Ape Miss - දරුවන්ගේ බුද්ධිය වඩන ප්‍රධානම ක්‍රමවේද 10 | Shyamalee Pathirage

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 480

  • @sandramarakkalarishmirasan9680
    @sandramarakkalarishmirasan9680 Год назад +3

    ගොඩක් පිං මිස්..පොඩි දරුවෙක්ට නෙවෙයි මේ සමාජෙ ඉන්න ලොකු මිනිස්සුන්ට පවා වටිනව මේ දැනුම..ඇස් ඇරගෙන ජීවත් වෙන්න පොලවෙ පය ගහලා ජීවත් වෙන්න තව කෙනෙක්ට අත දීලා උදව් කරන්න හදවතින් හිනා වෙන්න ඕනම කෙනෙක්ට මේක ලොකු පාඩමක් බුදුසරණයි

  • @olgashashini6658
    @olgashashini6658 3 года назад +21

    ඔබ තුමීට ගොඩක් පිං.මටත් පොඩ්ඩො දෙන්නෙක් ඉන්නවා.පුතා ගොඩක් දගයි.කියනදේ චුට්ටක්වත් අහන් නෑ.සිංදු කියන්න ආසයි.අපිට දැන් එලියට යන්න අවසර නෑ.ඒත් පාක් එකට යන් කියලමයි අඩන්නේ.අයියා දිහා බලාගෙන නංගිත් ඒ දේම කරනවා.මේ දෙන්නවා හසුරුවා ගන්න විදිහක් මට හිතාගන්න බැරුව හිටියේ.ඒ දෙන්නට කලින් මට ගොඩක් දේවල් හදාගන්න තියනවා කියලා තේරුනා.ඔබට ස්තූතියි

  • @chamadilshani2188
    @chamadilshani2188 3 года назад +10

    ගොඩක් ස්තූතියි මිස් පැහැදිලි කිරීමට .මිස් මගේ පුතාට වයස අවු. 10 ඒත් එයා ඉගෙනීමට ගොඩක් දුර්වලයි ඒත් එයගේ මතක ශක්තිය හොදයි කියල මට හිතෙනවා මොකද එයාට එයාගෙ පොඩි කාලෙ හැම සිදුවීමක්ම වගේ හොදට මතකයි කොහේ හරි ගමනක් ගියොත් ඒ යන පාර එහෙම හොදට මතක තියෙනවා සමහර වෙලාවට අපි එයාගෙන් පාර අහගෙන යන වෙලාවල් තියෙනවා නමුත් ඉගෙන ගන්න පාඩම් එකම දේ කොයි තරම් කියල දුන්නත් මතක නැති වෙනවා.. සමහර වෙලාවට මේ කියල දෙන දේ එසැනින් අමතක වෙනවා.. මට මේක මානසික වදයක් වෙලා මිස් මට උදවු කරන්න මිස්ට ගොඩක් පිං

    • @shanishavi2790
      @shanishavi2790 Год назад +1

      Scl wada walta wada denna epa eyta.... Eyata a de matakai kyna vishwase mata nm tynwa mata.. Oya kyla tyna dewaluth ekka.... Putha hodata igena gani... Budu saranii❤

    • @chamadilshani2188
      @chamadilshani2188 Год назад

      @@shanishavi2790 thanks dr

    • @SanathJayaweera-wj5zk
      @SanathJayaweera-wj5zk 4 месяца назад

  • @slgejat3081
    @slgejat3081 3 года назад +9

    ගොඩාක් වටින උපදෙස් ලැබුනා...🙏 🙏

  • @she1367
    @she1367 3 года назад +11

    අහගෙන ඉන්නම හිතෙනවා කතාව ත් ලස්සනයි ඔබත් ලස්සනයි පාඩමත් ලස්සනයි. ස්තුතියි. වටිනවා..

  • @shanakapremoth679
    @shanakapremoth679 10 месяцев назад

    ගොඩාක් වැදගත් කරුනු ටිකක් . ඔබතුමියට ගොඩාක් පිඅං

  • @raviniaberathna2846
    @raviniaberathna2846 Год назад

    ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් දේවල් වලින් දැනුවත් වුනා❤😊

  • @anushaperera2891
    @anushaperera2891 3 года назад +5

    Very Valuable video. Thank You 😊

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 года назад +3

    ගොඩක් ම ස්තුතියි මිස්..... ගොඩක් වටිනවා..... 👍👍👍😍

  • @harshaniprabodha990
    @harshaniprabodha990 2 года назад +3

    ගොඩක් ස්තුති මිස්. මිස්ගෙ වීඩියෝ ගොඩාක් වටිනවා.මට අවුරුදු 4 ක දුවෙක් ඉන්නවා .එයා ටිකක් කියන දේවල් වලට ඇහුම්කන් දෙනවා අඩුයි.ඇහුණේ නැ වගේ ඉන්නවා.ටිකක් සැරෙන් කිවුවම අහනවා.අනේ මට සැර කරාට ගොඩාක් දුකයි.මට හොඳ විසදුමක් දෙන්න මිස් ..

  • @CognitiveCode365
    @CognitiveCode365 Год назад

    Great explanation .Thank you very much

  • @pushpakumara8988
    @pushpakumara8988 Год назад

    Godak pin teruvan saranai !!! Namobuddaya !!!🙏🙏🙏

  • @iurascompany7042
    @iurascompany7042 3 года назад

    Godaak sthuthiy madam..me adahas gdk watinwa ape punchi panchanta....godak pin ...🙏🏻🙏🏻🙏🏻☺

  • @sunejasanjeewani7674
    @sunejasanjeewani7674 3 года назад +3

    බොහොමත්ම ස්තූතියි මිස්.ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @nirosha6002
    @nirosha6002 3 года назад +4

    This is very valuable video.thank you miss!

  • @R-Shaani
    @R-Shaani Год назад +6

    බොහෝම ස්තුතියි මිස්.. මගේ පළවෙනි චූටි බබා එන්න ඉන්නේ..... එයා වෙනුවෙන් හරිම වැදගත් වැඩසටහනක්......

  • @RanjanKarunadipathi
    @RanjanKarunadipathi 3 года назад +2

    Great explanation miss. Thank You very much 👌👌👌

  • @priyapriya3290
    @priyapriya3290 Год назад

    ගොඩක් වටිනවා missge video

  • @padkoonara6152
    @padkoonara6152 3 года назад +4

    Miss ge හැම video එකක්ම ගොඩක් වටිනවා miss,, ඒ නිසා ඔක්කොම video බලනවා.., එකක් වත් mis වෙන්න ඳෙන්නෙ නෑ

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 года назад

    Ithama watinawa oba thumiyage me adahas beda deema ..bohomath sthuthi oba thumiyata .

  • @සැමදාඔබළඟඉන්නම්

    Godak pin mista me kisi deyak hthanne nathuwA hamadema waraadiyatai Kare Dan thamai therum gaththe.godak pin oba thumiyata.budusaranai.

  • @nadeeshanisilva7404
    @nadeeshanisilva7404 6 месяцев назад

    Ape rate idiri parapura buddimath wena eka godak loku awashyathawayak miss..Ape rata kawadama hari lassana ratak wennanan mehema daruwo hedennama oona
    Loku pinak miss 🙏🙏🙏

  • @methukifernando2832
    @methukifernando2832 3 года назад +2

    Thank you very much for educating us...

  • @githsathsara2388
    @githsathsara2388 Год назад +2

    Thank you miss.💗💗💗

  • @ramaniperera3556
    @ramaniperera3556 3 года назад +1

    ආදරණීය අපේ මිස් ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @ChathurikaSamarakoon
    @ChathurikaSamarakoon 9 месяцев назад

    ගොඩක් පිං මිස් වටින ඔවදන් ටිකක්

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 3 года назад +1

    Aneee..godaaaak thank miss..godak watina video ekak.man hithanawa mata wagema anith ammalatath misge wachana tika loku udauwak loku shakthiyak wenawa.thank miss.mista deergausha parthana karanawa..adarei hamadama.

  • @menukasenevirathna7524
    @menukasenevirathna7524 3 года назад +3

    ගොඩාක් වටිනා අදහස්.

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 3 года назад +4

    Godak wadagath video ekak miss, sthuthi share karala apiwa danuwath karanawata, daruwange mul lamawiya gana mamath gedara inna amma kenek widiyata danuwath wela anith ayath danuwath karanna uthsaha karanawa, mul lamawiya sanwardanayata apita karanna puluwan hamadema karoth witharai paripun daruwek wardanaya wenne

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 года назад +2

    ගොඩාක් වැදගත් ස්තුතියි miss

  • @nimeshikasrimali44
    @nimeshikasrimali44 3 года назад +1

    Thanku miss. Hemadema hodat theruna

  • @anuradhahettiarachchi8761
    @anuradhahettiarachchi8761 3 года назад

    Mage puthata wayasa aurudu 3i mis.. godak dagai...ath me වීඩියෝ eka beluwahama hithata nidahas bawak denuna. Godak pin apita me උපදෙස් laba denawata.... budusaranai mista

  • @amilasampath7602
    @amilasampath7602 3 года назад

    Good watina video ekak Thank you oba thumiyata.

  • @inokarajahful
    @inokarajahful 3 года назад +2

    Thank you Miss...! God Bless you...!

  • @nadisharathnayake9186
    @nadisharathnayake9186 2 года назад

    හරිම පැහැදිලි යි මිස්. ස්තූතියි

  • @dewminiekanayaka5736
    @dewminiekanayaka5736 3 месяца назад

    Theruwan saranai misge daruwontath godak pin mis ❤️❤️🙏🥰

  • @ireshaishani6219
    @ireshaishani6219 3 года назад

    Puduma vidihata prayojanawath video ekak. Godak sthuti miss..

  • @uthpalaindi9840
    @uthpalaindi9840 3 года назад +21

    මිස්ගෙ vedio හැම එකක්ම හුඟක් ප්‍රයෝජනවත්.. 👍💐💐

  • @jeewanimanoja1185
    @jeewanimanoja1185 3 года назад +8

    Thank you for your precious ideas miss...I have two kids and I could learn a lot from you...♥️

  • @e.d.madhushani6961
    @e.d.madhushani6961 10 месяцев назад

    Very impressive ❤

  • @rasikaniroshani1231
    @rasikaniroshani1231 3 года назад +25

    ගොඩක් හොඳ වැඩසටහනක් .මගෙ බබාට වයස අවුරුදු 3 මිස්.පොඩි දෙවල් වලට තරහ යනවා.මොකද කරන්නේ මිස් .ගොඩක් අඩනව.මට ලොකු දුකක් මිස්.

  • @nishaniroshana9752
    @nishaniroshana9752 3 года назад +4

    ස්තූතියි 🙏 තෙරුවන් සරණයි !

  • @denishasandamali111
    @denishasandamali111 3 года назад +2

    Thank you so much for sharing these valuable facts with us....💐💐

  • @narmadapremachandra349
    @narmadapremachandra349 3 года назад

    Good advices thank you very much miss

  • @sujaniedirisinghaarachchi7447
    @sujaniedirisinghaarachchi7447 3 года назад +1

    More important Miss.wish you all the best.thank you miss...

  • @shashikalaharshani9328
    @shashikalaharshani9328 3 года назад

    Thanks mis. Harima pahadiliva obathumiya apta dena adahas godak watinawa.

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 года назад +1

    ගොඩක් වටිනා තොරතුරු ලබා ගත්තා.ඔබතුමියට බොහොම ස්තූතියි .

  • @achalaperera4076
    @achalaperera4076 6 месяцев назад

    Great Doctor ❤

  • @dilshanthiwanka1802
    @dilshanthiwanka1802 2 года назад

    Miss oya nam deiyek ape daruwo hadaganna oya hodama dewal kiyala denawa mage puthawa man hadanne oyage video wala thiyana dewal balala mage waradi hadan mage hoda dewal thawath wadi diyunu karagana oyata budu saranai

  • @anuradhiwathsala8836
    @anuradhiwathsala8836 3 года назад +2

    Godak watinawa wagema prayogika adahas 10k miss. Thanks අපේ මිස්

  • @slhappyworlds5457
    @slhappyworlds5457 3 года назад +3

    තෙරුවන් සරණයි !!!

  • @sujeewamaduwantha1530
    @sujeewamaduwantha1530 3 года назад

    Very important....
    Clear
    Creative
    Attractive

  • @thilinibagya6453
    @thilinibagya6453 3 года назад

    Me weda satahana godak hodai.mis mage loku duwata akuru amathaka wenawa .me den kiyana akura thawa tika welawak yanakota me akura meka kiyala kiyanna eyala mathaka ne . Mama eyawa lama vishesha dosthara kenekuta pennuwa . kisima prashnayak ne kiuwa. Es pariksha kala . Eth prshnayak ne kiuwa . Daruwa ragama dosthara kenekta pennanna kiuwa. iskole guruwaru kiyanawa meyawa vishesha panthiyakata danna kiyala . Mage duwata akuru mathaka nethi eka vitharai thiyenne .neththam eya hodata sellam karala, natala ,sindu kiyala vinoden innawa. Mama mokada karanne mis . Panthiye lamaige ammala kiyanawa mage duwa manda buddika lamayek kiyala .ane mis mata mekata piliyamak kiyanna.mage duwa godai asaranai . Pau eya. Oba thumiyata bs.

  • @sewwandiabeysiriwardhana9354
    @sewwandiabeysiriwardhana9354 3 года назад +21

    මිස්ගෙ වීඩියෝ එනකම් බලන් ඉන්නෙ.මේ විඩියෝ එකත් ගොඩක් වැදගත් මිස්.මගේ බබට මාස 6 සති 3 මිස් එයාට දිනකට වතුර කොපමණ ප්‍රමාණයක්ද දෙන්න ඕන.

  • @ThamaliDhanushika-cv1rn
    @ThamaliDhanushika-cv1rn Год назад

    Misge me kiyala Dena DeWal godak watinawa...mis mata lamayage biddiya wadana poth kattala tiyanawa neda ewa genna Ganna ona mata e kohomada karaganna ona mage babata Dan masa 4i.

  • @dinithirathnayka2370
    @dinithirathnayka2370 3 года назад +2

    Well explained and very informative. Thank u miss❤️

  • @nadeeshajayasinha2275
    @nadeeshajayasinha2275 3 года назад +1

    Thank you 💐❤️🌹

  • @ranjanikarunathilakaediris719
    @ranjanikarunathilakaediris719 3 года назад +2

    Very good, eye opening, thank you

  • @shamalsadaruwan9680
    @shamalsadaruwan9680 3 года назад

    Thank you madam...gdk wedagath video ekak.👍👍👍👍👍

  • @poornasandaruwan5738
    @poornasandaruwan5738 Год назад

    ❤❤❤ ගොඩක් ස්තුතියි

  • @kanthiariyarathne163
    @kanthiariyarathne163 3 года назад +1

    The programme is excellent! Very nice. Thank you.

  • @samankumara-pe8mm
    @samankumara-pe8mm 3 года назад

    Harima vadagath deyak.obata isthuthi

  • @kanthiperera234
    @kanthiperera234 3 года назад +1

    හරිම ලස්සන දේසනයක් දෙමාපියන් ට ගොඩක් වට්නවා ම්ස්ට ගොඩක් පින් . බුදු සරනයි

  • @GamageChathu
    @GamageChathu Год назад

    Thank you mis❤

  • @nadiradilhani2906
    @nadiradilhani2906 2 года назад

    Great job
    Thanks

  • @hirushisansala4087
    @hirushisansala4087 3 года назад

    Godak watina upades madam

  • @pathumpathum3721
    @pathumpathum3721 3 года назад +1

    Man godak Asa karana miss kenek..godak sthuthi miss..missta godak adarei..MN godak dewl igena gatha missgen..bs do..misst

  • @anjulasepalage3690
    @anjulasepalage3690 3 года назад

    Godaaaak hoda video ekk mis. Mage babata maasa dekay thama. Mata eyata denda kiri aduy mis. Babage bara wadi une nathi nisa formula ekk denda kiwa doctor. Meeka mage babage buddiya wardanaya balapaanawada. Mata pilithurak denda puluwnda mis.

  • @DL12323
    @DL12323 2 года назад +1

    බොහොම ස්තූතියි 😇

  • @madukasanjeewani9017
    @madukasanjeewani9017 3 года назад +1

    Thank you miss. Godak watinawa.

  • @chandraekanayake5686
    @chandraekanayake5686 3 года назад +1

    Very important speech

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 3 года назад +2

    ගොඩක් වැදගත්

  • @roshannamal5463
    @roshannamal5463 2 года назад +8

    මාගේ පුතට අවුරුදු 10 අකුරු අමතකවැනව එකට විසදුමක් දෙන්න මිස්

  • @sawanis15
    @sawanis15 3 года назад +2

    ගොඩක් ස්තූතියි ...

  • @wasanaedirisooriya345
    @wasanaedirisooriya345 3 года назад

    Miss mama godak loku getaluwaka inne mage duwa gena. Eyata tama awurudu 5, gedara mamai mahathtayai babala 3, duwa math ekkamai inne, eth pita onama kenek dekapu gaman eya godak wenas, mage ate ellila inna lamaya,pita kenek katakarapu gaman ape awasarayak netuwama ona tenaka unath yai, eya kaatawath bayane, podi lamai pita ayata bayaine, ewagema gedarata kawuru hari awamath hesireema harima wenas, poddakwath keekaru ne, mage hitata loku bayak mage daruwagena, me gena obatumiyata kiyanna puluwan deyak tiyenawada. Sthutiy

  • @gimhanimadhushika932
    @gimhanimadhushika932 3 года назад +1

    Thank you mis.. godak pin

  • @user-hv6pm5fz2p
    @user-hv6pm5fz2p 3 года назад

    Itamath wadagath Mis.obatumiya Danna danuma nirlobiwa beda denawata godak pin .

  • @dilinijayasinghe4794
    @dilinijayasinghe4794 3 года назад +1

    Valuable info. Thank you

  • @anushikanimalrathne1757
    @anushikanimalrathne1757 3 года назад +1

    Thank you miss godk wadgath video ekak.good luck

  • @malkanthidissanayake3899
    @malkanthidissanayake3899 3 года назад +9

    බොහොම ස්තූතියි ඔබතුමියට !

  • @limnaazwer8993
    @limnaazwer8993 3 года назад

    Harima සුන්දර yi obage ඉදිරිපත් kiriima

  • @kaviiiyanz1124
    @kaviiiyanz1124 3 года назад +4

    Thank you miss best topic..❤

  • @sureshsrimal6913
    @sureshsrimal6913 3 года назад

    Super, ගොඩක් වටිනවා miss wa අපිට

  • @isharaudeni6927
    @isharaudeni6927 3 года назад +1

    Mis harima lassanaini,

  • @ruwandanijayasekara8976
    @ruwandanijayasekara8976 2 года назад

    Miss oyata godak pin. Me krana sewayata. Mama missge wada satahan walin godak dewal igena gannawa. Matat innawa au 1

  • @arunasuppliers4400
    @arunasuppliers4400 3 года назад +1

    🥰🥰🥰🥰🥰Thanks

  • @dhanushlamanel3729
    @dhanushlamanel3729 2 года назад

    මටත් පොතක් අවශ්‍යයි.

  • @damayanthihathurusinghe293
    @damayanthihathurusinghe293 3 года назад

    Hoda wadasatahanak මිස්.

  • @thanujadilshani8679
    @thanujadilshani8679 3 года назад +1

    ගොඩක් ස්තූතියි මිස්.🙏❤

  • @Dil-SV4
    @Dil-SV4 Месяц назад

    බබාගෙ ආච්චිට සීයට කොහොමද මේව තේරුම් කරවන්නේ🥺 නිතරම පුතාට බෑ කිය කිය වඩාගෙනමයි ඉන්නේ.බබාට අවුරුදු 2 දැන්.මම හරිම මානසික පීඩනයක ඉන්නේ මේ නිසා😢

  • @thanujadamayanthi6530
    @thanujadamayanthi6530 Год назад

    Thnq madam. Mage thyna adupadu therum ganna puluwan una me kathawa nisa.

  • @sachiniayesha....748
    @sachiniayesha....748 3 года назад +1

    Godak watinawa.thank you miss denuwath kalata

  • @nawaneedamsarma8037
    @nawaneedamsarma8037 3 года назад

    Godak sthuthi mis!!!

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 Год назад

    ස්තූති මිස් 😍😍🙏🙏

  • @amilapathum950
    @amilapathum950 3 года назад +5

    පැහැදිලි කිරිම ඉතාම වටිනවා මීස්

  • @kanchanafernando6795
    @kanchanafernando6795 3 года назад

    Thank you miss.very important

  • @darshanalakmal9417
    @darshanalakmal9417 3 года назад

    Godak sthuthi mis.godak watinawa mis.😍😍

  • @sagarikaalugolla1333
    @sagarikaalugolla1333 3 года назад

    Godak sthuthiy miss.godak watinawa

  • @RS-vf8hm
    @RS-vf8hm 3 года назад

    Godak wedagath ekak miss. Godak sthuthi.

  • @rasikakumara8112
    @rasikakumara8112 Год назад

    Mis mamgi babata awurudu 8i masa 10ka podi babakut ennawa loku baba 1,2pantiwaladi hodata wada kala akuru lassanata liwa at dan kesema uwamanawak na harima kammali ,podi babat akkaennamai balanna potak ganna kewama mata adara nana nangita wetarana adare keya keya randu karanawa potak gattama oha balana ennawa moksda karanna mis??