That's not written by a comic writer. And it doesn't have everything in it. Also It's there doesn't mean it's canon. If they are canon where were they during incursions? The whole point of their existence is to prevent universes clashing
Melani Scott comic writer kenek nemei. And Astral Reguators were nowhere to found when incursions happened (that's the whole point) And that's the fact
1. Infinity Gauntlet comicඑකේදි thanos living tribunal + cosmic entitiesලා serama outpower karanawa. (Power depends on how the user uses infinity gauntlet) 2. Post retcon beyonder ta wada ow. 3. Depends on writer and story
Star brand ta puluwan wenne beyonder kenekwa maranna puluwan level eke energy ekak manipulate karana eka. But Star brand kenekta Beyonder kenek wage nigh omnipotent naa Oya ahana de nikm pistol ekakata minissu maranna puluwan. E nisa pistol eka minissunta wada powerful da ahanawa wage Living tribunal ge eka depends on the writer
Frequently Asked Questions
1) Stormbreakerඑක :
Mjolnirඑකවත් stormbreakerඑකවත් infinity stonesවල powers එක්ක compare කරන්න තරම් powerful නෑ. Infinity war movieඑකේදි වුණේ stormbreakerඑකෙන් thanos එවපු energy beamඑකේ energyඑක absorb කරගෙන තෑනෝස්ගෙ ඇඟට වැදුණු එක විතරයි. Thanosට ඒවෙනුවට stormbreakerඑක වෙනත් දෙයක් විදිහට transform කරන්නත් තිබ්බා. ඒත් ඒක කරන්න timeඑකක් තිබුනෙ නෑ. Plus ඒවෙලාවෙදි mjolnirඑක තිබුණනම් stormbreakerඑක හදන්න අවශ්‍යතාවයක් නෑ.
ඒවගේම මේ වීඩියෝ එක තියෙන්නෙ comic ගැන. Comicවලදි stormbreakerඑක mjolnirඑක තරම් powerful නෑ. (Mjolnirඑක ගැන වීඩියෝ එක බලන්න)
2) Infinity Gems different universeවල වැඩකරන්නෙ නැහැ කියලා තියෙන්නෙ කොහෙද?
Crossover එකකදි Infinity "gems" darkseid ගත්තම වැඩකරන්නෙ නෑ. ඒවෙලාවෙදි Deesaad කියනවා "They do seem design to affect reality, and more but another reality" කියලා. ඒකියන්නෙ වෙන realityවලදි gems වැඩ නෑ. (Plus Captain america වෙන realityඑකක් නවත්වන්න හදද්දි destroy වෙනවා) හැබැයි infinity gems, infinity stones වෙලා rebirth වුණාම පැහැදිලිවම reality stone එකේ powerඑක විදිහට තියෙනවා "can allow a person to access the multiverse" කියලා. ඒකියන්නෙ Stone වුණාම ඒක වෙනස් වෙනවා.
3) Astral Reguatorඑක පලවෙනි තැනට එන්න ඕනෙද?
Heart of the universe තිබුණු The end non canon වුණේ ඒක පාවිච්චි කරලා Marvel companyඑකේ embodimentඑක වෙන One above allට වඩා thanos powerful වුණු නිසා. ඔය දේම Astral Reguatorඑක තියෙන infinity conflict එකෙත් වෙනවා. ඒකනිසා ඒකත් non canon වෙන්න පුළුවන්. (Officially confirm කරලා නෑ) මොකද characters can't outpower marvel. ඒවගේම Astral Reguatorඑකේ කාර්යය තමයි multiverseඑකේ තියෙන එකිනෙකට වෙනස් universe clash වෙන එක නවත්වන එක. හැබැයි කිසිම වෙලාවක ඒකෙ jobඑක සිද්දවෙන්නෙ නෑ. මේ නිසා ඒක non canon වෙන්න තියෙන ඉඩ වැඩියි.
Heart of the universe සහ Astral reguator දෙකම one above allව outpower කලත්, Heart of the universe එකෙන් Supreme being වෙන්න පුළුවන් කියලා තියෙන නිසයි Heart of the universe ගැන විතරක් පලවෙනි තැනට දාලා තියෙන්නෙ.
Astral regular එක කැනොන් දැන් . the periodic table of marvel ඔකේ තියනව බලන්න.
That's not written by a comic writer. And it doesn't have everything in it. Also It's there doesn't mean it's canon. If they are canon where were they during incursions? The whole point of their existence is to prevent universes clashing
@@slmarveltalks ඕව publish කරන්න බැහැ marvel එකෙ Authorized එකක් නැතුව.😁
@@slmarveltalks and ඕක ලියපු Writter මාවල් වල comic writter කෙනෙක් .
Melani Scott comic writer kenek nemei. And Astral Reguators were nowhere to found when incursions happened (that's the whole point) And that's the fact
තෝර් තමා පවර් ෆුල්ම කෙනා
තෝර් තමා හොදම
Secret wars සම්පූර්ණ කතාවම comic විදියට අරන් එන්න
Ow please
ow
Yes
Yes
yeah
දැන් මරු සතියකට video එකක් දානවානේ.සුපිරි
Thanks
තෝර්ගෙ ස්ට්‍රෝම් බේකර් එකක් හමර් එකයි තමා හොදම
Intro එකයි video එකයි දෙකම නියමයි 🔥
Thunderbolts ගැන වීඩියෝ එකක් ඕනි 😁
Thanks
infynity war එක කොමික්වලදි වෙව්ච හැටි වීඩියෝ එකක් ඕන
MARVEL විශ්වයේ ඉන්න වෙගවත්ම චරිත ගැන ඕනේ
Video eka patta, next video ekath ikmanin genna
Thanks
Video eka wenakan balan hitiye supiri ayye
Thanks
Supiri. Adam Warlock, Venom Family Video Ona.
අයියේ......චැනල් එක සබ් කරලා තියෙන්නෙ
Nova (sam alexander) ගැන video එකක් ඕන
ඔව්
Fantastic 4ල ගැනත් video ekak කරන්නකෝ
Supiri gammak 👌👌👌💓👌
Thor love and thunder ගැන reviwe එකක් දෙන්නකෝ
ගොඩක්දුරට ලබන සතියෙ දෙනවා
Aiyee jugent nurt gana video ekak one
සුපිරී ආ
Thanks
Kit harington act කරන Dark knight බ්ලේඩ් එක්ක සම්බන්ධ වෙන හැටි ගැන ඕන.
One above all ගැන කියන්නකෝ
Intro eka maru.සුපිරි video eka bro.sentry,hyperion wage marvel superman la gana video ekak genawada
Thnks for video♥️
ඇයි infinity එකෙදි අයන් මෑන් කෑප්ටන් ඇමරිකා වගෙ අයව විනාශ වෙන්නෙ නැත්තෙ අනික් අය සේරම් ස්නැප් එකෙන් විනාශ වෙනකොට
ගොඩක්දුරට thanos Tonyව අනිත් අයට මතක තියෙන්න ඉඩක් තියෙන්නම් කියපු නිසා
@@slmarveltalks thank bro මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක අනික් අය සේරම විනාශ වෙනකොට අර කට්ටිය විතරක් ඉතුරු උන එක
Maru ayiye
සුපිරි explanations එක ❤️
Thanks
Pre retcon beyonder ගැන විඩියෝ එකක් ඔනි
Gammak
Thanks
juggernaut story explain Review එකක් ඕනේ👍
Aiye juggernaut ganath gennako
පට්ට🥰🙈
මේකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි
Secret wars ගැන video ekak one
Wand of Watoomb එක add වෙන්න ඕනි නැද්ද
Wand of watoomb, mask of eternity වගේ ගොඩක් weapons තියෙනවා මෙතනට add වෙන්න ඕනෙ. මෙතනදි මම කියලා තියෙන්නෙ main ටිකක් ගැන විතරයි
Rune king thor Gena oni
Super
Thanks
වීඩියෝ එක සුපිරිම සුපිරි👍black knight ගෙ ebony blade එක ඇයි දැම්මෙ නැත්තෙ? ඒක පට්ට බලවත්. black knight ගැනත් වීඩියෝ එකක් අරන් එන්න ප්ලීස්. රිප්ලයි ඕනි. ජය වේවා!
Thanks. Ebony Bladeඑක powerful. ඒත් top 10 තියන්න තරම් නෑ
@@slmarveltalks thanks. black knight ගැනත් කරන්න හොදේ🙂👍ජය වේවා!
කරලා තියෙන්නෙ
ultimate spider man ganai spidey ge armors suits gana full video ekak oni spidey gana okkoma dewal
DC MAVEL Gana Video ekak karannako Ayye..Plzz..🙏❤💯
අයියා මේකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි හරිද
Thor versions gana video ekak one
Crossover ehekadi superman vs thor fight ekak giyane.ekedi superman worthy unada.
Superman worthy naa. Mjolnir eka gena video eke explain karala thiyenawa
1 ) Infinity gunlet එක දාගෙන ඉන්න කෙනෙක්ට පුලුවන්ද beyonder
එකෙනෙක්ව මරන්න
මං නම් හිතන්නේ නෑ මොකද comic වලදී the living thraibernel විසින් infinity stones වල pawer එක වතාවක් අහෝසි කරලා තියෙනවා ඒ කියන්නේ infinity stones ද ලිවින් ට්රායිබනල් තරම් pawerful නෑ කියන එකනෙ
ඒ කියන්නේ කොහොමත් infinity gunlet එක තියෙන කෙනෙක්ට beyonder කෙනෙක් ව මරන්න බෑ
ඒත් star brand කෙනෙක්ට පුළුවන් නේ beyonder කෙනෙක් ව මරන්න තරම් cosmic energy එකක් යවන්න ඒ නිසා
Infinity gunlet එකට වඩා star brand එක pawerful කියලා හිතෙන්නේ නැද්ද 🤔🤔🤔
2 ) beyonder කෙනෙක්ට වඩා Star brand කෙනෙක් pawerful ද
3 ) sentry , beyonder , the living thayibernel , cosmic panthyans , මොලිකිවුල් man , rune king Thor
මේ අයගෙන් කාටද පුලුවන් star brand කෙනෙක් ව පරදන්න 🥲
පුලුවන්නම් මේ ප්‍රශ්ණ 3 ට ඉක්මනට උත්තරයක් දෙන්න 😢😢
1. Infinity Gauntlet comicඑකේදි thanos living tribunal + cosmic entitiesලා serama outpower karanawa.
(Power depends on how the user uses infinity gauntlet)
2. Post retcon beyonder ta wada ow.
3. Depends on writer and story
@@slmarveltalks හරි බං tnx ♥️♥️
@@slmarveltalks ඒ කියන්නේ infinity gunlet එක ඉතියෙන Thanos අර ගෙන්නවා out pawer කරාට
Beyonder ව out pawer කරන්න බෑ නේ
ඒත් star brand කෙනෙක් beyonder කෙනෙක්ට වඩා pawerful නිසා star brand කෙනෙක් infinity gunlet තියෙන Thanos ට වඩා pawerful නේද
ඒත් comic වල තැනක ලිවින් ට්රායිබනල් infinity stones වල pawer එක අහෝසි කරනවා ඒ කියන්නේ එය infinity stones වලට වඩා pawerful වෙන්න ඕනනේ
Star brand ta puluwan wenne beyonder kenekwa maranna puluwan level eke energy ekak manipulate karana eka. But Star brand kenekta Beyonder kenek wage nigh omnipotent naa
Oya ahana de nikm pistol ekakata minissu maranna puluwan. E nisa pistol eka minissunta wada powerful da ahanawa wage
Living tribunal ge eka depends on the writer
@@slmarveltalks ok tnx
Ragnarok එක කොච්චර power full ද කිව්වොත් එක කොපුවෙන් එලියට ගතහොත් විශ්වයේ විනාශය ලගයි කියල කියනව
Marverl heroes lage dark characters gan video ekk one
strombeker එක නැද්ද අයියා
නෑ
Beyonder ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද🙂👍
Infinity stones වැඩ කරන්න එක universe එකකදි කියල කොතනකවත් කියල නැනේ ගොඩක් අය පටලන් ඉන්නෙ ඒක. අනික TVaඑකේදි ඒව නිකන් ගල් කැට උනෙ tva එක time and space එකෙන් එළියෙ තියන නිසා
what if eke universe eken universe ekata wenas kiyala gamora kiuwa
Crossover එකකදි Infinity "gems" darkseid ගත්තම වැඩකරන්නෙ නෑ. ඒවෙලාවෙදි Deesaad කියනවා "They do seem design to affect reality, and more but another reality" කියලා. ඒකියන්නෙ වෙන realityවලදි gems වැඩ නෑ. (Plus Captain america වෙන realityඑකක් නවත්වන්න හදද්දි destroy වෙනවා) හැබැයි infinity gems, infinity stones වෙලා rebirth වුණාම පැහැදිලිවම reality stone එකේ powerඑක විදිහට තියෙනවා "can allow a person to access the multiverse" කියලා. ඒකියන්නෙ Stone වුණාම ඒක වෙනස් වෙනවා.
@@slmarveltalks can allow person to access multiverse ලයින් එක කොතනද තියෙන්නෙ .🤔 කොමික් එකකද. අලුත් Stones multiverse එකේම වැඩ කියල දන්නව.ඒක හරි ගොඩක් අය හිතන් ඉන්නෙ තාම ඒව යුනිවර්ස් එකකට විතරයි වැඩ කියල
infinity stones තියෙන හැම comicඑකේම infinity circuit pageඑකේ
@@slmarveltalks බ්‍රෝ marvel what if සීරියස් එකේදි ඒක හොදටම පෙන්නවා..
What if සීරියස් එක mcu එකට අයිති නිසා මන් හිතන්නෙ mcu stones වලට පැහැදිලිවම multiverse එකේ වැඩකරන්න පුළුවන් කියලා.
ඔතනින් 10 වෙනි එක අයින් වෙලා මන් හිතන්නෙ ඔක්කොම පස්සට ගිහින් 1 ට එන්න ඔනි Astral regulator එක.🤔
Thanos infinity conflictඑක Canonද Non canonද කියලා කවුරුත්ම හරියටම දන්නෙ නෑ. Jim starlin කියලා තියෙනව එයාගෙ plan එක කරන්න වුණේ නෑ කියලත්. කොහොමවුණත් Infinity conflictඑකයි astral regulatorඑකයි Non canon විදිහට තමයි සලකන්නෙ. මොකද astral reguatorඑක ගැන ඊටපස්සෙ කිසිම දෙයක් නෑ වගේම ඒකෙ purposeඑක(universes clash වෙන එක නවත්වන එක) වෙන්නෙ නෑ. Heart of the universe, Astral reguator දෙකම එකවගේ නිසා සහ non canon නිසා එකයි දැම්මෙ
@@slmarveltalks guidebook වලින් දැන් ඒක කැනොන් කරල තියෙන්නෙ . Guidebook වල non canon ඒව දාන්නෑනේ.😁
@@undrakes9817 astral regular thans
Guidebookවල Heart of the universe තියෙනවද බලන්න
@@slmarveltalks නැහැ තිබ්බෙ නැහැ
Sentry ගැන video ekak කරන්න කො 😊🔥
Intro background music ek 🙂💔
L&t එකට බැනලා හරි වීඩියො එකක් ඕනේ😐
අර agent of shield ghost rider ඉන්න season එකේ dark hold එක වෙනත් විශ්වයකට අරන් යනවා.එක ආයේ ස්කාලට් wichට හම්බෙන්නේ කොහොමද
Darkhold එකක් නෙමෙයි තියෙන්නෙ. Scrolls ගොඩක් තියෙනව.
THOR MIYONIYER EKA POWER FULL .
superbly♡
Adam worlock Gena oni
Can you explain world war of Hulk comic
Background music eka dapanko bam plese
secret wars gana ona bro
Shang Chi ge ten rings nadda
Ten rings එච්චරම powerful weapons නෙමෙයි
මාර්වෙල් ෆිල්ම්ස් බලන්න ඕනි පිලිවෙල මොකක්ද දැනට ආපු ගොඩක් හොද ඒවා ටික
slmarvelfansunited.blogspot.com/2019/05/history-of-marvel-movies.html
මේක බලන්න
Aiye Marvel විශ්වයෙ දෙවිවරු ගැන video එකකින් explain කරන්නකො
🤯🔥
ඉස්සරහදි දෙන්නම්
@@slmarveltalks black knight gana vedio ekk dennako pls
@@udithwimaladharma5794 ruclips.net/video/ten9hG0mr3c/видео.html e gana karala thiyenne
mcu eke powerfull wapan ek strombreaker ek
Pinned commentඑක බලන්න
Plz Galactus gana oni
ඇයි Dark Hold එකයි Vishanti Book එකටයි place නැත්තෙ??
vibranium Gan video ekk one
E wagema ara First part eke stones Dagen Black panther and Thanos fight ek mokdda
Game trailer එකක්
Comic kiyavanna patan gannava nam kothaninda patan ganna one
Kamathi comic ekakin patan ganna puluwan
@@slmarveltalks PDF vidihataganna vidihak nadda
Naa bro. Cbr, cbz format thiyenne
@@slmarveltalks free comic download karanna kramayak nadda
Godkiller amor eka
Ego gana celestial la genai video ekk tiynwd
Naa
ayiya secret wars comic eka aran ennakoplz
මේ බං ඇස්ගාඩ් වල දැනට තියෙන pawerful ම weapon එක Odin sword එකද බං ❤❤❤
Odin sword eka wagema Sutureගෙ Twilight Swordඑකත් powerful
@@slmarveltalks හරි බං එතකොට mcu fill වල හැටියට තෝර්ගේ hammer එකද pawerful නැත්තම් strombreker එකද pawerful
ගොඩක් අය කියන්නේ comic වල hammer එක strombreker එකට වඩා pawerful උනාට film වල hammer එකට වඩා strombreker එක pawerful කියලා එක ඇත්තද මටත් එහෙම හිතෙනවා
මොකද film strombreker එකට hammer එකෙන් කරන්න පුළුවන් හැමදේම කරන්නත් පුළුවන් වගේම BForce එකත් පාලනය කරන්න පුළුවන්නේ ඒකයි එහෙම ඇහුවේ
රාස් අල් ගුල් ගේන විඩියෝ එකක් ඔනේ
Vedio eka danakan balan hitiye❤️
Thanks
Shazam gena kiyanwad.....😇
No way home memory wipe can explain about memory wipe
sosec premium kiyanne kauda
එහෙම කෙනෙක් නෑ
අලුත් comic වලට අනුව beyonder's ලා එන beyond realm එක කියන්නෙ second cosmos එකට.and beyonder's ලව හැදුවෙ celestial ලා
@@undrakes9817 second cosmos එකේදි තමා උන්ව හදන්නෙ. එ කියන්නෙ second cosmos එක තමා ගෙදර. Multiverse එකෙන් එළියෙ කියන්නෙ ඒක දැන් නැති නිසා
beyonders lava celestialsla nevei heduve
Defenders beyond
@@wishwaag5074 celestial ලා තමා හැදුවෙ .
@@SimpleThoughts12-x8n kud kohed ehem thiyenne
Ayiye Mcu වල powerful ම character එක කියන්නකො
Living tribunal
@@slmarveltalks එතකොට අයියේ තෝර් කීයටද ඉන්නෙ 😥😥😥
එහෙම කීයටවත් ඉන්නව කියලා list කරලා නෑ comic characters
@@slmarveltalksඒත් අයියේ ඔයාගෙ දැනුමත් එක්ක කියන්න පුළුවන් නෙ
Thor එතකොට එච්චර බලවත් නැද්ද
Thorට වඩා powerful characters ඕනෙ තරම් marvel multiverseඑකේ ඉන්නවා
Thor kathuna mOVIE eke thiyana kaduwa ne thro hoyagena yana eka
need a video about Sentry and TOAA
2nd one here
Strombreker එක ethakota
Stormbreakerඑක mjolnirඑක තරම් powerful නෑ
@@slmarveltalks comic nisa neda mcu ekedi bifrost hadannath puluvan habai necro sword eka kadanna puluvan uneth mjolnir eka ne stormbreaker ekata eka bari una ai e
මේකෙ infinity stones තුයි infinity gem වලයි වෙනස ගැන නෑ නෙ
astral regulator eka neveid 1
නෑ
Im first
😍😍😍😍❤
අපිට wonda vision එකේදී wonda ගේ ළමයි දෙන්නව බලාගන්න පුලුවන් නේ, දැන් එයාලව අපිට ඉස්සරට එන්න ඉඩ තියන young avengers එකේදී බලා ගන්න පුලුවන් ද? Comic වලිද මුලින්ම එයාල exist උනේ නැති උනත් ආයේ එයාල rebirth උනා නේ, ඒ වගේ MCU එකෙත් වෙන්න ඉඩ තියනවද?
වෙන billy maximoff gay නේද? එයා date කරන කොල්ලවත් අපිට ඉස්සරාට බලාගන්න පුලුවන් ද?
ඔව් ඉස්සරහදි young Avengersලා විදිහට එයාලා එනවා. Billy Gay. Secret invasion එකෙන් පස්සෙ Hulklingව mcu ගේන්න ලොකු ඉඩක් තියෙනව
කෝ stombreaker
Pinned commentඑක බලන්න
Meka nikan quantum physics wage
8:28 දී play කරන movie එක මොකක්ද
Avengers Assemble seriesඑක
@@slmarveltalks thank you
👍
ඔතන 2 වෙන්න ඔ්නෙ astral reguleter එක
ඒක ගැන Comment එකකට reply එකක් දාලා තියෙනව
Thanqqqq
Comics ඔක්කොම animation වලින් ගහලද තියෙන්නෙ කොල්ලො
නෑ
මචන් ten rings දලා නෑ නේද..මන් දන්න ව්දිහට මාවල් යුනිවර්ස් එකේ powerful ම objects ට්කක් තමා ඒ👍
Ten rings එච්චරම powerful නෑ. Comicsවලනම් ten rings වලින් වෙන්නෙ basic elements ටික පාලනය කරන්න හැකියාවක් ලැබෙන එක. හැබැයි දැන් ඒවත් mcuඑකේ වගේ වෙනස් කරලා තියෙනව.
@@slmarveltalks shang chi with ten rings vs cap marvel kauru dinaida
@@gamingtishan shng chita easy
Shang-Chi කරපු ලොකුම දේයි Captain marvel ගාණක් නැතුව කරපු දේකුයි compare කරලා බලන්න
@@slmarveltalks captain marvel ge powers නැති unoth eyagen kisima wadak naa
Ehema බැලුවොත් shang chi හොඳයි ⚡
කවුද "one above all"
Marvel companyඑක
Dark hold eka nane🥲
ADAM GENNA ONNE😇
Marvel එකේ අපි දන්නේ නැති දේවල් වලින් ප්‍රශ්න ටිකක් හදලා දැම්මොත් කොහොමද
අපිට ඒක ගොඩක් ලොකු චාන්ස් එකක් හා සතුටක් වෙයි. 😁
තොර් ලග තියන ගල් අතරින් කොල එක අයිති ඩොක්ටර් ස්ට්රෙන්ජ්ට නෙ අනිත් ගල් ටික අයිති කටද???
Infinity stones කාටවත් අයිති නෑ. ඒවා එක එක කාලවලදී එක එක අය ළඟ තියෙනවා