පාකිස්ථානයේ සිට සත්‍යය ධර්මය සවන් දෙයි සිතක් හැදෙන විදිහ දැන ගත් කෙනා සිතෙන් මිදෙනවා
HTML-код
- Опубликовано: 6 янв 2025
- පාකිස්ථානයේ සිට සත්‍යය ධර්මය සවන් දෙයි සිතක් හැදෙන විදිහ දැන ගත් කෙනා සිතෙන් මිදෙනවා
සිතක් හැදෙන්නේ නාම රූප එකතුවෙන් මවා ගන්නවා දෙයක් බවට රූපෙත් දෙයක් නෑ නාමයෙත් දෙයක් නෑ ඒ දෙකේම දෙයක් නැත්නම් මැවෙන මනෝ විඤ්ඤාණයේ දෙයක් ඇත්තෙම නෑ මෙය අවබෝධ කිරීමෙන් ඔහු දුක ගෙවාගෙන නිවීම කරා යනවා...🪔🪔🏵
www.facebook.c...
/ endaseela.theo
#dhmm #darma #disana......🏵
ඔබ වහන්සේ ගේ දර්ම දේසනා ඇහීමෙන් අදිකකේන්තිය තරහයැම දැන් බොහෝ දුරට අඩුයි සාදු සාදු
තවදුරටත් සිතක්‍රමක්ක්‍රමයෙන් තැන්පත් සුරුපයකටයමින් පවතියි
අනේ සාදු සාදු
ඔබ වහන්සේ ට ලොවම නිවීමෙන්සැනසීමට පත් කිරීමට හේතු වාසනා වේවා
සාදු සාදු සාදු සාදු සාදු ❤
සාදු සාදු සාදු වන්දනීය පූජනීය මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස අවසරයි🙏🙏 ඔබ වහන්සේ ගේ උතුම් පා පියුම් මා අප්රමාන සද්දාවෙන් ගෙෘරවයෙන්ම වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් වන්දනාවක්ම වෙත්වා වෙම්වා නිදුක් නිරෝගි සුව දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට මේ මුලු විස්වයම ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා රැක දෙත්වා 🙏🙏🙏🙏අහිංසක ලෝ සතුන් එතෙර කරන්න මේ දුක්කිත සසරින් සාදු සාදු සාදු උත්තම නිවනින්ම නිවි සැනසෙන්නට ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
හරිම අාශ්චර්්‍යයයි සාදු සාදු සාදු...දීර්ඝායු වේවා අරහතුන් වහන්සේට සාදු සාදු සාදු පාද නමස්කාර වේවා
තෙරුවන් සරණයි පූජනීය ගුරු ස්වාමීන් වහන්සේ වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාම කරුණාවෙන් පැහැදිලි කර දෙන මේ දේශනාව ශ්‍රවණය කරන්නට සෑම දෙනාටම සිත් පහළ වේවා !!! ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැඩවසත්වා
ආර්‍යන් වහන්ස සියළු සත්වයන් සසරින් එතෙර කිරීමට හැකියාව ඔබ වහන්සේ ට ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
තෙරුවනේ අනන්ත ගුන බෙලෙන් නිදුක්වේවා නීරෝගි සුවපත් වේවාදීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණයි උතුමි බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා...🙏🙏🙏
කොතෙක් නම් ධර්ම දේශනාවන් ඇසුවත් ඒ කිසිම දේශනාවක් එක දිගට අහන්න. හිතෙන්නේ ම නෑ. එත් ස්වාමීන් වහන්සේ දේශනා අහන්නම හිතෙනවා ඒ වගේම වැටහෙනවා .
වහා වහා මේ මග වඩා ගන්න හැකිවේවා සියලුම දෙනාටම 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා .
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මාගේ බුද්ධ පුත්‍රයානන් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි මාගේ උත්තම නමස්කාරය සැමදා 🙏🌾🙏🌾🙏🌾සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට !
ලෝකයේ මොන කෙළවර හිටියත් මේ සසර දුකින් මිදීමට පින ඇත්නම් මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා. බිලියන අටක් පමණ ලෝක ජනතාවගෙන් දශම ගණනකට පමණක්ම ලැබෙන ඒ පුණ්‍යවන්ත අවස්ථාව අපිට ලැබී තිබෙනවා. ඒ සසර රැස්කළ මහා පිනකටමයි. ඒ දුර්ලභ අවස්ථාවෙන් උතුම් ඵල නෙලා ගැනීමට අප හැමෝටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
ගුරු දෙවිඳුන්ට ශාරීරික මානසික සුවපත් භාවයම ලැබේවා !
තපෝවනය පවුලම උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
සැමට යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !!!
අවසරයි ස්වාමීන් වහන්ස 🙏 පාද නමස්කාර පූර්වකව වන්දනා කරමි 🙏🙏 මා හට හොදින්ම වැටහුන දේශනාවකි මේ දේශනාවා මට දැනුනේ ඔබ වහන්සේ මටම දේශනා කලා වගේ ගැටලු සෑහෙන්න නිරාකරණය වුන දේශනාවකි 🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය සියලුම දෙනාට අවබෝධ වෙත්වා ඔබ වහන්සේට නමස්කාර වේවා ,,,,,🙏🙏🙏🙏
තෙරුවන්සරණයි අපෙ ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා, නීරෝගි සම්පත්තියම ලැබේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🪷🪷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පුජනීය ගුරු සමිදුන් වහන්ස. අසිරිමත් ..දේශනා ප්‍රාතිහාර්‍ය එතුමිය නිවනින් සැනසීම ලබත්වා. සාදු........🌺🌻🌸ඔබ වහන්සේගෙ පාද වන්දනාකර නමස්කාර කරමි .මාගෙ උත්තම නමස්කාරය වේවා...සාදු.....සාදු......සාදු...
ඔබ වහන්සේ චිරාත් කාලයක් ලෝකධාතුව තුල වැඩ වාසය කරන්න තපෝවනයේ සියලු සුපින්වතුන්ගේ ආශිර්වාදයෙ බලය ,, මහානුභාව විශ්ව ශක්තියෙන් බලයෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු .සාදු.......නිදුක් නීරෝගි සුව තිර ජීවනය ලබත්වා....සාදු......
ඔබ වහන්සේට ගුරු පියනන්.වහන්සේ පදනමස්කර කරමි සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි
බුදුහාමුදුරුවෝ අපි දකින්න ඇති බණත් අහන්න ඇති ඒ කාලේ නිවන් දකින්නට පින් දැන් පිරිලා ඇති ඒකයි තපෝ වනය ස්වාමීන් වහන්සේගේ බණ හමු වූයේ මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා
හරිම සුන්දර ධහමක් ...සරල බසින් පැහැදිලි කර දෙන අපූරුව ...අශ්චර්‍යයි ..හිමියනි ...උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි 🙏🙏🙏 ..හිමියනි ...පරම සත්‍යය දර්ශනය මෙයයි ....පින් ඇත්තෝ අප්‍රමාදව මේ උතුම් ධහම අවබෝධ කර ගනිත්වා ...ආර්‍යන්වහන්සේ ගේ මහා කරුණාව උතුරා යන වදනින් පහදා දෙන අති උතුම් බුද්ද පුත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏....හිමියනි ..සුවපත් වේවා ..!දීර්‍ර්ඝායු වේවා ! ! !හිමියනි...🙏🙏🙏...
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස ඔබවහන්සේගේ මධුර මනෝහර මොලේ කලදක් හරි තියන ඔනම කෙනෙකුට වටහා ගන්නට දේශනා කිරිමට ඔබවහන්සේගේ දක්ෂතාව වර්නා කරන්නට වචන නැහැ අරිහතුන් වහන්ස.සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් ගේ ආරක්ෂාව නොවඩුව ලැබේවා. අවසර.පෙු්මනාත් හේරත් පානදුර
.
කිසියම් අත්වැරද්දක් මෙම comment එක ඉදිරිපත් කිරිමෙදි සිදවි තිබෙ නමි අවුරුදු 85 පමණ ජිවිතයක් ගෙවන මෙ මහල්ලාට ක්ෂමාව භජනය කරත්වා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස. පෙු්මනාත් හේරත් පානදුර
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම්ම ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්න අවසරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .....
ගැඹුරු දහමක් ඉතාමත් සරලව පැහැදිලිව අවබෝධ කර දෙන්න වෙහෙස දරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
Budhun wahanse deshana Kala Sundara dahama thulin ape jeewithaya Sundara karana obawahanseta mage namaskaraya weva sadu sadu sadu
උතුම් වූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි චිරාක් කාලයක් මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ගේ උතුම් පා යුග වන්දනා කරම් 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏
සුන්දර දහමක්.
අවිද්‍යාව නසා දුක් විදින සියලු සත්වයා කෙ රෙහි අනුකම්පාවෙන් සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේ බුදුවරයෙක්ම කියා සිතෙනවා .
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙිවා !!!
මහා කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා!"🙏🙏🙏🙏
නමස්කාර වෙිවා! ගරැ ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දීර්ගායුශ ලැබෙිවා! ! ! . සාදු! සාදු! සාදු! ! ! ! ......
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ පාද නමස්කාර වේවා 🌷🌷🌷🙏🙏🙏
තෙරුවන්සරනය් ඔබවහන්සේට .සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාර වේවා 🙏🙏🙏
දර්මය අවබොද කරපු නොක් සැම සියලුම දෙනා එකතු කරගන්නව උතුම් පින්වත් තපෝවනය ලොකු ස්වමින් වහසෙ අතුලු පින්වත් ස්වමින් වහසෙලා සැම දෙශනා නිදුක් නිරොගිසන්ම්පත්තිය දිර්ගායු සම්පත්තිය ශක්තිය දයිර්‍ය්ය වාසනාවන්ත වෙවා උතුන්ම් නිවනිම්ම සැනසෙවා සාදු සාදු සාදු
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ආයර් උත්තමයානන්ට දහස් වාරයක් නමස්කාර වේවා! බුදු පසේබුදු මහරතන්වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මයේද ආශිර්වාදය ශක්තිය තවතවත් ලැබේවා! දීඝායු පතමි. තවතවත් ධර්මය සොයන්නෝ මේ අතිභයංකාරවූ සංසාර ගමනින් ගලවා ගනිත්වා! සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🌷
cm ftvm❤😂🎉🎉😢😮😮,. ,./,£>
. .
Sadu sadu sadu obawanseyta namaskara weva
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනාව අහන සැම විටම මගෙ හිත නිවෙනව.ඒත් ලිහා ගන්න බැරි මොකක්දෝ තැනක් තියෙනවා .එතැන ලිහා ගන්න ඔබ වහන්සේ ගේ උදව් අවශ්‍යයි .මට අවස්ථාවක් ලබා දෙන්න ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !තව තවත් ධර්ම මාර්ගය ට යන ගමන අවබෝධ කරවන්නට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ආර්‍යන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි .
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්වත් ආර්යන් වහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කාර වෙිවා
🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ❤️🙏
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌾🌺🌹🥀🌷🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
තෙරුවන් සරනයි දීර්ගායු වේවා පිවටත් ස්වාමින් වහන්ස
සාදු ..සාදු ..සාදු..🙏🙏🙏
ඔබ වහන්සෙට දිර්ඝායුෂ ලැබෙවා, 🙏🙏🙏
සාදු! සාදු සාදු! ස්වාමීන් වහන්ස දැනෙන එකයි හිතෙන එකයි මට හොඳට පැහැදිලි වුනේ මේ ධර්ම දේශනාවේ දේශනාවෙන්. මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
Sadu sadu sadu theruwan saranai oba wahanse ta sadu sadu sadu
Ape swaminwahanseta nirogi suwaya deergau wewa sadu sadu sadu!
ඔබ වහන්සේ ගේ මෙම දේශණා ඉතාම සරලයි, හැමෝටම තේරුම් ගත හැකි ලෙස කරුණාවෙන් , ඉතා මහන්සියෙන් එකිනෙකාට ගැලපෙන ලෙස කමටහං ලබා දෙයි. ඔබ වහන්සේ ගේ සේවය අති විශිෂ්ඨයි. වටිනාකම කියා නිමකල නොහැක. තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
සාදු ..සාදු..සාදු..
සත්‍ය දකින්න දකින්න නිවි නිවි යන ආස්චර්යවත් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ආර්යන් වහන්සේට පාද නමස්කාර වෙිවා
🌻🌻🌻🙏🙏🙏
සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
නමස්කාරය වේවා....!!! ආර්යයන් වහන්ස.. ඔබ වහන්සේ අපට කල්‍යාණ මිත්‍රයෙක්මයි. ඒ සත්‍යය අවබෝධය බොහෝ ඉක්මනින්ම අත් වින්දීමේ භාග්‍ය අපටද උදා වේවා...!!!. භව නිරෝධය පිණිසම හැකියාව ලැබේවා....!!! 🙏🙏🙏🙏
Sadu sadu sadu ...kopamana arthwathda gahambirada me uthum sri sathdarmaya....bohomapin pinwath ගරු arryanwahansa ...නිදුක් නිරෝගී deegayu තවතවත් ලැබේවා ....teruwan saranai ...
තෙරැවන් සරනයි ස්වාමින් වහනස🎉🎉🎉🎉🎉
නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි. ආර්‍යන් වහන්ස මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන්සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏
සාදු! සාදු! සාදු!
Sadu sadu sadu namaskara karami namaskara wewa
🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
ඔබ වහන්සෙට දිර්ඝායුෂ ලැබෙවා, 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏
අති ගාම්භීර දහම ඉතාමත් කරුනාවෙන් සරලව සියුම්ව පැහැදිලි කිරීම හරි පුදුමයි ආස්චර්‍ය අත්භූතයි ආර්‍ය්න්වහන්ස මේ උතුම් දර්මය තුලින් සත්වයාට නිවි සැනසීම ලබන්නට හේතු සැකසෙන යුගයක් බිහි වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
Tharuwan saranai
Sadu sadu sadu 🙏🙏🙏
Teruwan sararanayi anubudu himiyane oba wahanseta mage namaskaraya wewa niduk nirogi suwa dirgasa lebewa sadu sadu sadu
ලෝක සත්වයාගේ දුක නිවන අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu......pinwath Aryan wahanseta maagee uththamanga namaskarayama wewaaa....saadhuuu.....
Sadu sadu sadu sadu sadu theruwan saranai
Theruwan saranai swamin wahansa deergausa labewa
තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ........
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
නමස්කාර වෙිවා.....අර්යන් වහන්ස..
.සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා ස්වාමීන් ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu...sadu....sadu....sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .මාගේ පාද නමස්කාරය වේවා
ස්වාමීන් වහන්සේගෙ පැහැදිලි කිරීම හරිම සරලයි කරුණාවෙන් පැහැදිලි කරදෙනව නමස්කාර වේවා
තෙරැවන්.සරලයි.සාදු.සාදු
මේ ධර්මය විශ්වය පුරා රැව් පිලිරැව් දේවා....
🙏🙏🙏🙏මෙවන් දහම් ඇසිමටද අප බොහො පින් කර ඇත පෙරෙ සසරෙ 🙏🙏
Sadu sadu oba wahanseta mage namaskaraya wewa.
🙏🙏🙏 තෙරුවන්සරණයි
ගරු ස්වාමීන් වහන්ස
අසන අසන වචනයක් වචනයක් පාසාම යා යුතු මග පැහැදිලි වෙනවා....
කළ යුතු දේ වැටහෙනවා...
සාධු 🙏
සාධු 🙏🙏
සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
දර්මය පැහැදිලි කිරීම, අශ්චාර්යි, අත්බුතයි සුවමින්වහන්ස. සාදු සාදු සාදු 🙏🏿
සත්‍ය ඤාණ දර්ශනය අවබෝධ කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
🙏🙏🙏🙏🙏🙏🌹🌷🌾💐🌷🌹🙏 හිමියණි
🙏 හරිම සුන්දර dahamak.
Suwapathwewa!
Very clearly explained with examples!
Theruwansaranai!
ව්න්දොත් සසර බින්දොත් නිවන යි ගුරු සම්දුණ් වහන්සේ ගේ උතුම් දේශනා ශ්‍රවනය කිරීම තූලින් මෙය බිද ගත හැක..සාදු සාදු සාදු
ඔබතුමීය මේ දහම අවබෝධ කරගෙන ඇති බව පැහැදිලියි.මම ධර්ම දේශනාඅහනවා අහනවා.ඒත් තවම නුවණ අවදි වී නැති බව මට තේරෙනවා.මට උදව් කරන්න.තෙරුවන් සරණයි.🙏🙏🙏
්සියල්ල සත්‍යයි හිමියණි පැහැදිලිවම සත්‍යයි
Sadu sadu sadu 🎉🎉🎉🎉
සාදු සාදු සාදු !!
Pinwath swameen wahanseeta mage namaskaraya wèwa
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹