Still get goosebumps to this day when I hear/ read about the heroics of Corporal Gamini Kularathna....may all who sacrificed their lives and limbs in the name of the motherland attain the supreme bliss of nibbana! 🙏🇱🇰
බුදු saranai sir oba tumage avanka සේවයට dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා ape rate අනාගතය obala vage නිලධාරීන් nisa api තවමත් ජීවත් wenava 💕💕🙏🙏🙏🙏
හසලක ගාමිණීට ආදරේ උන් කෝ😎❤️
👇
ow
අපෙ හසලක ගැම්ම කොලාට නිවන් 👃 සුව
💖💖💖💖💖💪🙏🌺🌺🌺
පන ❤️
❤️❤️❤️
මේකනම් පිස්සවක් වෙලා ..❤️වනැස..❤️
නිදහස වෙනුවෙන් කැපකිරීම් කල ඔබ වැනි වීරෝදාර රණවිරුවණි ඔබලාට අපගේ උත්තමාචාරය ❤
චිරං ජයතු රණවිරුවණි ..
ආයු රක්ඛන්තු ආවඩා .
අපේ හිතවත් සෙන්පති තුමණි 1991/07/10 එම මරාගෙන මැරන දරුනු සටන් පවත්වුනු අවශ්තාව සියලූම සිදුවීම් මගේ ඇස්වලින් දැකපු නිසා ඔබ තුමාගේ කතාව අවශන්වනතුරු කදුලු සමග අහුවා සර්ගේ අණදීම සහ කටහන අදවගේ මතකයි එදා දින ඔබ තුමාගේ නායකත්තයෙන් එම සටනට සහබාගිවුනු නිසා තමයි අදටත් මම මේ ලෝකේ ජීවත්වෙන්නේ වචනයක්වත් ලියන්නට ඉතුරුවෙලා ඉන්නේ අපේ සර් සමග මගේ රාජකාරිය සහ කැපකිරීම් විශ්වාසය නිසා තමයි අවුරුදු 31 ට පසුවත් මගේ නම සහ රාජකාරිය අද දින සදහන්වි තිබෙන්නේ දවශ් 26 සටන විනාඩි 26 ට ලියලා ඉවරකරන්න බෑ කදුලු පිරනවා ස්තූතියි Sir දෙවි පිහිටයි
බොහෝම ස්තූතියි සේවයට 🙏 ❤️ . ඔබේ අත්දැකීමුත් බෙදාගන්න එන්න කියල ආරාධනා කරනව 🙏.
@@gihaadikari8242 අනිවාර්යයෙන්
💐💐
හතර සිංහ රෙජිමේන්තුවේ අපිත් කඩ්ඩුවාන් ඉඳලා වෙත්තලකේනි වලින් සටනට එකතු උනා..ඒ අත්දැකීම් මතකය අද වගේම මතකයි ..
❤❤❤
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියඋන වීරෝදාර හසලක ගාමිණී වීරුවානන්ට ජාතියක් ණය ගැතියි .අලිමංකඩ හමුදා කදවුර බෙරගත් අභීත වීරුවන්ට සදා ණය ගැතියි .නිහඩව සවන් දී මෙම වැඩසටහන කරපු සංජිව සහොදරයට ස්තුතියි .
“සිංහල ඉතිහාස පොතේ- රන් අකුරින් ලියැවුණ- එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණ “ පිස්සු නටන තාරණ්‍ය ජීවිත රැකීමට කැප කරන්න කියා දුන් දුප්පත් දෙමව් පියන්ට පිං එකතු වේවා!
වනැස අපේ යුධ චැනල් වල ලොක්ක. කවදාහරි බලාපොරොත්තු වෙන්නේ අයිය වගේම ඉන්ටරව් කරන්න. 👍 නියමයි. අපි කරන දේවල් වල අඩුපාඩු ඔක්කොම හදලා වනැස හදනවා වීඩියෝ එක. Thank you
#ලලිත් ජයසිංහ සර්ගේ වයිෆ්, දුව, අම්මා තාත්තා සහ පවුලේ අය සමග වැඩසටහනක් දෙන්න...
සංජීව, අද වැඩසටහන ඉතාම විශිශ්ටයි. මෙතුමාගෙ කතා විලාසය, පෞරුශය, නයකත්වය, එඩිතර සහ සංවේදී බව, මනුශ්‍යත්වය ගොඩක් දේවල් දැක්කා. මේ වගේ චරිත තමයි අද ඉන්න තරුන අය ආදර්ශයට ගන්න ඕනෙ රෝල් මොඩල්ස්ල විදියට. මම කැමති ඔබ මේ වගේ තවත් අභීත නිලදාරීන්/නයකයන් සමග වැඩසටහන් කරනවනාම්, සෙබලුත් ගේන අතරම. විශේශයෙන්ම, ජෙනරල් ප්‍රසන්න සිල්වා, මහින්ද රනසිංහ, මහේන්ද්‍ර රනසිංහ, විපුල ඉහලගේ වගේ නිලදාරීන්. මේ නම් මම මේ වැඩසටහනින්ම දැනගත්තු නම්. මම විශේශයෙන්ම කැමති වැඩසටහනක් තමයි, මේජර් ශ්‍රීපති ගුනසේකර මහත්මයගෙ වැඩසටහන, 20-30 පරකට වැඩිය බලල තියනව සහ තවත් බලනවා.
කාලෙකින් කමෙන්ට් එකක් දාන නිසා, ටිකක් දිගට ලියන්න හිතුවා. මම ඔබේ සියලුම වැඩසටහන් දැන් අවුරුද්දකට වැඩිකාලයක් පටන් ගත් දවසෙ ඉන්දල බලනවා. මම ක්වොන්ටම් සහ පරමානු භෞතික විද්‍යාව ගැන ආචාර්ය උපාදියක අවසන් අදියරේ ඉන්න කෙනෙක් ලෝකෙ ප්‍රමුක විශ්වවිද්‍යාලයක. මම මුල ඉන්දන්ම සංකීර් ණ පරික්ශනයක් ගොඩනැගුවා පසු ගිය අවුරුදු තුන තිස්සේ. වැඩිහරියක් තිබ්බේ ප්‍රශ්න, බාදක, බලාපොරොත්තු නොවන විදියට වැඩකරන්නේ නැහැ, අවුරුඩ්දක් පමන මම තනිවම සියලු දේවල් කාලා, මානසිකවත් ෆ්‍රස්ට්‍රේට් වෙලා තිබුනු කාලෙක තමයි, ඔබේ වැඩසටහන බලන්න ලැබුනේ දැන් අවුරුද්දකට කලින්. පලවෙනියටම බැලුවෙ කමාන්ඩෝ හිච්චාගෙ වැඩසටහන, එකත් 10-15 සැරයක් බැලුවා. මේ නිලදාරීන් තුල තියන අසීමිත කැපවීම අදිශ්ටානය, වීර්ය, භාදක හමුවේ නොසැලෙන ගතිය, විනය, ඉවසීම වගේ ගොඩාක් දේවල් අපි වගේ ගොඩක් මනුෂ්‍යන් තුල අඩුයි. මේ වැඩසටහන් වලින් මම ඒ ගොඩක් දේවල් ඉගෙනගත්ත, ලොකු මොටිවේශන් එකක් කරගත්තා. මගේ පරික්ශනයත් එකතරා ආකාරයක යුද්දයක් බවට පට් කරගත්තා කිව්වොත් හරි. දැන් මම මගේ පරික්ශනයේ අවසාන අදියට සාර්තකව ලන්වෙලා ඉන්නවා. උදේ 7.30ට ලැබ් එකට ගිහිල්ල, රෙ 9.30ප්ම් විතර වෙනකන් වැඩකරලා, මහන්සිවෙලා ගෙඩර අවිල්ල කන ගමන් කරන්නෙ ඔබේ වැඩසටනක් බලන එක. :) මිනිසුන්ට හැමදේම හරියට වෙනකොට ජීවත් වෙන්න ලේසි, නමුත් හමදේම බලපොරොත්තු නොව විඩියට නැති වෙන කොට අද නූතන තාක්ශනික මිලෙනිඅල් සමාජයේ ඉන්න මිනිස්සු කඩාගන වැටෙනවා. අපේ අද්යාපනය තුලත් මිනිස්සුන්ගෙ ආකල්ප නයකත්ව, පුද්ගල සංවර්දනය ගැන කිසිම දෙයක් නැහැ. අද රට පත්වෙලා ඉන්න තත්වෙන් ගොඩෑන්නත් මේ මේ වගේ අයගෙ තියන සටන්කමී එඩිතර භව මිනිස්සු තුලත් ඇතිකරවන්න පුලුවන්නම් මේ රට ගොඩ ගන්න පුලුවන්. ඒ අතින් සංජීව ඔබ මේ කරන්නෙ ලොකු සේවයක්. හැබැයි මිනිස්සුත් දැන ගන්න ඕනෙ, මෙක බලල හුරේ දාල යන්න විතරක් නෙවෙයි, මේ අයගේ අත්දැකීම් දර්ශනය කොහොමද තම තමන්ගේ ජීවත වලට සම්භන්ද කරගන්නෙ කියන එක.
තව තවත් හොන්ද වැඩසටහන් සාර්තව අපට ගෙන එන්න ලබෙන්න කියල ප්‍රර්තනා කරනව. ඨව ඩෙයක් ඔබගේ නිවේඩක ශයිලියටත් මම ඉතාම කැමති, අනික් චැනෙල් වලට වඩා. මේ වගේ වැඩසටහනක තිබිය යුතු පෞරුශය තියෙන්නෙ ඔබේ වැඩසටානේ පමනයි. බොහොම ස්තුතියි.
ඇගයීමට සහ අදහස් දැක්වීමට ස්තූතියි ❤️🙏
හොඳ අදහස් දැක්වීමක්.
""මම දන්නේ මරන්න ඔබ දන්නේ ජීවත් කරවන්න...""
සම්පූර්න විස්තරයම ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරපු දැඩි සටන්කාමී නිලදාරියෙක්....💚
අනිත් සේරම බැලුව මේක බලනකොට හිතට මාරම දුකක් දැනුන හසලක ගාමිනීල වගේ අය නැවත මේ රටේ ඉපදෙන එකක් නෑ මාරම දුක හිතෙන කතාවක් ආදරෙයි විරුවනි ඔබලාට
පිස්සුද දෙව්මිණි spacial forces, commandos ලා කියන්නෙත් යුද්ධයක දී හෝ ලංකා මාතාව වෙනුවෙන් මාරාගෙන මැරෙන්න උනත් ඉදිරිපත් ව ඉන්න අපේ කොල්ලො තමයි.ඒ වගේම අපේ රටේ සියලුම රණවිරුවන් රට වෙනුවෙන් කැපවුනු දෙවිවරු කොට්ඨාසයක් කෙටියෙන් කීවොත් මමත් ඒ වගේ කෙනෙක් 🇱🇰🇱🇰🇱🇰🙏🏼💪💪💪
🎤
@@musiclife4183 සිංදු කියල ද රට ගොඩදාන්න යන්නේ 😂😂 පලයං බන් බොරු නොකියා ..
❤
හසලක ගාමිණී වීරෝදාර විරුවනි ඔබ සදා අමරණීයයි 🙏 ලක් දෙරණේ මතු උපදින්නට හේතු වාසනා වේවා 🙏 තම ජීවිතය නොතකා උපන් මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබතුමාටත් දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
මමද එවකට 1සිංහ රෙජිමෙන්තුවෙ රාජකාරිකල අතර එම කදවුර බෙිරා ගැනීමට නාවික යත්තුුාවලින් වෙත්තිලකේනි පුදේශයට බැස දින 26ක් පමණ ඉතා බිහිසුනු සටන්වලින් පසු කදවුරට ලගාවිමට හැකිවිය.අතීතාවර්ජනයට ස්තුති කරන අතර මෙතුමාට නිදුක් නිරෝගි සුවය මෙන්ම දිගාසිරි පතමි.තෙරැවන් සරණයි
Mage Thaththawa Dannawada Mandalika Sarayan Jayakodi JMPK
ඔයාත් එන්ඩකෝ මේ වැඩසටහනට ඔයාගේ තදැකීමත් කියන්න විරුවානනි
ඔබ තුමාලා කල එම බලවේගය 1 විශිෂ්ට මෙහයුම සහ කැපකිරීම නිසා තමයි අපි අදටත් මේ ලෝකේ ජීවත්වෙන්නේ ස්තූතියි දෙවි පිහිටයි
❤️❤️
🙏🙏🙏🙏🙏
🌺🌹🌸💐🌼🌸🌹🌺🌼🌻💐🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️💥💥💥💥💥💥💥💥💥💥 සංජීව මහතා ඇතුළු ටීම් එකටම ජයෙන් ජයම වේවා නමෝ බුද්ධාය
❤❤
වයස කියන්නේ ඉලක්කමක් විතරයි..තවමත් ඒ voice එකේ පවා මොරාල් එක තියනවා.ස්තුති ඔබතුමාට අපේ රට බේරාගෙන දුන්නාට🙏💖
අලිමංකඩ කදවුර ආරක්ෂා කිරීම ගැන මෙතුමා කියද්දි එ පිලිබදව ලොකු ආඩම්බරයක් දැනුනා මට..මොකද කිවුවොත් මගේ තාත්තාත් 4වන සිංහ රෙජිමේන්තුවෙ සේවය කරපු සොල්දාදුවෙක් .1991.08.08 වෙනිදා අලිමංකඩදි නැතිඋනා..මගේ තාත්තාත් මේ සටන් පෙරමුණේ සටන් කරන්න අති..සතුරාට නොබියව මුහුණ දෙන්න ඇති..මගේ තාත්තා මියගිය එක ගැන දුකක් හිතේ තිබුනත් ..මම තාත්තා ගැන ගොඩක් ආඩම්බර වෙනවා මගේ තාත්තාත් මට වීරයෙක් ..
❤
❤❤❤❤❤
ආසාවෙන් බලාගෙන හිටපු චරිතයක්❤❤ස්තූතී සන්ජී සහෝදරයා ❤
වැඩ්ඩෙක් තමා මෙතුමා ❤️හසලක ගාමිණී විරුවාට නිවන් සුව
වනැස කියන්නෙ තනිකරම ඇබ්බැහි වීමක්. 💙💙 මේ වීරන්ව හැමෝටම දැන ගන්න මේ වගේ වැඩසටහනක් කරන එකට ඔයාටත් ගොඩක් පින් අයියෙ 😘❤
සංජීව අයියා ඔයාට පිං මේ රණවිරුවන් හට නිසි වටිනාකමක් එකතු කරනවට.ඒත් එක්කම බිහිසුණු යුද්දයේ අප නොදන්න ගොඩක් කරුණු අපට අසන්නට සලස්සනවාට.
අදහසක් එක් කරන්න කැමතියි: රණවිරුවන් තමන්ගෙ කතාව කියද්දි ඒ ඒ භුමි ප්‍රදේශය ඔබ map එකෙන් පෙන්වනවා.ඒක ගොඩක් වටිනවා.ඒත් එක්කම කියන අවස්ථාවට අනුව තවත් පැහැදිලි ලෙස map එකේ සලකුණු කරල පෙන්වුවානම් තවත් වටිනවා.උදාහරණයක් කිව්වොත්, එක් තැනක සිට සටන් කරන් තවත් තැනකට යද්දි ඒ යන දිසාව, කදවුරක් වට කරානම් ඒ වට කරපු ප්‍රදේශ වගේ❤
Eththa
කවදාවත් නොමැරෙන වීර ගාමිණි ❤
දවසක් නිවාඩු දාන් පහූන වීඩියෝ 4ක් බල බල ඉදියෙ ඒ තරන් ඇබ්බැහියක් ❤️😊හසලක වීරයා
👍
Real Heros❤️ දණගහලා වදින්න ඕනි චරිත.යනකොට අසුන්වලින් නැගිටින්න ඕනි චරිත.නැතුව ගොබ්බ දේශපාලන හැත්තට නෙමෙයි එකෙන්ම ලංකාවේ අයිතිකාරයෝ❤️
සත්තකින්ම
❤සහතික ඇත්ත....
ඇත්ත
එතකොට නිකම් සරමක් ඇදන් හරියට කන්නවත් නැතිව යුද්දෙට ඇවිත් professional well trained Government Army එකක් හා කරට කර සටන් කර අවසානය තෙක් ගහගත්තු කොටියෙක් වත් ගෙන්න ගෙන program එකක් කරමු නේද, මොකද උනුත් එසේ මෙසේ එවුන් වෙන්න බෑ නේ නේද සහෝදර ප්‍රේක්ශක සොයුරනි...
සම්පූර්ණ ඇත්ත ,,,දැන් ඉන්න එවුන් මේ උතුම් මනුෂ්‍යයන් ගැන අහලවත් නෑ,,, කියවලාවත් නෑ,,,කවදාවත් දැකලත් නෑ,,,,ඒ හින්දා සංජිව මහත්මයා විසින් මේ ගෙනියන මාධ්‍ය මෙහෙවර ඉතාමත් අගය කල යුතුයි ,,,,,,,,,,,,,,
First comment ...
අපේ රට 🇱🇰 රැක්ක අපේ රණවිරුවන්ට පුරවැසියෙක් මාධ්‍යවේදියෙක් විදිහට දක්වන්ට පුළුවන් උපරිම ගෞරවය දැක්වීම පිළිබඳ "වනැසට" ස්තුතියි
Woooooow 😍😍❤❤❤❤ නියම යකෙක්..නියම පෞරුෂයක් හෙබි නායකත්වයක් ❤...thanks sir,
Wanesata ස්තුති 🙏♥️🌹නොව්වරදවාම මෙමෙ වැඩසටහන් බලනවා අපේ වීරෝධාර රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
👍
හසලක ගමිනි විරුවානනි ඔබට නිවන් සැප ලැබෙවා ජාතික විරයෙක් තමයි අලිමංකඩ බෙරා ගත් අනදෙන නිලධාරීන් අතුලු සියලු රණවිරුවන්ට බුදු සරණයි මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා තුවාල ලැබු සියලු දෙනාට යහපතක් වෙවා බුදු සරණයි
වීර සෙන්පතියාණණි මේ මාතෘ භූමියට ඔබ කළ සේවයට අපි දිවි තිබෙන තුරු ඔබට ණයගැතියි 🙏 පළමුවත් දෙවනුවත් තෙවනුවත් උපන් මව් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් යුධ වැදුණු වීරයන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු සෙන්පතියාණණි 🙏🙏🙏❤️❤️❤️
ජයවේවා වණැස. තවත් එක් වීර සෙබළෙකුගේ අභීත සිංහ නාදයක්... ❤❤✌️
සුපිරි නිළධාරිවරයෙක් , ඒ වගේම බිරිද ගැබිණියක්ව සිටිනකොට යුද්ධ කරපු රණවිරුවෝ මාරයි ඒක වචනෙන් කියන්න බෑ, ලලිත් ජයසිංහ වගේ විරුවන් සදා අමරණියයි,
91 අලිමංකඩ ගහත්දි මන් 4 වසරෙ හිටියෙ.ඒ වෙත්දිත් මන් පත්තරෙ යන යුද ප්රවෘත්ති බලනවා.කොබ්බෑකඩුව මහත්තයා කෑම්ප් එකට ආවට පස්සෙ සොල්දාදුවන් කඳවුර ඇතුලට මෝටාර් වැටෙත්දිත් එයාට ආචාර පෙලපාලියක් කලා කියලා තිබුනා මට මතකයි .ඒ තරම් කොල්ලො කොබ්බෑකඩුව මහත්තයාට ආදරෙ කලා.❤️❤️❤️🌹
මේ වගේ රණ්විරුවන්ගේ මතක ආවර්ජන ගෙන එනවට සංජීව මහත්මයා ඔබට ස්තුතියි.වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.
අදත් මුලින්ම වගේ බලන්න ලැබුනා..හැමදාම එකවගේ වෙනසක් නතුව බලන එකම වැඩසටහන වනැස ❤️❤️🤘
ජයවේවා සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
ඉතිහාස පොතේ ලියවුනු තවත් රන් පිටුවක් 💖💖💖💖💖
හසලක ගාමිණී නැත්නම් අපෙ සොල්දාදුවො ගොඩක් ජිවිතයෙන් සමු අරන් ❤️❤️👈🙏🙏🙏
මෙච්චර කාලයක් හිතන් හිටියේ රනවිරු ගාමිනී බෝම්බයක් බැදගෙන ඩෝසරේට පැන්නා කියලා 💖 ඩෝසරේ කිලෝ 5000පමන බෝම්බ තියාගෙන ආවා කියලා
ගාමිනී විරුවාට නිවන් සුව 🙏🌼🥰
කෙටියෙන්ම .......සදා ණය ගැති වෙමු. ඒ වගේම 🙏 ස්තුති කරමි ....❤️ සංජිව අයියාටත්❤️
තෙරැවන් සරණයි .
අදටත් ආඩමිබරයි .
සදාකාලික අමතක නොවෙි.
හරිම ලස්සන පැහැදිලි කිරීමක්.
යුදපිටියේ සිටියා වැනි හැගීමක් ඇති කරයි
❤
කැප්ටන් කොඩිගේ , කමාන්ඩෝ හක්කාගෙ තව ඒවා ඕනේ..♥️♥️♥️
Aniwrnma oni
Ow
ඔව් කොඩීගේ එකක් ඔනි
හක්කාගෙ එකක් අනිවාරෙන්ම ඕනි
Great speech. Respect u sir. Sri Lankan
අද අපි නිදහසේ හුස්ම ගන්නේ මෙි විරුවෝ නිසා උපඋපන් ජාති දක්වා ඒ පිනම ඇති නිවන් දකින්න ආදරේයි සර් අපේ ගමටම ආඩම්බරයි 🙏🌻
සංජීව , මම හැමදාම කියන්නෙ , 2වෙනි 3වෙනි ඊලාම් යුද්ධවල පුදුම හිතෙන කතා තියෙනව කියල. ස්තූතියි දැන් දැන් ඒව ගේනවට. තව තවත් රැගෙන එන්න. අනික ඒ විශ්‍රාමික අයට ලැබිය යුතු අගය වටිනාකම අපිවත් එකතුවෙලා ලබාදෙමු. 🙏.
Wanesa tv ස්තුතියි මේ වගේ වැඩසටහන් ගෙනවට 💖
තෙරැවන් සරණයි. අපගේ උත්තමාචාරය
මම ඉපදිලාවත් නෑ මේ සිදුවීම් වෙද්දි. ඔබතුමා ඇතුලු සමස්ත වීරෝදාර රණවිරුවන් සියලු දෙනාට බොහොම පිං. අපිට ඉපදිලා නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දුන්නට❤🥹🙏
අණදීම කොහොම තියෙන්න ඇත්ද කියල හිතෙනව දැනටත් ඒ හඬ වෙනස්වෙන හැදි ඇහෙද්දි.ඇත්තටම සර් වගේ නායකත්වයක් 96 මුලතිව් වලත්, 2000 අලිමංකඩත් තිබ්බනන් ජිවිතේට කොටින්ට ඔය කදවුරු වලට අත තියන්න වෙන්නෙ නෑ. ඒකනන් ඉර හද වගේ අනිවාර්ය දෙයක්. රටේ අවාසනාවකට , සබලුන්ගෙ අවාසනාවකට එය එසේ නොවෙන්න ඇත්තෙ.
ඔබ සමඟ 100% එකඟයි. සටන සිදුවූ දින වකවානු සහ වේලාවන් ඉතා හොඳින් මතකයි.ඒකෙනම තේරෙනවා කොච්චර තදින් සටනේ කිඳා බැහැලා සිටියද කියලා."මම අතගාන කෙනෙක් නෙවෙයි.තදින් පහර දෙන නිලධාරියෙක් ,". කටහඩේ ගැඹුරු...
@@nalinneelawala5788 ඔව්.. අණ දෙන විදිහ කියද්දි දැනටත් මූන වෙනස්වෙනව . වටිනාම දේ සෙබළුන් 600ක් පමණ පාලණය කරද්දි ඉතාම තරුණ නිලධාරියෙක්. කොච්චර විශ්වාසයක් දිනාගෙන ඉන්න ඇත්ද ?
@@gihaadikari8242 💪💪💪💪💪👍👍✌️✌️✌️
100%100 %100 % සහතික ඇත්ත එම දරුනු සටන් පවත්වුනු අවශ්තාව දවශ් 26 අපේ සෙන්පති තුමා සිටිය බංකර් එකේ මමත් රාජකාරිය කල නිසා අපේ සර්ගේ අණදීම සහ එඩිතරය මම හොදින් දන්නවා ඉතා විශිෂ්ටයි ස්තූතියි
රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබට 👍
සිංහයන් රැලකට, සිංහයෙක් අණ දුන්නම තමා නියම ප්‍රථිඵල ලැබෙන්නෙ. ඔබට නිදුක් නිරෝගී විශ්‍රාමික දිවියක් ප්‍රාර්ථනා කරනව.
මිහි මව රැක ගැනීමේ ඒකායන පරමාර්ථය සිත් හිදරාගෙන දිවි පිදූ හසලක විරුවාට නිර්වාණ සුවයම ලැබේවා!
අැස් වලට කදුලු එනාවා ඔබ තුමා මතකය අවදි වෙින විට අයු බෝ වෙිවා
වනැස ඔයා කරන මේ වඩසැටහන් හැමදාටම මෙි විදිහටම කරන්ඩ.කතාවක් බලලා ඉවර උනගමන් තව කතාවක් එනකන් බලාගෙන ඉන්නේ පිස්සුවෙන් වගේ
ආය ඉතිම් සුපිරියක් සන්ජිව අයියේ.. ඔයා කවදාහරි මේ කරන දේට සම්මානයක් දෙන්න ඔන.. ජයම වෙවා අයියේ
තවත් මෙවගෙ විඩියො ඔනෙ අහන්න පුලුවන් ඒවා හිතට දෙනෙන විඩියො 😍😍
ඒ කතාව ඇසපිය නොසෙල්වා බලා සිටියා..තෙරුවන් සරනයි ඔබටත් ව්රෝදාර සියලුම රණවිරුවන්ට!!!❤❤❤❤
ගොඩක් ස්තුතියි සංජිව අයියා🙏🙏🙏 රණවිරුවොන්ගෙ කතා හැමදාමත් ඕන
සෙන්පති තුමනි ඔබතුමන්ලා මේ රටේ දෙවියන් ලෙස සැලකිය යුතු මහත්වරුන්ය. ❤️❤️❤️ ඔබතුමන් ලගේ කැපකිරීම් නිසා අප නිදහස බුක්ති විදිනවා. හසලක විරුවා වැන්න උන් යලි බිහිවේද සංජිව අයියේ මෙහි සදහන් වන කාල තුවක්කු වල රෙජිමේන්තුව ගැනත් වීඩියෝ එකක් කරන්න කිර්ති ගුණසෝම සහෝදරයා යුද්දය අවසන් වනතුරුම උතුරු නැගෙනහිර සේවය කල රණවිරුවෙක් ❤️❤️❤️ සියළුම රණවිරුවන්ට හිසනම ආචාර කරමි ❤️❤️❤️🙏🙏🙏.
ආසම වැඩසටහන ආදරෙයි සන්ජීව අයියේ ❤️
මෙතුමගෙ විස්තරෙ අහනකොට අපි යුද බිමේ හිට්යා වගේ දැනුනා. ඒ අපසුතාවය, සෙබළුන්ගේ කැප වීම දෙයිර්යය හසලක ගාමිණී වගේ සෙබළුන් ගෙ වීරත්වය දැනුනා. ❤
Still get goosebumps to this day when I hear/ read about the heroics of Corporal Gamini Kularathna....may all who sacrificed their lives and limbs in the name of the motherland attain the supreme bliss of nibbana! 🙏🇱🇰
එවැනි අති බිහිසුණු ප්රහාරයකදි අවම පහසුකම් යටතේ ප්‍රහාරය මැඩපවත්වා ගැනීම ම අති විශාල ජයග්රහනයක් කියලයි මගේ හැඟීම...ඉතා නිර්භීතව සතුරාට යටත් නොවි දිවි පරදුවට තබා සටන් කළ සාමාන්‍ය සෙබළාගෙ සිට ඔබතුමා දක්වාම අප ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි.
මේජර් ජෙනරල් සනත් මහතා රට වෙනුවෙන් අභීතව සිදුකළාවු අමිල මෙහෙවර වෙනුවෙන් අපගේ ගෞරවනීය උත්තමාචාරය. 👍
ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්.ජය වේවා සියලු විරුවන්ට❤️🩹❤️🩹❤️🩹❤️🩹
අනේ දෙයියනේ ඒ කකුල් කපපු විදිහ කියනකොට පපුව හිර වෙනවා 😥😥අපි වෙනුවෙන් කොච්චර දුක් විදලා තියනවද .සියලු වීරයොන්ට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ..මියගිය සියලු වීරයන්ට නිවන් සුව ලැබේවා ..🙏🙏❤
Aththatama ajan eddi puduma dukak ape ranaweruwo wedala thiyenne😪😪😪😪
ස්කෝලෙ ස්මර්ට් බෝඩ් එකෙත් දාල 2007/8 පොඩි උන් ට පෙන්නනව වැඩක් නැති වෙලාවල් වලට .උනුත් දැනගන්න එපාය..
✌️
🔥🔥🔥🔥
වීර පුතුන් බිහි කර රට රකින්න පුදනා
අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා
අම්මේ ඔබ කළ සේවය සදහට අගනා
ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා
ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා 😢😢😢
ස්තූතී සර් කිසි දිනක නොමියෙන වීරත්වය ශ්‍රී ලාංකාවේ හදවත තමා හමුදාව ආදරෙයි 🇱🇰 උපන් රට රැක්ක ණය නැති විරුවන් හැම දේම කරන කරන වැඩ සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා ජය ලේ මස් දහදිය දුක් විදලා රැකි රට මේ ඉන්නේ ලංකාවේ ජීවනාලය , කාලෙකින් බැලුවේ බිහිසුනු සැබෑ යුද ඉතිහාසය , අම්බෝ ඇස් පියන් ඇහුවම චිත්‍ර වගේ මැවෙනවා රූප මේ ඉතිහාසය වැලලී යන්න ගිය ඒවා කියුවට බොහොම ස්තූතී ඔබ තුමාට
දිගටම මේ වැඩසටහන කරන්න.. අපි ගොඩක් ආසාවෙන් බලන්නේ 🙏..
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට ❤
මව් බිම පමණක් නොව තම සහෝදර සෙබළුන් ගේ ජීවිත වෙනුවෙනුත් මත ජීවිතය එඩිතරව අභීතව පිදු හසලක ගාමිණී රණවිරුවා මතු උතුම් නිර්වාණ සුවයම ලබත්වා. ❤❤🙏🙏
තෙරුවන් සරණයි! ! ! දීර්ඝායුෂ ලැබේවා! ! !
නායකත්වයටම ඉපදිලා කටහඩ..💚💚🥺
අපෙ ගමේ වීරයෙක් ........❤️🥀
බුදු saranai sir oba tumage avanka සේවයට dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා ape rate අනාගතය obala vage නිලධාරීන් nisa api තවමත් ජීවත් wenava 💕💕🙏🙏🙏🙏
May you live long, hero general God bless you and To all the war heroes May the martyrs rest in peace 🙏🏼💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️
Very well presented in professional manner. watched the entire program. Felt like in the war movie. True Hero, Respect. Sir.
❤
ඔබ කල මෙහෙය සදා අමරණීයයි 🙏
Fb එකට ඇබ්බැහි වෙලා හිටපු මම වනැසට ඇබ්බැහි කර ගත්තට ස්තුති සංජිව මල්ලී
බුදුසරණයි ඔබ සියලු රණවිර්වන් හට 🙏🙏🙏🙏🙏
🇱🇰👍🏾👍🏾අභීත එඩිතර උදාර 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾
ගාමිණී හසලක වීරෝධාර සිංහල රණවිරුවාට
හෘද්‍යාංගම ස්තූතිය ප්‍රණාමය කරමි.
ඔබතූමාට නිවන්සුව ලැබේවා!!!!
අනෙක් සියලුම උදාර 🇱🇰💪🏾💪🏾💪🏾
🇱🇰 රණවිරුවන්ට බූදූ සරණයි.
🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾🇱🇰🇱🇰. 🇩🇪
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක් ❤
නියමයි සංජීව අයියේ 🙏🙏👍👍👍
Very proud of you and all of your brave soldiers sir.👍👍 God bless you.
A character among the top 10 Battle generals of SL Army
Most definitely👍🏽
සුපිරි චරිත තමයි ඉතිම් බස්සවන්නේ👍රෙස්පෙක්ට්❤
වනැස කියන්නේ ඇබ්බැහි වීමක් ..❤️❤️
ඔව්
ඔබතුමාට ගොඩක් පිං...🙏🙏කියන්න වචන නෑ...🙏🙏🙏🙏
2000 අලිමංකඩ සටන ගැනත් තව වීඩියෝ එකක් ඕන 😌
සන්ජිව අයියෙ හරිම පහදිලි විර කතවක්.මිහිපිට දෙවිවරුන් කිවට දෙවෙනි නැ..සියලු රනවිරුවන්ට දෙවි පිහිටයි ...❤❤❤❤❤❤
අපේ හමුදාවට අපි ආදරෙයි හැමදාමත් හදවතින්ම.
සුභ පැතුම් සංජීව අයියේ ඔයාට ගොඩාක් ඉස්සරහට යන්න හදවතින්ම සුභ පතනවා!
ජනරාල් කරුණාරත්න ජයවේවා අතීතය ආවර්ජනයට හදවතින්ම ස්තුතියි 👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝
! ඒ ප පැහැදිලි කතාව ට මගෙන් ආචාරය ඔබතුමා ට
Thank you for your service and really appreciate 🙏🙏🙏
හසලක වීරයා ❤️🔥
නියම වීරයන් හදවතින්ම ආදරය කරන්න one ❤️❤️❤️❤️❤️
ජෙනරාල් සනත් කරැණාරත්න නියම වීරයෙක්❤️🙏
❤😊
විර සෙන්පතිතුමනි ඔබට චිරං ජයතු
එම සටනෙදි විරත්නය ප්‍රකට කල විර සෙබලුනි🙏
මියගිය සියලු නිලයන් සදා අමරනියයි
මෙම වැඩසටහන ඊලාමි යුද්දයේ එක වැදගත් අවස්ථාවක් ඉදිරි අනාගත පාරමිපාරවට දැනගැනිමට
වෙහෙස වු වෙනසට ස්තුති
පුදුම මතකයක් තියෙන නිලධාරියෙක් .. බුදු සරණයි Sir ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යුද්දයෙ මුදුන් මුල්❤️
අප ඔබට සදා නය ගැතියි....🙏💪✍️
සැබෑ වීරයන් දෙරණේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හසලක ගාමිණි ඇතුළු මවිබිම වෙනුවෙන් දිවි පිදු සියලුම දෙනාට පින්.
අත් පා අහිමි වුනු සියලුම දෙනාම ගෙෘරවනීයව සිහිපත් කරමි
ස්තූති සංජීව අයියේ💞💖😍👌👍🙏