කියාදෙන්න ආදරේ තරම් එකේ දිගැසි අනර්ග ඇත්ත ජීවිතයෙත් පෙම්වතුන්ද ? Kdat

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 582

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 2 года назад +518

    Thank you aiye ❤🙏

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 года назад +35

      ඒ සාරී එකට ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ❤️‍🔥

    • @shanakilaherath8195
      @shanakilaherath8195 2 года назад +18

      අනේ ඔයා දාම් එකේ මොන චරිතෙටද හිට්යේ කියන්නකො අක්කෙ

    • @kapilanishantha3798
      @kapilanishantha3798 2 года назад +3

      ♥️♥️

  • @ishafernando9682
    @ishafernando9682 2 года назад +205

    අනේ යශ්ගෙ ඇස් දෙක පුදුම ලස්සනක්..මේ දෙන්න ඇත්තටම ආදරෙ කරනවා නම් කොච්චර ශෝක් ද.මාරම ලස්සනයි දෙන්නම 😍❤

  • @dhanukasuni1743
    @dhanukasuni1743 2 года назад +480

    යශ්ට ආදරේ හිතෙනවා 😍 දැක්කත් ඇතී ඒ මූණ හිතම පිරෙන්න ❤
    ඇස් දෙක හරීම ලස්සනයි යශ් අයියගේ 😍

    • @nayaniwikramasinghe3349
      @nayaniwikramasinghe3349 2 года назад +1

      Mage mallith yas wage .a hinawa kathawa.....hemoma kiwe ayatath dekkath hitha pirenawa kiyala.oya usa mahatha a wagemai.ath aya den neha.mage malli dakinawa wage aya enna hema drama akakma balanawa ape gedara aya

    • @Dineth334
      @Dineth334 2 года назад +3

      🤣🤣🤣🤣l

    • @SithuMetti-jk5cd
      @SithuMetti-jk5cd 9 месяцев назад

  • @lalanigamage647
    @lalanigamage647 2 года назад +53

    කතාව "දිගැසි" සහ දෙවනි" ලෙස චරිත වලට පණ පෙව්වත් හොඳ ටම ගැලපෙන සුන්දර දෙපලක් " දෙවනිගේ කටහඬ "excellent 👍...ඔය නාට්‍ය යේ සමහර සම්බන්ධතා හරීම artificial..Good luck to both of you 💕💕💕💕

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 2 года назад +188

    මේ දෙන්නා දිහා බලන් හිටියට එපා වෙන්නේ නෑ.. හරිමකියුට් දෙන්නම.. ❤️❤️

  • @laxmanparara3998
    @laxmanparara3998 2 года назад +44

    ඔය දෙන්නා සුපිරි අනාගතයේදී හස්බනඩ්.ඇන්ඩ් වයිප් වේවා

  • @thamaliabiya7976
    @thamaliabiya7976 2 года назад +88

    අනේ යෂ් අයියා❤️මටත් හිටියනම් මේ වගේ අයියෙක් ❤️නිර්වාන්ට වඩා සුසුපිරි අපේ යෂ් අයියා❤️

  • @yashweerasinghe
    @yashweerasinghe 2 года назад +1208

    සාසාසා වාව් 😁😁❤️❤️

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 2 года назад +256

    මේ දෙන්නා ප්‍රාධාන චරිත දෙක රගපාන නාට්‍යක් එනකල් බලන් ඉන්නවා❤️😍

    • @ffdspleayers5504
      @ffdspleayers5504 2 года назад

      අප්පො ඉවරයි යශ්

  • @sachininadeesha5131
    @sachininadeesha5131 2 года назад +303

    යශ් අයියගෙ කටහඩ ඇහෙද්දි මට මතක් වෙන්නේ මුතු අහුරෙ ටොප්‍රඩ්ගෙ චරිතෙ.ආදරෙයි.❤️❤️❤️

  • @aroundthevillage.2850
    @aroundthevillage.2850 2 года назад +43

    දෙවෙනි සැබෑ ජීවිතෙත් කෙලින් චරිතයක් වෙන්න ඇති. හරිම ලස්සන ලැබීමක් ඔබ‍ට තියෙන්නේ. ගැහැණු පිරිමි අතරේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වේවි.

  • @yenukiahinsa3126
    @yenukiahinsa3126 2 года назад +118

    දෙවනී ❤️ දිගැසි ආදරෙයි ඔය දෙන්නාටම 🤗 බුදු සරණයි🙏 අයියා @ අක්කි 😍😍

  • @amayaranasinghe2736
    @amayaranasinghe2736 2 года назад +67

    දෙවනී අම්මෝ හදන්න බෑ ඔයාව නම් කියවිල්ල 💙❤️💙❤️💙 ලස්සනයී දිගැසී ඔයා ගොඩක් ❤️❤️❤️❤️දෙවනී ගේ හුරතලේ

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 года назад +65

    යශ් අයියගේ reaction ටික....ශෝක් අනේ☺️☺️

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 2 года назад +165

    යශ් අයිය මරු අනේ... ඔයාගෙ කෙල්ල නම් දවසක මාර ජොලියෙන් ඉදී අනේ 🤣🤣🤣🤣

  • @nadeesharathnayake903
    @nadeesharathnayake903 2 года назад +110

    යශ්, ඒ class එකේ මාත් හිටියා, ඔයාට ඒක මතකයි එහෙනම්, හැබැයි අපි බය උනා???🤣🤣 හා එහෙම කියමුකො. ඇත්තටම ඔයා කොහොම කෙනෙක්ද කියලා දැන ගත්තට පස්සේ හැමෝටම ඔයා හොඳ මිතුරෙක් උනා.
    All the best....🥰

  • @rarashanjana4803
    @rarashanjana4803 2 года назад +143

    හරිම අහිංසක හිනාවක් දෙවණී ඔයාට තියෙන්නේ.හදවතින්ම හිනා වෙන චරිතයක්.ඔයත් ලස්සනයි දිගසි අක්කා 😘😘😘😘

  • @diluprashadi2890
    @diluprashadi2890 2 года назад +105

    මං දැක්ක ලස්සනම facial expression තියන නලුවෙක් යශ් 💝💝💝

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 года назад +148

    ඒ දෙන්නට හොඳ screen chemistry එකක් තියෙනවා ❤️‍🔥

  • @nadeeka9468
    @nadeeka9468 2 года назад +44

    යශ්නම් අමු පීස්සෙක්😂 ශෝයි අනේ. මරු කපල් එක😍

  • @tharushiwandana8430
    @tharushiwandana8430 2 года назад +402

    යෂ්ගෙ හුරතලේ බලන්ඩකෝ.......කන්ඩ හිතෙනවා😘😘

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 года назад +296

    "මේ ගෑනි" යෂ්ගේ ආදරණීය ආමන්ත්‍රණය 😄

  • @tharud2176
    @tharud2176 2 года назад +194

    අනේ මම පුදුම විදිහට ආසයි මේ දෙන්නට 🥺♥️

  • @nethuliapsara6173
    @nethuliapsara6173 2 года назад +72

    දෙවනී ඔයා ශොක් අනේ ආසයි ඔයාව ඇත්තටම දකින්න 😳😳

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +61

    දෙවනි දිගසි හරිම ආදරණියයි,,❤❤🔥🔥

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 года назад +60

    අනේ මරු අමේ ඔයාලා ❤❤😂😂 next ස්නෙහා නිර්වාන් 💙💙 ඔක්කොටම ආදරෙයි 💜️💜️ බුදු සරනයි 🙏🙏

  • @jcsinhalamotivation855
    @jcsinhalamotivation855 2 года назад +68

    යශ්ගෙ හිනාව..💗💗

  • @hanusajayartna6035
    @hanusajayartna6035 2 года назад +40

    අනී🥺😚😍 දිගැසි අක්කියි දෙවෙනි අයියයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 года назад +98

    අනේ මේ දෙන්නා සෝයී
    ලස්සනයි
    දෙවනි ❤️දිගැසි

  • @deepakumare7828
    @deepakumare7828 2 года назад +12

    අනේ ඔය දෙන්න හොදට ගැලපෙනවා... බුදුසරණයි.. පරිස්සමින් ඉන්නලා.. මල්ලියෝ නංගියෝ.... ❤❤❤❤

  • @kaushalyakumari8837
    @kaushalyakumari8837 2 года назад +34

    නියමයි දෙන්නම 😍❤ මම ආසම නළුවෙක් යෂ් good Luke දෙන්නටම. ❤😘

  • @dilanichamodya7821
    @dilanichamodya7821 2 года назад +14

    Programme එක හරිම ආසාවෙන් බැලුවා..යෂ් අයියා මරු 👌❤️මාර funny චරිතයක් ..😁

  • @anuliyanage5902
    @anuliyanage5902 2 года назад +141

    දෙවනි ප්‍රබල චරිතයක් සම්මාන පිට සම්මාන හිමිවිය යුතු චරිතයක්

    • @aroundthevillage.2850
      @aroundthevillage.2850 2 года назад +2

      අනිවාරෙන්ම හින්දි, දෙමළ ඒ අතරට ප්‍රභල චරිතයක්..

  • @toon8386
    @toon8386 2 года назад +44

    😍🤘🔥 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... යශ් 💕සචින්තනී

  • @nisansaladilmini7820
    @nisansaladilmini7820 2 года назад +20

    අනේ ඇත්තම්‍යි අපේ පලවෙනි දවස මට මතක නෑ....එහ් උනාට මගේ bf ට මතකෛ....මගේ bf ගැන සතුටුයි මට...❤️😘

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 года назад +80

    අපේ රාම් චරන් 😍 දිගැසි අතී දක්ෂයෝ දෙන්නෙක් ආදරෙයි හොදද 😘😘 සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා

  • @leader3161
    @leader3161 2 года назад +57

    ඇයි අනේ යශ් මේ තරම් ලස්සන 😍😘🌹

  • @akarshaweerasinghe5536
    @akarshaweerasinghe5536 2 года назад +78

    මේ දෙන්නා ටැමිල් නලුවෙකුයි නිලියෙකුයි වගේ❤❤❤ ලස්සනයි

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 Год назад +8

    අයියෝ අනා ඔයා අපේ රටේ හොදම කෙනෙක් එහෙව් ඔයා හඩකැවීම් කරන්නේ මෝඩ චරිතෙකටනේ.පව් අනේ.මේ ආයෙ මෙයාට dub කරන්නවත් මැටි චරිත දෙන්නෙපා.........කාට කියන්නද මේ අවනඩුව.......ආදරෙයි ජයවේවා ජයවේවා

  • @nimtharu5779
    @nimtharu5779 2 года назад +194

    යෂ් අයියා දිහා ඇහි පිල්ලම් නොගහා බලන් ඉන්න පුලුවන් ඒ තරම් ඒ මූනේ ඇක්ෂන් සුපිරි ...හැබැයි ආසම කටහඩට❤️

    • @mudithajayakodi5792
      @mudithajayakodi5792 2 года назад +2

      Eyage amma unu mata kopamana aasa adda kyannako.

    • @nimtharu5779
      @nimtharu5779 2 года назад +2

      @@mudithajayakodi5792 අනේ යෂ් අයියගෙ අම්මද😍 ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගෙ පුතෙක් ලැබුනට...දක්ෂකමටම ගැලපෙන රූපේ 🙂❤️

    • @mudithajayakodi5792
      @mudithajayakodi5792 2 года назад

      Ow mama aadambara amma kenek. Daruwange dakshatha dekala nihathamaani wa aadambara wenawa.

    • @nimtharu5779
      @nimtharu5779 2 года назад

      @@mudithajayakodi5792 😍❤️

  • @nisaliperera4918
    @nisaliperera4918 2 года назад +48

    දැකපු ගමන් බලන්න ආවා..favourite couple🥰🥰🔥

  • @g.r.s.3874
    @g.r.s.3874 2 года назад +31

    හරිම හුරු බුහුටි නලුවෙක් ලස්සනයි දෙන්නම ..බුදු සරණයි

  • @madhaveepriyanwada459
    @madhaveepriyanwada459 2 года назад +120

    එයාලා නම් ආදරේ කරනවා වගේ 😁😁😁 බලන බැල්මෙන් තේරෙනවා ❤️

  • @kavidoni2002
    @kavidoni2002 2 года назад +24

    මං මේ දෙන්නා ඉන්න කතාව නම් බලන්නෙ නැ 😊 එත් මේ දෙන්නා හරිම ශොක් 😘🤩 හිනා වෙලා පන යනවා අය්යා කියන එවට 😁 ලස්සනයි අක්කි & අය්යා 😍❤️

  • @chamodyagethmi8
    @chamodyagethmi8 2 года назад +100

    මාරටම match වෙන couple එක නේ........❤🤣🤣

  • @dsmusicofficial7799
    @dsmusicofficial7799 2 года назад +67

    අනේ මේ දෙන්නටම ආදරෙයි .. කියා දෙන්න ආදරේ තරම් කතාවට මං හරිම ආසයි. හැමෝම ලස්සනට රගපානවා ❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 года назад +38

    පිස්සෙක් අනේ දෙවෙනි ඔයා මන් ආසම නලුවෙක් ඔයා 😍😍😍😍😍සුබ අනාගතයක් ඔයාලා දෙන්නටම

  • @piumimadhusika9186
    @piumimadhusika9186 2 года назад +46

    ඔයානම් නියමයි අයියෙ. ඔයා මාර cute නිහතමානී කෙනෙක්😘😘❤️❤️❤️

  • @nethuliapsara6173
    @nethuliapsara6173 2 года назад +35

    ආසයි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ❤️

  • @gkvlogs4116
    @gkvlogs4116 2 года назад +10

    One of the multitalented personality i love most .....
    Yash....good luck......!!!

  • @tharushisubhasinghe3491
    @tharushisubhasinghe3491 2 года назад +24

    ඔයාලා දෙන්න මාර cute අනේ...❤❤❤

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 2 года назад +8

    මම නම් ආසම චරිතයක් තමයි දෙවනි,,, ලස්සනට රගපානවා,,,👍👍

  • @chamodiwasana5724
    @chamodiwasana5724 2 года назад +18

    Yash aiyage hinawa thamai lassana 😄 dennama godak lassanai❤️ adarei oya dennatama ❤️

  • @shanidewagedewage5656
    @shanidewagedewage5656 2 года назад +14

    දෙවැනි ඔයාගෙ ragapema ගොඩක් හොඳයි kondae tawa wawala ලස්සනයි degasit ලස්සනයි 👍👍👍👍👍💕

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 года назад +102

    යෂ් & සචින්තනීට ආරාධනා කරපු එක නියමයි ❤👌 හුගාක් අය recommend කරල තිබුන ශලනි & සචින්ව ඊළඟට ගෙන්නන්න කියල හැබැයි මම නම් හිතන්නේ එයාල ළග ළගම වැඩසටහන් කිහිපයක් කරපු නිසාටික කාලෙකට මේවගෙන් ඈත් වෙලා ඉන්නවා නම් හොඳයි නැත්නම් එයාලගේ standard බහිනවා

    • @A.B.C.D881
      @A.B.C.D881 2 года назад +5

      ඔයා මේ comment එක හැමතනම දාලානේ.ප්‍රේක්ශක ඉල්ලිමටත් අවදානය දෙන්න ඔනී ඒ උනාට.

    • @A.B.C.D881
      @A.B.C.D881 2 года назад +5

      @@sihinidenashawickramasingh5716 ඔව් ඒ උනාට එයාලා කැමතියි එයාල දකින්න .එයාලග වැඩසටහන් බලන්න.මොකද මමත් කැමතිම දෙන්නා තමයි සචින් ශලා කියන්නේ.ඒ දෙන්න මාරයි 🥰🥰

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 года назад +6

      @@A.B.C.D881 මෑත කාලයේ ජනප්‍රිය උන හුගාක් කලාකරුවො එන එන ආරාධනාව බාරගෙන වැඩසටහන් වලට සම්බන්ධ උනා ඒකෙන් උනේ එයාල ගැන මිනිස්සු තුළ තියෙන උනන්දුව, කුතුහලය නැති උනා එයාලගේ දේවල් හොය හොයා බලපු මිනිස්සු මුන් නැති තැනක් නෑ කියල reject කරන්න ගන්නවා ඊටපස්සේ එයාලගේ නිර්මාණ හුගාක් flop උනා ඒ නිසා හොඳම දේ සචින් & ශලනි couple එකක් විදියට හදාගත්ත ජනප්‍රියත්වය පාවිච්චි කරල solo artists විදියට ඉදිරි ගමන හදාගන්න එක

    • @A.B.C.D881
      @A.B.C.D881 2 года назад +1

      @@sihinidenashawickramasingh5716 හරි හරි ඔයාග උපදෙස් වලට thanx

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 года назад +3

      @@A.B.C.D881 නෑ මට කාටවත් උපදෙස් දෙන්න තරම් අමාරුවක් නෑ 😂😂 හැබැයි සචින් ශලනි දෙන්න field එකේ flop නොවෙන්න ඕනේ කියල පොඩි අදහසක් තිබුන හැබැයි දැන් නම් එහෙම අදහසකුත් නෑ

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 года назад +34

    යශ් අයියගේ ඇක්ශන්නම් මරු.ඉක්මනටම හොදම නලුවා සම්මානයක් ගනී වගේ ...දිගැසිත් මරූ......❤️❤️❤️

  • @ishanudayanga6423
    @ishanudayanga6423 2 года назад +8

    ඔයාලා දෙන්මා ගැලපෙනවා .ලස්සනයි .බුදුසරනයි .ආදරෙයි හැමදාම

  • @hashi9263
    @hashi9263 2 года назад +18

    මරු අනේ🤭❤️ඔයාලා දෙන්නට ආදරෙයි 🥰

  • @karunanemal6505
    @karunanemal6505 2 года назад +34

    කියා දෙන්න ආදරේ තරම්
    ❤❤❤❤❤❤
    ලස්සනයි 💕💕💕

  • @pradeepkumara4422
    @pradeepkumara4422 2 года назад +18

    ලස්සන, කඩවසම් චරිත දෙකක්.
    සාර්ථක ගමනක් යන්න ලැබේවා කියල දෙදෙනාටම සුභ පතනවා...!😍😍❤❤❤

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 2 года назад +16

    යශ් අයියා cute අනේ😍

  • @samankumara2166
    @samankumara2166 2 года назад +18

    ලස්සනයි ඒ වීඩියෝ වගේම ඒ දෙන්නත් 🤗❤️💖 ආදරෙයි දෙන්නටම 🙃

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 2 года назад +84

    යෂ් හරිම කියුට්. පිස්සු කෝලමක් 😍❤️😘

  • @chamodiruwanthika7693
    @chamodiruwanthika7693 2 года назад +6

    අම්මෝ හිනාවෙලා බඩත් කොර උනා. යශ් අයියා මරු

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 2 года назад +32

    යශ් කියපු එකක් මටත් තියෙනව ...හිතේ තියෙන අවුලක් නෙවෙයි ඇත්තටම එහෙම වෙනව,යශ්ට කිරි තේ බිවුවෙ නැති උනාම ඔලුවෙ කැක්කුමක් එනව කිවුවා,මට ඉගුරු දාලා උදේ තේ එක බිවුවෙ නැත්නම් දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනව ඒක පැනඩොල් නෙවෙයි මොක කලත් අඩු වෙන්නෙ නෑ කීයට හරි ඉගුරු දාපු තේ එකක් බොනකම්....ඔලුවෙ කැක්කුමක් ආවොත් කැමති කෙනෙක් ඉගුරු දාලා තේ එකක් බීල බලන්නකො ඇත්තටම අඩු වෙනව....

    • @dudis2476
      @dudis2476 2 года назад +1

      ඒක ඇත්ත

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 2 года назад +4

    සචින්දනී අක්කගේ නලදත් තියෙනෝ නේ එයා මාරම ලස්සනය♥️යශි අයියත් ලස්සනයි 🤟

  • @samadhigamage9449
    @samadhigamage9449 2 года назад +75

    අනේ මේ ගීතා කාන්ති,බිමල් ජයකොඩි පරම්පරාවේ නේ❤

    • @jenydisa6631
      @jenydisa6631 2 года назад +2

      ඒකනේ

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 года назад +2

      ඒ කියන්නෙ .මන් දන්නෙ නෑ

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 года назад +1

      @@samannandalalranasinghe5740 යෂ්ගේ ලොකු අම්මා තමයි ගීතා කාන්ති ජයකොඩි මහත්මිය
      (ගින්දරීට රගපාපු පබෝධාගේ අම්මා)

  • @madushalakmali2467
    @madushalakmali2467 2 года назад +18

    අනේ යෂ් 😍😍😍❤❤❤❤❤ සචි අක්කා 😘😘😘😘😘😘😘

  • @ඉෂාරාපතිරණ
    @ඉෂාරාපතිරණ 2 года назад +14

    Ewunt eka thanak yash aiya kadawasam kiyal akki kiwane.......yash aiyage kuppa hinawak thiyenne .....e wagema funny ....harim lassni dennm.....mn asama oyl dennt💓💓

  • @thilinilakmali1630
    @thilinilakmali1630 2 года назад +18

    Dennama harima adaraniyai vinodakami..e wagema lassanai..❤❤

  • @sasiniperera7243
    @sasiniperera7243 2 года назад +14

    දෙවැනි 🥰❤️ දිගැසි🥰🥰♥️

  • @amandi2441
    @amandi2441 2 года назад +43

    back මියුසික් තමා මරු 😂😂😂❤️
    යශ්ගේ ඇක්ශන් 😅

  • @nananalinie6785
    @nananalinie6785 2 года назад +18

    ඔයාල දෙන්නහොඳට ගැලපෙනවා.කවදාහරි ඔයාලා එක වහලක් යට ඉන්නව දකින්න ආසයි.

  • @ImeshaPiyadharshani
    @ImeshaPiyadharshani 6 месяцев назад +1

    අනේ ඔය දෙන්නනම් ගැලපෙනවා සුපිරියට ❤️🥺🙈

  • @samankumara2166
    @samankumara2166 2 года назад +64

    දිගැසිට හිනාව නවත්ත ගන්න බෑ වගෙ 😂😂

  • @vimaniprabodha6113
    @vimaniprabodha6113 2 года назад +6

    අම්මො යස් ඔයා එක්ක හිනෙන් call එකක පවා හිටියා.. මාර happy ..

  • @Dew865-h2o
    @Dew865-h2o Год назад +6

    මට දිගැසිව ටිකක් අනුශ්කා ශෙට්ටි වගේ පේනවා☺️❤️

  • @amilasu1
    @amilasu1 2 года назад +58

    මේ දෙන්නා නම් හරිම ලස්සනයි . ❤️❤️❤️❤️

  • @ashiniashcharya7525
    @ashiniashcharya7525 2 года назад +10

    Lovely couple.❤
    Next sneha & nirwan

  • @ruviniwawulagala4531
    @ruviniwawulagala4531 2 года назад +10

    He is the best actor presently

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 года назад +8

    Yash is very cute.. like one.. 😘

  • @dahamitharuni2852
    @dahamitharuni2852 2 года назад +30

    🥺දෙවනි❤️දිගසි🥺
    ඊළගට 🥺නිර්වාන❤️ස්නේහා🥺 ඕනි..

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 года назад +4

      සචින් & ශලනි ළග ළගම වැඩසටහන් කිහිපයක් කරපු නිසාටික කාලෙකට මේ වගේ වැඩසටහන්වලට සම්බන්ද නොවී ඉන්නවා නම් හොඳයි නැත්නම් එයාලගේ standard බහිනවා 😞 දැන් එයාල marketing පැත්ත හදාගන ඉවරයි දැන් හොඳම දේ නිර්මාණාකරණයට තැන දෙන එක👌

  • @sachishalashachinfangirl9663
    @sachishalashachinfangirl9663 2 года назад +46

    ඊලගට අපේ සුදු මහත්තයායි සුදු මැණිකේයි ඔනේ 🧡🧡
    ඔයාලත් ගොඩක් ලස්සනයි ආදරෙයි ඔක්කොටම 🙏🙏💙💙

    • @arunasampath9824
      @arunasampath9824 2 года назад +5

      සචින් අයියා ,ශලනි අක්කි ඔනී .... ඊලගට..😘😘😘😘😘❤️❤️💞💓💜️💓❤️😍😍😘😍😘💓💜️💞❤️😘

    • @sachishalashachinfangirl9663
      @sachishalashachinfangirl9663 2 года назад +1

      @@arunasampath9824 💛💛💛

  • @routrout9595
    @routrout9595 2 года назад +6

    යෂ් අයියා ලස්සනයි ❤💕💞💋🌹❤️

  • @isharakapilarathna2717
    @isharakapilarathna2717 2 года назад +16

    අනේ ශෝයි අනේ ඔය දෙන්නා .....😁❤😍

  • @heshanthathsara4125
    @heshanthathsara4125 2 года назад +10

    ගැලපෙන ඩබලක් ❤️

  • @nihalarachchi7046
    @nihalarachchi7046 2 года назад +6

    Ammo me dabala .. sachin ayyai shala akkiwai ඊළඟ episode ekt oni ❤❤🤩🤩🤩🌟🌟

  • @dilanidissanayake5956
    @dilanidissanayake5956 2 года назад +12

    දෙවැනි❤
    දිගැසි❤🌸

  • @nightwalker5644
    @nightwalker5644 2 года назад +6

    harima decent kollek. hemotama mahathmaya ayya kiyala katha karanne. godak aluthen ena aya loku ayata kisi respect ekak denne nane. yashta harima kamathi api hemoma.

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 года назад +24

    Ammooh couple ek.❤❤❤anith doubalath oniii💚💚💚

  • @samankumara2166
    @samankumara2166 2 года назад +59

    අම්මො දෙවනි ඔයාගෙ හුරතලේ 🤗❤️😂

  • @thilinidilgaya6773
    @thilinidilgaya6773 Год назад +1

    ❤❤ Mama adaree karana nihathamaani charitha dekak.....keep it up

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by Год назад +1

    Maru aneee. Oyala dennatama man hugaaak kamathii. Aththatama oyala denna hodata mach venava. Idiri vada katayuthu sarthaka veva.

  • @ninomanju2839
    @ninomanju2839 2 года назад +6

    ඔයාලා දෙන්නාම niyami jayawewa

  • @ushan9882
    @ushan9882 2 года назад +10

    මෙ .කොල්ල බදින.කෙල්ල .නම්.හරිම .වසනවන් තයි

  • @sasu302
    @sasu302 2 года назад +10

    මේ කෙල්ල ලස්සනය් ❤❤❤

  • @isharaharshani800
    @isharaharshani800 2 года назад +14

    Matching couple ❤️❤️❤️

  • @nuwangunasekara2595
    @nuwangunasekara2595 2 года назад +10

    Indian cinemawe tamil couple ekak wage lassanai ❤️

  • @SuyamaEthiliveva
    @SuyamaEthiliveva 7 месяцев назад +3

    ඔය දෙන්නා තමයි ගැලපෙන්නෙ😊😊😊

  • @samirasampath8948
    @samirasampath8948 2 года назад +12

    කැමතිම දෙන්නා❤️❤️❤️❤️