ඌ නිකමට හරි ඇපල් tesla ඇරුනම අනිත් company වලට උඩට එන්න දෙනවද, බං, tech world eke hoda products enna nm hoda competition ekk tymna one, dn competition ekk na hemoma apple gena witrai kata krnne apple wlin camera eke position ek maru karath muta hoda news ekak, කොන්ද කෙලින් තියෙන එකෙක් නම් ඌට පුළුවන් වෙන්න ඕනේ BYD Xiaomi වගේ Car brand review krnna, U ewa ganan gnnewt na hamadama apple ekatai tesla ektai pupa didi innww, issra oka ehma na bn me lagadi ohoma une🥴
U kocchra hoda unath wadak ne apple high price partnership hinda fanboy thm😂😂 apple scam gana ai u ehenam kiyan natte?😂 Ssd ram upgrade scam gana kiyn natte ai thama😂baila gahuwata fanboy fanboyama thama 😂u asa product wala waradi kyanne ne, ewa normalize krnwa wage seen ekaka inne😂gidak american unta mole na kiyl mulu lokema dannawa😂 blpn un wadakara nathi dewal walata kocchra salli wiyadam krnwd😂 @@murder1028
Chanux, SL photo, SLGeek one guu godak supirima supiri gaano sponsor nm. math ahu una oi 3n denatama. dn okkoma blnnha. review nm. pw minissu. mkbhd maru eth poddak apple wlta kade ynawa. apple review nm blnnepa mkbhd
Small clarification, Marques got total of 5 RUclips Channels and, 2nd channel he opened called Waveform Podcast, waveform clips The studio and last one Auto Focus. You can say this is the first channel which he only talk about Auto Focus. Just letting you know 🙌
Ngl the fact you have low subscribers while those fantasy making havin tons of subscribers shows how fkxed up this country and people they are so desperate the only thing that can make them feel good is just fake hope you break those dreams and they mad bcs their little fantasy world torn apart good job ayya really love how you show the reality always ❤️
දවසක 1 million ගහන චැනල් එකක්
අනිවාර්යයෙන්
❤❤
1 Million ගහන්නම ඕනේ එකක් තමයි අනිවා
තව ටිකයි
😂
MKBHD කොන්ද කෙලින් තියාගෙන ඉන්න චරිතයක්❤️
ලබ්බ තමයි Apple Tesla Fanboy
@@HjNn-sp5fu Better than SCAM fanboys ;) bruhhh
ඌ නිකමට හරි ඇපල් tesla ඇරුනම අනිත් company වලට උඩට එන්න දෙනවද, බං, tech world eke hoda products enna nm hoda competition ekk tymna one, dn competition ekk na hemoma apple gena witrai kata krnne apple wlin camera eke position ek maru karath muta hoda news ekak, කොන්ද කෙලින් තියෙන එකෙක් නම් ඌට පුළුවන් වෙන්න ඕනේ BYD Xiaomi වගේ Car brand review krnna, U ewa ganan gnnewt na hamadama apple ekatai tesla ektai pupa didi innww, issra oka ehma na bn me lagadi ohoma une🥴
@@HjNn-sp5fu Xiomi car brand??😂build quality එක බල්ලට දාලා මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන company උඩට එන්න ඕනේ කියලද කියන්නේ
U kocchra hoda unath wadak ne apple high price partnership hinda fanboy thm😂😂 apple scam gana ai u ehenam kiyan natte?😂 Ssd ram upgrade scam gana kiyn natte ai thama😂baila gahuwata fanboy fanboyama thama 😂u asa product wala waradi kyanne ne, ewa normalize krnwa wage seen ekaka inne😂gidak american unta mole na kiyl mulu lokema dannawa😂 blpn un wadakara nathi dewal walata kocchra salli wiyadam krnwd😂 @@murder1028
Wicky ගෙ විතරයි එන ඕන වීඩියෝ එකක් බලන්නෙ notification දැක්ක ගමන් 😁❤
මම පට්ටම ආස චරිතයක් විකියා උබ... ලගදිම 1M ගහනවා Congratulations ❤🎉❤
ප්‍රතිඵලය මොකක් උනත් ඇත්තම කියන එකයි වටින්නේ❤️
කාර්මිකයෙක් විදියට මමත් අවුරුදු 7ක් විතර කට්ට කාගෙන ඒ කාලය ඇතුලේ mechanical diploma එකකුත් කරගෙන අවංකව මිනිස්සුන්ට වැඩ කරන්න ගියා, ඉතුරු උනේ කලකිරීම විතරයි, මම ඔයා පෞද්ගලිකව දන්නේ නැති උනාට මට පෞද්ගලික කතාව තමයි අපේ උන්ට හොඳ කියන එක සෙට් නෑ වගේම ඇත්ත කියන දේටත් බහුතරය සුදුසු නෑ, මමත් නිස්කාරණේ තරහා කාරයෝ සෙට් එකක් හදා ගත්තා දෙයියනේ කියලා..... ඔයා වගේ තමා 😂
manussayo asa boru hari un asa rallata katha karanawata
Aunata awanaka wena aka thamai watinne api kohoma hotiyath banin un baninawa
@@sanojdhananjaya2973 එක්කෝ මං ඇත්ත කතා කරන එක 100%v/v alcohol වගේද දන්නේ නෑ
@@KosalaSasindu ඊට වඩා දෙයක් මං ඉගෙනගත්තා කියලා හිතනවා,
So I'm expecting it too
ලංකාවේත් මිලියන් ගනන් තියෙන Tech chanel තියෙනවා හැබැයි මම කවදාවත් දැකල නෑ තමන් review කරන product එකක වැරැද්දක් කියනවා...
ඇත්ත..
චනුක්ස් කියලා නමත් එක්කම කියපන් බොරු මරිසි දාන්නේ නැතුව. අපිට ඔය මරිසි තේරෙනවා හරිද....😂😂😂
Chanux, SL photo, SLGeek one guu godak supirima supiri gaano sponsor nm. math ahu una oi 3n denatama. dn okkoma blnnha. review nm. pw minissu. mkbhd maru eth poddak apple wlta kade ynawa. apple review nm blnnepa mkbhd
@@johnniewalker8186Apple walata kade yanna deyak na ithin. Apple product ekak nam eka 100% Genuine
ඔයා මේක English වලිනුත් කරන්න ඉක්මනටම
කතාව ඇත්ත. ඇත්ත කතා කරද්දි ඒකට තරහා කාරයො හැදෙනවා උනත් අපි දිගටම කරන්න ඕනෙ හරි දේම තමයි විරුද්ධ වෙන උන් තරහා වෙන උන්ට තේරෙන දවසක් එනවා මයි. ඒක උන්ගෙ තේරුම් ගැනීමේ කැපෑසිටි එක අනුව නේ. බොරුවෙන් ජීවත් වෙන උන් නම් කොහොමත් තරහා උනත් කමක් නෑ නේ.
Superb content bro ♥
Thank you brother ❤
විකී අයියා tech side එක විතරක් නෙවේ geopolitics , science වගේ සෑහෙන range එකක දැනුම තියන පොරක්. දොරමඩලාව වගේ programs වල ඉන්න ඕන චරිත. ලංකාවේ media වලින් ඉස්සරහට ගේන්න ඕනෙ චරිත. System change එකකට ලංකාව යනව නම් ඕනෙ කරන්නෙ මේ වගේ චරිත තමයි. නිකම හිතුවොත් විකී අයියා තාක්ෂණික කටයුතු ඇමති උනා කියලා. තේරෙනවනේ ඒක තවත් සෙල්ලම කතාවක් නෙමේ turning point එකක් කියලා. ඇති type කරාල අමාරුයි. මේක youtube එකේ comment එකකට වඩා ඉස්සරහට යන්නෙ නැතිවෙයි. ඒක ලංකාවෙ හැටි. ජය වේවා Boss. English වලිනුත් channel එකක් පටන් ගත්තා නම් ගොඩක් වටිනවා ❤ දූපතෙන් පිට ඉන්න සෙට් එකට
ලංකාවෙන් SLphototutorial තමා මම දකින හොඳටම Mobile and tech රිවීව් කරන්නෙ. හොඳම කියනෙක නෙවෙයි වැඩේ.. ඇත්ත කියනෙක
ඔයත් එයා වගේ තමයි ජයවේවා ❤
Fisker එක යවන්න තිබ්බෙ අර චනුස් බෝ කියන එකාට😂😂😂
😂😂😂
හැම තැනම රන්ජන් රාමනායකලා. කට කෑවාත් ඇත්ත කියනවා.👍👍👍
තිත්ත ඇත්ත❤️ ✌️
මලින්ද අයිටත් හොද පාරක් දුන්නා. 😂 මාත් බැනුම් අහන එකෙක් නිසා එක බෝටුවෙ එකෙක්.❤
Wicky on fire 🤩💥
Greatest Sinhala tech reviewer of all time. Great work wicky❤
MKBHD channel එක මම අවුරුදු 10කටත් වඩා කාලයක් තිස්සෙ ඉඳන් follow කරන channel එකක්. එයා ඉස්සර ඉඳන්ම එයා review කරපු හැම product එකකම ඇත්ත ඇති සැටියෙන් balance කරල කියන කෙනෙක් ❤️🔥we need more people like that. නැත්නම් දැන් අලුත්ම trend එකක් එනව half-baked products හදල market එකට දාල පස්සෙ ඒකට features or functions add කරන එක. ඒක ඒතරම් හොඳ trend එකක් නෙමෙයි. 😕
මම දැකපු සුපිරිම චරිතයක් තමා ඔයා.❤❤❤ ඇත්ත කිව්වම වෙන එකම වාසිය තමා තමන්ට වැදගත්ම මිනිස්සු විතරක් ඔයා වටාඑකතු වීම ❤❤❤
ලංකාවෙ Mkbhd ට ජයවේවා
ඇත්ත 💯
Watching MKBHD since 2005 honest reviews have so many hard times for him since 2024. Still supporting Him for the great content. Love from Sri Lanka
MKBHD ගැන දැනගත්තෙත් මේ video එකෙන්😂 thank u❤ මන් හිතුවෙත් මෙච්චරකල් AI pin එක ලොකු වෙනසක් කරයි කියලා😅 thank u again❤
Lankwenm innwa ChanuxBro kiyala dial ekek hama product ekema honda witarai kiyanne 😂 specs witarak kiyana eka review kiyala hitan inna dial ekek
පොරත් ai pin එක හොදයි කීවේ
ඌ සල්ලි විතරයි හොයන්නේ. සල්ලි දෙනවා නම් ඕන එකක හොඳ කියනවා
@@express6468 sirawata jarawak u nam
Ture yako 😂😂
නියමය් බොසා ජය වේවා
ඔයාලා කවදා හරි දැකලා තියෙනවද vega එකේ full review එකක්, කිසිම youtuber කෙනෙක් එ වාහන review කරලා නෑ, ඇයි එයාලා එයාලගේ එක වාහනයක් review කරන්න දෙන්නෙ නැත්තෙ මොකක් හරි හොරයක් තියෙනවා,
මම අද යනවා Trace city එකට, මම බලන්නම් review එකක් ගේන්න චාන්ස් එකක් ගන්න ❤
වේගා කියන්නේ political project එකක් මිසක් වාහනයක් නෙමේ බං. 😂
ඉන්න සුපිරිම you tuber කෙනෙක් බන් උඹ .. අනිත් උන්ට වඩා වෙනමම පැත්තකින් බලන්නෙ .ඒක සුපිරි
So true brother
ඇත්ත කතා කරන නිසා තමා Tech With Wicky channel එක බලන්නෙත්,ලංකාවෙ ගොඩක් ලොකු youtubers ලා සල්ලි වලට ඕන දෙයක් promote කරනවා.
හැබැයි මෙහෙම එකක් තියෙනවා mrwhosetheboss,mkbhd වගේ ලොකු youtubersla apple products review කරන විදියයි... google pixel එතකොට ලොකු මාකට් එකක් නැති අනික් phone brands වල සමහර features review කරද්දි මං දැකල තියෙනවා ...අර පෝන් වලින් අලුත් features කලින් පෙන්නල ඒවට දෙන bad exposure එකයි...apple phones වලටම samsung eke ema features අවුරුදු ගානකට පස්සෙ දෙද්දි එවට දෙන positive exposure එකයි... මේගොල්ලොන්ගෙ brands වලට පොඩි ඇදිල්ලක් තියෙනව... ඕක සම්බන්දයෙන් අනික් tech reviewersla ඔය කරුනු හොඳට analyze කරල දාපු youtube video පවා තියෙනවා... ඉතින් linus tech tips එකයි gamernexus එකයි අතර ඇති වෙච්ච සිද්දියත් ඔය වගේ ලොකු tech reviewersla expose වෙච්ච එකට හොඳ උදාහරණයක් ... ඉතින් කාවවත් ඔලුව උඩින් තියාගන්නැතුව..tech field එකේ මධ්‍යස්ථ කෝනෙකින් වීඩියෝ බලන එක තමා හොඳ ම දේ විශේෂයෙන්ම reviews නැත්නම් ඒගොල්ලොන්ගෙ ගොඩක් වීඩියෝ වල ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම
mekanam aththak u Apple product review krnne anith ewta wada loku exposure ekak dila samahara wita american nisa wennath plwn
ඉස්සර එහෙම එකක් මටත් දැනිලා තියෙනවා හැබැයි එහෙම කලොත් ඌටත් අනාගතයක් නෑ කියලා දැනගෙන දැන් නම් එහෙම නෑ.
this is 100% true
ඉගෙන ගන්න උනන්දුවක් උවමනාවක් තියෙන කෙනෙක් බලන්නම ඕනා channel එකක්..Keep it up brother 💪🔥
උඹ පට්ට bro. ආසයි හම්බෙන්න.
Ekane api oyge videos balanne brooo.... Keep it up... ❤
Love ur content bro . Stay with the truth and We will stay with you ❤❤❤❤
ලංකාවෙ මිනිස්සුන්ගෙ ආදරය දිනාගත්ත පොරක් වෙන්න ඕනනන් මනුස්සකමයි ඇත්ත කියන එකයි නවත්තලා දාලා බලන්න.
ආස හිතෙයි.....😎
Hello Im Wicky From Indonesian 🇮🇩🇮🇩
Hmmm.. true, හැබැයි MKBHD ගෙ videos බලන කෙනෙක් හැටියට, ඔය විදියටම Apple products ගැනත් බ්‍රුටලි honest වුණා නං තමා හොඳ... 😊 Apple ලගේ faults මාර විදියට coverup කරනවා... Android - Apple compare video බලන්න උගේ... ඌව එපා වෙනවා... 😂
පැත්ත ගියත් ඇත්ත කියන පට්ට චැනල් එකක්..well explain bro...
එල එල මචං 👍👍 සුපිරි ❤
MKBHD kianne mama danna tharamin world best tech reviewer kenek . Anika brand walata kade yanne na kiana eka kelin kianawa. Product eke Honda wagema thama awul tiyenawa nam ewath kianawa .
දෙයක් හරියට දැනගන්න නම් wicky දේවාලෙ තමා තමා 😊❤
ඔයා නියමයි අයියේ .. ලංකාවේ අනිත් tech චැනල් එක්ක බලද්දී ඔයා තමයි පොර.. ❤❤ ඔයා සුපිරි 🎉
ම්ම්ම් නියමයි ❤ අපිනම් ඔයා එක්ක ඉන්නවා.. ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන
❤ this guy should deserve millions of subscribers!
අඩෝ next level අැත්තක්❤
Thanks wiki❤
MKB supiri weddek thamai
Small clarification, Marques got total of 5 RUclips Channels and, 2nd channel he opened called Waveform Podcast, waveform clips The studio and last one Auto Focus. You can say this is the first channel which he only talk about Auto Focus. Just letting you know 🙌
Ngl the fact you have low subscribers while those fantasy making havin tons of subscribers shows how fkxed up this country and people they are so desperate the only thing that can make them feel good is just fake hope you break those dreams and they mad bcs their little fantasy world torn apart good job ayya really love how you show the reality always ❤️
කවදා හරි හම්බෙලා කතා කරන්න ඕනෙ මනුස්සයෙක් විකියා ❤
Good video
ජය වේවා❤️
ඇත්ත කතා කරන එක ලෙසි වැඩක් නෙමේ 👍
හැබැයි ඇත්ත කතා කරන මිනිහගේ කොන්ද 👌
ඇත්ත හරියට වතුර යටට ඔබන් ඉන්න ටෙනිස් බෝලයක් වගේ.. කොයි වෙලේ හරි උඩට මතුවෙනවාමයි.. එතකන් ඉවසන්න ☹👌
Oya thami lankawe MKBHD
ජය❤
But we are always with you
රැල්ලට පටන් අරන් බංකොලොත් වෙච්චි startup ගැන වෙනම වීඩියෝ සීරීස් එකක් කරන්න 🙂
මෙහෙම එකෙක් ගැන දැනගත්තෙත් උඹෙන්... thank you.
විකියා, උඹත් එක්ක මමත් ඉන්නව. ඇත්ත කතා කරන්න ගිහින් පවුලෙනුත් කොන් වෙලා ඉන්න ම... 🙄🤧😅
.
ආදරෙයි හොඳේ..! ❤😅
Niymai ayye ❤ MKBHD issr indnm follow krnw asawen. Oyth ehmai ❤
Nice ban 💙
Ayya do the review in english tooo.. this is quality content and must hit international audience ❤️🔥
නියමයි bro...
පිරමීඩ වලට නම් තව තව දැනුවත් කිරීම් කරමු....
තව අපේ අය unbox theraphy එහෙම බලනවා නම් නියමයි.
16:07 දි channel එක subscribe කරා. 😌☝
Best of the best i respect you
Superb video
Explain level 🔥🔥
this guy is so underrated
Good one
Supiri video eka
Umba supriri bn.elma maru.good luck machan❤❤❤❤❤
Superb content❤❤
Aththa katha karana ayata adare karana kattiyakuth me lankawe innwa bro 🥺❤️
Love this analysis. Was bored when I started to watch but ended up very much refreshed. Thank you
වටපිටයා ගැන අනිවාරයෙන් ඔනේ.🤣🤣
Aniwa😂😂
Ekko epa bn passe muth ekka Israel leth tharaha wei😂😂
supirii saho
dark side,නියමයි
Lawyer kenek unanam ratama danna charithayak wicky kiyanne❤💯
Super brooooo🎉
Thank You ayye. Hoda bussiness idea ekak igena gattha mn meken😅.
Attama ayya nathnam mewa kiyanna kenekuth na. Thank you
අපි ඒකාලෙ ebay එහෙම ශෝක් එකට කරන් හිටියා.. කෝස් කාරයෝ ඇවිල්ලා ඒක විනාස කරා..😑 දැන් payneer එකත් block .. හරි අගෙයි කෝස් කාරයො කරපු වැඩෙ
athalma kotasa , wicky -: " mama chuttakwath kammali nathi nisa karanna bari una "
Nice video bro.keep it up🔥
Supiri ❤
Xiomi කාර් එක ගැන වීඩියෝ එකක් ඕනි
සුපිරි ...💯
Grade job 💯✨️♥️
අයියා.. න්‍යශ්ටික බෝම්බෙන් පටන් අරන් අද තියෙන හොදම මිසයිල යුද ආයුද ගැන විස්තරයක් ගේන්නකෝ.. කවුරැත් කරල නැ ඒවා ගැන හරි විඩියෝ එකක්..
අපි අනිවාර්යයෙන් කරමු ❤
@@TechWithWickyou aiya aniwryen ❤🎉
Ade Wicky oyath supiri charithayak aaa. Jayawewa bro
Aiye aiya mekata English subtitles dammanan hodai kiyala hithenawa mkd Meka international market eka focus karala nisa
Super❤🎉
MKBHD kiyanne apple walata paschaath baage deegena inna thawath tech reviewer kenek kiyala kiyagena inna dial ekak... uge thiyana production quality ekata minissu rawatenawa... godak dewal surface level eken witharai kiyanne...
atta
BYD Yangwang U8 ගැන video එකක්😢
Super wicky
Superb❤
MKBHD ❤
Good👍
supiri brother
good explanation. keep it up 👍
අපේත් ඉන්නවා ඔහොම Startup කරන අය 🙃
Nikola motors ගැන වෙනම video එකක් ගේන්න
ඇත්තටම ලංකාවෙ tec reviewer’s ල කියන්නෙ පිටරට tec reviewersලගෙ සිංහල translatersලට.