Pissu. Ape hela jatiya api araksha karanawa misaka. okunta denna puluwanda. Topilawage oluwa pahathkaragena jiwathweunta sinhala kiyannath lejjai bola.
Thopi budu sasuna wanasan un. Tho me yakk production viedio balapna. Lankawe budun ipaduna kiyanne hora christian nadayayak. Thopi me yakk product walata hota dants enta apa. Api aasawaen balana ewata.
ස්තුතියි. පැහැදිලිකිරීමට. අපේ රටටත් මේ දෙය නුදුරේදීම වෙනවා. අපේ වර්තමාන නායකයින් ගෝත්‍රිකෛ කියමින් බුද්ධගමට අගෞරව කරන අතර අනිත් ආගම් වල නිරර්ථක ක්‍රියා වලට ඒසේ නොකියෛ. ඒ සුළුතර චන්ද වලට ඇති කෑදර කමට.හැබැයි එහෙම නිර්මල බුදු දහම කෙලෙසූ රටවලට අද ඌරුම වෙලා තියෙන්නේ යුද්ධ දුක වේදනාව සහ මුඩු බිම් පමණි.
අනිවාර්යයෙන් ම...
Lankawen budu dahama nethi una data. Mage mathru bumiya. Dawiyan wahanse wisin . Maha sagara yen wasa ganu. Athi...
@@LaxmiLaxi-gu6gu මොන දෙවියන් වහන්සේද මෙයා
@@LaxmiLaxi-gu6gu ඒ කියන්නෙ ලංකාව කියන රට නැතිවෙනවා කියලාද
මේක ඇත්ත වෙන එකක් වෙන්නෙම බුදුධහමටමයි 😅
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
සැමට ප්‍රඥාව දියුණු වේවා
Theruma තව මෙ වගෙ වගෙ චැනල් එක්ක එකතු වෙලා හරි මේක ආරක්ශාකරගමු මෙ වගෙ චැනල් තව සුලුප්‍රමානයක් තියනව මෙ සෙට් එක එකතු උනොත් හැමොම එකතු වෙලා මේක රැක ගන්න පුලුවන් වෙයි යක් ❤❤❤❤
මා නම් තවමත් සිංහල බෞද්ධයකු ලෙස ප්‍රකාශ කරන්නේ ඉමහත් ආඩම්බරයකින්....
මමත්...
Same
බුදු සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏❤
කමක් නෑ අපි සංහිඳියාවෙන් ඉමු. ඊට පස්සේ ඉතින් වෙන ආගමක් වැලඳගන්න එහෙම නැත්නම් මැරුම්කන්න.
මම නම් ඉතින් වෙන ආගම් වෙළඳ ගන්නෙත් නෑ බල්ලන්ගෙන් මැරුම් කන්නෙත් නෑ. එක්කො මේක රැක ගන්නවා එහෙමත් බැරිනම් මරාගෙන මැරෙනවා. නිකම් මැරෙන්නේ නැහැ......😐
@@Lakshan-b3y niyamai kollo 😍 jathiya venuven uparima deyak karanna
👌👌👌👌👌👌👌👌👌👌
ඒ තත්වය අනිවාරෙන්ම ඉදිරියට උදා වෙයි. සිංහලයාගෙ මෝඩකම් නිසාම
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් මල්ලි මමත් ඉස්සර ඉදලම මෙ ගැන ගොඩක් දැනුවත් කලා හැබැයි අපෙ රටෙ මෝඩ යක්කුන්ට මෙවා කියල වැඩක් නැ..තේරුම් ගන්න තරම් මොලයක් නැ. මුස්ලිම් උන් වෙන ආගමක් අදහන්න දෙන්නේ නැ. මෙ තරම් වටින උතුම් බුදුදහම විනාශ කරන්න මුස්ලිම් උන් ක්‍රිස්තියානි උන් නොකරන දෙයක් නැ..එ නිසා ඇත්තටම අපි බුද්ධිමත් නොවුනොත් වැඩි කල් නොගොස් අපෙ රටත් උන් යටත් කරගන්නවා..කනගාටුයි අපෙ දරැවොන්ට මෙ උතුම් දහම නැතිව යනවා.
තෙරුවන් සරණයි දේ පිහිටයි
🌸🌸🌸නමෝ බුදුධාය🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බෞද්ධ සිද්ධස්ථාන විනාශ කල සහ කරන කාටත් යමරජතුමා ගෙන් කිසිම සමාවක් නෑ.
මෙකට මැලෙසියාවත් එකතු වෙන්න ඕන
ලංකාව ගැන බයයි 😢 අපෙන් පස්සේ බොහෝදුරට ?????
ඇත්තටම ....
සියල්ල වෙනස්ව යන ලෝකය තුල, ලාහ සත්කාර හමුවේ සියල්ල පාවාදීම්...විවාහවීම් තුලත් ඔය සිදුවීම් සිදුවනවා. සියල්ල වෙනස්ව යන ලෝකයේ අනිත්‍ය ස්වභාවය පරම සත්‍යක්.
ඒක ඇත්ත ..ඒත් අතීතයේ තමන්ගේ ජීවිත පරදුවට තබා අපේ පැරැන්නන් මේ නිර්මල බුදුදහම රැකගෙන ආව නිසා නේද අදටත් අපිට සියල්ල අනිත්‍ය ලෙස හරි දකින්න හරි ඒ දහම තියෙන්නේ ...ඒ නිසා අපේ නිවන්මග පූර්ණ ය කරමින් යන ගමනේ පුළුවන් විදියට මේ දහමත් රැකගන්න උත්සාහ කරමු...🙏
@@srimaarambawatta4793 ඔව් ඔබතුමා පවසන දේ සත්‍යක්, අපි වෙහෙසෙන්නේ එය රැකගැනීමටයි. අපිටත් වඩා මේ රටේ නොපෙනෙන පිරිසක් ඒවා ආරක්ශා කරනවා.ඒකයි අපේ මේ දේශයේ ආශ්චර්‍යය.
Budu,dhama,lowapura,paterawa,samma, sambudu rajanan whansata maga namas karaya wawa 🙏🙏🙏💐🌹🙏🙏🙏💐🌹🌺🙏🙏🙏💐🌹🌺
කවදාවත් භාරතයෙන් සම්පූර්නයෙන් බුදු දහම අතුරුදහන් උනේ නැහැ. සිකීම් දේශය අතීතයෙ ඉදන් බෞද්ධ රාජ්‍යක්. ඉන්දියාවට එක්වීමෙන් පසුත් 28% ඉන්නෙ බෞද්ධයන්. ඒ වගේම හිමාලයානු ප්‍රාන්ත වල සැලකිය යුතු බෞද්ධයො ප්‍රමාණයක් එදා ඉදන්ම හිටිය. කිසි දිනක භාරතයෙන් හෝ ඉන්දියාවෙන් බුදු දහම අතුගෑවුනෙ නැහැ
ඉන්දියාවේ කොහෙද බන් බුදුහාමුදුරුවෝ ඉපදුනේ කේස දාතුව පවා තියෙන්නේ ලංකාවේ
මෙම වසරේ පවත්වන ජනසංගනනයෙන් බොහෝ දේ තේරුම් ගන්න පුළුවන් වේවි...
සිංහල බෞද්ධයන්ට මේ රට අහිමි කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒයට සාර්ථකව මුහුණ දෙන්න නම්, නිවැරදි බුදු දහමත් ඉතිහාසයත් ඉගෙන ගන්න. ඒ වගේම අසල්වැසියනුත් දැනුවත් කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ධර්මය කියාදෙන්න.....
ඒක හරි ...
සැබවින්ම 👍🏻 ඔබ නිවැරදියි.
වහාම ක්‍රියාත්මකවන පරිදි ............. ජනගහණය පාලනයට පියවර ගත යුතුයි.
අපේ රටේ බුදු දහම තුරන් වීමට එක් හේතුවක් වන්නේ අපේම හාමුදුරුවනේ වහන්සේලායි. එක එක දෙශපාලන පක්ෂ බදාගෙන තමන් ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම නිතරම බණ කියන්නේ හාමුදුරුවෝට දුන්නොත් පමණයි පින් කියමින් ඒ හාමුදුරුවන් එකතු කර ගන්නවා. ජාතිය නගා සිටුවන වැඩ පිළිවෙලක් නෑ. එහෙම නොවන උතුම් හාමුදුරුවන් වහන්සේලාත් ඉන්නවා
අපේ රටටත් ඕකම තමයි කරන්න හදන්නේ...
දුර්වල රජයක් අදත් ඇත..රට තම්බියාට.,දෙමළාට ,පාවා දීමට 😡
ඒක වෙන්නෙ දේශපාලකයින් නිසා ..😢
ඒකත් නුදුරේදීම සිදුවේවි . කලවම් වූ සිංහලයන්ගෙ වැඩ නිසා
ඇත්ත කතාව. දේශපාලන ගැතිකම නිසා අහිංසක බෞද්ධ ජනතාව ට බලවත් අසාධාරණයක් සිදු වෙනවා.
යක්..ඔබට පින්...මේ වගේ නොදන්නා දේවල් සමාජයට පෙන්වා දෙනවට...🙏
මං තව දැකල තියෙනවා tv.වැඩසටහනක ඊජිප්තුවේ ගොඩක් චයිත්‍ය තියෙන නගරයක්...ඒකත් ඉස්සර බෞද්ධ රටක් වෙන්නැති කියල හිතෙනවා .😢..
ඔව්
Stuti budu sasuna. Bahbalewa cirahath kalayak pawatiwa. Budu Saranai yakk.
අශෝක රජතුමාගෙ ධර්ම ධූත සේවයෙන්......බෞද්ධ උනු රටවල්ද මේ🙄
නමුත් චිත්ත ශක්තිය ප්‍රබල මිනිසුන් කුමන රටක විසුවත් සැබෑ බෞද්ද ප්‍රතිපත්ති පිලිපදිමින් ආර්‍ය මග ගමන් කරනවා.
තෙරුවන් සරණයි ✨️
🇱🇰 ☸️ 🙏
මේ රට එලාරගේ ඉදන් කාලිංගමාඝ, තව තව අයට බෙදන්න බැරිවුණා.LTTE එකටත් බැරිවුණා,ඒත් තවම උත්සාහ කරනවා.ඒත් මම දකිනවා මේ බුදුන් උපන්නා කියන කල්ලිය ලගදීම රට දෙකඩ කරනවා,එක කොටසක් දඹදිව කියල අනික ලංකාව කියල...රාජ්‍යතාන්ත්‍රික මගින් එකවර බැරිවුනත් මිනිස්සුන්ගේ ඔලු ටික ටික සුද්ද කරල පස්සෙ කාලෙක හරි කරනවා මුන් මේ යන විදිහට 😅😅
අනික මැලේසියාව. ඒකෙත් රජු මුස්ලිම් උනා. ආගම ඉස්සරහට දාල පාලනය කරන්න පහසු නිසා තමයි එහෙම වෙන්නෙ
Bohoma istutie.
Niduk wewa nirogi wewa
මම මේ අත්දැකීමෙන් කියන්නෙ. නියම ක්‍රිස්තියානි කාරයෙකු වීමට නම් .පලමුවෙන් නියම බෞද්ධයකු වියයුතුයි.බෞද්ධ දර්ශනය ගැඹුරින් ඉගෙන ගන්නා තරමටම.නියම ක්‍රිස්තියානි කාරයෙකු විය හැකිය.එවිට මූලධර්මවාදියෙකු නොවී.නියම මධ්‍යස්ථ ප්‍රේමණීය, දෙලොවටම වැඩ සිද්ධ වන නියම ක්‍රිස්තියානි කාරයකු විය හැකිය.
ක්‍රිස්තියානි නෙවෙඉ අනිත් ආගම් දෙකනම් කොහොමත් ලංකාව ඒගොල්ලොන්ගෙ කරගනී. ඉක්මනින් නිවන් දකිමු අපි. එතකොට මේ ප්‍රශ්න නෑනෙ
Pissu. Ape hela jatiya api araksha karanawa misaka. okunta denna puluwanda. Topilawage oluwa pahathkaragena jiwathweunta sinhala kiyannath lejjai bola.
ඕක ආත්මාර්ථකාමී, බුදු දහම තේරුම් නොගත් කපටින්ගෙ මතයක්. පළවෙනි එක ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ කතෝලික ක්‍රිස්තියානි මිත්‍යා දෘෂ්ටිය වැළදගත්ත සිංහල අයමයි. ඒ ලංකාවේ බුදු දහමට තියෙන තැන තමන්ගේ මිත්‍යා දෘෂ්ටික ආගමට ගන්න. දෙක මීට කලින් හිටිය සිංහලයො, රජවරු තමන් විතරක් නිවන් ගියා නං ඇති කියලා හිතුවානං කෝ අද අපිට කලාතුරකින් පහල වෙන බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය. ඒක නිසා තමනුත් නිවන් මග ගමන් කරලා මතු පරපුරටත් ධර්මය රැකලා තියන්න ඕනේ. ආත්මාර්ථකාමී කපටියො කවදාවත් නිවන් දැක්කෙ නෑ.
@@sahaniperera3 සිංහල බෞද්ධයන්ට මේ රට අහිමි කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒයට සාර්ථකව මුහුණ දෙන්න නම්, නිවැරදි බුදු දහමත් ඉතිහාසයත් ඉගෙන ගන්න. ඒ වගේම අසල්වැසියනුත් දැනුවත් කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ධර්මය කියාදෙන්න.....
@@Lakshan-b3y Eya bohoma Madi. Oya selesma...Ada iye wecha siddiyak nowei..api hemoma ipadenna issela wena siddiyak. Ape deya rakinna Helaya ekkawu wennetuwa kawuru ennada? Helayata aiti me heladeshaya pamanai. An kisidu deshayak apata uruma nowei. Dunna adahasa hodai, namuth dharmayen pamanak me deshaya rakinna madi bawa tarayena matakatabaganna. Netiwecha ape Hela itihasaya yalith so yayuthui...eya semogema wagakimai.
@@sahaniperera3නමුත් අවාසනාවට කලු සුද්දොයි කලවම් වෙච්ච උනුයි කරන වැඩ, බුදු දහමට කරන අපහාසයන්, මිත්‍යා විශ්වාස නිසා එම කුමන්ත්‍රණකරුවන්ගේ කාර්‍යයන් සාර්ථක වෙමින් යනවා. එයයි ඇත්ත තත්ත්වය.
අපි සසරේ පතන කෙනාම භවයෙන් භවයට හමුවෙනවා කියනවා.ඒ සම්බන්ධව කලින් වැඩසටහන් දෙකක්ම මං බැලුවා.පුළුවන් නම් බුදු දහමට අනුව ඒ විස්තර කරන ආකාරය තව වැඩසටහනක් ඉදිරිපත් කරන්න ළඟදිම. මොක මාත් යම් තැනක ඒක හිරවෙලා තියෙනවා ඒ සම්බන්ධව නිසි පිළිතුරක් දීමට නොහැකිව.පුළුවන් නම් අද හෙටම දාන්න යක්ක යූ ටියුබ් නාලිකාවේ ඔබගෙන් ඉල්ලන්නේ.
ජනගහනය පාලනය කරන plan එකට මුස්ලිම් එවුන් කොහොම බාදා කරන්නද? 😂
🙏🙏🙏🙏💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
කාලයක් යද්දී අපේම පාලකයෝ මෙවැනි තොරතුරක් වත් සමාජ ගත කරන්න nodewi..දැනටමත් bawuddha inta විශේෂයෙන් sangya වහන්සේලා ta අපහාස උපහාස වැඩි වෙමින් පවතී ...me වෙනකොට ගොඩාක් bawuddayo paaster saranan gachchaami wela ahawarai.
එහෙම තමයි.මිනිසුන්ට කමන් කැමති ආගමක් අදහන්න පුලුවන්නෙ.බෞද්ධ භික්ෂූන්ගේ ක්‍රියාකලාප විසා අපිටත් මේ ආගම් ඇදහිල්ල එපාවෙල තියෙන්නෙ.
බුදු දහම ඇදහිල්ලක් කරගෙන නිසයි ඔබට එහෙම හිතෙන්නේ..
@@Yakkproduction මොනව උනත් නැවත උත්පත්ති කතාව විශවාස කරන්න බැහැ.එය විද්‍යාත්මක නැහැ.භින්ෂූන්ගෙ කටේ තියෙන්නෙම ඔකනෙ.හම්බ කරන්න ඒක අවියක් කරගෙන.මෝඩයො ද්ය්‍යලෝකෙ ඉපදෙන්න උන්ට සල්ලි දේපල පූජ කරනව.උන් ඒකෙව් හොදට සැප විඳිනවඅවිත් ආලම්වල තත්ත්වයත් ඕකයි.කාල් මාක්ස්ගෙ ආගම් ගැන විග්‍රහය කියවන්න.
පාසැල් පෙලපොතේ මේවා දාන්න .පොඩි කාලෙ සිට දැනුවත් කරන්න .කටපාඩමින් පොතේ තියෙන එකම තමයි කියන්නෙ
Mahathmayanani Buduñ upanne Indiyawe nowa me Hela Deeppayemai
Thopi budu sasuna wanasan un. Tho me yakk production viedio balapna. Lankawe budun ipaduna kiyanne hora christian nadayayak.
Thopi me yakk product walata hota dants enta apa. Api aasawaen balana ewata.
මම මේ විඩියෝව තුළ කතා කලේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු ස්ථාන ගැන නොවන බව කරුණාවෙන් සළකන්න
සිරිසේන අංකල්ගෙ මීපුර වැසියො මේකෙ මොනවද කරන්නෙ? ධර්ම විකෘතිකයන් හැම තැනම. අහිංසක මිනිසුන් මිත්‍යා දෘෂ්ටියේ සමාදන් කරමින් තමනුත් නිරයගාමී වෙමින් කරන ඔය අකුසල් නතර කරපල්ල. පියවි සිහියට ඇවිත් ධර්මය අධ්‍යයනය කරපල්ල.පවිද්දක්වත් නැති පිස්සොන්ගෙන් බන අහන්නෙ නැතුව.
Next Sri Lanka
බෞද්ධ දර්ශනය ඉතාම ගැබුරු දර්ශනයක්. ඒක හදාරන්න බුද්ධි මට්ටම ඉහල මට්ටමක තියෙන්න ඕන.පූජා විදි වැදුම් පිදුම් බෞද්ධ දර්ශනයට ගැලපෙන්නේ නෑ. බෞද්ධයින් වත් ඒ දර්ශනය මොකද්ද කියල වැටහීමක් නෑ
ඔව්. ඔබ නිවැරදියි මිත්‍රයා.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Budu hamuduruwo awurudu pandahasak ape lankawe budu dahamata sthapitha kala Mona balawega awath ewa vinasa karanna katawath be eka sthirai
දැන් පන්කවේ පරම්පරික ඉඩම් කියන්නේ ටිකටික පරම් පරික වෙලා පස්සේ අනිත් රටවල් වගේ පස්සේ නටබුන් මතුවෙයි 😅
❤
තවමත් බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ කියන අයට මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද අපි ඉපදුණු දවසේ ඉදලා ඉගැන්නුවේ බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ කියල සුද්දෝ නමුත් සියලු බුදුවරුන් මේ ජම්බුද්දීපයේ ඉන්දියාවට දීපයක් කියන්න පුලුවන් ද ? මොකා මොන විදියට කියුවත් දැගලුවත් මේ සිරිලන්කාව මුස්ලිම් කරන්න බැ.
ඒකට අපී සමගියෙන් ඉන්න ඕනේ අපී විසිරුනොත් අල්ලන්න පුළුවන් මුස්ලිම් වරුන්ට
නමුත් සත්‍ය වටහාගන්න සහෝදරයා. ඔය සියල්ලම බුදුන් ලංකාවෙ කියන්නෙ එක්කො කාගෙහරි බොරුවලට , බොරු සාක්ශිවලට රැවටිලා. අඩුම බෞද්ධ කතාවල තියෙන විදියට ඒ ප්‍රමාණයන් ලංකාවෙ තැන්වල ප්‍රමාණ එක්ක ගැලපෙන්නෙ නෑ. ජම්බුද්වීපය කියන්නෙ ඉන්දියාවට මිසක් ලංකාවට නෙමේ. ඒ කාලෙ අඩුම ලංකාවෙ බුදුන්ට පහල වීමට අවශ්‍ය වටපිටාව ලංකාවෙ තිබුනේ නෑ. ඊට අවශ්‍ය දේශපාලන පසුබිම පවා. ඉන්දියාවෙ වගේ රජවරු, රාජ්‍යයන් තිබුනේ නෑ. තිබුනේ ගෝත්‍ර පමණයි.
බුදුන් ලංකාවෙ බුදු දහම අවුරුදු 5000 ක් තිබීමට අධිශ්ටාන කලා, ලංකාවෙ විතරයි නිර්මල බුදු දහම රැකිල තියෙන්නෙ, ඉන්දියාවෙ එහෙම නෑ කියන එකට කට්ටියගෙ උත්තරේ බුදුන් සිටියෙ ලංකාවෙ කියල.
එහෙනම් බුදුන් පළමුව ලංකාවට වැඩියෙ ලංකාවෙ හිටපු යක්ඛ- නාග ගෝත්‍රයේ ආරවුල විසදන්න කියන එක බොරු වෙනව. ඒ වගේ තව ගොඩක් ඒව බොරු වෙනව. එතකොට ඔයාල කියන විදියට බුදුන් ඉන්දියාවෙ ඉදලත් නෑ. මේ සාක්ශි එක්ක ලංකාවෙ ඉදලත් නෑ. අන්තිමට බුදුන් කෙනෙක් පහළ වුනෙත් නෑ කියල කියයි.
බුදු දහම අපේ රටේ රැකුනේ බුද්ධ අධිශ්ටානයත් ඒ කාලෙ හිටපු රජවරු මිනිස්සු තමන්ගෙ ආගම රැකගන්න දිවි පරදුවත තියල සටන් කරපු නිසා. ඒ රජවරු හිටියෙ නැත්නම් මේ ලංකාවත් අද වෙනම ආගමක රාජ්‍යයක්. ඒ නිසා ඔය එක එක්කෙන කියන බොරු පිලිගන්න කලින් හිතන්න. කියපු පලියට පිලිගන්න එපා. එයාල කියන්නෙත් නොදැනුවත්කමට වෙන්න පුලුවන් . නැත්නම් යම් යටි අරමුණු සඳහා වෙන්නත් පුලුවන් . අපිත් කැමතියි බුදුන් ලංකාවෙ සිටියා කියන්න. මිනිස්සුත් කැමති තමන් කැමති දේ විශ්වාස කරන්න. නමුත් සත්‍ය එය නොවේනම් කරන්න දෙයක් නැහැ. බෞද්ධයන් අතරේම ගැටුම විරසක ඇති වෙනවා විතරයි
@@BenHardy-u1h ජම්බුද්වීපය කියන්නේ මුළු පෘතුවියටම. 😊
Umbala jeewath වෙන්නේ mano lokawala. Meewana golayooo. Thopi thama lankawe බෞද්ධයන් නොමඟ යවමින් බෞද්ධ ධර්මය lankawe wanasanne.
@@SamanthaKMS ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලය හොයා ගත්තනම් හරි. 😊
Lankawen. Budu dahama nethi unadata. Maha sagaray magerata gilagannawa. .
ඉතින් බෞද්දයෝ තමන්ගේ අයොතිය වෙනුවෙන් සටන් කරන්න එපැයි
සටන් කරන්න බැරි තරමටම අපේ අතර අවජාතකයෝ බිහිවෙලා උන් කැමතියි පිටරට දේවල් වලට.
එතකොට තමයි ලපයා ප්‍රමුඛ බෙදුම්වාදී, සිංහල කතා කරන කතෝලික කුහකයො ජාතිවාදී ගගා වැළලෙන්නෙ.
ඒ ඉස්සර. නමුත් සටන් කරනවා කියල ආගමට බලෙන් හරවා ගැනීමක් හෝ කිසිදු දෙයක් කරේ නෑ. ඒ කාලෙ හිටපු බුදු දහමට ලැදි සිංහලයෝ දැන් බොහොම අඩුයි. ඉන්නෙ කලු සුද්දො. දැන් අපේ රටේ ඉන්න කතෝලිකයන් බොහොමයක් පවා එදා සිටි සිංහල බෞද්ධයො. ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක තමා ඔවුන් කතෝලික ආගමට නැඹුරු වුනේ. ඒ වගේම තනතුරු, බල ලෝභීත්වයත් ඊට හේතු වුනා.
@@BenHardy-u1h සුද්දන්ගේ කාලෙ කාලේ එයාලගේ ආගම වැළඳ ගත්තෙ නැති සිංහල බෞද්ධයන්ගේ ළමයි මැරුව උඩ දාලා බයිනෙත්තුව ඇල්ලුවේ...
@@BenHardy-u1h බොහොමයක් නෙවෙයි බන් ඔක්කෝම ඒ කාලේ බෞද්ධයන්
පුලුවන්නම් විජය කුමරු ගැන සුද්දො ලියල තියෙන බොරු ගැනත් video එකක් කරන්න. සුද්දො ඔහුව ඉතාම නරක චරිතයක් බවට පත්කරල තියෙන්නෙ. ඔහු ආවෙ බුදු දහම සම්බන්ධ වැදගත් කරුණු රාශියක් තබාගෙන බව ගොඩක් අය දන්නෙ නෑ.
😪💐🙏
Asoka රජතුමා හදපු whera විහාර ko ඉන්දියාවේ ai කෝවිl විතරක්
Bududahama anuwa ratak palanaya karanna baha menessu karana varadevalata bududahama anuwa komada daduvam karannay menessunta sadarnayak onay nadda bududahama egavemak pamanai
බුදු දහම තියෙන්නේ රටක් පාලනය කරන්න නෙමෙයි.. බුදු දහම තියෙන්නේ මිනිසුන්ව නිවැරදි කරලා.. මේ සංසාරයෙන් ගැළවෙන මඟ
@Yakkproduction menessu varade karana aka dahamakin navattanna baha netheyen pamanai menessunta galavemak teyennay sansaray athara karanna onay nam
ඒ උණාට යක් අර සමහර අය කියන්නෙ බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ට බුද්ධාගම බේර ගන්න කියලා කිව්වාලු නේ ඉතින් බුද්ධාගම බේර ගන්න දෙයක් නම් නෑ එය සදාකාලිකයි තව කියනවා අර විජය කියන හොරදෙටුවටත් පිරිත් නූල් බැන්දා කියලා බුද්ධාගම රකින්න කියලා ලෝක ගල්පැලෙන බොරු අහ අහා අපිත් ඉන්නවා ඇත්ත නම් ප්‍රඤ්ඤාව උපදවා බැලූවහොත් බුදුන් උපන් බිම මේ සිරි ලංකාවයි එය වටහා ගන්නා තුරු අපිට සැමදා මෙහෙම ම ඉන්නයි වෙන්නෙ ❤❤❤
බුද්ධාගම සදාකාලික නම් රජවරු , රටේ මිනිස්සු ජීවිත කැප කරල බුදු දහම රැක්කෙ ඇයි? බුදු දහම කී පාරක්නම් විනාශයේ අඩියටම ආවද ආක්‍රමණ නිසා. ඔය විදියට සදාකාලික නම් එයාල එහෙම කරේ ඇයි? බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. බුදු දහම අවුරුදු 5000ක් මෙරට පවතීව කියල බුදුන් අධිශ්ටාන කල බව ඇත්ත. ඒ වගේම අවුරුදු 2500කට පසු බුදු දහම රැකීමට මහා උත්තමයෙක් පැමිනේව කියල අධිශ්ටාන කලා. මොකද මේ දේශපාලනෙ එක්ක අවුරුදු 50ක් මෙහෙම ගියොත් අපේ රටේ බුදු දහම නැත්තටම නැති වෙනව. ඒ කිව්වෙ විශ්නු දෙවියන්ට කියලනම් මම හිතන් නෑ. ඒ උත්තමය එන්න කලින් රටේ වගේම ලෝකෙ බොහෝ විනාශයන් වෙනව. ස්වභාවික විපත්වලින් මිනිස්සු ලක්ශ ගනන් මැරෙනව. බුදු දහම ඇර ලෝකයාට වෙන මගක් නැති වෙන තරමට ලෝකය පත්වෙනව.
ඔය සුද්ද මහාවංසෙ වෙනස් කරෙත් ඔය නිසා තමා. විජය කියන්නෙ ස්ත්‍රී දූශකයෙක් , එයා ඉපදුනේ සහෝදරයයි සහෝදරය සංවාස කරල කියන බොරු ගෙතුවෙ සුද්ද තමා. උන්ගෙ පරිවර්තනය නෙ අපිත් දැන් කියවන්නෙ මහාවංසෙ කියල. උන්ට ඕනෙ වෙලා තිබ්බෙත් අපි විජයට වෛර කරන්න තමා. ඔයා හිතනවද බුදුන් පිරිනිවන් පෑ දවසෙම විජය ලංකාවට ආවෙ අහම්බෙකින් කියලද?
@BenHardy-u1h බෞද්ධ දර්ශනය මේ ලෝකයේ සැමදා සදාකාලිකවම තියෙනවා කාලයකදී එය යට යනවා නැවත ප්‍රඤ්ඤාවන්ත බුද්ධිමත් සෘත්තුවරයකූ පැමිණ එය වටහා දෙනවා එයයි බුදුවරයෙකු කියන්නෙ මටනම් වැටහෙන විදියට. බොහොම ස්තූතියි ඔබට අදහස් දැක්වීම උදෙසා
@@малинкидом වටහා දීමටත් වඩා නැවත බුදුවරයෙක් පහළ වනතෙක් යම් විශේශිත පුද්ගලයෙක් පැමිණ ඊට අවශ්‍ය පසුබිම සකසනවා
@@BenHardy-u1h ඉතින් යකෝ තෝ ඔය කියන්නෙත් සුද්දා කියපුවාමනේ විජය ලංකාවට ආවා කියලා ඉන්දියාවේ ඉදලා ඒක කිව්නෙවත් සුද්දා
@nishanthivijebandara3435 විජය කුමාරය ආව තමා . ඒක සුද්ද කියන්න කලින් මූලාශ්‍රවල සදහන් වෙලා තියෙනව. චූලවංශයේ පවා.
Budun.ape.rate.epaduna.kiya.....patta.kebara.gahana.presak.innawa.
Ounuth බෞද්ධ ssgama vanasana කුමන්ත්‍රණ කාරයෝ ටිකක්.
කොහොමත් තවටික කලක් යද්දි අපේරටත් මුස්ලිම් වෙයි
කිස්තියානි උනත් කමක්නෑ මුස්ලිම් නොවී 😁
@@nishanthivijebandara3435ඔව් කොන බේරගන්න පුලුවන් තෑබෑරුම් ටික බේර ගන්න පුලුවන්
මුස්ලිම් කරණය නොව, මුස්ලිම් වීම කියල කියන්න. ඒ කාලයේ, තිබුණ මිත්‍යා දෘෂ්ටි කම, බොරුව, වංචාව ඉදිරියේ, මුස්ලිම් අය ළඟ තිබුනු යුක්තිය සාධාරණත්වය දැකල, රජවරු හා ජනතාව ඉස්ලාමය තෝරාගත්තා. අද මුස්ලිම් ජනතාව ළඟ ඒ කොලිටිය නැහැ. තිබුනානම් බොහෝ අන් ආගමිකයන් මෙහෙත් ඉස්ලාමය තෝරාගෙන ඇති.
දැනටත් බෞද්ධ ආගම් චාරිත්‍ර වාරිත්‍ර නිමල බුදු දහමට පටහැනිය. වවාගෙන කෑම වැඩිය. මිත්‍යා බහුලය. එමනිසා අනාගත පරපුර කිතුනු දහම හා ඉස්ලාමය තෝරාගන්න බොහෝ ඉඩ තිබේ. යථාර්තය ඕකයි.
පකිස්තාන බිහිවුනේ මුහුදු කොල්ලකරුවන් ලාංකීය සැල්මා කුමරිය පහරගත් නිසා, අරාබි හමුදාව පැමිණි නිසා.
ඉන්දුනීසියාව අවංක මුස්ලිම් ව්‍යාපාරිකයන් නිසා.
මාලාදිවයින, මිත්‍යා දෘෂ්ටි බිලිදීම වලක්වා ගත් මුස්ලිම් බක්තිකයෙක් නිසා.
Etc
ඉස්ලාමය පැතුරුවෙ බ්ලහත්කාරෙන් මිසක් ඔය කියනවිදිහට නෙවෙයි මුහුම්මද්ගෙන් එන පව්කාර උමෙයියාද් කැලිපෙට් ගෙ පව්කාර මිලෙච්ච සෙනාව මුලින්ම එදා මහ කාම්බොජය උනු වර්තමාන අෆ්ගනිස්තානයට කඩා වැදන ඔවුන්ගේ ආගම පිලිගන්න එරට වසියන් අකමතිඋනු නිසා බෞද්ධයාන් සමූලගාතනය කර 30 000 මහා සන්ගය වාසයකරපු නව මහාවිහරය 1000 සන්ගය වැඩවසපු බමියන් විහරය ගිනිතබා විනස කර එතනිනොනවතුන් පව්කර මුස්ලිම්වරු තතාගයන්වහන්සෙ වඩවසය කරපු මද්‍ය මන්ඩලයට කඩා වදුන කශ්මිරයෙ 12000 බික්ශුනීන් වහන්සේල දූශනය කර දහස්ගන් දෙනා සන්ගය වදහිටි තක්ශිලා මහවිහර බික්ශු සන්ගයා සමගම ගිනිතිබුව 24000 සන්ගය වඩසිටි ඉසිපතන මිගදාය සන්ගරත්නය සමගම විනාස කරා පව්කර මුස්ලිම් ආගමික මිලෙච්ච මොහොමඩ් ගූරි 12000 බික්ශුසන්ගය වැඩසිටි චීනයෙන් පව දර්මය ඉගෙනීමට පැමිණි නලන්ද මහවිහර බික්ශු සන්ගයා සමගම ගිනිතබ විනශකරන්න තරම් කුරු උන මුස්ලිම් වරුන් ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප කරම බෞද්ධයින් ගාතනය කර ඔහොම තමයි ඉන්දියවෙයි මද්‍යම ආසියවෙයි ඉස්ලාමය බලහත්කරයෙන් පැතිරුවෙ
ඉස්ලාමය මද්‍යම ආසියාවෙයි ඉන්දියාවෙයි පැතිරුනෙ බලහත්කාරයෙන් මුස්ලිම් වරු වෙන ආගම් අදහන්න තහන කරා වගේම විහරස්තාන විනාශකරා වගේම බික්ශු සන්ගය බෞද්ධයෝ ගාතනය කරා මුහම්මද්ගෙන් එන පව්කර උමයියාද් කැලිපේට් යටතෙ පව්කර මිලෙච්ච මුස්ලිම් හමුදාව එදා මහා කාම්බොජය අද ඇෆ්ගනිස්තනයේ බල්ලික නුවර 30 000 බික්ශුසන්ගය වැඩසිටි නවමහාවිහරය 1000 බික්ශු සන්ගයා වැඩසිටි බාමියන් මහා විහරය ඇතුලු දහස් ගන්නන් විහාර ගිනිතබා විනශකර දහස්සක්‍යාත මහ සන්ගරත්නය අමු අමුවෙ මරා දැමුවා පව්කාර මොහොමඩ් ගස්නි යටතෙ පවිටු මුස්ලිම්වරුන් තතාගතයන් වහන්සේ වඩ්සිටි මද්‍ය මන්ඩලයටත් කඩා වැදුන එ විතරක්ද කශ්මීරයෙ 1000 ක් බිශුනීන් වහන්සේලා දූෂණය කර මරා දැමුවා 12 000 මහා සන්ගයා වැඩසිටි චීනයෙන් පවා දර්මය ඉගෙනිමට බික්ශන් පැමිනි නලන්දා මහාවිහාර ගිනිතැබුව 12000 බික්ශුන්වහන්සේල අමුඅමුවෙ මුස්ලිම්වරුන් ගාතනය කර ඉස්ලාඅමය පිලිකුල් කරපු බෞද්ධයන් ගතනය කරා බුදුදහම අත් නොහැරපු බෞද්ධයන් ගතනය කරා පව්කර මුස්ලිම්වරුන්ගෙන් 24000 මහසන්ගය වඩසිටි ඉසිපතන මිගදාය රැකගන්න දේවි රැජින කරපු කැපකිරිම සාරනතයෙ සෙල්ලිපියක තියනවා ඉස්ලාම් ආගම ඉන්දියව හා මද්‍යම ආසියවෙ පතිරුනෙ කඩුවෙන් වගෙම බලහත්කරයෙන් එත් අපි ඔවුන්ට මෛත්‍රී කරනව ඉස්ලාමය තරම් බෞද්ධයන් ගතනය කර වෙන කිසිම ආගමක් නැ
මම හිතන්නේ කිස්තියානි තෝර ගනී කියලා අනේ මොකද ඒ ආගමේ තද නීති නෑනේ ඔය මුස්ලිම් ආගමේ වගේ අනේ පලයන් යන්න ඇමරිකාවේ එංගලන්තයේ සුද්දෝ පවා දැන් බුදුදහම වැලද ගන්නවා මහන වෙලත් ඉන්නවා
යමෙක් අබෞද්ධ වන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ අවාසනාව බව ඔබ දන්නවාද?
ඒකාලේ බෞද්ධ රාජ්‍ය, බෞද්ධකරණය වෙන්න කලින් මොන රාජ්‍යයක්ද කියලත් හොයලා කියන්න. ලෝකේ පටන්ගන්නකොට මේවා බෞද්ධ රාජ්‍ය නෙවෙයිනේ 🙏🙏
ලෝකේ පටන් ගන්න කොට මේක දුවිලි ගොඩක් විතරයි...
@Yakkproduction දැන දැනම ලිස්සා යන පිලිතුරක් සැපයූවා නේද. මිනිස් ජනාවාස පටන් ගත්තාට පස්සේ දූවිලි නෙවෙයිනේ
@@786kankungotukola මිත්‍යාදෘශ්ටිකයි
බුදු හාමුදුරුවන් ඉංදියාවේ නෙවෙයි ..
Muslimuth ehema thamai yalu apita penna karanna eee unge kramaya ekai loke godak ratawal muslim une
Mahathmayanani Budun upanne Indiyawe nowa me Hela Deepayemai
budu hamuduruwo indeawe wada hitiye na pamkayo. lankawe wada hitiye. indea wata wadama karala wath nathuwa athi danaganiyaw boru kiyanna epa
ස්ථානය ගැන දැනගන්න කලින් මනස පිරිසිදු කරන භාවනාවක් කරන්න.. නරක අදහස් වලින් ඔළුව පිරි ඇති බව පේනවා
බොරු කියන්න එපා බාරතය කියන්නෙ දබදිවට නොවේ දබදිව තිබෙන්නේ ලංකාවේ . දිශාපාමොක් කියන නම් සිංහල නම් ඔය නම් කියද්දි හොදට බලන්න සියලුම නම් ගම් සින්හල අපෙඅ රටෙ තමයි ඔය රටවල් වලට ගියෙ
බුදුන් උපන් දේශය හොය හොය ක්ෂණසම්පත්තිය නැති කරගන්න එපා... ධර්මය අනුගමනය කරන්න
@@Yakkproduction බුදුහාමුදුරුවෝ මනේ කිව්වේ උපන් ස්ථානය බුදු උන තැන පිරිනිවන් පෑ තැන වැද පුදා ගතයුතුයි කියලා බෞද්ධයන් ර්ක නිසා සෙවිය යුතුමයි
Ape rata muslim wenna kalin hindu weida danne na
danatamath ehema welathiyenne minissu kamathi dewalawalata yanna minsak budu dahama awaboda karaganna newei.
මෙ රට මුස්ලිම් වෙන්නේ නැ හේතුව මෙ රටෙ ඒවුන් බත් වෙනුවට කන්නේ තණකොළ නිසාවෙන් .හැබැයි මෙ රට බෞද්ද ලේබලෙන් දුවන කතොලික රටක් ඉදිරියෙදි කතොලිකම වෙනවා එදාට ලේබල් අවශ්‍ය නොවෙයි .අපෙ නගරයෙ බොහො බෞද්ද පවුල් මිළ මුදල් යහමින් ලැබෙන නිසා දැනටමත් සුබාරංචි මද්‍ය්ස්ටානවලට ගිහිං කතොලික වෙලා .
@@ceylonholidaytours අනේ පල වේස තම්බියො යන්න.. තොපි වගේ වේස අල්ලගෙ පොන්න්න ආගම අදහමින් අපි තනකොල කනව කියනවද අල්ල කියන මාරයගෙ මාර දූතය උන නරි කැබියගෙ මාර ඉගැන්වීම් ඉගෙන ගෙන ඔක්කොම සක්කිලි වැඩ කර කර පුන්නක්කු තම්බි එනවා අපිට තනකොල කවන්න හෙන ගහපන් වල් වේසාවට
තව වැඩි කාලයක් යන්න කලින් සිංහලයන්ට වෙන්නෙත් ලෝකයේ වද වී ගිය ජාතියක් වෙන්න
Ithin Dan hari ikman veyan jathiya agama venuven
නියම සිංහලයො පමණක අනාගතයේ ඉතිරි වේවි
@@ganidudilum7817Hasantha බහුකාපන් මල් පොන්නයා.ලපයගෙ පුක හෝදන පරයා
ඒක ඉක්මන් කරන්න තමයි හැමෝම එකතුවෙලා චන්දේ දුන්නේ. හෙලයෝ කොච්චර කිව්වාද මේකට අහුවෙන්න එපා කියලා.
@@786kankungotukola sinhala paulaka aduma lamai 3k 4k haduva nm prashnayak venne na bn