ඊලමෙන් | NGO වලින් ධම්මගවේසී හිමි යැපෙනවාද? | මෙන්න පිළිතුරු

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 143

  • @dilumshalika8457
    @dilumshalika8457 10 месяцев назад +30

    ඔබ වහන්සේගේ මෙ ප්‍රකාශ කරන සියල්ලම ඒකාන්තයෙන් සත්‍යයි.මගේ නමස්කාර වේවා🙏🏻

  • @ajithagalboka6695
    @ajithagalboka6695 9 месяцев назад +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය ලැබේවා,🙏🙏🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 10 месяцев назад +13

    මුලාවෙන් අන්ධ වුණු ඇතැම් අපහාසකරුවන් ඔබ වහන්සේට අපහාස කරන බව පේනවා ඒත් අපට අවංකවම තේරෙනවා යුද්දෙට යන්නේ රටට ජාතියට ආගමට ආදරේ කෙනෙක් පමණි එවැනි කෙනෙක් පැවිදි වුණාම ඒ පැවිදි වෙන්නේ සත්‍ය වෙනුවෙන්මයි සත්‍ය ඉතිහාසය සෙවීම වෙනුවෙන් ඔබ වහන්සේ අවංකවම කැපවෙන බව ඒකාන්තයි ඔබ වහන්සේට මේ ගමන බොහෝ දුර යාමට වාසනාව ධෛර්ය ලැබේවා

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏 මේ සත්‍ය ලෝකය හමුවෙ නිර්භයව පැවසීමට තව තවත් ආයු වර්ණ සැප බල ප්‍රඤ්‍රා ලැබේවා ❤🙏🙏

  • @clean158
    @clean158 10 месяцев назад +17

    ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏 චේතනා හං භික්කවේ කම්මං වදාමි ඔබ වහන්සේගේ චේතනාව පිරිසිදුයි මේ කරන අභූත චෝදනාවන් වෙනුවෙන් සොබාදහම නුදුරේදී සියලු මිත්‍යාදෘශ්ටින් බිදවැටෙමින් සත්‍ය මේ හෙල දීපය පුරාම පැතිර යාම වලකාලීමට නොහැක සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ගෝතම සම්බුද්ධ සාසනය නැවතත් ජීවමානවන අසිරිය දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 10 месяцев назад +38

    අතීතයේ ඔජ දීප, වර දීප, මණ්‌ඩ දීප ජන්බුද්දීප නම් කලේ අපේ හෙළ බිමට බව, අපේ පින් බිමට බව සමහරු දන්නේ නෑ, මේවා හොයලා විවේචනය කරනවා නම් හොඳයි, ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා..!!!

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 10 месяцев назад +1

      😂😂😂😂 මේ හාමුදුරුවන්ටත් පිස්සු

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад

      ​@@pagodajantawamsathero4473අඩු ආවිස කාරයා

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад

      ​@@pagodajantawamsathero4473ගොක්කොළයා ලාස්ට් වෝනිං නටපං ගානට හිනාවෙලා තොට ටොක්ක අයින්නෙ 😂😂😂 මේ හාමුදුරුවො රත්ගම ඒක අමතක කරන්න එපා රත්ගම වගේද ගොපඩ හැප්පිලා බලමු😂😂😂

    • @Sila553
      @Sila553 9 месяцев назад

      තම‍්බපණ‍්ණිදීප කියලා තියෙනවා, නමුත් දඹදිව කියලා නෑ. (අපරභාගෙ පන තම‍්බපණ‍්ණිදීපෙ මාලෙය්‍යදෙවත්‍ථෙරො නාම හෙට‍්ඨා ලොහපාසාදෙ ඉදං සුත‍්තං කථෙසි. තදාපි සට‍්ඨි භික‍්ඛූ අරහත‍්තං පත‍්තා) තේරුම:මෑත කාලයෙහි ලංකාදීපයෙහි මලියදේව තෙරුන් වහන්සේ ලෝවාමහාප්‍රාසාදයෙහි මේ සුත්‍රය වදාළහ. එකල්හි ද භික්‍ෂූන් හැටක් රහත් වූහ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 месяцев назад +20

    හමුදුරුවනේ බොහෝම බොහෝම අයෙත් වැඩියට අපිව දැනුවත් කරන්න. පුදුම සතුටක්. රට බේර ගන්න උදවු උනා වගේ අපේ උරුමය මතු අනාගත පරපුරට හරි ලැබෙන්න ඔන . ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා . නිදුක් නිරොගි වේවා .🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 10 месяцев назад +6

    හොද පැහැදිලි කිරිමක් ඔබ වහන්සේට ගොඩාක් පින් ඔය චෝදනා කරන මිත්‍යාදෘශ්ටින්ට පැහැදිලි උත්තරයක් ලැබුනා කියලා මා විස්වාස කරනවා.
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏
    ❤✊

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 10 месяцев назад +14

    අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ,,,උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් වේවා අපේ හාමුරුවන්ට🙏🙏🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 месяцев назад +3

    ඔබවහන්සේ ගැන මහත් ගෞරවයක් දැනුනා ස්වාමින්වහන්ස...තෙරැවන් සරණයි🙏🙏🙏 ...ගොතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව සියලුම බුදුරජාණන් වහන්සේලාම මේ හෙළදීපයේම බව මමත් විශ්වාස කරනවා........🙏🙏🙏

  • @GayanaPerera-bn3dw
    @GayanaPerera-bn3dw 10 месяцев назад +12

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා...බුදුන් වහන්සේ මේ රටේ අපේ කෙනෙක් කියන දේ තම්න්ටම තේරෙන්න ඕනේ..බුදුන් වහන්සේ වගේම දේවදත්තත් මේ රටේනේ..

    • @clean158
      @clean158 10 месяцев назад

      මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
      මිනිසාමයි ලොවෙ තිරිසන් වන්නේ
      බුදුපියාණන් වහන්සේ වගේ දෙව්දතුන් ද මේ අපේ හෙල දීපය තුළ ජීවත් වුනේ ඒ ඒ අයගෙ ක්‍රියාවෙන් පමණක්මයි වෙනසකට පත් වුනේ
      කම්මනා වසලෝ හෝති
      කම්මනා හෝති බ්‍රාහ්මණ

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 9 месяцев назад +3

    පැවදි වෙන්නට නොලබුනත් අපි බුදුන් වහන්සේගේ පුතුන් වෙමු. මැරෙන්න හෝ මරන්න දෙපාරක් නොසිතමි මගේ රට ජාතිය, ආගම
    වෙනුවෙන්. 🙏

  • @nandaaluthge
    @nandaaluthge 10 месяцев назад +7

    අපි ඔබ වහන්සේ සමගයි,,,බුදු සරණයි ,,,බුද්ධියේම පිහිටයි

  • @madura2996
    @madura2996 10 месяцев назад +6

    හෙළ බිමට ජය ජය... බුදුන් උපන් හෙලබිමට ජය ජය... ජම්බුත් දිපයට ජය ජය බුදුන්ගෙ බුමියට නමස්කාර නමස්කාර වෙවා .... ගොතම බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 10 месяцев назад +4

    ඔබ වහන්සේ ට දීර්ඝායුශ වේවා !!!❤

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 10 месяцев назад +23

    මහා සිඞහලයේ එඩිතර වීර සිඞහල මහ තෙරුණ් වහන්සේලාගේ පරපුරේ සංඝරාජයෙක් ඔබ වහන්සේ !!!
    🙏🙏🙏

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 10 месяцев назад

      😂😂😂😂😂

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 10 месяцев назад

      @@pagodajantawamsathero4473 "පාගොඩ ජන්තවංස" තෙරුණ් වහන්සේ සැබෑ භික්ෂුවක්ද නැතිනම් බරත ඉත්තෙක්ද… බරත වන්දිභට්ටයෙක්ද ???
      🙄🤔

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад

      ​@@pagodajantawamsathero4473පාගොඩ බල්ලා ඇවිත් තොගෙ අප්පගෙද සාසනේ😂😂😂 පිං බතෝ

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад

      ​@@pagodajantawamsathero4473පාගොඩ නෙමෙයි තෝ ගූගොඩ😂 තොගෙමුගෙ ඉරිසියාව බේරෙනවා කමෙන්ට් එකට ඔහොමනම් තොගෙ අප්ගෙ💩 වලින්ද තෝ ඉපදුනේ පාගොඩ 😂ගූගොඩ තමයි නිරුක්තිය වේසිගෙ පුත⁣ා😂

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад

      ​​@@pagodajantawamsathero4473තොගෙ නම පාගොඩ ද ගූගොඩද කියපිය පිම්පියෝ තො ජාතක උනේ අප්පගෙ ගූවලින්ද💩💩💩 😂

  • @lasangachameera2514
    @lasangachameera2514 10 месяцев назад +9

    අපේ හාමුදුරුවෝනේ අපි මොනවා කිවුවත් මේ මිනිස්සු අහන්නේ නෑ..මන්දා ඇයි මේ..මගේ රටට සම්මා සම්බුදු සරනයි..🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰

  • @iqceylon
    @iqceylon 9 месяцев назад +4

    ඔබ වහන්සේගේ දේශනා අනුව අපි පසුගිය මාර්තු 07 වනදා නාලන්දා ගෙඩිගේ වැදපුදා ගත්තා. "අපේ බුදුන්" බුදු වු තැන අපි වැද ගත්තා. ඇත් හිසක් සහිත ගයා ශිර්ෂය සියැසින් දුටුවා. අපට ප්‍රත්‍යක්ෂයි ගොතම බුදුන් බුදු වූ තැන කාලන්දාව බව ඔබත් ගොස් වැද පුදා ගන්න.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියළුම බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ලා ගිහි පින්වත් පින් වතියෝ එකතු වෙලා මේවා හෙළිදක්වන්න අපේ හාමුදුරුවනේ මහත්වරුනේ මහත්මියනි

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 10 месяцев назад +3

    ,ඔබ වහන්සේ ට බොහෝම පින් .මේ සත්‍ය එලිකිරීම ගැන.අපේ ස්ත්‍ය හෙල ඉතිහාසය අපේ දරුවන්ට ඉදිරියේදී කියාදීම ඉතා අත්‍යවස්‍ය කරුනක්!!!සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ

  • @shavi4103
    @shavi4103 10 месяцев назад +12

    පිංවත් Damma Gaweshi සංඝ වහන්සේගේ මව් තුමිය උදෙසා සිතෙහි ඇති වූ ආදර්ශමත්, පරාර්ථකාමී, උසස් ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා... ඔබ වහන්සේට අමා මහ නිවන සාක්ෂාත් වේවා...

  • @sunilstephan7522
    @sunilstephan7522 10 месяцев назад +10

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සෙට තවතවත් ධයිර්‍ය ශක්තිය ලැබේවා

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 10 месяцев назад +6

    මෙච්චර ඇස් පනාපිට සත්‍යඑලි වෙද්දී ඇස් කන් පියාගන ඉන්න මේ නඩය සෙල්ලිපි තවත් සාධක තියෙද්දීත් මෙලෙස් හැසිරෙන්නේ කාට බයේද?මේ සත්‍ය තව තවත් හෙලිදර්ව් වේවා!!!සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ

  • @KAMalani-z8m
    @KAMalani-z8m 10 месяцев назад +4

    ඔබ වහන්සේ ට බුදුසරණයි බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @champika1232
    @champika1232 9 месяцев назад +2

    ඔබ වහන්සෙට නමාස්කාර වෙවා

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 10 месяцев назад +7

    නමස්කාර වේවා

  • @PriyangikaNilmini-uu6wv
    @PriyangikaNilmini-uu6wv 10 месяцев назад +4

    ඔබ වහන්සේ නිසා මගේ අම්මවත් මේ සතර ස්ථානය වැන්දේ 🙏🏻🙏🏻🙏🏻. අද අම්මා මම ළග නැහැ. අක්කා ගාව ඉන්නේ. එදා ඔබ වහන්සේ මග පෙන්නපු නිසා අද මට අම්මා ගැන සතුටින් හිතන්න පුළුවන්. 🙏🏻බොහෝ කාලයක් අපේ ස්වාමීන් වහන්සේව දන්නවා. කිසිම අයුරකින් පැවදි ජීවිතටයට අගෞරව නොකර ගෙන මේ ගමන යන බව 🙏🏻. කිසිම දෙයක් නොදැන උන් වහන්සේට අගෞරව කරලා සතර අපායට වැටෙන්න එපා. මේ මනුස්ස ජීවිතේ නැවත නොලැබෙව්.😢තෙරුවන් සරණයි 🙏🏻

  • @LeelanandaAtapattu
    @LeelanandaAtapattu 8 месяцев назад +1

    Sadu....sadu...sadu...sampurna aththa mage vemasima anuwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @අරවින්ද
    @අරවින්ද 10 месяцев назад +8

    නියමයි❤❤❤🙏💪💪💪💪

  • @gayanigayani7418
    @gayanigayani7418 10 месяцев назад +3

    ඔබ වහන්සේට බුදුසරණ යි

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +4

    Obawahanse aththa kiyanne 🙏🙏🙏❤️❤❤

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 10 месяцев назад +8

    සත්‍රය කවදා හෝ දවසක හෙලිවේවී ස්වාමින් වහන්ස

  • @wasanaboxing
    @wasanaboxing 10 месяцев назад +5

    බුදු සසුන චිරාත් කාලයක් බැබලේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දෙව් මිනිසුන්ගේ සැපය පිනිස...

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 месяцев назад +1

    ඔබවහන්සේ හරියටම හරි. අද සත්‍ය බුද්ධ ධර්මය ට එරෙහිව නැගී සිටින්නෙ n.g.o. මුදලින් යැපෙන චීවරධාරීන්, නිගණ්ඨයන් මිත්‍යා දෘෂ්ටි කයන්, සමහර u.tube කාරයන් , සිවුර පැවැත්ම වෙනුවෙන් ඇද සිටින අය, ඒ වගේම අන්‍ය ආගමික ජාත්‍යන්තර බලවේග යක් මේ අය පිටුපස ඉන්නවා. ඔය ඊලමි කථාව අවුලවන්න ගොතපූ කථාවක් . සුද්දා නිසා එදා ක්‍රිස්තියානි ආගම වැළඳගත් අයගෙ මුල් බුද්ධ ධර්මය බව අමතක කරන්න එපා.

  • @basuruoshada810
    @basuruoshada810 10 месяцев назад +2

    Theruwn saranai me wenuwen sathya itihasaya mathu kara ගැනීමට දරන waayamata 🙏🙏🙏🙏🙏

  • @chamindam.c.a.9935
    @chamindam.c.a.9935 10 месяцев назад +6

    🙏🙏🙏

  • @shavi4103
    @shavi4103 10 месяцев назад +6

    කෙනෙක්ගෙ මුහුණක් දැක්කම, ජීවත් වෙන විදිය දැක්කම, කල ක්‍රියාව දැක්කම වැටහෙනවා මොන විදියේ දේවල්ද කරන්නේ කියලා. මේ වගේ ගුණවත්, සිල්වත් නිවන් මග යන්නට වෙහෙසෙන අනිත් අයටත් එම ප්‍රතිලාභය ලබා දෙන්නට වෙහෙසෙන දුර්ලභ සංඝ වහන්සේලාට චෝදනා කරන කතා හදන අය කවදාවත් කර්ම විපාක ගැන ඉගෙන ගෙන නැති පව්කාරයන්මය. ඔවුන්ට නිරය දුර නොවේ.

  • @wijithanamali6079
    @wijithanamali6079 10 месяцев назад +3

    Budu sarani oba wahanseta,!!

  • @xtreme_lk
    @xtreme_lk 10 месяцев назад +7

    ❤🎉🙏🙏🙏

  • @arunagunarathne5875
    @arunagunarathne5875 10 месяцев назад +4

    Great effort

  • @nandaalagiyawanna9495
    @nandaalagiyawanna9495 9 месяцев назад +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 10 месяцев назад +5

    Deergayuwewa obawahanseta

  • @Mgpangammana
    @Mgpangammana 9 месяцев назад

    oba wahanse pewasu siyalla sathyakmai. apa semada oba wahanse samagai. Teruwan saranai oba wahanseta !!! dirgausha wewa....

  • @BakthiPerera
    @BakthiPerera 10 месяцев назад +4

    Budusaranai

  • @newtonranaweera
    @newtonranaweera 10 месяцев назад +8

    🌷🌷🌷🌷🌷🌷

  • @lakshmidapana1569
    @lakshmidapana1569 9 месяцев назад +1

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад

    මේ හාමුදුරුවෝ ඒවා අත් හැරලා නේ ආවේ ඒවා අහන ඒක වැඩක් නෑ දැන් දර්මය ගැන අහන්න මහත්තයෝ සුවාමින් වහන්සේ නමක් වෙහෙසන ඒක පව් සිදුවෙනවා තෙරුවන් සරණයි 🙏🌹🌹🙏🙏🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 10 месяцев назад +9

    අනෙ ස්වාමීන්වහන්ස.ඔබවහන්සෙගෙ.කට.හඩ.ඇසීමටත්.අපි.පිං.කරලා.තියෙනවා

  • @bandarahrcs3731
    @bandarahrcs3731 10 месяцев назад +9

    NGO කියල කයන අය තමයි එක එක ආයතන වලින් දඹදිව චාරිකා ගෙනියන ආයතන වලට කඩේ යන හාමුදුරු වරු මේ දවස්වල සිවුරු ගලවගෙන නිර්වස්ත්‍රව කෑගහනවා මෙලව හසරක්නෑ.දේවදත්ත ගනයේ අවීචියට යන්න බලාන ඉන්න හිමිවරු තමයි ඔය.ඒයට බුදුහිමි මේ හෙළ දීපයේ කියන විට නයාට අදූකොළ ගහනවා වගෙයි.ඒ අයට බුද්ධියක් නෑ.මන්ද බුද්ධිකයි.ඔබ වහන්සේලා කලබල වෙන්න එපා.ලක්ෂ ගණණක් මිනිස්සු සත්‍ය තේරුම් අරන් ඉන්නෙ.

  • @deepaliyanagama2160
    @deepaliyanagama2160 10 месяцев назад +3

    සත්‍ය දකින ඔබ වහන්සේලා අපේ රටට සැබෑ සම්පතක් . මේ විදියට සත්‍ය දකින, ප්‍රඥාවන්ත ඔබ වැනි ස්වාමීන් වහන්සේලා සියලු දෙනා එකතු විය යුතු අවස්ථාක් මේ . පින් බිමේ උත්පත්තිය ලැබු පින්වත් රටවැසියා නොමග යවන්න සමහර නායක ස්වාමීන් වහන්සේලා ඇතුලු අඥාන පිරිසක් වෙර දරනවා. අපේ රට පාවා දෙන්න ඉඩ දෙන්න එපා. රටේ ජනතාවගෙන් 95% කට වඩා ඔබ වැනි ස්වාමීන් වහන්සේලා සමගයි. අපිට අවශ්‍ය පිරිසිදු සිරි සද්ධර්මය පමණයි . දැන් මේ රටේ ජනතාව ගොඩක් බුද්ධිමත් . සම්මත පාරවල් දිගේ ඇදන් යන්න බෑ. මේ උතුම් රටේ අභිමානය රැකගන්නා ලෙස සියලුම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා .
    🙏🙏🙏

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 10 месяцев назад +4

    ❤❤❤❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +1

    Obawahanse hodin enne hudawe edalath ratata adare thiyana nesa ethihasaya hodin danna nisa.. budun gena godak gawrawayak thiyanawa ibawahanseta .dirga aysa hoda budda puthek 🙏🙏🙏🙏🙏❤❤️❤️❤️❤️sadu sadu sadu oba wahansela. Wage suwamin wahansela ape ratat vedi wediyn epadewa

  • @CVPcreations
    @CVPcreations 10 месяцев назад +3

    සතර ස්ථාන වැදගත් වෙන්නේ සද්දස්ස කුලපුත්රයෙකුට එම ස්ථාන වල තියෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න.
    නිවන් දකින්න නම් ඒ බුද්ධ ශක්තියට අනුගත විය යුතු බවයි මම අසා තියෙන්නේ ❗️

  • @kidsplaynow594
    @kidsplaynow594 10 месяцев назад +5

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 10 месяцев назад +2

    ❤❤❤

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 10 месяцев назад +4

    Kathwa athth ape hamuduruwone ma rate enna modayanta terenne na

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 10 месяцев назад +3

    ❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤

  • @duminda5689
    @duminda5689 10 месяцев назад +4

    බුදු හාමුදුරුවො ලංකාවෙ කිව්වම කොහොමද ඊලමට උදව් කරනව කියන්නෙ...මොකද ප්‍රබාකරන් සටන් කෙරුවෙ බුදුහාමුදුරුවො ලංකාවෙ කියන්නද..හොදම දේ තමයි බුදුන් ලංකාවෙ කියන පිරිස සියලුම දෙනා තම තමන්ගෙ සියලුම සාක්ශි සාදක අරගෙන එකට එකමුතු වෙලා මේ ප්‍රශ්නයට ඉදිරිපත් වෙනඑක..අවුරුදු දෙදහසි පන්සීයක ඉතිහාසයක් හොයද්දි හා විකුර්ති කරපු ඉතිහාසයක් ප්‍රකුර්ති කරද්දි වරදින්න පුලුවන් තෙරුවන්සරනයි

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 9 месяцев назад +1

    හාමුදුරුවනේ මම ඔීක කිවුවාඔය හැමදෙනාම එකට එකතුවෙලා මෙි දේවල් කියන්න කියලා.

  • @artofthenature237
    @artofthenature237 10 месяцев назад +6

    මේව තමයි සත්‍ය යක්ඛයිනේ නැගිටියව් නැගිටියව් නැගිටියව්

  • @Sujatha-du4we
    @Sujatha-du4we 10 месяцев назад +1

    Oba wahanse kiyanade we trust..Even it is clear when we found evidence through Thripitaka & other history books.Gonnun indiyawata awadanawa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +1

    Hama thenama ape rate thiynne endiyawe gihin wadin yanne endiyawe melo deyak bududahama gena mukuthne .api ape rate budun wedaganna oni 🙏🙏🙏🙏

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 9 месяцев назад

    ඔබතුමාගේ පියා හරියටම දන්නවා ඇත්තේ ඔබගේ මවයි
    සමහරවිට ඒනමුත් ඇයට බහු පුරැෂ සේවනයක් වී නම් නිශ්චිතව නිවැරදිව පියා නම්කිරීමට ඇයටත් අපහසු විය
    හැක.
    මේ ආකාරයට මෙම
    ගැටලුව මා පැවසූයේ
    කිසිසේත් අපහාසයක්
    හෝ උපහාසයක් පිනිස නොවන බවට
    දිවුරා ප්‍රකාශ කරමි.

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 10 месяцев назад +4

    මහා සම්මත රජුගෙන් තමයි හෙළයේ ආරම්භක මුල්ම රජු වන්නේ සීහල ජාතය ආරම්භ වන්නේ අපේ ගොතම බුදුන් බෝධිසත්ව කාලයේ ආරම්භ වන්නේ .කකුසඳ,කෝනාගම,කාශ්‍යප,ගොතම.පිලිවෙලින් ඒඒබුදුවරයන් වහන්සේලාගේ කාලයේ.ඔජදීප,වරදීප,මන්ඪදීප,ජන්බුද්දීප.නම් වලින් තමයි හැදින්වූයෙ.අනිත් කාරනාව නම්.ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරපු එක තමයි කරපු ලොකුම විකෘතිය ...

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 10 месяцев назад +3

    අනෙක් හාමුදුරුවෝ. වැරදි ඇති ඒත් මෙ හාමුදුරුවනන්ට දොස් කියන්න එපා මෙ වැඩසටහන් බලන්න මෙ සියල්ල ඇත් ත

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 10 месяцев назад +3

    බොරු කාරයො හදුනා ගන්න උත්සාහ කරන්න ඒත් මෙ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නොවේ යි ඇත්ත කියනවට සමහරක් හාමුදුරුවෝ කැමති නැහැ

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 10 месяцев назад +2

    එවන්නං හැමෝටම හැම තැනම කියන්නේ බය නැතුව බුදුන්ගේ දේශය සිරි ලංකාවයි ජම්බුද්වීපය තමයි බුදුන් උපන් දේශය ඒක කවුරු කොහොම කිව්වත් ඒක තමයි සත්‍යය සමහර වෙලාවට මම මෑණිලා එක පවා තරංග කරනවා බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව කියලා ඒ අයත් පිළිගන්නේ නැහැ මහණ වුණාට ඒ අයත් පිළිගන්න බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව

  • @thusharaindika2044
    @thusharaindika2044 9 месяцев назад

    Obawahanseta chodana thibenne ,aagama vikurthi karanawa kiyannema obawahanse % siyayakma niwaridi bavai, obaeahanse me karaganne athi mahath kusalakarmayak, darmaya nodath valmathvee sitina minisunge as padeemath,obavahanse niyama buddaputhrayek nosalee idiriyatama yamu nieana soyamu eya thibenne lankawema thamai, mage adahasak nam oya apage rate budun upan deshaya soyana anekuth hamuduruwaru gihiyan ekama asanayakata paminenna evita nivarideema de soyaganna puluwan ekamuthuwen sathya jayagannwamee

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 10 месяцев назад +1

    Obaeahansela eattanna kisima balawegayakaya be hala bime aththa ithihadaya alidarae karana oba wahan se farmathaesyrnma rejenaa akai aththa bs

  • @NkKariyawasam
    @NkKariyawasam 10 месяцев назад +5

    අපෙ මිනිස්සුන්ට ඇත්ත තිත්තයි.

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 10 месяцев назад +1

    අපේ රටේ උපන් බුදුන් වහන්සේ ට ඉන්දියාවේ උපන් දිනයක් බව ලියන අය ඇත .

  • @manojmuthunayakage5100
    @manojmuthunayakage5100 10 месяцев назад

    Swamin wahansa oba wahanse pothack palakaranna.apita ewa galapaganna lesei.oba wahanse wedasitina wihare koheda

  • @m.gariyaratne450
    @m.gariyaratne450 10 месяцев назад +1

    හාමුදුරුවනේ සියලු මත එනම් බුදුන් වහන්සේගේ සියලු අයිතිහාසික ස්ථාන පිලිබද විවිධ මත විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන බෙවින් ඒවා සියලු දෙනා එකතු වී එක මතයකට ගැනීම ට කටයුතු කරන්නේ නම් මනවි.

  • @Upali_
    @Upali_ 10 месяцев назад +2

    Sathya Vlogs සාධාරණ යූ ටියුබ් නාලිකාවක් නෙවෙයි.මොකද මම ලියුව සටහනකට උත්තර දුන්න කෙනෙකුට මම උත්තරයක් දුන්න එකවරක් නොවේ දෙවරක් දුන්න.ඒ උත්තර දෙකම මේ නාලිකාව අයිති පුද්ගලයා ඉවත් කරල තියෙනව.ඒවා වැරදි.අපේ උත්තරයටත් තැනක් තිබිය යුතුයි .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +1

    Sudda thamai rata kewe awatama gotta allana hamuduruwaru APIerte ennawa

  • @GaminiSuranimal
    @GaminiSuranimal 9 месяцев назад

    බුදුන් උපන්දේශයම බව ඇත්ත ප්‍රශනය දැන් මහායානය හා ථේරවාදය .ඉදිරියට නිවන සහ ප්‍රාර්තනා අතර දෝලනය තමයි

  • @RosHemantha-yi8vl
    @RosHemantha-yi8vl 9 месяцев назад +1

    සතයපෙන්වාදෙනස්වාමින්වහන්ේටමාගෙනමස්කාරයවෙවා

  • @ChithranandaJayasuriya
    @ChithranandaJayasuriya 9 месяцев назад +1

    ඔබ වහන්සේ ඔය වගේ නොවැදගත් ප්‍රශ්ණ වලට උත්තර දෙන එකත් ඔබ වහන්සේගේ වටිනා කාලය විනාශ කර ගැනීමක්. වැදගත් ලෙස හැඟෙන ප්‍රශ්නයක් මම අහන්නම්.
    ඔබ වහන්සේ දේශණා කළ විදියට අනුරාධපුර තියෙන්නෙ ලංකාදීපයෙ. නමුත් මට හිතාගන්න බැරි සමන්ත කූටය වෙනස් වීමයි. මොකද මහවැලි, කැළනි, කලු, වලවේ සමන්ත කූටයෙන් පටන්ගන්නෙ කියනව. කැලණි ගඟෙන් උතුරටත් මහවැලි (ගංගානම්) ගඟෙන් උතුරටත් තමයි දඹදිව තියෙන්නෙ. මහවැලි ගඟෙන් පහලටත් වලවේ ගඟෙන් දකුණටත් තමයි ලංකාදීපය තියෙන්නෙ. අසෝක රජතුමාගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රි මහා බෝධියේ අංකුරයක් මහවැලි ගඟ දිගේ මුහුදට පැමිණ ලංකාදීපයේ තිබෙන අනුරාධපුරයට වැඩම කරනවා. එම නිසා අනුරපුර තියෙන්නෙ ලංකාදීපයෙ මිසක් දඹදිව (ජම්බුදීපයෙ) නොවේ. මට හිතාගන්න බැරි සිව් හෙළයේ මධ්‍ය ලක්ෂ්‍ය වන සමන්ත කූටය ලංකාදීපයේ දකුණු මුහුදට කිට්ටුවෙන් පිහිටන්නේ කොහොමද කියන එකයි. පුලුවන්නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. තෙරුවන් සරණයි.

    • @uputaganeema
      @uputaganeema  9 месяцев назад

      @user-cb6ux5yj1o
      ඩඩිනාගල සම්බන්ධ වීඩියෝ කීපයක් ඇති මිත්‍රයා.. ඒ ටික බලන්න..🙏

  • @Iranrj
    @Iranrj 9 месяцев назад

    ATHTHA.PILIGANITHWAAAAAAA

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +1

    Vije gen pewa thuna awn thamai ratagana kekumak ne

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад

    බුදුන් වහන්සේ පිරිනිවන් මැනචාකේ ආනන්ද හාමුදුරුවන් ට දෙසන කරලා තියෙන්නේ

  • @channelonephilosophy
    @channelonephilosophy 10 месяцев назад +1

    amanussayo awissila....papin.. aththa athi satiyen dakinna bari higanno..

  • @dammadamma1759
    @dammadamma1759 9 месяцев назад +1

    බුදුන් ලංකාවේ කියන අය ඊලාම් කියල. නිගන්ටයෝ කියති.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +1

    Den enne 100yata dahayak wage rahathun wahansela anith okkoma horu budunwahansege bana vikunan kanne rata rata wal wal gihi. Hambakarana aya bisnas ...karan hamuduruwarunta therenne ..ai salli walata giju una hamuduru war thamai ethi hasaya waladanne dewadaththa hamuduruwaru .

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад

    අනේ මහත්තයෝ මේ හාමුදුරුවෝ ඊලම් වාදියෙක් වෙන්නේ කොහොමද මුණ වහන්සේ කියන්නේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලංකාවේ කියලා නේ ඉතින් ඇත්ත අපේ සම්බුදු රජාණන් වහන්සේ ලංකාවේ තමා අපේ සිරි ලංකාවේ මය් බුදුන් වහන්සේ තෙරුවන් සරණයි මුණ වහන්සේ ට මඩ ගහන්නේ ජාන කලවන් මහා යනේ සුවාමින් වහන්සේ ලා ඉන්දියාවට අපේ බුදුන් වහන්සේ ඇය් දැන්නේ

  • @sanathkumara4046
    @sanathkumara4046 10 месяцев назад +1

    Ape hela jathiya pala dahama,,obA wahanse

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 10 месяцев назад +1

    Dammagaweesee swaameenwahanseeta. Chodnsakarannee. Jaatiyak. Janmayak. Naethi Amanda. Moodayo. Thamai.

  • @nimalj6428
    @nimalj6428 10 месяцев назад +1

    Darmaya dakina yamak adda budun dakina siyaluma sathwayata uruma

  • @chandralalrathnappriyakamb5339
    @chandralalrathnappriyakamb5339 10 месяцев назад +3

    Budunge deshaya Lanka wa kiyanna aya nevei Elam/ngo,tamange Upan rata gana kakkumak nathi amanayan rala tami mudalata rata vikunan kana ngo karayo .thopi tawa dagalanne masa khipayi,

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 10 месяцев назад +1

    සත්‍යත් ආයෙත් බලන්නෙ නො .ඉවරයි

  • @benaimaamai6283
    @benaimaamai6283 10 месяцев назад +1

    තීරණාත්මක මොහොතක අපි ඉන්නේ හාමුදුරුවෝ නේ..පකඩ පතිරේ සක්කිලි වේසිගේ පුතා .ජනිත හර්ශ කැරි කූතාණ්ඩි අහිකුංටකයා නඩජාවරං එක්ක ප්‍රශ්නයක්....බුදුන් උපන්නේ ලංකාවේ කියන මූලික සංකල්පය ට ගරු කරමින් එකතු වෙන්න මේ මොහෙතේ මීවලපලානේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ සමග තරහා අවසර හාමුදුරුවෝ නේ...පස්සෙ අපි ස්ථාන පිලිබද ගැටලු නිරාකරණය කර ගන්න පුලුවන් ...🙏🙏 තෙරුවන් සරණයි

    • @xtreme_lk
      @xtreme_lk 10 месяцев назад +2

      පතී කෙසේ වෙතත් මීවනපලානේ හාමුදුරුවෝ නම් agent කෙනෙක් වෙන්න ඕන.
      කෘෂිකර්ම අධ්‍යක්ෂක කාලේ දේශීය වී වර්ග තුරන් කරන්න හවුල් වෙලා තියෙනවා.

    • @benaimaamai6283
      @benaimaamai6283 10 месяцев назад

      @@xtreme_lk උබේ අම්මට පුකේ ඇරපු ඒජන්ට් මම

    • @benaimaamai6283
      @benaimaamai6283 10 месяцев назад

      බලන් ගියා ම හැම තැනම සක්කිලි වේසිගේ පුතාලා නේ...මීවලපලානේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ජීවත් වෙන එකත් ඇති මේ යන විදිහට ..

    • @xtreme_lk
      @xtreme_lk 10 месяцев назад

      @@benaimaamai6283 පතිරෙට වැද ගෙන නේද පහුගිය කාලේ හිටියේ. 🙆 Arahathun වහන්සේගේ ශ්‍රාවකයෝ ද්වේෂක්‍යයෝ නිබ්බාණන් නියමෙට පුහුණු කරලා... ඒක මරු. 😂 ඔබතුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏

  • @SunilSenarathna-hs3kl
    @SunilSenarathna-hs3kl 10 месяцев назад +1

    හාමුදුරුවන් වහන්සේගෙන් ප්‍රස්න අහන කෙනා මොකද වසන්වෙලා බය නිසආද

    • @uputaganeema
      @uputaganeema  10 месяцев назад +2

      Phone එක අල්ලන් ඉන්නෙ එයානේ.. ඒකයි .😜 සාමාන්‍ය දැනීමත් නෑනේ..😪😪😪 පහුගිය වීඩියෝ බලලා තිබ්බා නම් ඒ කවුද කියලා දැනගන්න බැරි වෙන එකක් නෑ.. 🙏🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 месяцев назад +1

    හාමුදුරුවෝ කෙලින්ම පිලිතුරක් දෙන්නේ නැ ?සම්බන්ධ තාවය ගැන කියන්නේ වෙනත් බලාපොරොත්තු ඇති අය තමයි කරන්නේ කියල කෙටියෙන් පිලිතුර දෙන්න පුලුවන් කමක් තිබිල වටේ යන කෙනෙකුට කැමති විදියට පිලිතුරක් දිම නිසා .වැටෙහෙනවා යම්කිසි හිතවත් කමක් සම්බන්ද තාවයක් ඇතිහෝ මතුවට එලියට එලියට එන්න පුලුවන් කියල?මම මේක ලිවේ මුලු කතාවම අහලම නොවෙයි?මොකද වටේ යන පිලිතුර නිසා අහන්න එපාවෙනවා😅

    • @uputaganeema
      @uputaganeema  10 месяцев назад +3

      සම්පූර්ණ කතාව අවසන් වෙනකං ඇහුවා නම් ඔයාගෙ අදහස වෙනස් වෙන්නට ඉඩ තිබුනා.. අද ඉන්න ගොඩක් අය එහෙම තමයි.. එක්කෝ thumbnail එක බලලා මොනවා හරි කියනවා.. වීඩියෝ බලන්නෙ නැතුව..
      නැත්තං වීඩියෝ එකේ ලියලා තියෙන සිරස්තලය කියවලා අදහස් ඉදිරිපත් කරන්න හදනවා.. ඕකයි තත්ත්වය ..
      ඒක ඒක අයගෙ ස්වාභාවය නෙ..
      🙏🙏🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 месяцев назад +1

    හමුදාවේ හිටියත් තනතුරැ මොනව දැරැවත් රට පාවදෙන අය ඉන්නවා එව එයාල පිගන්නේ නැ?එයාලගේ පැත්තෙන් හිතලා එයා හරි කියන මතයේ ඉදන්?සරත් පොන්සේකා එහෙම කෙනෙක්? තව ඉන්නවා?මම නම් මොන රටක වුනත් ?එරටේ තියන නිතියට විරුද්ධ ව කැරලි ගැසිමට විරුද්ධව කතාකරනවා?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 месяцев назад +1

    හාමුදුරුවන් ඔය කියන ඉතිහාසය ඇත්තද බොරැද කියල හරියටම නොදැන මේ කතා පිලිගැනිම අවුලක්?පොතපත වුනත් ලියන්නේ එයාගේ දැනිම පිලිගැනිම මත ?බොරැ විජය කෙනෙක් මවල එක ඉංදියාවේ ඉදල ආවා කියල එකගෙන් පරපුර අවා කියන්නේ. ඉට කලින් ඉතිහාසය බොරැ කියලද?මොකද එකගැන

  • @කවීෂ
    @කවීෂ 10 месяцев назад +1

    මීවලපලාන සීයාගෙ මල ගෙදර යන්න ඔින අනිවර්යෙන්ම .

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 10 месяцев назад +1

    ඔයාගේ බොරැ අහන්න අපි කැමැති නැහැ. ඉලාමි සල්ලි තමයි ඔය කතාකරන්නෙ.

    • @rawanaparapura767
      @rawanaparapura767 10 месяцев назад +2

      බුදුන් මේ බූමියේ උනාම
      ඉලම බොරුවෙනවානේ
      ඉන්වියාවෙන් විජය ආපු එක පුස්සක් වෙනවානේ,,,,
      තෝ වගේ අවජාතකයෙක්
      බෙල හීනයෙක්
      බුදුන් ලංකාවේ කියලා පිලි ගන්න බයයි,

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 9 месяцев назад

      😂

  • @ravindraniroshanahathamuna3797
    @ravindraniroshanahathamuna3797 10 месяцев назад +2

    ❤❤❤

  • @mahaoyadhammaloka-ej9qg
    @mahaoyadhammaloka-ej9qg 9 месяцев назад

    🙏🙏🙏

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 10 месяцев назад +2