Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔය පොකුණේ දිය බොන්න පුලුවන්ද? බිවිවම ලෙඩ හොද වෙනවද...ගියපු හෝ යන අය මෙි ගැන සොයන්න ... 13:30
මගේ ගමට ඒන යන සැම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඒ වගේම සාදරයෙන් පිළිගනිමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කොහමද එන්නේ කියන්න පුලුවන්ද .
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය.
Ane mis mata udauwaka karanna puluwanda
අපි එනවානමි කොහොමද එන මර්ගය සදහන් නරන්න පුලුවන්ද🙏🙏🙏🙏🙏
කොහෙද මේ ගම
ගොඩාක් අය හොයන ස්ථානයක්.... වටිනවා මේ ගැන වැඩ සටහනක් කිරීම..... ජයවේවා....👍👍👍🤟
අනේ දෙවියනේ මගේ රටේ සියලු මනුෂ්‍යයන් මේ මිත්‍යා වලින් මුදවාසැබෑ වූ දෙවියන් වහන්සමේ මනුෂ්‍යයන්ගේ හා ආත්මික ඇස් විවෘත කරන සේක්වා
😂😂😂😂😂😂😂😂😂😂දැන් උළුලගෙ දෙවියෝ උධ දැකලතියනවද 😂
Sadu sadu sadu තෙරුවන් සරණයි
දෙවියන් ලෙඩ හද්දනව කියන්නෙ...ද්වේශය තියනව කියන එකයි.බුදු රජානන් වහන්සේ එහෙම කෙරුව කියලවත් අහල තියනවද...දහම අවබොද වේවා!!!
අවතේව කරන මහත්තය හරියට සනත් ජයසූරිය වගේ පෙනුම . මම විතරද එක දැක්කේ......
ලංකාවෙි තමයි මෙි සේරම මනස් ගාත විකාර මෝඩ මිනිස්සු තාම ඉන්නවා මෝඩ ගැණුන්ට පුදුම විස්වාසයක් මෙිව ආදට එචිචරම බලයක්
@anuvlog365කපුවො නැති දවසට තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ මොලේ පෑදෙන්නෙ
යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ අපේම මුතුන් මිත්තන් කොට්ඨාශයක්.
මේක ලංකාවෙ කොහේද තියෙන්නෙ ඔයාලට පුලුවන්නම් ඇමරිකාවෙ Yellowstone park එක බලන්න ඉන්ටර්නෙට් එකට ගිහින් මේවගේ ඒව ගොඩක් තියෙනව. ලංකාවෙ ඉන්න පාලකයන් මේව නොපෙනෙන දෙවියන්ට දීල බකන්නිලාගෙන ඉන්නව
මෙික තනිකරම අසාදාරනයක් අහින්සක විධියට ගොවිතැනක් කරගෙන කුකුලෙක් හරකෙක් වගේ සතෙක් හදාගෙන ජිවත් වුනු අහිංසක මිනිසන්ගේ කුකුල්ලු විනාශකලේ දෙවියන් නමි කිසිත් නොදන්න මිනිසුන්ගේ ක්‍රියාව නිවැරදියි. නමුත් දෙවියන් නැවතත් පළිගන්නේ අහිංසක වැසියන් ගෙනි අසාදාරනය කලේ දෙවින්ය බැට කෑවෙි මිනිසුන්ය දෙවියන් කලේ අසාදාරන ක්‍රියාවකි.........(මෙිකත් මිත්‍යාවකි)
මේක වෙන රටක තිබ්බානම් ලස්සනට ආරක්සා කරනවා අපේ ගව සම්පත මේවාගේ විනාස කරාට
ඔය කඩුක්කන් කතාව බද්දෙගම හැඩිදෙමළ කන්දෙ පංසල පල්ලෙ වලේ ඉදපු ආදෙක් ගැනැත් කියනවා මේ මිත්‍යාව අනේ මංදා මෝඩ යක්කු
සන්දර වලේ තාම ඉන්නවා කියන්නේ ඇත්ත ද..
Harima aadambarai aa. Ape minissu Kochchara diunuida anek ratawala minissunta wadiya.
ලස්සන සවභාවික දියපාරත් විනාසකරනව ගොත්‍රිකහැත්ත
Sadu sadu sadu
Paththini meniyange pihitai 🙏🙏🙏
ගොඩක් ආසයි අපේ ගමනේ 🙏🙏🙏🙏🙏
මුං වගේ එවුන් එක්ක කොහොමෙයි රටක් හදන්නෙ 🦬🦬🤮🤮
Paw me ahinsaka minissu...sathya awaboda wewa!!!uthum u budda darmaya wetahewa..!!!
සනත් ජයසූරිය දැන් ක්‍රිකට් ගහන්නෑ ඇයි කියල අහන්න එපා😅😅😅
😂අඩේ උඹලා නම්..මාර ඇහැක් තියෙන්නෙ
Patthini maniyangeema pihitai.
ඇත්තටම හොද වැඩසටහනක් ඔබ කරන්නෙ ජයවේවා හොදින් කරගෙන යන්න 👍👍👍👍👍❤❤❤මෙන්න මගෙ සහයොගය චැනල් එකට 😁Kawataya youtube channel එකෙ කොල්ලො ❤❤❤❤❤❤
Obata Yaman kiyannam palamuwa kohada,yanna khomada kiyala enna ,
❤❤බුදු.සරනයි❤🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මේ කතා ඇහුවම සහ මේවට යන මිනිස්සු දැක්කම දුකයි ... ලංකාව කවදා දියුණු වෙයිද ඉතින්
මේවා බලන්න ගියාට කමක් නෑ ප්‍රස්නෙ තියෙන්නේ මේ කරන විනාසය,
ජයසුරියගේ.කොපියක්
Ane paka thamai
🙏🙏🙏
අපේ අම්මාගෙත් නම කුමාරි හාමි
අනේ දෙවියනේ මෙච්චර දෙවිවරු ඉන්න රටකට ගිය කලක් අයියෝ
mama mulinma hithuwe me inne sanath jayasuriya kiayala...
උල්පතට පඩුරු දාන එක නම් හොඳ නැ
සනත් ජයසුරිය නේද මේ රතුරෙද්දක් පොරවගන ඉන්නේ 😂
🤣🤣🤣
😂😂😂
දෙවි කෙනෙක්ට කවදාවත් මනුස්සයෙකු මරන්න බෑ මරන්ඩ අනුබල දෙන්නත් බෑ බොරු මිත්‍යා වලින් අයින් වෙන්න බුදු සරණයි
සහතික ඇත්ත යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ මිනිස්සු කොටසක්
budu saranaie..!!!
පඩුරු නිසා උල්පත වැහෙන්න පුළුවන්
kiri ammage phita labewa apa pawle samadenata....
Sanath jayasurita reddak porawelawage
කොහෙද මේතැන තියෙන්නේ කියල හර්යට දන්වන්න
කොහෙද මෙි තැන තියෙන්නෙ කියන්න
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
දෙවිවරු ප්‍රාණගාත කරන්නෑ
athu kelk ellana eka moda.minisunge wedak neme e kale idan ena kriyawak
Devipihitai සියලුම denatta
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Sana🤔🤔🤔🤔
🙏🙏🙏🙏🙏🙏
වැඩ සටහන ගෙනාවට වැඩක් නැහැ කොයි පළාතේ ද කොහේද කියලා සදහන් කලේ නැහැ නේද?? තෙරුවන් සරණයි 🌹🙏🙏🙏🙏🙏
ඔය ශාපය නිසා අදටත් නව ලග්ගල පාලුවෙලා තියෙන්නෙ මිනිස්සු වැන්දට කිරි අම්මා ලග්ගලට ශාපකරලා තියෙන්නේ අභිරහස් මරණ අදටත් සිද්ද වෙනවා මෑතක ඔතන වැඩව්කල කපු මහතකුත් අභිරහස් රෝගයකින් මැරුනා මේක මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියලා මටනම් තේරෙන්නෑ මේ සාපය නැතුවෙන්න නම් සුමන සමන් දෙවියන්ගේ දෙවොලක් සාදා පුදපූජා කල යුතුයි (ලග්ගල වාසියෙක් )
kattiya ekathuwela eya karanna puluwan neda.wisthara danaganna kamathi
Deiyonam ne malaperetayonam ati kale awata dakkama hitagattaki
මෝඩ ජාතියක්,,කාගෙ හරි ගොන් කතාවක් අහන් අන්ද භක්තිකයො ලෙස හැසිරෙනව.(මූ සන්ත් ජයසූරියට රතු රෙද්දක් පෝරෝල වගේ)🤣🤣🤣
මොඩ මිනිස්සු etin රට හදන්නේ කොහොමද
උඹලා හරි බුද්ධිමත් නේ,පැත්තකට වෙලා හිටපන්, බක පණ්ඩිත සියල්ල දත්තෝ,
කැලණි දේවල්වලට ගරු කරන්න ඕන
වුල්පතට කාසි බුලත් කොළ දාන්න එපා
Ai e.
@@chandanawimalarathna2692ලංකාවේ ගව සම්පත
@@chandanawimalarathna2692🦬🦬🦬
සත් පත් තිණි දෙවියෝ මිථ්ථි දුෂ්ටික දෙවි කෙනෙක් එය මතු බුදු බව පතනවා කියන්නේ බොරු ගැනු කෙනෙකුට බුදු වෙන්න බැ
Oya dannawada hodata
Mm❤
ගවුම බුදු හාමුදුරුවන්ටත් ගැහැණු ආත්මය ක් තිබුන.ඒ තමයි "ඉති කුමාරි" එයා මුලින් පිරිමි බවක් පතල,ඒක වුනාට පහුව බුදුබව පැතුවා.
පත්තිනි මෑණීයන්,සමන් දෙවියන් සම්මයක් දෘෂ්ටි ක දෙවිවරුන්
කෙහෙද එක තියේනෙ
මාතලේ ලග්ගල
@@travelvlog5652 ❤
Ulpath wasei paduru danna giyahama minissu monawahari dakkoth vinasa karala danaw....pihita gannanam unpalatable kasi Noda inna...darmayen jeevith wenna one
Wehenawa nam oka wehenna kal a tharam othanata minissu enawa yanawa paduru danawa.ada iyeka neweyi
kiri amma kiyanne paththini maniyo
ලස්සන පන්සලක් අක්කර 14ක් පුරා පැතිරුනු ruclips.net/video/893joEVR9yI/видео.html
මොකද ඒ මඩවල 😂
දෙවියන්ගේ කතාවනම් මම දන්නෑ බන් හැබැයි ඔය වතුර පාර මොන තරම් වැස්සත් වැඩි වෙන්නේ වත් මොන තරම් පෑව්වත් අඩු වෙන්නේ වත් නෑ... ඔතනින් පල්ලේහා තියන කුඹුරු වැඩ කරේ ඔය වතුරින්... මිනිස්සු ගම දාලා ගියේ නම් හද්ද කැලේක ඉස්සර ඕක.අලි පිරිලා.ටවුන් එකක් ලඟ පාතක් නෑ.ඉස්කෝලයක් නෑ .ඒ නිසා.. නැතුව දෙවියන්ගේ බලපෑමකින් නෙමෙයි මම හිතන්නේ.දැන් මේ කලුගග ප්‍රොජෙක්ට් එක නිසානේ ඔය වටේම කැලැ ටික කපලා ආයි මිනිස්සු පදින්චි කලේ.නැත්තම් ඔය මහා කැළයක්.
උල්පත ආරක්ෂා කරන්න. ජරා කරන්නේ නැතුව. බොරු කතා නැතුව
මේ හැම දේම විස්වාස කරන්නේ දුප්පත් නූගත් මෝඩයෝ
Gana.gono.badagama.kathava.ata
Mewa boru api thamath boruwa passe duwana wa ekai sri lankawa hamadama eka thana inne
කොහෙද මේ දිස්ත්‍රික්කය....හරියටම යන විදිය කියන්න .....පත්තිනි දෙවි පිහිටයි
මාතලේ තියෙන්නේ මාතලන් නාවුල ලග්ගලට ගිහිල්ලා එකෙන් ඇහුවොත් ඕන එක්කෙනෙක් කියයි
මිත්‍යාදෘෂ්ටිකයො 🥴🥴🥴
Kohada thiyanna hariyata palatha thana hareuta kiyanna,
Please don't post crap to mislead the public.
🤦🤦😂😂
මල විකාර ..🤣🤣
කපුව හොයාගත්ත වල්ල මේවගෙ ගේත්‍රික පකවල් ප්‍රමොට්කරන්නඑපා නාකිපකය කියනපච බලපංකො
මුං
සද්දේ වැඩි ඔඉ
එවන්නද ගැරඬියෙක්
😢😥😰😨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏾🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤝🤝🤝🤝😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oka boruwak😂😂😂
😂මම මුන්ගේ පච නම් අහන්නේ නෑ නමුත් හරිමලස්සන පරිසරය 👍👍👍
🙏🙏🙏🙏🙏
ඔය පොකුණේ දිය බොන්න පුලුවන්ද? බිවිවම ලෙඩ හොද වෙනවද...ගියපු හෝ යන අය මෙි ගැන සොයන්න ... 13:30
මගේ ගමට ඒන යන සැම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඒ වගේම සාදරයෙන් පිළිගනිමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කොහමද එන්නේ කියන්න පුලුවන්ද .
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය.
Ane mis mata udauwaka karanna puluwanda
අපි එනවානමි කොහොමද එන මර්ගය සදහන් නරන්න පුලුවන්ද🙏🙏🙏🙏🙏
කොහෙද මේ ගම
ගොඩාක් අය හොයන ස්ථානයක්.... වටිනවා මේ ගැන වැඩ සටහනක් කිරීම..... ජයවේවා....👍👍👍🤟
අනේ දෙවියනේ මගේ රටේ සියලු මනුෂ්‍යයන් මේ මිත්‍යා වලින් මුදවාසැබෑ වූ දෙවියන් වහන්ස
මේ මනුෂ්‍යයන්ගේ හා ආත්මික ඇස් විවෘත කරන සේක්වා
😂😂😂😂😂😂😂😂😂😂දැන් උළුලගෙ දෙවියෝ උධ දැකලතියනවද 😂
Sadu sadu sadu තෙරුවන් සරණයි
දෙවියන් ලෙඩ හද්දනව කියන්නෙ...ද්වේශය තියනව කියන එකයි.බුදු රජානන් වහන්සේ එහෙම කෙරුව කියලවත් අහල තියනවද...දහම අවබොද වේවා!!!
අවතේව කරන මහත්තය හරියට සනත් ජයසූරිය වගේ පෙනුම . මම විතරද එක දැක්කේ......
ලංකාවෙි තමයි මෙි සේරම මනස් ගාත විකාර මෝඩ මිනිස්සු තාම ඉන්නවා මෝඩ ගැණුන්ට පුදුම විස්වාසයක් මෙිව ආදට එචිචරම බලයක්
@anuvlog365කපුවො නැති දවසට තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ මොලේ පෑදෙන්නෙ
යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ
අපේම මුතුන් මිත්තන් කොට්ඨාශයක්.
මේක ලංකාවෙ කොහේද තියෙන්නෙ
ඔයාලට පුලුවන්නම් ඇමරිකාවෙ Yellowstone park එක බලන්න ඉන්ටර්නෙට් එකට ගිහින් මේවගේ ඒව ගොඩක් තියෙනව. ලංකාවෙ ඉන්න පාලකයන් මේව නොපෙනෙන දෙවියන්ට දීල බකන්නිලාගෙන ඉන්නව
මෙික තනිකරම අසාදාරනයක් අහින්සක විධියට ගොවිතැනක් කරගෙන කුකුලෙක් හරකෙක් වගේ සතෙක් හදාගෙන ජිවත් වුනු අහිංසක මිනිසන්ගේ කුකුල්ලු විනාශකලේ දෙවියන් නමි කිසිත් නොදන්න මිනිසුන්ගේ ක්‍රියාව නිවැරදියි. නමුත් දෙවියන් නැවතත් පළිගන්නේ අහිංසක වැසියන් ගෙනි අසාදාරනය කලේ දෙවින්ය බැට කෑවෙි මිනිසුන්ය දෙවියන් කලේ අසාදාරන ක්‍රියාවකි.........(මෙිකත් මිත්‍යාවකි)
මේක වෙන රටක තිබ්බානම් ලස්සනට ආරක්සා කරනවා අපේ ගව සම්පත මේවාගේ විනාස කරාට
ඔය කඩුක්කන් කතාව බද්දෙගම හැඩිදෙමළ කන්දෙ පංසල පල්ලෙ වලේ ඉදපු ආදෙක් ගැනැත් කියනවා මේ මිත්‍යාව අනේ මංදා මෝඩ යක්කු
සන්දර වලේ තාම ඉන්නවා කියන්නේ ඇත්ත ද..
Harima aadambarai aa. Ape minissu Kochchara diunuida anek ratawala minissunta wadiya.
ලස්සන සවභාවික දියපාරත් විනාසකරනව ගොත්‍රිකහැත්ත
Sadu sadu sadu
Paththini meniyange pihitai 🙏🙏🙏
ගොඩක් ආසයි අපේ ගමනේ 🙏🙏🙏🙏🙏
මුං වගේ එවුන් එක්ක කොහොමෙයි රටක් හදන්නෙ 🦬🦬🤮🤮
Paw me ahinsaka minissu...sathya awaboda wewa!!!uthum u budda darmaya wetahewa..!!!
සනත් ජයසූරිය දැන් ක්‍රිකට් ගහන්නෑ ඇයි කියල අහන්න එපා😅😅😅
😂අඩේ උඹලා නම්..මාර ඇහැක් තියෙන්නෙ
Patthini maniyangeema pihitai.
ඇත්තටම හොද වැඩසටහනක් ඔබ කරන්නෙ ජයවේවා හොදින් කරගෙන යන්න 👍👍👍👍👍❤❤❤මෙන්න මගෙ සහයොගය චැනල් එකට 😁
Kawataya youtube channel එකෙ කොල්ලො ❤❤❤❤❤❤
Obata Yaman kiyannam palamuwa kohada,yanna khomada kiyala enna ,
❤❤බුදු.සරනයි❤🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මේ කතා ඇහුවම සහ මේවට යන මිනිස්සු දැක්කම දුකයි ... ලංකාව කවදා දියුණු වෙයිද ඉතින්
මේවා බලන්න ගියාට කමක් නෑ ප්‍රස්නෙ තියෙන්නේ මේ කරන විනාසය,
ජයසුරියගේ.කොපියක්
Ane paka thamai
🙏🙏🙏
අපේ අම්මාගෙත් නම කුමාරි හාමි
අනේ දෙවියනේ මෙච්චර දෙවිවරු ඉන්න රටකට ගිය කලක් අයියෝ
mama mulinma hithuwe me inne sanath jayasuriya kiayala...
උල්පතට පඩුරු දාන එක නම් හොඳ නැ
සනත් ජයසුරිය නේද මේ රතුරෙද්දක් පොරවගන ඉන්නේ 😂
🤣🤣🤣
😂😂😂
දෙවි කෙනෙක්ට කවදාවත් මනුස්සයෙකු මරන්න බෑ මරන්ඩ අනුබල දෙන්නත් බෑ බොරු මිත්‍යා වලින් අයින් වෙන්න බුදු සරණයි
සහතික ඇත්ත
යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ මිනිස්සු කොටසක්