Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි නිවැරැදිව ඉතාමත් පැහැදිලිව ලස්සනට කියල දෙනව.වීඩියෝ එක සුපිරි ❤ජය වේවා .
Thank you
Account eka haduwata account adding failed kiyala watenwa card ekenwath pay karann ba eth card eke datails successful una eth account eka hada gnn ba
"SMS alert should be activated and minimum balance should be maintained"me wdyta mg ekk enwa.ok dunna gaman "account adding failed" enwa..ai ehma wenne?
Account eke salli nathuwa godak kal thibunada
Mageth ehema venawa
Mageth mekama wenwa ai ehema wenne ane plz mekata reply ekk denn
Aiye plsss card eken bank account ekkata transfer karana puluwanda the pllss
@@Piumiokesha පුළුවන් .හැබැයි ඒත් app එකට කාඩ් එක add කරන්න ඕන . ඊට පස්සෙ පුළුවන්
දුරකථන අංකය බැංකුවට ගිහින් වෙනස් කරලා ආයෙ app එකට දුරකථන අංකය දාද්දි user not registered කියලා එන්නේ ඇයි?
@@NIsansalaDilrukshi-q7b app එක අලුතින් අරගෙන දීල බලන්න
Bank account eka add karanna bane eye thama mn nsb account ekak open kale ai e 😢
Bank එකෙන් online banking පහසුකම හදලා දෙන්න කියල කියන්න .
Bank ekata gihinda kiyanna onii. Call center ekata call karala kiyanna beridda@@SLTECH-nv7zm
Godak wadagath una meka matanm..thnk you 🥰💫
0:54
ඔයා මුලින් register වෙද්දී දුන්න pin number eka දෙන්න
Ane kiynnko me app eken o/l application ekta payment krnna brida
@@dinithilakshika679 account number එකක් තියෙනවා නම් දාන්න පුළුවන්
මගේ nsb debit card එක play store එකට add කරද්දී error code එකක් වටේනවනේ ඒ ඇයි ඒ ඒක හදන්න බෑද 😢
මොකක්ද එන්නේ
@@SLTECH-nv7zm [OR_CCREU_01
Transaction declined කියලා වැටෙනවා නේ
ඔය ඇප් එකටත් මාසිකව හරි ගානක් කැපෙනවද..අර සල්ලි ගන්නකොට atm charge fee එක විදිහට රුපියල් 5 කැපෙනව වගේ
අවුරුද්දටම 500 ක් විතර
Nsb gold lorn gaththuwa gewanna berida
Puluwan. Pawing kiyala thiyenne anna ethanin puluwa
thank you oyata godak watina vedio ekak
Thank you 😊
Add bank account fill karama otp sms enne nehe mokkakda karranne
@@chrischris5717 bank ekata dunna number ekamada mekata dunne
Mt app ekt log wenna be. Error ekak enawa ( Debugger detected ) mekata mona krnn oni
U tube eke ghla blnna hadana hati enwa oka
Rata inna kenek komada rejister wenne..nmber eka wenasne
ruclips.net/video/UfL8JH55aSk/видео.htmlsi=O1z4D0pjGTLHyia-Me video eka balanna. Nsb eketh me vidihama thamai
අවුරුදු 17කදරුවෙක්ට කාඩ් එකක් හදාගන්න පුළුවන් වෙයිද
App eka uninstall unoth aye ganne kohomada
@@dplusmusic6633 play store ගිහිල්ලා ආයිත් install කරල log වෙන්න
@@SLTECH-nv7zm thankyou
Account ekakata salli danmata passe aye apita e account eken salli ape ekata daganne kohomada aiye
වැරදිලා දැම්ම එකක් ගැනද අහන්නෙ .එහෙම එකක් නම් bank ekata කතා කරල තමයි කරගන්න වෙන්නෙ
Apita nsb bank account eken awamawa kiyak gnna Puluwan da Ex- account eken 7000 k thiyenwa nam e 7000 ma ganna puluwan da ane plz reply ekak denna
Transfer fee එක ඇරෙන්න අනිත් ඉතිරි මුදල් ගන්න පුළුවන්
Okta Nrfc acaunt eka link krnna bee na.. mta chek kra gnna vidihk ne
Bank eken approve thiyenawa nam puluwan . Bank eken ahanna poddak
Bank eken kiynwa app ekta nrfc acaunt link krnna bee lu..online banking hda gnna onelu..kohomda eka kra gnne
Bank ekata ගිහිල්ලා ඒ ගිනුමට අදාළව online banking පහසුකම හදලා දෙන්න කියන්න .එතකොට බැංකුවෙන් හදල දෙනව. ඊට පස්සෙ app ekata ඒ ගිනුම add කරන්න
Meken pita rataka bank ekakata unath transfer karanna puluwanda?
Pitarata bank account ekata beha
Site ekata nam card eken puluwan
Podi gatliwal thiyenawa puluwannam udau karannk
Ow kiyanna
Standing order ekak create karanne kohomada ?
Video ekak dannam
wallet balence eka balanne kohomada bro❤
Bank account කියන තැනට ගියහම එතනින් බලන්න පුළුවන්
Balance eka blnne komda
සෙලින්කෝ insurances gewanne කොහොමද
මේකෙ මම කියල තියෙනවා .පොඩ්ඩක් බලන්න .
Me app eka hada gnn bank ekatama ynn oneda
@@nethminimasha-od3gs bank eken register wela username password illaganna.
@@SLTECH-nv7zm lankawe nemei inne ethakota bank ekata yannama oneda
@nethminimasha-od3gs oya inna country eke nsb agent kenek innawanam eyagen karaganna puluwan . bank eken ahala balanna poddak
Mudal on lin dammama ..watila na kiynwane sms akath awa..
@@PrasannaJayasantha ඔයාගෙ account එකෙන් අඩු වෙලාද කියල බලන්න . එහෙම නැත්නම් පොඩ්ඩක් වෙලා බලන්න . ආයි ආයි දාන්න එපා . අනික තමයි ට්‍රාන්සර් කරපු number eka හරිද කියල බලන්න
Okkoma hari
Mudal adu wela
E unata mudal watila na kiynawane
@@PrasannaJayasantha එහෙනම් ඔයාගෙ bank ekata poddak කෝල් එකක් දෙන්න දැන්ම. දීල විස්සර දීල අහන්න . අනිවාර්යයෙන් එයාල හදල දෙයි. අනික තමයි මුදල් ලැබෙන කෙනාට කියන්න එයාගෙ account එක තියෙන bank ekata කෝල් එකක් ගන්න කියල . මොකද system එකේ අවුලක් වෙන්න පුළුවන්
බැංකු ගිණුම් කීපයක් එක්තු කරත් එක ගිණුමක විතරයි balance එක එහෙම පෙන්වන්නේ ඒකඋඩින්ම තියෙන nsb එකේ විස්තර පෙනනවා අනිත් එකකවත් balance එක එහෙම බලන්න බෑ
ඔව්
Next dunnata nambar 4 aenne na ai ae
Bank ekata dunna number ekata thamai enne
Nsb app ake hotlin wada na
වැඩ
Bank statement ekak ganna berid online
ජොයිනි ගිණුමකට ඛැරිද සයින් අප් වෙන්න
@@mal19573 පුළුවන් bank එකට යන්න වෙනව
Pon number eka change kara ganna puluvanda
Bank ekata gihilla puluwan
Sms alert eka hdgne khmd
Bank ekata kiyanna
Mekata Nsb pothak onemada😊
@@MashiShani account ekak nathuwa bahane 🙄🙄
Card eka nsb bankuwe ekak wenna onada?
meke password eka wenas karanne kohomad?
Password newei anka 4 pin ankayak enne. eka change karanna puluwan. ethana yatin thiyenawa pin ankaya amathakada kiyala ahala. Aeken gihlla change karaganna puluwan
@@SLTECH-nv7zm Thank bro
ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න පුලුවන් කිව්වා ඒක කොහොමද කරන්නෙ
කාඩ් එක add credit card කියන opinion එකෙන් add කරල ගෙවන්න පුළුවන්
Binance p2p transaction walata meka hodaida?
අවුලක් නැහැ . පුළුවන් නම් commercial , hnb වගේ try karanna 😌
Godak watinawa ❤❤
Tranfer ekek refund karanne kohomada
මට ඔයා අහන දේ පැහැදිලි මදි. පොඩ්ඩක් විස්තර එක්ක අහන්න මහත්මයා .pls . මම පිලිතුරක් දෙන්නම් 😌😌
Sar mata wadimakin wenath kenekuge banku ginumaka mudal gihin dan eka riwas karanna puluwanda me haraha
@@samanvlogs5589 බැංකුවට ගිහිල්ලා දැනුම් දෙන්න ඕන අනිවාර්යයෙන් . මේ හරහා කරන්න බැහැ . ඔක්කොටම කලින් පුළුවන් ඉක්මනින් බැංකුව දැනුවත් කරන්න .
Thanks sar
Id kolen baida register wenna
Bank account eka hadaddi dunna eka denna
@@SLTECH-nv7zm id kole front side ekene serama details tika thiyenne habay app eke id eke back side ekakuth illanawa ekata mokadda karanne
@@The_Phoenix716 front side ekama දෙකටම දීල බලන්න
Ez cash nadda aiye😢
නැහැ
NSB Online Banking Akai NSB Pay Akai Dekakda Akakda
Ekak
ස්තුතියි
@@indikaindika7848 🤗🤗
Niyamai
වටිනා විඩියෝ එකක්❤
Thanks ❤
මරු 😅😅😅hodai😅😅
@@Ayoddya2004 😊😊
අපේ එකව්න්ට් එක ඇඩ් කරගන්න ඕනෙද
Ow oyage account ekak hari kipayak hari add karanna one
ptta brother
Bank account eka add kranna bane
කියල තියෙන විදිහට කරානම් අනිවාර්යයෙන් පුළුවන් . ආයිත් try කරල බැරි උනොත් nsb bank එකට කෝල් එකක් දීල කියන්න . එතකොට කියයි මොකක්ද ගැටලුව කියල .
සුපිරි ❤❤
Tanks
සුපිරි
Wena rataka idan app eka use karanna puluwanda????
Ow puluwan
Transfer history ekak delete karanne kohomada?
ehema option ekak dela neha.
මට ඔනි ඇප් එක සම්පුරයෙන්ම හදන විදිහ
ඔය විදිහට තමයි . බැංකුවට ගිහිල්ලා username ekai password ekai ඉල්ල ගන්න . ඊට පස්සෙ කියල තියෙන විදිහට register වෙන්න
Eka hariyanne ne 😡😡😡
ඇයි මොකක්ද අවුල 🤔🤔
❤❤❤
❤❤❤❤❤❤❤
Thanks
Welcome
😅
😅😅😅😅
❤❤❤❤❤❤
නියමයි නිවැරැදිව ඉතාමත් පැහැදිලිව ලස්සනට කියල දෙනව.වීඩියෝ එක සුපිරි ❤ජය වේවා .
Thank you
Account eka haduwata account adding failed kiyala watenwa card ekenwath pay karann ba eth card eke datails successful una eth account eka hada gnn ba
"SMS alert should be activated and minimum balance should be maintained"me wdyta mg ekk enwa.ok dunna gaman "account adding failed" enwa..ai ehma wenne?
Account eke salli nathuwa godak kal thibunada
Mageth ehema venawa
Mageth mekama wenwa ai ehema wenne ane plz mekata reply ekk denn
Aiye plsss card eken bank account ekkata transfer karana puluwanda the pllss
@@Piumiokesha පුළුවන් .හැබැයි ඒත් app එකට කාඩ් එක add කරන්න ඕන . ඊට පස්සෙ පුළුවන්
දුරකථන අංකය බැංකුවට ගිහින් වෙනස් කරලා ආයෙ app එකට දුරකථන අංකය දාද්දි user not registered කියලා එන්නේ ඇයි?
@@NIsansalaDilrukshi-q7b app එක අලුතින් අරගෙන දීල බලන්න
Bank account eka add karanna bane eye thama mn nsb account ekak open kale ai e 😢
Bank එකෙන් online banking පහසුකම හදලා දෙන්න කියල කියන්න .
Bank ekata gihinda kiyanna onii. Call center ekata call karala kiyanna beridda@@SLTECH-nv7zm
Godak wadagath una meka matanm..thnk you 🥰💫
Thank you
0:54
ඔයා මුලින් register වෙද්දී දුන්න pin number eka දෙන්න
Ane kiynnko me app eken o/l application ekta payment krnna brida
@@dinithilakshika679 account number එකක් තියෙනවා නම් දාන්න පුළුවන්
මගේ nsb debit card එක play store එකට add කරද්දී error code එකක් වටේනවනේ ඒ ඇයි ඒ ඒක හදන්න බෑද 😢
මොකක්ද එන්නේ
@@SLTECH-nv7zm [OR_CCREU_01
Transaction declined කියලා වැටෙනවා නේ
ඔය ඇප් එකටත් මාසිකව හරි ගානක් කැපෙනවද..අර සල්ලි ගන්නකොට atm charge fee එක විදිහට රුපියල් 5 කැපෙනව වගේ
අවුරුද්දටම 500 ක් විතර
Nsb gold lorn gaththuwa gewanna berida
Puluwan. Pawing kiyala thiyenne anna ethanin puluwa
thank you oyata godak watina vedio ekak
Thank you 😊
Add bank account fill karama otp sms enne nehe mokkakda karranne
@@chrischris5717 bank ekata dunna number ekamada mekata dunne
Mt app ekt log wenna be. Error ekak enawa ( Debugger detected ) mekata mona krnn oni
U tube eke ghla blnna hadana hati enwa oka
Rata inna kenek komada rejister wenne..nmber eka wenasne
ruclips.net/video/UfL8JH55aSk/видео.htmlsi=O1z4D0pjGTLHyia-
Me video eka balanna. Nsb eketh me vidihama thamai
අවුරුදු 17කදරුවෙක්ට කාඩ් එකක් හදාගන්න පුළුවන් වෙයිද
App eka uninstall unoth aye ganne kohomada
@@dplusmusic6633 play store ගිහිල්ලා ආයිත් install කරල log වෙන්න
@@SLTECH-nv7zm thankyou
Account ekakata salli danmata passe aye apita e account eken salli ape ekata daganne kohomada aiye
වැරදිලා දැම්ම එකක් ගැනද අහන්නෙ .එහෙම එකක් නම් bank ekata කතා කරල තමයි කරගන්න වෙන්නෙ
Apita nsb bank account eken awamawa kiyak gnna Puluwan da
Ex- account eken 7000 k thiyenwa nam e 7000 ma ganna puluwan da ane plz reply ekak denna
Transfer fee එක ඇරෙන්න අනිත් ඉතිරි මුදල් ගන්න පුළුවන්
Okta Nrfc acaunt eka link krnna bee na.. mta chek kra gnna vidihk ne
Bank eken approve thiyenawa nam puluwan . Bank eken ahanna poddak
Bank eken kiynwa app ekta nrfc acaunt link krnna bee lu..online banking hda gnna onelu..kohomda eka kra gnne
Bank ekata ගිහිල්ලා ඒ ගිනුමට අදාළව online banking පහසුකම හදලා දෙන්න කියන්න .එතකොට බැංකුවෙන් හදල දෙනව. ඊට පස්සෙ app ekata ඒ ගිනුම add කරන්න
Meken pita rataka bank ekakata unath transfer karanna puluwanda?
Pitarata bank account ekata beha
Site ekata nam card eken puluwan
Podi gatliwal thiyenawa puluwannam udau karannk
Ow kiyanna
Standing order ekak create karanne kohomada ?
Video ekak dannam
wallet balence eka balanne kohomada bro❤
Bank account කියන තැනට ගියහම එතනින් බලන්න පුළුවන්
Balance eka blnne komda
සෙලින්කෝ insurances gewanne කොහොමද
මේකෙ මම කියල තියෙනවා .පොඩ්ඩක් බලන්න .
Me app eka hada gnn bank ekatama ynn oneda
@@nethminimasha-od3gs bank eken register wela username password illaganna.
@@SLTECH-nv7zm lankawe nemei inne ethakota bank ekata yannama oneda
@nethminimasha-od3gs oya inna country eke nsb agent kenek innawanam eyagen karaganna puluwan . bank eken ahala balanna poddak
Mudal on lin dammama ..watila na kiynwane sms akath awa..
@@PrasannaJayasantha ඔයාගෙ account එකෙන් අඩු වෙලාද කියල බලන්න . එහෙම නැත්නම් පොඩ්ඩක් වෙලා බලන්න . ආයි ආයි දාන්න එපා . අනික තමයි ට්‍රාන්සර් කරපු number eka හරිද කියල බලන්න
Okkoma hari
Mudal adu wela
E unata mudal watila na kiynawane
@@PrasannaJayasantha එහෙනම් ඔයාගෙ bank ekata poddak කෝල් එකක් දෙන්න දැන්ම. දීල විස්සර දීල අහන්න . අනිවාර්යයෙන් එයාල හදල දෙයි. අනික තමයි මුදල් ලැබෙන කෙනාට කියන්න එයාගෙ account එක තියෙන bank ekata කෝල් එකක් ගන්න කියල . මොකද system එකේ අවුලක් වෙන්න පුළුවන්
බැංකු ගිණුම් කීපයක් එක්තු කරත් එක ගිණුමක විතරයි balance එක එහෙම පෙන්වන්නේ ඒක
උඩින්ම තියෙන nsb එකේ විස්තර පෙනනවා අනිත් එකකවත් balance එක එහෙම බලන්න බෑ