Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කරන්නේ බැදීම් වෙනුවෙන් පව් රැස් කරන එක.ඒත් අවසානෙ ඉතුරු වෙන්නෙ තමන්ගෙ හිත විතරයි.හිතට සැනසීමක් ගෙනෙන එකම දේ පන්සිල් විතරයි.ඊලග ආත්මයක් තිබුනත් නැතත් සැනසෙන්න පුළුවන් එකම දේ පන්සිල් පමණයි.
Eka aththa
සැබෑ ජීවිතේ යථාර්ථය ඉතාමත් හොඳින් තේරුම් අරන් හිතට වදින ආකාරයට ඉදිරිපත් කරන ලද හිත ගත්ත ටෙලි සිත්තමක්මෙවන් නිර්මාණ ඉදිරියටත් කරන්නට සුබ පැතුම්
හිතට දැනෙන හැබෑම ලස්සන කතාවක්. දහම අවබෝධය වීමෙන් ලැබෙන සැනසීම කොතරම්ද පැහැදිලියි. සැමට ධර්මාවබෝධයම වේවා!!!
අවසානයේ හරිම දුකයි අපි සතුටින් වැලද ගන්නා සියල්ලම අන්තිමෙ දුකක්ම පමනයි .සත්‍ය වාදියා හරියට පහන් ටැබක් වගෙයි.මම දැන් ඉන්නෙ විදේශ රටක.දැන් මාගෙ එකම අරමුනත් මම මේ දුක් මහන්සියෙන් උපයන මුදල් වලින් ආරාමය අසල ඇති ඉඩම මුදල් දීලා අරගෙන ආරාමයටම පුජා කර කුඩා කල සිටම මහනදම් පුරණ මාගෙ සහෝදරයක් වන මෙහෙනින්වහන්සගෙ සෙවන ලැබීමයි.මේ කතාවේ අවසානය මගේ ජීවිතයට බෙහෙවින්ම සමීපයි
අශේන් මංජුල මහත්තයගේ නිර්මාණ කවදත් ලස්සනයි. රඟපාන චරිත පණ පොවලා තියෙනවා හොඳටම.
ලස්සනයි එත් හරිම දුක හිතේන කතාවක් බුදු සරණයි 🙏🙏🙏
ජීවිතේ සමහර තැන් තියෙනව ඇත්ත කතා කරාම අපිට ගොඩාක් දේවල් නැති වෙන
🌼මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි🌼🙏🌼🙏🌼🙏🌼
අන්තිමට මට ඇඩුනා.බලන කෙනාගේ ඇසට කදුලක් ගේන්න පුලුවන් උනා කියන්නේ ඒක හොද නිර්මාණයක් ස්තූතියි.
ජීවිතයේ යතාර්ථය නැවතත් මතක් කර දුන්න ටෙලි චිත්‍රපටයක් 👍 හැමෝම නැරඹීය යුතුම ටෙලි චිත්‍රපටක් 👍 ජය වේවා ❤
Yes
ලස්සනයි,ගොඩාක්දුකයි,මටනන්ඇඩුනා,අවසානෙට,කාටත්ඉතුරැවෙන,දෙයක්තමයි,තමන්ට,තමන්විතරයි
Seba jevtha wala heti thamai ma kathawa daparakma beluwa lassana wedagat kathawak budu saranai🙏🙏👍
හොඳයි කතාව .තෙරුවන් සරණයි සියලුම denatta
aththatama duka hithuna lassana kathawak 🙏🙏
අපි ජිවත් වෙනවා කියලා කරන්නේ බැදිමක් ඇති කරගන ඒ පසුපස යාම නමුත් කරදරයක් උන අවස්ථාවේ මගහරිනවානමි තවත් ඒ බැදිම්වල එල්ලි සිටිමෙ පලක් නැ.තමන්ගේ ජිවිතයට වග බලාගත යුතු තමාමයි.මෙි නාට්‍යයන් පෙන්වා දෙන්නේ සත්‍යයක්
Thanks Lot talented Director Ashen Manjula (Amba yaluwo child Actor) Best of luck in your further
ජීවිතේට ගොඩාක් වටිනා කතාවක්...🙏🙏🙏
ගොඩාක් වටින නිර්මානයක්.
සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට මෙලෙසින් කෘතගුණ සැලකීම අගය කරමි!!!
බුදු දහමේ .....”සත්‍ය වාදයා පහන් ටැබකි තමාටත් අන් අයටත් අලෝකයකි “ ••••••••••” කිතු දහමේ ද මෙලෙසින් ....”සත්‍ය ඔබව නිදහස් කරයි “........ශු. යොහාන් 8:32 මිනිසුන් වන අපට මේ දහම් වැකි අප ඡිවිත වලට දෙන උපදෙස්වල සවර්නමය වටිනාකමක් ඇති බව ,මනාව ඔප්පුකල උසස් සාර්ථක සිනමා නිර්මනායකි.. අදියුරැ ඇකුලු රංගනය ද උසස්ම ලෙසින් කල සැම දෙනාටත් දායක සැමටත් මගේ අවංක ආදර බැති තුතිය පුදමි.👍👍👍👍👍👍👍
Lassnai හරිම දුකයි me wage budu sarnai සියලුම දෙනාට
සෝනියා දිසා නිදුක් නීරෝගි වේවා
දෙපාරක් බැලුවා ලස්සනයි ගොඩක් ඇඩුනා හිතට හරිම වේදනායි
ඉතාමත් ලස්සන ආද්‍ර්ශමත් කතාවක්
Harima lassanai❤❤❤
ගොඩක් ලස්සනයි කතාව මම හරියට අැඩුවා සුසන්ත අයියා වෙන අමුදුරුවෝ අපි කතාව බැලුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිනිස්සු පොඩි පොඩි Dewal වලට ගහ මරා ගන්නෙ මොනවටද මන්දා මේ ජිවිතේ බොහොම කෙටියි.සියලුම Dewal අතහැරියම හිතට සහනයක් .නියම කතාවක් .යතාර්තය මෙය නොවේද
Harihonfa කතාවකි
මං මේක රූපවාහිනී විකාශනය ත් බැලුවා.ආයේ බලන්න හිතුන.ලස්සන කතාව.හරිම දුක හිතුනා අවසානය ...හැමෝටම සුභ පැතුම්
හොඳයි ලස්සනයි කතා ව බුදු සරනයි සියලුම දෙනාට
තෙරැවන් සරනයි
ඒ සංගීතය සහ ගීතය...❤️❤️
හරිම ලස්සන වටිනා කථාවක්.
ගොඩාක් ලස්සනයි. ආසාවෙන් බැලුවා..👍
හරීම ලස්සනයි
මේ වගේ සත්‍ය කතා තව කොපමණ නම් ඇද්ද 😥😥😥🙏🙏
සත්‍ය ජය ගන්නවා ❤
ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏
lassana kathawak
Harima lassana kathawak. 🙏
අල්ලස් ganna eka gana kathawata vitharak neme aththatama meka lankawe kriyathmaka wenawa nam balana balana thana allas ganna un😢😢😢 දුප්පත් minaussaya හැමතැනම hamadama thalenawa😢😢😢
සාදු සාදු සාදු 🌻🌻🌻🙇🙇🙇
❤❤❤
Hamapaththemma hithala kathava liyanna meka balana minissu ohoma karoth ammata gNita lamainya nan aththRa venava
Sdu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏
Jeewithaya,theruwan saranai
තෙරුවන් සරණයි ......
🙏🙏👌👌👌
වටින කතාවක්.තේරැවන් සරනයි🙏🙏
දුකයි ලස්සනයි කතාව
ගොඩක් හොඳ කතාවක්👍.
Patta, jaya wewa👍
ලස්සන කතාවක් 💘
🙏🙏🙏🙏🙏🙏
Harima lassana katawak. Jaya wewa sanjaya and team! 🙏🙏🙏
👍👍👍
Lasanay ❤🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 හරිම දුක්බර කතාවක්
🙏🙏🙏
❤❤👍👍👍🌷🌷🌷🙏🙏🙏
💯💯💯💯💯💯💯👍🙏
❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️
Harima lassanai
raga dwesh moha,duru kara pancha seelaya reka aarya astangika margaya haduna sathara sathipattanaya anugamanaya kara chathurarya sathya awaboda kara ganna
නියම යාලුවෙක් නේද
Gdk wedagath adarshamath kathawak.
දැන් තෙල් අඩුවෙන් කන්නේ ඹයාල අසනීප වුනාද.තෙල් ,පොල් කිරි අඩු වෙන තරමට ම හොදයි..සනීපෙන් ඉන්න.
Me sasara hari dhukay😢😢😢budhu sarana vitharamay😢😢😢😢
අවසානයේ dukay 😥😥😥
❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
Loku prasneekuth itharu karapu kathavak eka yathRthen jivathvena manussayekta karanna bati vadak
අනේ ගොඩක් කාලෙකින් ඇඩුවා😥😥😥😥😥😪😪
Thamat .adanawadaa
දැන් අඩල ඉවරයි
මම අවුරුදු දෙකකට පස්සේ මේක අද බැලුවේ
Apinuvara🙏🙏🙏
Harima duka katawak.b.s
අනේ මට ඇඩුනා මේක බලලා🥺
sadu sadu
Godak dukai lassnai.Hamotm budusaranai.
මෙන්න අපේ සුසන්ත අයියා ඉන්නවා අාමුදුරුවෝ අපි දිගනෙ සුසන්තඅයියා මම සබි
මෙම නිර්මාණය මා හට මාගේ ෆේස්බුක් පේජ් එකෙහි පලකරන්නට අවසර ලබා ගත හැකි දූරකථන අංකයක් හැකිනම් දැනුම් දෙන්න
Me wage kathawak ayeth danna
Harima Lasssnsi dukai aduna
සාධු සාධු සාධු
🌹🌹🌹
අල්පොන්සො ඉන්නවා .
Hitha newenawa
👍👍❤️❤️😂😂🙏
මේ සින්දුව මොකක්ද
Office wala allas ganne mehema newei, loku niladari kawadawath ahuwenne na
Oya wage genu edala wedak ne 😢
😢😢😢😢😢😢😢
❤️❤️❤️❤️❤️❤️😢😢😢 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤😭😭😭
Pu godak duki
ඇඩුණේ මට විතර ද.
පුදුම.ගෑණියෙක් එනකම් ඉවසන්න බැරි වුනානෙ
Oya rtama wanaskala yutui
bs
Ma pansala kohada kiyala danna kanak කියන්නකෝ pinsida eanaw
නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය, මුරුතලාව, මහනුවර.
පුදුම ලසන්ත කතවක්සාදු සාදු සාදු
Me kathawe pennana pansala koheda thiyenne. Nama mokada e pansale.
නෙල්ලිගල පන්සල
Chandra...hardiman.sanvedi.tele.nattayak.mage.hithatamahadukak.danuna.theruvan.saranay
ලස්සන කතාවක්...
ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කරන්නේ බැදීම් වෙනුවෙන් පව් රැස් කරන එක.ඒත් අවසානෙ ඉතුරු වෙන්නෙ තමන්ගෙ හිත විතරයි.හිතට සැනසීමක් ගෙනෙන එකම දේ පන්සිල් විතරයි.ඊලග ආත්මයක් තිබුනත් නැතත් සැනසෙන්න පුළුවන් එකම දේ පන්සිල් පමණයි.
Eka aththa
සැබෑ ජීවිතේ යථාර්ථය ඉතාමත් හොඳින් තේරුම් අරන් හිතට වදින ආකාරයට ඉදිරිපත් කරන ලද හිත ගත්ත ටෙලි සිත්තමක්
මෙවන් නිර්මාණ ඉදිරියටත් කරන්නට සුබ පැතුම්

පුදුම ලසන්ත කතවක්
සාදු සාදු සාදු