සායක් මහන ආකාරය | How to sew skirt | ඉන 40 ක් දක්වා කාන්තාවන් සදහා

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025
  • ХоббиХобби

Комментарии • 466

  • @rashmifdo6603
    @rashmifdo6603 3 года назад +28

    මං අක්කගේ ඔක්කම මැහුම් විඩියෝ බැලුවා අක්කේ මට මහන්න කියලා හිතුනෙම ඔයාගේ විඩියෝ නිසා තමයි ඇත්තටම ගොඩක් පැහැදිලිව කියා දෙනවා මං ඇදුම් 3ක් මැහුවා ඔයාගේ විඩියෝ බලන් ඇත්තටම ගොඩක් පැහැදිලි නිසා අඩුපාඩු අඩුවෙන් මට මහාගන්න පුලුවන් දුනා තාම පුරුදු වෙන ගමන් ඔයාගේ විඩියෝ බලන් ස්තූතියි ලෝබ නොවි ඔයාගේ දැණුම අපිට බෙදලා දෙනවට 😊😊 ඉක්මනටම අලුත් විඩියෝ එකකින් හම්බෙමු බලන් ඉන්නවා ඊලග එක එනකන් 😘😘

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад +1

      අනේ ස්තූතියි නංගා.ආදරෙයි 😘😘😘

    • @shaminiashika2410
      @shaminiashika2410 3 года назад +1

      අක්කි මමත් පුරුදු උනෙ අක්කගෙන්.බාබාලා 2න්නටම මගෙ අතින් මැහූවා.රැපරවූන්ඩ් ගවූමත් මට මහා ගත්තා.මගෙ පරණ මැෂින් එකෙ තමයි මැහූවෙ.මම prgnent.අක්කි මහන මැෂින් තරගයට මමත් එන්නයි හිතන් ඉන්නෙ.මට මැෂින් එකක් ගන්න ලොකූ ආසාවක් තියනවා අක්කි.එත් මට එචිචර වත්කමක් නෑ.තැන්ක්ස් අක්කි.අක්කි තවත් විඩීයො දාන්න ලස්සන ගවූමි.

    • @rathnayakawijanayaka6820
      @rathnayakawijanayaka6820 3 года назад

      @@shaminiashika2410 ,

    • @maduwanthajayaruwan6373
      @maduwanthajayaruwan6373 3 года назад

      ස්තුතියි කියලා දුන්නාට මමත් කපන්න ඉගෙන ගත්තේ ඔයාගේන්

    • @KumaraKumara-v2j
      @KumaraKumara-v2j 3 года назад

      Akke mata wastap number eka denawada akki mn akkige vediyo balala godak dewal igana gathta

  • @kavindayamahendra62
    @kavindayamahendra62 2 года назад

    මම අක්කගේ වීඩියෝ බලලා අද තමා පළවෙනියට සල්ලි හම්බකරපු දවස..මාරම සතුටුයි..මැහුම් පංති යන්න සල්ලි නෑ මට..පාගන මැශින් එකක් තියෙන්නෙත්..ඒත් තියන දෙයින් හරි අපි උනන්දු වෙන්න ඕනනනේ..කකුල් කැඩෙනකම්.පාගලා අක්කගෙන් ඉගෙන ගන්නවා ❤️❤️

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 года назад +1

    ගොඩාක් පිං ජයවේවා නංගි දිනෙන් දින සාර්ථක වේවා කරන සියළුම කටයුතු

  • @SusanthaMaburawalage
    @SusanthaMaburawalage 19 дней назад

    Oyata godak sthuthi ishu. hondata kyala denawa
    Oyata budhusaranai. Thawath oyage wada sarthaka wenna one.

  • @suwandarathna7153
    @suwandarathna7153 3 года назад +1

    ගොඩාක් පැහැදිලි කියලා දෙනවා..ඔයාට ගොඩාකම ස්තුතියි ..බුදුසරණයි ..❤️

  • @hiruni509
    @hiruni509 3 года назад +2

    මෙච්චර හොදට කියල දෙද්දිත් එකත් unlike කරලා. අනේ අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙහෙම කියලා දෙනවට..

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад

      Ane manda dr danakotama balanneth nathiwa thundenek withara unlike karanawa.math ekka puduma tharhakin inne🤣 thanks dr

    • @surangikumari3389
      @surangikumari3389 3 года назад

      @@Motherboardwithishu අනේ මටත් හරි දුකයි ඒ ගැන

  • @manikesuravira3623
    @manikesuravira3623 3 года назад

    ගොඩාක් ස්තුතියි දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ශාව ආසිර්වාද ලැබේවා 🙏❤️

  • @dinushanishani3996
    @dinushanishani3996 3 года назад +2

    හරිම ලස්සනයි... හැමදාම වගේ අදත් හරිම පැහැදිළියි.....Thank you ishu..❤️❤️❤️🌹❤️❤️❤️

  • @InokaDamayanthi-mj9nc
    @InokaDamayanthi-mj9nc 6 месяцев назад

    Akke oya mahanna kiyala dena vidiha hodatha terenawa thank you akke oyatha godaka pin

  • @somalathagamage4372
    @somalathagamage4372 3 года назад +1

    Thank you so much its very usefull

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 года назад

    මේක මම මැහුවා .ලස්සනට තිබුනා.

  • @indraniwijesinghe
    @indraniwijesinghe Год назад

    ස්තුතියි හරිම පැහැදිලියි

  • @nadeekasamanmalee5392
    @nadeekasamanmalee5392 3 года назад

    Thank you...ishu miss..godak watinawa..man meka anivaryen mahanawa.

  • @hemalathaseenarathna2350
    @hemalathaseenarathna2350 2 года назад

    Harima lassanai nangi godak pahadiliwa kiyala denawa.

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 3 года назад +1

    Ishu Harima Vatinava,Thanks

  • @asankaedirimanna8921
    @asankaedirimanna8921 3 года назад

    Mahum panthi 2...3ta giya.oyagen tharam danumak labune na.mn dan godaak asawen mahanawa.orders enawa.harima sathutui.godaak pin oyata

  • @violatwalhenage8317
    @violatwalhenage8317 3 года назад

    Aththatama nangi oya aththatama awnkawama haride Hari widiyatama pahadiliwa there a widiyata kiyala denawa bhoma isthuthi oyata budu saranai mama anuradapuren

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 3 года назад

    මාත් එහෙමයි .like එක දාලා තමයි බලන්න පටං ගන්නෙ මං දන්නවනෙ ලස්සනට වැඩෙි කරගෙන යනවා කියලා .ඉෂු බබා දැන් පවුලේ කෙනෙක් වගේ වෙලා .බුදු සරණයි නංගි .

  • @yenuliprarthana8982
    @yenuliprarthana8982 3 года назад +2

    Tanks හරිම ලස්සනයි අක්කේ හොදින් කියා දෙනවා ගොඩක් ස්තුතියි අක්කේ 😍🌹🤗

  • @christinelabrooy3300
    @christinelabrooy3300 3 года назад +1

    Very nice i have learned a lot from your videos thank you so much may God bless you

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 Год назад

    Easy to understand thank you

  • @kppremathilake7780
    @kppremathilake7780 3 года назад

    Godak pehediliwa kiyala denawa. Thanks oyata budusaranay

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 года назад +2

    ෂෝක් අනේ ලස්සන ස්කට්1ක් ස්තුතියි ඔයාට ඉෂූ

  • @neth440
    @neth440 3 года назад

    Woooooow මහන්න විදියක් නැති උනත් මාරම ආසාවෙන් විඩියෝ බලන්නෙ

  • @sadashitharunnaya4380
    @sadashitharunnaya4380 3 года назад

    ගොඩක් ස්තුතියි අක්කි.මේ වගේ වටිනා විඩියෝ කරනවාට.ගොඩක් පෑහෑදිලිව කියලා දෙනවා.ආදරෙයි ගොඩක් .💌

  • @kgnisshankagamagegamage9439
    @kgnisshankagamagegamage9439 3 года назад +1

    ඔයාගේ විඩීයෝ හරිම පැහැදිළියි😍😍😍 ඔයාට බොහොම ස්තූතියි අක්කේ 🥰🥰🥰🥰😄😄

  • @ashinikumarasinha8360
    @ashinikumarasinha8360 3 года назад

    Aneee akke harima lassanai. Math ammata mahala denawa akke. Thaks godaak akke. Adrei hamdama

  • @manohariedirisinghe406
    @manohariedirisinghe406 3 года назад

    Lassanai akkiyo. Thenkyou... godak pehedili.. man den anna tikak parakku wenawa ath aniwaren balanawa akki.

  • @aselamadusanka1720
    @aselamadusanka1720 3 года назад

    Mm ada thamai oyge video baluwe. Pahadilie. Thanks

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 года назад

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @madushaniliyanarachchi7201
    @madushaniliyanarachchi7201 3 года назад

    ගොඩක් පැහැදිලි ගොඩක් ස්තුතියි මිස් ..❤❤❤

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 года назад

    ගොඩක් හොඳයි අක්කේ isthuthi

  • @pschanel5342
    @pschanel5342 3 года назад

    Godaaak pehediliwa hodatama kiyala dunna... Hemadamath adarei akki

  • @niroshakumuduni5405
    @niroshakumuduni5405 3 года назад +1

    thank u ishu....❤️❤️mamath oya me widiyata lassana skirt ekk mehuwa

  • @himanthiashalika2181
    @himanthiashalika2181 3 года назад

    Harima lassanai akke...akka hinda mahanna thawath asa hithenawa...thank u...❤❤

  • @dextersl8189
    @dextersl8189 3 года назад

    Thanks.mn asama skat ekak .auruddata redi aran mahanawa math.

  • @asiriprabath5201
    @asiriprabath5201 3 года назад

    Woooow man asawen hitiya ekak me mahannakiya dennw thank nangiyoo

  • @lakminimadumali8837
    @lakminimadumali8837 3 года назад

    Oya kiyala dena widiha harida lesiyi thanks 😊

  • @nilukanchana3128
    @nilukanchana3128 3 года назад

    Oya kiyala denawa harima pahadili. Matath mahanna asai. Ath danne nane. Oyage vedios mn balanawa. Apita mewa kiyala denawata oyata thanq.

  • @krishanthinayana7911
    @krishanthinayana7911 3 года назад

    Tnq akke..mn asama skart mahanna

  • @shanaka605
    @shanaka605 3 года назад +1

    Ane harima lassanai..... thanks ishu akkiyo.....😘❤️

  • @rupikadeepthi763
    @rupikadeepthi763 3 года назад

    Athatama ගොඩක් ස්තුති miss. Math thama පුරුදු වෙනවා

  • @kphpranjaniemahavila6891
    @kphpranjaniemahavila6891 3 года назад

    Thanks miss .ada thamai man miss ge video baluwe.godak pahadili

  • @sunandapremasiri2045
    @sunandapremasiri2045 3 года назад

    ඔයා මැහුම් ගැන හොඳ ta keyala දෙනවා mama හැමදාම vedeyo hama akakma බලනවා මරු

  • @nadeekathennakoon1100
    @nadeekathennakoon1100 3 года назад

    හොදට තේරෙනවා අක්කි.

  • @Laashi_NH
    @Laashi_NH 3 года назад +10

    අවුරුදු 30ත් 50ත් අතර ගැහැණු කෙනෙක්ට බ්ලවුස් එකක් මහගන්න විදියත් කියලා දෙන්නකො අක්කෙ ❤️💞💞

  • @warunisilva2888
    @warunisilva2888 3 года назад

    Ane thank you akki.. ekanam mahatha ayatath hatiyanawa.. 😘😘😘😘

  • @mangalikawerasinha7177
    @mangalikawerasinha7177 3 года назад

    ගොඩාක් ලස්සනයි supper .😍😍😍🌹🌹🌹🌹

  • @vindyamalmi6957
    @vindyamalmi6957 3 года назад

    Thanks mis..mamath mahanawa misge vedio walin danuma aragena..🥰🥰🥰😍

  • @sachinidilshani2421
    @sachinidilshani2421 3 года назад +2

    බලන්නත් කලින් ලයික් කලා. ආදරෙයි අක්කී

  • @milafernando.
    @milafernando. 3 года назад

    MN oyage video balala mahanna igena ganna kenek..inawata kiyanne saya adina Tena mimmada..thanks.bs

  • @laksalmalproduct4750
    @laksalmalproduct4750 3 года назад

    Ane harima lassanai dr.thanks lot.oyata godak pin.adarei..mn mahanna hadana apkota ape puthala denna mata kiyanawa mother bord ishu nendagen ahanna kiyala.තෙරුවන් සරණයි oyata nango

  • @thejapiumi5663
    @thejapiumi5663 3 года назад

    Thanks ishu....... ane oya man kiyapu gawma mehuwe nane... welawak thiyenawa nam ekath kiyala dennako....... udawwak eka mata.. mata wagema oyagen igena ganna anith ayatath............

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 года назад

    Miss mama oyage hama psdamakma balanawa thank you oyata

  • @nadeeshaamarasuriya253
    @nadeeshaamarasuriya253 3 года назад +1

    Niyamai akko mth mahuva pahadiliy godk

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 3 года назад

    Shaa niyamae nangiyooo....
    Manbalabala hitiye scart ekak mahanakan.
    Godak pin oyata

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 3 года назад +1

    thank you mis..very nicely....

  • @zameenasaheed6627
    @zameenasaheed6627 3 года назад

    Superb. . Very easy

  • @nathinathani9243
    @nathinathani9243 3 года назад

    Puthe oya harima daksha duwek..oyata theruwan saranai

  • @jayanthimanjula2638
    @jayanthimanjula2638 3 года назад

    Lassanai pehediliwa kiya dunna thank you

  • @sanjeewanikumari1962
    @sanjeewanikumari1962 3 года назад

    ගොඩක් පැහැදිලිව කියාදෙනවා.අක්කේ underskirt ,kotta ura එහෙමත් කියලා දෙන්නකෝ

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 года назад +1

    Niyamai niyamai❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @rashmiudara41
    @rashmiudara41 3 года назад

    Ane akkiyo thank you harima lassanai . ❤️❤️❤️😍😍😍 godak pin akkiyo oyt. Adarei godk . ❤️❤️❤️❤️😍😍😍😍

  • @champikathilak3674
    @champikathilak3674 3 года назад

    Oyata.godak.estutie.niwaradiwamahanna.kiyala.denawata

  • @danugunarathna4999
    @danugunarathna4999 3 года назад +1

    Thank you ishu akke 😘😘😘😘😘

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 3 года назад

    "ගිහින් එන්නම් මන් ඉශූ" කියන කෑල්ල තමා ලස්සනම ටීචර් 😘😘😘😌😌😌😌

  • @sandaruesilva5192
    @sandaruesilva5192 3 года назад

    Godak sthuthi akke me widiyata adum mahana widiya kyala denawata...ilaga vedio eka balanna inne noiwasillen...

  • @prabawathi5878
    @prabawathi5878 3 года назад

    pahadili akke video eka ❤❤❤

  • @ravindraruwan4155
    @ravindraruwan4155 3 года назад

    Lassanai pahadiliy thanks

  • @JRaj-jt9xv
    @JRaj-jt9xv 11 месяцев назад

    Eilastik dapu skate ekakata issarahata pokat dala mahanna puluwan da

  • @deshikafernando9550
    @deshikafernando9550 3 года назад +1

    Wow...Ishu miss..this is awesome 😍😍😍

  • @mallikamuthugala5375
    @mallikamuthugala5375 3 года назад

    බොහොමත්ම ස්තුතියි මිස්....

  • @malikapretty8566
    @malikapretty8566 3 года назад

    හරිම ලස්සනයි මාත් ලංකාවට ආපු වම මහව ඔයාට ස්තූතිය

  • @geethipriyangani7320
    @geethipriyangani7320 3 года назад

    godaak lassanai...thanks

  • @kamanipriyanka1147
    @kamanipriyanka1147 3 года назад

    Thank you ishu ඔයගෙ විඩියෝ බලන් ඉන්න අස හිතෙනවා එවා බල ලා මමත් මහනව , පොඩි බබාලට නයිට් ශුට් සයිස් කරල කපන්න කියල දෙන්න පුලුවන් නම් ගොඩ ක් පින්,

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад

      Ok dr.mama ekak nm karala athi idiriyedi thawa karannam.thanks dr

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 3 года назад

    Harima lassanai thank you

  • @n.kekanayake7105
    @n.kekanayake7105 Год назад

    Normal machine eke mahanna puluwanda,

  • @pradeepnipu7157
    @pradeepnipu7157 3 года назад

    Akki superb. Akki oya nisa mama hodata mahanawa.hubby ge name eken hitiyata mama kellek hode.mama nipuni.oyata pin akke

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад +1

      Ane godak sathutui dr.godak aya inne husband ge account eken thama dr ekata kamak na.😘

  • @isharadulanjali6025
    @isharadulanjali6025 3 года назад +1

    Thanks akke.mama swayan rekiyawak karana kenek mata oyagen shirt mahana vidiha ahaganna oni loku udauwak.

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 года назад

      Shirt video ekak dala athi dr balanna

    • @isharadulanjali6025
      @isharadulanjali6025 3 года назад

      @@Motherboardwithishu mama oyage hema video ekakma balanawa.mata oyagen udauwak oni.oya kemathida mata udauwak karanna.loku pinak akke

  • @piumalitharangani7738
    @piumalitharangani7738 3 года назад +1

    ලස්සනයි මමත් මැහුවා.

  • @tarangadarshani7699
    @tarangadarshani7699 3 года назад

    Oyata godak sthuthi

  • @lalithakumari8024
    @lalithakumari8024 3 года назад

    බොහොම පැහැදිලි wa kiya dunnata godak pin ඔයාට ...බුදු සරණයි .

  • @artcraft3030
    @artcraft3030 3 года назад +2

    Thank you ඉෂු අක්කේ ඔයාට ගොඩාක් පින් ඔයා නිසා තමා මහන්න නැවතත් ආසාවක් ආවේ

  • @tisharitishari7569
    @tisharitishari7569 3 года назад

    Harima,paradise,tank,u

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 года назад

    Miss me andumath nawatha baluwa mama mahanna ona thank you budu saranai oyata

  • @fazeenaaimran3825
    @fazeenaaimran3825 3 года назад

    Thanks isu akki u're explaning very well

  • @ayeshakuamre8933
    @ayeshakuamre8933 3 года назад

    Ane hari a pehedili nangiyo 👌👌💖

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku 3 года назад +1

    Woow මන් ආසාවෙන් හිටියේ මේ සාය මහන්න .ස්තුතියි 🙏. ඉල්ලපු අය ඉන්නවා .දැන් පුලුවන් මහලා දෙන්න ♥️♥️♥️♥️

  • @dineshamadumali5056
    @dineshamadumali5056 3 года назад

    Thank you so much ishu mis

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 3 года назад +1

    හරිම ලස්සනයි 💗

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 3 года назад

    බලාගන ඉන්න ආසයි මාත් මහල බලනවා

  • @shanitharaka693
    @shanitharaka693 3 года назад

    Godak lassanai akki...blouse ekath kiyala denna❤️‍❤️‍❤️‍❤️‍

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 3 года назад

    Nice vedio.

  • @sunethraupulangani46
    @sunethraupulangani46 3 года назад

    හරිම පැහැදිලියි

  • @armadushika9152
    @armadushika9152 3 года назад

    බොහොම ස්තූතියි ඉෂූ හරිම පැහැදිලිවට පිලිවෙළට කියලා දෙනවට

  • @tharangaherath7002
    @tharangaherath7002 3 года назад

    ලස්සනයි akke thanks

  • @nilukanchana3128
    @nilukanchana3128 3 года назад

    Akke pecin eka kali kali allanna barida???

  • @lalithakumari304
    @lalithakumari304 3 года назад

    Thank's

  • @sriyaniamarasooriya873
    @sriyaniamarasooriya873 10 месяцев назад

    Monawada ganna fabric thank you miss

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 3 года назад

    Vedio eka blnnth klin comment kla akkiyooo....😍🥰