higher position akt Dan World ake yann puluwan, maths, chemistry, physics karana student kenektada nethnm maths, ict , physics kran akad ,please brother help me
Mn a/l karala dn aurudu 4kt kittui.edawas wala me wage magapenwimak mehemahari lebunan kyl hituna 😥 eth dn hari madamge me upades godak watinwa.thank u so much madam ❤️
❤️❤️❤️Madam, This video is really worthy not only for after a/l students but also undergraduate.Thank you soo much madam. 😘😘😘 Could you please tell about how do we balance our family, academic life, social life, as well as our professional life ? ❤️❤️❤️
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.
අපිත් මැඩම්ට ගොඩක් අාදරෙයි...❤❤ මැඩම් දෙන හැම advice එකක් ම ගොඩක් වටිනවා අපිට.මටත් අාසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න.❤
Ane aka nane madm. Akak thiynnv aka devl gna
මාත් ආසයි මිස් වගේ නිහතමානී චරිතයක් වෙන්න....ඒ උගත්කම, ලස්සන, වචන හසුරවන විදිහ හරිම ලස්සනයි .... මිස් වගේ ලොකු තැනකට මාත් යනවා....💖
මැඩම් මට කියන්නකෝ. බීසී පොලිටිකල් සිංහල කරපු එක්කෙනෙක් ට විශ්ව විද්‍යාල යෙ කරන්න පුළුවන් මොනවද කියලා please madam 😭😭😭😭😔😔😔😔🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
@@sadahammawatha790 Ehema ekak na.campus eka athulata giyata passe oya subject 3 hara wena subject ekak thora ganna puluwan kamathi nm.😊
🥺❤️ඇත්තටම මෙහෙම තමන්ගෙ පාර තමන්ම හොයාගෙන ගොඩ ගිය කෙනෙක්..මෙහෙම කියා දෙනව දැක්කමයි ..Respect madam💫
Akki💗
මිස් ගොඩක්ම වටිනවා 2023AL set ekataa...❤❤❤❤
Professor වෙලා හරි, ඊළගට හිතන්න, ,
Miss World or Mrs world ,
Best compliments
2024 als anyone??
මැඩම් මම උත්සාහ කරනවා මට අවශ්‍ය මම ආස කරන ජීවිතය සොයා ගන්න. ඒත් මට තාම කරන්න බැරි උනා. මමත් කැමති life එකක් තියෙනවා. ඒත් එතනට යන්න මට තාම බැරි උනා. මම උත්සාහය අතහරින්නෙත් නෑ. මම දවස ගානෙ එතනට යන්න උත්සාහ කරනවා. 😊😊 මැඩම් වැනි නිරහංකාර ගැහැනියකගෙන් මෙවැනි මාර්ගෝපදේශ ලැබා ගැනීම මගේ ගමනට හයියක්. මැඩම්ට තව තවත් ශක්තිය ධහිර්ය ලැබෙන්න ඕන. 😊
මතකය හරිනම් කැම්පස් එකේ ලැබුනෙ අංක 1... අන්තිමේ එළියට ගියෙත් අංක එකේ ප්‍රථිපලය එක්ක... ආඩම්බරයි මැඩම්.. පිං අත්දැකීම් බෙදනවාට..
මාත් මේ පාර engineering select වෙලා campus යන්න බලන් ඉන්නවා. A/L ඉවර කරලා ටික කාලෙකට පස්සේ මමත් පොඩියට වැඩක් පටන් ගත්තා . හැබැයි මට මැඩම් තරම් success වෙන්න බැරිවුණා .ඒත් මට සතුටුයි මගේ වයසේ අනෙක් යාළුවොත් එකක් මම ආපු ගමන ගැන.
මට ගෙදරින් කිව්වා ආර්ථික ප්‍රශ්නත් එකක් බැංකුවකට වගේ යන්න කියලා.ඒත් මම කැමති වුනේ නෑ .මට ඕන වුනේ මැඩම් කිව්වා වගේ මගේ හැකියාවෙන් වැඩක් ගන්න.ඉතින් මට video editing ,videography පුළුවන් .මම පොඩියට පටන් ගත්ත tution සර්ලාගේ video advertisement හදන්න. මුලදි සාර්ථක නොවන මට්ටමකයි තිබ්බේ.මොකද සමහර අය මුදල් නොදුන්න නිසා. කොහොමහරි ඉදිරියටම කරගෙන ගියා .අවසානේ මට video advertisement ,videography වලින් හොඳ තැනකට එන්න පුළුවන් වුණා .😊 මැඩම් මේ දෙන උපදෙස් ගොඩාක් වටිනවා.
keep it up ♥️
Good ❤️
higher position akt Dan World ake yann puluwan, maths, chemistry, physics karana student kenektada nethnm maths, ict , physics kran akad ,please brother help me
Math asa oya deta
බුද්දිමත් මිනිසුන් නිරහංකාරයි 😍😍😍😍😍
Yes 😍❤️
අනේ මිස්ගේ ජිවිතකතාවම මගේ වගේමයි ❤️❤️ මේකනම් ආස්චර්යක් ❤️🥺
මට Al ඉවර උනාම තමයි අනේ මන් දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ .. තව කට්ටියගෙන් උපදෙස් ගත්ත මටත් එදා මැඩම්ට වගේ හරියට උත්තරයක් ලැබුනෙ නෑ . ඉස්සරහට යන්න ඕනෙ තමන් කැමති පැත්තෙන් කියන එක කියල දුන්නට ගොඩක් පිං මැඩම් 🙏💓
මටත් ඔය ප්‍රශ්නයමයි තිබුනේ අනේ
Thank you akka මම 2024 තමා A/L exam ලියනේ නමුත් මගේ targer එකට guideඑකක් දුන්නා ♥️🎨🦋
අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ මුලින්ම තමා ව හරියාකාරව තේරුම් ගැනීමයි. තමන්ගේ හැබෑ හැකියාවන් හරියාකාරව අවබෝධ කරගෙන, ඒ දක්ෂතාවයන් හරියාකාරව වර්ධනය කරගන්න එකයි. තරඟෙට දුවනවාට වඩා වටිනවා, ටිකකට නැවතිලා, තමන්ව අවබෝධ කරගෙන, තමන්ට ගැළපෙන, තමන් ට සතුටක් දැනෙන දේ ට වෘත්තීමය වශයෙන් දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන් නම්.
ගොඩාක් ස්තුතියි වාසනා මේ වටිනා දේ කිව්වට. මට මිස් ගැන ගොඩාක් ආඩම්බරයි මිස් නැටුම්වලට ගොඩාක් දක්ෂයි. ඒ වගේම මට සතුටුයි මිස් A/L ඉහලම සමාර්ථ ලබා ගත්තට. මම O/L අසමත් නිසා A /L කරන්න බැරි වුනා මිස්. ඒත් මම පසු බට වුණේ නැහැ. මම ඉංග්‍රීසි, පරිගණක පාඨමාලා කෙරුවා. . මම ගොඩාක් ඉංග්‍රීසිවලට දක්ෂ නිසා මම ඒ විෂයෙන් ගොඩාක් විභාග කරලා සමත් වුණා. මිස් වගේ හොඳ අයට pin සිද්ධ වෙනවා, මාව ගොඩාක් අය මානසිකව වට්ටනකොට මිස් මාව දිරි ගැන්වුවා
Ashik ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
මමනං ඒලෙවල් ඉවරවෙලා ආයෙත් ඒලෙවල් කරන්න තමා ගියෙ 😗❤️
මැඩම් මන් මේ දවස් වල Spoken English හදාගන්න මහන්සි වෙන ගමන් ඉනේ.අනේ මැඩම් මැඩම් Spoken English හදාගත්ත හැටි තව වීඩියෝ එකකින් කියලා දෙන්නකෝ.ගොඩක් පින් මැඩම්ට 🙏🙏
Math ❤
Math❤
අනේ මිස්...🥺 English කතා කරන්න ඉගෙන ගන්න විදිහ ගැන විඩියෝ දාන්නකො..මන් මගේ degree එක පටන් අරන් අවුරුදු දෙකකින් රට යන්න හිතන් ඉන්නෙ..මට ඒකට අනිවාරෙන් ම english හොදට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ..🥺 පුළුවන් නම් ඒ ගැන විඩීයෝ එකක් දෙන්න..ලොකු උදව්වක්
දෙමාපියන්ට පස්සෙ මං ගොඩක් ගරු කරන චරිතෙ තමයි මැඩම්. ඒ තරමටම මැඩම් කියලා දෙන දේවල් ජීවිතයට වටිනවා. මාත් management වලට select වෙලා ඉන්නෙ මේ වෙද්දී.. තව අවුරුදු2කින් මට CA qulified වෙන්න පුලුවන් මැඩම්.Campus පටන් ගන්න කලින් මේ වගේ දුරක් එන්න මැඩම් කියලා දුන්න හැම දෙයක්ම උදව් වුනා. බුදු සරණයි මැඩම් 🌝
Lawyer dp ekk krla management krnn puluwn neda
@@study8654 o
මම මේ සැර උසස්පෙල කරන කෙනෙක් මගෙ සබ්ජෙට් දැන් ඉවරයි , මට රිසාල්ට් එන්න කලින් ගොඩාක් දේවල් හිතේ තියනවා කරන්න , මම art කරන්නෙ , මිස් හොද කෝස් ටිකක් ගැන ඉක්මනට ම කියන්න පුලුවන් නම් හොදයි
මේ වගේ motivation video සතියකට වතාවක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.👍🏻👍🏻👍🏻
මිස්ගේ book collection එකක video එකක් කරන්න පුළුවන් ද
සිහින සැබෑ කරගන්න නම් අදහස් ටික මාරම වටිනවා😊🥰ගොඩක් ස්තුතියි මැඩම්❤
හුගාක් ආදරේ හුගාක් ගරු කරන මට හමු වුන දවසක හමු වෙන්න ලොකු හීනයක් තියන අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම ඔවදන දෙන ගුරු මෑණියන් කෙනෙක්...🙏🥰 ස්තූතියි ප්‍රොෆෙසර්
මටත් ඔය ප්‍රශ්නෙම තියනවා මැඩම් මන් ආර්ට් වලින් මේ පාර තර්ඩ් ශයි කරන්න ඉන්නෙ සකන්ඩ් ශයි එක ගැන මට පොඩ්ඩක් බය නිසා ආය කරන්න හිතුවා මාත් මියුසික් ඩාන්සින් වලට දක්ශයි මැඩම් ගොඩක් අය කියනවා ක්ලාස් කරන් ඉන්න කියලා ආය කරන එක අපරාදයක් ගගා මට තේරෙන්නෙ නෑ මැඩම් මොකක් කරන්නද කියලා ඒත් මන් ආසයි මැඩම් වගේ වෙන්න ගොඩක් ස්තූති මැඩම් 🙏❤️
ගොඩක් පින් මැඩම් ....
උගත්කම ,ගුනගරුකකම සහ ප්‍රියමනාප පෙනුම එකතු උන තැන ගැහැනිය හරිම ලස්සනයි 😘
ඔය ඔක්කොම එකම තැන තියෙන්නෙ කලාතුරකින් .පෙර පෙනකට
Aniwarenma☺❤
ගොඩක් ස්තුතියි මිස් ❤❤❤
මම ඉල්ලපු වීඩියෝ එක මැඩම් ගෙනවට ගොඩක් ස්තුති. මන් ඒ ගැන ඇහුවම මට නරක comment එකක් කෞරුහරි දාලා තිබ්බා. ඒත් මන් මැඩම් ගැන vishwaasenn හිටියා. හරි දේ කියලා දුන්නා. තව වීඩියෝ එකක් එක්මනට වෙනකම් බලන් ඉන්නවා. 💓❤️
මැඩම්ගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ මැඩම්❤️ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්❤️🙂මාත් a/l art කරනවා මැඩම්🙂❤️මට o/l exam එකේ result එක A1,B3,C4,S1🙂❤️මටත් ගොඩක් අය කිව්වා art කරන්නෙ ඇයි ඔච්චර හොද result එකක් තිබිලත් කියලා🙂❤️art කරලා ජොබ් නෑ කියලා ගොඩක් අය කිව්වා🙂❤️ඒත් මන් මගෙ තීරණෙ වෙනස් කරේ නෑ මැඩම්🙂❤️මන් දැන් a/l වලට art කරන්නෙ🙂❤️ගොඩක් පින් මැඩම්❤️🙂🙏
මේ වෙලාවේ ගොඩක් වටින video එකක් මැඩම් ගොඩක් පින්.
මැඩම් 2023 A/L කරන අපිට video එකක් කරන්නකෝ... තව මාස 7ක් 8ක් තියෙන්නේ...
🤣
ow
ආදරණීය මහාචාර්යතුමියනි ඔබට බොහෝමත්ම ස්තූතියි🙏
ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
සමහර අය ඔයාට මවවලා පෙන්වන දෙ ඇත්ත නොවෙන්න පුලුවන් . එ කතාවනම් .සුපිරි .👍👍
මැඩම්ගෙ වීඩියෝ බලන්නෙ මම ගොඩක් ආසාවෙන් .මගේ ජීවිතේ ආසම කෙනා මැඩම් .මම 2nd shy art වලින් exam කරේ ABS 1st shy result එක තිබුනෙ සිංහල .මීඩියා කෘෂි විද්‍යාව කරලා.මට A/l වලට තෝරගන්න ඕන විෂයන් පිළිබඳ කිසිම දැනුමක් තිබුණෙ නෑ ඒක නිසා මම ආට් එක්ක කෘෂි විද්‍යාව විෂය තෝර ගත්තෙ අනිත් අය කියපු නිසා .කිසිම ආසාවකින් මම ඒ subject එක කරේ නෑ.අවුරුදු එක හමාරක් වගේ පරණ syllbus එකක් ඉගෙනගෙන තිබුණෙ .මගදි මට තේරුනා මට මේක හරි යන්නෙ නෑ කියලා හැබැයි මට වෙන විෂයකට මාරු වෙන්න ඉස්කෝලෙන් දුන්නෙ නෑ වගේම කාලයක් තිබුණෙ නෑ.මට ඒවගේම රිසල්ට් එකෙන් ඒක තේරුනා හැබැයි මම ඒ subject තුනෙන්ම මේ පාර ආයෙම exam කරා.මම හිතනවා මට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා.දැනටමත් මම මගේ වයස ළමයි එක්ක බලද්දි අවුරුද්දක් පරක්කුයි .මම දැන් අනිත් අයගෙන් මගේ ජීවිතේ ඉස්සරහට කරන්න ඕන දේවල ගැන අහන්නෙ නෑ.මම හොඳට හිතලා වැඩ කරනවා. ඉස්සෙල්ලාම මට english හදා ගන්න ඕනෙ .ඒකට කරන්න ඕන දේවල් කියලා දෙන්නකො මිස් english හදාගන්න.මම දැනට VTA එකේ ICT NVQ Level 4 corse එක කරනවා.ඒක හොඳයිද මැඩම් .🙂මගේ පවුල් පසුබිමත් එක්ක බලද්දි ආර්ථිකය අතින් ශක්තිමත් නෑ මම පවුලෙ වැඩිමල් දරුවා නිසා ලොකු වගකීමක් තියෙනවා.ඒකට මට පුංචි ව්‍යාපාරයක් කරන්න ඕන.අත්කම් නිර්මාණ වලින් ඉස්සරහට යන්න මම තෝරගත්තෙ .ඒකට හැකියාවක් තියෙන නිසා පුංචි කාලෙ ඉදන් . ඒකට අවශ්‍ය දේවල මම කරන ගමන් ඉන්නෙ .හැබැයි මගේ ප්‍රධාන අරමුණ වැඩිදුර අධ්‍යාපනය.ගොඩක් පිං මැඩම් මම මැඩම්ගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගන්නවා.තෙරුවන් සරණයි ❤️ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා මැඩම් ❤🙂
❤
Oy krn it course ek gn poddk kiynn puluwnd
@@harshikasewwandi184 මන් හිතන්නේ එයා කරන්නේ tec එකේ it course එක අවුරුද්දක් තියෙයි අයෙත් june වල තමයි පටන් ගන්නේ ඉට කලින් මාස 2කට විතර කලින් ගිහිල්ලා application දාලා තියන්න නැත්නම් කට්ටිය පිරැනම ගන්නෑ
@@harshikasewwandi184 මන් කරන්නෙ වෘත්තීය පුහුණු මධ්‍යස්තානයෙ ICT Nvq level 4 course eka.මාස 06 ක් පාඨමාලාව තියෙනවා ඉතිරි මාස 6 OJT යන්න ඕනි
@@bhagyadisanayakemudiyansel4132 පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද ඒ අය interview එකක් තියලනේද ගන්නේ එකෙන් තෙරෙන අය විතරද ගන්නේ නැත්නම් application දාලා interview එකට ආව හැමොම ගන්නවද?
ඔයා හරිම ලස්සනයි මිස්.ලස්සන හිනාවක් තියෙන්නෙ .බුදුසරණයි .
මිස් ගොඩක් වැදගත් ගොඩක් ජීවතවලට ගොඩක් වටිනාකමකින් ගොඩක් ලොකු අගයකින්❤️
Thank you miss ❤️ ඇත්තටම මං අතරමං වෙලා හිටියේ දැන් මට ඉස්සරහා ගැන හිතන්න ගන්න පුළුවන්
පරක්කු වෙලා හරි මේ vedio එක බලපු එක ගැන සතුටුයි madam. මමත් after Al clz කරන්න පටන් ගත්තා. English course එකකුත් කරන ගමන්. ඒත් madam තරම් ආර්ථික වශයෙන් උඩට එන්න පුළුවන් කියලා හිතන් නැ මේ දවස් වල. මට මේ vedio එක බැලුවම හිතුනා මගෙ dream එක උනේ මේක නෙවෙයි කොහොමත් මේ පාර exam වලදී මට 1 subject එකක marks අඩු වෙයි කියලා හිතනවා එ නිසා මට හිතුනා ආයේ Al කරන්න ඕන මේ clz නවත්තලා කියලා මොකද මම පොඩි කාලේ ඉදන්ම ආස කරපු එ තැනට යන්න ඕන නිසා. මේ vedio එක ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි madam
matath thiyenne oyage prashnemai..
Godak vatina videoo ekak godak danuma labuna miss godak thanks apita dena advise valata mata ma video eka marama vatinva mis❤❤
මාර වටින අදහස් ගොඩක් ඔයාගෙන් ගන්න පුලුවන් උනා miss ❤
Thanks I will watch after the Exam finished
Mn a/l karala dn aurudu 4kt kittui.edawas wala me wage magapenwimak mehemahari lebunan kyl hituna 😥 eth dn hari madamge me upades godak watinwa.thank u so much madam ❤️
ගොඩක් ස්තූතියි මැඩම්❤️
තෙරුවන් සරණයී
මැඩම් මාර වටිනව ඇත්තටම ❤
Thank you mis ❤️ ඉක්මනට ඊළඟ video එකත් ඕනෙ 😍
Dinuka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Godak sthuthi miss...
30 media exam mata a/l😅 . Paper ekak kara u tube awa gaman me video ek dakkee . Godak wadagath miss 😊❤️ thank u
මම මේ කතාව අහනවට වඩා කරේ මෙයාගේ ඇස් දෙක දිහා බලන් හිටපු එකට❤️😍
ගොඩාක් පින් මැඩම්❤ ගොඩක් වටින වීඩියෝ එකක්
Madam හරියට මට කතා කලා වගෙ දැනෙන්නේ thank you madam❤❤
Very important video madam.Thank you..I am a AL teacher and I show this video to my students.
Thanks miss your advice ❤❤
Madam, I can't thank you enough. I really needed this. ❤ 15:53
Thanks ma'am ...🥺 Great explanation ..!!
An explanation is needed at this time. Thank you very much Prof.W.M.H.👩❤👍😊
My dream also Professor 🥰❤
ඉක්මනට ගේන්න අලුත් වීඩියෝ එකක් ♥️♥️💯
ගොඩාක් ස්තූතිය මිස් මේ දේවල් වලට.❤️❤️
මැඩම්ට ගොඩාක් පින්. ගොඩාක් ස්තූතියි
ගොඩක් පිං මැඩම්,මේ වගේ වටින වීඩියෝ ලබා දෙනවට..
Thank you for everything ma'am ♥
මැඩම් මේ වීඩියෝ එක ඉතාම වැදගත්.මගේ දුවත් උසස් පෙළ විභාගය කරලා ඉවරයි.
හරිම වටිනව මේ අදහස් ටික❤
Thank u miss ... May God bless u ❤️
Thank you madam❤ math mhema hitha hitha hitiye ❤maram watinw ane ....❤
අනේ මැඩම් university end exam එකට තව මාසයක් වත් නැහැ .අනේ අවස්ථා කිහිපයකදී වීඩියෝ ඉල්ලුව .අනේ මැඩම් ඒ ගැනත් කරන්නකෝ .කොයිතරම් වැඩ කරත් marks නැහැ .assignment වලට අපෙන් උදව් ගන්න යාළුවොත් උඩ rank වල ඉන්නවා .අනේ vedio එකක් කරන්නකෝ මැඩම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak watinawa madam me vedio eka 🙏💫...
Next vedio eka genakan asawen balan innawa♥️
ගොඩාක් ස්තූතියි මැඩම්❤️✨️
Dear Madam Your advices are really valuable. Please keep on doing..❣
ඔබට බෙහෙවින් ස්තුතියි 🙏 .
ගොඩාක් ස්තූති මැඩම්!!♥️♥️
Thank u so much 🥺♥️
Godak pin Mahacharya thumiya ❤
Godak isthuthi madam 🙏. ithiri video tikath ikmanin enakan blan innawa
Madam 2023 A/L ayata ready wena widiha gena video ekak karannko...
ගොඩක් වටින අදහස් ටිකක් දුන්නට ස්තූතියි මිස්❤❤❤🎉
Godaaaaak pin madam oyta❤❤
Thanks a lot mam!❤️❤️❤️
I really appreciate this one
❤
Thank you mis💛
Thank you very much madam🥰
ගොඩක් ස්තුතියි මැඩම් ❤️
අනේ කියලා දෙන්නකෝ මිස් ගොඩක් පින් 🥺♥️
අනේ මැඩම් , මට මගේ passion එක නැතිවෙලා . මට ලොකු හීන තියනවා , ඒවට යන්න ඕන විදියත් මම දන්නවා . එ්ත් දැන් මට ඒ හීනේ පවුලේ අයගේ කැමැත්තට යට කරගන්න සිද්ධ වෙලා 😭 මම මොකද කරන්නෙ මැඩම්!
Benna meka matath thiyanawa😢
Thank you madam...! ❤️🔥
Thank you very much madam...❤️ hoy hoya hitapu video ekk...👍👍
අනේ madam art අයට karanna puluwan degree ගැන vedio eka dammako, please 🙏❤️♥️
Ow miss
අනේ ඔව් මිස්
මිස් මට තියෙන ප්‍රශ්නෙ තමයි .මට තාමත් මාව හොයා ගන්න බැරි උන එක ..මට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා තාමත් හදුනාගන්න බැරි උනා මිස් .මට කියන්නකො.තමන්ට තමන්ව හදුනාගන්නෙ කොහොමද කියලා කියන්නකො මිස්
Thank you miss❤me vachana tika marama vatinawa❤
ඇයි මෙච්චර ලස්සන🥺🥰
thank you so much ma'am for your advices.Highly appreciated.
ඇත්තටම වටින වීඩීයෝ එකක් මිස් thank you so much
❤️❤️❤️Madam, This video is really worthy not only for after a/l students but also undergraduate.Thank you soo much madam. 😘😘😘 Could you please tell about how do we balance our family, academic life, social life, as well as our professional life ? ❤️❤️❤️
Thanks a lot for your help madam ✨️
Madam you have given a very precise explanation in simple terms
Thank you madam මේ දෙන support එකට
Dilshan ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Wow great job madam i wish all the best your future
Thank you♥️🥺
Thank you ❤️❤️❤️❤️❤️
I am a undergraduate. I think this video is valuble for undergraduates.Thank you so much ma'am. I really appreciate this. 💐😇♥️
Thankyou madam🐯🐯🐯🐯🐯🐯
We love you , thank you so much madam . ❤️