Aiye, Thank you very much for sharering this video with us. Because I applued my mother to visiting visa only using this video. Highly recommend this video. Again thank you very much for your well explained, clear video.❤❤❤
Aiye mge akka student visa inne eyage language school eke graduation ekta mtai mge husband tai ynna puluwn neda visitor visa wlin. Ethkotath me process ekamada
Visit visa japan amma thaththa dennama gennana kota dennatama apoiment dekak danna onada nathnam ekak da danne Ehema dekak nam dennatama daanne shaduel ekath dennatama liyanawada nathnam dennama ekata vfs counter ekata yanawada apahadili ane e tika kiyala dennako aiye
Mage ammage marriage eke nama wenaslu anith ewala ekama namalu ethakota mkada karanne marriage eke witharak nama wenas eka eyawa visiting danna inne math pegnet
මේ වගේ රටට සමාජයට වැඩදායි පුතෙකු හැදු දෙමව්පියනි ඔබලාට. මේපින් අත් වේවා. ඔඹලා සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. කරන කියන කටයුතු සියල්ල සාර්ථක වේවා🙏 🇱🇰
ස්තූතියි ඔබට
දුක් විදලා මහන්සි වෙලා මම මගේ හීනේට ආවා...ඒ හීනෙට මගේ අම්මවත් ගන්න එක මගේ ලොකු හීනයක් උනා...
ලබන අවුරුද්දේ අම්මව මේ රටට ගන්න ඉන්නේ🥺 ...මන් හිතනවා මේක ගොඩක් වැදගත් වේවි කියල...❤
මගේ ජීවිතේ ලොකුම හීනේ...
ගොඩක් පින් sensei...❤🙏🇯🇵...
අනිවාර්යෙන්ම අම්මව ගන්න
මම දැන් ජපනෙට ඇවිල්ල අවුරුද්දකට වැඩි දැන්.. මං ලංකාවෙ ඉන්නකොට ජපන් එන්න පිස්සුව හැදුනෙ අයියගෙ විඩියො බලල තමයි.. ඊට අමතරව සෑහෙන්න පාඩම් දෙවල් මං බැලුව ඉගෙන ගත්තා අදටත් බලනව බොහොම ස්තූතියි අයියෙ ❤️❤️❤️🙏🥺දිගටම කරන්න මේ වගෙ දේවල්
ස්තුතියි....
Aiye,
Thank you very much for sharering this video with us. Because I applued my mother to visiting visa only using this video. Highly recommend this video. Again thank you very much for your well explained, clear video.❤❤❤
Thank you so much
Puthe thank. Mage putha japan awa.ithin matath dawasaka enna innawa. .mata godak watinawa. Theruwan saranai.
Apita clz ynna wdhk ne sense la dana vedeos blala thama iganaganne. Kanji tikath goda dala denna apita please
mn hoya hoya hitiyeme wage video ekk thankyou
Arigatho sensei......❤
සෙන්සේ අපි මේ දෙසැම්බර් jlpt N 5 liyanawa apita kanji tikath mulaka idan goda dala denna puluwanda?
Godaaaaak vatinava malli
Visiting viza deweni paratath dik kara gaththata passe ayeth visiting viza yanna lankawata awith kochchara kalayak inna onada aply karanna
අවුරුද්දක්
Brother mage wife japan inne. Me weddi matai , babatai depend visa apply karala thiyenne. Api dennata depend enakan visit visa ekakin yanna puluwanda. Visit eken gihin depend ok unama ehedi visa change karaganna puluwanda. Please advise
Ehema baha
bank balance eka koithrm pennana oneda ammalage
ලකශ 5 වගේ ඇති
Sightseeing balanna enawanam invitation letter eka kohomada liyanne please kiyala denna
Aiye mge akka student visa inne eyage language school eke graduation ekta mtai mge husband tai ynna puluwn neda visitor visa wlin. Ethkotath me process ekamada
එක වෙන ආකාරයක්.. එතනදි ස්ටුනට් ඉන්න අයට ස්පොන්සර් කරන්න බැහැ
Sir girl friendwa visit visa ekakin gennala japan wldi marry karala depend danna puluwand
Arigathou ayye. Mama mage wife wai daruwawai visit ekak daganna ona kamin inne. Eth mama student inna nisa me widiyata apply karanna beri weida?
Student visa ඉන්න් කොට sponsor කරන්න බැහැ.. Scholarship නැත්නම්
ありがとう😊😊
Visit visa japan amma thaththa dennama gennana kota dennatama apoiment dekak danna onada nathnam ekak da danne
Ehema dekak nam dennatama daanne shaduel ekath dennatama liyanawada nathnam dennama ekata vfs counter ekata yanawada apahadili ane e tika kiyala dennako aiye
දෙන්නටම එකක් ලිවුවාම ඇති
Mage ammage marriage eke nama wenaslu anith ewala ekama namalu ethakota mkada karanne marriage eke witharak nama wenas eka eyawa visiting danna inne math pegnet
Mokada kara gaththe? Matath ahema prshnayak
Sensei Man Ada N4 exam eka liwwa. Ane podi prsshnayak wela. 1 question paper eke namai rej number ekai noliya deela thiyenne. Answer sheet eke hariyata liwwa nisa Prashnayak wena ekak nadda
Answer sheets එකේ ලිවුව නිසා ප්රශ්නයක් නැහැ
@@JapanPanthiya Sensei Man class giye sensei kiyenawa Kelinma oye papers tika japaneta yawana nisa Ankewath aduma noliyapu nisa boho durata ena ekak na kiyela. ane sensei Mata gedara awa wele idala Eka hithalama oluwa ridenawa
Aiye ammawa depend visa walin ganna puluwanda Japan walata.. plz ee gana video ekak karannako
Puluwan video ekak hadannam
PR thiyena kenek wife wa visit visa gannawa nam kochchara salli pennanna oneda? Ethakota job confirmation letter ekakuth oneda?
Kola 50-100 vage athi vei
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Masa thunak neweid uparima puluwn visit visa wala masa hayakma puluwnd
masa 6k puluwan lamayek balanna enava nam
අපි ස්පොන්සර් කරන්වම් සල්ලි පෙන්නන්න ඕනද..අම්මයි තාත්තයි දෙන්නවම ගෙන්නනවනම් කොල කියක් වගේ තියෙනවා කියලා පෙන්නන්න ඕනද
Kola 50 -100 vage
Yaluwekw gnna barid sponser krl nadakamak thiyena kenek withryid puluwn
puluvan
Dennek ynawa nan invitation letters gurantee letters 2 2k japan walin genna ganna onada?
එකක් ඇති
Mr
Application eka hand writing welin fill kalata kamak nehe neda
කමක් නැහ
Aiya kiwwa vidiyata visa apply kara .ada 2024/6/7 visa eka ok una.thank you
good luck
brother visa wedunata passe kochchra kal late karanna puluwan da
මාස 3
Visiting visa apply karaddi sponsor ge bank account eke kola kiyak wge pennana ona da kiyla danagnn puluwn da
Kola 50-100 vage
New applicatin ask the , certificate of eligibility no?
Whatis it
no need certificate of eligibility for visiting visa
Aiye check list eka download krata fill krnna bne word eken . Kohomda fill krnna one ?
Print karala hari danna
මේ ටිකට වියදම කොච්චර යනවද ලංකාවේ ඉදන් ජපානෙට එන්න මුලු වියදම කොහොමද
ටිකට් එකේ වියදම විතරයි
Exam liyan netuwa japan walata yanda kramayak nedda
Ethakota wife he am mawa geneddi relationship eka kohomada confirm karanne
Oya wifege amma genna gattada monawda confirm kranna dpu documents oya??
Malli japan idan venath ratakata visit ekak ayadum karanna සුදුසුකම් monavada
සුදුසුකම් සල්ලි තියෙන්න ඕනා..
Aiye vfs global kiyl type krata me widiyta visa type kiyl page ekak open wenne nane.ei e
Mama dala thiyena link eken yanna
Wife ge ammawa mn genna gannawanm son in law kiyla proof kranna kohomada monada ekata ona wenne kiyannako aiye?
Married certificate and Birth certificate eka wife ge
Ssw visa vlin api job ekata giyata psse kalyk giyata psse අම්මව ගෙන්න ගාන්න පුලුවන්ද 🥺🙂
බැහැ
Mata mase 10 podi babek innawa.eyatath ekkema mata apply karanna puluwanda
puluvan
Sir japanese clz ekkt join wenn oni sirge.komd
whatsapp msg ekak danna
aiye ammawa permanent japaneta ganna widiha video ekak oni
තව අවුරුදු දෙකකින් වගේ මට permenent ගෙන්න ගන්න පුලුවන් වෙයි.. එතකොට කරන්නම්
Photo eke size eka 50mm*30mm kiyala neweine form eke enne sensei .
aluth karala photo size eka
Ena dawas walata kochchara kalin document tika dammoth athida
Kochchara kalayak yanawada me wada tikata
මාසයකට කලින් වගේ හොදයි
Husbandge ammai mage ammai dennawama eka sareta gennaganna puluwnda??
puluvan
@@JapanPanthiyaethakota dennata wena wenama documnets hadanna onida?vfs eke appoimnet damaddi dennata dekak danna onida nattan eka appoiment ekak paramanawathda?plz help me
SSW ghin Api married nattan ammawai tattawai genna ganna puluwn da Sensei ❤
පුලුවන් visiting වලට
❤
අයියෙ අම්මගෙ නමේ වෙනසක් නැහැ.අම්මගෙ උපන්දිනේ වැරදියි .1964 වෙනුවට තියෙන්නෙ 1967.ඒක ප්රශ්නයක් වෙනවද
මගේ උප්පැන්න සහතිකේ අම්මගෙ උපන්දිනේ වැරදියි
දිවුරුම් ප්රකාශයක් ගන්න
Ammawa hamadatama ehe inna genna ganna puluwan d
Puluwan
Vfs ekata giyama mona wage dewal da ahanne eyala.
Fill karanna document thiyada ethana
එතන fill කරන්න නැහැ
Thank you mr. Isuru
Video eka balala documents submit kala .
Trannig visa inna knkta wifewa visit ganna barida aiye
puluvan
ammawai thaththawai permanent japanyt gnn brida ayye khmwth
Puluwan
e ganath video ekk krnnko ayye
Malli visit visa karana kenekuge nu akak avanna
thaniyama karaganna puluwan
Passport එකේ මගේ නමේ එක අකුරක් ව¿රදියි මම එක න¿වත සoසොදන පිටුවෙ න¿වත correct කරගත්තා මට පුළුවන් ද
පුලුවන්
අනේ අයියේ විසිට් වීසා එකට submit කරන documents (Birth certificate, Marriage certificate) මේවා මාස 3කට කලින් ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගත්තු ඒවා වෙන්න ඕනිද?
එහෙම කියලා කියනවා.. මම අලුතෙන් ගත්තේ
Ammawa permanent gennaganne puluwanda apita ?
පුලුවන් visa එක high skill professional වෙන්න ඕනා
keeyak yanawada sir visit visa ganna ammalawa
Visa fee eka vitarii
Marry කල ගමන් partner visit ගන්න හැටි කියා දෙන්නකො 😊 depend apply කරනකම්
මම වීඩියෝ එකක් කලා
@@JapanPanthiya depend නෙවෙයි wife or husband visit ගෙන්නන හැටි
Student visa ඉද්දී අම්මවයි තාත්තවයි visiting visa වලට ගන්න පුලුවන්ද.
Puluwan.. Oyata sponsore කරන්න බැහැ.. Sponsor කරන්න පුලුවන් scholarship තිබුනොත්
@@JapanPanthiyaammama ayage viyadam daragannawanam puluwanda aiyeeeeee
අයියේ අම්මගෙ විවාහ සහතිකයේ අත්සන වැරදිනෙ. ඒක ගොඩක් බලපානවද අයියෙ😢😢😢
eka echara balanne naha
තාත්තා මට නෑ වෙන කෙනෙක් තමා මගේ තාත්තා වගේ ඉන්නේ සෙන්සෙ... මම දැන් ජපානේ ඉන්නේ මට එයාව ගෙන්න ගන්න ඕන. මගේ තාත්තා කියන්නේ එයාට වුනත් ඇත්තටම උප්පැන්නේ නම වෙනස් නේ.. මට ඒ තාත්තව ගෙන්න ගන්න පුලුවන්ද සෙන්සේ විසිට් එකක් විදියට වත්
Sponsor කරන්න පුලුවන්
Account eke kochchrak wage thiyenn onida?
Mama depend visa eka apply karala thiyenne. Visa eka enna kochchara kalayak yanavada
❤❤❤