Ape Miss - බබාලට පණු බෙහෙත් දෙන හැටි | Shymalee Pathirage

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 259

  • @slsoap8709
    @slsoap8709 4 года назад +16

    ගොඩක් දන්නෙ නැති දේවල් දැනගත්තා මිස්ට ගොඩක් ස්තුතියි

  • @pradeepadilhanipradeepadil5392
    @pradeepadilhanipradeepadil5392 4 года назад +6

    ගොඩාක් වටිනා උපදෙස් ටිකක් මැඩම් thank you 💕💕🤙

  • @madhushagimhani9142
    @madhushagimhani9142 2 года назад +3

    ගොඩක් ස්තුතියි මිස්. හැම තොරතුරක්ම වැදගත්.❤️

  • @thanujadesilva8912
    @thanujadesilva8912 2 года назад +3

    මිස්ට ගොඩාක්ම පින්. ගොඩාක්ම වෙදනා විදින ලෙඩක්

  • @senulithiyansa5332
    @senulithiyansa5332 2 месяца назад

    ගොඩාක් පින් මැඩම් මේ දැනුවත් කිරීමට ❤

  • @sehanshani8807
    @sehanshani8807 4 года назад +4

    Thank you miss..🙏🙏

  • @thilankarathnayaka2313
    @thilankarathnayaka2313 4 года назад +5

    ගොඩක් වටිනවා මිස්. බොහොම පින් ඔබතුමියට. ❤️

  • @buddhi....781
    @buddhi....781 4 месяца назад +1

    පනුබෙහෙත්වල පින්තූර එකක්කම වඩියෝව දැම්මනම් වටිනවා මිස්...අපි දන්නෙ නැනෙ.නම සමාන වෙන බෙහෙතක් වුනත් මාරුවෙලා ආවොත්.දැනං ඉන්න එපැයි...🙏🙏🙏🙏

  • @anuradhahettiarachchi8761
    @anuradhahettiarachchi8761 3 года назад +1

    ගොඩාක් වටින උපදෙස් tika godak pin mista

  • @tharindiyasadeuwmi5322
    @tharindiyasadeuwmi5322 4 года назад +1

    Godak watina upades madam.thank you madam

  • @TharushiDulanjala
    @TharushiDulanjala 11 месяцев назад

    අනේ මිස් ගොඩක් පින් මගේ දරුවට පනු අමරුව තියෙනෝ ඒත් ඩොක්ට කෙනෙක් කිවුවා අවුරුදු 3න් දෙන්නේ කියලා ඒ නිසා දුන්නේ නෑ තාම දරුවට පනු අමාරුව තියේනෝ මේ වීඩියෝ එක දැක්ක නිසා බය නැතුව පනු බෙහෙත් දෙන්න පුලුවන් ගොඩාක් පින් මිස්

    • @TharushiDulanjala
      @TharushiDulanjala 11 месяцев назад

      දරුවට වයස අවුරුදු 2i මාස 10i

  • @dinusumeda1986
    @dinusumeda1986 4 года назад +3

    Godak watinawa miss me dewal apita.thank you.

  • @shamalifernando681
    @shamalifernando681 4 года назад +2

    Thank you so much 🙂🙂

  • @subashisubasubashi8614
    @subashisubasubashi8614 Месяц назад

    අනේ ගොඩක් ආදරෙයි තැන්කු .

  • @dilrukshiekanayake473
    @dilrukshiekanayake473 Год назад

    Godak pin obathumiyata.❤

  • @seuvandimadu2415
    @seuvandimadu2415 3 года назад

    Harima watinawa upades tika. Thank you mis

  • @lakmalisenawirathna4257
    @lakmalisenawirathna4257 4 года назад +1

    Thank you miss...😍😍👍👍

  • @aathdhruvyash3529
    @aathdhruvyash3529 4 года назад +1

    Thankyou miss

  • @ඇඹිලිපිටියtv
    @ඇඹිලිපිටියtv 11 месяцев назад +1

    මගේ බබාට අදත සති දෙකයි. එයා ඊයේ ඉදලා මොකක්දෝ අමරුවකින් ඉන්නෙ වෙනද වගේ නෙවෙයි නිතරම අඩනවා වෙනදා කිරි ටික දුන්නම බිලා හොඳට නිදාගන්නවා. දැන් විනඩි පහක් නිදාගන්නෙ නෑ අවදිවෙලා අඩනවා. එයා මල පහ කරද්දි සුදු පාට කැදලි යනවා. ඒ ඇයි මිස්. මට ඉක්මනට පිලිතුරක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    • @RanjithRathnaweera-k6g
      @RanjithRathnaweera-k6g 3 месяца назад

      ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබුනද ඔයාට

  • @AsankaSanjeewa-d3d
    @AsankaSanjeewa-d3d 7 месяцев назад

    Godak wadagath godak pin ape mis❤

  • @සමන්-භ1ඨ
    @සමන්-භ1ඨ 3 года назад

    Godakwatinawa mis thank you oba thumiyata

  • @chathurikadilrukshi743
    @chathurikadilrukshi743 Год назад

    Thank u miss.vatina video eka👍

    • @prabamadu2812
      @prabamadu2812 Год назад

      Miss panu beth dunna auruddi babata dawsta 5 park wage kakka ynwa ay e

    • @prabamadu2812
      @prabamadu2812 Год назад

      Miss panu beth dunna auruddi babata dawsta 5 park wage kakka ynwa ay e

  • @lifemotivation_358
    @lifemotivation_358 3 года назад +4

    Do we need to wash bedding the day after we had medicine or before take the medicine?

  • @asankagunawardena7479
    @asankagunawardena7479 3 года назад +1

    Miss babage dath madinna harima amarui.ekata upadesak dennako

  • @kgindika6288
    @kgindika6288 3 года назад

    Thank you

  • @LahiruLahiru-bj2us
    @LahiruLahiru-bj2us 11 месяцев назад +1

    අනෙ මිස් මගෙ බබාට වයස අවුරුදු 2 එයා නිතරම මිඩුලෙ වැලි ගොඩෙ සෙල්ලම් කරනවා. පනු බෙහෙතුත් දුන්න එත් රතු පට බිබිලි වගයක් තියනව එව කහනව. දැන් සතියක් විතර පනු බෙහෙත් දිල

  • @renukapiyadarshani1131
    @renukapiyadarshani1131 3 года назад

    Godak watinawa mis thanks mis

  • @ireshairesha407
    @ireshairesha407 Месяц назад +1

    Ane mis ape babatath nitharama panuwo hadenawa bheth dunnath hariyatama masen ayath hedenawa katen durgandayak anawa ane api mokakada karanna oni ayata dan awurudu 6i

  • @dematagodanisansala1229
    @dematagodanisansala1229 3 года назад

    👍👍👍🙏🙏🙏thank u miss

  • @lakshikamunasinghe4265
    @lakshikamunasinghe4265 4 года назад +4

    First comment.actually this channel is soo important.keep it up.... congrats

  • @ushani9571
    @ushani9571 4 года назад

    ගොඩක් ස්තුතියි mis

  • @asankamendis5217
    @asankamendis5217 2 года назад +2

    Mis කිරි දත් පිලිබද විස්තරයක් දෙන්නකො ස්තුතිය

  • @WayanthiWeerakkody
    @WayanthiWeerakkody 8 дней назад

    Miss mage baba tath aurudu eka hamaren passe panu beth dunna.aye denwa nam kochchara kalekata passeda denda one.ane danna knk innw nm kynd

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 11 месяцев назад +3

    මගේ බබාගේ ඩොක්ට අත් යට කිහිලි දෙපැත්තේ රැස් එකක් වගේ තියෙනවා. බෙහෙත් ගත්තට අඩු නැනෙ. මම මොකක්ද්ද කරන්න ඔනි

  • @tharushkausendara7021
    @tharushkausendara7021 2 года назад +1

    Mis garbani kalaye panu beheth ganna hodaida?

  • @healthylife7845
    @healthylife7845 4 года назад +1

    Very Important

  • @virajkumara3332
    @virajkumara3332 10 дней назад

    Miss ape babagath masa 8 vithara wanakota sudu pata pulli wage lapa muna awa.dan badai kakula kalawa hariuai lapa 2 waga tiuanawa babata thama awruddai masa 1

  • @bhagyamadushani4106
    @bhagyamadushani4106 4 года назад +1

    Its so useful.... thank you

  • @isuranijayasundara2710
    @isuranijayasundara2710 4 года назад +2

    Wenada wagema harima wadagath karunu tikak....thank you miss..🙏

  • @madhumalijayawardhana9128
    @madhumalijayawardhana9128 4 года назад +1

    Goga....k pin miss. Thank you

    • @niwonekaash1837
      @niwonekaash1837 3 года назад

      ane miss mage babage buriyei kanei gedi wagayak dala pipirila thuwala wela.e panu amaruwatada miss...ageth awa

  • @nipunanipuna3647
    @nipunanipuna3647 Год назад

    ❤❤❤❤

  • @ayeshabasnayake5757
    @ayeshabasnayake5757 4 года назад +3

    ස්තුති මිස්...

  • @shanikadayarathne3804
    @shanikadayarathne3804 2 года назад +1

    Thanks miss godak vatina video 1k.ane miss mata mekata reply ekak onamai.video1kuth karanna.mage babala dennata awrudu3i e dennage kan kaladuru thiyanava mata ganna bayai athule.ewa yawanna kramayak thiyanavanam mata kiyanna.

  • @priyangalakmal3486
    @priyangalakmal3486 3 года назад

    Godak watinawa mis me wedasatahana

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 4 года назад +1

    Miss kiyannako baba bath kanakota bada ridenawa kiyanawa.. stool ekka carrot vage kapu kema yanawa.. ai kiyanna miss.. tks.

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub Год назад +1

    Mage Baba koi weleth dath miti kanawa

  • @rasikapriyadarshani1212
    @rasikapriyadarshani1212 Год назад

    Miss babata awurudu dekai masa dekai eyata panu bhet dila dan masa dekai.peti dunne eth babage mune age hama tanama dada tiyenawa.bhet gattat adu na.aye panu bhet denawanm කොච්චර kaalekinda denna oni kiyanna 🙏🙏🙏🙏

  • @sarojidesilva5857
    @sarojidesilva5857 4 года назад +2

    Pani rasa kapuwamath panu amaruwa hadenwada miss😦😦

  • @ruchikaharshani4081
    @ruchikaharshani4081 10 месяцев назад

    මිස් ලොකු අය පණු බෙහෙත් අරන් කොච්චර කාලෙකින්ද බඩ සුද්ද වෙන්න බොන්න ඕනෙ

  • @isurusampath539
    @isurusampath539 3 года назад +2

    Miss mge babata 5 masa kama kanawa fruits jathi witri. Eyta miss kypu lakshanwalin 5k witra tynwa. Eyta dna plwn panu beheth kynawada plzz

  • @hasithabudikahica9654
    @hasithabudikahica9654 3 года назад

    Godak sthuti medam

  • @asankasiriwardena895
    @asankasiriwardena895 2 года назад

    Thank you so much mis💕💕

  • @chamilapriyadarshani2672
    @chamilapriyadarshani2672 2 года назад

    Mis baba rata hariyata nidaganne naththe panu amaruwa nisada bs oba thumiyata

  • @virajdarshana8085
    @virajdarshana8085 3 года назад +1

    👍

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 2 года назад

    Parakku wunath ada wedagath una obathumiyage vedio 1.mage babata awurudu 2kai masa 3 i.ada babata asaditha tatwayak awa.bohoma pin danuwath una.

  • @prarthanahimahansi2727
    @prarthanahimahansi2727 6 месяцев назад

    අනේ මිස් මට දවස් 15 ක බබෙක් ඉන්නවා මගෙ ඇගේ පලු දාලා කසනවා හැම තැනම වගේ doctor කෙනෙකුට පෙන්නුවට පස්සෙ doctor බෙහෙත් දුන්නෙ නෑ මිස් කසනවා ඉවසන්න බැරි විදියට බබාගෙත් දැන් ගෙඩි 2,3 දාලා තියෙන්වා පුලුවන්නම් බෙහෙතක් කියන්න මිස් ගොඩාක් පින් මිස්ට 🥺

  • @dileepasanjaya517
    @dileepasanjaya517 2 года назад

    Mis panu amaruvata una ganenavada

  • @englishwithnimeshikatr8481
    @englishwithnimeshikatr8481 Год назад

    Mis panu beheth overdose unoth monawath wenawada

  • @pradeepasadani3700
    @pradeepasadani3700 Год назад

    Mis panu beheth deepu dawasata nodiya uthu kema thiyeda?

  • @madushikagamage3594
    @madushikagamage3594 3 года назад

    Ane mis dath gana kiya dennako.daruwage dath wala sudu pallam thiyenawa.eyage barath adui.vitamin aduda manda

  • @madusewwandi778
    @madusewwandi778 8 месяцев назад

    Mis garbani kaledi panu beheth bona eka hodada

  • @manuthdhamsana2355
    @manuthdhamsana2355 4 года назад +1

    ane mis mage puthage bada hemadama pipila kema kanneth ne.mama agosstu 21 puthata panu beheth dunna dan eya kanneth ne kakka danneth ne .mata upadesak denna masa 3k neti nisa dunnata kamak nedda.

  • @DjDj-pv3fm
    @DjDj-pv3fm 8 месяцев назад

    Mis kiypu hema rogykma tibba ape putata..thnk u mis

  • @fooddeliveryservice8688
    @fooddeliveryservice8688 3 года назад +1

    miss ethakota syrup eka ke parak denna onada

  • @samudikadilini7543
    @samudikadilini7543 3 года назад

    Thank you miss.katata kela ekathu karaganneth panu roga nisada

  • @chamalisewwandi864
    @chamalisewwandi864 2 года назад

    අනේ මගේ බබාට අව්රුද්දයි වයස එයාට පණු බෙහෙත් ගෙනාවා සිරප් එක ගෙනාවේ ඉතින් ඒකහ් දවස් කීයක් දෙන්න ඕනිද අනේ මිස් මේකට ඉක්මන්ට උත්තර ඕනි

  • @thanusikasamankumara6336
    @thanusikasamankumara6336 3 года назад

    Mis maga babata 1y1m
    Doc bahath pathtak tamai dunna. Aka dunnata kamak nadda

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 года назад +6

    ස්තුතිවන්ත වෙනවා මිස්.කිරි දත් ගැන කියන්න මිස් . ලා කලුපාට මැලියම් ඇවිත් බබාගෙ

    • @ApeMiss
      @ApeMiss  4 года назад +7

      බබාගේ කිරි දත් ගැන අපි කරපු වීඩියෝ එකක් තියනවා බොහොම ඉක්මනින් රිලීස් කරනවා

    • @assa4238
      @assa4238 4 года назад

      Hmm eka nam danaganna Onama deyak

    • @englishwithnimeshikatr8481
      @englishwithnimeshikatr8481 Год назад

      @@ApeMiss mis panubeheth wala overdose unoth mona hari wenawada

  • @sureshananda3423
    @sureshananda3423 3 года назад

    Ape duta aurudu 4i. Miss. Hemadama reta panuwo 3k hari 4k aliyata anawa. Aliyata avith kudu wenawa. Balanna beri unoth hemadama reta man ain karanawa. Meka ledakda kata hari pennanna onada. Mata nambarayak dunnoth. Panuwo photo akak danna puluwan

  • @madhushikanilmini2565
    @madhushikanilmini2565 4 года назад +1

    Mis thank you.mis mata tawa deyak mis gen den ganna oni mis babage bara wedi wann aniwaryanm bat Kanma onida baba

  • @manusathtv2362
    @manusathtv2362 2 года назад

    Munin athata herila nidagaththoth panu amaruvada.puthata vayasa masa 10.davas18i

  • @sajinimadushika2436
    @sajinimadushika2436 3 года назад +1

    Miss mage podo akkenata march wala dunna pani beheth dan ayata 1.5k aye denna onida? Rota lakshnanam thama na

  • @YamunaKanchana-b5m
    @YamunaKanchana-b5m 4 месяца назад

    Ane mis aurudu 3 masa 11 imebendazole miligram 500 vadida

  • @nipuni4677
    @nipuni4677 2 года назад

    බොහෝම ස්තූතියි මිස්...🙏♥️

  • @Aselamahesh-ez9eq
    @Aselamahesh-ez9eq 7 месяцев назад

    Ane mis panu beheth dilath a roga lakshana thinawanam mk k

  • @mathsclass6023
    @mathsclass6023 4 года назад

    Mis mage babata aurudu 1 1/2 eyata dawasata bittarayak hamadama dunnata kamak nadda.mn eyata mas malu denne na.e poshanaya godakma labaganna puluwan kama warga monada.eya godak welawata katawal 7k witara kala nawattanawa.e nisa eyata itiri bath kawaganne welakata kesel gediya gane bath ekka anala.dawasata kesel gedi 3k 4k witara kaunata kamak nadda.kshudra poshaka eka kesel walata hari yogurt walata hari dala kauwata kamak nadda.man misge videos balala thamai godak dewal gana danagatte...thank you mis.digatama me wage ammalawa danuwath karanna.

  • @chamalikaheshani1411
    @chamalikaheshani1411 18 дней назад

    Ape babatath panu amaruwa awith dan masekata kalin doctor kenek lagata gihin beheth aran dunna eth dan ayeth e lakshanama tiyenawa itin ayeth panu beheth dunnata kamak nadda miss

  • @dineshishamila4286
    @dineshishamila4286 2 года назад

    Miss babala kakule yatipathul kasanna kiyanne ai

  • @vijithkumara2197
    @vijithkumara2197 3 года назад

    Ammata kiri panuwo hitiyoth Babata bo wenawa da mis... Babata masa 4y.. behethak kiyannako mis..

  • @lihini8396
    @lihini8396 Год назад

    Ape baba kanne ne.malanika wela wage.

  • @dailyrundownj
    @dailyrundownj Год назад

    මාසෙක බබෙක් ඉන්න කිරි දෙන අම්මා කෙනෙක්ට vermox බොන්න හොදද???

  • @gayanpriyashan9688
    @gayanpriyashan9688 2 года назад

    Panu beheth dunnama wena beheth denna Hoda nedda

  • @kasunmadusanka6220
    @kasunmadusanka6220 4 года назад +1

    Miss mage puthata massage 8k wenava..eyage muneth sudu paata lapa wage tiyanawa..a qyanne mage babatat panu amaruwada me tiyenna?

    • @thushari5901
      @thushari5901 4 года назад

      Oya බබා diliver kale කොහෙද dr

  • @chathurinisansala1418
    @chathurinisansala1418 2 года назад

    Pyrantin 125g pethi 2k ekawara denna oneda 3yrs 5mnth baby kenekta miss?

  • @nimalilakmali9071
    @nimalilakmali9071 4 года назад +1

    ස්තුති මිස්

  • @sujanisarojani7978
    @sujanisarojani7978 4 года назад +38

    අපේ මිඩ් වඉෆ් යකින්නක් වගේ, මොකුත්ම අහන්න බැ, කෑ ගහනවා,, මිස් රත්තරන් අනේ අපිටත් මිස් වගේ කෙනෙක් හිටියනම්

    • @assa4238
      @assa4238 4 года назад +3

      Hmm ehema kattiya innawa.thamange job eke theruma danne nethi aya.

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 Год назад

      ඈ... මම ආසයි යකින්නක් දකින්න. අනේ එයා කොහෙද ඉන්නෙ මෙයා 😆😆😆

    • @shalikadz4161
      @shalikadz4161 11 месяцев назад

      එයාට ව්ශාදය ඇති

    • @shashienterprices
      @shashienterprices 4 месяца назад

      Apo apet ehemai.

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад

    Miss oya mekarana danuwath kerema watenawa stutei

  • @nilminideepika7910
    @nilminideepika7910 2 года назад

    Mis ge කෑම පොත දෙන්නකො

  • @ruwabhggfdc9579
    @ruwabhggfdc9579 3 года назад

    mis. Babbage Pakistan Seduwama mage kakule agil kasanawa.e babata panuwo nisada

  • @surangakumara1658
    @surangakumara1658 3 года назад

    posana puraka both ganna puluwanda miss,

  • @sujinekasujineka6919
    @sujinekasujineka6919 3 года назад

    Miss please Mata kiyannako mandamata beheth tiyenawada babta kakka danakota kuruminiyo yanawa

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub Год назад

    Mage babata awruddai panu beheth denawada

  • @lasanthidinusha4962
    @lasanthidinusha4962 2 года назад

    Miss maga babata masa 10.. Masa 8 panu bahath dunna... Maga babaga muna kata dapaththa Sudu lapa thiyanawa... Droctersla dannakta panuwa.udata hiru eliyata allanna kiuwa... Ath aduwak nane

  • @kuwaitvip1004
    @kuwaitvip1004 3 года назад

    mis ape loku babata dan aurudu 7 kiri panu amaruwa thiyenawa mokadadda mis mekata wisaduma

  • @subodanikumari8684
    @subodanikumari8684 4 года назад +1

    Mis babagana vedio ekak danakan maga balagena idiye. Mis podi phasnayak thiye mata mage duwata Dan aurudu 2k eyage ishori hadila olowe mama monada karanna one

    • @t.surendrasurendra5242
      @t.surendrasurendra5242 4 года назад +1

      දිනපතාම නාවන්න.

    • @ApeMiss
      @ApeMiss  4 года назад +2

      ඉස්හොරි කියලා කියන්නේ දිලීරයක්.සාමාන්‍යයෙන් චූටිම බබාලට ඉස්හොරි එනවා අඩුයි.
      සමහරවිට බබාගෙ බබාගේ ඔලුවේ සම ගැලවී යාමක් වෙන්න පුළුවන්.
      නමුත් හිස අධිකව වියළි නම් වැඩිහිටියෙකුගෙන් දිලීරය බෝ වෙන්න පුළුවන් .
      වෛද්‍යවරයෙකුට පෙන්නලා බබාලාට සුදුසු දිලීර දිලීරනාශක ආලේපයක් හෝ ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න.
      බබාගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. වතුර වැඩිපුර බොන්න දෙන්න.

    • @subodanikumari8684
      @subodanikumari8684 4 года назад +1

      @@ApeMiss godak pinsiddawenawa miss mata pilithurak dunnata

  • @shanikaanuradi7374
    @shanikaanuradi7374 2 года назад

    මිස් මසේ සම්පුර්ණ උණ බබාලාට පොරසෙන්සන් දුන්නට ගැටලුවක් නැද්ද

  • @senayawimalasiri6112
    @senayawimalasiri6112 2 года назад +1

    මිස් පනු රෝගයක් තියෙනවානම් උන හැදෙනවාද..එයාට හරියටම අවුරුද්දයි දැන්..

  • @shashikagunawardana9816
    @shashikagunawardana9816 Год назад

    මිස් පනු රෝග හැදුනම උන හැදෙනවද

  • @nalinpriyankara883
    @nalinpriyankara883 3 года назад +1

    Wayasata anuwa babae shariraya nathi nam mokada karanne shariraya kettunam?

    • @avapeiris7034
      @avapeiris7034 3 года назад

      Wasata anuwa babage shareeraya neme.. wayasata anuwa babage bara tgiyanavada kiyali balanna one.. api hamoma shareera size walin ek ekenata wenas ne. Eka ne andumak gathath ekama style eka S,M, LG kiyala thiyenne

  • @sachinirajapaksha4716
    @sachinirajapaksha4716 4 года назад +3

    Kiri dena ammalata panu beheth bonna hodaida ???