Gune Aiyage Kamare - Vlog Ep 219 - ආණ්ඩුව අනාගනීද?

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 406

  • @askiqsl
    @askiqsl 16 часов назад +22

    මට නං හිතෙන්නේ ආණ්ඩුවට මුලින්ම කරන්න තිබුණේ බස් වලට නැගලා හොරෙන් බලාගෙන ඉඳලා දඩ කොළ ලියන එක වත් කෑලි ගලවන එකවත් නෙමෙයි. රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට මාර්ග විනය සහ ශික්ෂණය පිළිබඳව පුහුණු වැඩසටහන් පවත්වන එක. එහෙම කරලා විභාගයක් පවත්වන්න. ඒකෙන් සමත් වෙන අයට පමණක් රියදුරුවන් සහ කොන්දොස්තරවරුන් වශයෙන් රැකියාව කිරීමට අවසර බලපත්‍රයක් ලබා දෙන්න. එකඟතා නීති කඩ කළහොත් එම බලපත්‍රය අවලංගු වන වන පරිදි ක්‍රමවේද සකස් කරන්න. ඔලුව හැදුවට පස්සේ කෑලි ඒ මිනිස්සුම ගලවගන්නව ආයෙ බලෙන් ගලවන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම තමයි ලෝකෙ දියුණු රටවල කටයුතු සිද්ධ වෙන්නේ. අපි නම් npp එකෙන් බලාපොරොත්තු උනේ අන්න ඒ වගේ advanced approach එකක්.

    • @oortcloudkuiperbelt8790
      @oortcloudkuiperbelt8790 15 часов назад

      hariyata hari. mun karanne melo rahak nathi gobba wada.. athi advance ekka naa.. hithuwa tharam wada baa.. wadak karanna danneth naa.. naa ganna dannawa.. hath pole gaa ganna dannawa..

    • @Manoj_23_
      @Manoj_23_ 4 часа назад

      හරියට හරි. කාබනික වගාව වගෙ. එක දවසින් වෙනස් කරන්න යන එක තමයි අවුල

    • @anushadamindalionel2768
      @anushadamindalionel2768 2 часа назад

      ලයිෂන් ගන්න කලින් පාරේ යන විදිය කියලා දෙනවා . ඒ විදියට පාරේ යන්න බැරී නම් ගෙදරට වෙලා ඉන්න

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 17 часов назад +11

    ආණ්ඩුව තදින් අනාගනිමින් පවති. අපි බලා​පොරොත්තු වෙනවා යහපතක් කරාවි කියල නමුත්....

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 18 часов назад +41

    වසර 77 ක් රට කිසිම දීර්ඝකාලීන වැඩපිලිවෙලක් වෙනුවට අවුරදු 6 න් 6 යට පසුව 5 න් පහට තම තමන්ගෙ පෞද්ගලික සුක විහරනය සඳහා යොදා ගෙන බංකොලොත් කල රටක මෙහෙම හරි මේ ආණ්ඩුව කරගෙනයන වැඩ ගැන සතුටු වෙන්න ඕන. දින 100 ක් නෙමෙයි දින 1000 ක් ගියත් ඉවසන්න බැරිනම් ආයෙත් ලොවෙත් නැතිවෙන්න බංකොලොත් වෙනවා ගුණෙ අයියේ ❤ කැම්පේන් වෙනයි ආණ්ඩුකරනය වෙනයි ආර්ථික ය ගොඩ දාන්න බැ කොහොමත් මැජික් වගේ🤷🏻‍♀️ ඒක 76 බංකොලොත් කලවුනගෙ වරදක්

    • @anton4763
      @anton4763 16 часов назад +1

      මට දැනෙන විදිහට මේ වෙලාවේ පොලිස් කොමිසම අයින් කරන්න ඕන හොඳින් හෝ නරකින් බලය පාවිච්චි කරලා. පළමුව ඒක කළ යුතුයි.

  • @ARTSABAWA
    @ARTSABAWA 20 часов назад +53

    එකගයි ගුණේ අයියා...අනුර ලොක්කා පොඩ්ඩක් ආයේ ෆිල්ඩ් එක ඇතුලට බහින්න ඔනී ,එක එක ලොක්කො රැස් කරලා මීටින් තියලා අවවාධ ටික දෙන එක පැත්තක තියලා ,ෆිල්ඩ් එකට බැහැලා නිරික්ෂණය කරන්න ඔනී...ඒ අතර ගන්න තීරණ ෆිල්ඩ් එක ඇතුලේ ඉදන් ගන්න ඔනී...

    • @kanchanaChamal
      @kanchanaChamal 16 часов назад +1

      අනුර ෆීල්ඩ් එකට බහිනවා කියන්නේ, ආපහු 2020 කාලේ වගේ නිලධාරින් ට රටකරන්න දීලා ජනාධිපති ගිහිල්ලා තොග කඩේ මුදලාලිගේ පුටුවෙයි, ග්මේ ග්‍රාම සේවකගේ පුටුවෙයි, RMV ඔපිසර් ගේ පුටුවෙයි වාඩි වෙන එකමනේ වෙන්නේ....

    • @catbeazil6864
      @catbeazil6864 16 часов назад

      Me anduwe jathika prathipaththi ko.. written thiyenawada..

  • @videosambole4791
    @videosambole4791 19 часов назад +14

    පිටිපස්සෙ කාපර්ට් කතාව එ නිලධාරියා කියපු කතාව හරි . RMV වාහන පරික්ශා කරන අය දැක්කත් එවා ගලවනවා. වාහනයෙ ටයර් වලට පිටිපස්සෙන් විතරයී කාපර්ට් දාන්න දෙන්නෙ. එකෙන් ඔය ඉස්සරහා පෙන එක ඇත්ත අත්දැකිමෙන් කියන්නෙ. එවාගෙම කාපර්ට් RMV එකෙන් ගලවනවා එකත් අත්දැකිමෙන් කියන්නෙ 2010 වගෙ උනෙ එක. ගුනෙ අයියාට එක ගැන තියෙන අදහස ගැනනම් මට පුදුමයී.

  • @nalimsali7995
    @nalimsali7995 20 часов назад +27

    හරියටම හරි ඒත් තව ටිකක් ඉවසමු ගුණෙඅයියෙ.

  • @ajperera2592
    @ajperera2592 9 часов назад +3

    ගුනේbro ගොඨාගේ පාන්ඩුවේ හිටපු හොර ලේකම්ලා උන්ගේ හැච්චෝ බැච්චෝ එක්ක තමයි මේ පාන්ඩුවත් එකගේයි කන්නේ ඒ ඉපදේන ළමයිගෙ හැඩ රැව තමයි ගුනේbro මේ කියන්නේ😂 , ගුනේ අයියට පට්ට❤ ❤❤👍

  • @SampathDuminda-e9t
    @SampathDuminda-e9t 15 часов назад +5

    රනිල් ලෙල්ලටම වැටිලා තිබ්බ රට දවස් 60න් කෙලින් කරලා දුන්නා. ඒ කාලේ බය උන එඋන් මේ කාලේ අරනුත් කියන්නේ බන්කොලොත් රටක් කියලා

  • @dicsonthannekumbura3851
    @dicsonthannekumbura3851 12 часов назад +1

    හරියටම හරි.....බලධාරින්ගේ අවදනෙය යොමු වේවා

  • @SampaEdiri
    @SampaEdiri 18 часов назад +10

    කියපු දෙවල් නම් කරේ නැ. බලන් ඉමු ඉතින්

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 часа назад +2

    159 ක් බලයක් දිලත් තවම එක හොරේක් අල්ලලා නැහැ
    159 ක් තිබිලත් පොලිසිය සුද්ද කරගන්න බැරි අණඩුව
    159 ක් තිබිලත් නිතිපති එලවන්න බැරි පකේ අණඩුව
    එදා අපි යහාපලනයට රැවටුනා
    අද අපි මාලිමාවට රැවටෙමින් ඉන්නවා
    මුන් චන්දයට ඉස්සෙල්ල කිවිවෙ කොහොමද
    අපිට බලය දේන්න අපි පැය 24 ක් යන්න ඉස්සෙල්ල හොරැ අල්ලන්නවා කිවිවා
    අපි ගැන තියේන විස්වාසය අබමල් රේණුවකින් නැති කරන්නෙ නැහැ කිවිවා
    නමුත් තවම එක හොරේක් අල්ලලා නැහැ
    දැන් හොරැ අල්ලන්න එක ගැන කතාවකුත් නැහැ

  • @amilarajasooriya2065
    @amilarajasooriya2065 20 часов назад +17

    මොන මගුල කරන්නත් ආර්ථිකය කෙලින් කරන් ඉන්න ඕන නේද?

    • @SahanKalhara-q3w
      @SahanKalhara-q3w 20 часов назад +3

      Ehema hiriyoth 2030 wenknma ohoma thamai ynna wenne😅

    • @GatherGlam
      @GatherGlam 19 часов назад +3

      එකක් කරල අනික කරන්ඩ හිටියොත් ඉතින් සරාසංක කල්ප ලක්ශ දෙකක් විතර යයි සේරම ටික කරන්ඩ.

    • @m.roshananuwan1863
      @m.roshananuwan1863 18 часов назад +2

      ඒකට ගොඩක් කල් යයි. එතකල් අනිත් ඒවා නොකර ඉන්න බෑ නේද?

    • @amilarajasooriya2065
      @amilarajasooriya2065 14 часов назад

      @@SahanKalhara-q3w මට තේරෙන විදියට හාල් ප්‍රෂ්නය උනත් විසදිලා රජයට භාන්ඩාගාරයේ මුදලක් තිබුනනම් හරියට යට කරන්න.නැත්තන් පුද්ගලික ව්‍යාපාරිකයො හරහා ගෙන්නගන්න ඕන නෑ...අයිය කියන කතාවෙ සාදාරනයක් තියනවා...ආර්ථික දේහය යතාවත් කරගන්න දගලන දැගලිල්ලක් මට නම් පේන්නේ...ගුනෙ අය්යා කියන කතාව ඇත්ත.හැමදේම පිලිගන්න ගමන් මෙ ගමන සාර්ථක කරගන්න අපි සකීයව මැද්ගත් වෙමු හැකි විදියට පුරවැසියො විදියට

  • @tharinduchathurangamuhandi708
    @tharinduchathurangamuhandi708 20 часов назад +35

    හිරු දෙරන බලලා හෑලි කියවන්න ගියාම ඕම තමා ඉතින්.
    දැන් පොලිස් කාරයෝ කී දාහක් බස්වල තොරොම්බල් ගලවන් වැඩේ හරියට කරන්න ඇත්ද?ඒත් එක පොලිස් කාරයෙක් බුලක් කෙලි එක විතරයි ඔයාට පේන්නේ.ඒකටත් ආන්ඩුව පලිලු.
    අනේ ගොනෝ කොච්චර අවබෝදය හැදුවත් පිස්සු කෙලින ට්‍රැක පැනපු පොලිස් කාරයෝ ඉන්නවා.

    • @gajalanka95
      @gajalanka95 19 часов назад +3

      රනිල් රාජපක්ෂලගේ පොලිස්් පාතාලය ආණ්ඩුව අපහසුවට පත් කරන්න ඉතාමතා කරන දේවල් ගොඩක්් තියෙනවා

    • @m.roshananuwan1863
      @m.roshananuwan1863 18 часов назад

      බස් වළ වැඩේ චාටර් වේගන යන්නේ. කාටවත් හරි අවබෝධයක් නෑ ඒ වැඩේ ගැන. දැන් ආයේ අමතර කොටස් සවි කිරීමට අවසර දෙන සීන් එකක් තියෙන්නෙ .

    • @NandanaPerera-y5q
      @NandanaPerera-y5q 15 часов назад

      Guna oya ower yanawa wage...
      Anduwa hitapu osthad lata wada deyak karanawa...

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 5 часов назад

      ඇත්ත

  • @rasikaabeysekara3259
    @rasikaabeysekara3259 19 часов назад +6

    ගුණේ අය්යා,
    බස් එකේ කාපට් ගලවන්න කිව්ව රාලහාමි කියන්නේ ඇත්ත. වාහනේ යටින් ඉස්සරහා පේන්නේ නැද්ද බලපන් වාහනේක රියදුරු අසුනේ ඉඳලා. මම කීප වතාවක්ම ඔහොම බලලා අනතුරු වලක්වා ගෙන තියෙනවා.
    පොඩ්ඩක් උත්සාහ කරලා බලපන් බැරිද කියලා.
    🤣🤣🤣🤣

  • @lakshithahh60
    @lakshithahh60 15 часов назад +6

    බොහෝම ස්තුති.අපිටත් ඔයිටිකම තමයි කියගන්න ඕනි උනේ මේ ආන්ඩුවට.අනුරටත් බැරිනම් අපි යවන්නම් රට හදන්න පුලුවන් කෙනෙක් එනකම් අපි මෙ සටන අරින්නෙ නෑ.👍

    • @gigukalpilife5009
      @gigukalpilife5009 9 часов назад +2

      anuratath beri nam wena ekekta me rata goda ganna thiya hithannwath be machan..athmarthayak nethi pakshekatath me rata goda ganna beri nam be ma thma..thma dawas 40i ai mechara minissunta hadissi?

    • @lakshithahh60
      @lakshithahh60 9 часов назад +1

      @gigukalpilife5009 අපි දැන්ම හිරු තරු යිල්ලන්නෙ නෙ නෑ මචන්.දින 100 කට වෙන්න ඕනි වැඩ ටිකක් වත් උනෙ නැ තවම.හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියලා තියනවනේ.බැහැකියල දෙයක් නෑ රට හදන්න පුලුවන්.තද නීති ගෙනත් හරි මේක කරන්න ඕනි.🤕

  • @GatherGlam
    @GatherGlam 19 часов назад +33

    අනිවර්‍යෙන් මේක NPP කරනව.. ඒක ශුවර්.. පොඩි කාලයක් දෙන්ඩ ඕනෙ... ඔය මාද්‍ය නම් කරන්නෙ හරියට අවුරුදු දෙකක් තුනක් ආන්ඩුව ගිහින් වගේනෙ ගහන්නෙ... උන් කරන එක නම් අනුමත කරන්ඩ බෑ කොහොමත්

  • @buddhikakumara9113
    @buddhikakumara9113 15 часов назад +3

    නියමම විග්‍රහයක් සම්පූර්ණ ඇත්ත කතාව....

  • @jattanayake1536
    @jattanayake1536 19 часов назад +9

    ත්‍රී රෝද රථවල තිබිය යුතු දේ තමා නිෂ්පාදකයා සවි කරල දෙන්නෙ. අනික්වා සියල්ලම මෝඩයින්ගෙ තොරොම්බල්.

  • @UhPramapala
    @UhPramapala 16 часов назад +2

    ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගන්න සිංදු කියපු අයට ලක්ෂ 80

  • @shanthameheramba6505
    @shanthameheramba6505 3 часа назад

    ගෝටගේ රසායනික පොහොර වැඩපිළිවෙල හා ක්ලීන් sri ලංකා වැඩපිළිවෙල සමාන කිරීම ගැන ගුණේ අයියට අපේ ප්‍රණාමය..!😂😂

  • @sumudu100
    @sumudu100 17 часов назад +4

    කෝ බං අඩු මිල අරක්කු බෝතලේ 🤣🤣

  • @artofnature4979
    @artofnature4979 20 часов назад +24

    නෑ බං.ප්‍රශ්නෙ ඕක නෙමේ.ආන්ඩුව පටංගත්තු සමහර වැඩ වල ප්‍රතිපල එන්න ටිකක් කල් යනව.හාල් කේස් එක වගේ දේවල්.දැං මේ වෙලාවෙ හාල් නෑ.සහනාධාර දුන්නට අස්වැන්න එන්න එපාය ප්‍රතිපල පෙන්නන්න.නමුත් විපක්ශයයි මාද්ධ්‍යයි හැමවෙලාවෙම කරන්නෙ එකම ප්‍රශ්නෙ අවුස්සන එක.ඒ හරහා බලය ලබාගන්න.අපේ රටේ මිනිස්සුන්ටත් ඕනි ක්ශනික ප්‍රතිපල.හොරු අල්ලන්නෙ නෑ කියල චෝදනා එනව.නමුත් උඩින් පල්ලෙන් හොරු අල්ලන්න ගිහින් ඔප්පු කරන්න බැරි උනොත්?ඒ නිසා සාක්කි හොයල නීති අලුත් කරල ක්‍රමානුකූලව කරන්න ඕනි.නමුත් මිනිස්සු බලාගෙන ඉන්නෙ එකපාර හොරු අල්ලන්කන්.අද ආධාර දුන්නම හෙට අස්වැන්න හ්ම්බෙන වී.මම හිතන්නෙ ආන්ඩුව මේක නොදැන කරනව නෙමේ.පරන වැඩවල ප්‍රතිපල එනකන් අලුත් මාතෘකාවක් තමයි මේ දීල තියෙන්නෙ.මෝටර් රථ පනතෙ නැති උනාට සදාචාරාත්මකව වෙනස් වෙන්න ඕනි දේ වෙනස්වෙන්න ඕනි.නැත්නම් ගැමුනුව නැට්ට පුකේ ගහගෙන පැත්තකට වෙන්නෙනෑ.මොකද පනතෙ මොකක් තිබුනත් අනවශ්‍ය දේ අනවශ්‍යයි.මාර්ග අනතුරු අඩුවෙනවනම් යකඩ කෑල්ල ලොකුද ජීවිතයකට වඩා?හැබැයි මුලින් නිවේදනයක් දාන්න තිබුන කියල නම් මමත් පිලිගන්නව.නමුත් මොන විදියට කොහෙන් පටංගත්තත් චන්දෙ දීපු එවුන් අහුවෙනවම තමයි.කලිං ආන්ඩු වලට උනෙත් ඕකම තමයි.චන්ද බේරන්න ගියා මිසක් හරිහමන් වැඩක් කලේ නෑ.උං හිතුවෙ සමාජය වෙනස් කරන්න ගියොත් ඊලග පාර චන්දෙ පරදී කියල.ඒ නිසා අඩුපාඩු ඇතුව හරි මේ වැඩේ හැකි ඉක්මනට පටං ගත්තු එක හොඳයි.ආන්ඩුවට තියෙන්නෙ දවස් 1700ක් විතර.විනය හදන්න නම් ගන්න වෙන්නෙ ගොඩක් ජනතාව අකමැති වෙන තීරන.පහු පහු වෙලා ඕව කරන්න ගියොත් ප්‍රතිපල එන්න කලින් චන්දෙ එනව.එහෙම උනොත් ආන්ඩුව පරදිනව.ක්ලීන් එතනම ඉවරයි.ඒ නිසා අඩුපාඩු ඇතුව හරි මේක ඉක්මනින් පටන්ගත්තු එකට මමනම් කැමතී.උපරිම සහයෝගය් දෙනව මට පුලුවන් විදියට.

    • @ravindubaba
      @ravindubaba 20 часов назад

      වි අස්වැන්න නෙලලා වි රැස් කරත් මේ ආන්ඩුව හාල් 200ට අඩුවෙන්දෙන් නැ ඔය මිලම තමා..

    • @GatherGlam
      @GatherGlam 19 часов назад +3

      @@ravindubaba හාල් මිල අඩු කරම ගොවියන්ගෙන් අඩුවට ගන්ඩ වෙන්නෙ එතකොට ගොවියො අඩනව.. ගොවියන්ඩ හොද මිලක් එනව නම් පාරිපබෝගිකය අඩනව.. එහෙම ලොකු ගනන් අඩු වැඩි කරන්ඩ බෑ ඕක ඉතින්..

    • @ravindubaba
      @ravindubaba 19 часов назад +2

      @GatherGlam ඒකට කරං ඕන නිෂ්පාදන වියදම අඩු කරන එක බිත්තර වී ටික පොහොර ටික මෙරටම නිෂ්පාදනය කරන්න ඕන යන වියදම අඩු කරගන්න... එහෙම දෙයක් පෙන්නෙ නැ.. සහනාධාරම දිලා රවට්ටන seen එකක් තියෙං.

    • @GatherGlam
      @GatherGlam 19 часов назад +3

      @@ravindubaba එහෙම එකක් කරාද මෙච්චර කාලෙකට... එහෙම නොකරපු එකක් දවස් 50කින් කරන්ඩ පුලුවන් කියල හිතන්ව නම් මෝඩ කම මිසක් වෙන එකක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නෙ..

    • @ravindubaba
      @ravindubaba 19 часов назад

      @GatherGlam දැනට එහෙම දෙයක් කරන්නවත් ආන්ඩුවට කිසි ප්ලැන් එකක් නැ... 🤔🤔 කරනවා කරනවා කිව්ව⁣ට කිසිදෙයක් පටන් අරං නැනෙ.. ⁣ මට⁣ පෙන්නෙ මෙ යන තාලෙන්ම යයි ලබන අප්‍රේල් වෙනකොට 300 සීමාවට යනවා හාල් දැනටමත් 280ට විකිනෙනවා කැකුලු 🤔

  • @radikapallemulla20
    @radikapallemulla20 20 часов назад +16

    සහතික ඇත්ත,
    “ආණ්ඩුව අඩුව තියෙද්දි අත පුච්ච ගන්න වැඩ කරනනෙ”😒

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 12 часов назад +3

    12:04 ගුණේ අයියේ, එතන නම් කතාව වැරදී නෙද? එහෙම එකක් තියෙනවා. රැ වෙලාවට ඉදිරියෙන් එන වාහන වල ලයිට් එලිය පේන්න ඔනි නෙද? බස් එකක් ඉස්සර කරල තියෙනවනම් ඕක තෙරෙනව. ඉස්සරහ යන බස් එක තාප්පයක් වගේ උනාම බෑ නේද?

  • @ShironiRasanayagam
    @ShironiRasanayagam 18 часов назад +2

    Very good explained Gune Aiya, I agree with you, thank you for your valuable explanation, Preparation on everything is very very impotant. but I hope in future they will do it.

  • @roobanranasinghe
    @roobanranasinghe 20 часов назад +8

    ඔබේ ඉදිරිපත් කිරීම් ඉඳහිට නරඹන ඔබට වඩා වයසින් වැඩි ජේෂ්ඨ පුරවැසියෙක්. ඔබ කොතරම් හරයාත්මක කතාවක් කලත් එය අහන්න නොහිතෙන්නේ ඔබ මා ආමන්ත්‍රණය කරන්නේ මචං උඹ යනුවෙන් නිසාය .හැකිනම් ඒ භාශා විලාසය වෙනස් කරගන්න .උඹ වෙනුවට ඔබ යනුවෙන් යෙදීම සුදුසුයි .මචං යන්න ඔබේ ලඟම මිතුරන් ට සුදුසු වුවත් පොදුවේ ඇමතීමට සුදුසු නොවන බව මගේ හැඟීමයි .

    • @nilupadesilva2019
      @nilupadesilva2019 10 часов назад +1

      මටත් මුලින් මෙම කතා කරන රටාව ගැන එසේම මුලින්ම එසේ හිතුනා. නමුත් කියන කරැනුවල ඇති හරවත් බව නිසාම එම කරැන අමතක කර වෙනස් නොවි නොවරදවාම මෙම විවේ‍චන අසා සිටිනවා.

  • @tiyuligirl6871
    @tiyuligirl6871 16 часов назад +2

    ගුණේ අයියා කියන සමස්තය හරි... ඒත් අර බස් පිටිපස්සේ සම්පූර්ණයෙන් වැහෙන විදිහට කාපට් එල්ලන එක තහනම් බව මම දන්නෙ මීට බොහෝ අවුරුදු ගානකට පෙර ඉඳන්... කඳුකර වංගු සහිත ප්‍රදේශවල රාත්‍රීයේදී බස් පිටිපස්සෙන් කුඩා වාහන ධාවනය කරනකොට ඉදිරියෙන් වාහන එන බවට ලයිට් එළියෙන් හඳුනා ගැනීමට ඔය කාපට් එල්ලන එක කොපමණ බාධාවක්ද කියල ඒ අත්දැකීම තියෙන රියදුරෝ විතරයි දන්නේ... 💯🙏🙈

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 21 час назад +14

    අධ්‍යාපනයට බිලියන 206 ක් වෙන් කලා

    • @NCKprasad
      @NCKprasad 16 часов назад +1

      බිලියන 206 😃😃
      බිලියනයකට බිංදු කීයද බන් 😀😃

    • @pradeepjayasundara4741
      @pradeepjayasundara4741 5 часов назад

      @@NCKprasad බිංදු දෙකයි. හරිද

  • @kosalarathnayake4037
    @kosalarathnayake4037 19 часов назад +3

    සුපිරි කතාව....

  • @kumarperera571
    @kumarperera571 15 часов назад +1

    This is the only sensible speech I've heard about the ongoing Clean Sri Lanka project. It was clear no one had a clear idea about what 's legal or not. Anyone remember that " Experience" thing of "The Old Man"? Do your homework before starting a project like this that involves so many people. Experience matters.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 19 часов назад +16

    මීට කලින් ආණ්ඩුවල හිටියේ සුද්දවන්තයෝද නැතුව සුද්දෙ දාපු උන්ද කියලා හිතලා බැලුව නම් හොද නැද්ද.. මෙයාලගෙන් වචනයක් වැරදුනත් රෙද්ද උස්සන් එනවා.... විවේචනය /විග්‍රහ හොදයි එතකොට මිනිස්සු ඒවා හදා ගන්න උනන්දුවක් ඇති වෙන නිසා ඇයි කලින් මේවා නොකලේ බය නිසා නේද

    • @sandeepshavi
      @sandeepshavi 19 часов назад

      kalin un wagema pissu kelinna neme munwa genawe. ewa ignore karapu nisai npp development ekak karai kiyla hituwa nisai munwa genawe. munut pissu keliyot gedra yawamu.

    • @m.roshananuwan1863
      @m.roshananuwan1863 18 часов назад

      කලින් උන්ගේ වැරදි නිසා නේද මේ ආණ්ඩුව ගෙනාවේ....

    • @SampathDuminda-e9t
      @SampathDuminda-e9t 15 часов назад

      Gon jebaiyek

  • @nilupadesilva2019
    @nilupadesilva2019 10 часов назад +1

    අනුරට වැඩ කිරිමට energy සහ vision එකක් තියනවා. එය හරියට හරි.
    නමුත් අධ්‍යාපනයට නම්‍ මෙම නව රජය තුල, මෙම තත්වය විය හැකි බව මට ඒ පිලිබදව හොදින් දන්නා කෙනෙක් කියා තිබුනා. මම එදා වෙලාවේ‍ එය පිලිගැනිමට අකැමැති උනාට ඔබ කියු කරැනු අනුව මම පෙර ඇසු දේ සත්‍යක් වි ඇති බව දැන් පවත්නා තත්වය අනුවත් මම දකිනවා. එසේ නම්‍ මා ඇසු දේ ඇත්ත වන්නේ නම්‍ අධ්‍යාපන ක්ෂේස්ත්‍රය තුල බොහෝ කලක් සිටි අයෙක් ලෙස ඉතාම කණගාටුයි.

  • @PrabathGems
    @PrabathGems 20 часов назад +3

    ගුනෙ අයියා අපි කාර් එලවන කොට බස් එකේ ඉස්සරහින් පාර මාරු වෙන අයව ටයර් අතරින් පේනවා .එතන කාපට් දාලා වහන එක වැරදි.

  • @Fdksdsa
    @Fdksdsa 11 часов назад

    පිටුපස හයිකරන කාපට් කතන්දරේ හරියටම හරි. ගුණෙ අයියා ඔයා එතනදි වැරැදියි.

  • @ajaude
    @ajaude 20 часов назад +6

    මාධ්‍ය වියින් සත්‍ය ප්‍රකාශ කිරිම පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. එහෙත් අසත්‍ය , අර්ධ සත්‍ය හා විකෘති කරන ලද පුවත් ප්‍රචාරය කිරිම මගින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කිරිම තමයි ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ .

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 20 часов назад

      ඔිනම කෙනෙකුට ඔිනම ඇත්තක් බොරැවක් ලෙස සමාජගත කිරිමටද ඔිනම බොරැවක් ඇත්තක් ලෙස සමාජගත කිරිමටද ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ඇත.

  • @UmaUma-l5b
    @UmaUma-l5b 14 часов назад +1

    ගෝඨලට.හිටංලටකෝල්ඵකක්ආවම තීරණ වෙනස් කලා වගේ ගුණේ අයියට ඵහෙම කෝල් ආවොත් තීරණ වෙන්කරන්න ඵපා ඔය ගැමිමටම යං 👍

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 4 часа назад

    ඇත්ත උඹේ කතාව.තව ටිකක් මමත් එකතුකරනව.
    අපට තියෙන්නෙ බං ආර්ථික අර්බුදක් නේ ප්‍රධාන ප්‍රශ්නය විදියට. ඒකට හේතුව නිසි සැලැස්මකට රට පාලනය නොකරපු එකනේ.
    ඉතින් ආර්ථික අර්බුදයකදි වෙන ලොකුම දේ නේ එදාවේල හම්බකරගෙන කන මිනිස්සුන්ට කන්න නැතිවෙන එක.
    ඉතින් දැන් කොච්චර කාලයක් තිස්සෙ රටෙ දුප්පත්ම මිනිස්සු කෑම ටික අඩුවෙන් කනවද.
    ආහාර ටිකට පවා බදුගහන්න රජයකට සිද්ධවෙලා තියනව.
    දැන් මේ ආණ්‌ඩුව මේ ප්‍රශ්නය විසඳන්න නේ ප්‍රමුඛතාවය දෙන්න ඕන.නමුත් ඒක පැත්තකින් තියල නැති ප්‍රශ්න හදාගන්න එකනේ කරන්නෙ.
    එදිනෙදා හම්බකරගෙන කන මිනිහට ගන්න මුදල දවසට අවශ්‍ය කන බොන බඩු ටික
    ගන්නත් මදිනේ.එතකොට ආණ්වක් කරන්න ඕන මුළින්ම ඒකට විසඳුමක් දෙන එකනේ.
    ඒක දෙ ආකාරයකින් කරන්න පුළුවන්.එකක් තමයි ඔය දෙන සහනාධාරය දෙන එක.අනික තම තමන් ජීවත්වන බිම්කොටසෙ ආහාරයට අවශ්‍ය දේ පුළුවන් විදියකට වගාකරගන්න පහසුකම්
    සළසන එක.
    ඒකට තමයි ආණ්‌ඩුවට අපි මුලින්ම කිව්වෙ ඉස්සරවෙලාම මේ කැලෑ සතුන් ටික ගම්මාන වලින් අයින්කරල දෙන්න කියල හැකි ඉක්මනින්.
    ඒ සතුන් නිසා කිසිදෙයක් බේරගන්න බෑ .
    නමුත් ආණ්‌ඩුව ඒක ලොකුවට ගණන් ගත්තෙ නෑ.
    මේ ආණ්‌ඩුව බලයට අරගෙන දැන් මාස තුනයි දවස් ගණනයි.හැබැයි ආණ්‌ඩුවට උවමනාවක් තිබුණ නම් මෙලහකටත් මිනිස්සුන්ගෙ කෑමවේලට වැඩිපුර යමක් එකතු කරන්න තිබුණ.
    අර උඹ කිව්ව වගේ හයපත් සංකල්ප ඇති ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් නැති.
    ජනාධිපතිවරයකුගෙ බලතල ටික හරියට තේරෙනව නම් මොනවද කරන්න බැරි.
    මුල්ම කතාවෙදි කියන්න තිබුණෙ මගේ රජයේ පළමු කාර්යභාරය වන්නේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඊට රජය සුදානම් ඔබ සුදානම්ද කියල...
    එහෙම උනානම් අර නව ජවයකින් නැගීසිටපු ආණ්‌ඩුවට සහයදීපු ජනතාව එක පයින්ම කියනව අපි සූදානම් කියල.
    නමුත් ඒක උනේ නෑ .ඒ නිසා රටේ මිනිස්සුන්ගෙ බඩගින්න තව බෝහෝ කාලයක් දරාගෙන ඉන්න සිදුවුණා.
    ඒක එහෙම වෙද්දි අර ලස්සන තියන් ඉස්සරහට ධාවනය වෙච්ච ප්‍රයිවට් බස් ටිකෙයි ත්‍රීවිල් ටිකෙයි ආණ්‌ඩුව ගිහින් පිටිපස්සෙන් හැප්පුව.
    හැබැයි ඒවට වෙච්ච ඩැමේඡ් එක නම් ආයෙත් ලොවෙත් හදන්න බෑ කියල නම් ආණ්‌ඩුවට මතක්කරල දෙන්න ඕන.

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 15 часов назад +1

    ගුණෙ අයියා හරියට හරි. තවත් ඇනගන්න තැනක් වෙන්න පුලුවන් වි මිලදී ගැනීම්. මිලට සභ සුලබතාවය ට බලපෑම් කලහැකි ප්‍රමාණය ගැන මෙන්ම ඔඩපන ණය සමිබන්ධ අපෙ ඉතිහාසය ගුණෙ අයියා දන්නව නෙ. ඒ ගැන දැන්මම වැඩසටහනක් කරන්න..😊

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 16 часов назад +12

    බස්වල කෑලි ගලවන්න පෙර බස්වල පොල්පටෝන එක, බස් කොටන එක, මාරු කාසි නොදෙන එක, රෑට බස් නොදුවන එක,කොන්දොස්තරට,රියදුරුට යුනිපෝම් එකක් අන්දවනඑක,මගියට ටිකට් එකක් දෙනඑක, බස්වල විනය හදන එක,අතරමග බස් නවත්තන් ඉන්න එක හදහල්ලකො.

  • @amilamaduranga6310
    @amilamaduranga6310 58 минут назад

    100% එකඟයි..මේ යක්කු මේ විදියට ගියොත් අමාරුයි..😢

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 19 часов назад +4

    අන්න ඊයේ ,බන්ඩාරවෙල පොලිස් කරෙයෙක් බස් එක නවත්තලා ඩයිවර්ගේ ලයිසන් එක අරන්,ටෙමිපරිය නොදි ගිහින්,,ඩයිවර් බස් එක මග දාල පොලිසි ගිහින් ,බස් එකයි මගිනුයි මග, දැන් මෙිතන කහුද හරි, වැරදි

  • @Ticktopapi
    @Ticktopapi 18 часов назад +19

    ඇත්තට මේ ජේවීපී කාරය හොඳයි මරණ ගෙවල්වල නිදි වර්ජිතව කාලය ගත කරනකොට එක එක කතා කියන්නේ අන්න ඒ කතාවලට හොඳයි මුං

    • @dushanisayakkara3604
      @dushanisayakkara3604 17 часов назад +2

      ඇත්ත. මෙච්චර කල් සුපිරි නායකයො ගොඩක් තමයි රට පාලනය කලේ. 😂

    • @gayanlakshitha9825
      @gayanlakshitha9825 16 часов назад +4

      Ubage ammawath ewapan කොල්ලන්ට නිදි මරන්නෙ

    • @Ticktopapi
      @Ticktopapi 16 часов назад

      @@gayanlakshitha9825 Jvp pakayo 🍆🍆🍆🍆

    • @Ticktopapi
      @Ticktopapi 16 часов назад

      @@dushanisayakkara3604 රෝහණ වීර වගේ කාලකන්න

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g 16 часов назад

      😂😂😂​@@gayanlakshitha9825

  • @damithalakshman3609
    @damithalakshman3609 Час назад

    මේ රට හදන්න ගියොත් ආණ්ඩුව අනා ගන්නව. ඒ නිසා පරණ උන් කරගෙන ගියපු විදිහට ගියානම් හරි. මොකද ලිO මැඩි සoස්කෘතියෙන් ගැලවෙන්න අපි කැමැති නැහැ .😢😢😢

  • @JnankaSampath
    @JnankaSampath 21 час назад +3

    අපිත්ඔන්න ආවා ගුණේ අයියා ගේ කාමරේ පැත්තේ❤❤❤

  • @nevild7545
    @nevild7545 15 часов назад +2

    ලොකු strategic approach එකක් නැති පාටයි. බස් ත්‍රීවීල් ප්‍රශ්නෙ ආණ්ඩුව දාගත්තු අනවශ්‍ය ප්‍රශ්නයක්. මිනිස්සු දරාගන්න බැරි ආර්ථික පීඩනයක ඉන්නෙ. අත්‍යවශ්‍ය භාණ්ඩ 90%ක මිල ඉතා ඉහළයි. ආණ්ඩුව එන්න කලින් කිව්වෙ දුප්පත් මිනිස්ඩු ටික ආර්ථිකය ශක්තිමත් කරනකම් බලාගන්නව කියලා. Electricity, fuel, essential goods ගැන දීපු පොරොන්දු සියල්ල බොරු වෙලා. Very disappointed

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 5 часов назад

    ගුනේඅයියේ ඔයා නම් මාර පොරක්නේ ඔබගෙ අදහහස් යොජනා වලටමමත් මමත් සිය යට සි යක් එකගයි මමත් හොද jvp කාරයෙක් උනත් මමත් ඉන්නේ ඔය මතේම තමයි❤❤❤ අදරෙයි

  • @davidwhite4885
    @davidwhite4885 9 часов назад +1

    Hi Gune Aiya, for every point discussed absolutely agreed...
    Same video government used for Union Leaders in transport, should have used for a public video campaign on major TV channels to educate one week before Clean Srilanka vehicle parts " rip off" campain started..
    Instead of outside Chimpanzees, I also noticed lately new group of Chimpanzees screeming in the Parliament during a debate 😢
    NPP , you can do better than this..

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 19 часов назад +3

    මම නමි දකින්නේ දුමි පරික්ෂණ වගේ වහනය චෙක් කරලා නියම තත්වය තියනවා නමි පාස් කරා නමි ඉවරයි..වෙනනම ආයතනයක් පිහිටවලා දැමිමා නමි ඉවරයි.. බිමි මටිටමින් අනුර ගේන්න හුගාක් වෙහෙසන අය..ඔය කතාව ඇත්ත ගුණේ අයියා

  • @ChathuraMadurapperuma
    @ChathuraMadurapperuma 4 часа назад

    මගේ නම් පෞද්ගලික මථය දුකෙන්ම ඉන්නෙ මේ ආම්පන්න විකුණන මිනිසුන්. මන්ද බස්‍ රථ රියදුරන්ට සහ ත්‍රීවීල් අයට මෙකී ආම්පන්න භාවිතා නොකළ කියල ලොකූ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.හැබැයි කාලයක සිට ඒ ආම්පන්න විකිණීමෙන් ජීවනෝපාය කරගෙන දරු පව්ල් නඩත්තු කරන අහින්සක මිනිසුන් පිරිසක් ඉන්නවා.මම එකෙන්ම කැමතී clean srilanka වැඩ සටහනට මෙන්ම එය රටක හැදියාවට සහ දියුණුවට තිබිය යුතුමයි. හැබැයි අර ජීවනෝපාය කරගත් මිනිසුන්ට සාධාරණයක් විය යුතුමයි.

  • @videosambole4791
    @videosambole4791 19 часов назад +3

    ත්‍රීරොද රථ අලංකරණය කරන්න පුලුවන් එකට අවසර අරන් පොතට ඇතුලත් කරන්න ඔනී. මමත් එ ගැන වීඩීයො එකක් කලා. කොහොමද අවසරගන්නෙ මොනාද අවශ්‍ය ලියකියවිලි වගෙ දෙවල් ගැන. කොන්දෙසි මොනවද වගෙ දෙවල්

  • @Vairalaisekniuton
    @Vairalaisekniuton 8 часов назад

    දැං තමයි හරිම වීඩියෝ එක වැටුනේ 🥰

  • @keerthidezoysa310
    @keerthidezoysa310 5 часов назад

    සාමාන්‍ය ජනතාව නම් තමන්ගේ පාඩුවේ ජීවිතේ ගෙවනවා .ආන්ඩුව හොද නැත්තේ youtuberලට විපක්ෂයට.නැත්නම් මිනිස්සු දන්නවා අඩුම තරමින් කන්නයක් යනතුරු සහල් ප්‍රශ්නය විසඳන්න බෑ කියල.දූෂණය වංචාව නැතිවෙලා තියෙනවා .මේ අවුරුද්ද අවසන් වෙනවිට ගොඩක්ම ප්‍රශ්න විසඳෙයි.

  • @DamindaJana
    @DamindaJana 20 часов назад +4

    රිලව් දැන් කන එක නවත්තලලු ඉන්නෙ 😂😂😂

  • @wajirahemantha6007
    @wajirahemantha6007 17 часов назад +1

    Excellent Explain....

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 14 часов назад

    අන්තිම point එක තමයි ඇත්ත ❤
    ආණ්ඩුව මීට වඩා දැවැන්ත ව මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්න ඕන
    මොකද මේ අනුර ඇතුළු NPP එක ට ලැබුණු වටිනා අවස්ථාවක්
    මේක පලවෙනි සහ අවසාන අවස්ථාව නොකර ගෙන මේ ආණ්‌ඩුවේ දෙවැනි ධුර කාලය ක් සදහා යනවා ද නැද්ද කියන එක තියෙන්නේ ආණ්ඩුව අතේ තමයි

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 14 часов назад

    එකඟයි සහෝදරයා....අපි බලමු. ❤

  • @namds4243
    @namds4243 21 час назад +7

    කතාව අහන්න ප්‍රථම ලොකු අවුලක් මාතෘකාවෙ !!
    අපි ඔක්කොම එකඟයි, පුංචි ස්ථාවරයකින් ඉදිරියට යන ගමනක් ! පරීක්ෂණ මෙහෙයවමින්, ජනතාවගේ සමගිය තිබෙන වෙලාවක්.

  • @1948ravi
    @1948ravi 3 часа назад

    මෙයින් පැහැදිළි වෙන්නේ රජයට නියම වැඩපිළිවෙළක් හා ක්‍රම වේදයන් නැති බවයි.
    යම් වෙනසක් කරනව නම් ඒ සදහා හුරු වෙන්න කාලය ක් හා ක්‍රම වෙදෙක් තිබිය යුතුයි.
    උදාහරණයක් ලෙස සීට් බෙල්ට් දැමීම ක්‍රියාත්මක කිරීම ට පොලිසිය මුලින් මාස තුනක විතර කාලයක් දුන්නා

  • @Rightdirection563
    @Rightdirection563 4 часа назад

    කියවීමේ සුලු අඩුපාඩු තියෙනවා...බස් රථ හා ත්‍රීවීල් සම්බන්ධයෙන් කරන ක්‍රියා කාරකම් Clean Sri Lanka යටතේ කරන ඒවා නෙවෙයි .... ඒවා පවතින නීතිය ක්‍රියාත්මක කිරීමක්....Clean Sri Lanka කියන්නේ ඊට වඩා විශාල කාරණයක්

  • @samanwasantha5728
    @samanwasantha5728 12 часов назад

    ආන්ඩුව ඉදිරියට එන පුශ්න දැනගෙම ගේමට බැහැලා ඉන්නේ ,කලබල වෙන්න එපා, ආන්ඩුව ගේම ගහනවා.මෙිි සක්කිලි ටිකක් හිටියට. ලෝකයම ආන්ඩුව පැත්තේ .

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 17 часов назад +2

    ඉතින් ඇන ගත්තම හිටිය පරන උන් නෙ ගේන්න වෙන්නේ එතකොට මොකද වෙන්නේ ..කවුරු හරි දියල්ලා පිලිතුරක් ..

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 18 часов назад +2

    බස් කාපට් කතාව ආතල් මචං 😂.... මුන් හැම එකම අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්.... අදින අදින කොලේ බාල්දුවටම කැපිලා යනවා....😢 කරන කිසිම දේක විද්‍යාත්මක පුවේශයක් පේන්න නෑ.... Agreed with you.....

    • @Chan26220
      @Chan26220 16 часов назад

      බස් කාපට් නීතිය හදල තියෙන්නෙ හිටපු සීයල. ආණ්ඩුව කිව්වේ තියන නීති ක්‍රියාත්මක කරන්න කියලා.
      නීති හදල ක්‍රියාත්මක කරන්න ගියොත් කල් යනවා. ඒකටත් කැමති නෑ.#කේ විචාර.😂

  • @dayawansawickramasinghe8053
    @dayawansawickramasinghe8053 19 часов назад +1

    . Sath sathiya
    1. Hal Dudley kolama.
    2. Ranwala kolama
    3. Kottahacchi kolama
    4. V8 kotu kolama
    5. Nalinda dev kolama.
    6. Police bus kolama
    7. ?????

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 18 часов назад

      1.නිධන් සතිය
      2.ආචාර්ය උපාධි සතිය
      3.හාල් පොල් රිලා සතිය
      4.කොට්ටහච්චචිගේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව සතිය.
      5.ඩිෆෙන්ඩර්,අනියම් පෙම් සතිය
      6.ත්‍රීවිල්,බස් කෑලි ගලවන සතිය
      7.😂😂😂....?

  • @Madurangapm
    @Madurangapm 21 час назад +3

    සහතික ඇත්ත කතාව සර්..❤

  • @SipsaraHigherEducationalCenter
    @SipsaraHigherEducationalCenter 8 часов назад

    බස් එක ඉස්සරහින් මිනිස්සු පනිනවනම් රෝද අස්සෙන් පේනවා... මම අනිවාර්යයෙන් ඒ ගැන විමසිල්ලෙන් යන්නේ...

  • @nltkmusic2334
    @nltkmusic2334 5 часов назад

    ආණ්ඩුවට පාණ්ඩුව ඇදිලා කයියනායකලගෙ කතාව විතරයි දින සීයයි මුලින්ම කරපු ලොකුම වැඩේ තමයි කොල්ලොන්ගෙ ත්‍රිවිල් ඉෂ්ටිකල් ගැලවීම ඒක ලොකු මේ උමං මොකද එල් ටී ටී එක පරාද කරාටත් වඩා බිහිසුණු කාරයා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායම් එකතුව 👌 රජය බෝම අමාරුවෙන් මේක කරගෙන යන්නේ සැකකටයුතු ත්‍රීවිල්ලයත්් දුටුවොත් වහාම දැනුම් දෙන්න 👌👌

  • @abeywick5689
    @abeywick5689 19 часов назад +4

    අමාරැවෙන්ගත්ත එක නැවත රනිල්ට දිල ගොඩදාන්නද

    • @UawPerera
      @UawPerera 5 часов назад

      රනිල් නොවේ බං දැන් sjb ආණ්ඩුවක්‌ එන්නෙ

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 19 часов назад +3

    පොලීසිය විසින් වින කරන ආණ්ඩුවක් ....ඉතා විශාළ වෙහෙසක් ගත යුතුය..

  • @RikazRiffai
    @RikazRiffai 6 часов назад

    කකුලෙන් අදින්න එපා හරි ද.. 😂
    මුකුත් නොකියා ඉමු..

  • @KeithWebster-oo1dy
    @KeithWebster-oo1dy 4 часа назад

    Brother you got a Dot on the lens n it’s bugging me 😅😅 I love your content 👍🏽

  • @janubole9026
    @janubole9026 18 часов назад +1

    වරෙන්තු 14 ක් තියෙන ටිරාන් අල්ලන්නෙ නැත්තෙ ඇයි?

  • @SarathMahinda-f8h
    @SarathMahinda-f8h 7 часов назад

    මට හැගෙන විදිහට ආන්ඩුව යම්කිසි දුරකට අනාගෙන තියෙන්නෙ, රටේ තියෙන ප්‍රශ්න ඹක්කොම මාස තුනෙන් හතරෙන් විසදන්න හදනවා, රටේ අවශ්‍යම ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය දෙන්න. ඊට ප්‍රථම ප්‍රශ්න හදුනා ගන්න. ඒවට අවශ්‍ය නීති හදාගන්න. ඒනීතී ගැන ආරක්ෂක අංශ රාජ්‍ය නිලධාරීන් මහ ජනතාව දැනුවත් කරන්න, ඉක්මන් නොවී කල්පනාවෙන් කටයුතු කරන්න.

  • @gigukalpilife5009
    @gigukalpilife5009 9 часов назад

    Gune aiye dawas 40kin ratak goda ganna puluwanda?ai kalaya dennette hiru,deranata ahu unoth nam aye rata parana horuntama yai...😢😢😢😢😢😢😢

  • @thanujakumarinelumdeniya6302
    @thanujakumarinelumdeniya6302 8 часов назад

    No my dear. Education transformation is already mentioned.

  • @chandanarathnayake529
    @chandanarathnayake529 20 часов назад +3

    එක වැඩක් හරියට කරපල්ලා..... තිත්ත වෙලා තියෙන්නෙ දැන්නම්.

  • @chandranjayandran6574
    @chandranjayandran6574 12 часов назад

    Wellsaid Gune... you nailed it👍👍👍👍

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 часов назад

    බස් අයිති කාරයෝය ටික කව්ද කියලා හොයලා බලලා එයාලාට දන්වන්න තිබුණා. බස්වල අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කියලා ..කණකොකා ඉගිලෙන්න ගත්තාම තමයි සුදු පේන්නේ 😂😂😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 16 часов назад +1

    Thanks brother ❤❤❤❤❤❤❤

  • @vinodanaperera7857
    @vinodanaperera7857 17 часов назад +1

    ලොකු ලොකු කථා කියලා රට වෙනස් කරමු කියලා ආපු ආණ්ඩුව කතාව තරම් වැඩ නැහැ..
    හේතුව ලොකු plan එකක් නොමැති කම හා රනිල් සියා ගෙන ගිය පාරේම යමින් සිටි..
    දැන් ඔවුන් බලය ගන්න ඉස්සෙල්ලා කියපු දේවල් රිවස් වෙමින් සිටි..

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 17 часов назад +1

    එාහනම් ාමාකද කියන්නේ RUclipsr ලාට ආණ්ඩුව භාරගෙන කරන්න ඉඩ දෙමුද ? දින 100 ඉවරයි නේ ........

  • @yashanlahiru2348
    @yashanlahiru2348 18 часов назад +3

    මේ ආණ්ඩුව රාජපක්ෂලා වගේම ජනතාවට බොරැව පෙන්නලා බලය ගත්තා. එච්චරයි . ඒකේ එකම අවුල රටක් නිර්මාණය කරන්න පුළුවන් නව දේශපාලන කදවුරක් නිර්මාණය වීම වලක්වපු එක විතරයි.

  • @Gunathilake1900
    @Gunathilake1900 20 часов назад +4

    රජයෙ ආයතනවල knowledge එක update විය යුතු ය

  • @anandaranawaka655
    @anandaranawaka655 17 часов назад +2

    Obage Kathawa ✔️

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 18 часов назад +1

    ඕනම දේක හොඳ සහ නරක, වාසි හා අවාසි සම්බන්ධයෙන් හොඳ අධ්‍යනයක් කල යුතුයි. ඊට හොඳ බුද්ධිමත් කොටසගේ සහය ලබා ගත යුතුයි. ගහෙන් ගෙඩි එන්නා මෙන් තීරණ නොගෙන. හෙමින් වුනත් ප්‍රතිළුලදායි ක්‍රියා මාර්ගයන්ට එළඹිය යුතුයි. නැත්නම් වෙන්නේ, දවසගානේ එක එක රැලි ඇවිත් ඇවිත් යයි, ප්‍රතිඵලයක් නැති වෙයි.

  • @Yohandhanushka
    @Yohandhanushka 19 часов назад +1

    චාමර සම්පත් තුත් ආණ්ඩුවට බනිනවා ගුණ අය්යේ කොහොම හරි හෝදලා දෙන්න 😢

  • @riziiiiiiii
    @riziiiiiiii 13 часов назад +1

    වාහන parts හදන company එක වහල. ඒකෙ වැඩකරන ලබයි අඩල කියනවා, අපේ පඩ්ය දහ වෙනිද. අපිට පඩිය හම්බ වෙයිදෝ දන්නනෑ නැති
    බැරි අපිට පිහිට වෙන්න අපේ දුප්පත් පවුල් ජීවත් වෙන්නේ මෙහෙන් ලැබෙන පඩියෙන්. රජය මීට වඩා කල්පනා කර බැලිය යුතුයි, හෙම එකාම දුප්පත්තුන්ට නේ කෙලින්නේ
    කියපු දේවල් කරව කොහොම වෙතත්, මේ රජයත් මිනිස්සුන්ට එපා වෙන line එකක් me ගොල්ලො එති කරන්නෙ

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 15 часов назад

    Good analysis❤

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 18 часов назад +2

    බලයට එන්න කලින් කයිවාරු ගගහා මිනිස්සුන්ට බලාපොරොත්තු ගොඩක් දුන්නට මෙයාලා බලය ලැබුනොත් මොනවද කරන්නෙ කොහොමද කරන්නෙ කියලා කිසිම අවබෝධයක් නැතුව ඉදලා කියලා පැහැදිලියි.ලක්ෂ 4ක් 5ක් ඉන්න දේශපාලන පක්ෂයක් පවත්වාගන යාම හා රටක් පාලනය කිරීම කියන්නෙ එකක් නෙවෙයි දෙකක් කියලා දැන්වත් අවබෝධ වෙලානම් හොදයි.වෙනත් දේශපාලන පක්ෂයක් බලයට පත්වෙලා මාලිමාව විපක්ෂයේ හිටියනම් මෙලහට ගොවියො,ගුරුවරු,රියදුරො,විදුලිබල මන්ඩලේ සේවකයො විතරක් නෙවෙයි රිලව්,මොනරු,අලි එකී මෙකී නොකී සියලුම දෙනා මහා පාරේ උද්ඝෝෂණ වල....😂😂😂

    • @anushkaoshan611
      @anushkaoshan611 17 часов назад

      උබ ඔහොම ලිය ලිය හිටපන් සීයා 2048 රට හදන්න එනකල්. 😅😅😅😅

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 17 часов назад

      @anushkaoshan611 මට රට හදන්නෙ මොකාද කියන එක අදාල නෑ බන්.මොකා හැදුවත් හදන්නෙ මගේ රට.හැබයි මම අනුන් රට හදලා මගේ ජීවිතෙත් ගොඩදානකල් බලන් ඉන්න එකෙක් නෙවෙයි.තියන රටේ ජීවත්වෙන්න පුලුවන් ක්‍රමයක් මම හදාගන්නවා...

  • @hemsampathi671
    @hemsampathi671 21 час назад +2

    කෝ අලුත් ස්ටුඩියෝ එක 🤔

  • @System-change-SL
    @System-change-SL 12 часов назад

    වැරදියි මචං
    මේ clean SriLanka project එකක් නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමෙහි පොලීසියට දේශපාලන බලපෑමෙන් තොරව කටයුතු කිරිමට සැලසීම.
    පොලීසිය ලස්සනට ඒක කලා. දැං හරි. මාස තුනක නිවාඩුවක් විතරයි දීලා තියෙන්නේ.
    මේක නෙවෙයිද අපට ඕනෑ සිස්ටම් චේන්ජ් එක

  • @nandunaracchi9506
    @nandunaracchi9506 3 часа назад

    කාපට් කේස් එකේ යම් සත්‍යතාවයක් තියෙනවා.👌👍

  • @garvindesilva4176
    @garvindesilva4176 21 час назад +1

    Gune Malli
    One correction this government is only +50 days and only presidency is +100 days

  • @He-12a
    @He-12a 19 часов назад +3

    වහන්ස යද්දි හෝදට ගානේ අයියේ බලන්නකෝ සාමාන්‍යයෙන් දුරක තියෙද්දි වාහනේ ඉස්සරහා සාමාන්යයෙන් පේනවා ( ත්‍රිවිල් ඒකක පස්සෙන් යනකොට ඒකේ ඉස්සරහා රේදේ පේන්නේ ඒ වගේ ) පෝඩ්ඩක් අවදානමක් ගිහින් බලන්නකෝ ඒ කතාවේ වැරද්දක් නැ

    • @GatherGlam
      @GatherGlam 19 часов назад

      ඔව් මටත් එක පරටම මතක් උනේ.. මම සමාන්‍යෙන් එක්ස්පීරියන්ස් කරල තියෙන දෙයක් ඒක..

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 20 часов назад +2

    නෑ ගුනේ වැරදියි ඒක මාත් රියදුරෙක් ලොරියක් බස් එකක් පොඩි දුරක් තියන් යනකොට යටින් පේනවා මන් අත් දැකීමෙන් කියන්නේ

  • @randika6
    @randika6 18 часов назад

    Hamadama hitha ridawagena thama inna thiyanne ! Mun oka karanne na Mr Gune !

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 8 часов назад

    අද පාර්ලිමේන්තුවේදී දිලිත් ජයවීර ගේ කථාවට බාධා කරන්න ගිහින් ඇතැම් ජා.ජ.බ.යේ අය අනවශ්‍ය ප්‍රචාරයක් ඔහුට ලබා දුන්නා.අනික Npp අය දැන ගන්න ඕනෙ තමන් සිස්ටම් එක වෙනස් කරන්න ආපු අයබව

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 17 часов назад

    ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤

  • @uditfernando3115
    @uditfernando3115 5 часов назад

    එකගයි.

  • @kavindusachintha3489
    @kavindusachintha3489 13 часов назад

    හැබැයි ඒ පොලිසියේ පොර කිව්ව කතාවම දෙරණට ආව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කෙනෙකුත් කිව්වා..ඒක ඉස්සර තිබ්බ දෙයක්ලුනේ

  • @jagathnilantha6637
    @jagathnilantha6637 18 часов назад +2

    ගුනේ අයියා ඔයාට මූලග්ගින්න වගේ , කටුත් එක්ක කොහිල ටිකක් එවන්නද.....