නිර්පාංශු ක්‍රමය යටතේ කංකුන් වවමු | How to grow Kankun in Hydroponic system

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 387

  • @nimalasirirandombage5966
    @nimalasirirandombage5966 4 года назад +25

    අනිවාර්යයෙන් මේකට කමෙන්ට් එකක් දාන්න ඕන කියල හිතුන මොකද අපි ගැනත් පොඩ්ඩක් හිතල වෙන්න ඇති ඕනවට වඩා කාලය ගත්තෙ නැහැ. ඉතාමත් හොද වීඩියෝ එකක්. වෙන අය වගේ පැහැදිලි කරන්න ගිහිල්ල නලව නලව හිටියෙ නැහැ.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      Thank you 😊

    • @amiladanushka1356
      @amiladanushka1356 4 года назад +1

      අලුත් කුුමයක් කාලයට ගැලපෙන කුුුමයක්.නඩත්තුව ත් පහසුවෙන් කරන්න පුලුවන් .ස්තුතියි,,

    • @SumedhaManabaranaKandy
      @SumedhaManabaranaKandy 4 года назад +1

      ගොඩක්ම ස්තුතියි ඔබ තුමියට. පුංචි ප්‍රශ්ණ 3ක්‌:
      1. ඇල්බට් ද්‍රාවණය අඩු වෙනකොට නැවත යොදනවනේ පැරණි ද්‍රාවනයට ම. ඒ විදියට දිගටම අඩුවෙන ටික අවශ්‍ය ප්‍රමාණය පමණක් යොදනවද, එහෙම නැත්නම් එක්තරා කාල සීමාවකදී අළුත්ම ඇල්බට් ද්‍රාවනයක්‌ යෙදිය යුතු නැද්ද?
      2. කන්කුන් වගාවක් මේවිදියට කෙතරම් කාලයක් පවත්වාගෙන යා හැකිද? එහෙම නැත්නම්, වසර කට විතර පස්සේ වගාව අලුතින්ම පටන්ගත යුතු ද?
      3. ඇල්බට් ද්‍රාවණය ඇසුරුමක මිළ සාමාන්‍යයෙන් කොපමණද?
      ප්‍රශ්ණ තුනක් ඇහුවා අමනාප නොවී පිළිතුරු දුන්නොත් බොහොම ස්තුතියි! 💓🙏🙏🙏

    • @pubuduneranjan6853
      @pubuduneranjan6853 4 года назад +2

      @@SumedhaManabaranaKandy මම නම් මේක හරියටම දන් නෑ හැබැයි දැනට මම උසස් පෙල ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරනවා. දන්න විදිහට උත්තරයක් දුන්නොත්
      1.ඇලබට් දාවණයේ තියෙන පෝශක ශාකය විසින් උරා ගෙන අඩු වෙනවා.ඒ හින්දා සතියකින් විතර ජලය මාරු කරන්ඩ ඕන .
      2.ඒකනම් හරියට දන් නෑ .කංකුං හදලා නෑ .වෙලෙන් තමා කඩා ගන්නෙ.
      3.මම එකක් ගෙනාව 80Ml රු.250
      බෝතලේ නම් ගහලා තියෙන්නෙ.ජලය ලීටරයකට ඇල්බට් 5Ml දාන්ඩ ඕන කියලා.කුඩු එකත් තියෙනවා රු.160 ද කොහෙද හරියටම.මතක නෑ 🤭

    • @SumedhaManabaranaKandy
      @SumedhaManabaranaKandy 4 года назад

      @@pubuduneranjan6853 ඉතාමත් වුවමනාවෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීල තියෙනවා. ඒ පිළිතුරු ප්‍රමාණවත්. ඉතාමත් පැහැදිළියි. ඇත්තටම ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වේවා කියල මම ඉතාමත් ගෞව්රවයෙන් ප්‍රාර්ථනා කරනවා. ♦️♦️♦️🙏✍️

  • @neranjanievidanapathirana4416
    @neranjanievidanapathirana4416 6 месяцев назад +1

    I would like to know how you would cut the holes in the ice cream tub. Very good video explaining very well. I am looking forward for your reply thank you

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 года назад +2

    ආකර්ශනීය විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ..ස්තුතියි ඔබට ..!

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +1

    බොහොම ස්තූතියි හොඳ වැඩක්.🌠🍹🌠🍹🌠🍹🌠🍹🌠🍹🌠🍹🌠🍹🌠

  • @ChemistrywithDW
    @ChemistrywithDW 4 года назад +1

    ඉතාමත් වටිනා දෙයක්. බොහොම ස්තුතියි..

  • @nizamnoor1646
    @nizamnoor1646 4 года назад +3

    Very good 👍 Clear explanation. Thank you

  • @Natural.lk2002
    @Natural.lk2002 2 года назад +1

    ඇත්තටම හොද වීඩියෝ එකක් ❤️

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 года назад +1

    ගොඩාක් ස්තූතියි ..

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 года назад +1

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.

  • @anomaudayasiri6969
    @anomaudayasiri6969 3 года назад +1

    Godakhodai mis thanks

  • @nisansala100
    @nisansala100 4 года назад +3

    Is it possible to grow Gotukola and Mukunuwenna using hydroponic methods?

  • @mulinkaluarachchi4633
    @mulinkaluarachchi4633 4 года назад +1

    thanks try karala balannam mama Italy wala inne apita bimak Neha ema nisa me widiyata balamu budu saranai

  • @advancedtechnologies3734
    @advancedtechnologies3734 4 года назад +1

    me dawaswala gedara in nisa me gena karana hituna...Oyage video eka bohoma watinawa Bohoma stuthieee

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 6 месяцев назад +1

    ඕක වැරදියි 🎉
    මූලින්ම වැහි වතූරෙන් මුල් අදින්න තියන්න එලියෙ සතියක්. පසූව මඩ මූඩි 1ක් වත් තවරන්න.
    පස්සේ Npk දාන්න 🎉සති 3ට පසූ ඇල්බට් සූදූසූයි🎉

  • @kwkuma
    @kwkuma 4 года назад +1

    bohoma sthuthii madam...algea hadena ekata monawa hari upadesak dunnoth ekath bohomawatinawa,,

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      Eka wagawata haniyak ne

    • @kwkuma
      @kwkuma 4 года назад

      @@ChandaniAlahakoon phasuwen me kramayata wagakaranakota algea hadena eka walakwaganna kramayak kiyanna miss..sthuthii..

  • @mufazmufaz6969
    @mufazmufaz6969 4 года назад +1

    Oba thumiya kiyala dunna widihatama keruwa.aka Godak sartakai.bima hitapu akata Wada saruwata hadhila thiyanawa.Thanks. mewithihata koththamalli kola hitawaganna puluwanda?

  • @s.i.pbandara8572
    @s.i.pbandara8572 3 года назад +2

    ස්තුතියි..ඔබ ඉතා හොදින් පැහැදිලි කලා...short & sweet...මේ ක්‍රමයට කැරට් බීට් වවන්න බැරිද...

  • @thoughts1624
    @thoughts1624 4 года назад +1

    Thank you.The way you explaining is good.

  • @lathalatha7293
    @lathalatha7293 4 года назад +1

    බොහොම අගෙයි වීඩියෝ එක ස්තූතීයී ඔයාට

  • @sarathwettewa6192
    @sarathwettewa6192 4 года назад +2

    Very impressive. Thank you

  • @ShiranthiWeerasinghe
    @ShiranthiWeerasinghe 5 месяцев назад

    Watura danawita yata bajanaya watura pirunama ayin karanna ona nadda. Mage bajanawala watura pirila. Wassatath pirila. Obathumiyata pin. Hodata haduna.. mage prashnayata pilithuru balaporothu wenawa.

  • @nisansala100
    @nisansala100 4 года назад +1

    Excellent video. Very clearly explained and demonstrated.

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 4 года назад +1

    Thanks for the post it is valuable. I want to know that can we grow orchid-like this

  • @mahindasamarsinghegunasekr9596
    @mahindasamarsinghegunasekr9596 4 года назад +1

    Miss me kramayata apata miris thakkali waga karana hati kiyala denna

  • @asokagopallawa9144
    @asokagopallawa9144 4 года назад +1

    Very good presentation. Best I have heard

  • @seethakumari3354
    @seethakumari3354 4 года назад +1

    Niya maie oyage vedeo aka ape dannate de egena gatta nawatath a wage video danna apita balanna tanks oyata

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 года назад +1

    Chandrani you areso beautiful and you have broader knowlege and experience in cultivation.

  • @devikanagahawaththa7979
    @devikanagahawaththa7979 4 года назад +1

    Rasayanika diyara pohora yedeema wenuwata kabanika diyara pohora yodanna puluwanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      නිර්පාංශු ක්‍රමයට හදන්න දාන්නේ ඇල්බට් පොහොර එක. මේක බොහෝ රටවල බාවිතා කරන ක්‍රමයක්

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 года назад +1

    Kabanika gewathu wagawedi. Rasayanika pohorak nathuwa kabanika poharak yodala karana krama gana kiyanawanam godak watinawa .mokada api rasayanika dewalin ath wenna ona .thanks.

  • @dimuthuthushara4334
    @dimuthuthushara4334 Год назад

    rakiyawak vidiyata karanna puluwanda mis.

  • @kanchanaprasadini4462
    @kanchanaprasadini4462 Год назад

    ඇල්බට් දියර පොහොර වෙනුවට කාබනික දියර පොහොරක් සාදාගන්නා විදිහ කියලා දෙන්න පුළුවන් ද ..

  • @nalinisrikanti893
    @nalinisrikanti893 4 года назад +4

    U must add pH agaya and temperature.lankawe ma wagawa karanawanam adu temperature ekak oni . Wade hodai

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 4 года назад +1

    Thanks, godak watinawa

  • @Gmusic1357
    @Gmusic1357 2 года назад +1

    Albert solution eka ශරීරය ට අහිතකර නැද්ද.එය රසායනික නෙවෙයි ද

  • @mohamedizyam6784
    @mohamedizyam6784 4 года назад +1

    මිස්, ගොඩාක් ස්තූති නිර්පාංශු ක්‍රමයට පැල සිටවීම කියලා දුන්නට, මිස් දැනගන්න පුලුවන්ද මේ ක්‍රමයට හදාගන්න පුලුවන් වෙනත් පැල මොනවාද කියලා..

  • @palithapremalal8064
    @palithapremalal8064 4 года назад +1

    Oba tumiyage durakatana ankayak laba danna

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 года назад +1

    Superb ... ! 👍👍🌹
    කුඩා විදුරු බෝතල් , වෙනත් බඳුන් ( කට පුංචි ) යොදාගෙන කරන්න ක්‍රමයක් තියෙනවද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +2

      බෝතලේට ඇල්බට් සොලූශන් දාලා කටට ස්පොන්ච් කෑල්ලක් දලා එකට බීජ දමන්න

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 4 года назад +1

      @@ChandaniAlahakoon Thank you ..!

  • @eardlyfernando3442
    @eardlyfernando3442 4 года назад +5

    Many thanks for your time and courage to do this program. I am truly enjoying this. keep it up.

  • @sarathappuhami5650
    @sarathappuhami5650 3 года назад

    Miss albet solution wenuwata goma pohora diya karala gatthoth wade sarthaka weida

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 года назад +1

    වටිනවා මිස්

  • @anuralatha
    @anuralatha 4 года назад +1

    Bothale haduwoth eka pelayada danna puluwan?Ehema wunoth eka welaka kankun ganna bothal godak hadanna one neda?Dandu kebali keepayak sitaweema hondayida?

  • @ishsadeepa9359
    @ishsadeepa9359 2 года назад

    Can you please tell me a place where I can buy a Hydroponic kit?

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 года назад

    Miss කබනික දියර පොහොර
    මෙ බදුනට එක් කරාට කමක් නද්ද?
    (ගොම/ගිනිසිරියා කොල/)මිස්‍ර්නය

  • @upekshanavarathne4640
    @upekshanavarathne4640 3 года назад +1

    Mewa aharayata gaththama angata kisima agunayak nadda?

  • @nimalperera5454
    @nimalperera5454 2 года назад

    ඇල්බට් පොහොර ද්‍රාවනය එළවලු පැල වලට දියර පොහොරක් වශයෙන් ස්ප්‍රේ කිරීමත් හොඳද කියාලා දැනගන්න කැමතියි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 года назад +2

    මෙි දියර පෝර වුනත් කෘතිමයි අපේ කුබුරැවල. කංකුන් එමටයි කැලි කපල විසි කලත් පැල වෙනව. මමත් එ් වගාව පටන් ගන්නව ලගදිම ලංකාවට අාවම. නියමයි මිස් ස්තුතියි ඔයාට

  • @vibhushithajayasinghe9705
    @vibhushithajayasinghe9705 4 года назад +1

    Albert solution kohenda ganna puluwan kiyak wenawada

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Pohora vikunna thiyana kada wala thiye
      200k wage wenaw

  • @wijebandara9151
    @wijebandara9151 2 года назад

    වෙනත් elawlu හදන්න බැරිද

  • @indralalwalakulu1656
    @indralalwalakulu1656 4 года назад +1

    Albert solution eka godak ganagda

  • @prabhathperera7734
    @prabhathperera7734 4 года назад +3

    Albert solution kiyanne kaabanika wagawak nemei neda??

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 4 года назад +1

    Thank you Chandani.

  • @rajapuragechandanapushpaku3143

    Wow you are great

  • @666rang
    @666rang 2 года назад

    භාජනය අඳුරු ආවරණයක් මගින් ආවරණය කරන්න ඕන නේද...????

  • @maximusfernando476
    @maximusfernando476 4 года назад +5

    Hydroponic farming : The chemical fertizer name is not clear. Good presentation.

  • @advancedtechnologies3734
    @advancedtechnologies3734 4 года назад +1

    albert solution bottle spray ekata diya karagena pots wala thiyana pelawalata spary karana puluwanda phora hetiyata?

  • @chandrapalaathalage4474
    @chandrapalaathalage4474 4 года назад +2

    obage weda satahan ithamath kalochithai.

  • @wathsalawijesingha8874
    @wathsalawijesingha8874 4 года назад +1

    Strawberry hadannat puluwanda mehema

  • @IS-kf5vg
    @IS-kf5vg 2 года назад +1

    Great work

  • @melroydharmaratne9757
    @melroydharmaratne9757 4 года назад +1

    what are the other vegitables we can grow hydroponic system.

  • @Tryandreams
    @Tryandreams Год назад

    Bahutharayak kamata ganne visa sahitha pala kola,me krame nisa pirisiduvata kamata gannavath puluvan

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 года назад +1

    Thank you nangi

  • @chilawboys419
    @chilawboys419 5 лет назад +1

    Niyamai obage Video siyaluma harima vedagath. .bs

  • @banukairugalbandara6829
    @banukairugalbandara6829 4 года назад +1

    Madam mata perch 10ka withra kankun wagawak karanna puluwanda me widiyata ekata kagenda upades ganna ona

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      ඔව් පුලුවන් ඔබ ප්‍රදේශයේ කෘෂිකාර්ම උපදේශක හමුවෙන්න

  • @wickkramanandasiri8584
    @wickkramanandasiri8584 8 месяцев назад

    ඇල්බට් සොලුයුසන් මිලදි ගැනිමට හැකි විදිය කියන්න

  • @bawanpramudhithaathalage5960
    @bawanpramudhithaathalage5960 4 года назад +1

    Mama me widiyata salada haduwa tithtai. Ea ai miss

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      දේශගුනික ප්‍රශ්නයත් එක්ක පොඩි තිත්ත රසක් එනවා

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 года назад +1

    ස්තුතිය ඔබ තුමියට. මෙ දියර පොහොර වර්ග න් හටගන්නා ශාක අහරයට ගැනීම ශරිරයට හිතකරද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ඔව් හිතකරයි 😋

    • @lakmalarchchige1381
      @lakmalarchchige1381 4 года назад

      @@ChandaniAlahakoon තක්කාලි මිරිස් වගාව මේ අකරයට කල හැකිද. එ සදහා මේ පොහොර වර්ග ද බාවිත කරන්නේ

    • @dpks6057
      @dpks6057 4 года назад

      @@ChandaniAlahakoon බොරු කියන්න එපා මේවා අහිතකරයි

  • @janathwijesooriya3957
    @janathwijesooriya3957 4 года назад +1

    Good presantion

  • @wuvanprasadrathnayake2465
    @wuvanprasadrathnayake2465 4 года назад +1

    බොහොම ස්තූති මිස්.මේකට කාබනික පොහොර දියකරලා පවිච්ච් කරන්න බැරිද?

  • @rwimalatissa4832
    @rwimalatissa4832 2 года назад

    albout solution carbanikawa hadanne comada

  • @diastech5973
    @diastech5973 4 года назад +1

    Good presentation.esy to anderstand

  • @amilaweeraman5152
    @amilaweeraman5152 4 года назад +1

    Leeks waga karanna puluwanda mehema??

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      Beee kada usata yna hinda wetenaw gaha.

    • @amilaweeraman5152
      @amilaweeraman5152 4 года назад

      @@ChandaniAlahakoon ruclips.net/video/cjDLiTTYXbo/видео.html

  • @r.achandanichandani5338
    @r.achandanichandani5338 4 года назад +1

    මිස් මම ඔබතුමියට ගොඩක් ස්තුතියි .මිස් වැස්සට තෙවුනට ප්‍රශ්නයක් නැද්ද

  • @selminlabels5449
    @selminlabels5449 4 года назад +1

    Albert Solution minis shareerayata balapanne keseda? eya hithakara / ahithakara da yanna pahadili karanna.

  • @dewminawodya5825
    @dewminawodya5825 4 года назад +1

    Me pohora wenuwata cabanika diyarapohora yodanna beida

  • @themiyadasawasala4149
    @themiyadasawasala4149 7 месяцев назад

    කන්කුන් දන්ඩ යෝගට් කෝප්පයෙ හිලෙන් පහලට දමන්න ඕනැද

  • @sayuruirushan8468
    @sayuruirushan8468 3 года назад +2

    Mamath karanawa 👌👌👌👌

  • @nizamnoor4710
    @nizamnoor4710 4 года назад +1

    Very good video

  • @nisansala100
    @nisansala100 4 года назад +1

    Is it possible to use sand instead of soil for this method to hold the plants in place?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      You can use sand not soil. It can make hold the plant

  • @nimalabeyrathna9570
    @nimalabeyrathna9570 4 года назад +1

    Hydroponic ක්‍රමයට වගා මාධ්‍යය ලෙස කොම්පෝස්ට් භාවිතා කලහොත් ඇල්බට් සොලුෂන් භාවිතා කිරීමට අවශ්‍යමද?

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 года назад +1

    Gas walata rasaayanika pohorane damenne...
    EEKA nisaa barida karanna

  • @nilminibandara2063
    @nilminibandara2063 4 года назад +1

    Tanks

  • @thasunijayaweera1612
    @thasunijayaweera1612 4 года назад

    Mukunuwanna at thiyanawada

  • @niroshanprasadweerarathna9856
    @niroshanprasadweerarathna9856 4 года назад +1

    is it possiible to do it as organic.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Nope

    • @medhaalwis8726
      @medhaalwis8726 4 года назад +2

      @@ChandaniAlahakoon පුළුවන් කාබනික දියර පොහොරක් සාදා ගෙන(උදා:- කෙසෙල් ලෙලි)

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      එහි සාර්ථකත්වය පරික්ශා කරලා නෑ.

  • @indikathilakarathna4670
    @indikathilakarathna4670 4 года назад +1

    මුල් කැමති අදුරට නේද දෙවන එකේදී බෝතලේ පොලිතින් වලින් අදුරු කරන්න ඕනිද.

  • @aluthnuwara1932
    @aluthnuwara1932 3 года назад +1

    නැවත පොහොර යොදන විට වතුර මාරු කරන්න අවශ්‍ය ද
    කොපමණ කාලයකින් පසුව නැවත පොහොර යොදන්න ඕනෑ ද

  • @childrensgarden7997
    @childrensgarden7997 4 года назад +1

    බදුන් වගාව සදහා පස ජීවානු හරනය කිරීමට පහසු ක්‍රමයක් කියලා දෙන්න..
    දිලීර නාශක යොදා පසුව කාබනික පොහොර, කාබනික දියරය යෙදීම සුදුසු ද.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +2

      කාබනික දියර යෙදීම සුදුසු යි.
      ජීවානුහරනය කරන්න උනු වතුර හොදට පැහුනාම බදුන් මිශ්‍රණයට වක් කරන්න

  • @somasirisilva7885
    @somasirisilva7885 3 года назад +1

    Honda vandal danagatta

  • @gayathriupendra2918
    @gayathriupendra2918 4 года назад +1

    Compost pohora diyara ganna puluwan da

  • @njayawardane2542
    @njayawardane2542 4 года назад +1

    Hydroponics system ekata waga karanna puluwan wenath boga monawada ?😊

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      මල් ගෝවා
      තක්කාලි
      මාලු මිරිස්
      මිරිස්
      සලාද

    • @njayawardane2542
      @njayawardane2542 4 года назад +1

      @@ChandaniAlahakoon thank you

  • @masokads
    @masokads 4 года назад +1

    ratala ne awata Albert solution ganne kohenda

  • @a.d.m.karunatilaka6948
    @a.d.m.karunatilaka6948 4 года назад +1

    Oba thumiyata bohoma sthuthie theruwan saransi

  • @Hasi_era
    @Hasi_era 4 года назад +1

    Hi um new to this. I have a doubt are these safe to use? because of albert solution .. nobody gave me real answer :(

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Yaa its safee no worries

    • @ujalaramanayake275
      @ujalaramanayake275 4 года назад

      Albert's solution is prepared using a mixture of water soluble chemical compounds which provides all nutrients for the plant. The world "Chemical" need not to be scary. Water itself is a chemical compound.

    • @pereraperera3327
      @pereraperera3327 4 года назад +1

      ස්තුතියි ඔබට

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🍀

  • @senarathgonakumbura9915
    @senarathgonakumbura9915 4 года назад +1

    ඔබතුමිය කිව් විධියට බඳුන හදාගෙන පැල රිකිල්ල සිටුවාට පසු තැබිය යුත්තේ සේවනකද නැත්නම් හිරුඑලියේද. මෙය හිරුඑළිය වැඩිය ලැබෙන්නේ නැති තැනක ගහක්යට වගේ ත්යන්න පුලුවන්ද. මම අඩි 4x 4x 4 green house වගේ එකක් හැදුවොත් එහි තියන්න පුලුවන්ද.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      අව්ව වැටෙන වැහි වතුර වැටෙන් නැති තැනකින් තියන්න.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      හදන්න යන greenhouse එකත් හොදයි

  • @heliokocodo9215
    @heliokocodo9215 4 года назад +1

    මේ පැලය වර්ධනය වෙන විට කප්පාදු කිරීමක් අවශ්‍ය ද මේවා වැල් වගේ නේ වැවෙන්නේ. කඩෙන් ගන්න මිටි වගේ සරු කෙටි දඩු එන්නේ කෙසේද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      කපන්න කපලා අස්වැන්න ගන්නකොට කෙටි දඩු එනවා

  • @samanwijeweera2850
    @samanwijeweera2850 4 года назад +2

    Kabanika pohorak nedda????

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      නෑ. නිර්පාංශු වගාවට ඇල්බට් පොහොර එක තමා

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 4 года назад +2

    දියර පොහොර සරිරයට අගුන නැද්ද??

  • @minolidesoysa9997
    @minolidesoysa9997 4 года назад +1

    Miss wathura pamanak Yoda gana kankun hitawana kota wathurata damana pohora mokadda.

  • @chandimadilhani3538
    @chandimadilhani3538 3 года назад +1

    මහත්මිය ඔය පෙන්නපු දියර පොහොර වෙනුවට දාන්න පුලුවන් වෙන දියර පොහොරක් කියන්න

  • @buddikarajamanthree9038
    @buddikarajamanthree9038 4 года назад +2

    Need some more information about hydro farming. How can I contact?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      facebook.com/chandaniofficial/ msg ekak danna 😋

  • @haiihello9944
    @haiihello9944 4 года назад +2

    වගාව ටිකක් ලොකුවට කරනව නම් පියනත් එක්ක තියන ලොකු රිජිෆෝම් පෙට්ටියක් අරගෙන වගා කරන්න පුලුවන් නේද බොහොම ස්තූතියි මැඩම්