ඔයාගෙ වරද ඔයාට හදාගන්න බැරිද | තවම දුවන්නෙ පරණ Track එකේද | Motivational Speech in Sinhala ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 3

  • @priyankanilmini1321
    @priyankanilmini1321 6 дней назад +2

    Mata awurudu 23k weno mata Al walata bio science kare mata Al hariyta karagnna bari una mn dan Al walata wadakaranawa welawakata hithenawa jeewithe godak pahuwelada kiyla parakku welada kiyla hithenawa 😒

    • @Roudramotivationsinhala
      @Roudramotivationsinhala  6 дней назад

      කිසිම දවසක අපි ප්‍රමාද නෑ. හිතන්න ඔයාගෙ කලකිරීමට හේතුව. ඒ ඔයා හිතින්ම හදාගත්ත දෙයක් විතරයි. මම ඔයාට වඩා ගොඩක් ලොකු කෙනෙක්. හැබැයි තවමත් මම මගෙ ගමන හරියට යන්න උත්සහ කරනවා.කිසිම වෙලාවක කිසිම දෙයකට පහු වෙලා කියලා හිතන්න එපා. කරන දේ හරියට කරන්න. එතන ඉඳන් ඔයාගෙ සාර්ථකත්වය ඔයාගෙම ළඟට එනවමයි. මේ පාර හැමදේම අමතක කරලා හරියටම උසස් පෙළ ගොඩ දාගන්න. මම එන්නම් ඊළඟ වීඩියෝවෙන්. අපේ පසුතැවීමට හොඳම කථාව අරන්. ❤️

    • @priyankanilmini1321
      @priyankanilmini1321 6 дней назад +1

      @Roudramotivationsinhala ❤