OBAWAHANSE APATA LOKU MANIKKAYAK AWAGEMA MA CWHELAYA VIKUNAPU OYA HORA DATUWO MERATA KAWA HAMUDURUWANE APATA SAHTTIYA PAHADA DANNA AWAGAMA HAKINM OBA WAHANSE APE GAMATA WADINNA APATA BUDUPIYANAN WAHANSE WADIYA WAGE PILIGANNAWA PIN BARA AYACANAYA OBAWAHNSETA NIRWANAYA ATWEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏
budu dahamata oyatharam kepa kirimak thiyanawa nam ape ithihasaya wenash nokara dahamata anuwa pili weth puranna 👉mona deya api karath wedak da hodata thidunu 👉🦁🦁🦁🦁🙏🙏🙏🙏 sinhaigen rekunu uthum budu dahamata vinasa karanna uda gedi denawanam ubala mona sebaluda den wath therum ara gena me sidu kara gena yanna weradi nathara karanna ekai me rata jathiya rekapu hamuda seba lek vidihata karanna ona hodama deya🤔🤔🤔 oyalage boruwata wedi ayusa ne 😡😡😡😡
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ බුදුපියාණන්ව ඉන්දියවට විකුණනන උන්ගෙන් බෙරගෙන අපේ රටට ගෙනත් දෙනවට❤
ඔබවහන්සේට නිදුක් නිරොගි සුව අත් වේවා තවත් සේවය කරන්න ලැබේවා ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන සතුටුයි අපෙ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට අපෙ ප්‍රනාමය පුදකරමි
ඔබ වහන්සේ නිසා අපටත් ඒ ස්ථාන වැදපුදාගන්න තරම් පිං වන්ත වුනා .ඒ පිං අනුමෝදන් වේවා !!🙏
ඔබවහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කරමි🌷🌷🌷🌷🌷🌷
දෙයක් දැකීම සහ පෙනීම අතර වෙනස තේරුම් ගන්න පුළුවන් නම්, අපේ බුද්ධ ඉතිහාසය පිලිබඳව ඇති සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ, වැදගත් වෙන්නේ හරි දේ හරියට දැකීමයි, ඔබ වහන්සේට ධීර්ඝායුෂ ලැබේවා..!!!🙏🙏🙏
ඔබ වහන්සේ ට අනේක වාරයෙක් ස්තූතියි!!!සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා.....
බුදුන් උපන් හෙලබිමට ජය ජය ... ගොතම බුදුන්ට නමස්කාර වෙවා ..... ජම්බුත් දිපයට ජය ජය ... බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰 🇱🇰 නමස්කාර වෙවා ...... පරම සත්‍ය එලිවෙමින් පවතී ....
Saththay helikaranna karapu wurthiya adala ne,budusaranai oba wahanseta
සියලු බුදුවරැන් මෙි හෙලයෙ බුදු වුනෙ එය වැටහෙන්න පෙර පිං තියෙන්නෙ බොහොම ටිකදෙනාටයි බුදු පුතුනි හෙල බුදු ඉතිහාසය නිවැරදිව සොයාදෙන මුන් වහන්සේට බුදු සරනයි
තෙරුවන් සරනයි දෙවිරැක වරනයිි
ඔබ වහන්සේ උපන් බිමට ණයක් නැති
යුග පුරුශයෙක්
සිංහලයෙක් කවදාද තම රට ගැන කතා කතා කරල
නින්දා අපහස නොලැබුවෙ
බුදුන් වහන්සේටත් නින්දා අපහස කරානෙ
අනුන්ගේ කතා වලට නොසැලී
මූලාශ්‍ර ග්‍රන්ත/ ත්‍රිපිටකය ඇසුරින්
ඉතිහාසය ගවේශනය කර බුදුන් වහන්සේගේ නිජ බූමිය අපට පෙන්වා දුන් ඔබ වහන්සේට
නියම බෞද්ධ ජනතාව ඔබ වහන්සේට ණය ගැතියි 🙏🙏🙏
අපේ නමස්කාරයම වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ නාමය අර්ථ දක්වමින් ධර්මය ගවේශනය කිරීමයි ථෙරපුත්තාභය මෙන්ම රට දැය වෙනුවෙන් ඔබේ සහයෝගය ලබාදීමත් අපි අගය කරමු ❤❤❤ සත්‍යය අවබෝධය පිනිස ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
Ass arewa .obawahanseta jaya
මගේ රටට දළදා හිමි සරණයි.
ඔබවහන්සේ ලා එකතුවී සාකච්ඡා කර බෞද්ධ ඓතිහාසික ස්ථාන පිලිබද ව එක මතයකට එලබීම මනවි .
උපන් බිමට නය නැති හිමි නමක් 🙏
චෝදනා කරන්නෙ රටට නය අයයි
කිසිම සේවයක් නොකර. රජ්‍යෙන් නිකන් දෙනකන් බලා ඉන්න.
උදෙ හවා ෆ්බි වල මාදයය් කාගෙ හරි දෙයක් හොය හොයා නින්දා කර කර ඉන්න අයයි
ඕවට වෙනම විපාක තිබෙනවා
ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏
යකො,හමුදවෙ,ඉන්න,අයට,මහහවෙන්න,බරිද,මෙබුඩුසසනෙ,ඔනකෙනෙකුට,,තමන්,කඅමති,නම්,මිනිමරුවෙකුට,මහන,වෙන්න,පුලුවන්,හරියට,ද්ර්මය,රකිනවනම්,එකයි,සත්‍ය,මෙකමෙ,නිගන්ටලගෙ,සසනෙ,නෙමෙයි,මෙක,බුද්දසසනෙ,
Oba wahanseta budusaranai theruwan saranai 🙏
Obawshanseage. Niduniroogi. Suwayalabeywaa. Deergaasha. Abeewaa. 🙏🙏🙏🙏
NGO suwaminwahasela kiyana kathawalata oba wahase kipenna apa oba wahasege oya gawesanaya digatama karagena yanna sakthiya dahiriya labewa thunuruwage pihita, aarakshawa labewa
oba wahanse nisamai apa sathya denagathte.oba wahanse weni budda puthrayek pahalawima me helayatama mahath wasanawak. Idiriyatama oba wahanse itihasa karunu idiripath Kara apawa denuwath karanna.oba wahanse karana meheyata bohoma pin. Teruwan saranai oba wahanseta!!!!! Dirgausha wewa!!!!
ඹබ වහන්සේට ස්තුතියි .
ඔබ වහන්සේට හිසනමා නමස්කාර කරමි
OBAWAHANSE APATA LOKU MANIKKAYAK AWAGEMA MA CWHELAYA VIKUNAPU OYA HORA DATUWO MERATA KAWA HAMUDURUWANE APATA SAHTTIYA PAHADA DANNA AWAGAMA HAKINM OBA WAHANSE APE GAMATA WADINNA APATA BUDUPIYANAN WAHANSE WADIYA WAGE PILIGANNAWA PIN BARA AYACANAYA OBAWAHNSETA NIRWANAYA ATWEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ මහා නූගත් පිරිසක්
සත්‍ය ඉස්මතු වෙනකොට සිවුර පොරව ගත් හොර චීවර ධාරියෝ දැන් මතු වෙනවා. ඔබ වහන්සේ නොසැලී ඉදරි කටයුතු කරගන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා.
Obawahansa obawahansaga gamana yanna ,Ma mahayanika bamunonanta (Raga. Dosa moha kiyana da tharanna naha ,boru kiyanna ,mamath lankawata anawa padinchiyata Saha daramaya awaboda karaganimata 🙏🏿🙏🏿🙏🏿siyalu buduwarun upathiya labana Hala bimata ,anawa
බුද්ධ චරිතයේ සියළු සිදුවීම් සිදුවුණේ ලංකාවේ කියන මේ පූජනීය ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ මේ රටේ උගත් බුද්ධිමත් පිරිස මතු කරන යම් යම් කරුණු වලදී එයාලා එතනදි කියනවා ලංකාවේ ඒ සියලු සිදුවීම් සිදුවුණු බවට සාක්ෂි හේතු සාධක මූලාශ්‍ර සහ ඉන්දියාවේ එවැනි සිදුවීම් සිදු නොවුනු බවට හේතු සාධක මූලාශ්‍ර නොගැලපෙන බව ඒ සියලු කාරණා හොඳින් විමර්ශනය කරපු අවංක බුද්ධියක් ඇති කෙනෙකුට වැටහෙනවා මේ පිරිස් ලංකාවේ බුදුපියාණන් වහන්සේගේ ඉපදුන බුදුවුණු පිරිනිවන් පෑපු තැන්වල පරස්පරතා ඇතත් වර්තමානයේ ඉන්දියාව තුළ නං බුදුහාමුදුරුවන්ගේ ඉපදීමක්වත් බුදුවීමක්වත් පිරිනිවන් පෑමක්වත් කිසිම සිද්ධියක් සිද්ධ නොවෙච්ච බව මනාව වැටහෙනවා ..
ඒක තේරුම් ගන්න , එක්කෝ මේ අයට වුවමනාවක් නෑ නෑ නෑ එක්කෝ හැකියාවක් නෑ
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම ඔය සෑම දෙනෙකුගේම වීඩියෝ දත්ත මූලාශ්‍ර ඔය කියන කරුණු කාරණා හොයලා බැලුවා මිවන පැලෑනේ හාමුදුරුවෝ මේ කාරණාව හේතු සාක්ෂි සාධක අඩුපාඩු සහිතව ඉදිරිපත් කළා මීට බොහෝ කාලෙකට පෙර
නමුත් දැන් ඒක සංශෝධනය වේවී සංශෝධනය වේවී ඇවිල්ලා ඒ සෑම සියලු දෙනාගේ මත ගැටුම් එක්ක දැනට පිළිගත හැකි හොඳම කරුණු කාරණා ස්ථාන ටික ඉදිරිපත් කරන්නේ ඒ කිව්වේ බුදුපියාණන් වහන්සේ ඉපදුනු බුදු වුන පිරිනිවන් පාපු වගේම සැවත් නුවර අනුරාධපුරය සමන්ත කූඨය ආදී සමස්ත ඉතිහාස කතාවට වැඩිපුර සාධාරණයක් කරන්නේ මේ අම්පාරේ ධම්ම ගවේෂයේ ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායමයි ..අනේ අපේ හාමුදුරුවෝ ඇතුළු මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා බුදු සරණයි දෙවිපියටයි චිර ජීවනය සැලසේවා සෑම සියලු දෙනාගේම ආරක්ෂාව රැකවරණය ලැබේවා...
❤❤❤🙏🙏
ඔබවන්සේ ඕවටසැලෙන්න එපා මේරටේ ඉන්න බවුද්ද කියන අය බවුද්දයාකියනේ කාටද කියන අර්තයවත් දන්නේනැති මෝඩයෝටිකක් ඒනිසා ඔබහන්නේ ඔයකරනවැඩ ටිකදිගටම කරන්න අපි ඉපදුනේ මේරටේ බුදුන්ගේ දහම ආරෂාකරන්න ඒකකාටවත් නවත්වන්නබෑ අපිට මේලෝකේ වෙනකිසිවක් ර් ර් රකින්නනෑ එක තේරුන්ගන්න අයඉන්නේ ටිකදෙනයි ඒඅය අපිත් එක්කඉන්නවා ඔබවහන්සේට බුදුසරනයි
සාමාන්‍ය ජනතාව ස්වාධීනව ඉන්නෙ..ඔවුන් ඇද බැද තබන තැන් බිහිකරන්නෙ දේශනා වල අන්තර් ගතවලින්..❤
Ithin ara saddaa seela kiyana indian wandana team eke ekkenage hondama yaluwek kiyapu indiawata kath adina damma vijaya kiyana ekkenath hamudawe hitiya ekkenekne. Ithin mokakda me pinwath swamin wahanse Navy eke hitiyama kattiyakata thiyena rudawa. Meka pudhuma wadakne. Silwath, Gunawath Damma Gaweshi Maha Sanga Wahansewa Babalewa, Deergaayushayen Pirethwa... Niwanin Sanasethwa...🙏🏻🙏🏻🙏🏻
Hora hathikare nuduru dawasaka thuran wela yathwa...
Swabhawa dahame uwamawath meyai niduk nirogi suwaya lebiii meya siw sinhalunge des sawan yomuwata lebewaaaaaaa
❤❤❤❤❤🎉🎉🎉
තේරුවන් සරනයි අපේ ස්වාමින්වහන්ස බුදුන්වහන්සේටද දේවිදත්තරල චිංන්චිමානිකාන් හිටිය
මිවනපලානේ නාහිමි නමදිමු සිරි සද්ධර්මය අනුගමනයකරමු
MAMA ANURAHADA PURA WELEWA GAMA
තෙරුවන් සරණ යි.
Oba wahnse hari indiwata den aya kohomath ohoma thamai budun ලංකාවේ aeka niyathai ❤
Budusaranai
නේවි එකේ ඉදල මහන වෙන්න බැරිද?
ලාභ සත්කාර මත යෙපෙන අයට රිදෙනවා වගේ😅😅😅😅
Gaweshanaya karana silwath homuduruwo hoda aya pansalwala edan ganu ekka budiyana eun gana hoyanna sasanaya kanne eun budun upan deshaya me helabimai budun kiyala tiyanawada biksuwata desapalane karanna kiyala essarala ewa hadanna
🙏🙏🙏🙏❤️💐
❤❤❤
Oba whansege me sath kriyawata apage namaskaraya
Bududaranai
සුදොවුන් රජතුමා වයස 80 දී අරිහත් උනේ . මහණවීමට තරාතිරම හෝ වයස බල නොපාන බව බොහොම මහන බමුණන් දන්නේ නැහැ අපේ හාමුදුරුවනේ .
🙏🙏🙏
හාමුදුරුවනේ ඔය එක එක බල්ලගේ බිරුමට කඳුපහත් වෙන්නේ නැහැ ඔන් ඔක්කොම සිවුරුදා ගත්බමුනෝ 🙏
Ape hamuduruwane.oya aka aka piguththara pakku keyanna dewal ganan ganna apa.nekam idala kapu pin bath walata UN kaburanawa
ඔය කස්සප නඩේ ඔබ වහන්සේ ට ගහන්න ගත්තු මඩ ටික මුලින්ම ගෑවුනේ ඔවුන් ගේ අතේ බව දන්නෙ නැහැ ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා
🙏🙏🙏
❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
අපේ haamuduruwanee ඔය කට්ටියට හාමු කම අත්හරින්න bari අය මඩ ගහන hamotama
පිනක් තියෙන්න ඔනෙ. අවබෝධ ලබන්නත්. මෙ බුදුන් උපන් හෙලබිම ජම්බුත් දිපයයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 srilanka
හාමුදුරුවනේ,පිස්සන්ට උත්තර දෙන්න ඕන නැහැ.කොහේ රාජකාරි කලාට මොකද බොලවු හොරකම් නොකර.ඔබ වහන්සේ ඔබ වහන්සේගෙ කෑල්ල කරන්න.උන් දන්නෙ නැහැ.අපි ඔක්කොම එකපාරට ආවට මෙහෙට වැඩ පටන්ගත්තෙ වෙන වෙනම.ධර්මෙ,ශාසනේ,ඉතිහාසය මේව ගහට පොත්ත වගේ.ඔබ වහන්සේල කාපු කට්ට ගැන දුක් වෙන්න එපා.ඒවල ප්‍රතිපල ලඟදිම හම්බවේවි.බුද්ධ කෝලාහය ඇහෙනකොටයි අපි ඇහැරෙන්නෙ.ඔබ වහන්සේලා තනි නැහැ කියල ඉස්සරහදි තේරේවි.අපිට වැඩ කොටස් වෙන් කරල දීලයි මෙහෙට එවල තියෙන්නෙ.ඔබ වහන්සේගෙ කොටස ඔබ වහන්සේ කරනව.මේක ඉහිරුනු මුතු මාලයක් වගේ.අමුනන්නෙ මම.මම ඇමුනුවත් ඒක පිලිවෙලට අමුනන්නෙ වෙන කෙකෙක්.ඒ කවුද දන්නෙ නැහැ.එයා තවම නිදි ඇති.කෝලාහය වැඩි උනහම ඇහැරේවි.ඔයාල මට දවස දවස මුතු ඇටේ ඇටේ ගෙනල්ල දෙනව මේක අමුනගන්න.දැන් රෑ 22.56 යි.මම අද දවසෙ වැඩ පටන් ගත්තෙ දැන්.සියලුම ශාක්ෂි සමග ඉදිරියේදි.අහන්න හොඳට අහන්න මම කියන දේ තේරෙන්වද ?.ධ්‍රතරාෂ්ඨ,විරූඩ,විරූපාක්ෂ,වෛශ්‍රවන රජවරුන්ගේ ආශිර්වාදෙන් සියල්ලෝම දැන් වැඩ පටන් අරන්.පෙරහරේ කොටන් ඇදපු අය අවුරුදු 20 ක ඉඳල මේක කිය කිය එනවා.අතරමග සියලු බාධක බිඳගෙන එනවා.ටික ටික ඇහරිලා දැන් අවසන් ටික.මධ්‍ය මණ්ඩලයේ දේව හෙලේ අය ඉස්සරහදි එන්නෙ උඹල එකතුකරල දුන්නු මුතු ඇට මාලෙම හැදාගෙන ශාක්ශිත් එක්ක.තවම වරම් නැත.වෙසමුණි මහරජ්ජුරුවො අවසර දුන් ක්ෂණයෙන් අපි එනව අපේ කොටස කරන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම❤❤❤❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉහත වේලාව 22.56 යි නෙවේ 12.56 යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤
DAN.බියට පත්වී .සිටින .භික්ෂූන් ..සුඛ විහරණය .නැතුව ගෙදර යන්න WEI.....
.HADA.NAGANNE.වියරු WATTILADA
ඔයහාමුදුරුවරු,ව අඹරන,ගුලිවලතියෙනමොනවදකියලතේරුමිගෙන,ඉන්න,ස්වාමීන්වහන්සේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😢😢😢😢😢😢
අංගුලිමාල මිනිසු 999මරල රහත්පලය ලැබුවා ඔබ වහන්සෙඔවගනන්ගන්න එපා උ කාසාව කන්ටකයෙක්
ඔබ වහන්සේ දකින සත්‍ය හෙලිකරන්න
මමත් නාවිකයෙක් විශ්‍රාම ගිය.
උපාධි විතරයි මුංට තියෙන්නේ සත්‍ය පේන්නේ නෑ . විමුක්තිය නෙවේ සැප සොයන චීවරධාරීන්පමණයි මේ චෝදනා එල්ල කරන්නේ. උන් රට ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ
දබදිව ගමන් නවතිනවා ඒකයි බයට
සුදත්ත youtube චැනල් එකට හාමුදුරැවෝ කෙනෙක් ගෙනැල්ල ගහනවා අන්න එකත් බලන්න ...
ථේරපුත්තාභයටත් අපහාස කරනවුන් ඉන්නවා හාමුදුරුවනේ...
Bageta redi adina nigantayo thami oya kagahane
Niyama Budda puthrayek
නේවි එකේ වැඩ කරාට පස්සේ මහණ වෙන්න බැරිද එතකොට අංගුලිමාල ඇඟිලි ගොඩක් කපලා මහණ වුණේ කොහොමද මේ වගේ සංවාද තියන්න එපා මේකට කියන්නේ සංඝභේදය කියලා ඔයා youtube නාලිකාවක් කරන ගමන් හොඳ පවකුත් පුරවා ගන්නවා
සමහර නාලිකාවලින් කරන්නේ views වැඩි කරගන්න මතභේද නිර්මාණය කරන එක. එවැනි නාලිකාවල වැඩසටහන්වලට යන්න කලින් කිහිප වරක් සිතා බලන්න.
අංගුලිමාල සුනීතා සෝපාක සසුන්ගත කල සාසනයේ නාවික සෙබළුන් ට සසුන්ගත වීම තහනම්ද තමුං කවුද කියන එක දැනගෙන අදහස් ප්‍රකාශ කලා නම් හොදයි බුදු පුතුන් දෙදෙනකු වග තෙරුවන් සරනයි
නින්දා කරන්නේ හාමුදුරුවරුම නේද ඉතින් සාසනේට යන කල කුමක්ද ඒ අයගේ ශීලය කෝ
නේවි එකෙන් හොරෙන් පැනලා ආවත් ඇත්ත කියන්න, ධර්මය අවබෝධ කරන්න බැරිද😀..
1999 පාන් රාත්තලක් රැ 2ක් විතර වෙන්න ඇති නේහ්
ඇය් නේවි එකේ ඉන්නෙ ඔටුවොද?
Oba whanse Hayek unata university Indian sakile😂
කවුරු උනත් මහණ උනා නම් බුදුන් ඉපදුන තැන මොකටද බුදුන් පෙන්වා දුන්දර්ෂනයයි වැදගත් ඔය සිදුහත් කුමරු ඉපදුන තැන හොයන්නෙ මහ කාලකන්නි නමුත් එක්කෙනෙක්වත් දන්නෙ නෑ බුදුන් වහන්සේගෙ දර්ශනය ඔය වගේ කවුරු උනත් සිවුරු පොරවගෙන නිඝන්ඨයෙක් වගේ කෙනෙක් වැඩ කරනව කියන්නෙ කෙලෙස් පුරව ගත්තු පව් කාරයො
නේවි එකෙ අයට මහන වෙන්න බෙයිද නේද
budu dahamata oyatharam kepa kirimak thiyanawa nam ape ithihasaya wenash nokara dahamata anuwa pili weth puranna 👉mona deya api karath wedak da hodata thidunu 👉🦁🦁🦁🦁🙏🙏🙏🙏 sinhaigen rekunu uthum budu dahamata vinasa karanna uda gedi denawanam ubala mona sebaluda den wath therum ara gena me sidu kara gena yanna weradi nathara karanna ekai me rata jathiya rekapu hamuda seba lek vidihata karanna ona hodama deya🤔🤔🤔 oyalage boruwata wedi ayusa ne 😡😡😡😡
එක්කෙනෙකුට තේරිලා බහුතරයකට නොතේරෙනව කියන්නෙ විෂය ගැන තියන නොදැනුම නිසා ම කියල කියන්න බැහැ.
ඒක අදාල මතයේ වරදක් නෙවෙයි.
ඒ වගේ ම පුලුවන් නම් සේවා කාලයේ අංකය කියන්න.
මොකක් හරි හොරයක් තියනව.
තමන් වැඩ කළ අංශය ඇහඅවම කියාගන්නබැරුව ගොත ගැහුවෙ ඇයි කියල මට නම් සැකයක් ආව.
බාගෙට ඇහුවාම එහෙම හිතෙනවා.. ඉවර වෙනකං ඇහුවා නම් තේරුම් යයි.. හාමුදුරුවන්ගෙ විස්තර තමා ඉදිරිපත් කරලා තියෙන්නේ .. නේවි එකේ හිටිය.. මට මොලේ අමාරුවක් නෑ වෙන අයගේ දේවල් ඉදිරිපත් කරන්න ..😂
වර්ෂය දාලා තියෙනවානේ .. කැමති නම් ගිහින් නේවි මූලස්ථානයට තොරතුරු හොයලා බලන්න..😜
උඹට සැකනම් නාවික හමුදාවට ගොස් පැමිණිලි කරපං ගවේසි හාමුදුරුවො සේවා සහතිකෙත් අරගෙනම ඒවි මම දන්න විදියට දැනට මල්ලිත් නේවි කිමිදුම් අංශේ අයියා ගුවන් විශ්‍රම මස්සිනා ආමි විශ්‍රම
තවත් මාමා කෙනෙක් අමි එකේ වෙඩි වැදිලා මැරුණා ❤
පවුලෙම අය 10 ක් විතර හමුදාවෙ හිටියේ
සැකයි කියලා රොටඹෙ සුදේව උඹ වීඩියෝවක් දාපං 😂😂😂
වන්දනා බිස්නස් කාරයෙක්ට තද වෙලා.😂
මීවනපලානේ නැමති නපුංසකයා නිසා නොමගට වැටුණු
හොඳ හාමුදුරුවෝ කෙනෙක් 😮😮
මේ සංකල්පයේ මුල ආරම්භය නොදැන නිකරුනේ මුන්වහන්සේ ට චෝදනා කරන චීවරධාරියෙක් නේද ඔබවහන්සේ.
@@xtreme_lkමීවනපලාන කියන්නෙ මහ හොරෙක් මහ වසලයෙක්
@@malishasadaruwan7937 මේ සංකල්පයේ මුල උන්වහන්සේගේ නෙවෙයි.
@@malishasadaruwan7937 ඉතින්, අපිට අදාල නෑනේ. උන්වහන්සේ මේවා හොයා ගත්තෙත් නෑනේ.
@@xtreme_lk( යෝ වේ අනරහා සංතො අරහං පටි ජානති චෝරෝ සබ්‍බ්‍රාම්මකේ ලෝකේ ඒසකෝ වසලා දමා ) යමෙක් රහත් නොවි තමන් රහත් කියලා ප්‍රකාශ කරනව නම් දෙවියන් මරුන් බබුන් සහිත ලෝකයේ ලොකුම හොරා ඔහුයි ලොකුම වසලයා ඔහුයි ... වර්තමානයේ තුන් ලෝකයෙම සිටින අධම වසලයා අධම හොරා මීවනපලාන සිරි ධම්මාලංකාර වසලයයි.... මම නෙමෙයි එහෙම කියන්නෙ බුදුන් වහන්සේ වසල සූත්‍රය කුද්දක නිකාය.... අනිත් බොරුව තමයි බුදු හාමුදුරුවෝ ලංකාවේ පහල උනා කියලා කරන බොරුව.... බුදු හාමුදුරුවෝ කොහෙද කොතන ද පහල උනේ කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය සහ කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය ... බුදුන් වහන්සේ බුදු වූ ස්තානයට බුදුන් වහන්සේම මායිම් පනවලා තියනවා විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස කියවලා බලන්න ඔය කියපු බුද්ධ දේශනා ... ධර්මය අමු අමුවේ විකෘති කරනවා මීවනපලාන හොරා බුදුන් වහන්සේට නින්දා කරන්නා මීවනපලාන .... බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා ( භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේන අති දීපේති ) බුදු හාමුදුරුවෝ නොකියපු දේවල් බුදු හාමුදුරුවෝ කිවුවා කියලා යමෙක් කියනව නම් බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් බුදු හාමුදුරුවෝ දේශනා කරේ නෑ කියලා යමෙක් කියනවා ඔහු තමයි බුදුන් වහන්සේට නින්දා කරන්නා අපහාස කරන්නා මජ්ජිම නිකායේ වීමංසක සූත්‍රය කියවන්න ... මීවනපලාන රහතන් වහන්සේ නමක් හැටියට පෙනි ඉන්නවා ... රහතන් වහන්සේලා ඔහොම බලු විදියට හැසිරෙනව ද බලු කතා කියකිය.... නියම රහතන් වහන්සේලාට තමන්ගෙ සාස්තෘන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් තියනවා ... නියම රහතන් වහන්සේලා තමන්ගෙ සාස්තෘන් වහන්සේට නින්දා කරනවද මවු මරා උපන් කුමරු කියලා .... මරු මීවනපලාන රහතන් වහන්සේ
මේ යකාට පිස්සුද🤣🤣🤣
Oyata. Vithara. Na😂
මුල් වීඩියෝ එකේ
සුදේව හාමුදුරුවො වරදක් කරල නැහැ නේ.
කියල තියෙන්නෙ වෙන ද් පමණයි.
මුල් vedio එක සේරම බලල ඉන්න.
පලවෙනි එක විතරක් නෙමේ දෙකම මම බැලුවා..🙏
නේවි කතාව කිව්ව නිසා ඒ කතාවට අදාල කොටස වෙනම මෙතන ඉදිරිපත් කලේ..🙏
උන්වහන්සේගේ තර්ක වලට පිළිතුරු ඉදිරියට ඉදිරිපත් කරලා පෙන්වලා දෙන්නම්.. 🙏🙏🙏
පනේ අකො තොගේ හුම්මගේ අත්ත බුදුන් උපන්නේ ඉන්දියාවේ මයි
ඉතිං පුතේ ඔයා ඉන්දියාවෙ ගිහින් ඒ ස්තාන වැද පුදාගෙන නිවන් අවබෝධ කරගන්ටකෝ,,,
ඊයෙ පෙරේදා කෝමා එකේ ඉඳලා ඇහැරිලා වගේ..😂 මේ ලෝකෙ දේක දැනුමක් නෑ වගේ..😜
Ithin. Parayo. Payaya ko. Indiyawata
කමෙන්ට් එක දාලා තියෙන්නේ ඉන්දියන් නඩ බිස්නස් කරන හාමුදුරු නමක්ද? 😂
@@xtreme_lkමේ දේශනා බලන්න බුදු හාමුදුරුවෝ කොහෙද කොතන ද පහල උනේ කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා ... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස
මීවලපලාන සීයගෙ මුණුබුරා නේද මෙ.ගස් ගල් බෙණ අස්සෙ රිංගමින් බුදුන් උපන් තැන හොයලා ඉවරද😂
ඔබවහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කරමි
🙏🙏🙏
🙏🙏🙏