Timeline of Sri Lanka's External Debt (1960-2024) 1960s-1970s: Early Borrowing 1960: Sri Lanka's external debt was approximately $300 million. 1977: The country began to liberalize its economy, leading to increased borrowing. By this time, external debt had risen to around $1 billion. 1980s: Growing Debt 1980: External debt reached about $1.5 billion as economic policies shifted and investments were made in infrastructure. 1983: The onset of civil conflict began straining the economy, pushing external debt to around $3 billion. 1990s: Escalation and Structural Adjustments 1990: External debt climbed to approximately $5 billion. 1996: The external debt reached about $8 billion. Structural adjustment programs and liberalization efforts continued, increasing the borrowing. 1997: External debt rose to about $9.5 billion, exacerbated by continued conflict and economic challenges. 2000s: Peak Borrowing 2005: The debt level had escalated to approximately $15 billion. Increased borrowing for post-tsunami recovery and infrastructure projects was a significant factor. 2008: External debt reached around $24 billion due to global financial impacts and increasing public sector borrowing. 2010s: Crisis and Further Debt Accumulation 2010: The external debt stood at approximately $25 billion. 2015: Debt reached about $39 billion, driven by ambitious infrastructure projects and rising government expenditure. 2017: The external debt hit $45 billion, prompting concerns about sustainability. 2020: COVID-19 Impact 2020: External debt soared to approximately $56 billion as the pandemic caused economic disruptions and increased borrowing for recovery. 2021-2022: Economic Crisis 2021: External debt was around $57 billion. Sri Lanka faced significant financial challenges, including declining reserves and rising inflation. 2022: The economic crisis peaked, and external debt reached about $65 billion. Sri Lanka defaulted on its debt in May 2022, the first time in its history, due to unsustainable debt levels. 2023: Debt Restructuring 2023: Sri Lanka negotiated a debt restructuring program with the IMF and other creditors. The external debt was estimated to be around $65 billion, with ongoing negotiations to reduce the debt burden. 2024: Ongoing Challenges 2024: Estimates suggest that Sri Lanka's external debt remains significant, potentially around $65-70 billion, with continuing efforts to stabilize the economy and achieve debt sustainability.
Dollar ek අඩුකරන්න හැදුවොත් නම් export business, international customersල එක්ක වැඩකරන service business & freelancersලට කේස්. dollar එකේ අගය අඩු කිරීම නෙවෙයි වැදගත් රුපියලේ ස්ථාවරත්වය. 300 කියන්නේ healthy අගයක්
What we need is an MRT, not LRT. You are right about the tag 'markswadi' marked mainly by India. They are trying to prevent investments and even the tourism.
ara scen eka atta. International Media walin apiwa Anura portray karala thiyenne left leaning kiyala almost all of them did. Which is actually alarming. Mr. President should act fast to set things straight. This is actually one of the reasons why I didn't vote for Anura in fear of the international media portraying our country as left leaning.
හොදයි හොදයි තරුණ පිරිස මෙහෙ දැනුවත් වීම ඉතාම වටිනාවා❤❤❤
අසනීපෙන් හරි මේ කරපු video එක ගොඩක් වටිනවා... 👍👍👍👍
බංකොළොත් උන විදිය විඩීයෝ එකකින් ගෙන්න ❤
ජයවේවා ❣️
ආචාර්ය රුචිර විජේනසේන සර්ගේ ජූටියුබ් චැනල් එක , මේ යූටියුබ් චැනල් එක , මිනිස්සුන්ට යමක් දිහා මැද තැනක ඉඳන් බලන්න උගන්වනවා. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය ඉහළ තැනකට ගේන්න මේ චැනල් මාර උදව්වක්.
හැබැයි මට නම් තේරෙන්නේ උඹ කියන ගොඩක් දේවල් මිනිස්සු මැද තැනක ඉඳන් බලන්න දන්නෑ කියන එකයි. හැබැයි උබේ කන්ටෙන්ට් හැමදාම ටොප් ලෙවල් එකේ තියෙනවා.. ❤ ජය
අමාරුවෙන් කරපු වීඩියෝ එකට මැදිහත් සිතින් ❤
තරුණ අදහස් ඉතාමත් වැදගත්,අනෙක විවිධාකාර කොන වලින් බලන්න ඕනේ, එම අදහස් වලටත් ගරු කරන්න ඕනේ ඒ ක තමයි ප්රජාතන්ත්රවාදයේ පරමාධිපත්‍යය ❤
මේ කතාව ඇත්ත.අපිට එහෙම එකපාර හැම දෙයක්ම වෙනස් කරන්න බෑ.හෙමීට හෙමීට තමයි යන්න ඕනි.මිනිස්සුන්ට පටි තදකරගෙන ටිකක් කල් අදින්න පූලුවන්.හැබැයි ඒකට ඉහලින් ආදර්ශමත් වෙන්න ඕනි.ඒ වගේම බලය අල්ලන්න ඉන්න බල තන්හා කාරයොත් පොඩ්ඩක් ඉවසන්න ඕනි.තව දෙයක්,වර්තමානයේදී රටවල් ප්‍රතිපත්ති සමග වැඩ කරනවා මිසක් පෞද්ගලික අදහස් එක්ක නෙමෙයි ගණුදෙනු කරන්නේ.
පිස්සු පුතානෝ ආවොත් ලංකාවක් කියලා එකක් තියෙන්නේ නැ 😂😂😂😂
😂😂
රටට කෙලවෙද්දි උඹලට තේරෙයි😂😂😂
උතුරෙ තරුන අය ගැන කියපු කතාවනම් 100% ඇත්ත මාත් දැකල තියෙනවා ඒක ❤️
Thank you, and I will see you soon my friend 👍🏼👏
බංකොලොත් වුන විදිහ ගැන විඩියෝ එකක් ගේමු නෙහ්! ❤❤
මේ වෙද්දි ලන්කාවෙ නය කොච්චර තියෙනවද,එවා මොන මොන ජනපතිලා ගත්තුවද, ලන්කාවේ මොන මොනාද මේ වෙද්දි විකුනලා තියෙන්නේ,දැන් බාන්ඩාගාරයේ තත්වය,ඒ වගේ තව දේවල් එකතු කරලා video ekk genn❤
හොඳ අදහසක් ❤️
@@TechWithWicky ඇත්තම කතාව ඉතිහාසයේ වැඩිම ණය අරගෙන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ පාලන කාල වල.. ණය ගෙවලා තියෙන්නේ ගොඨාභය විතරයි 😂😂😂
Timeline of Sri Lanka's External Debt (1960-2024)
1960s-1970s: Early Borrowing
1960: Sri Lanka's external debt was approximately $300 million.
1977: The country began to liberalize its economy, leading to increased borrowing. By this time, external debt had risen to around $1 billion.
1980s: Growing Debt
1980: External debt reached about $1.5 billion as economic policies shifted and investments were made in infrastructure.
1983: The onset of civil conflict began straining the economy, pushing external debt to around $3 billion.
1990s: Escalation and Structural Adjustments
1990: External debt climbed to approximately $5 billion.
1996: The external debt reached about $8 billion. Structural adjustment programs and liberalization efforts continued, increasing the borrowing.
1997: External debt rose to about $9.5 billion, exacerbated by continued conflict and economic challenges.
2000s: Peak Borrowing
2005: The debt level had escalated to approximately $15 billion. Increased borrowing for post-tsunami recovery and infrastructure projects was a significant factor.
2008: External debt reached around $24 billion due to global financial impacts and increasing public sector borrowing.
2010s: Crisis and Further Debt Accumulation
2010: The external debt stood at approximately $25 billion.
2015: Debt reached about $39 billion, driven by ambitious infrastructure projects and rising government expenditure.
2017: The external debt hit $45 billion, prompting concerns about sustainability.
2020: COVID-19 Impact
2020: External debt soared to approximately $56 billion as the pandemic caused economic disruptions and increased borrowing for recovery.
2021-2022: Economic Crisis
2021: External debt was around $57 billion. Sri Lanka faced significant financial challenges, including declining reserves and rising inflation.
2022: The economic crisis peaked, and external debt reached about $65 billion. Sri Lanka defaulted on its debt in May 2022, the first time in its history, due to unsustainable debt levels.
2023: Debt Restructuring
2023: Sri Lanka negotiated a debt restructuring program with the IMF and other creditors. The external debt was estimated to be around $65 billion, with ongoing negotiations to reduce the debt burden.
2024: Ongoing Challenges
2024: Estimates suggest that Sri Lanka's external debt remains significant, potentially around $65-70 billion, with continuing efforts to stabilize the economy and achieve debt sustainability.
ruclips.net/video/FnTbAKWqvRs/видео.htmlsi=uwPaWncZIktyzKwP
@@IsuruSandeeep 💀
සිරාවට බන් ❤මමත් තරයේ පිළිගන්නවා නන්දලාල් මහත්තයා සෑහෙන්න Actions ටිකක් ගත්තා රටේ Economy එක ගොඩ ගන්න.එයාට අනිවා Tribute එක යන්න ඕනී ♥️ මමත් මේ Comment Section එකේදී දැක්කා පුදුම විදිහට බනිනවා ඒ ගැන. අපේ උන් කොච්චර දේශපාලනික බැතිමත්තු වෙලාද කියනවා නම් හොඳක් කරොත් ඒක හොඳ විදිහට දකින්නේ නැතුව.. අන්න අරූ කලින් ආණ්ඩුවේ හිටියේ ,මේ ආණ්ඩුවේ හිටියේ කිය කිය වැළලෙන්න හදනවා😢
පක්ෂ මාරු උනාට අපේ උන්ගේ Mind Set එක හැදෙනකම් රට නම් ගොඩ ගන්නම බෑ 🥺♥️
ඇත්ත, අපිට වැඩිපුරම අවශ්‍ය සබුද්ධික පාලකයන්ට වඩා සබුද්ධික ඡන්ද දායකයන් ❤
මේ මිනිස්සු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ පාට මාරු වෙනවා විතරයි . මේ වගේ අයට හරි දේ වැරදි දේ කියන්න ගියොත් අපිව මෝඩයෝ ගානට දානවා . මම තෙරුන් ගත්ත දේ තමා කාටවත් බලෙන් උදවු කරන්න එපා කියලා . 😂
maha bankuwa swadina krpu nisa khmt wenas krnn ba neda ? dnne nti hnd ahnne?
@@TechWithWicky UNP JVP NPP SJB වේවා ලන්කාවේ බහුතරයක් දේශපානික වහල්ලු පොහොට්ටු වහල්ලු ටික දැන් JVP වහල්ලු වෙලා ඒකයි අපෙ රට ගොඩ යන්නැත්තේ😂😂😂
ඔව් අපි දිගටම බංකොලොත් 2058 බංකොලොත් අපි දිගටම හොරකම් කරන්න ඕනේ ජීවිතය ගොඩනගා ගන්න
ලංකාව බංකොලොත් වුනු විදිය ගැන වීඩියෝ එකක් කරපන්කෝ මචන්
බන්කොලොත් උන හැටි විඩියොවක් කරන්නකො අයියේ.❤
good contenet machan.....uthura gena kiwwa kathawa pattama aththa..mamath research ekak kala ooka gena ...👌👌👌
අයියේ අනේ බංකොලොත් උනේ කොහොමද කියන්නකො
තේරෙන්න කියන්නේ ඔයා තමා
Dollar ek අඩුකරන්න හැදුවොත් නම් export business, international customersල එක්ක වැඩකරන service business & freelancersලට කේස්. dollar එකේ අගය අඩු කිරීම නෙවෙයි වැදගත් රුපියලේ ස්ථාවරත්වය. 300 කියන්නේ healthy අගයක්
puduma buddiyak meka nm
adeeee.🤣 dolare apita oone widihata du wadi karaganna baa. eeka illuma matha wenas wenne
ඇත්ත ❤️
True💯
Mka atta dn inn harakta eka terenna
බංකලොත් උන විදිය වීඩියෝ ඕනේ
ඕනි
සිරාවට ඒක ගැන ඔයැයි ගෙ සත දෙකත් දාන්න
බංකොලොත් උනේ රනිලා මහ බැංකුව කඩපු දවසෙ ඉදන් 😂
ruclips.net/video/FnTbAKWqvRs/видео.htmlsi=uwPaWncZIktyzKwP
Ow onii
අද්යාපනය හැදෙන්න ඕනෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො❤
5:26 එහෙම විඩියෝ එකක් ඕනෙ.
මිනිස්සු වැඩේට එකතු කරගන්න බැරි එක තමා හිරවෙන තැන. හැමෝම හිතින් සහයෝගය දක්වනවා. පොලවට බහින්න කට්ටිය අඩුයි. ඒක පාස් කරා නම් අපිට ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි..
Excellent speech 🎉
aththa
අපි චන්දය දෙනවා පස්ස දෙන්නේ නැහැ පිස්සු කෙලියොත් කොස්ස ගන්නවා
අපේ රට බංකොලොත් උන විදිහ ගැන Video එක ඕනී♥️
රනිලා මහ බැංකුව කැඩුවෙ එතනින් පස්සෙ ටිකෙන් ටික රට වැටෙන්න පටන් ගත්තා ගෝටාට කොරෝනා කාලෙ රට හරියට පාලනේ කර ගන්න බැරි උන නිසා හොදටම කඩා වැටුනා 2017 වගේ ඉදන් රටේ ආර්තිකය ගියපු පාර දිහා හොදට බැලුවොත් පේනවා සේරටම හේතු උනේ මහ බැංකු හොරකම
අනිවාරෙන් බංකොලොත් උන හැටි විඩියෝ එකක් දෙන්න
ණය ගැන වීඩියෝ එකක් ඕනි
Lankawa bankoloth una widiya gana video ekk oneee bro...💪💪
අයියෙ Jack ma ගැන episode ekek krnnko..❤👍
Good 👍 job brother
Need a video about bankrupt !
Once a week වත් video එකක් දාපන්කෝ මචං.
What we need is an MRT, not LRT. You are right about the tag 'markswadi' marked mainly by India. They are trying to prevent investments and even the tourism.
bro oya kiyana suggestions walin 80% vagayma npp eke policies wl egollo include krl thibba & plwn nm Chathuranga Abeysingha ekka podcast ekk krnna he is npp executive member and Data evanglist❤
මෙයාගේ ප්‍රසන්ටේෂන් එක නම් හොඳයි, හැබැයි ඉතිරිපත් කරන දත්ත සියල්ල නිවැරදි නෑ.
waradi tika pennawanm hodai mchn
Ow bn samahara evva hithena evva kiyanne
මොනවද වැරදී ?
අනුර හොරු හොරු ගාපු අයව තියන් ඉන්න එකත් වැරදී ඌ ණය ගන්න එකත් වැරදී. 🙂
point out kara nm utath lesiyi balna ewutath elesiyi
රට වැටුනි හැටි වීඩියෝ එකක් ඕන
මට yt භාවිතයේදි තේරුන දෙයක් තමයි, අනුරාධපුරේ ගොඩක් අය එකිනෙකාට ඉරිසියයි/විරුද්ධයි කියන එක. ඒක ඇත්තද 🤔
Ado apinam ehema na hodea 😂😂😂
@@nadunjayanath5648 දන් නෑ මට නිකම් හිතුන දෙයක්. 😅
කුහකයා තමන් කුහකයි කියලා කුයන්නෙ නැ බං@@nadunjayanath5648
ඔතන අනුරාධපුරේ කියන එක වෙනුවට ලංකාවෙ කියලා වෙනස් වෙන්න ඕනා..😅😅
දකුණේ එවුන් නම් එහෙමයී😢
Well done brdh ❤❤
Ape rata bankoloth u vidiha hari video ekak karananwada! dana ganna kamathi, (educational base)
11:13 Good Point
Youth Engagement එකට පුළුවන් නම් නීතිය ගැන ඉගෙන ගන්න Source එකක් හරි ගස්සලා දෙන්න..අලුත් පරම්පරාවේ හැමෝම නීතිය ගැන හොඳ දැනමුතු කමින් පිරෙන්න..😊💖✨..
Good explain❤
Tourism ගැන ඔනේ ❤
මාක්ස් වාදය කොම්නුයුස්ට් වාදය පැහැදිලි කරන්න ..දන්න කෙනෙක්
ruclips.net/video/XYiAtsl5-OA/видео.htmlsi=X2z8FuiuJc0uTDpn
ruclips.net/video/uvRpOX-T3TU/видео.htmlsi=QPE6nA447NPSbVgV
කොමියුනිස්ට් වාදය කියන්නෙ පුරවැසියා මූලික සමාජ ක්‍රමයක්
පොදු ව්‍යාපාර තියන, ලාභය පුරවැසියන් අතරේ බෙදෙන, පංති බේදයක් නැති ක්‍රමයක්
මාක්ස්වාදය කියන්නෙ කොමියුනිස්ට් වාදය ටිකක් වැඩි දියුණු කරලා කාල් මාක්ස් ඉදිරිපත් කරපු මතයක්
ඔය දෙකම මම දකින විදියට ප්‍රායෝගික මදි
ඔය මට මතක විදියට සරලව කිව්වෙ
Political පන්ති වලින් දාපු RUclips video ඇති බලන්න පොඩ්ඩක්
මන් දන්න තරමින් marxsisum කියන්නෙ සමාජ,දෙශපාලන සහ අර්ථික සංකල්පයක්.එකෙ වෙන්නෙ
1.ඞනවාදය විවෙචනය කරනව
2.නිශ්පාදනය අරමුණු කරගෙන පන්ති නැති සාමජයක් හදන්න බලනව
3.අසමානතාවය , සුරාකැම නැති කරන්න බලනව
4.අනිතිමටම කොමියුනිස්ට්වදය වෙන කියන සංකල්පයට යන්න බලාපොරොත්තු වෙනවා
කොමියුනිස්ට්වදය
දෙපල අයිතිය රජය සතු පන්ති නැති සමජයක් හදන දෙශපාලන සහ අර්ථික සංකල්පයක්.
1.නිශ්පාදනය රජයෙන් පලනය කරනව
2.තමන්ගෙ වුවමනවෙ සිමාවට විතරක් පරිභෝජනය කරනව
3.පන්ති බේද නැති සමාජයක් හදනව
ruclips.net/video/XYiAtsl5-OA/видео.htmlsi=dx0WQhbEVQsR-OF-
5:16 video එකක් ගේන්නකෝ😮
rata bankoloth unn widihhh gana complete video ekk krnnn
Country එක bankrupt උන විදිහ ගැන video එකක් දාන්න 😗🤍
apita oni rata bankoloth wechcha hati gana video ekak
bankolot una vidiye video ek oneeeeee
බංකොලොත් උන විදිය video ekak on
වරායවල් වලින්ම සිංගප්පූරුව වගේ ගේමක් ගහන්න තිබුන රටක් මේක
පොනිල්ලා, මයිනල මාරුවෙන් මාරුවට කෙලියා
1964 කරපු වරාය වැඩවර්ජනය ගැන පොඩ්ඩක් හොයල බලපන් මචං. රනිල්, මහින්ද එන්න සෑහෙන්න කාලෙකට කලින් තමයි සිංගප්පූරුව අපේ ව්‍යාපෘති ඩැහැගෙන අපිට අපේ වරායවල් නැති උනේ
අනිවා බන්කලොත් වුන හැටි විඩියෝ එකක් දාපං...
Bankoloth vechcha eka video ekakin one hode😊
Horu bayawelaa.
බංකොලොත් una widiya gana video ekth krnn
great content
මගේ මතය ඇයි අපි දුක් විදින්නෙ ඒ කියන්නෙ ඔනෙ තරම් දිව්නු රටවල් තියනවා ගිහින් නිදහසේ ජීවත්වෙන්න පුලුවන් 😮 මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ මට මාර සතුටුයි ඒ ගැන සහ තම් ඉපදුන රටේ ඉන්නම ඔනෙ කියලා එකක් නෑ දිව්නු රටකට ගිහිල්ලා අපි ඒ පොහොසත් lifestyle එකත් එක්ක ජිවතෙ විදලා මැරිලා යන එක සැපයි ලංකාවෙ දුක්විදිනවට වඩා 🫤🫶
අයියෙ ඇමරිකාවෙ debt එක ඩොලර් ත්රිලියන 35 ක් කියල මන් දැක්ක google එකේ.ඒක ගැනත් වීඩියෝ එකක් ඕනේ.❤
@@kavindusandeepa1440 ත්රිලියන 😂👍
@@Widath-e3x ou.google karala balapan koluvo.😛
@@Widath-e3x ou thrillions.balanna google karala koluvo.,😜
@@Widath-e3x ou koluvo ou.google karala balanna.😂
@@kavindusandeepa1440 A america wala eek atta. Mn dkke lnkwe wge.😁🙃
Fan ekak da gnin dadiya galanawa une
මගේ පෞත්ගලික මතය නම් අපේ රටේ බහුතර තරුණයන්ට තියෙන ප්රශ්නේය සල්ලි ඒ නිසා මිනිස්සු සල්ලි වෙනුවෙන් මහන්සි වෙන්ව සල්ලි හොයන මාර්ග ගැන ලොකු අවධානයක් නොදී. තවත් අධ්‍යාපනය ලාබූ පලියට රැකියාවක් ලබා දිය යුතුයි අදහසින් ඉන්නවා
මන් කැමැති මෙකත් මේ වෙලාවේ ලොකූ මර්තුකාවක් වෙන්වා නම්
රනිලා මහ බැංකුව කැඩුවෙ එතනින් පස්සෙ ටිකෙන් ටික රට වැටෙන්න පටන් ගත්තා ගෝටාට කොරෝනා කාලෙ රට හරියට පාලනේ කර ගන්න බැරි උන නිසා හොදටම කඩා වැටුනා 2017 වගේ ඉදන් රටේ ආර්තිකය ගියපු පාර දිහා හොදට බැලුවොත් පේනවා සේරටම හේතු උනේ මහ බැංකු හොරකම කියලා ඕන බූරුවෙක්ට
😂
ruclips.net/video/FnTbAKWqvRs/видео.htmlsi=uwPaWncZIktyzKwP
කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා තම පෞද්ගලික නිවස රජයට පරිත්‍යාග කරපු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැන්කු කඩලා හොර සල්ලි මොකටද ?
Ranila maha bankuwa kadapu da idan ratata kelauna
ඇත්ත
ඔව්
2028 වෙද්දි අපි බංකොලොත් කියන්නේ... දැනුත් අපි බංකොලොත් තමයි🥲🥲
Economic crisis ek gana video ekk ona ❤
ඕන ✌️❤️
Great 💯
It would be better if you add Tamil captions for these types of videos.
ඔයාගේ යාලුවා crisis management එක කරගත්තද😂
😂
❤
niyamai
ඔව්..Estate community 1න් සෑහෙන්න චන්ද ගොඩක් අනුරට ලැබුනා..
හෙට අායිත අැවිත් මෙකෙ කමෙන්ට් බලන්න ඔනෙ 😂😂
👍
Bangaladesh Wala orders enawa Lankawe MAS ekata. mn danna tharamin godak awa.
8:05 ඉන්දියාවට තියෙඅ බය චීනෙට සෙට් වෙයි කියල විතරක් නෙමෙයි....එයාලමේ වෙද්දි අන්තර්වාර පාලනයක් ගෙනියනව එයෙ සමාජවාදි පක්ශ එක්ක එකතුවෙලා..එයාල ඒක සාදාරනීකරනය කරගන්න හදනව මේ කලාපෙ අනික් රටවල් වල දේශපාලනයට්ජ් ඒවගේ කියල.....මට හිතෙන දේ....තබ පැති ඇති...
මචං හිතට එන හිතලු දාන්න එපා ස්ටඩි කරලා වීඩියෝ එකක් කරපන් මේක public space එකක්...ආදරෙයි..
Animated video nam Patta history team ekata kataha karala balanna
උබගෙ වීඩියෝ එකක් දැක්කම අනිවාර්යයෙන් බලනව. බට් අර කුනු තක්කාලියව සුද්ද කරන්න ගිහින් ඒකත් එපා උනා ඒක කියන්න ආවේ bye
Ayye me dawas wala Loku prashnayak tamai wahana Mila me gana viedio ekk karannako
සැප්තැම්බර් මාසෙ අවධමනයත් එක්ක ආර්ථිකයට වෙන බලපෑම මොකද්ද මෙය දිගටම පැවතුනොත්
only channel worth subscribing
රුවන්පුර අධිවේගී මාරගය ගැන ආරංචියක් දන්න කෙනෙක් කියන්නකෝ 🥰
2024 මේ උන දේශපාලනික පරිවර්තනය විය යුත්තක්. නැත්නම් මේ සාම්ප්‍රදායික පැති දෙකකට බලය යන එක විතරයි වෙන්නෙ. ඊළඟ මහමැතිවරණයෙන් ෂුවර් 150ක් විතර හැලිලා අලුත් සෙට් එකක් එනවා. ඒක රටට හොඳයි. අනුරට මාක්ස්වාදී කියලා ලේබල් ගැහුවට Center Left ප්රතිපත්තියක තමයි ඒගොල්ලො දැන් ඉන්නෙ. ඒක රටකට හිතකරයි කියලා මට හිතෙනවා. මේක ඉතින් ක්‍රියාවෙන්ම තමයි ඔප්පු කරන්න වෙන්නෙ අනුර ප්රමුඛ NPP එකට.
නන්දලාල් ඉස්සරහටත් මහ බැංකු අධිපති තනතුරේම තියාගෙන යන්න අනුර ගත්තු තීරණය ගොඩක් වටිනවා මේ වෙලාවෙ. රට බංකොලොත් වෙලා මේ වගේ තත්වෙක තියෙන කොට ජනතාවට ලොකු සහන දෙන එක නම් ප්‍රායෝගික නෑ තමයි. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට යම්කිසි සහනයක් ඕනි , මේ රටේ ගොඩක් මිනිස්සු ඔහේ මැරිලා යනවා කිසිම සැපක් විඳින්නෙ නැතුව. ඒ හින්දා පොඩි මිනිහට දැනෙන සහන දෙන්න ඕනි කියන මතේ මම නම් ඉන්නෙ. අනුරත් මේක කියලා තියෙනවා මං දැක්කා. සාමාන්‍ය මිනිස්සුන්ට යම්කිසි සහනයක් නොදී මේ ගමන යන එක සාධාරණ නෑ වගේ එකක්. අනුර එක්ක මේ ගමන ගොඩක් දෙමළ , වතුකරේ , මුස්ලිම් ජනතාව ගොඩක් එකතු වෙලා ඉන්නවා, ඒක හොඳ දෙයක්. ඒ මිනිස්සුන්ටම දැන් තේරිලා තියෙන්නෙ මෙච්චර කල් ජාතිවාදය වපුරමින් හිටපු දේශපාලුවන්ට කඩේ ගියා කියලා. 2024 අනුරට චන්දෙ දුන්නු හැමෝම දුන්නෙ අපිට දූෂණ වංචා වලින් තොර හොඳ රටක් ඕනි කියන හැඟීමෙන්. පාලකයා සුර සැප විද විද ජනතාවට දුක් විදින්න කියනකොට ජනතාව උනත් ඒකට කැමති නෑ. මේ ගමන ඒක වෙනස්. පාලකයා ආදර්ශයෙන් හිටියොත් ජනතාවත් අමාරුවෙන් හරි අල්ලන් ඉඳීවි. මේ ගමන මගේ පළවෙනි චන්දෙ අනුරට දුන්නෙ 🧭❤️ මට ලොකු විස්වාසයක් තියෙනවා අනුර ප්රමුඛ NPP එක මේ සැරේ රට යම්කිසි තත්ත්වයකට ගෙනෙයි කියලා. Finally ලොකු හෑල්ලක් 👻 ලංකාව බංකොලොත් උනේ කොහොමද කියලා detailed video එකක් ඕනි 🤩🖤❤️
බන්කොලොත් උනේ කොහොමද? ඒක ඕන.
5:21 💪
කාටවත් ඡන්දය දෙන්නෙ නෑ කියන එක දේශපාලනිකව ගත්තහම ඉතාම නූගත් ස්ථාවරයක්; මේ කියන එක බොරුවක් කියලා හිතනවා නම් විවෘතව දේශපාලනය කතා කරන youtube channel කිහිපයක් බලන්න. දේශපාලනිකව නූගත් මනුස්සයෙක්ගෙන් රටක සමාජ, දේශපාලන, ආර්ථික තත්වයන් ගැන අදහසක් ලබාගන්න මිනිස්සු දිහා දැක්කම ලොකු දුකක් අනුකම්පාවක් දැනෙනවා 😔
ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ ඒකට broo. අකමැති නම් නොදා ඉන්න පුලුවන් ඉන්න මොකෙක්ට හරි දානවට වඩා
@@murder1028 හැබැයි කවුරුත් හොද කෙනෙක් නෑ කියල ටිකක් හරි බුද්ධිමත් කෙනෙක් හිතන්න පුළුවන්, ඒත් හැමදාම එකම පක්ෂෙට දෙන බත් කන හරක් හින්ද රටක්ම අමාරුවක වැටෙන්නත් පුළුවන්
@@mish510 ow hbi මං කියන්නෙ අලුත් vote system එකක් එන්න ඕනේ කාටවත් නොදී ඉන්න ප්‍රතිශතය දෙන අයට වඩා වැඩි උනොත් ආයේ චන්දයක් තියලා කලින් අපේක්ශකයන්ට ඒකෙදි ඉල්ලන්න තහනම් කරලා අලුත්ම අපේක්ශකයෝ දාන්න rule එකක් දාපු vote එකක් විදිහට. hbi ඒකේ practical අවුල් ටිකකුත් තියේ
💖💖💗💗
උබේ Explain අහලා ඒ විදියට වැඩ කරාම හරි 👍.. 😅 උඹට වඩා දන්න උන් නෑ ලංකාවෙ ..
modayek wenna epa
@@thamoththathsara5757 ubane modaya
@@sgeeth වහල්ලු 😂
ඌ කියන්නෙ එහෙම දෙයක් කරොත් හොදයි කියල නැතුව ඌ එව කරන්නම කියන්නෑ බූරුවෝ 😂😂
මම හිතනව ලංකාවෙ ගොඩක් තරුන අය තමන්ගේ ම කියල වියාපරයක් පටන්ගන්න කැමැත්තෙන් ඉන්නෙ. එයාලට ඒක පටන් ගන්නෙ කොහොමද කියල සහ ඒක පවත්වාගෙන යන විදිහ පිලිබදව අවබෝධයක් නෑ ඒ ක නිසා ගොඩක් ව්‍යාපාර ඉක්මනින් නවතිනව. ඒක නිසා මේ ව්‍යාපාරයක් කරන්නෙ කොහොමද පවත්වාගෙන යන්නේ කොහොමද කියල තරුනයන්ට කියල දීල ඒ ව්‍යාපර ජාත්‍යන්තරයට යන්නේ කොහොමද කියල දැනුවත් කරන්න පුලුවන් නම් රටේ ඉන්න තරුනයො ගොඩක් රට අතෑරල යන එක නවතී කියල මම හිතනව. ඒ වගේම ඒක රටේ ආර්ථිකයට ගොඩක් උදව් වේවි.
Vibecast එකේ මම එක video එකක් ගෙනාවා තිලින එක්ක. අපි ඒකෙන් සෙට් එකක් interview කරමු ❤️
🥰💛
මචං Tec ගැන විතරක් උඹ කරපන් ඒවා මරු. ලංකාවේ දේශපාලනය ගැන අදහස් කියලා වැඩක් නැහැ.
rata bankoloth una widiya gana video ekak aniwa one
Jeppona Owa Theren na - Booru Mee Harak - Baiyange Gon Baiyo
ara scen eka atta. International Media walin apiwa Anura portray karala thiyenne left leaning kiyala almost all of them did. Which is actually alarming. Mr. President should act fast to set things straight.
This is actually one of the reasons why I didn't vote for Anura in fear of the international media portraying our country as left leaning.
ගොබ්බ සජිය ආවොත් එහෙම ආයෙත් වලපල්ලේ
Minissunta apahasa karanna apa ban .to waga moda musalayak nikan puka nodi paduwa hatapan
@@Dayarathnarasnayaka Aww .. Toyyekta Ridila
දැඩි මෝසයෙක් ඌ නම් සිරාවට 😂
@@Dayarathnarasnayakaපල වේසිගෙ කොල්ලො යන්න, තොපෙ සජියගෙ තාත්තා මිනිස්සු මැරුව, තොගෙ තාත්තව මැරුව නම් ඉවරයි 😂,
@@Dayarathnarasnayaka ayi dukada
Bankoloth una widihath ona
5:26 aniwa one ayye
Balanced 😊❤