Mjolnir and Stormbreaker is uru but Thanos's blade is not confirmed as Uru. But with his history with Nidavelier as shown in IW, it definitely could be enchanted Uru
Yo my yt channel got deleted I lost the channels I subscribed to...😒 I read the comic of the new Iron man suit even captain marvel couldn't break Mysterium .The New Suit Is Super cool. And as always thanks for the great video bro....
එ තකොට Cap ගෙ shield එක හදපු metal eka vibranium නෙද එකත් Wolverine adamantium clause වලට වඩා ශක්තිමත් comic ekakadi වුල්වරින් කැප්ටන් ඇමෙරිකාව අඳුරගන්නේ shield එකට පහරදීලා එකෙදි shield එකට හිරිමක්වත් වෙන්නෙ නැ පෘතුවියේ තියන ශක්තිමත් ම මෙටල් එක විදියට තිබුනෙ vibranium ඉටපස්සෙ තමා adamantium තිබ්බෙ Avengers endgame එකෙදි තානොස් ගාව තිබ්බ කඩුව ත් vibranium වලට වඩා ශක්තිමත් මට කියන්න ඔනෙ උනෙ පෘතුවියේ තිබිච්ච ශක්තිමත්ම ලෝහය කියලා තිබ්බෙ adamentime නෙවෙයි වයිබ්රේනියම් කියලා මම හරිද දන්නෙ නැ හැබැයි ❤😊 reply එකක් ඕන ❤️🌟
Comicsවලදි shieldඑක හදන්නෙ vibranium වලින් නෙමෙයි. Comicsවල shieldඑක හදන්නෙ proto adamantiumවලින්. Proto adamantium කියන්නෙ වැරදීමකින් හැදුණු metalඑකක්. ඒ නිසා මේක ආයෙ replicate කරන්න බැරිවෙනවා.
Proto Adamantium true Adamantiumවලට(wolverineගෙ claws) වඩා strong.
Vibranium vs Adamantium ගත්තොත්, T'challaගෙ Vibranium suitඑක Wolverineගෙ clawsවලට ඉරෙන විදිහ තියෙන imageඑකක් මේ වීඩියෝ එකේ මම දාලා ඇති. මොකද vibranium Adamantium තරම් strong නෑ...
Thanos ගෙ blade එක හදල තියෙන්නේ uru වලින් නේද ?
එත්කොට ඒක මේ list එකේ තියෙන්නේ කී වෙනියටද කියල metal ගැන කරන video එකෙන් ඒ ගැනත් අරන් එන්න 🙂
@@slmarveltalks MCU Thanos’ blade, Mjolnir and Strombreaker are made of Uru. Correct me if I’m wrong
Mjolnir and Stormbreaker is uru but Thanos's blade is not confirmed as Uru. But with his history with Nidavelier as shown in IW, it definitely could be enchanted Uru
Metal ගැන වීඩියෝ එක ඕනෙමයි, සෑහෙන interesting topic එකක්
ඔයාගේ කඩහඩ සුපිරි.😍 එක marval ගෙන දැන ගන්න එකගෙන හොයන අපිට සුපිරි ❤️❤️❤️❤️
Thank you
@@slmarveltalks 🥰
@@slmarveltalks❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්
Metal ගැන වීඩියෝ එකක් ඕනි දැන ගන්න ආසම දෙයක් සහ interesting topic එකක්❤
මටත් metal ගැන තවදුරටත් කරුණු ඕනේ...
මාරම පට්ට interesting topic එකක් වගේම Iorn man නිසා ගොඩක් ආසාවෙන් බැලුවා..super bro.!
Bro අර deadpool & Wolverine T-shirt in stock තියෙනව ද
Ow bro
Bro, captain America brave New world teaser trailer එකේ breakdown එකක් ඕනෙ.
Toxin ගැන video එකක් ඕනේ ♥️
අයියේ, Hit monkey ගැන Video එකක් ඕනේ.
❤ 6:52
Supiriyak ayye. Interesting ❤😍
Thanks malli
මරු අයියෙ කවදාවත් හිතුවෙ නැහැ මේ ගැන වීඩියෝ එකක් කරයි කියලා Thanks ❤❤❤
Marvel universe එකේ ශක්තිමත්ම metal ගැන වීඩියෝ එකක් ඕනෙ
මේ පාරත් සුපිරී වීඩියෝ එක 🎉
Thanks
Hemadama wage සුපිරි..❤
Metal ගැන වීඩියෝ එකය කලින් toxin ගැන වීඩියෝ එක ඕනි..🫡🤍
Thanks
Metal gana video ekk oneee... Ada vei ekth supiriyakma thama
Thanks
Shakthimathma metal gena video ekak one.
අලුතින් comic වලට ආව bloodcoven villain team එක ගැනයි,blood hunt event එකේදී assemble වෙච්ච avengers team එක ගැනයි දාන්නකො bro 😊
Agatha all along trailer breakdown ekak gana video one.
Gammk❤😊😊
Video එක නියමයි bro, Metal ගැන වෙනම Video එකක් ඕනේ, ශක්තිමත්ම ලෝහ List කරල video එක කරන්න. Sonyලාගේ Spider univrse එකත් fail වෙන Universe එකක් වෙයි කියලා හිතෙනවා. Madame web, kraven the hunter, venom 3 වගේ movies එක්ක ඒ universe එකේ අනාගතය ගැන අදහස් වලින් video එකක් ඕනේ.❤✌️
Thanks bro
@@slmarveltalks ✌️
Adath video eka Super🎉❤
Thanks
හැමදාම වගේ අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉🎉
Thanks bro
Captain America brave world trailer breakdown ekak one ayye
hit monkey ගැනත් ඕනේ
Metal ගැන Video එක ඕනි ❤
❤ metal gena video ekk krmu boz
The video was marvellous 🤩🔥
Thanks
බලන් හිටපු Video එකක් 🥹💜
Plese explain ghost rider jonney blaze
Interesting video ☝🏻💖
Toxic , Anti-Venom ganath video ekak oni bro ❤
Mark 1,silver centurion ඒ ආමර් වල රිවිව් එකක් ඕනේ😢😢😢
ගෝඩ් බස්ටර් ආමර් එක ගැන ඕනේ
We want an explanation about Strongest METALS in Marvel Universe 👊
IRON MAN god killer armor eka ganath one
metal video ekk onimai ❤❤❤❤❤
Super🔥
Thanks SMT ❤
Metal ගැන video එක ඕනෙ
super mchn
Thanks bro
X-Men 97 season 2 eken oya Krakoa storyline eka follow karanm❤
Super bro......
Thanks bro
@@slmarveltalks I'm a Girl 😁😄😊😊
Oo shi* Ma bad
@@slmarveltalks Its ok bro..........😅😅😅
Metal ගැන ඕනෙ❤❤❤
Thanks Bro ☝🏻💖
Squadron supreme gana video ekak gennako 🎉
Favorite Super Here: Iorn Man❤
ඌර් වලින් හදපු ආමර් එක ඕකත් එක්ක compare කරොත් මොකද්ද හොද ඇස්ගාඩ් වල හදපු එක
Patta ❤
Thanks
පුලුවන්නම් ඩූම් මේන් විලන් වෙන ඉස්සරහට වෙන්න පුලුවන් ව්දිහ ගැන කියන්න බැරිද
Super ❤️😊
Thanks
10:14 YOO What was that ???
mumu kiwwamonawath therunnene bn hebei full video ekama baluwa hebei
Comic background eka nan danne na ethakota URU METAL strong nadda kiyana taram
Magneto t mysterium manipulate krnn pulwn ne. Anti magic metal ekk hinda maru power ek hbi 😌🌚
Nice review btw. Me wage topics krmu issrhtt❤
Thankyou
good video
Thankyou
Ai brother mcu eken godk female characterslama aluthin introduce krnne ekko e ena samahara characters comics waladi podi powers thibbta mcu ekata eddi loku powers denw habai aluthin introduce krpu adamwarlock wge godk powerful male characterslage powers adu krnwa ,ekko male character kenekta hama athinma samana female superhero kenek genw marvel ekta mokkd me wela thiyenne me
Ekiyanne magneto ta me metal ekath control krnna puluwan ne,,😎 spider-man sense ahuwenne nati ekenm kisima galapimak na habi,😅
❤ super
Thanks
Captain america brave new world, Agatha all alone teasers 2ම Breakdown ඕනේ, Deadpool And Wolverine Release වෙන දවසේම IMAX theater එක Open කරනවා. ඔයාලා සෙට් වෙන්නේ ඒකෙද?
දැනට sure නෑ bro. Depends on ticket price. මොකද අපේ ගොඩක් අය එන්න ඉන්නවා
@@slmarveltalks හරි සහෝ, TV nath අයියාට නම් එන්න වෙන්නේ නෑ කිව්වා😪💔
ශක්තිමත්ම metal ගැන විඩියෝ එකක් ඔනෙ
වයිබ්රේනියම් එතකොට
Iron man mOVIE s okkoma iwarada tailer walala widi yata aith tonita tonige duwa panan dennawada
Ehema official eka trailer ekakwath naa
elama
Metal gana video 1k oniiii
wolverine movie ekedi claws kapala danawa neda silver samurai suit eken. Logange healing power eka absorb kraganna mathaka widihata😢
Ow. Ekath Adamantium
Yo my yt channel got deleted I lost the channels I subscribed to...😒 I read the comic of the new Iron man suit even captain marvel couldn't break Mysterium .The New Suit Is Super cool. And as always thanks for the great video bro....
Thanks bro
Magneto mistirium palanaya kala kiyla mathak unama
elagata black winter gana genna
Frist Comment ☝🏻💖
Tony stark uge hodama armor eka Destroy kara nedha eeka onawata wada powerfull kiyala GOD BUSTER ARMOR eka ?
Naa. God buster eka Arno laga
Iron man gana full video ekak dennako 😊
Dala thiyenne bro
මෙඩල් ගැන ඕනාආආආආආආ
niceee
එතකොට මේ ලෝහය thorge mijolnier eke ලෝහයට වඩා strong da ayye reply ekk ona💓
Technically ow
එත්කොට බලවත්ම ලෝහය මිස්ටේරියම් ද
ඊට වඩා බලවත් ලෝහයක් නැද්ද
තියෙයි නම් කියන්නකෝ
Metal onee
අයියේ iron man 4 movie වල trailer දාලා තියෙනවා iron man 4 එක එනවද ❤❤
Fake trailers
Thanos ගාව තියන blad එක uru keyala ලෝහයෙන් නේද හදලතියෙන්නේ ?
Confirm karala naa. But ow
Comic kiyawanna gannwanm moke idanda kiyawanna ganna one😊
Ape blog eke reading order ekak thiyenawa bro. Blog link eka anith videos wala description eke thiyenawa
😮😮
Legion serious eke season kiyak tiyanawada
3i
Iron Man avengers 5,6 කතාවලට එනවද? පරණ කෙනා
සමහරවිට variant කෙනෙක් විදිහට ඉන්න පුළුවන්
Adamantium vs Vibranium vs Uru, which is best? 😊
Adamantium
Let me do you one better, the strongest material in the MARVEL UNIVERSE is Banner’s pants 🤯
😂
Which one is stronger among uru, vibranium, and adamantium?
Adamantium. But uru can be enchanted
deadpool 3 eken iron man enawa kiyana kathawaka aththakda
Ehema ekak confirm wela naa. But variant kenek inna puluwan
Emma frost ? Pepper nadda ethakota
Comics waladi Pepper Happy ge wife
❤
Uru metal eka nemeida ශක්තිමත් ම
Naa
මන් හිතන් හිටියෙ Thor ගෙ මිටිය හදපු මෙටල් එක තමා ශක්තිමත්ම කියලා🙄
Mjolnirඑක හදද්දි enchant කරන නිසා ගොඩක් strong. හැබැයි proto adamantium වගේ strengthඑකක් නෑ
Aiyye ekan yanwada apiwa
Ada video eka balanna bro
@@slmarveltalks aniwaren
Iron man 4 move ekak ewida..???
Secret wars එකෙන් පස්සෙ එන්න chanceඑකක් තියෙනව
invincib le ironman armour eka neda strongest
Invincible iron man කියලා armorඑකක් නෑ. "Invincible" iron man කියන්නෙ "Incredible" hulk, "Amazing" Spider-man වගේ නම ඉස්සරහින් දාන adjectiveඑකක්
Vibranium නෙමෙයි ද ශක්තිමත් Metal එක??
නෑ
Is nil armor means 0 armor ?!
Yep
☝🏻💖
Uru?
What about it?
Uru strongest nadda
Strong, strongest nemei
Spiderman ගේ දෙමාපියන්නව මැරුවේ කවුද video එකක් ඕන
Dala thiyenne
Powerfulma iron man armor eka mokakda
Tony kiyanne meka kiyala. But Alternate universe ekaka ziran armor eka
Me comic eke nama mokakd?
Fall of X eke iron man tie-in eka
@@slmarveltalks thanks ❤️
One