මත්වෙලා ටිකට් කඩලා අඩුත් කඩන කොළඹ පාර්කින් පාතාලය මෙන්න | 2024-12-19 | Neth Fm Balumgala

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 36

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q 22 дня назад +11

    කොළඹට විතරක් නොවෙයි. නගර සභා, මහ නගර සභාවල ඈත පලාත් වලින නගරයට ඇවිත් චූ කරන්නත් රු. 40,ක් 50ක් ගෙවන්නම ඕන. හොයල බලන්න මහත්තයා.

    • @masonmatt9117
      @masonmatt9117 22 дня назад +1

      ඔව් සම්පූර්ණ ඇත්ත.
      කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ උදේ ඉදන් රෑ වෙනකම් මිනිස්සු කීයක් ඔය වැසිකිලි වලට යනවද.
      විනාඩි 5ක් ඇතුලත මිනිස්සු 5ක්, 6ක් සමහරවෙලාවට 10ක් විතර එනවා.
      එතකොට පැයක් ඇතුලත මිනිස්සු කීදෙනෙක් එනවද. එතකොට උදේ 9 සිට රාතී 11 පමනණ වෙනකක්ම් කීදාහක් ඒ ටොයිලට් වලට යනවද. ඒ එක් අයෙකුගෙන් රුපියල් 40 ගානෙ දවසක ආදායම කීයක්ද වෙනවද..
      එතකොට දවසක ආදායම එහ්ම වෙනකොට මාසෙක ආදායම කොහොමද කියලට්ජ් හදල බලන්න.. 🙄

  • @manojmanjula9563
    @manojmanjula9563 22 дня назад +3

    මේ ඉතාලියෙ මිනිස්සු වරද දුටු තැන එකමුතු වී හෙළා දකිනව ඒකයි මේ රටවල් දියුණුයි කියන්නෙ

  • @vipularohitha320
    @vipularohitha320 22 дня назад +2

    වාහනය අයිතිකරු රජයට බදු ගෙවනවා ? ආදායම් පලපතය ගන්නවා 😢 ඉන්සුරස් කරනවා😢 ඇයි පාතාලයට පාකින් බාර දිලා තියේන්නෙ 😢 ලැජ්ජයි රජය ලැජ්ජ යි

  • @vipularohitha320
    @vipularohitha320 22 дня назад +2

    අනුර කුමාර දිසානායක ජනපතිටයී පාකින් පාතාලය නැති කරන්න සත පහක ගෙවන්න එපා

  • @laxmankobbekaduwa8118
    @laxmankobbekaduwa8118 22 дня назад +3

    රූමස්සල කන්දේ 200,300 ගානක් අය කරනවා.

  • @upulabeysiri6609
    @upulabeysiri6609 22 дня назад

    මම මාතර ,මාතර පොල්හේන මුහුදු වෙරළට යන්න තියෙන මුහුදු වෙරළ සීමාව තුල කංචන විජේසේකරගෙ යයි කියමින් ඇගේ හයියට මුදල් අයකරයි.මම ප්‍රශ්න කිරීමේදි මම සමග ගැටුමට පැමිනි අතර වෙරළ ආරක්ෂක පොලීසිය පැමින සමතයකට පත්කරන ලදි.

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 22 дня назад +7

    පැය දෙකයි 340/= යි. Noris cannel . ආසිරි සෙන්ට්‍රල් එක ඉස්සර හ. ඇයි අහන කොට set එකම එනව.සතයක් දෙන්නෙ නැතුව ආවේ.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 22 дня назад

      එතන එච්චර කෙරුමො ඉන්නවද දැං,,,,

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ 21 день назад

    oya ekekge ata thalapan allagena. Hari ekekta ahu unoth oka hariyanawa👍

  • @rubyallenstours2397
    @rubyallenstours2397 22 дня назад

    දලදා මාලිගාව,කතරගම ,කැලණිය යන පුදබිම් වලද ක්‍රියාත්මක වෙනව .පොලිසිය නිදි

  • @kumara-v5m
    @kumara-v5m 22 дня назад +1

    කලුබෝවිල හොස්පිටල් එක ලඟත් ටිකට් කඩනවා

  • @thejaherath9665
    @thejaherath9665 22 дня назад

    Mewa harima asadaranai minissu suura kaama thama wenne.

  • @chanraman
    @chanraman 22 дня назад +1

    Parking spot නෙවෙයි parking Slots

  • @kongalagegamini1132
    @kongalagegamini1132 22 дня назад +1

    pitakotuwe bustand eke wasikiliya ganath kathaa karamu

  • @lihiniya1751
    @lihiniya1751 22 дня назад

    Balu heththa Maalimawa visin awasan karanawa mai

  • @anisius1
    @anisius1 22 дня назад

    Anura will do the best ❤

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ 21 день назад

    lankawe laksha 50k withara deela amaruwen minihek wahanayak gannawa.Masen mase finace gewanawa,,Adayam balapatra gannoni,insuarance gewanoni, wahana parts,thel , licen aluth karannoni,dum wartha gannoni. me hema detama badu rajayata badu gewanawa. Yako me pare wahanayak nawaththana gane eka ekata salli denna onida. ekath park ekk nan kamak ne ,pare neweththuwath salli dennepei. mn na kiyanne satha 5k denna epa pakayonta👍

  • @ravindur12
    @ravindur12 18 дней назад

    ඔය Marine Drive එකේ Dehiwala, Wellawatta නම් ලොකු මාෆියාවක් යනවා, මම ලංකාවට ආපු වෙලාවක බැරකූඩා එකට ගියා කෙලින්ම රුපියල් 200ක් ඉල්ලන්නේ, ටිකට් එකේ භාන්ඩාගාරිකගේ සීල් එකක් නෑ, මම නගර ස්භාවට කෝල් කරාම කියනවා එයාලගේ ටෙන්ඩර් එක ඉවර මාස 4,5ක් වෙනවා කියලා. මම ඇහුවා ඔයාලා දැනුවත් නම් ඇයි පොලිසියට කියන්නේ නැත්තේ කියලා, ඒවට උත්තර නෑ එයාලට. කොළඹම ඔහොම වෙන්නේ මාෆියාවක් නිසා.

  • @edwardrodrigo2956
    @edwardrodrigo2956 22 дня назад

    ඩිජිටල් කෙරුවොත් නරකද?

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 22 дня назад +1

    This should stop 🛑

  • @fluteshopsrilanka9530
    @fluteshopsrilanka9530 22 дня назад

    Madawachiya Polata yddi ticket kadanawa nagarasabawen kiyla 50k Polata ena minissungen bike, 3weel &car but no facilities harak gal karanawa wage

  • @NandanaLiyanage-xu9iv
    @NandanaLiyanage-xu9iv 22 дня назад +1

    Migamuve Usaviye idripita
    makat eke
    Vahana valata tikat
    Kadana va tun polak
    Nagara sabave kisima Nila muddravak nata
    Patta magnolia karayo vasarak
    Mekita kisima kenek kisi
    Piyavarak ganne na .

  • @gaminiranjith-k4x
    @gaminiranjith-k4x 21 день назад

    විනාඩි 5 කට මොනාද කරන්න පුලුහන්

  • @Predeepwariyapperuma
    @Predeepwariyapperuma 22 дня назад

    Ane puluwannam colombo lama rohala praking aka gena kiyannako.agena balannako

  • @neilgunasekara989
    @neilgunasekara989 22 дня назад

    බැදුම්ගල බීක් බීක් වගේ අජූත හඩ නොනගා නම් කියන්න,,අන්න ඒකයි කොන්දැති මාධ්‍යය කියන්නේ??

  • @Athula12165
    @Athula12165 22 дня назад +2

    කෝ යකෝ අලුත් ආණ්ඩුවේ වැඩ..? අපි හිතුවේ npp එක ආ ගමන් මේවා සේරම අතුරුදහන් වෙයි කියලා. 🤭

  • @ajithsilva6751
    @ajithsilva6751 21 день назад

    වෙරහැර A. M. B එකේ ඉදරිපිට් තිබෙන පාකින් එක් කාර් එක ඇතුල් කරලාඑවෙලේම ගත්තත් රැ 300/=ගන්නවා මේවා ගැනත් හොයන්න

  • @anandawijekoon7933
    @anandawijekoon7933 22 дня назад

    Me katawa sahatika aetta pakin genimak kiyanawata wada meka mankolla kemak kima hari mewa mapiyawal

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 22 дня назад

    Ai cut karanne baya nethnama okkoma dapalla

  • @HarinduBandara-y3o
    @HarinduBandara-y3o 22 дня назад

    Ohoma ganne na mese udin agili thiyala mitiwen gahanna gema illuoth

  • @thejaherath9665
    @thejaherath9665 22 дня назад

    Lesiyen salli hamba karana maarga thama mewa