Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක නරබන්න,මින්පෙර නොදුටු නොඇසූ යමක් දැක්කා නම් ඇසුනා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න , ඔබේ අදහස් කමෙන්ට් කරන්න .පාසැල් යන පොඩි දරුවන්ට දකින්න ශෙයා කරන්න 🙏💐
බොහොම ආසාවෙන් බලන්නෙ. ඔබතුමාගේ දැනඅම නම් පිස්සුවක්.
හිතන්න තර්කානුකූල ඉදිරිපත් කිරීමක් , සතුටුයි ,, හෙළ සංස්කෘතික ඉතිහාසය හා උරුමය
Harima wadagath. Obata sthuthi.
ජයවෙිවා ඔබට .රැප රාමු සහිතව ඉදිපත් කිරිමට
💐
ස්තුතියි ඉතාමත් හරවත් වටිනා තොරතුරු ලබාදි ම ට
❤ thanks
ක්‍රමානුකූලව පැහැදිලි කිරීම සම්බන්ධව ස්තුතියි . ඔබගේ උත්සාහය අගය කරමි .
වීඩියෝ ඔක්කොම බලන්න
ස්තුති
මිනුවන්ගොඩ නුවන් ජයෙන් ජයම වේවා
💐🙏
Thank you sir ❤❤❤
සොබා දහම ekka දිඋණු උණු මිනිස්සු ලංකවේ හිටියේ
Nodanna bohode denagaththa✨️
හිතලුත් දැකලා අහලා තියනවා මෙ වගෙ හිතලු දැක්කාමයි. මේවා දකින අයට හිතෙන්නේ අපි ඉන්නේ චීනෙ හරි ඊජිප්තුවේ කියලා.
😃😃😃
මම සීගිරියේ මේ පැත්තකට ගිහින් නැත. ඔබට බොහෝ ස්තුතියි
Godak watina video ekk
අපගේ ඉතිහාසයට,මෙතරම් ඇලුම්කරන ශ්‍රීලාංකිකයෙකුවුවත් තවමත් සීගිරියට ගොස් නැති මම .(ඔබට ස්තුතියි අපව හෙල මං සොයා රැගෙන යනවාට ) .
මාසෙකට හතර පාරක් යනව 😃😍
digatama sigiriya gana videos karanna.rawana puranaya minissunta idiripath karanna.obata jaya!!
රාවණා ඉතිහාසය අපි වෙනම කතා කරමු, සීගිරියට ගෑවුවොත් මට වීඩියෝ එක නවත්තන්න වෙයි පුරාවිද්‍යා එකෙන් කේස්..ඔයාගෙ කමෙන්ට් එකට ස්තූති..එයයි මාව දිරිමත් කරන්නෙ..💐
@@helamansoya674 oyage videos editing gana poddak salakilimath wenna.mata puluwan oyata help ekak denna.
@@thevideocompany1877 ඔයා කොහෙද ,මං හැමදේම කරන්නෙ ෆෝන් එකෙන් ,ඒකයි අවුල..ඔයාගෙ විතර එවන්න මට
Hodai API Mita kaliyan dekala neti DeWalt Dekka gihin. Nut teyanawa oyataram DeWalt dekala tibune na ba
Don’t put foreign pictures because that disturbs the video. Even Bodhi was shown as a 🌲 Christmas tree
වටිනවා..❤❤
ස්තූති..අනික් වීඩියෝ ත් හොදයි ද කියන්න 😌
ආයුබෝවන් iam1st comment ❤
ආයුබෝවන් 🙏,ගොඩක් ස්තූති , ඔයාලගෙ කමෙන්ට් වලින් තමයි ඊලග වීඩියෝ එකට උද්‍යෝගය ඇති වෙන්නෙ 😍🙏
Indiana Johnes film එකක් බලලා මෙච්චර ක්ලිප්ස් දැම්මානම් තව මේවගෙ English films දෙක තුනක් ආවානම් බඩුම තමා.
පුරාවිද්‍යාව කියන්නේ ඉගෙනගත්‍යුත් විශයක්. කරුනාකරලා පුරාවිද්‍යාව කියලා හිතලු promote කරන්න එපා. අඩුම ගනනේ මහාචාර්‍ය රාජ් සෝමදේව ගේ වැඩසටහන් වත් ටිකක් බලන්න.
💐💐💐
ඔබ කියන ඔය මහාචාර්ය වරයාම කියනවා "අතීතයේ සෙල්ලිපි කියවල තියෙන්නේ පුරාවිද්‍යඣයන් නොවේ" කිය. ඒනිසා කෙනෙකුගේ නිදහස් මත වාදයට පහර ගහන්ට පෙර දෙවරක් සතන්න.
@@GaminiWijerathna-o8l අතීතයේ ස්තාපිත් වෙච්ච පුරාවිද්‍යාව ක් තුබුනේ නැහැ. නමුත් එ මිනිස්සු පුරා ව්ද්‍යා වැඩ බිම් වල හා ඒ ආශිත විශයෙයි අද්‍යනන කරපු අය. අද ස්තීරවම පුරාවිද්‍යා විශයක් උපාඩියක් හා විද්‍යාත්මක කැනීම්. හා මානව විද්‍යාව සම්බන්දයි . ඉස්සර අපි ගොඩ වෙද්දුගෙන් බෙහෙත් ගත්තා. නමුත් දැන් එහෙම නැහැ. ඔයාගෙ දරුවෙකුට ඇහේ අමාරුආක් ආවම දැන් ඊට අදාල වයිද්යවරයෙක් ඉන්නවා. ඉස්සරත් හිටියා . ඒ. අයත් බෙහෙත් කලා. නිදහස් මත්වාද ප්‍රකාශ කිරීම හොදයි . මූලාස්‍ර ඇතුව. එහෙම නැති. ඒවාට තමය් හිතලු කියන්නෙ.
Hithalu kiyna 1 Hari ne thama, but imagination is better than knowledge kiyla kiyanawa ethin 😊