Honda Fit GP1 එන්ජින් ඔයිල් පිච්චෙනවාද? GP1 oil burn issue

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 313

  • @MufleehSadique
    @MufleehSadique 5 лет назад +9

    Thank you, simply explained and to the point.

  • @equinesrilanka609
    @equinesrilanka609 5 лет назад +4

    I have experienced same problem @ 75000km. I have replaced the engine with GP 2 engine. Cost came Rs.95000/=. All incisive. Now car is doing superb.

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      That's the best option. In fact GP2 got the 1500CC engine. You get power now. And I assume your fuel economy increased, is it?

    • @equinesrilanka609
      @equinesrilanka609 5 лет назад

      Yep! Has any other common defects are noticed for this GP 1 cars?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      Not that I know of. Need clarification on engine replacement. Is it 95,000 or 950,000?

    • @nadeeshanh
      @nadeeshanh 5 лет назад

      Can you give the contact, I need the repair. 0776688981 please call or text. Thanks in advance :)

  • @damitharajapakse6625
    @damitharajapakse6625 4 года назад +1

    හරිම වටිනව දැනුම දුන්නට

  • @lasanthadharmabandu9655
    @lasanthadharmabandu9655 3 года назад +1

    ඉතාමත් හොඳ විඩියෝ එකක්.Vitzs ksp 130/2011 ඔයිල් අඩු වෙනවාමොකද්ද හේතුව

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      ස්තූතියි. හේතුවක් කියන්න අමාරුයි. ඔය වාහනේ සාමාන්‍යෙන් හොඳ වාහනයක්. ඒත් මම දැකලා තියෙනවා එන්ජින් ධාරිතාව අඩු 600cc - 1300cc වගේ, වාහන නිතරම රේස් කරගෙන යනවනම්, එන්ජිමේ ගෙවීම වැඩියි. ඒක ධාවන විලාසයත් එක්ක තමයි බලපාන්නෙ.

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 4 года назад +1

    Thank .honda fit 2015 second hand market eka ගැන videos ekak කරන්න 4.5 මිලියන අඩු car ගැනත් එක්කම..

  • @MIAC81
    @MIAC81 3 года назад

    Really useful massage

  • @malithplay2839
    @malithplay2839 4 года назад +1

    Very Good Review . Keep it up Brother 👍

  • @pathmasirigunawardane4592
    @pathmasirigunawardane4592 3 года назад

    හරීම අගනා ඉදිරිපත් කිරිමක්

  • @AnushkaDissanayakeac
    @AnushkaDissanayakeac 5 лет назад +1

    Thank you very much mamath ganna yanne 2011 gp1 ekak. Stafford ekenma service & maintenance karapu ekak. Okkoma records ekka. 1st owner. Mamath baye hitiye oya aula athda kiyala man advance karapu handa. Eth 2011 hinda aulak nathuwa athi kiyala hithenwa. Aul unath 150000kn wade goda daganna puluwannam kohomath shape.thanks video ekatai comment dapu hamotamai. Godak dewal danagatta.. 🤗🤗

  • @TissaSamarakoon-ro2fx
    @TissaSamarakoon-ro2fx 7 месяцев назад

    Super Thanks

  • @DtNusry
    @DtNusry 4 года назад

    Great explanation

  • @manushaperera5337
    @manushaperera5337 5 лет назад +2

    Mazda 6 2000cc එක ගැන කතා කරනවා නම් තවත් හොඳයි

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      මැස්ඩා 6 එක ගැනනම් ගොඩක් තොරතුරු දන්නෙ නෑ. ඒක යාලුවෙක් ගාවත් නැහැ මගෙ. ඒ නිසා පැදල බලන්න විදියක් නෑ. දැනට මාර්කට් එකේ තියෙන්නෙ 3 generation එක. බලමු ඉස්සරහට.

  • @dulas4614
    @dulas4614 3 года назад

    harima wedagath video 1k🔥💖

  • @ruzlanrafeek3079
    @ruzlanrafeek3079 4 года назад +1

    Can somebody please explain whether the same deffect remains in Honda Fit Gp2 year 2012??

  • @Diyasen_Chakravarthi
    @Diyasen_Chakravarthi 4 года назад +1

    2008 hilux vigo single cab eka 280000km duwala tiyanawa.engine oil 500km 1litre pichchenawa.ganakam oil demmot hariyaida

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      500Km වලදි ලීටරයක් පිච්චෙනවා කියන්නෙ, බොහොම වැඩියි මම දන්න තරමින්. වෙලාවට ඔයිල් සහ ෆිල්ටර් මාරු කිරීම අතපසු වීමක් වෙලා ඇති. එහෙම උනාම සිලින්ඩරයේ ගෙවීම වැඩි වෙනවා. ඝනත්වය වැඩි ඔයිල් දාලා බලන්න. නමුත් මට හිතෙන්නෙ, එන්ජිම සම්පූර්ණ නඩත්තුවක් අවශ්‍යයි කියලා.

    • @Diyasen_Chakravarthi
      @Diyasen_Chakravarthi 4 года назад

      @@autoguide5714 බොහොම පිං ඔබ තුමාට

  • @madushanthalpage3559
    @madushanthalpage3559 5 лет назад +1

    ගොඩාක් ස්තූතියි ඔබට මේ දේවල් දැනුවත් කරනවට...හොන්ඩා ඉන්සයිඩ් වාහනයේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක අනිත් ඒවට වඩා වෙනස්ද..මම අහල තියනවා හයිබ්‍රිඩ් බැටරි එක අවුල් වුනත් වාහනේ පාවිච්චි කරන්න පුලුවන් කියලා..මේ ගැන දැනුවත් කරන්න

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      Honda Insight /, Fit GP1 දෙකේම තියෙන්නෙ එකම තාක්ෂණ. Intehrated Motor Assist (IMA) කියන තාක්ෂණය. ඒකේ බැටරිය දුර්වල උනත් වාහනය දුවන්න පුළුවන්.

  • @yohanbanuka9642
    @yohanbanuka9642 4 года назад

    Superb Video. Thanks Sir 😇

  • @dilshancreation4172
    @dilshancreation4172 5 лет назад +2

    Toyota aqua 2013 3 genaration eka ganna eka hodada taxi karanna vage.

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      Taxi සර්විස් එකකට, ඒක සුදුසු මදි වෙයි. ඒ මුදලට අඩුවෙන් Wagon R එකක් ගන්න. ඊට වඩා ගොඩක් අලුත් ඉඩ තියෙන වාහනයක්නෙ.

    • @dilshancreation4172
      @dilshancreation4172 5 лет назад

      @@autoguide5714 මාත් ඒක හිතුවා ඒත් parts ගනන් නිසා. ඒත් ඔයා කියනවා වගේ wagonr එකක් ගන්න එක හොදයි ❤❤❤ ස්තුතිය

  • @heshteach8212
    @heshteach8212 4 года назад

    Thanks for the explanation and for serial numbers

  • @LahiruMadusharaNaotunna
    @LahiruMadusharaNaotunna 5 лет назад +4

    thank you so much for the video my one is 2011 model and there is no any oil burn issue , can you make the video about how to do the service correctly by our self

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      Thanks for feedback. Check my channel. I did 2 videos on oil changes and what things to check at home.

  • @harshanakotugoda6888
    @harshanakotugoda6888 Год назад

    Honda fit nun oil burn chasi number wahanayak gaththoth oil burn case eka ennema nadda oil burn engine eka ha oil burn nowana engine deka athara wenasa kumakda please reply

    • @autoguide5714
      @autoguide5714  Год назад +1

      ehema Isthirawa kiyanna be. Engine 2 wenasak ne, me prashne harenna.

    • @harshanakotugoda6888
      @harshanakotugoda6888 Год назад +1

      @@autoguide5714 thankyou so much

  • @princesshaseli1310
    @princesshaseli1310 Год назад +1

    අයියේ මං ගාව තියෙන්නේ හොන්ඩා shuttle gp2 කිලෝමීටර් 5000ට oil ලිටරතුන් කාලක් විතර දැනට burn වෙනවා. රෙප්යාර් එක වගකීමක් සහිතව කරගන්න පුලුවන්ද

    • @autoguide5714
      @autoguide5714  Год назад

      මම රෙපයාර් කරන්නෙ නෑ. හොඳ වගකීමක් දෙන ගැරජ් එකකට ගෙනියන්න.

  • @gayanchandika304
    @gayanchandika304 5 лет назад +1

    මම හදල දැන් අව්රුද්දක් හැදුවට පස්සේ කිසි අව්ලක් නෑ තෙල් හොදට කරනවා ස්ටැෆඩ් දාලමයි හැදුවේ.... 130000ක් ගියා. සර්විස් එක කිට්ටුව කරගත්තනම් ඒ ගාන ශේප්

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      ස්තූතියි. හරියටම repair එක කරගත්තම ලෙසියි

    • @yohanbanuka9642
      @yohanbanuka9642 4 года назад

      gayan chandika oya kothana Stafford eken da kare?mama ahuwama kiwwa piston tika api genath denna ona kiyala. 😕. Apita therumak nane honda piston thora ganna

  • @vishwaanuranga1993
    @vishwaanuranga1993 3 года назад +1

    Honda fit shuttle hybrid eke me issue eka thiyanawada?
    Fit shuttle hybrid eke wenath me wage well known issues thiyanwada miladi genimedi selakiya yuthu?

    • @autoguide5714
      @autoguide5714  3 года назад +1

      shuttle එකේ මෙ ප්‍රශ්ණෙ නෑ. සාමාන්‍යෙන් වාහනේ බලනවට අමතරව scan එකකුත් කරලම ගන්න.

    • @tharindulakmal8647
      @tharindulakmal8647 2 года назад

      @@autoguide5714 Scan එකකදි oil burn issue එක තියෙන වාහනයක් නම් ඒක අහුවෙනවද?

  • @jeevaretnamannanavabarathi6020
    @jeevaretnamannanavabarathi6020 3 года назад +1

    I have Honda fit gp1 car
    Small in issue in my car
    That is small engine vibration
    And small missing for slowly drive u think what problem pls tell me

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      Not sure bro.. it could be a broken engine mount. best option is to get it checked during next service (if you don't have any major issue with driving ability)

    • @jeevaretnamannanavabarathi6020
      @jeevaretnamannanavabarathi6020 3 года назад +1

      @@autoguide5714 egr valve cleaning

  • @thushanekanayaka181
    @thushanekanayaka181 3 года назад +1

    Good

  • @laksiriudaya1698
    @laksiriudaya1698 5 лет назад +2

    Mage 2012 fit 1k.eke oill අඩුවෙනවා 500km 500ml wage අඩුවෙනවා .plug walata oill ගහනවා .mama meka dan හදන්න godak mechanic katha kala e hamoma කියන්නෙ .plastic tapat cower eka නැති .engine 1k තියන්න kiyala.mata කියන්න e wade harida.නැත්තං thiyana engine ekama හදන ekada හොඳම .hadanawanam hoda thanak mata kiyanna.mama නුවරඑළියේ .thanks mr me video 1dammata.

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +2

      එන්ජිමක් තියන එක කරන්නත් පුළුවන්, මම කියල තියෙන නඩත්තුව කරන්නත් පුළුවන්.
      ගන්න එන්ජිමේ තත්වය අපි දන්නෙ නෑ. නමුත් හරියට කොටස් දාල වැඩේ කලොත් එන්ජිම මාරු කරන්න වෙන්නෙ නෑ. යන වියදම සහ.වගකීම බලලා තීරණයක් ගන්න වෙනවා. කලින් කෙනෙක් කීවා වගේ shuttle එකේ එන්ජිම තියන්නත් පුකුවන්. ඒක වැඩිය හොඳයි මොකද හොඳ power එකක් ගන්න පුළුවන්.
      පෞද්ගලිකව ගැරජ් එකක් මට රෙකමන්ඩ් කරන්න අමාරුයි ඔය පැත්තෙ

  • @jeevaretnamannanavabarathi6020
    @jeevaretnamannanavabarathi6020 3 года назад +1

    Dear,
    I have Honda fit gp1 car ,
    Yom-2013 I'm the officer and use this car for office purpose one day I went to the office and when I return to the home I started the car the car was started and when I accelerate the car was knocked and not move . After I contact the mechanic and scan the car the scan report said 2nd spark plug was defeated . After that we change 8 plugs and clean the injector and rotter body after that I have big issue which is fuel consumption that means it work nearly 10km/l also the petrol indicator properly work that means when I filled full tank petrol indicator not indicate the full position so really I confused and request you to the actual reason for this and what can I do for this?
    Thank you

    • @autoguide5714
      @autoguide5714  3 года назад +1

      I am not qualified to give a proper answer in your situation. However, it is possible the initial problem related to ignition knock was not diagnosed/rectified properly. The best option is, taking car to another qualified mechanic and do a thorough system check, including both IMA and fuel sides.

    • @jeevaretnamannanavabarathi6020
      @jeevaretnamannanavabarathi6020 3 года назад

      @@autoguide5714 thank you very much

    • @jeevaretnamannanavabarathi6020
      @jeevaretnamannanavabarathi6020 3 года назад

      @@autoguide5714 this is oil burning issue what u say

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      @@jeevaretnamannanavabarathi6020 I can't tell exactly. But monitor your oil level may be every 100Km for next 500Km.
      if its continuously drop you have the oil burn issue. Always monitor oil level in the morning before start.
      fuel economy drop can be related to many different issues.

  • @dammikawijesiri5672
    @dammikawijesiri5672 4 года назад

    Thanks a lot

  • @janakakumara-p1o
    @janakakumara-p1o Год назад +1

    Gp1-1203634 ඔයිල් පිච්චෙන එකක්ද බලල කියන්න පුළුවන්ද

    • @autoguide5714
      @autoguide5714  Год назад

      Recall information, chassis number range.
      GP1-1200002 to GP1-1242186 (May 10, 2012-August 2, 2013)
      GP1-8000002 to GP1-8000091 (May 29, 2012-June 13, 2013)

  • @nilminihettiarachchi5446
    @nilminihettiarachchi5446 3 года назад +1

    Plz tell us where is the place to repair .

    • @autoguide5714
      @autoguide5714  2 года назад

      Don't know exact place. But its always recommend to check with few places and get estimates as well.

  • @johanndesilva3995
    @johanndesilva3995 10 месяцев назад

    Have you got the serial numbers which are effecting.?

  • @pubudupiumantha515
    @pubudupiumantha515 4 года назад +1

    gp2 fit shuttle eke me engine oil pichchena case eka nah neda?

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      Danna tharamin awe naha. Poddak balannam.

  • @nadeeshlakmal8588
    @nadeeshlakmal8588 4 года назад +1

    Ayye honda fit gp 5 eke duwel clutch problem eka gana vistharayak karanna.e wagema e wahane ganna eke wasi awasi ganath poddak kiyanna

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      GP5 dual clutch එක ගැන සහ ඒවා ඩ්‍රයිව් කරන විදිය ගැන වෙන වෙනම වීඩියෝ දෙකක් කලා. ලිස්ට් එකේ තියෙනවා

  • @mostamazingthings5215
    @mostamazingthings5215 5 лет назад +2

    Engine oil burning issue එක මටත් ආව. එක එන්නෙ මෙ chassis number (GP1-1200002 to GP1-1242186 ) range එකට. Stafford දාල හෑදුව. දෑන් බබා වගේ වෑඩ... :)

  • @liyanage48
    @liyanage48 3 года назад +1

    honda fit gp1 2010 car ekak beluwa ganna.eke chassi no eka anne gp1-1002122.oil burn issue eka thiyana range eke ekakkda?anith eka thamayi eke engine eke uda idan oil leek karapu gathiuak thiyei.tappet coer packing eken wage.eeka loku repai ekakda?meke buffer eke fog light ewilla thiyei.ehema aniversary model eka awada 2010 year eke.

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      chassis range eka video description eke damma. Buffer light eka gana nam danne na. Eth anniversary model eka 2010 aga hariye indala 2011 mula thamay manufacture kale.
      Buffer light eka ganth kiyanna danne na machan

  • @samanthipathirana6559
    @samanthipathirana6559 5 лет назад +3

    Mata gp 1 ek thenne

  • @sbb9321
    @sbb9321 5 лет назад +1

    Great mchn good explanation go head

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      SBB Thank you machan..

    • @manjulaherath1042
      @manjulaherath1042 5 лет назад

      Isn't this effected to Navi premium version?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      @@manjulaherath1042 Not limited to Navi Premium version. Different trims affected in given chassis number range. (check description for number series).

    • @dammikawijesiri5672
      @dammikawijesiri5672 3 года назад

      Simply with the details.thanks

  • @akilaindika
    @akilaindika 3 года назад +1

    No range series eka ewanna puluwands

  • @sisirafernando670
    @sisirafernando670 5 лет назад +2

    From where can we buy correct piston and rings and how we know that it's not the defective one.

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      Better to check with agents for replacement parts. I dont think, defective parts available in market as genuine replacement parts released by Honda it self, long time ago.

    • @sisirafernando670
      @sisirafernando670 5 лет назад +1

      @@autoguide5714 thanks

  • @laksiriudaya1698
    @laksiriudaya1698 Год назад

    IMA Indicate karanne ai.please help

    • @autoguide5714
      @autoguide5714  Год назад +1

      eka hethuwak kiyanne bahe.. error godak thiyenawa IMA error eka enna puluwan. Garage ekakin balannama wenawa.

    • @laksiriudaya1698
      @laksiriudaya1698 Год назад +1

      Ok thanks

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 года назад +1

    Gp1 eke wena loku leda nadda
    Hybrid battery eka change karanna oni ehema kohomada

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      ලොකු ගැටළු නම් නෑ. මම දන්න වාහන තියෙනවා දැනට ආපු මුල්ම කාලයේ ඉඳන් තියෙන. බැටරියේ අවුලක් ඇවිත් නැහැ. මේකෙ වෙනම EV mode නැති නිසා බැටරිය ගොඩක් කල් පවතිනවා.

  • @ceylonmusic8866
    @ceylonmusic8866 5 лет назад

    Thanks

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 года назад

    Gp 1 eke hybrid battery eka kiyak wage wenawada
    Battery change karanna oni aurudu kiyakinda kiyala kiyanko plz

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      හරියටම ගාණ කියන්න මම දන්නෙ නෑ. නමුත් සම්පූර්ණ බැට්‍රියම ලක්ෂ 2ක් වත් වෙයි. බැටරිය පරික්ෂා කරල, දුර්වල කෝෂ විතරක් මාරු කිරීමක් කරන්නත් පුළුවන්.

  • @naveenranmal5854
    @naveenranmal5854 Год назад

    GP1-121... 122th thiyanawada issue eka?

  • @amithagurulumulla9919
    @amithagurulumulla9919 5 лет назад +2

    thank you very much for the video, and axio non hybrid eka hodai da, 2014 wage

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      ස්තූතියි.. ඔවු Axio එකත් හොඳ කාර් එකක්

  • @samanrajapaksha5623
    @samanrajapaksha5623 5 лет назад +1

    Aththatama Honda GP 1 eke kohomada thel wada karanne obata puluwannam massage ekakin Hari poddak kiyanna puluwanda

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      මගේ අත්දැකීම අනුවනම්, economically ධාවනය කලොත් (eco mode එකට වඩා, ධාවන style එක) දුර ගමන් වලදි 18 - 20 Kmpl වැඩ කරනවා.. ටවුන් වලදිනම් 14 - 16 Kmpl..

    • @samanrajapaksha5623
      @samanrajapaksha5623 5 лет назад +1

      @@autoguide5714 ok thank you very much

    • @dammikawijesiri5672
      @dammikawijesiri5672 4 года назад

      O

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 2 года назад

    Fit Shuttle gp2 eke awl monada bn enne

    • @autoguide5714
      @autoguide5714  2 года назад

      ඒකෙ ලොකු ගැටළුනම් නෑ

  • @veermotee2277
    @veermotee2277 4 года назад +1

    Hi bro could you please explain in english...i have a gp1 2013..level of oil decrease very often..need to top up...i used 0w20...

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      Compare your Chassis number with the range I've given in description. There is a manufacture fault in Oil rings and Piston. Issue is, the oil return holes getting clogged with time. The permanent fix is replacing Pistons and Oil rings, with replacement parts issued by Honda

  • @Pradeepsenanayaka
    @Pradeepsenanayaka 5 лет назад +1

    aqua ,honda fit gp5 aki gathma mokda leda aduma aka

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      දෙකම හොඳයි.. GP5 එකේ gear box එක ගැන එකක් අද කරනවා. හවසට දාන්නම්

  • @asankaherath738
    @asankaherath738 Год назад

    Hadanna hodama thana koheda

    • @autoguide5714
      @autoguide5714  Год назад

      Oya inne koheda? Mata ehema godak than recommend karannna amaruy. Eth Colombo Homagama kittuwa kiyanna.

  • @madhushikadissanayake7334
    @madhushikadissanayake7334 3 года назад +1

    Honda jazz Gp1 ,2003
    1350CC car එකේ රේඩියේටරයේ කහ පාටට ඝනව වමනේ වගේ ඔයිල් එක්ක බොයිල් කරනවා.රේඩියේටරේට ඔයිල් කාන්දුව කොහෙන්ද වෙන්නේ බලන්න රේඩියේටරය ගලවා උපාංග මාරු කර සුද්ද කර නැවත සවිකලා.ගියර් බොක්ස් පැත්තත් ගලවලා බලලා නැවත සවිකලා.ඒත් ගැටලුව එසේමයි.ගරාජ් එකෙන් කියන්නේ එංජිමේ ප්‍රිස්ටන් පැත්තෙන් රේඩියේටරයට ඔයිල් කාන්දු වෙනවා කියලා.එසේ විය හැකිද?කල යුත්තේ කුමක්ද? රේඩියේටරයට ඔයිල් කාන්දු විය හැකි ස්තාන මොනවාද?

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      ඕවර් හීට් වීමේ ප්‍රථිපලයක් විදියට හෙඩ් ගෑස්කට් එක ඇද වෙන්න, පුළුවන්. එහෙම උනාම ඔයිල් සහ කූලන්ට් මිශ්‍ර වෙනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න. ප්‍රශ්ණෙ ඒකනම් මාරු කරන්න වෙනවා.

  • @SwarnasheeliPadmalatha-cz8mx
    @SwarnasheeliPadmalatha-cz8mx Год назад

    Honda fit ge6 ekata oya prashne nanend

  • @punethrapathinayaka5435
    @punethrapathinayaka5435 5 лет назад +1

    Fit shuttle gp2 aketh mee awla thiyeda

  • @deusmanale
    @deusmanale 5 лет назад +1

    Bro did you bore the engine cylinders and install bigger size piston during the repair? Or the cylinder walls were okay and no bore was required?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      My car doesn't have the issue. AFAIK, no need to re-bore the engine.

    • @deusmanale
      @deusmanale 5 лет назад

      @@autoguide5714 i am getting the problem with parts. Parts importers say show us the parts and we will get you those. What should i do ?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      @@deusmanale Part importers doesn't know technical things. My recommendation is, show this to qualified mechanic/garage get parts via them. You cant match same parts. You need to find replacement parts issues by Honda

    • @deusmanale
      @deusmanale 5 лет назад

      @@autoguide5714 thank you so much

  • @manjulaudaya7748
    @manjulaudaya7748 Год назад +1

    Ge6 ekata aulak nadda

  • @samithamanoj834
    @samithamanoj834 4 года назад

    Hi, mageth plan akka thiyanawa used hybrid car akakata , previous experience akak naha , mata fuel economy akath akka mona wage used hybrid akakata yana aka hodaida , mee dawas wala rates kohomada .

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      එහෙම එක මොඩල් එකක් කියන්න බෑ. හැම වාහනේම සාමාන්‍ය කාරෙකට වඩා පෙට්‍රල් ටිකක් කරනවා. බජට් එක සතියකට දුවන වාර ගනන, තව හේතු ගොඩක් බලලා තමයි තීරණය ගන්න ඕන.

  • @nadeeshakarunathilaka702
    @nadeeshakarunathilaka702 3 года назад +1

    Ayye,engine replacement karana eka mekata solution ekakda

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      Piston and Rings replacement kit එකක් හොන්ඩා කම්පැනියෙන්ම මාකෙට් එකට දාලා තියෙනවා. ඒක ගන්න පුළුවන්නම් එන්ජිම මාරු කරන්න ඕන නෑ. හොන්ඩා නියෝජිතයගෙන් හරි අමතර කොටස් ගෙන්නන තැනකින් බලන්න. ඒක ගන්න පුළුවන් වෙයි. එහෙම බැරි උනොත්, එන්ජිම තියන්න වෙනවා. මම අහල තියෙනවා ගලවලා පිස්ටන් රිං වල ඔයිල් රිටර්න් සිදුරු ලොකු කරනවා කියල. ඒ ගැනනම් දන්නෙ නෑ.

    • @nadeeshakarunathilaka702
      @nadeeshakarunathilaka702 3 года назад +1

      @@autoguide5714 man engine ekak tibba
      Habei eka honda insight engine ekak
      Aulk weida

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      @@nadeeshakarunathilaka702 me range eke enna puluwan.
      ZE2-1400004 to ZE2-1404636 (November 2, 2011-April 17, 2013)
      ZE2-1500002 to ZE2-1500486 (May 10, 2013-August 7, 2013)

  • @chamilkayasanayake3663
    @chamilkayasanayake3663 5 лет назад

    Honda fit year 2010(1330cc) mekatat oya kiyana oil pichchena lede tiyanawada..gnna beluwa. Obathumagen upadesak awasayai

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      ඒ අවුරුද්දෙ ප්‍රශ්ණෙ තිබුනෙ නෑ. චෙසි අංක පරාසය වීඩියෝ එකේ විස්තර වල දාලා තියෙනවා

    • @chamilkayasanayake3663
      @chamilkayasanayake3663 5 лет назад

      @@autoguide5714 obathuma kiyana widihata 2014/15 g5 walata me lede netida..g1akata witarada tiyenne

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      @@chamilkayasanayake3663 මේ ප්‍රශ්ණෙ ආවෙ GP1 එකේ...GP5 එකේ ආවෙ dual clutch issue එකක්..ඒක වෙනම පැහැදිලි කරලා වීඩියෝවක් දාලා තියෙන්නෙ.

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 4 года назад +1

    Could you please do a video with all errors of wagon R stingray 2017 2018?
    Many of my friends are hoping to buy this vehicle as a daily use but heard many issues.... plz

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      Sorry about the delay. I haven't drive any Wango R yet. But will try to bring some updates.

  • @upulalwis904
    @upulalwis904 2 года назад +1

    වීඩියෝ එකට ගොඩක් ස්තූතියි.මමත් Gp1 එකක් පාවිච්චි කරන්නේ. මටත් මේ ප්‍රශ්නෙම මේ දැන් ඇවිල්ල තියෙනව.ඔයිල් අඩු වෙනවාට අමතරව ප්ලග් වලට ඔයිල් ගහලා දෙවතාවකට වාහනය නැවතුනා.plug ටික සුද්ද කරලා දැම්මම ටික දවසක් දුවන්න පුළුවන්. මේ දෙක අතර සම්බන්ධයක් තියනවද? මම මේකේ repair සඳහා කොම්පැනියට කෝල් කරල ඇහුවම ලක්ෂ තුනහමාරක් පමණ යන බව පැවසුවා.මේ repair එක කළොත් මේ ප්‍රශ්නය හරියටම හරි යයිද? මෙයට පිළිතුරක් ලබා දෙනවා නම් බොහෝම ස්තුතිවන්ත වෙනවා

    • @autoguide5714
      @autoguide5714  2 года назад

      ලීක් එකේ ප්‍රමාණය වැඩිනම් ප්ලග් වලත් ඔයිල්/කාබන් බැඳෙන්න පුළුවන්. කොම්පැණි එකෙන් දීලා තියෙන ගාණනම් දැන් කාලෙත් එක්ක බලනකොට හරි වගේ. හරිම පාර්ට්ස් දාලනෙ එයාල කරන්නෙ. එයාලගෙන් හරි පිටින් හරි පාර්ට් අරගෙන හොඳ ගැරජ් එකකට දීල කරන්නත් පුළුවන් වෙයි.
      රෙපෙයාර් එකෙන් හරි යන්න ඕන. කොහොම උනත් හොඳ ගැරජ් එකකට දීලා වගකීමක් ඇතුව කර ගන්න.

  • @shamindrasamarakone5153
    @shamindrasamarakone5153 5 лет назад +1

    Good work on this video.. many GP1 owners are not aware of the exact issue and end up spending unnecessary amounts of hard earned money. good u mentioned the Chassis number reference for gp1 owners to check. im one of the lucky people to have gp1 not in the recall category (111777x) engine is very good condition and i have 130000+ kms . gp1 i s very good car and this unfortunate issue is the only setback.

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      Shamindra Samarakone Thanks for the feedback.

  • @shalikiyon-shalikaranasing6402
    @shalikiyon-shalikaranasing6402 4 года назад

    Gp5 ekak clutch oil service 2kata warakwat karot hondada...hondama oil eka mokakda.

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      I really can't comment on this bro. What manufacture recommended and what we do here is totally different.

  • @happysteele
    @happysteele 3 года назад +1

    Thanks for the excellent description. My vehicle is in the chassis range of affected Honda Fits. Can the piston and rings be replaced without taking the engine out? I'm thinking of doing doing the repair myself (I'm in New Zealand). Thanks :)

    • @autoguide5714
      @autoguide5714  3 года назад +1

      Answer to your question is, yes it is possible. However, other things taken in to consideration is, removal of engine header, and crankcase. Complexity is 9/10, skill is 10/10. This is job that need, knowledge, skills/past exp. and tools. If you have them, you can DIY.

    • @happysteele
      @happysteele 3 года назад +1

      @@autoguide5714 Thank you. I'm hoping to get an experienced relative to help me. I previously replaced the valve stem seals, thinking that would fix the problem, but what you said matches what Honda Japan said about the issue in their recall notice so I realise this repair you described needs to be done.

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      @@happysteele Honda issued, replacement Pistons and rings and One kit. You should be able to find it in NZ. All the best with repair.

    • @happysteele
      @happysteele 3 года назад

      @@autoguide5714 Thanks. So is it the RBJ (piston & ring) kit as opposed to the RBJ-1 kit that I need to ask for?

    • @autoguide5714
      @autoguide5714  3 года назад +1

      @@happysteele not sure about the serial number. But both Pistons and Rings need to replace.

  • @laksiriudaya1698
    @laksiriudaya1698 Год назад

    Hmmf oill light eka pennanawa mekata hmmf oil ekama danna oneda?wena oil ekak hariyanne nadda?(honda fit gp1)

    • @autoguide5714
      @autoguide5714  Год назад +1

      ow.. aiwaryen Honda HMMF ehena nathinam Honda CVT-F danna ona (Genuine Honda CVT oil)

    • @laksiriudaya1698
      @laksiriudaya1698 Год назад

      Thanks

  • @kalummendis3995
    @kalummendis3995 4 года назад

    Api kohomada api ahema oil burn wenne nathi wahanayak chek karaganne 🤔

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      හරියටම චෙක් කරගන්න බෑ.. ඔයිල් ප්‍රමණය අඩුවෙන එකෙන් තමයි බලන්න්‍ර්

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 4 года назад

    Me prashne insight ze2 eketh tyenvad

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      Danna tharamin Insight eke ehema ekak awe na.

  • @mohamedaflal4565
    @mohamedaflal4565 5 лет назад +2

    Hi bro,
    Great information through your video.
    I have a question. do you recommend Honda Gp5 (S grade) 2015 ? OR which model/Year you more recommend buying? and what we should look mainly about when we inspect that type of vehicle? Sorry about more questions :)

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      First thing you need to see if its daily drive or not. If its weekends drive go for regular car instead of Hybrid. If its daily drive, go for one. Features and facilities are depends on the budget you have isnt it?

    • @DtNusry
      @DtNusry 4 года назад

      Good question...👍

  • @dilshancreation4172
    @dilshancreation4172 5 лет назад +1

    Battery eka awl kiyanava. Ethin aluth ekak danna kiyak vithara yanavada?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +2

      On average it will cost around Rs. 300,000 - 400,000 (laksha 3, 4 athara)

  • @daneshmaduranga2565
    @daneshmaduranga2565 8 месяцев назад

    Aiya need help.

  • @thilinaudumalagala2862
    @thilinaudumalagala2862 3 года назад

    Do you know any good place to do the repair?

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      I don't know exact place specialized on this repair. Where are you from?

  • @dmwijeweera
    @dmwijeweera 4 года назад +1

    මටත් මේ ගැටළුව තියෙනවා, මම ගනිද්දී වාහනේ 66000km දුවල තිබුණෙ, මම දැනට නම් කරන්නෙ නිතර නිතර ඔයිල් level එක බලල අඩු වෙලා තියෙනවා නම් අඩු ටික දාන එක, එහෙම කරන එක ගැටළුවක්ද

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      කෙටිකාලීනව fuel economy එක අඩුවෙනවා.. නමුත් දීර්ඝකාලීනව වෙනත් ලෙඩ එන්න පුළුවන්. එන්ජිමේ ගෙවීම වැඩි වෙන එක, කාබන් බඳෙන එක, ස්පර්ක් ප්ලග්, ඉන්ජෙක්ටර්ස් වලට බලපාන්න පුළුවන්

    • @dmwijeweera
      @dmwijeweera 4 года назад +1

      @@autoguide5714 බොහොම ස්තූතියි ඔබේ උපදෙසට👍👍

  • @dineshfonseka6943
    @dineshfonseka6943 4 года назад

    Can you send the chessy numbers of the Honda fit? Thank you

  • @dineshjayasorriya7183
    @dineshjayasorriya7183 3 года назад

    Hi,
    Let me first thank you for the nice video you have posted. The issue is well explained with the solution to resolve it.
    I am planning to purchase a Honda FIT CK3 [Non-Hybrid] car manufactured in 2014. Does this model have the same problem? Please explain. Thank you in advance.

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      Thank you.. for my knowledge, CK3 did not had the same issue.

  • @chamathjeevan1
    @chamathjeevan1 2 года назад +1

    මගේ එක 2013. මම රෙපයාර් කරන්න ස්ටෆෙර්ඩ් මෝටර් ආයතනය Rs 350000.00 කිව්වා එම මුදල සදරණද ? ඔබතුමාගේ උප්දෙෂක් බලාපොරොත්තු වෙනවා . ඔබතුමා සම්භන්ද කරගන්න දුරකථන අංකයක් තියද ?

    • @autoguide5714
      @autoguide5714  2 года назад

      මට නම්බර් එක දෙන්න, එහෙම නැතිනම් ඊමෙල් එකක් දාන්න. කෝල් එකක් දෙන්නම්.

    • @dineshmanjula9009
      @dineshmanjula9009 2 месяца назад

      Eliye pistons 4thiyanawa 125

  • @sandunathukorala1525
    @sandunathukorala1525 4 года назад

    Mama gp01 ekak ganna yanne.. monawada balanna one kiyala denaganna puluwanda? Neththan obathumaata pennanna vidhika thiyanavada?

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      All regular things and may be a battery test.

  • @supunpraba9059
    @supunpraba9059 4 года назад +1

    මම gp1 එකක් ගන්න ඉන්නේ මට කියන්න පුලුවන්ද පෙට්‍රල් ලිටරේකින් කිලොමිටර් කියක් දුවන්න පුලුවන්ද කියලා gp1එකෙ. දුර සහ ලග දුවනකොට ලොකු උදව්වක්

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      මගේ අත්දැකීම අනුවනම්, economically ධාවනය කලොත් (eco mode එකට වඩා, ධාවන style එක) දුර ගමන් වලදි 18 - 20 Kmpl වැඩ කරනවා.. ටවුන් වලදිනම් 14 - 16 Kmpl..

    • @gangasiriwardhana3445
      @gangasiriwardhana3445 4 года назад +1

      මීටරේ කොළපාට තියාගෙනම දුවන්න. මගේ 17kml වැඩ කලා. කොරෝනා කේස් එකට ගෙදරම වාහනේ දාලා මාස 2ක් වගේ තිබ්බ නිසා සහ ටවුන් එකේම මේ දවස් වල දුවපු නිසා 16.2 වෙලා.

  • @sisirafernando670
    @sisirafernando670 5 лет назад

    Can I get the effected chassis number series please

  • @supunpraba9059
    @supunpraba9059 4 года назад +1

    Honda inshight එකෙත් ඔය්ල් අඩුවෙන ලෙඩේ එනවද

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      There was one range of engines with the issue

  • @danushkagayan9225
    @danushkagayan9225 5 лет назад

    Honda air wave gj 1 2010 eke gear box auwl enwada samnyen.onema wahneka service eka lan weddi oil wal smell ekak enwada

  • @hiroshamadushan3880
    @hiroshamadushan3880 5 лет назад

    Aiye chevrolet cruze 2005 uk manufacture ekak thiyanawa,eke aulak thiyanawada,kohomada fuel karanne.gaththata kamak nadda.plz help.tnx

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      Eka gena godak danne ne. Namuth, swift (jeep model) same platform eka, mama hithanne.

  • @shalikiyon-shalikaranasing6402
    @shalikiyon-shalikaranasing6402 4 года назад

    Gp5 eke clutch oil 5000 km n maru karanna onida

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      Okata upadesak denna tharam mata danumak na. Mokada User manual eke thiyenne "Samanya thathwa yatathe 160,000. saha Wishesha thathwa yatathe 80,000Km" walin maru karanna kiyala.

  • @nuwanmadusankakarunathilak8290
    @nuwanmadusankakarunathilak8290 4 года назад

    GP 1 ekak oil burning issue eka tiyagena use karoth wena prasna enn puluwanda?

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      ඔවු.. එන්ජිමේ ගෙවීම වැඩි වෙනවා. ඔයිල් අඩු වෙලා එන්ජිම සීස් කරන්න උනත් පුළුවන්. ඊට අමතරව එන්ජිමේ කාර්යක්ෂමතාව අඩුවෙනවා. අන්තිමේට ලෙඩ ගොඩක් එන්නෙ පුළුවන්.

  • @laksiriudaya1698
    @laksiriudaya1698 4 года назад

    Gp1_ 1205712 me no1th awlda

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      ප්‍රශ්ණය තියෙන චැසි නොම්බර අතර තමයි තියෙන්නෙ. It is within that chassis range.

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 5 лет назад

    මට මෙම ඹයිල් අඩුවිම පුශ්නය තියනවා කි.මි.65000යි.තවම.2013 අවුරැද්ද. මොකදකරන්නෙ ටෙලි.අංකයදෙන්න.ස්තුතියි.

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      ගැරජ් එකකට ගෙනියන එක තමයි හොඳ. හදන්න පුළුවන්, මුදල සහ වගකීම බලල කරන්න.

  • @ChamaraPrabath
    @ChamaraPrabath 5 лет назад

    Aiya Honda GP4 kiyana wahane ganath podi wistharayak denna puluwanad ?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      Podi ekak karagena yanawa. Ikmanata dannam

    • @ChamaraPrabath
      @ChamaraPrabath 5 лет назад

      @@autoguide5714 Thank you very much :)

  • @shadirahamed8365
    @shadirahamed8365 4 года назад

    Hi brother mama GP1 ekak ganna inne 2013 low milage ekak me problem eka nitharama eyda vahane ayyawa contact karaganne kohomada

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      Check the chassis number series in the description. Even with oil burn issue, i will recommend a GP1 over an Aqua in any day. But you have to get it for the right price.

  • @manushaperera5337
    @manushaperera5337 5 лет назад +1

    ඔයාට පුලුවන්ද mazda 6 එකේ රිවිව් එකක් දෙන්න .... ඒකෙ තෙල් වැඩ කරන විදිහ ..ඒක ලංකාවට ගැලපෙනවද නැද්ද මේ දේවල් එක්ක

    • @freesoul4074
      @freesoul4074 5 лет назад

      mama padinne gt eka 2016 dan tiyena 130n adu hama wahanetama wada patta wahane 6 eka..

    • @freesoul4074
      @freesoul4074 5 лет назад

      mama padinne gt eka 2016 dan tiyena 130n adu hama wahanetama wada patta wahane 6 eka..

  • @randimachathurangi7339
    @randimachathurangi7339 5 лет назад +1

    ඔබේ ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි.මට දෙයක් දැනගන්න ඕන.Honda fit Gp1 පෙට්‍රල් වාහනය හොදයිද.තෙල් කොහොමද..town and out.ඒ වගේම පෙට්‍රල් වාහනයටත් බලපානවද ඔබතුමා කියපු එංජින් ඔයිල් පිච්චෙන ලෙඩේ

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +3

      පෙට්‍රල් fit GP1 කියල අදහස් කලේ GD1 හෝ GE6 කියන models ද? GP1 කියන්නෙ hybrid එක. ඒකෙම none hybrid එක GE6. පෙට්‍රල් veesion වල එහෙම ලොකු ගැටළුවක් ආවෙ නෑ. නමුත් CVT ගියර් බොක්ස් තියෙන්නෙ. ඒවට Honda CVT ගියර් ඔයිල දාලා නඩත්තු හරියට කරලනම් ගැටළුවක් නෑ

    • @randimachathurangi7339
      @randimachathurangi7339 5 лет назад

      @@autoguide5714 සමාවෙන්න. Ge 6. ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට අයියේ

    • @hasangasandeep1778
      @hasangasandeep1778 4 года назад

      @@autoguide5714 honda fit Area kiyana wahane ganath poddak kiyanna aiye.. prashna mukuth thiyenawada e wahane?

  • @srilankanviral2368
    @srilankanviral2368 3 года назад

    Gp1 එකේ දුවන්න පුලුවන් කිලෝ මීටර් ගණන ඉක්මනට අඩු වෙන එකට හේතුව මොකක්ද

    • @autoguide5714
      @autoguide5714  3 года назад +1

      වෙන ලෙඩක් නැතිනම් ඩ්‍රයිව්න් ස්ටයිල් එක ට්‍රැෆික් එකයි තමයි. GP1 එකේ අනිත් හයිබ්‍රිඩ් තරම් පෙට්‍රල් කරන්නෙ නෑ. ඒ වගේම බැටරියෙ කල් පැවැතම වැඩියි.

    • @srilankanviral2368
      @srilankanviral2368 3 года назад

      @@autoguide5714 thank you

  • @nalakasatharasinghe2105
    @nalakasatharasinghe2105 4 года назад

    Gp1 none hybrid car eka hodaida

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      Are you referring to GD1-5 series or GP1 none hybrid? GD series ekanam godak hondy.

  • @DearFake-pe3kc
    @DearFake-pe3kc 6 месяцев назад

    Honda gp 1 hibrat gearbox vibration repring

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 года назад

    Thank you very much.im thinking of buying gp1. How can we check the hibrid battery and millege. Can we get the accurate result by a scan. I have heard some falts are not detected by scan.

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      To check the battery, you have to take it to proper facility that has testing equipment.
      A scan will tell only error codes, not the actual fault. It's good to do a scan and see if there are any error messages. But I usually go by the gut feeling. But I ensure Engine check light is not removed, to ensure I am not fall in to a deliberate scam.

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 4 года назад

      @@autoguide5714 Thank you very much for your instant reply,

    • @MrRasun
      @MrRasun 3 года назад +1

      @@autoguide5714 how do we get to know if the check engine light has been removed from the system ? thankx

    • @autoguide5714
      @autoguide5714  3 года назад +1

      @@MrRasun Best way to check it through engine scan. However, Almost every engine has "Check l Light" on, before start (Acc - position) . The it go off automatically after 2, 3 seconds.

    • @MrRasun
      @MrRasun 3 года назад +1

      @@autoguide5714 my budget is 50 laks. Iam considering building gp1 ,but i have some concerns over it.can you please tell me your opinion ? And thank you for the fast reply .

  • @passionartw
    @passionartw 5 лет назад

    ayye rings 4 witharak maru karala madi da? piston 4t maru karanna oneda?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      Rings witharak Maru karala be. Compatible piston , piston rings dekama change karanna ona

    • @passionartw
      @passionartw 5 лет назад

      @@autoguide5714 මගේ ලග තියෙන්නේ gp1 එකක් තමයි.ඔය ප්‍රශ්නේ කියපු විදියටම ආවා.පස්සේ නුගේගොඩ අවට තියන hybrid වාහන විතරක් repair කරන තැනකට ගිහින් පෙන්නුවා එයාලා ප්‍රශ්නේ ඔය විදියටම කියලා piston rings විතරක් මාරු කරාම හොදටම ඇති කියලා රු.75000 කට repair එක කරා.දැනට මාස 2ක් විතර වෙනවා.ඊට අඩු මිසක් වැඩි නෑ.rings විතරක් මාරු කරපු නිසා නැවත ඒ ප්‍රශ්නෙම එයිද?

    • @autoguide5714
      @autoguide5714  5 лет назад

      Harith Jayasena දැනට ඔයිල් පිච්චෙන්නෙ නැතිද? හරියන්නත් පුළුවන්. ඒත් Honda recommend කරලා තියෙන්නෙ දෙකම මාරු කරන්න. මේක පිස්ටන් රිං ගෙවීමක් නෙවෙයි.. Block වීමක් නිසා.. Repair එකට වගකීමක් දුන්නද?

  • @mohomedmubarak5529
    @mohomedmubarak5529 4 года назад +1

    Hi bro, your videos are very educating. If i had to choose between honda fit GP1 and GP5, which is more of a value for money in terms of fuel economy, engine performance and less faults. your suggestion is much appreciated. Thank you.

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      Appreciate the feedback. Well, GP5 is newer and more feature rich comparing to GP1, and it has more fuel economy. Performance wise, I don't see much of difference. But I've driven both, and I personally like the GP1 for how it look and feel. But If you can, consider the GP4 (RS version of the GP1) as an alternative. I has bigger engine and I assume it will be bit economical than GP1 in ECO mode. However, I has better performance and more sporty look.

    • @mohomedmubarak5529
      @mohomedmubarak5529 4 года назад

      @@autoguide5714 Thank you for your feedback, Please do a video on GP4 and GP5 as well. Thanks

  • @udanawickramage2569
    @udanawickramage2569 5 лет назад +1

    GP 1 එකේ එන්ජින් වර්ග 2ක් එනවද???
    LDA / LDB
    ඒකෙන් LDA කියන වර්ගයේ අනිවාර්යයෙන් oil burn ප්‍රශ්නය එනවද ???

    • @autoguide5714
      @autoguide5714  5 лет назад +1

      2012/2013 ආපු මොඩල් එකේ තමයි ප්‍රශ්ණෙ එන්නෙ. Chassis number පරාසය වීඩියෝවෙ දාල තියෙනවා

    • @udanawickramage2569
      @udanawickramage2569 5 лет назад

      @@autoguide5714 ස්තුතියි ....

    • @anushadiperera9163
      @anushadiperera9163 4 года назад +1

      @@autoguide5714
      Kindly send the VIN number please

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      @@anushadiperera9163 VIN numbers already updated in the video description

  • @malithnioshan4479
    @malithnioshan4479 4 года назад

    GE6 eketh oya prashne enawada

  • @KUSHAN.WEERAHANNADIGE89
    @KUSHAN.WEERAHANNADIGE89 3 года назад +1

    වාහනයේ oil burn එකෙන් අවුලක් එනවා කියලා කොහොමද අපිට දැනෙන්නේ වාහනය drive කරනකොට ඒක අපිට දැනෙන්නේ කොහොමද

    • @autoguide5714
      @autoguide5714  3 года назад

      ඩ්‍රයිව් කරනකොට ලොකු වෙනසක් දැනෙන එකක් නෑ. ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවෙයි ටිකක්. කිලෝ මීටර් පන්සීයක් හයසීයක් යද්දි සෑහෙන අඩුවීමක් පෙන්නයි

  • @maneeshadilangani6341
    @maneeshadilangani6341 4 года назад

    Gp4 eka gannath review ekkak karanna

    • @autoguide5714
      @autoguide5714  4 года назад +1

      Sure.. GP4 ekak mata nathi eka thamy awula :)

    • @maneeshadilangani6341
      @maneeshadilangani6341 4 года назад +1

      @@autoguide5714 puluwan nam vedio akka karanna aiye....thank u😊👍👍

  • @CGRCOOL
    @CGRCOOL 4 года назад

    GP 1 petrol model එකේ මේ අවුල නැද්ද?

    • @autoguide5714
      @autoguide5714  4 года назад

      ඒකෙ තමයි අවුල තියෙන්නෙ. check the chassis range in description.