Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙරුවන් සරණයි පුජනීය ගුරැ ස්වාමීන්වහන්සේ වන්දනා කරමි පලමුව මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙ වාසනාවන්ත දවස අපටද බොහො දුර නොවේවා මෙ සත්‍ය අවබොධ විමට භාග්‍යය ලැබෙවා සාදු සාදු සාදු ඔබ වාහාන්සේට නිදුක්නිරෝගි දිර්ඝායුශ යෝධ බල ශක්තිය ධෞයිරිය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃👃
සාදු සාදු සාදු🙏🙏🙏🙏පාද නමස්කාර කරමි 🙏🙏🙏අවසරයි ස්වාමින් වහන්ස දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
අප වැනි අසරණ මිනිසුන් දුකින් මුදවා ගැනීම සඳහාම අපි වෙනුවෙන්ම පහළ වුණු අපගේ ගුරුදේවෝත්තම ගුරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! උන්වහන්සේ වඩාත්ම සතුටු වන්නේ අප වැනි අය ධර්මාවබෝධය ලබා ගත් පසුවයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට මට අවසර ලබා දෙන සේක්වා! සාධු සාධු සාධු
වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු.
සාදු....තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස. මේ දේශනාව හරිම ආස්චර්‍යක් එතුම්ය හරිම වාසනාවන්තයි. මමත් මගේ සිතින්ම ඒ ඔබ වහන්සේ කියන විදියටම ඒක අර ආපස්සට ලිහල බලුව එතන වචන න ති තනක්, හිස් ස්වභාවයක් ..හරිම පුදුමයි මේ දර්මතාවය.ඔබ වහන්සේ මහාකරුනාව මිහිපිට සියලු සත්වයන්ට උපකාරයක්ම වේවා.ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා.සාදු..
මගේ අවිද්‍යාව දුරු කර ගැනීමට ස්වාමීන් වහන්සේගේ උපකාරය ලැබේවා!!!ක
ස්වාමින්වහන්ස මටත් අද මේ දේශනාවෙන් මෙතෙක් අවබෝධ නොවූ සත්‍ය අවබෝධ උනා. මෙතෙක් කල් ඇහුවේ නාම රූප දෙක පමනක් ගැන.තුන් වෙනි එක ක් ගැන ඇහුවෙ අද. ස්වාමින්වහන්සේ ගෙන් ඉල්ලනවා නිතරම හෑම දේශනය දීම මේ කරුණු තුනම පෙන්වා දෙමින් පැහැදිලි කරන ලෙස. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏 ♥️ ❤️
මේ දේශනාව තමයි මම දර්මය අවබෝධ කරගත්ත දේශනාව.. මේ දේශනාව හරිම වාස්නාවන්ත දේශනාවක්.. පින්වත ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
සාදු සාදු සාදු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමට හේතු ඵල වාසනා ශක්තිය ලැබේවා
අසරන සත්වයාගේ සසර දුක නිවන ඔබවහන්සේගේ උතුමි දෙපා වන්දනා කරමි සාදු සාදු සාදු
හරි වාසනාවන්ත දේශනාවක් මේක... තව බොහෝ අයට මෙමෙ දේශනාව තුලින් නිවන් දොරටුව විවර වේවා ...❤
උතුම් තෙරුවන් සරණයි පින්වත් මල්ලි ඔයාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා 🙏🙏🙏❤️☸️
Mහභහහහහහහහහහහහ@@anoma1988
අවාසනාව මෙවැනි මිථ්‍යාදෘෂ්ටියක්
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.ආශ්චර්ය යි ස්වාමීනි ආශ්චර්‍යයි. 🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා.ඒ උතුම් අර්හත් ඵලයට මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු උතුන්ම් ගුරුදෙව උත්තමයං වහසෙගෙ අශ්චර්මත් දෙශනා දර්මය අවබොදය පිනිසම තව තවත් අයට උපකාරයක්ම වෙවා දර්මය අවබොද වෙවා උතුම් නිවනිම්ම සැනසෙවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු දහමින් සියලු සත්වයෝ සංසාර සාගරයේන් එතෙර කරවන තපෝවනය පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සියලුම දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබී තව තවත් අසරන සත්වයෝ දුකින් මුදවාගනු පිණිස දයිර්ය සක්තිය නිදුක් නීරෝගී සුවය දීර්ඝයුෂ වේවා ඔබ වහන්සේට සවියක්වන පින්වත් නිරෝඨ තෙරුණ් වහන්සේ ඇතුලු තපෝවනය පව්ලටම වන්දනා වේවා සාදු සාදු සාදු තෙරුවණ් සරණම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...සියලු ලෝක සත්වයාට ධර්මය අවබෝධ පිනිස මේ දේශනාව හේතු වාසනා වේවා සාදු.......සදු..........අවසරයි ගුරු සමිදුන් වහන්ස පාද වන්දනා කර නමස්කාර කරමි.🌺🌻🌸🌻අති උතුම් වු දේශනාව එතුමිය නිවනින්ම නිව් සැනසෙත්වා... . තපෝවන,සිත නිවන තැන. ආශ්චර්‍යක්මයි. පිටු පස . ,ඉදිරියට කෙලවරක් නොපෙනෙනා සසර පුරා අපි මේ කය මහ පොලවට පස් කලා . මේ දරා සිටිනා කය අන්තිම කය බවට පත්කර ගැ නිමට මේ උතුම් සත්‍ය නිමල ධර්මය තපෝවන සියලු භික්ෂු භික්ෂුනින් වහන්සේලා ඇතුලු සිවුවනක් පිරිසට හේතු උපකාරම වේවා. සාදු...සාදු ...සාදු..ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලබත්වා ...සාදු
සාදු.. සාදු... මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය සියලුම දෙනාට අවබෝධ වෙත්වා.ඔබ වහන්සේ..මතු බුදුවන බුද්ධ පුත්‍රයන් වහන්සේ මයි..,, සාදු.. සාදු ,,🙏🙏🙏🙏
🙏🙏🙏 මාගෙ කල්‍යාණ මිත්‍ර ගුරු පියාණන් වහන්ස අවසරයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට. 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා. මෙවැනි දහම් කරුනු සරලව තව තවත් දේශනා කිරීමට ඔබ වහන්සේට යෝධ බල, යෝධ වීරිය ලැබේවා. නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ලැබේවා. අනන්ත වූ විශ්වයේ ආරක්ෂාව ලැබේවා. 🙏🙏🙏 තපෝවනය පවුලේ සියලු පින්වතුන්ගෙ ශක්තිය ඔබ වහන්සේට නිරතුරුවම ලැබේවා. ඒ සියලු පින්වතුන් මේ උතුම් ධර්මය අවබෝධ කර සසර දුකින් අත් මිදෙත්වා. 🙏🙏🙏
සාධු සාධු සාධු !!!මේ දේශනාව කීප වරක්ම ඇහුවා. පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඒ අවබෝධය ගැන. ඒ හැම අවස්ථාවකදීම ඇසට කඳුලක් ආවා. පින්වත්, වාසනාවන්ත මහත්මියක්.පින්වත් ආර්‍යයන් වහන්සේගේ එකිනෙකා වටහා ගැනීමේ නුවණ අති විශිෂ්ටයි. ඒ දේශනා කෞශල්‍යය මහා ආශ්චර්‍යයක්මයි. අපගේ ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !
ගවුරනිය ස්වාමින් වහන්ස ඩබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා
🙏 නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏
ඒඋතුම් නමස්කාරය ට මමද එක් වෙම්.🙏🙏🙏තෙරුවන් සරණයි ..
සාදු කියන්න එපා මේකට ගරහන්න
සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ තපෝවනයේ වැඩ සිටිනා උතුම් සමිදුණ් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ගුණ කද මෙතෙකැයි කියා නිම කල නොහැකිය උතුම් වූ ගෞරවණීය සම්දුණ් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිබද ශක්තිය ක් ව වැඩ වාසය කරණා ගෞරවණීය උතුම් වූ නිරෝධ සම්දුණ් වහන්සේ ට මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා පෙනෙන දේ ගබඩාවෙ නැත්නම්.................................ඇසෙන කම්පන දන්නේ නැත්නම් ......................................දෙයක් ව්දිහට ගන්නේ.නැත්නම්..................නිවන එතනයි කිසිත් නැත්නම්....ඔබ වහ්න්සේ දේ ශනා සියලු පිංවත් අයට මෙ දේශනා ශ්‍රවනය කරන්නට ලැබේව 🙏🙏🙏
අනේ සාදු සාදු සාදු මේ දේශනාව මම මේ වන කොට දෙතුන් පාරක් ඇහුවා. හොදට තේරෙනවා. ඒ තේරෙන්නේ මනෝ විඤ්ඤාණයේ මායාවටමයි කියලත් දන්නවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව පහසුව පමණක්ම අත්වේවා. පාද නමස්කාර කරමි. දීර්ඝායු වේවා....
ඒ උතුම් රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
🌸🙏🌸🙏🌸🙏පින්වත් ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
නමස්කාර වේවා🙏🙏🙏ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏ආශ්චර්‍ය ස්වාමීන් වහන්ස හිතා ගන්න බෑ🙏🙏පුදුමාකාර සතුටක් මේ සත්‍ය ධර්මය ඇහෙනකොට ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව වන්දනා කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿
සාදු සාදු සාදු ඉක්මනින් හැමොටම නිවන් සුව ලැබේ වා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලැබීමට වාසනාව උදා වේවා
සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
සාදූ සාදූ සාදූ ....
අනේ සාදු ,සාදු ,සාදු මේ උතුම් වූ ධර්මය මා හටද අවබෝධ වේවා ! 🙏🙏🙏
ඉතාමත්ම ආශ්චර්ය දේශනාවක් මම දේශනාව කීපවරක් අහල තියෙනවා හොදින්ම තේරෙනවා තව ම අවබෝධය ලැබුනේ නෑ මා මෙන්ම උත්සාහවත් වන හැම දෙනකුටම ඉතාමත් කෙටි කාලයකින් මෙම ධර්මය අවබෝධ වේවා සාද සාදු සාදු 🎉🎉🎉
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා .
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏
🙏 අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායුශ වේවා.
පාද නමස්කාර කරමි ස්වාමින්වහන්ස.සාදු සාදු සාදු ..........
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
මෙ උතුමි දේශනාව තුලින් තවත්බොහෝ දෙනාට ධර්මය අවබෝධ වෙවා ඔබ වහන්සෙට😊 මාගේ නමස්කාරය වෙවා නිදුක් නිරෝගි වෙවා දිර්ගායුෂ ලැබෙවා
.me utum darmaya. Mata menma siyaludenatama.awaboda wewa .oba wahanseta dirgausa lebewa teruwan saranayi
සාාදු සාදු සාදු ස්වාමිනවහන්ස තෙරඅවන් සරණය්
ඔබ වහන්සේ මේ කරන්නාවු කැපවීමට මාගේ නමස්කාරය වේවා උතුම් රහත් ඵලයම අවබෝධ වේවා සාදු සාදු සාදු
මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් අනුබුදු හිමිපානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනින්ම නිවි සැනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වම්න් වහන්ස 🌼🌼🌼🙏🙏🙏
Pinwath swamin wahansa oba wahanseta deergayusa nirogi suwa labewa
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .මම බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපදී ධර්මය අහනවා වගෙයි මට දැනුනේ. අප අසා ඇති ජාතක කතා මතක් වුනා .ඒඋතුම් මෑණියන් නිවනින්ම නිවෙිවා!!!සසර මග නිවාගන්නට මටත් ඔබ වහන්සේගේ දේශනා පහනක්ම වෙිවා!සාදු !සාදු !!සාදු !!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි..ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
අනෙ සාදු සාදු සාදු මටත් ලොකවාසි සියලු දෙනාටමත් මෙ උතුම්වූ නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Mata obatumage t.p. naumber ekka denna pinsidu weywa
තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සට නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව පතම්
Swamin wahanseta namaskaraya wawa sadu sadu sadu
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු.සාදු.ඔඛ.වහන්සෙට.තවතවත්අසරනයන්.ගොඩ.දාන්න.දිර්ඝායු.ෂ.ලැබේවා
නැවතත් මම මේදේසනාව ඈහවා .දැන් තමයි.හොද ටමතේරෙන්නේ.පින්වත් සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ...
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස....මේ දේශනාව මං අහන්නෙ කී වැනි පාර දැයි මතක නෑ. අහන වාරයක් පාසා නිවෙනවා...දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🙏🙏 මාගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේගේ කරුණාවට ,ඉවසීමට , ප්‍රග්චාවට අසිරිමත් උත්තම වූ බෝසත් සිතට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය බිද දැමීමට ඔබ වහන්සේ ගන්නා ඉමහත් උත්සාහයට මාගේ නමස්කාරයම වේවා 🙏 🙏🙏🙏 🙏🙏🙏 කළ්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තමයානන් වහන්ස , ඔබ වහන්සේගේ පාද සුවද මල් අතුරා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරම් 🙏🙏🙏 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස..මාගේ නමස්කාරය වේවා ..මටද සත්‍යය අවබෝධ වේවා .🙏🙏🙏
සාධූ.. සාධ... සාධ...!!!මහා.. සැණසීමක්.සියලු ලෝක සත්වයාට අවබෝධඤ්ඤාණය ලැබේවා...!!!අපේ ස්වාමීන් වහන්සේට කායික සුවය ශක්තිය නිරෝගි භාවය සෑම තප්පරයකම ලැබේවා...!!!සාදූ .. සාදූ.. සාදූ...!!!
සදු සදු සදු නමස්කරවෙවා මගෙ ස්වම්න්වහන්ස ම හටත් ඩර්ම්ස්‍ය අවබෝද කර ගෙනිමට ලාබෙවා
සාදු සාදු ඔබ වහන්සේට.මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදුමාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේ ගේ ඉවසීමේ ගුණය සහ කරුණාව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි වෙනව 🙏🙏🙏
සාදු සාදු සාදු ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu ...teruwan saranai පින්වත් arryawahanseta bohoma වටිනා කරුණු rasak jiviteta labagatta bohomapin පින්වත් arryawahanseta ....සුවපත් වේවා ....
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
Sadu sadu pinwa swameen wahansa
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක්ම පිනසිද්දවේව සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏 මේ පරම සත්‍ය දේශනා සියලු මනුෂ්‍යත්වයට ඒ උතුම් නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු සැකසෙන්න හේතු වාසනා වේවා 🙏🙏🙏
සියලු සත්වයෝ නිවන් දකිත්වා..ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු
සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා 💐🌺🌹🌷🌹🌺💐🌾🌾🌻🌻🌻🙏🙏🙏🙏🙏
හරිම ආශ්චර් යයි අපිටත් ඕන මේ ධර්මය අවබොධ කරන්න පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි 🙏 🙏🙏මම ද ඔබවහන්සේගේ දේශනා තුලින් මේ දහම අවබෝධ කළෙමි .සිතක් කියා මුකුත්ම නැත.සංඥා දාමයක් පමණි. ඇති වන දෙයකුත් නැත. නැතිවෙන්නට දෙයකුත් නැත.
තෙරැවන් සරණනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය දන්නා කෙනෙකු යෙමු කරන්න තෙරැවන් සරණනයි .
ඔබ රැවටිලා
කුමක්ද ඔබ අවබෝධ කළ දහම මිත්‍යාදෘෂ්ටික සමාධියක්අවබෝධය කියලා
උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ මහ කරුණා ගුණයට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
තෙරැවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
මෙකල අසරන සත්වයාගේ දුක නිවන නිදුකානනි. ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
සාදු සාදූ සාදුමාගේ නමස්කාරය වේවා
තම ස්වාමියාට ගිහි ගෙදරින් අභිනික්මන් කිරීමට අවසර අනුග්‍රහ දක්වා තමන් ඔවුන්ගේ දරුවන් දෙදෙනාගේ යුතුකම් සහ වගකීම් බොහෝම සෙනෙහසින් රැකබලා ගත් පුණ්‍යමහිමයටම මෙලොව ලැබිය යුතු උත්තරීතරම තිළිණය පරම පවිත්‍ර පූජනීය කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ගේ මුණගැසීම එතුමියට ලැබුණා 🙇♀️🙇♀️🙇♀️මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වුණා 🙇♀️🙇♀️🙇♀️🙇♀️ බොහෝ පූජනීය ස්ත්‍රී රත්නයක් .......🙇♀️🙇♀️🙇♀️මේ උත්තමාවියට ලැබිය යුතු ඉහළම තුටුපඬුර ලැබුණා සාදු! සාදු! සාදු!ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තරීතර නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️🙇♀️ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොටගත් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️🙇♀️ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....මාගේ පරම පූජනීය ගුරු දෙවිඳුනි ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️ මොන තරම් නම් සැනසීමක්ද ඔබ වහන්සේගේ ධර්මය....... අඳුරේ සිටින්නකුට පහනක් දැල්ලුවා වගේ අපේ හාමුදුරුවනේ මොන තරම් නම් ආලෝකයක්ද මේ ලැබෙන්නේ.... සිත් නිවිල සැනසිලා යනවානේ අපේ හාමුදුරුවනේ ....... මේ උපමා අහලා තිබුනට දැනෙන්නෙ දැන්නේ අපේ හාමුදුරුවනේ.....
🙏🙏🙏🙏🙏
@@AA-qs6mg තෙරුවන් සරණයි🙏🙏🙏
Namaskara wewa oba vahanseta
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
සාදු. සාදු. සාදු. 🙏🌼🙏
ඔබ වහන්සේ ගේ ඉවසීම මොනතරම් ද හිමියනි...දෘශ්ඨිය අති ප්‍රබලයි ...ආර්‍ර්‍යන්වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 ...සුවපත් වේවා ! දිර්ඝායු වේවා හිමියනි ! ! ! 🙏🙏🙏
එතුමාගේ ඉවසීම අතී මහත්. ඔබතුමාට නමස්කාර වේවා. පැහැදිලිය කිරීම ට ඉඩක් ලැබෙන වා නම් මීට පෙර පැහැදිලි වෙයි.
😊ipj😅😅😅😮😅😅
sadhu sadhu sadhu paada namaskara karamee me pinen mata darmaya awabhoda wewa
සාධු සාධු සාධු එයයි සත්‍යය හිමියණි සාධු නමස්කාර වෙීවා
ෙතරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අත්වෙවා !!සියලු සත්පුරුශයන් හට මෙම සත්ධර්මය නුවනින් අවබෝධයට පත්වෙවා 🙏🙏🙏උතුම්වු නිවනින්ම සැනසිම ලැබෙවා , නිදුක් වෙවා !!!!!!🙏🙏🙏මෙය අපගේ අවසාන භවයබවට පත් වෙවා !🙏🙏🙏🙏🙏
Sadu sadu sadu nivana awabhodha karadun obawahanseta mage namaskaraya weva
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌻🌾💐🌺🌹🌹🌷🌷🌷🌹🌺💐🌾🌻🙏🙏🙏🙏
සාදු සාදු සාදු ගරු ආර්යන් වහන්සෙට මාගේ පාද නමස්කාරය වෙවා! මම ද ඹබ වහන්සේගේ දෙනා තුලින් මෙ විඤණ මායාව හදුනා ගතිමි.මාද නිවන් සොයා යන කෙනෙක්.ඹබ වහන්සේගේ ඉවසීම සහ කාරැණික බව දෙනා තුලින් මනාව පැහැදිළියි.ඹබ වහන්සේට නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා!
Theruwan saranai ape pinwath sawamin wahanseta
වටිනාකම කිව නොහැක කිවනොහැක තෙරුවන් සරණයි
පින්වත් ආර්‍යයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏
ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.හරිම ආශ්චර්යක්.❤ ගාම්භීර ධර්මයක් සරලව දේශනා කරනව.හොදටම තේරෙනවා.තවම අවබෝධය නැහැ කියල වැටහෙනව.දුක් සහිත සංසාර ගමන නිමා කිරීම සදහා ඔබ වහන්සේගේ අනුග්‍රහය ලැබේවා යැයි පතමි
දස්සනේන පහා තබ්බ. දේශනාවෙන් දේශණාවට ගැටලු ලිහෙනවා. මාගේ ගැටලුවමයි ලිහෙන්නේ. ආශ්චර්යයි අත්භූතයි හිමියනි. 🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ මාගේ උතුම් වු නමස්කාරය වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේට පලමු නමස්කාරය කරමි සාධූ සාධූ සාධූ 🙏🌹🙏🌹🙏 මම ඔබ වහන්සේගෙ දෙශනා අහනවා ඔබ වහන්සේ සත්‍ය ධර්මයයි දෙශනා කරන්නේ මටත් ඔනි ඔබ වහන්සේට කතාකරන්න වගෙම මම යම් තැනක හිරවෙලා ඉන්නවා මට දැනෙනවා මට ඒ තැන දැනගන්න ඔබ වහන්සේට කතාකරන්න ඔනි අවසරයි මට ඔබ වහන්සෙගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද 🙏🌹🙏🌹🙏
Sadu sadu sadu apatada niwanin sanaseemata medeshanawa hethu wewa theruwansanai
ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මය පැහැදිලි කිරීම හරි අස්චර්‍ය්ය් අත්බුත්‍ය් මට සාත්ත් දර්මය අවබෝධ වුව ඔබ වහන්සේ පාද නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ ගාඅන ප්‍රකාශ කිරීම මට ඔබ වහන්සේ වචන නොමැත ............. අර්‍ය්න්වහන්සෙ නිදුක් නිරොගෙ සුවය ලබ්ම්න් මේ සාසරෙ දුකට පත් සාත්වය සස්සරි ම්දව්මට ශක්තිය ලබෙවා.....සදු.......🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි පුජනීය ගුරැ ස්වාමීන්වහන්සේ වන්දනා කරමි පලමුව මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙ වාසනාවන්ත දවස අපටද බොහො දුර නොවේවා
මෙ සත්‍ය අවබොධ විමට භාග්‍යය ලැබෙවා සාදු සාදු සාදු ඔබ වාහාන්සේට නිදුක්නිරෝගි දිර්ඝායුශ යෝධ බල ශක්තිය ධෞයිරිය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃👃
සාදු සාදු සාදු🙏🙏🙏🙏පාද නමස්කාර කරමි 🙏🙏🙏අවසරයි ස්වාමින් වහන්ස දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
අප වැනි අසරණ මිනිසුන් දුකින් මුදවා ගැනීම සඳහාම අපි වෙනුවෙන්ම පහළ වුණු අපගේ ගුරුදේවෝත්තම ගුරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! උන්වහන්සේ වඩාත්ම සතුටු වන්නේ අප වැනි අය ධර්මාවබෝධය ලබා ගත් පසුවයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට මට අවසර ලබා දෙන සේක්වා! සාධු සාධු සාධු
වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු.
සාදු....තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස. මේ දේශනාව හරිම ආස්චර්‍යක් එතුම්ය හරිම වාසනාවන්තයි. මමත් මගේ සිතින්ම ඒ ඔබ වහන්සේ කියන විදියටම ඒක අර ආපස්සට ලිහල බලුව එතන වචන න ති තනක්, හිස් ස්වභාවයක් ..හරිම පුදුමයි මේ දර්මතාවය.ඔබ වහන්සේ මහාකරුනාව මිහිපිට සියලු සත්වයන්ට උපකාරයක්ම වේවා.ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා.සාදු..
මගේ අවිද්‍යාව දුරු කර ගැනීමට ස්වාමීන් වහන්සේගේ උපකාරය ලැබේවා!!!
ක
ස්වාමින්වහන්ස මටත් අද මේ දේශනාවෙන් මෙතෙක් අවබෝධ නොවූ සත්‍ය අවබෝධ උනා. මෙතෙක් කල් ඇහුවේ නාම රූප දෙක පමනක් ගැන.තුන් වෙනි එක ක් ගැන ඇහුවෙ අද. ස්වාමින්වහන්සේ ගෙන් ඉල්ලනවා නිතරම හෑම දේශනය දීම මේ කරුණු තුනම පෙන්වා දෙමින් පැහැදිලි කරන ලෙස. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏 ♥️ ❤️
මේ දේශනාව තමයි මම දර්මය අවබෝධ කරගත්ත දේශනාව.. මේ දේශනාව හරිම වාස්නාවන්ත දේශනාවක්.. පින්වත ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
සාදු සාදු සාදු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමට හේතු ඵල වාසනා ශක්තිය ලැබේවා
අසරන සත්වයාගේ සසර දුක නිවන ඔබවහන්සේගේ උතුමි දෙපා වන්දනා කරමි සාදු සාදු සාදු
හරි වාසනාවන්ත දේශනාවක් මේක... තව බොහෝ අයට මෙමෙ දේශනාව තුලින් නිවන් දොරටුව විවර වේවා ...❤
උතුම් තෙරුවන් සරණයි පින්වත් මල්ලි ඔයාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා 🙏🙏🙏❤️☸️
Mහභහහහහහහහහහහහ@@anoma1988
අවාසනාව මෙවැනි මිථ්‍යාදෘෂ්ටියක්
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.ආශ්චර්ය යි ස්වාමීනි ආශ්චර්‍යයි. 🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා.ඒ උතුම් අර්හත් ඵලයට මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු උතුන්ම් ගුරුදෙව උත්තමයං වහසෙගෙ අශ්චර්මත් දෙශනා දර්මය අවබොදය පිනිසම තව තවත් අයට උපකාරයක්ම වෙවා දර්මය අවබොද වෙවා උතුම් නිවනිම්ම සැනසෙවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු දහමින් සියලු සත්වයෝ සංසාර සාගරයේන් එතෙර කරවන තපෝවනය පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සියලුම දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබී තව තවත් අසරන සත්වයෝ දුකින් මුදවාගනු පිණිස දයිර්ය සක්තිය නිදුක් නීරෝගී සුවය දීර්ඝයුෂ වේවා ඔබ වහන්සේට සවියක්වන පින්වත් නිරෝඨ තෙරුණ් වහන්සේ ඇතුලු තපෝවනය පව්ලටම වන්දනා වේවා සාදු සාදු සාදු තෙරුවණ් සරණම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...සියලු ලෝක සත්වයාට ධර්මය අවබෝධ පිනිස මේ දේශනාව හේතු වාසනා වේවා සාදු.......සදු..........අවසරයි ගුරු සමිදුන් වහන්ස පාද වන්දනා කර නමස්කාර කරමි.🌺🌻🌸🌻අති උතුම් වු දේශනාව එතුමිය නිවනින්ම නිව් සැනසෙත්වා... . තපෝවන,සිත නිවන තැන. ආශ්චර්‍යක්මයි. පිටු පස . ,ඉදිරියට කෙලවරක් නොපෙනෙනා සසර පුරා අපි මේ කය මහ පොලවට පස් කලා . මේ දරා සිටිනා කය අන්තිම කය බවට පත්කර ගැ නිමට මේ උතුම් සත්‍ය නිමල ධර්මය තපෝවන සියලු භික්ෂු භික්ෂුනින් වහන්සේලා ඇතුලු සිවුවනක් පිරිසට හේතු උපකාරම වේවා. සාදු...සාදු ...සාදු..ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලබත්වා ...සාදු
සාදු.. සාදු... මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය සියලුම දෙනාට අවබෝධ වෙත්වා.ඔබ වහන්සේ..මතු බුදුවන බුද්ධ පුත්‍රයන් වහන්සේ මයි..,, සාදු.. සාදු ,,🙏🙏🙏🙏
🙏🙏🙏 මාගෙ කල්‍යාණ මිත්‍ර ගුරු පියාණන් වහන්ස අවසරයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට. 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා. මෙවැනි දහම් කරුනු සරලව තව තවත් දේශනා කිරීමට ඔබ වහන්සේට යෝධ බල, යෝධ වීරිය ලැබේවා. නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ලැබේවා. අනන්ත වූ විශ්වයේ ආරක්ෂාව ලැබේවා. 🙏🙏🙏 තපෝවනය පවුලේ සියලු පින්වතුන්ගෙ ශක්තිය ඔබ වහන්සේට නිරතුරුවම ලැබේවා. ඒ සියලු පින්වතුන් මේ උතුම් ධර්මය අවබෝධ කර සසර දුකින් අත් මිදෙත්වා. 🙏🙏🙏
සාධු සාධු සාධු !!!
මේ දේශනාව කීප වරක්ම ඇහුවා. පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඒ අවබෝධය ගැන. ඒ හැම අවස්ථාවකදීම ඇසට කඳුලක් ආවා. පින්වත්, වාසනාවන්ත මහත්මියක්.
පින්වත් ආර්‍යයන් වහන්සේගේ එකිනෙකා වටහා ගැනීමේ නුවණ අති විශිෂ්ටයි. ඒ දේශනා කෞශල්‍යය මහා ආශ්චර්‍යයක්මයි. අපගේ ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !
ගවුරනිය ස්වාමින් වහන්ස ඩබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා
🙏 නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏
ඒඋතුම් නමස්කාරය ට මමද එක් වෙම්.🙏🙏🙏තෙරුවන් සරණයි ..
සාදු කියන්න එපා මේකට ගරහන්න
සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ තපෝවනයේ වැඩ සිටිනා උතුම් සමිදුණ් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ගුණ කද මෙතෙකැයි කියා නිම කල නොහැකිය උතුම් වූ ගෞරවණීය සම්දුණ් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිබද ශක්තිය ක් ව වැඩ වාසය කරණා ගෞරවණීය උතුම් වූ නිරෝධ සම්දුණ් වහන්සේ ට මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා පෙනෙන දේ ගබඩාවෙ නැත්නම්.................................ඇසෙන කම්පන දන්නේ නැත්නම් ......................................දෙයක් ව්දිහට ගන්නේ.නැත්නම්..................නිවන එතනයි කිසිත් නැත්නම්....ඔබ වහ්න්සේ දේ ශනා සියලු පිංවත් අයට මෙ දේශනා ශ්‍රවනය කරන්නට ලැබේව 🙏🙏🙏
අනේ සාදු සාදු සාදු මේ දේශනාව මම මේ වන කොට දෙතුන් පාරක් ඇහුවා. හොදට තේරෙනවා. ඒ තේරෙන්නේ මනෝ විඤ්ඤාණයේ මායාවටමයි කියලත් දන්නවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව පහසුව පමණක්ම අත්වේවා. පාද නමස්කාර කරමි. දීර්ඝායු වේවා....
ඒ උතුම් රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
🌸🙏🌸🙏🌸🙏පින්වත් ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
නමස්කාර වේවා🙏🙏🙏ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏ආශ්චර්‍ය ස්වාමීන් වහන්ස හිතා ගන්න බෑ🙏🙏පුදුමාකාර සතුටක් මේ සත්‍ය ධර්මය ඇහෙනකොට ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව වන්දනා කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿
සාදු සාදු සාදු ඉක්මනින් හැමොටම නිවන් සුව ලැබේ වා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලැබීමට වාසනාව උදා වේවා
සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
සාදූ සාදූ සාදූ ....
අනේ සාදු ,සාදු ,සාදු මේ උතුම් වූ ධර්මය මා හටද අවබෝධ වේවා ! 🙏🙏🙏
ඉතාමත්ම ආශ්චර්ය දේශනාවක් මම දේශනාව කීපවරක් අහල තියෙනවා හොදින්ම තේරෙනවා තව ම අවබෝධය ලැබුනේ නෑ මා මෙන්ම උත්සාහවත් වන හැම දෙනකුටම ඉතාමත් කෙටි කාලයකින් මෙම ධර්මය අවබෝධ වේවා සාද සාදු සාදු 🎉🎉🎉
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
🙏🙏🙏
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා .
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏
🙏 අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායුශ වේවා.
පාද නමස්කාර කරමි ස්වාමින්වහන්ස.
සාදු සාදු සාදු ..........
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
මෙ උතුමි දේශනාව තුලින් තවත්බොහෝ දෙනාට ධර්මය අවබෝධ වෙවා ඔබ වහන්සෙට😊 මාගේ නමස්කාරය වෙවා නිදුක් නිරෝගි වෙවා දිර්ගායුෂ ලැබෙවා
.me utum darmaya. Mata menma siyaludenatama.awaboda wewa .oba wahanseta dirgausa lebewa teruwan saranayi
සාාදු සාදු සාදු ස්වාමිනවහන්ස තෙරඅවන් සරණය්
ඔබ වහන්සේ මේ කරන්නාවු කැපවීමට මාගේ නමස්කාරය වේවා උතුම් රහත් ඵලයම අවබෝධ වේවා සාදු සාදු සාදු
මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් අනුබුදු හිමිපානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනින්ම නිවි සැනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වම්න් වහන්ස 🌼🌼🌼🙏🙏🙏
Pinwath swamin wahansa oba wahanseta deergayusa nirogi suwa labewa
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .
මම බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපදී ධර්මය අහනවා වගෙයි මට දැනුනේ. අප අසා ඇති ජාතක කතා මතක් වුනා .ඒඋතුම් මෑණියන් නිවනින්ම නිවෙිවා!!!
සසර මග නිවාගන්නට මටත් ඔබ වහන්සේගේ දේශනා පහනක්ම වෙිවා!
සාදු !සාදු !!සාදු !!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි..ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
අනෙ සාදු සාදු සාදු මටත් ලොකවාසි සියලු දෙනාටමත් මෙ උතුම්වූ නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
Mata obatumage t.p. naumber ekka denna pinsidu weywa
තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සට නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව පතම්
Swamin wahanseta namaskaraya wawa sadu sadu sadu
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු.සාදු.ඔඛ.වහන්සෙට.තවතවත්අසරනයන්.ගොඩ.දාන්න.දිර්ඝායු.ෂ.ලැබේවා
නැවතත් මම මේදේසනාව ඈහවා .දැන් තමයි.හොද ටමතේරෙන්නේ.පින්වත් සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ...
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස....
මේ දේශනාව මං අහන්නෙ කී වැනි පාර දැයි මතක නෑ. අහන වාරයක් පාසා නිවෙනවා...
දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🙏🙏 මාගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේගේ කරුණාවට ,ඉවසීමට , ප්‍රග්චාවට අසිරිමත් උත්තම වූ බෝසත් සිතට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය බිද දැමීමට ඔබ වහන්සේ ගන්නා ඉමහත් උත්සාහයට මාගේ නමස්කාරයම වේවා 🙏 🙏🙏🙏 🙏🙏🙏 කළ්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තමයානන් වහන්ස , ඔබ වහන්සේගේ පාද සුවද මල් අතුරා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරම් 🙏🙏🙏 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස..මාගේ නමස්කාරය වේවා ..මටද සත්‍යය අවබෝධ වේවා .🙏🙏🙏
සාධූ.. සාධ... සාධ...!!!
මහා.. සැණසීමක්.
සියලු ලෝක සත්වයාට අවබෝධඤ්ඤාණය ලැබේවා...!!!
අපේ ස්වාමීන් වහන්සේට කායික සුවය ශක්තිය නිරෝගි භාවය සෑම තප්පරයකම ලැබේවා...!!!
සාදූ .. සාදූ.. සාදූ...!!!
සදු සදු සදු නමස්කරවෙවා මගෙ ස්වම්න්වහන්ස ම හටත් ඩර්ම්ස්‍ය අවබෝද කර ගෙනිමට ලාබෙවා
සාදු සාදු ඔබ වහන්සේට.මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු
මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේ ගේ ඉවසීමේ ගුණය සහ කරුණාව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි වෙනව 🙏🙏🙏
සාදු සාදු සාදු ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu ...teruwan saranai පින්වත් arryawahanseta bohoma වටිනා කරුණු rasak jiviteta labagatta bohomapin පින්වත් arryawahanseta ....සුවපත් වේවා ....
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
Sadu sadu pinwa swameen wahansa
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක්ම පිනසිද්දවේව සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏 මේ පරම සත්‍ය දේශනා සියලු මනුෂ්‍යත්වයට ඒ උතුම් නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු සැකසෙන්න හේතු වාසනා වේවා 🙏🙏🙏
සියලු සත්වයෝ නිවන් දකිත්වා..ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු
සාධු සාධු සාධු
හිමියණි නමස්කාර වෙීවා 💐🌺🌹🌷🌹🌺💐🌾🌾🌻🌻🌻🙏🙏🙏🙏🙏
හරිම ආශ්චර් යයි අපිටත් ඕන මේ ධර්මය අවබොධ කරන්න පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි 🙏 🙏🙏
මම ද ඔබවහන්සේගේ දේශනා තුලින් මේ දහම අවබෝධ කළෙමි .
සිතක් කියා මුකුත්ම නැත.
සංඥා දාමයක් පමණි. ඇති වන දෙයකුත් නැත. නැතිවෙන්නට දෙයකුත් නැත.
තෙරැවන් සරණනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය
දන්නා කෙනෙකු යෙමු කරන්න තෙරැවන් සරණනයි .
ඔබ රැවටිලා
කුමක්ද ඔබ අවබෝධ කළ දහම මිත්‍යාදෘෂ්ටික සමාධියක්අවබෝධය කියලා
උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ මහ කරුණා ගුණයට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
තෙරැවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
මෙකල අසරන සත්වයාගේ දුක නිවන නිදුකානනි. ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
සාදු සාදූ සාදු
මාගේ නමස්කාරය වේවා
තම ස්වාමියාට ගිහි ගෙදරින් අභිනික්මන් කිරීමට අවසර අනුග්‍රහ දක්වා තමන් ඔවුන්ගේ දරුවන් දෙදෙනාගේ යුතුකම් සහ වගකීම් බොහෝම සෙනෙහසින් රැකබලා ගත් පුණ්‍යමහිමයටම මෙලොව ලැබිය යුතු උත්තරීතරම තිළිණය පරම පවිත්‍ර පූජනීය කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ගේ මුණගැසීම
එතුමියට ලැබුණා 🙇♀️🙇♀️🙇♀️
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වුණා 🙇♀️🙇♀️🙇♀️🙇♀️
බොහෝ පූජනීය ස්ත්‍රී රත්නයක් .......🙇♀️🙇♀️🙇♀️
මේ උත්තමාවියට ලැබිය යුතු ඉහළම තුටුපඬුර ලැබුණා සාදු! සාදු! සාදු!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තරීතර නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️🙇♀️
ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොටගත් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️🙇♀️
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....
මාගේ පරම පූජනීය ගුරු දෙවිඳුනි ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️ මොන තරම් නම් සැනසීමක්ද ඔබ වහන්සේගේ ධර්මය....... අඳුරේ සිටින්නකුට පහනක් දැල්ලුවා වගේ අපේ හාමුදුරුවනේ මොන තරම් නම් ආලෝකයක්ද මේ ලැබෙන්නේ.... සිත් නිවිල සැනසිලා යනවානේ අපේ හාමුදුරුවනේ .......
මේ උපමා අහලා තිබුනට දැනෙන්නෙ දැන්නේ අපේ හාමුදුරුවනේ.....
🙏🙏🙏🙏🙏
@@AA-qs6mg තෙරුවන් සරණයි🙏🙏🙏
Namaskara wewa oba vahanseta
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
සාදු. සාදු. සාදු. 🙏🌼🙏
ඔබ වහන්සේ ගේ ඉවසීම මොනතරම් ද හිමියනි...දෘශ්ඨිය අති ප්‍රබලයි ...ආර්‍ර්‍යන්වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 ...සුවපත් වේවා ! දිර්ඝායු වේවා හිමියනි ! ! ! 🙏🙏🙏
එතුමාගේ ඉවසීම අතී මහත්. ඔබතුමාට නමස්කාර වේවා. පැහැදිලිය කිරීම ට ඉඩක් ලැබෙන වා නම් මීට පෙර පැහැදිලි වෙයි.
😊ipj😅😅😅😮😅😅
sadhu sadhu sadhu paada namaskara karamee me pinen mata darmaya awabhoda wewa
සාධු සාධු සාධු එයයි සත්‍යය හිමියණි සාධු නමස්කාර වෙීවා
ෙතරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අත්වෙවා !!
සියලු සත්පුරුශයන් හට මෙම සත්ධර්මය නුවනින් අවබෝධයට පත්වෙවා 🙏🙏🙏
උතුම්වු නිවනින්ම සැනසිම ලැබෙවා , නිදුක් වෙවා !!!!!!🙏🙏🙏
මෙය අපගේ අවසාන භවයබවට පත් වෙවා !🙏🙏🙏🙏🙏