නායගිය අරණායක සාමසර කන්දේ සිදුවන වන විනාශයක් - CIA අනාවරණයෙන් වැටලූ හැටි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 71

  • @ashokaLandagea
    @ashokaLandagea 6 месяцев назад +23

    කොයි තරම් කීවත් වැඩක් නෑ පරිසරයක තියෙන වටිනාකමක් නොදන්න කාලකන්නි ඉන්නෙ

  • @Saman-b6k
    @Saman-b6k 6 месяцев назад +27

    මුංනම් මිනිස්සුන් වෙන්න බැ කාලකන්ණී මේවාගේ විනාශ කරල මුදල් උපයාගෙන පවුල් නඩන්තු කරනවානම් ඒ පවුල්වලට හරියයිද කෑවන් වහ වෙනවා මෙවැනි අපරාධ කරල 😂😂😂😂

  • @theonesl9063
    @theonesl9063 6 месяцев назад +19

    රටේ කොතනද වැරැද්දක් වෙන්නේ එතෙන්ට ජඩ දේශපාලුවෙක් ගෑවිලා ඇති.

  • @cocoon2024
    @cocoon2024 6 месяцев назад +10

    මේ ඉඩම් වල ක්‍රමානුකුලව රජය මැදිහත් වෙලා ගස් වවල කපන්න ඕන කපන ඒවට නැවත හිටවන්න ඕන. මිනිස්සුන්ට දැව ඕන. අදටත් ඩොලර් ලක්ෂ ගණනින් විදේශ වලින් දැව ගේනවා.

  • @angelsilva3727
    @angelsilva3727 6 месяцев назад +7

    වන සංරක්ෂන නිලදාරියා දැනගෙන සිටියත් මුකුත් කරන්නෙ නැත්තේ බයට නම් රාජකාරිය වෙන කෙනෙකුට දෙන්න. මුන්ටත් ගානක් එනවා.

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 6 месяцев назад

    ෙ බා ෙහාම ස්තුතියි හිරැ ෙමය නමි හරිම උතුමි කිුයාවක් ජය ෙවිවා

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 6 месяцев назад +2

    වැඩ කරන උන්ගේ බෝල ලාච්චුවේ දැම්මනම් ලොක්කෝ ගැන කියයි ලස්සනට..

  • @tharakatharanga5294
    @tharakatharanga5294 6 месяцев назад +1

    හෙන ගහන්න ඕන ඕකූන් ඔක්කෝටම.....

  • @anojvidura4350
    @anojvidura4350 6 месяцев назад +5

    වෙඩි තියපල්ලා ඕකුන්ට කතන්දර එපා.......

    • @jagathnisansala5826
      @jagathnisansala5826 6 месяцев назад +1

      Gaskapanna apuawuntath akkama tiyanna onea...

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 6 месяцев назад +1

      @anojvidura,,,එහෙම කරන්න පුලුවන් කෙනා තමා ජෙප්පො එදා අයින් කලේ,,,,,

  • @agaÃrcHutte
    @agaÃrcHutte 6 месяцев назад +2

    මොකක් ද ඉතිම් ඇමැති ලාමනෙ කපන්නෙ

  • @madusanju2052
    @madusanju2052 6 месяцев назад +2

    මේ කාලකනින්ට therennadda උපරිම දඩුවම් දියයුතුයි

  • @Gn-123-i8m
    @Gn-123-i8m 6 месяцев назад +3

    මේවා පිටිපස්සෙ ඉන්න එවුන්ගෙ නමුත් හෙලික්කරපල්ලා බයද උබලා ඒකට

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 6 месяцев назад +2

    බාධා කරන්නෙ කව්ද කියල කොන්ද පණ ඇතුව හොයපල්ලා

  • @evo-infinite7171
    @evo-infinite7171 6 месяцев назад +3

    ඕවා නවත්තන්න නම් , හරි රජයක් ඕනි ඒවගේත් තක්කඩි ඔවට හවුල් උනාම කිසිම දෙයක් කරන්න බැහැ, මිනිස්සු මේ පරාවත් තක්කඩි ටික ගෙදර යාවයිද බලමුකෝ.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 месяцев назад +5

    අපරාද මේවා කරන උණට නම් හරි යය් ද

  • @renukagunawardana8335
    @renukagunawardana8335 6 месяцев назад +1

    😢😢😢 225 කවුද මේවා කරන්නේ මේ විසිපහේ

  • @anomaruvijini559
    @anomaruvijini559 6 месяцев назад +1

    AKD AKD AKD 🛑🛑♥♥Only Solution

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 6 месяцев назад

    2016 මම අරණායක ගියා සහනාධාර අරගෙන.. අපි දැක්කා එදා වෙලා තිබුන විනාශයේ තරම.. මේ ගස් කපන මිනිස්සු එදා ඒක නොදැක්කා වෙන්න බෑ.. සමහරවිට අහල පහල අයම වෙන්නත් ඇති.පිරිසක් එදා වුන හානියට පිළියම් යොදන්න මහන්සි වෙද්දි, තවත් පිරිසක් මේ විදියට හැසිරෙන එක කොච්චර පහත්ද.. නීතිය ක්‍රියාත්මක වෙන එක ගැනනම් හරිහමන් රජයක් එනකන් විස්වාසයක් තියාගන්න අමාරුයි.අපි අතේ තමයි වැඩේ තියෙන්නෙ.. බුද්ධිමත් තීරණයක් ගන්න.

  • @asankaasanka5157
    @asankaasanka5157 6 месяцев назад +2

    උඩින් දාලා යටින් කපනවා මොකද අපි සිරිලන්කන්නේ ආයුබොවන්🤣🤣🤣🤣🤣🤣

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 6 месяцев назад +1

    රාජකාරිය කරන්න දෙන්නෙ නැත්නම් කටවල් වහගෙන කොන්ද පණ නැති නපුන්සකයො වගේ ඉන්නෙ නැතුව ඒවා මාධ්‍ය ඉදිරියෙදි හරි කියන්න තිබ්බානෙ..දැන් කියන්නෙ රාජකාරිය කරද්දි හිරවෙන තැන් තිබ්බා කියලා.හිර උනේ පස්ස පැත්තෙද..යකො මාධ්‍ය වලින් මේවා අහුවුනේ නැත්නම් තව අවුරුදු ගානක් මේවා කරනවානෙ..මේවට පරිසර වේදියෝ කියන උනුයි,පරිසර ඇමතිලයි අල්ලස් අරන්ද??...කාලකන්නි මොකා කලත් ඔය ගස් කපලා හම්බ කරපු සල්ලි වලින් ගත්තු දෙයක් තියේනම් ඕකුන් එක්කම කුඩුපට්ටම් වෙලා අලු දූවිලි වේවා!!!!..කාපු කෑමක් වේ නම් වසක් වෙලා ලේ බඩ ගිහින් මැරෙන්න ඕනා..මේ වනය විනාශ කරපු ඔක්කෝටම ශාප වේවා!!..ශාප වේවා!!!..ශාප වේවා!!!!!..ශාප වේවා!!!!! ශාපම වේවා!!!!!!!!!!..

  • @LkshanMadadeniya
    @LkshanMadadeniya 6 месяцев назад +9

    ඔය පකයලා අල්ලස් අරන් නිකන් ඉන්න ඇති..ඒකයිනම් කියන්න බය..

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 6 месяцев назад

    නීතිය ක්‍රියාත්මක කරන අදාල ආයතනවල නිලධාරීන් අවංක නම්,කොන්ද කෙලින් තියාගෙන හරිහැටි රාජකාරි ඉශ්ට කරනවා මේ දේවල් අවම කරන්න අමාරු නෑ.එහෙම අය ඉන්නවාද කියන එකයි ප්‍රශ්නෙ.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 месяцев назад

    මොක්කුද මේ

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 6 месяцев назад +3

    අරනායක සාමසර කන්දමද ...අර කොස්ලන්දට වුන නාය යෑමමද...දෙකම එකක්ද

  • @irfanmohideen9839
    @irfanmohideen9839 6 месяцев назад

    All with police and politicians support..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 месяцев назад

    මෙිවා හෙනම ගහන අපරාධ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 месяцев назад

    වෙන කවුද ඉතින් මෙි ගමෙිම වටෙි ඉන්න උන් කවුරැහරි චන්ඩි එක්ක එකතුවෙලා දේශපාලකයෙක් සමිබන්ධ කරගෙන මෙි කැලේ විනාශ කරනවා ඇති 😢

  • @Thimiragkd
    @Thimiragkd 6 месяцев назад

    කාලකන්නි ගේත් කාලකන්නි කියන්නේ.මුන්..හෙන ගහන්න ඕනා පවුල් පිටින්ම

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 6 месяцев назад

    හිර වෙන එක තමයි ප්‍ර්‍රස්නෙ

  • @wasanthakumara3732
    @wasanthakumara3732 6 месяцев назад +2

    Mun au 2 nidagenada hitiue

  • @suddahjoy7141
    @suddahjoy7141 6 месяцев назад

    Kalakanni

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 6 месяцев назад +1

    Kawru hari othana maha ekek ethi

  • @Michelle-be9ti
    @Michelle-be9ti 6 месяцев назад +1

    N.p.p

  • @dr.susiledirisinghe4068
    @dr.susiledirisinghe4068 6 месяцев назад +2

    Nedakin kaalakanni

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 месяцев назад

    මිනිසුන් මොන තරමි දරුනුද

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 6 месяцев назад +1

    Parisarya wenasa karanaun marapiyaw

  • @CKSongHouse
    @CKSongHouse 6 месяцев назад +2

    හුත්තිගෙම පුත්තු නේ ඉන්නේ. බේසිකයෝ.

  • @JehanRatnayake
    @JehanRatnayake 6 месяцев назад +1

    Mewa maha kalakanni we’d
    Oka thami lankwe Oya inne Kamba horu innekan me lankawe watina sobadhamth iweri
    Kalkanni hetta

  • @GanakaWeerasinghe
    @GanakaWeerasinghe 6 месяцев назад +1

    Mun aurudu ganakata hire danda oni

  • @kumararatnayaka-nw4mu
    @kumararatnayaka-nw4mu 6 месяцев назад

    Okama huru

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 6 месяцев назад +2

    Çan you imagine..... Politicians in Sri Lanka... Has this much power.... When we have a nice country.....

    • @angelsilva3727
      @angelsilva3727 6 месяцев назад

      Please dont blame politicians for everything. Its our people.

    • @shalikaindrajith1262
      @shalikaindrajith1262 6 месяцев назад

      @@angelsilva3727 ... 🤪🤪🤪🤣🤣🤣

  • @AsiruShiroman
    @AsiruShiroman 6 месяцев назад

    ❤️💛💚munge ammala polin daanna oone

  • @Sampajunior
    @Sampajunior 6 месяцев назад

    mokakda me gas wargaya?

  • @travelwithsonchamiyash5858
    @travelwithsonchamiyash5858 6 месяцев назад

    Yako marapiya okun

  • @jagathnisansala5826
    @jagathnisansala5826 6 месяцев назад

    Atthatama munta yanna apayak,athmayak na

  • @SureshKumar-hh1tk
    @SureshKumar-hh1tk 6 месяцев назад

    Hukapalla munta😂😂😂😂

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 6 месяцев назад

    konda pananathi nayskayo inne ithin kihomada rata palanaya karanne meshare anurata dila balamuko

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 6 месяцев назад

    Kalakanne unta sapawei

  • @lenexsusan587
    @lenexsusan587 6 месяцев назад

    225 he අවජාතක වැඩ

  • @basithamadhuka1593
    @basithamadhuka1593 6 месяцев назад

    Ea kauda kiyanna hanganna mokatada okun ganna ona eliyata

  • @sawbhagyaupekshi-c6h
    @sawbhagyaupekshi-c6h 6 месяцев назад

    saman ethugala thami meka meheya vanne

  • @offcuoreinfo
    @offcuoreinfo 6 месяцев назад

    Gon pakku inne

  • @amilamunasinghe7877
    @amilamunasinghe7877 6 месяцев назад

    Madiya thrakara ganna untath wenne aranayak unawage 😂😂😂😂I

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 6 месяцев назад

    Munnama minisu wenna be maralama danna okun jiwath wenna hoda ne okuna

  • @fishinghunter2865
    @fishinghunter2865 6 месяцев назад

    Me sakkili hathta nisa kochchara aparadayakda minissunta wenne