Such an important discussion......please keep up with this theme for proper enlightening of our important societies.....Million thanks to Anisha Jayakody as well as to Mayuri. Please continue...
Lankawe oi dewall pihitawnwanm kalinma misla denai gedra inna duwali genihin inna me lankawta owa thibunoth paull jivithath iwari hema ekama genita horen ghin badu gahavi baduwalta rajasepa dei gewalwala genunta kanath ne me lankawata ganikamdam danna one ne e pitratawlwalta oi hikili hodai
Godak watina sanwadayak.... Me gana hari adhyapanayak nati nisa.. nodanna nisa ape punchi mal kakulu kochchara jeewita walin wandi geuwada...katha kala yuthuma maththrukawak....
Mis oya me kiyana dewal itha saralawa pahadiliwa kiyana akaraya ithamath sathuthui oba thumiya itha watina adahas kata kala eka gana lassanata pahadili karanawa thanks❤️❤️
Ithama vatina katha bahak. Habi dan ape rate gothrika kattiya oba thumiyawa patta gahi. Bumi campawak bawata path kari me katha baha. Namuth me katha baha kaleena awasyathawak. Bohoma isthuthi oba depalata.
ඇත්තෙන්ම හරිම වැදගත් දැන් බහුලව පවතින අපේ රටේ ගොඩාක් බලහත්කාරකම්වලට තියෙන බලපැම් මේ හේතුත් මුලිකවම බලපානවා..මේ තමයි සමාජයක් හරිතැනකට ගෙන්න පුලුවන් හොද පැහැදිලි කිරිමක්..බොහොම ස්තුතියි ඔබ දේපලට මේ දැනුවත් කිරිමට ..❤👌
වටිනා සාකච්ඡාවක් ඔබ දෙපළට බොහොම ස්තූතියි.
හොද පැහැදිලි කිරිමක් . බොහොම ස්තුතියි . මේ පිඩාව විදින මා දන්නා බොහෝ පිරිසක් ඉන්නවා .ඒ අතර මමත් ඉන්නවා . බිරිදට තේරුම් කරාට වැඩක් නැහැ . එයා වෙනම මානසිකත්වය ක ඉන්නේ .
Atta oya kiyanne
මේ කතාව හැමෝම අහන්නම ඕන වටිනාම කතාවක්. ඇයි මේ වගේ වටිනා සාකච්ඡා trending යන්නෙ නැත්තෙ. මින් ඉදිරියටවත් බුද්ධිමත්ව හිතල තීරන ගන්න ,ආගමට දර්මෙට මිත්‍යා දුශ්ටියට යට වෙලා ඉන්නෙ නැති අවස්තානුකූලව සමාජයට ගැලපෙන බුද්ධිමත්ව තීරන ගන්න පුලුවන් පාලකයො බිහි වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්තනා කරමු. ඒ වගේම අපිත් වෙනස් වෙමු❤
මේවා නිෂ්පල, කුණුහරප කතා කියල හදුන්වන, කිම්බ පුස් කන්න ඇරලා ඉන්න ගොබ්බ කෑලිවලට මේවා මඤ්ඤං. මොනවද මේ කියන්නෙ කියල මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ. විශේෂයෙන්ම ඇදේදි මළ මිනී වගේ හැසිරෙන හද්දා පිටිසර ඩොටේ බඩුවලට මේවා full කුණුහරප බ්‍රෝ. ඒ නිසාම උන්ගෙ විවාහ ජීවිත අසාර්ථකයි. අනතුරේ තමයි ඉතින්. උන්ව පවුල් බරින් නිදහස් වෙන්න මිනිහෙකුට බන්දලා දෙනවා. එහෙම ගෑණුන්ගෙ එකම අරමුණ වෙන්නෙ කසාද බැඳලා මිනිහෙක් ඉන්නවා දරුවන් ඉන්නවා කියන එක සමාජයට පෙන්වීම පමණයි. දන්න sex එකක් නැහැ. බැන්ද මුල් දවස්වලදීම රිංගවාගෙන ළමයෙක් දෙන්නෙක් හදාගන්නවා. ඊට පස්සෙ මිනිහව අනිවාර්ය නිවාඩු යවනවා. හැබැයි වෙන ඒවා පස්සෙ යන්න තහනම්. ගොබ්බ බඩු.
වැදගත් කතා බහක් ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
ඉතාම වටිනා සංවාදයක්. මේකෙන් මම හොඩක් දේවල් ඉගෙන ගත්තා. කිවයුතු ගොඩාක් දේවල් තිබුණත්, ලංකාවේ ඉන්නේ හඳ පෙන්නුවාම අත දිහා බලන මිනිසුන් නිසා
නිහඬ වෙනවා. ඔබතුමිය ලංකාවේ සෙක්ස් කර්මාන්තය ගැනත් ලියනවානම් හොඳයි. මිනිස්සු ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකං දාර්ශනික උත්තර දෙන්නේ.
මම ආශාවෙන් ඇහුව මගෙ වැඩිහිටි දුවත් එක්ක අපේ සමාජය දැනුවත් විය යුතුව කතාවක්
මයුරි අක්කා ❤දැකීම..
අනීශා මිස් ගොඩක් බුද්ධිමත් එඩිතර කෙනෙක් ඔයා..
කතාව සම්පූර්ණ සත්‍යයක් ..මේ වගේ නිතර ජනතාව ට අහන්න ලැබුණොත් පවුල් ප්‍රශ්න ගොඩක් විසදෙයි❤
අරකටත් ගැහුව මේකටත් ගැහුව අඩුම තරමෙ ගෙදර ගැනිටත් ගහල නැ..සුපිරි කතාව සහෝදරි.
😂😂😂😂😂
@@saj3649😢😢😢😮හැම සීයගේමඋ😮ය්ය්ට්😮ුට් 34:52 😮♿😮♿😅🚰🚰🗻🏖️️🏖️️🏕️🏕️ක්ට්ක්නෙල්ල්ල්ල්
සහතික ඇත්ත
මේ වැඩසටහන නරඹන්නකොට හිතෙන දෙයක් තමයි ලංකාවේ ගෑණු සහ මිනිස්සු කොච්චර මෝඩද කියලා මේ දේවල් හරියට කරගන්න බැරි නම් මොකටද බඳින්නේ
ලෝකෙම එවුන්ට බදින්න වෙන්නෙ නමි නැැ..
කොච්චර උගත් වුනත් ඒ පැත්තෙන් නූගත් ගෑනු මිනිස්සු එමටයි,
ඔබ හරි තද නීති අවශ්‍යයි, ඒවගේම මේ වා,නීති ගත,විය යුතුයි, එමෙන්ම ස්ත්‍රී දූශන ,හා කාන්තා හින්සනය මුලිනුපුටා,දැමිය,ඇකියි, මමත් පිට රටක කාලයක් ජීවත් වුනා, මේ නිදහස,අපූරුවට එහෙ තිබුනා, ස්ත්‍රී දූශනය,සැලකුවේ මිනීමැරුමකට්ත් එහා ගිය වරදක් විදිහට, ඒවට නීතිය,හරිම තදයි, එහෙම වෙන්න ඕනෙ, මේ ලගම රටක් උදාහරනයකට ගත්තෑකි, තායිලන්තය.
හිතලා බලන්න,
ගොඩක් වැදගත් කතාබහක් අනිවාර්යයෙන්ම දරැවන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂාව තකා මේක කල යුතුයි
මිස් මේ පොතේ නම සදහන් කරලා එවන්න පුළුවන්ද .ඔබතුමියගේ සාකච්ඡාව ඉතාම වටිනවා මට පොත බලන්නත් ආසයි මමත් දැනට මනෝවිද්‍යා උපදේශනය පාඨමාලාව හදාරමින් ඉන්නේ .බොහොම ස්තූතියි ස්තුතියි
Super talk
ඉතාම වටිනා සාකච්ඡා වක් බෙහෙවින්ම ස්තූතියි ඔයාලට❤❤❤
මෙයට හොඳ උදාහරණයක් තමා Take Care ටෙලිය. Sex Life එක ඇත්තටම වැඳහග් හොඳ පවුල් ජීවිතයකට. අපේ කාන්තාවන් ලැජ්ජයි sex ගැන Open කතා කරන්න වගේම ඒක සැමියාගෙන් ඉල්ලන්න. පිරිමි උපතින් කාමාශා ඇත්තෝ.
හොඳ සාකච්චාවක්. ඔබ දෙපළට ස්තුතියි.
ඉතාම වටිනා කතාබහක් ❤❤❤❤❤❤
😊
Hi shanthi
😂@@Rohenfrenndo
@@chinthakagayan5677 🤣🤣🤣🤣
ඇත්ත විදේශ රටවල් වල අපි අත් දකිනවා මේ කියපු සියල්ල. පවුල විනාස වේන්න මුලික එතුව ඔබ තුමිය කිවුවා සමාජයට❤❤❤
Such an important discussion......please keep up with this theme for proper enlightening of our important societies.....Million thanks to Anisha Jayakody as well as to Mayuri. Please continue...
හොඳ ආදර්ශ වත් කතාවක් .බොහොම ස්තුතියි ඔබ දෙපලට....
Sex විතරක් නෙවෙයි හරියට රසට කෑමක් කාලානෑ ලන්කාවෙ හැම තැනම ඇවිදල නෑ ගුවන් ගමනක් ගිහිල්ලා නෑ හොද ඇඳුමක් ඇදලා නෑ හොද බීමක් බීලනෑ හොද නාට්‍යයක් බලල නෑ හොද සින්දුවක් රසවිදල නෑ අවන්ක දේශපාලකයෙක් දැකලා නෑ ඉතින් තුන්වේල හොයා ගන්න බැරිව වහල්ලු වගේ ජීවත් වෙනවා අපිව ගොනාට අන්දවලා මහ එවුන් සුර සැප විදිනවා කරුමෙ කරුමෙ කිය කියා ඉදලා හම්පඩ වෙලා මැරිලා යනවා ඉතින් මොන sex ද දරුවා
Ithin ewa salasa ganna ona oyamai..salli hoyaganna onath oyamai...api guwan gaman yanawa,sancharaya karanawa e api engalanthe wehesila hoyana salli....lankawe unath kochchara sallo thiyena minissu innawada??
Percy මහත්තයා හරියට හරි ...okama තමයි ethha ..! කවුරුත් කියන්නේ නැහැ ...අපිත් ඉන්නේ oya ලියන presure එකක් තියෙන්නේ
😊@@gamithawanasinghe4096
@@gamithawanasinghe4096😂😂😂
ඔය හැම දේම තියෙනව ඊටවඩා දේවල් දැන් මන් හොයන්නෙ ඔයා වගේම මමත් ලංකාවෙ තමා ඉන්නෙ..
ඇත්තටම හැමෝම දැනගන්න ඕන විෂයක්. හොද සාකච්ඡාවක් .
වැදගත් සාකච්ඡාවක් ස්තූතියි .
ඉතාමත් වටිනා දැනුවත් කිරිමක් ඔබ මිනිසුන් දැනුවත් කරිම වාටිනා දෙයක්
කියලා වැඩක් නැති දෙයක් ඹව නම් බදින්න කලින් ලිවින්ටූගෙදර් ඉදල බලන්න ළුක තමයි සාර්ථක ම
ලංකාවේ ඉන්න ගෑණු මලමිනී වගේ භාගයක් ම මල මිනීමයි...
99%ක්
කොහෙද ඉතින් මේ රටේ ඉන්න ගොඩක් ගෑනු අයට පිරිමි අයට ඕව තේරුම් කරන්නෙ බාගෙට බාගයක් ඉන්නෙ ලාදුරු කාරයොනෙ මෙලෝ හැගීමක් දැනීමක් නෑ යක්කු වගේ 😮😮
😂😂😂 ow ඇත්තටම
Hmm
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී නිර්මාන්ස-කෙනෙක්වීමටකාලයපැමිණඇතඅපසැමවිශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු.ඔයාල එහෙමද කැමති...මේපුංචිරටේ අනාගතය වනසන ඩයනා ගමගේ මකබෑවිලාම යාමට ඉඩඇත
🤪🤪🤪🤪
වටිනා කතාවක් . අත්මිය සහකරු සහකාරිය නොලැබීම sorry තමා .ඉතිරි සියල්ලම acting තමා .
ඉතා වටිනා සංවාදයක්. ස්තූතියි..
නූගත් මිනිස්සු කමෙන්ට් කරනවා ඔබ තුම් යට බැනලා.ඒ ජීවිතය ව්දින අය නෙවෙයි එයාලා හිතන්නේ මේවා හංගන්න ඔනේ දේවල් කියලා ඒවා නොදන්න නිසා තමයි අපරාධ වෙන්නේ බලන්න යුරෝපීය රටවල් වල ස්ත්‍රී දූෂණ තියෙද ඒ රටවල මිනිස්සු හරිම බුද්දිමත්.මේ කතාවෙන් කිය වෙන්නේ ලැජ්ජාව නැති කම නෙවෙයි මිනිස්සු මේ දේවල් මැජික් කරන් ඉද්දි ජිව්තේ වෙන වැරදි ගැන..තේරැම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ..
Wel said
කොහෙද බන් යුරෝප් රටවල ස්ත්‍රී දුෂණ වෙන්නේ නැත්තේ. ආසියාතික රටවලට වඩා එ රටවල් වල වෙනවා. පොඩ්ඩක් හොයල බලන්න දැන් තාක්ෂනය දියුණුයි නෙ 😃
හිත පාලනය උගන්නන්නෙ නැතුව සෙක්ස් ගැන උගන්නන්නෙ ඇයි බන් එතකොට බ්ලූ ෆිල්ම් පිටරට වල හදන්නෙ නැද්ද හිත පාලනයක් ඉගෙන ගනින් ලන්කාවෙ තියෙන සංස්කෘතියට ගරු කරපන් බුදු දහමෙනම් බුදු දහමට ගරු කරපන් sex එකෙන් මානසික තෘප්තිය ඇති ඒත් මානසික නිදහස නැහැ කර්මය කියන දේ පිලිගනින්
ඔයා කියන දූශන නැති යුරෝපා රට මොකද්ද ?
@@inupavishvajith2136 යුරෝපා රටවල දූශන ගොඩක්ම අඩුය්. Sexual harrasments සහ දූශන කියන්නෙ සම්පූර්ණ වෙනස් දෙකක්. Google search කරාම එන්නෙ ඒ රටවල වෙන sexual harrasments. සමහර කෙල්ලොන්ගෙ අතක් වැරදියට ඇල්ලුවත් නඩු දානව
ඔබතුමිය කියනදෙය හරියටමහරි අවබොදය කියන්නෙ ඔකට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මෙමගින් වටිනා සෙවයක් 👍👍ස්තුති 👍
දැන් ඉතින් අපේ අය කියයි මෙි මනුෂ්‍යා ඇයි මෙවැනි දෙවල් ප්‍රසිද්ධියේ කියන්නෙ එක තමා අපේ ලංකාවේ බලන මිනිසුන් හැටි මටනම් මෙි කතා බහ වැරදියට පේන්න නැ අපේ පැරණි මුතුන් මිත්තන් බලන විදිහට තමා අදත් ගොඩක් අය 👀 ස්තුතියි මිස් ඔබට❤ ගොඩක් ගැහැනිය පිරිමින් අසරණ කරන දෙයක් අපේ ගොඩක් අය අපිට කියන්න බය ලැජ්ජාව නිසා හංගන දෙවල් තමන්ගේ තාත්තා දුව දුෂනය කරන රටක් තමා දැන් අපිට තියෙන්නෙ ඒ sex කතා කරන්න ලැජ්ජාව තියෙන්නෙ අපේ අයට
Hi
අපේ ශරීරයට ජීවත් වෙන්න අහාර ජලය අවශ්‍යයි වගේම තමයි ලිංගික සතුට ලිංගික ජීවිතය අවශ්‍යම දෙයක් ලිංගික සතුට විවිධාකාරයි හැමදාම එකම අහාර කුසට ලබා ගන්නෙ නැහැනෙ ඒ වගේ හැමදාම එකම විදියට ලිංගික සතුට ලබාගෙන සතුට වින්දනය නැහැ ඒකාකාරිත්වයෙන් මිදිලා ලිංගික ජීවිතය ලිංගික සතුට තුලත් විවිධත්වයක් ලැබිය යුතුයි වෙනසක් ලැබිය යුතුයි
Hoda පැහැදිලි කිරීමක් ජීවිත වලට වටිනාම උපදේශයක් ගොඩාක් stuti oba depalathama❤❤❤❤
මේ කතාව වටිනව.. සමහරුන්ට තේරුම් ගැනීම.. ප්‍රස්නයක්..
අදර්ෂවත් කතාවක් ඔබ දේපලටම බුදු සරණයි
හරිම හොද කතාවක් ,මේ රටේ තරුණ පරපුර ගොඩාක් පහත් මානසිකත්වයකින් sex කියන දේ දකින්නේ,කොයියම් ආකාරයෙන් sex කරත් තවත් කෙනෙකුට කිවුවොත් තමයි පිරිම්කම කියලා හිතන්නෙ.
හරිම වැදගත් වටිනා අර්ථවත් කාලිින වැඩසටහනක් 🌹🌹🌹👍👌 ස්තූතියි ඔබතුමියට 🌹💖
watina wedasatahanak
Hi
❤❤❤
දැනුම ලබා දීම ගොඩක් වැදගත්
Great Interview, This should broadcast in National Media. Thanks
ගොඩක් අයට අපිට පසුව අනාගත පරපුරට ආදර්ශවත් වටිනා කතාවක් ❤
වzදගත් කතාබහක් ...
බැදපු නැති කෙනෙක් ඒ අවශ්‍යතාව සපුරා ගන්නෙ කොහොමද
මේ වගේ සාකච්ඡා වැඩි වැඩියෙන් තියෙන්න ඕන
ඔව් මමත් හිතනවා ගණිකා වෘත්තිය නීතිගත කරන ඒක හොඳයි කියලා හැබැයි එක හරි විදියට කරන්න ඕන. හැබැයි පිලිපීනය, වියට්නාමය, තායිලන්තය වගේ වුණොත් නම් ඔක්කොම සුන්. සුද්දෝ දැන් ඒ රටවල් වලට යන්නේ 18 ට අඩු ගෑනු ළමයි පිරිමි ළමයි හොයාගෙන. අපේ අනාගත දරු පරපුර බටහිර ලෝකේ ලිංගික ආශ්වදයක් වෙන්න දෙන්න බෑ.
අනික අපේ රටේ ආගම සංස්කෘතිය සදාචාරය කියන දේවල් රකුනොත් විතරයි අපිට දියුණු වෙන්න පුළුවන්. සිංගප්පූරුව ඇමරිකන් ආයෝජන වලින් ඔලුව ඉස්සුවට අපිට එහෙම එක රටකට ගැති වෙන්න බෑ දැන්. අපි නැගිටින්න ඕන අපේම ක්‍රමයකට.
දකුණු කොරියාව ජපානය වගේ රටවල් වල උපත් අනුපාතය 0 ට ලගින් යන්නේ, ඒ රටවල් වල සංවර්ධනය අදාල වෙලා තියන්නේ දැන් ඔය කාන්තාවාදී බටහිර අදහස් නිසා. ඔවුන් දියුණු උනේ ඔවුන්ගේම සංස්කෘතියක් උඩ ගොඩ නැගුණු මහන්සියෙන් වැඩ කරන සමාජයක් නිසයි, ඒත් දැන් ඒක වෙනස් වෙලා නිසා ඒ රටවල් වල අනාගතය දැන් අනතුරේ තියන්නේ.
ලිංගිකත්වය ආගම දහම අනුව යන්න ඕන දෙයක් මිසක් හුදු පංචේන්ද්‍රියන් පිනවීම උදෙසා කරන දෙයක් නොවිය යුතුයි. ඔය ලිංගික වෙබ් සයිට් වලින් කරන්නෙත් සමාජය වට්ටන එක මිස අපිට උදව්වක් එහෙම නෙමෙයි.
ලිංගික වෘතීය නීතිගත කරන්න ඕන තම කැමැත්තෙන් නොබැඳ ඉන්න පිරිමින්ට තියන අවස්ථාවක් විදියට සහ තම කැමැත්තෙන් තනිව ඉන්න ගැහැණුන්ට මිසක් වෙන කිසිම කෙනෙක් පොළඹවන්න හෝ අබ්බැහි වීමකට ලක් කරන්න නෙමෙයි. දුප්පත් පවුල්වල අසරණ කෙල්ලෝ කන්න බොන්න ක්‍රමයක් නැති නිසා මේ වෘතීය තෝරා ගන්න තැනට අපේ රට වැටුනොත් (පිලිපීනය, තායිලන්තය වගේ) ඒකත් හොඳ නෑ. අනික පොඩි කොල්ලො බදින්න හරිහමන් රැකියාවක්/ආදායමක් නැතිව තනිකඩව ඉන්න නිසා මේකෙන් තෘප්තිමත් වේවි ඔහේ රස්තියාදු ගහමින් ඉන්න එකත් නෙමෙයි වෙන්න ඕන. බැදපු මිනිස්සු තම බිරිඳත් එක්ක පොඩ්ඩක් තරහ වුණු ගමන් ගණිකාවක් ගාවට යන එකත් නෙමෙයි මේකෙ අරමුණ වෙන්න ඕන. අනික කොච්චර හොඳ පවුල් ජීවිත තිබුණත් ස්වාමි පුරුෂයන් මේකට ඇබ්බැහි උනොත් (ගොඩක් පිරිමි කැමති අලුත් අලුත් ගෑණුන්ට 😂) පවුල් කඩාකප්පල් වෙන්න පුළුවන්, එකෙන් ඒ පවුලේ ළමයින්ට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. මේක ගැඹුරින් කල්පනා කරලා කරන්න ඕන දෙයක්.
Hariyatama hari me adahasa
මේක ඇත්ත. ඒ වගේ දෙයක් ඉතාම පරිස්සමෙන් කරන්න ඕන දේවල්. තාය්ලන්තෙ වගේ උනොත් ඉවරය්
සත්තකින්ම
Eththa meyai
සල්ලි දීලා සෙක්ස් කරන එකේ ත්‍රිල් එකක් නෑ.
මමත් අනිශා මිස්ගේ ෆෑන් කෙනෙක් ටික් ටොක් ,ෆේස්බුක් එකේ.මෙ ඇත්ත කතා කරන්න අපේ ලංකාවේ අය හුගාක් අකමැති . අඩුම හස්බන් & වයිෆ් උනත්..❤❤❤
ජ්‍යෝතිෂකාරයො තමයි පවුල් ජීවිත කැඩෙන්න මූලිකම හේතුව.
ඉතාම වටින කතාබහක් 💞💞
ස්තුති ඔබ තුමියට වැදගත් කරුනු ටිකක් 🫠🫠🫠
අපේ සමාජයේ තාමත් ලිංගිකත්වය කියන මාතෘකාව හරිම බයෙන් ලැජ්ජාවෙන් තමයි කතා කරන්නේ ඒ අතින් විදෙස් රටවල තරුණ පිරිස් හරිම දියුණුයි
තියුණු රටවල් වල තියෙන දෙයක් අපේ රටේ ගැහැනියව දරුවාව සුරක්ෂිත කරන්නම ඕන මේ ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ නීතිය ආධිපත්‍ය හරියට තියාගන්නේ නැතුව ඔය වගේ දෙයක් කරන එක අති භයානකයි ඊට පස්සේ පාර යන ගෑණු ළමයිවත් අල්ලගෙන ගිහිල්ලා ඔය වගේ තැනකට දාන්න පුළුවන් සංවර්ධනය වෙච්ච සමාජයක සහ නීතිය ආධිපත්‍යයේ ඉහළම පිළිගන්නා බිමක නම් ඕක පුළුවන්
Lankawe oi dewall pihitawnwanm kalinma misla denai gedra inna duwali genihin inna me lankawta owa thibunoth paull jivithath iwari hema ekama genita horen ghin badu gahavi baduwalta rajasepa dei gewalwala genunta kanath ne me lankawata ganikamdam danna one ne e pitratawlwalta oi hikili hodai
Very realistic conversation. Lot to learn from this.
ඇත්ත ඔය කියන ඒ්වා ඇත්ත පිරිමින් පැත්ෙතන් කතා කෙලේ නැ ඇයි දන්නවද ගැැනු ඒ්් ගැන මහ උජාරැවට කතා කලාට Art එකක් කිවුවට කවුද ඒ් අයව දැනුවත් කරන්ෙන්් , රැැට අදින්ෙන්් උෙද්් ඉදන් ඇදන් ඉන්න ඇදුම , ඉරියවුවක් දන්ෙන්් නැැැ සතුටු ෙවන්න ඕෙනන් ක්‍රමයක් දන්ෙන් නැැැ ඉතිං පිරිමි ඕක ෙවනස් කරලා ඒ් කි්‍රයා වලිය කි්‍රයාත්මක කරන්න ගියහම ප්‍රශ්ණ තමයි; ඒ්කට පිරිමිද පලි …"? ඒ් නිසා මම කියන්ෙන් හරි හැටි ඒ් ගැන අවෙභා්ධයක් දරැවන්ට A /L වලදිවත් ෙදන්න
වැදගත් වැඩසටහනක් බොහොම ස්තුති
වැදගත් වැඩසටහනක්❤❤❤
මූලික මිනිස් අවශ්‍යතා :-ආහාර,ජලය,වාතය ,අභ්‍යන්තර සාමය තුළින් පැන නගින ප්‍රීතිය ,සැනසුම .බාහිරින් ලබා ගන්නා සතුට තාවකාලිකයි,දුකට හේතු වෙනවා, අපායක් වෙනවා .
E apita
වැදගත් කතාබහක්
අපේ රටේ ආත්මෙට ඔයදේවල් කරන්න ලැබෙන්නෙනැහැ,ඒකට ප්‍රධාන හේතුව අපේ ආගමේ ඇති ඉගැන්වීම් හේතුවෙන් මිනිස්සුන්ගෙ හැගීම් හිරකරගෙන හිතින් දුක්විදිනවා.
අනිවාර්යයෙන්ම ඒවා තියෙන්න ඕන.ඒවට යන්නේ අවශ්‍යතාව ඇති අය පමණයි.මිනිස්සුන්ව බලෙන් එක්ක යන්නේ නැහැ.ඒවා නැති උනාම තමයි කාන්තා දූශණය වැඩිවෙන්නේ.මේවා කරන්න දෙන්නේ නැත්තේ උපාසක අම්මලා තියාගෙන ඉන්න හොර සඃගයෝ
බොහොම වටිනා කතාබහක් කතාවක්
මේ පොතේ ප්‍රකාශක කවුද...කොහෙන්ද ගන්න පුලුවන් ..මට හොයාගන්න බැරි උනා.....ස්තුතියි කියන්න
"ගෙලාන්" A පබ්ලිකේෂන්ස් ( පුද්) සමාගම
Godak watina sanwadayak.... Me gana hari adhyapanayak nati nisa.. nodanna nisa ape punchi mal kakulu kochchara jeewita walin wandi geuwada...katha kala yuthuma maththrukawak....
හැමෝගෙම හිත් දූශ්‍ය කරන කතාවක් මේක. මිනිස්සුන්ව වැරදි දේවල් වලට පොලඹවන්න එපා.ඕක ඕන මිනිස්සු තමන්ට ඕන විදිහට ඒක කරගනීවි.වඳුරන්ට ගස් නගින්න උගන්නන්න ඕන නෑ.
තොපි කවදාවත් හැදෙන්නේ නෑ
ඔබ හරිම මොඩයි
@@NandanaPriya-vw6gb ලෝක විනාශය මෙයාලගෙන් පටන් ගන්නෙ” යකෝ උවමනා එවුන් කරගනීවි නැති එවුන් නිකන් ඉදීවි” මේකට පාඩම් උගන්නන්න ඕනද… මෙච්චර කතා කියන මෙයා සිංගප්පූරුවේ නිකන් ඉදීද…? වටේටම කියල කරගන හැම එකක්ම ලොකු කරගන නිකන් ඉන්න එවුන් වත් කුලප්පු කරලා, පවුල් කීයක් නම් කඩල ඇතිද.. වනචර හැත්ත…
Ehenang inna wenne vaduroth ekka thama.
ඕවා ලංකාවේ ගොබ්බයොන්ට කියලා වැඩක් නෑ..කුණු කතා කියලා අපහස කරන්න විතරයි දන්නෙ
🌹ස්තුතියි 🌹
ඇත්ත ලංකාවේ අය හරියට sex කරන්න දන්නේ නැහැ , කොයි කවුරු විරුද්ධ වුණත් කතාව ඇත්ත , italy ledy කෙනෙක් එක්ක කරන sex , ලංකාවේ ledy කෙනෙක් එක්ක අහස පොළොව තරම් වෙනසක් තියෙනවා ,
Aa ettada...oyaa italy sex da karanne.....bottuweda italy giyeee😅😅😅
වැදගත් කතාවක්❤
ලංකාවේ අය ශ්‍රමිකයන් අරන් ගිහින් වෙලදම් කරන ගෑණුත් පිරිමිත් 😊සිංගපූරුවේ ඉන්නවා.
Good Topic & good explanation.
ඉතාමත් වටිනවා ඕක වැරදියට පේන්නේ සජිත් ගේ කට්ටියට
ඔබ තුමිය කිව කාටව හරි ❤❤❤
ඔබ ගේ සැමියා හරි වාසනාවන්තයි ❤❤❤❤❤❤❤ 20:37
Mis oya me kiyana dewal itha saralawa pahadiliwa kiyana akaraya ithamath sathuthui oba thumiya itha watina adahas kata kala eka gana lassanata pahadili karanawa thanks❤️❤️
සරල දෙයක් තමයි කොහෙමත් අපේ සමහර අය සංකීර්ණ කරගෙන
මගෙ නොනා මම කිස් කලාට කිසිම ප්‍රතිචාරයක් නාහා .මගෙ හිත වෙන තාන් වලට දුවනවා .අය හරි නපුරු ඉ.මට අපස්මාරය හාදුනා.
මේ කතාව ඇත්තනම් අපේ හාමුදුරුවරු කැත වෙලා අසනීප අය වෙන්න ඕන.
සමහර හාමුදුරුවරු හොඳට ව්ඳිනව..කැතවෙන්නෙ කොහොමද?
😂
Eyala eka ganata kara gannawa. E gana oya vory venna epa😂
@@Inokashamali-g7v
හරියට හරි ❤❤
Inokashamali-g7v Ai oya yanawada pansalata raata raata wandanamana karanna 😅
What a grate explanation though the people are not up to that stand to understand this but this will help in future thanks grate
ඔබ කියන දේ ඇත්ත .......
මම ඉන්න එංගලන්තේ හරිම නිදහස් .......... නරක වැඩ කරන්නේ නැ
කාන්තාවකට හරිම නිදහස් ........ කරදර කරන්නේ නැ
😂😂😂
සාර්ථක පවුල් ජීවිතයක්
ගතකිරීමට අවශ්‍ය වන ප්‍රධානතම කාරණාව පවුල් ජීවිතය තුළ ලිංගික ජීවිතය
සාර්ථකව තිබීමයි. ආසියාතික රටවල එය බොහෝදුරට අසාර්ථක වීම
තුළ සමාජයේ දරුවන්ට, කාන්තාවන්ට
ලිංගික හිංසනයට මුහුණ දීමට සිදුවීමට ඇත 😢
කසාද බදින කාන්තාවන් සහ පිරිමින් මෙය හරියට තේරුම් ගත් කල දරුවන් අසරණ නොවි සමාජයේ සන්තෝෂයෙන් සාර්ථක පුද්ගලයන්සේ ජීවත් වෙති.
අනික තමයි වරැනි.අපේ පවුල්වල දෙන්නා තමන්ගෙ කැමැත්ත අනිත් කෙනාට කියන්නෙ නෑ..ආසාවල් හිතේ තියාගෙන දුක් විඳිනවා..සෙක්ස් බල බල ස්වයංවින්දනය කරනවා විතරයි..ගෑනු පිරිමි දෙගොල්ලම එහෙම තමයි
❤❤❤
1000% එකගයි.. ලංකාවේ spa රටවටේ පටන් ගැනීමත් සමග ලංකාවේ rape case සෑහෙන්න අඩු වෙලා තියෙනවා.
මොනවා කරන්නත් සල්ලි තියෙන්න ඕනි නෙ රුපියල් 6000ක් වත ඕනි අඩුම ගානෙ
ගොඩක් හොදයි වැඩසටහන ❤
Me kathaawa szmpurna aththa. Ape eun hariyata hukanda dhanneth nehe, hukannath nehe hukana ekekuta hukanda dhenneth nehe. Eka karana ekaatath irisiyayi. Ape godak pirimi saha gehenu kuhaka hettha. Godak eun sellama dhanna aasai namuth bayayi. Enisama karanaekaat irisiyayi. Lingikathwaya ugenviya youthui. Paasal mattame indhalama sellama gena kiyala diya youthui hariyata karanna. Mewa hanganna, hangala kathakaranna, saha kathaa nokara indheema wenas kala youthui.
Very informative discussion thanks for your details
Anisha mahathmiya hariyatama hari.mama inne italiye me ratawal wala owa sulu dewal.harima watinawa me program eka.eth ape lankawa ehema wena ekak ne.
ගනිකා වුර්තීය කරන්නෙ වැඩිම මුදලක් හොයාගන්න පුලුවන් වුර්තීයක් ඒකයි ඒකට වැඩිපුර ගැහැනු පෙලබෙන්නෙ නැතුව ජොබ් නැති කමට නෙවෙයි
Job nathi kathawak newei neda kiwe... මූලික අවශ්‍යතාව k kiyana ek gana kiwe.. ගණිකා vurthiya නීතියkata අනුව thibuna nam ළමා අපචාර , sthri දූෂණය adu wei neda ?
Thanks a lot good program❤
මේවා සමාජෙට දෙන්නම ඕන වටින උපදෙස් විශාල සමාජ සත්කාරයක් ඔබ දෙපලම කරන්නෙ
Ithama vatina katha bahak. Habi dan ape rate gothrika kattiya oba thumiyawa patta gahi. Bumi campawak bawata path kari me katha baha. Namuth me katha baha kaleena awasyathawak. Bohoma isthuthi oba depalata.
Itha watina kathawak.sadachara hirakoodu walin eliyata awith aththa kathwa samajyata gena oyalatA mage pranamaya.
වැදගත් කතා බහක්
ඉතාමත් වටිනා කථා බහක්. මේ පොත ගන්නෙ කොහොමද 😍
සරසවි ඇති
Good to see you on a personal channel.
Mrs' Aneesha oya S'pore hitiye koheda Really me weda satahana gana mama ithaama sathutu wenawa.
ඉතාම වටිනා කතාබහක්
මයුරි., හරිම ලස්සන කතා බහක් ..අනීෂාව ආදරෙන් මතක් කළා කියන්න ..
වටිනා කතාවක් . අත්මිය සහකරු සහකාරිය නොලැබීම sorry ම තමා .ඉතිරි එවා acting වන්නේ .
Thank you for the Great advice ❤
Obage kathawata 100% akagai obba oya kiyana gelan pradesayeth mata gonda athdakeem thiyanawa
Mewage watina dewal therum ganna tharam lankawe godak minissunge Manasa diyunu naaa.. eenisa mewage dewal kiwwama samaharu eeka wihiluwata gannawa.. eth miwaradi deyak janagatha karanna bayawenna epaa... Thanks
This is a critical discussion. Thanks for talking in public ❤🙏
කාලීන වටිනා මාතෘකාවක් ❤
බැඳපු අය ලින්ගික ඡීවීතයක් නෙමෙයි හොයන්නෙ වලියක් දාගන්න කොහොමද කියලා😂😂😂😂
😂
සුපිරිම කතාව❤