Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ නොදැකපු යමක් දැක්කා නම්, නොදන්න දෙයක් ඇසුනා නම් කරුනාකර එය කමෙන්ට් කරන්න , චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.ඊලග වීඩියෝ එකට ශක්තියක් වෙන්න 🙏💐
ඔබ nam සැබෑම සොඳුරු මිනිසෙක් !
සරල සිංහලෙන් කුරුටු ගී වටහා දුන් ඔබට පින් සුවපත් වේවා!
💐🙏
ඇත්තටම අර මුල් ගීයෙන් කිව්ව දේ නම් ඇත්ත මේ සීගිරි අප්සරාවියෝ දෙස බැලුවාම පේනවා හරියට එ අය මලානික වුන මලක් වාගේ තමන්ගේ ස්වාමි රජුගේ මරණය සහ ඒ වෙන්විම ඇත්තටම හරිම ලස්සනයි ඒ කුරුටු ගී
තව ගොඩාක් තියනව, 😍
ඇත්තටම ඔබේ සේවය අගයන්නම ඕනි ස්තුතියි තෙරුවන් සරණයි
ලස්සනයි 🎉🎉🎉 මමත් ගොඩක් අහුවෙලා 🎉🎉
නව වන සියවසේදී සීගිරිය බැලීමට පැමිණි ඒ බිරිඳ, සැමියා සහ බිරිඳගෙ යෙහෙලිය මගේ සිත් ගත් කාරණාවක්. ඒ බිරිඳගේ පරිකල්පන හැකියාව ඉතා ඉහල මට්ටමක තිබුණා යැයි කිව හැකියි. ඉතා රසවත් පද පෙලක්. එය ඔබ විවරණය කල ආකාරයත් රසවත්. ඔබට ජය.. 🙏
Eka apuru kathawak birdcage kathawa
අග්බොයි ගී ලී මී අග් බොයි ගී ලී මී ඇව්නු වැට් කොල් මලසේ සැනදැ ගෑ සිහිවෙන්නේ මහනෙල් වන හැයි..නිල් කට්රොල් මල්සේබුත්ගමුවෙහෙර නියම් ගෙත්නා නියම් ගෙත් නා සගයි මිලීමීමහා පටන් ජුයේ නාල් මී මෙකව් ගෙයි මී මෙගිය ලීමී මෙකවි ගෙයි මී මෙගිය ලී මී මහ පටන් ජුයේ නාල් මීඅග්බොයි නෙරින් පිරි වර් ඔබට් නැගි විලසාඅමය රස වැම්හෙන මජ විත් කලන්බසා අපදිය හිමියා සිරි පිත් මගුල්වෙයසාලිවයි මෙසේ මෙරන්ගිවයි මහ දහසාපිල අපුලන තොට් නැත්තෙන් කලු ගල් නැත්තෙන්බෙයන්ද් අවැජ් නොලත් එක් ගීයක් කී මා කී මා....එලනෙලකුලිමැටි යාල්ගී
උසස් තව තවවත් මේ පිලිබදව විස්තර ගෙන්න,ස්තුති
ගොඩක් පින් ඇත්තටම ඔබේ මහන්සිය කොච්චර ද..ස්තුති ඔබට
💐
Your explanations are very beautiful 👌
නියමයි♥️♥️ thank you
මුණුපොතේ ඒවගේ ලස්සන නිර්මාණත් තියෙනවා
ඔබ කියන විදිහට එදා හිටියා ව්ගේ හැගෙනවා ❤❤
ආයුබෝවන් 🙏 iam1st comment and like
ස්තූතිය 😍
Please do more videos. Thanks
කුරුටු ගී ගැනද...නැත්නම් වෙනත් ස්ථාන ගැනද...?
මෙිි සිගිරි ලලනාවන් කියන්නේ. ස්වමි පුරසයා මිය ගිය ගැහැනුන් බව කැටපත් පවුරේ ලියා ඇති කවි වලින් සිතිමට පුලුවන්. මෙ ගැහැනුන් ඒ දවසේ ක්‍රඩා නේලුමිි පොකුණු වල නේලුමිි මල් නේලිම සදහා හො උයන් අලන්කාර කිරිමට සිටින්නට ඇති
වැදගත්
"බුදල්මිසියො වැ ආමිසිහිගිරි බැලිමිබැලු බැලු බොහො ජනාගී ලීලූයෙන් නො ලීමි"👆🏾 මේකත් ලස්සනයි. සීගිරියේ සිංහ හිස හෝ සිංහ පාද ගැන සඳහනක් වෙන්නෙ නැද්ද ඔය කුරුටු ගීවල??
ඒ පිළිබඳවත් තොරතුරු තියනව 😍
@@helamansoya674 ඉස්සරහට update කරලා විස්තර දාන්න. ❤️
Godak de danagattha.stutiy
bohoma rasawath
Can you explain how did mirror wall mafe out who was creator or invented the mirror wall on Sigiriys
Very interesting conversation on kurutu gee
Excellent brother 👏
ඔබතුමා සීගිරියෙ දවස් තුනක පමණ වැඩසටහනක් කරන්නකො මුදල් අයකිරීමක් කරල..පිලිවෙලින් සීගිරිය පෙන්වන්න, තොරතුරු කියල දෙන්න...🌺
ඉදිරියේදී දැනුවත් කරන්නම් 💐
lagadi chanel eka set une, piliwalata okkoma balan yana gaman 😍 watinawa godak❤
වයුජහොතින කසුබකලී මෙහි යහපත බවිනහෙලී
Thank you ❤
අගෙයි.
මත් අසහි කැටපත් පෞරට ලියන්න. සබරගමු සිට පැනමිය මි ඉතිරි සිටි ඔබෙ රූ දකුවමි උන්මතීවූ මා නැතිඋ ඒ රුව සිතිම් සිතුවමි කරන්නමි සිතිම් පෙම් බදිමිනි
නියමයි 💐
Ada thamai kurutugeeyak rasavinde..
🌹🌹🌹
❤️
❤❤
හොදයි ද වීඩියෝ එක
අම්මෝ සිරා කතාව
අද දිනයේ ගස්, ගල් වල නම ලියනනේ තම මව්භාෂාත්, පරම්පරාවත් අමතක කර පර බසකින්.
අද ඉන්න උන්වාගෙ කුනුහරුප අමුවෙන්ම ලියලනැති ඒකාලෙ මිනිස්සු කොයිතරම් උසස්ද.
හොදයි සාර්ථකව ඉදිරිපත් කලා.
🤩🤩🤩
පියබුසුරල නලල අතර ලියුන වරල එකපියල් බතී මෙගීය ලියා දල ආ
එ කාලේ ඉදලා තියෙන්නෙත් අද වගේම තැන තැන එක එක එවා ලියපු එවුන්මයි නේ😂😂
ඒවා ජාන වලින් එන ඒවද කොහෙද 🤣🤣🤣
බලපල්ලා හෙළයෝ koi තරම් නිදහසේ ඉදලද 😢 ai අපට මෙහම une
❤❤❤❤❤🎉
❤❤❤
රන්වනහුන්
❤💯
සැන්දෑගෑ සිහිවෙන්නේ මහනෙල්වනහැයි රන්වනහුන්
නිල්කට්රොලමලකෑ ඇවුනුවැට්කොලමලසේ
Facebook isn't original, it was hacked'sexy or not' web
ඔයෙල් කියන පුද්ගලයා හෙළ බස දැන සිටියාද නැත්නම් හෙළයෙක් ලිව්වද ප්‍රශ්නයක් පැන නැගුනා🤔🤔
බෙල් ලියපු එකජ් ඕකෙ නෑ
අග්බොයිමීලීමී
ග්
ඔබ නොදැකපු යමක් දැක්කා නම්, නොදන්න දෙයක් ඇසුනා නම් කරුනාකර එය කමෙන්ට් කරන්න , චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.ඊලග වීඩියෝ එකට ශක්තියක් වෙන්න 🙏💐
ඔබ nam සැබෑම සොඳුරු මිනිසෙක් !
සරල සිංහලෙන් කුරුටු ගී වටහා දුන් ඔබට පින් සුවපත් වේවා!
💐🙏
ඇත්තටම අර මුල් ගීයෙන් කිව්ව දේ නම් ඇත්ත මේ සීගිරි අප්සරාවියෝ දෙස බැලුවාම පේනවා හරියට එ අය මලානික වුන මලක් වාගේ තමන්ගේ ස්වාමි රජුගේ මරණය සහ ඒ වෙන්විම ඇත්තටම හරිම ලස්සනයි ඒ කුරුටු ගී
තව ගොඩාක් තියනව, 😍
ඇත්තටම ඔබේ සේවය අගයන්නම ඕනි ස්තුතියි තෙරුවන් සරණයි
ලස්සනයි 🎉🎉🎉 මමත් ගොඩක් අහුවෙලා 🎉🎉
නව වන සියවසේදී සීගිරිය බැලීමට පැමිණි ඒ බිරිඳ, සැමියා සහ බිරිඳගෙ යෙහෙලිය මගේ සිත් ගත් කාරණාවක්. ඒ බිරිඳගේ පරිකල්පන හැකියාව ඉතා ඉහල මට්ටමක තිබුණා යැයි කිව හැකියි. ඉතා රසවත් පද පෙලක්. එය ඔබ විවරණය කල ආකාරයත් රසවත්. ඔබට ජය.. 🙏
Eka apuru kathawak birdcage kathawa
අග්බොයි ගී ලී මී අග් බොයි ගී ලී මී ඇව්නු වැට් කොල් මලසේ සැනදැ ගෑ සිහිවෙන්නේ මහනෙල් වන හැයි..
නිල් කට්රොල් මල්සේ
බුත්ගමුවෙහෙර නියම් ගෙත්නා නියම් ගෙත් නා සගයි මිලීමී
මහා පටන් ජුයේ නාල් මී මෙකව් ගෙයි මී මෙගිය ලීමී මෙකවි ගෙයි මී මෙගිය ලී මී
මහ පටන් ජුයේ නාල් මී
අග්බොයි නෙරින් පිරි වර් ඔබට් නැගි විලසා
අමය රස වැම්හෙන මජ විත් කලන්බසා
අපදිය හිමියා සිරි පිත් මගුල්වෙයසා
ලිවයි මෙසේ මෙරන්ගිවයි මහ දහසා
පිල අපුලන තොට් නැත්තෙන්
කලු ගල් නැත්තෙන්
බෙයන්ද් අවැජ් නොලත් එක් ගීයක් කී මා කී මා....
එලනෙලකුලිමැටි යාල්ගී
උසස් තව තවවත් මේ පිලිබදව විස්තර ගෙන්න,ස්තුති
ගොඩක් පින් ඇත්තටම ඔබේ මහන්සිය කොච්චර ද..ස්තුති ඔබට
💐
Your explanations are very beautiful 👌
නියමයි♥️♥️ thank you
මුණුපොතේ ඒවගේ ලස්සන නිර්මාණත් තියෙනවා
ඔබ කියන විදිහට එදා හිටියා ව්ගේ හැගෙනවා ❤❤
ආයුබෝවන් 🙏 iam1st comment and like
ස්තූතිය 😍
Please do more videos. Thanks
කුරුටු ගී ගැනද...නැත්නම් වෙනත් ස්ථාන ගැනද...?
මෙිි සිගිරි ලලනාවන් කියන්නේ. ස්වමි පුරසයා මිය ගිය ගැහැනුන් බව කැටපත් පවුරේ ලියා ඇති කවි වලින් සිතිමට පුලුවන්. මෙ ගැහැනුන් ඒ දවසේ ක්‍රඩා නේලුමිි පොකුණු වල නේලුමිි මල් නේලිම සදහා හො උයන් අලන්කාර කිරිමට සිටින්නට ඇති
වැදගත්
"බුදල්මි
සියො වැ ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලීලූයෙන් නො ලීමි"
👆🏾 මේකත් ලස්සනයි.
සීගිරියේ සිංහ හිස හෝ සිංහ පාද ගැන සඳහනක් වෙන්නෙ නැද්ද ඔය කුරුටු ගීවල??
ඒ පිළිබඳවත් තොරතුරු තියනව 😍
@@helamansoya674 ඉස්සරහට update කරලා විස්තර දාන්න. ❤️
Godak de danagattha.stutiy
bohoma rasawath
Can you explain how did mirror wall mafe out who was creator or invented the mirror wall on Sigiriys
Very interesting conversation on kurutu gee
Excellent brother 👏
ඔබතුමා සීගිරියෙ දවස් තුනක පමණ වැඩසටහනක් කරන්නකො මුදල් අයකිරීමක් කරල..පිලිවෙලින් සීගිරිය පෙන්වන්න, තොරතුරු කියල දෙන්න...🌺
ඉදිරියේදී දැනුවත් කරන්නම් 💐
lagadi chanel eka set une, piliwalata okkoma balan yana gaman 😍 watinawa godak❤
💐
වයුජහොතින කසුබකලී මෙහි යහපත බවිනහෙලී
Thank you ❤
අගෙයි.
මත් අසහි කැටපත් පෞරට ලියන්න.
සබරගමු සිට පැනමිය මි ඉතිරි සිටි ඔබෙ රූ දකුවමි උන්මතීවූ මා නැතිඋ ඒ රුව සිතිම් සිතුවමි කරන්නමි සිතිම් පෙම් බදිමිනි
නියමයි 💐
Ada thamai kurutugeeyak rasavinde..
🌹🌹🌹
❤️
❤❤
හොදයි ද වීඩියෝ එක
අම්මෝ සිරා කතාව
අද දිනයේ ගස්, ගල් වල නම ලියනනේ තම මව්භාෂාත්, පරම්පරාවත් අමතක කර පර බසකින්.
අද ඉන්න උන්වාගෙ කුනුහරුප අමුවෙන්ම ලියලනැති ඒකාලෙ මිනිස්සු කොයිතරම් උසස්ද.
හොදයි සාර්ථකව ඉදිරිපත් කලා.
🤩🤩🤩
පියබුසුරල නලල අතර ලියුන වරල එක
පියල් බතී මෙගීය ලියා දල ආ