmanatath kiyanawa .thank you sis .👍💜
Godak hodata Kiya denava.oyata thanks.mis.❤❤❤
හරිම පැහැදිලිව කියාදෙනවා ගොඩක් ස්තූතිය් ඔයාට 💖
Mth oyage v balanawa akki godak ewa mhuwa ❤❤❤
Godak sthuthi hodata theruna
Thanks akke oyata mama kalisamak mehwwa niyamai godaaaaaaaaak hodata wade Karan yanna 👍👍👍👍👍👍👍👍
ඔයාට ගොඩක් පිං අක්කෙ ...මං මහපු මුල්ම ඇදුම ...එක ලස්සෙනට ආවා ...
Thanks dr harima sathutui

බොහොම ස්තුතියි
පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුනා.
Thanks dr
Thanks හොදින් තේරුනා . ..මිස්
මම අද තමයි මිස් ගෙ vidyo දැක්කෙ හරිම වැදගත් මම මිස් ගෙ vidyo okoma බලනවා
හරිම පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
Hrima පැහැදිලිව kiyl denw akki oya..tnx..krl blnna one.😍
Me vidio aka baluwata passe thami mhanna igena gaththe oyata godak pin
Harima sathutui
😂 ඔයාට ගොඩාක් ස්තුතියි මම ඔයාගේ විඩීයෝ එක බලලා පුතාලා දෙන්නා නටම කලිසම් දෙකන් වැහැව්වා මමන්youtubeවීඩියෝ බබලා මගේ ගවුම් මෝස්තර නිහිපයක් වැහුවා එත් කලිසම් මැහැව්වේ ඔයාගේ වීඩීයේ එකේ හරිම පහසුවෙන් ලේසි ක්‍රම නියලා දුන්නු නිසා නැවතත් ස්තුතියි ජේසු පිහිටයි 😅❤❤❤❤❤❤❤❤❤
හරිම පැහැදිලි .හොදට තේරෙන විදියට කියල දෙනවා .බොහොම ස්තූතියි💖
අක්කි මම මැහුවා හරිම ලේසියි අනේ ඔයාට ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි
Thank you❤
මාත් මැහුවා😊
Ane godak thnks oya hodatama kiyala denawa ❤
ගොඩාක් හොඳට කියල දෙනවා මිස් ඔයා.මට බබෙක් ඉන්නවා එයාට ඇදුම් දැන් මටම මහන්න පුලුවන්.තව තව අලුත් දේවල් අපිට කියල දෙන්න.ගොඩාක් ස්තුති ඔයාට බුදු සරනයි
මිස් මෙ කලිසම් වල සයිස් චාට් එකක් නැද්ද තියෙන වානම් දාන්නකෝ
ස්තුතියි මිස් ගොඩක් ඉලස්ටික් තියල මහන විදිය දැනගත්තා බුදුසරණයි ඔයාට
😍😍
ගොඩක් වටිනා වීඩියෝ එකක් , හරිම පැහැදිලි යි. බොහොම ස්තුති .
Welcome dr
සුපිරි හොදට තේරුනා.
thank you.
මං මේක මැහුවා
ගොඩාරියක් ලේසියි ස්තූතියි