විප්ලවයේ කැඩපත ජගත් මනුවර්ණ ,

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 68

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 2 месяца назад +10

    හොඳ වැඩසටහනක් ස්තුතියි ..🙏🙏

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 месяца назад +14

    සමබිම පක්ෂයට දිගටම සටන් කරන්න කියල යෝජනා කරනවා. අභියෝග ජයගෙන ඉදිරියට යමු .

  • @NazeerLatiff
    @NazeerLatiff 2 месяца назад +6

    Deepthi, I voted for Samabima party and you at the Parliament Election from Colombo. Please keep on enlightnin viewrs about the political ideologies.

  • @hettiarachchi3521
    @hettiarachchi3521 2 месяца назад +10

    ඉතාම අනර්ඝ විග්‍රහයකි . මධ්‍යස්ථය . නිවැරදිය .
    මෙහි සදහන් සමහර චරිත මාද පුද්ගලිකව දනිමි.

  • @buddhikasiran9195
    @buddhikasiran9195 2 месяца назад +11

    මිහිරාන්, දීප්ති නියමයි ❤❤❤❤

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 2 месяца назад +7

    fantastic. i'd love to get a membership in your party.

  • @LR-kh7ty
    @LR-kh7ty 2 месяца назад +9

    Deepthi 😍

  • @ANP-idea
    @ANP-idea 2 месяца назад +7

    ❤deepthi ❤❤❤❤❤❤❤

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 2 месяца назад +4

    අපි දිගටම ඉන්නවා ඔබලත් එක්ක ❤

  • @rickmorty2300
    @rickmorty2300 2 месяца назад +6

    නියමයි මිහිරාන් දීප්ති🎉

  • @ANP-idea
    @ANP-idea 2 месяца назад +7

    Samabima ❤❤❤❤❤❤❤

  • @anil9943
    @anil9943 2 месяца назад +1

    Appreciate 👍

  • @harshanagamage3300
    @harshanagamage3300 2 месяца назад +7

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ravinathgunasekara4297
    @ravinathgunasekara4297 2 месяца назад +2

    Good conversation Samabima party. Keep it up the good work……..

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 месяца назад +9

    ලංකාවේ දක්ෂිණාංශික කදවුර විශාල ලෙස නායයාමක් වීම පිළිබඳව වැඩසටහනක් කරන්න . එසේම විධායක ජනාධිපති තනතුර දිගටම අවශ්‍ය ඇයි කියනදේ ලංකාවේ ජනතාවට තේරැමි කරල දෙන්න .

    • @jan_deno8175
      @jan_deno8175 2 месяца назад

      මේ ඒක තමා කරන්නේ. මූ තව අවුරුද්දක් දෙකක් මෙහෙම දේශපාලන පක්ෂයක නාමයෙන් මිනිසුන්ට අපහාස කරාම ආයේ දකුණට මොනාත් ඉතිරි වෙන්නේ නැහැ. සමබිම නෙමේ බිම සම-තලා.

    • @allmylife8
      @allmylife8 2 месяца назад +1

      @@nalakaindrakumara1141 දැන් කියලා වැඩක් නැ 😂 2/3 dila😂

    • @akilagayashan4519
      @akilagayashan4519 2 месяца назад

      ​@@allmylife8ඇයි වැඩක් නෑ කියන්නෙ?මේ චන්දෙන් පස්සෙ ආයෙ චන්ද නැද්ද

    • @allmylife8
      @allmylife8 2 месяца назад +1

      @@akilagayashan4519 ජනදිපති වැරණය නැතිවෙයි බලය අගමැති හරනවා අනුර නාම මාත්‍රික් ජනදිපති කෙනෙක් එයා අවරුදු 5ඉදලා යනවා අගමැති වියවස්ථව හැදුවොත් පාර්ලිමේන්තු බලය පළාත් 22 ට දෙනන් එකත් නැති වෙයි

  • @sw3757
    @sw3757 2 месяца назад +3

    Good discussion ❤

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj 2 месяца назад +5

    Deepthi, good.

  • @ashiashi3356
    @ashiashi3356 2 месяца назад +6

    very good page....if all the citizens can view this page....they should change their mind set.

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 2 месяца назад +2

    Thanks for sharing your ideas

  • @nuwannuwantha4183
    @nuwannuwantha4183 2 месяца назад +3

    100% එකඟයි

  • @nalinsri1998
    @nalinsri1998 2 месяца назад +5

    👍👍👍

  • @hansaneranjana3021
    @hansaneranjana3021 2 месяца назад +1

    රසික ජයකොඩි කලින් රනිල් ගෙනාවේ ම්තක විදියට. UNP තරුන නායකයෙක් විදියට.. රුපවාහිනි විවාද වලට.😊

  • @menikmarasinghe8515
    @menikmarasinghe8515 2 месяца назад +5

    Deepthi ❤❤❤

  • @LIONKING-ez5ds
    @LIONKING-ez5ds 2 месяца назад +5

    👍👍👍👍💚💚💚💚💚

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 месяца назад +2

    නියම කතාව 🌷🌷💔💔🌷

  • @RohanaPerera-i7t
    @RohanaPerera-i7t 2 месяца назад +2

    Excellent review. Very simple that all people have the double-acting ability.

  • @nuwannuwantha4183
    @nuwannuwantha4183 2 месяца назад +2

    විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.! එය ඉවත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 2 месяца назад +2

    අපට රටට නොපනෙන සතුරු දෙස් විදෙස් බලවේග ඉදිරියෙ තීන්දු තීරණ ගැනීමේ හැකියාවට විධායක ජනාධිපති බල තල තිබිය යුතුයි..

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 2 месяца назад +1

    Boru kaywaru witharai

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 2 месяца назад +2

    ඔබ කියන හැසිරිම අවස්තානුකුලව සිදුවිමට ඇති හැකියාව අපි හැමකෙනෙක් තුළම තියනවා. එය මතක තබාගෙන සිහි බුද්ධියෙන් ජිවත්ව්ම බුද්ධිමත් මිනිසකුගෙ ලක්ශ්නයක්.
    ඔබලගෙ විවරණය විශිශ්ටය්.
    One has to face this dark side of ones personality squarly to emerge victorious and free. May be i am wrong😊

  • @DD13756
    @DD13756 2 месяца назад +4

    සියත ටෙලිවැකිය කරන මනුස්සයටත් කණ්ණාඩියක් දෙන්ඩ පුලුවන්ද? මිනිහටත් දෙවියන්ගෙන් වරමක් හම්බෙලා තියෙනව ලෝකය අදුරෙන් මුදවගන්ඩ

  • @erangaweerasinghe6748
    @erangaweerasinghe6748 2 месяца назад +3

    ❤🎉👍

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 2 месяца назад +2

    🎉

  • @newtonra4337
    @newtonra4337 2 месяца назад +1

    4:27 එකත් හරියට ප්ලේටෝ ගෙ උපමාකතාවල එන plato allegory Gyges of the ring එක වගේ (LOTR)

  • @TharinduMendis-wc2tm
    @TharinduMendis-wc2tm 2 месяца назад +2

    👍

  • @sampathsirisena3340
    @sampathsirisena3340 2 месяца назад +3

    දීප්ති ගේ කතා මරු, මොකද හරයක් නැති වැඩක් නැතිව ඉන්න වෙලාවට කාලය කා දමන්න නියමයි, දීප්තිගේ කණගාටුවට හේතුව බඩගෝස්තරය නැති වීම.

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 2 месяца назад +2

    ඔයා වතුර වගේ හිතට 🔆

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 2 месяца назад +3

    අනුර කුමරට මෙ පනිවිඩය කවරු හරි කියයි ද

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf 2 месяца назад

      @@dammisamarakoon3603
      ඔයාගේ අම්මා ගමක කෙනෙක් නෙ.
      එයා කියයි.
      🤣

  • @prasannawithanage2864
    @prasannawithanage2864 2 месяца назад +2

    මේ ළ්මයි මෙතන කියන ඒවා කැනඩාවේ වෙන්නෙ නෑනේ... පොලිස් නිලධාරීන් ආතල් ගන්න ඒවා හන්දි වල වේලි වේලි ඉන්න පොලිස් නිලඩාරින් නෑනේ ත් එක්ක නීතියේ ආධිපත්‍ය තියෙනෙව කලර් ල්යිට් තියෙනෙව ගෙදරට දඩ කොල එනෙව !!

  • @wijayanthaupul5702
    @wijayanthaupul5702 2 месяца назад

    දීප්ති කුමාර්ට ලැබුණු ඡන්ද ප්‍රමාණයකොච්චරද

  • @lakshmanbandara1675
    @lakshmanbandara1675 2 месяца назад

    Tax payer does not mean only a person who pays tax on their income. How about the VAT paid by everybody? And all other stealth tax charged for various services?

  • @anomaliyanage
    @anomaliyanage 2 месяца назад +3

    අනේ මන්දා මොනවද වෙන්නෙ කියල

  • @vernongalahitiyawa4602
    @vernongalahitiyawa4602 2 месяца назад +2

    Known Devils are better than the unknown angels

  • @niranjaninarangoda8890
    @niranjaninarangoda8890 2 месяца назад +2

    Samanya manusha thamai bayanakama

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 месяца назад +1

    Mathuman mama ahanawa?Dias çırağa pilisaranan
    Da goda away? They were all ready posed? Let us know
    Please 🙏 thank you 😊

  • @TheBecone
    @TheBecone 2 месяца назад +2

    මිලින්ද මොරගොඩ වෙන මොකාද

  • @manojraja5203
    @manojraja5203 2 месяца назад

    කලම්බු එවුන් කියලා හරියටම හඳුන්වන්නේ කවුද 😁, ගම්වලින් ආපු එවුන් ද, නැත්තං කොළඹ තදාසන්න ව ඉන්න අයිස් කාරයො ද 🤔

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 2 месяца назад +2

    Lalkanthage poddak tynwa neda

  • @rasrabel60
    @rasrabel60 2 месяца назад +1

    you guys rarely address common people's issues , good or bad painting pictures about other people nothing to do with national politics. However, your party policies is good and we are waiting until you guys come down to earth or reality

  • @thineth4905
    @thineth4905 2 месяца назад +3

    ආ රසිකය දැන් ජ්ව්පෙ සරනන් ගච්චාමි වගෙ.රනිල්ට මොකෑ උනෙ😂😂😂

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 2 месяца назад +1

      දැන් රසිකගෙ කතා විලාශය ඉතාමත් අසික්කිතය්

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 месяца назад

    Hello Deepthi thamuse padiyek wenna epa.Api dannawa thamuse ITN eke khomada Ranilata kade giye.
    Thamuse kawda ayse Janadhipathy system eka wenas karanna epa kiyanna?
    Thamuselawsge ewnge advice den NULL AND VOID.
    Yanawa Ayse yanna , bara wachana sha yam nam tikak kiwwa kiyala buddimathek wenne.Oya apabransa weda neee…

  • @Rashmi-Sagara
    @Rashmi-Sagara 2 месяца назад +2

    U N P පාදඩයීන්ගේ මහා න්‍යායාචාර්ය .
    ඒ යී රෙවිල නේද ඉන්නේ . . 😂
    සරම ඇඳ ගනිං
    ඔන්න ස (ර )ම බිම . 😂 .

  • @NalakaDev
    @NalakaDev 2 месяца назад +4

    දැන් පුක සුදු ද😂

  • @sisiraherath2820
    @sisiraherath2820 2 месяца назад +3

  • @ranganao
    @ranganao 2 месяца назад +3

    👍👍👍

  • @chamilnimantha9205
    @chamilnimantha9205 2 месяца назад +2

    ❤❤❤

  • @zengtheman
    @zengtheman 2 месяца назад +2

  • @sanjeewasenevirathne
    @sanjeewasenevirathne 2 месяца назад +2

    ❤❤❤❤❤