❤❤❤❤❤❤ Hora jawarama helikaran siyatha tele wekiyata Ape Uththamachrye tele wekiya ape Adarayai mawalage sir api hadawathinma pranamaya god bless you🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍❤❤🌹🌹
Ada mama sahal ganna giya palana mila makala bag ekata kiyala Rs 90 wenama bilata dala kundasale sunrise supermarket eke patri bogika adikariya balanna
uparima sillara mila gahala thiyeddi wadipura ganak thiyala vikunanna puluwanda? kada karayo nam kiyanna a gahala thiyena mila eyalata dena mila kiyalai.madurankuliye
ඔබතුමා නම් ,නියමයි. මොලේට වදින්නම මේ කතා කියනවා. ජනතාව දැනුවත් කරන්න ටෙලි වැකිය දෙන්නේ අප්‍රමාණ සහයෝගයක් . ඔබතුමාට දිර්ගායු වේවා ❤❤
සියත ටෙලි වැකියට මගෙ ප්‍රණාමය ❤❤❤
නිර්භයව වාග් ප්‍රහාරයෙන් සියල්ලම පහදා දෙන මාවලගෙ මහතාටද 🙏💖💖💖💖💖💖🙏🙏🙏
@priyanthasobaniw.m529 ♥️♥️♥️
සියතට ස්තුතියි මේ වගේ දේවල්වලින් ජනතාව දැනුවත් කරනවට ජයවේවා ❤️❤️❤️❤️
ස්තුතියි සියත ටෙලි වැකිය
ඔබතුමාටත් ස්තුතියි ජයවෙිවා ❤❤❤❤💪💪💪👍👍👏👏👏
ස්තුතියි ඔබ තුමාට.
සහල් ගේම් එක දිනුවොත් තමයි අපිත් දිනුවා වෙන්නේ මාවලගේ මහත්මයා.
ජයවේවා ❤❤❤❤
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාට ගෞරවය සහිත ප්‍රණාමය❤
ටෙලි වැකියට මගේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
❤❤❤
ඇත්ත ඇතිසැටියෙන් කියන ඔබතුමා ට ස්තූතියි. ඔබතුමා ට තිසරණ සරණයි......
❤❤❤❤❤❤
අපි අම්පාරේ කුඹුරු ගොවියෝ ! දැන් අපි මහකන්නය වපුරලා ඉවරයි අදට මාසයක් වෙනවා ඒත් තවම පොහොර සල්ලි දාලා නැහැ නමුත් අපි අතේ සල්ලි දීලා යූරියා ගෙනල්ලා ගැහුවා අපි ආන්ඩුවට එරෙහිව රෙදි උස්සගෙන පාරට බැස්සේ නැහැ ! මේ රටේ හාල් මිල අඩු කරන්න ඔය කිසිම කෙනෙකුට බැහැ අඩු කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි එනම් වී නිෂ්පාදනය කරන්න යන වියදම අඩු කරන එකයි ට්‍රක්ටර් ගාස්තු ,කෘමිනාශක ,වල් නාශක , පොහොර වලට යබ වියදම අඩු කරන්න පුලුවන්නම් හාල් කිලෝ එකක් රුපියල් 150ට අඩුවෙන් දෙන්න පුලුවන්
@@dayanandaranbandara4487 මේ මහත්තයා ඇත්තටම රටට ආදර්ශයක් 🙏🙏🙏
සියතට ජයවේවා ❤❤❤
ස්තුතිය ඔබතුමාට ♥️♥️🙏
ඔබතුමා ට දළදා හිමි යන්ගේ සරණයි
බුද්ධියට කතා කරන ඔබ තුමාට ප්‍රණාමය පුද කරනවා
❤ජය වේවා 🎉
ආදරණීය සියත ටෙලි වැකියට හදවතින්ම ආදරෙයි
ජයවේවා ඔබතුමාට ❤❤❤❤
ස්තුතියි .ටෙලිවැකියට.
💯 ta 💯 Yes Sir.
Tele wakeyt.
Siyath.ta.God Bless
මාවලගේ මහත්මයා , ඇත්තටම දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ රට හැදෙනවාට කැමති රටට ආදරේ පිරිස හා රට හැදෙනවාට අකමැති රටට ආදරේ යයි මවාපාන පිරිසක් තමයි..
අවශ්‍ය ම පැහැදිලි කිරීම ක්.🎉🎉🎉
සියතෙ මාවලගේ මහත්මයා ගේ ටෙලිවැකියට මේ 👍❤💐
ඔබ තුමාට ආදරෙයි හැමදාටම ❤❤❤❤❤❤
සියත ටෙලි වැකිය❤❤❤
ජය වේවා❤❤❤ ඔබට
මාවලගේ මහත්මයා ගේ දැනුවත් කිරීම් අපි ට හරි වටිනවා.ඔබට පිං
කුරුණෑගලට වැඩිය පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ වී වගාව සිද්ධ වෙනවා😊
ටෙලි වැකියට ජය ❤
සියත👍🏻💐
🧭❌👌🏻
Thank you !
Excellent.
🌹🌹💐💐සියත.ටෙලි.වැකියට.වැැඩ.වැඩයොම..ඉදිරිපත් .කරන් .රට.ජනතාව .දැන්.ගැන්මට ..ඉදිරිපත් .කිරිමට .සුභ .පැතුම .කුවෙිට.සිට
මහ මොළයෙන්.. එකමිටට
.. මහ මෝල්.. පරද්දමූ.. හරීය👍👍👍👍👍👍👍👍👍👍
සත්‍යයම නිවැරදි තොරතුරු ලබා දීම
ගැන 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔබතූමාට බොහොම ස්තුතියි.
ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪
මහ මෝල් හිමියන්ට නීිතිමය කිුයාමාර්ග ගතයුතුය
Thank you very much. Theruwan Saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
තෙරැවන්සරනයි සර් ❤❤❤❤
ස්තුතියි ඔබට💐💐💐👍
ටෙලිවැකායට ❤️❤️❤️
බුදුසරණ යීඔබතුමන්ට ❤දීර්ග ❤ආයුපතනව❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💜💜💜💜💕💕💕💕💕💕💕💜🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤❤ Hora jawarama helikaran siyatha tele wekiyata Ape Uththamachrye tele wekiya ape Adarayai mawalage sir api hadawathinma pranamaya god bless you🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍❤❤🌹🌹
මාවලගේ සහෝදරයා ට දෙන්න ඕනෑ සම්මාන ඔක්කොම දෙන්න ඕනෑ මිනිහෙක් සතුටින් මැරෙන්න
ඕනවට වඩා රස කථා අවශ්‍ය නෑ නිතිය තුළ එඩිතරව රට පාලනය කල යුතුයි.
වැඩි බුරුල දුන්නම ප්‍රශ්න වැඩියි.
රටට සාමය සහ දුකෙන් මිදී සැමටම සතුටින් ජිවත් වෙන්න අවශ්‍යයි. මස් රත්තල ඉල්ලන එකාට ඕනා මස් රත්තලමයි. උන්ට නටන්න දෙන්න බෑ
හෙට වෙනකම් බලාගෙන ඉන්නවා .ටෙලිවැකිය බලන්න
🇱🇰🇱🇰🇱🇰💯SUPIRI SIYATHA 💖💖💖
මාවලගේ. මහත්මයා. ට. සහ. ටේලිවැකියට. සුභපැතුම්. ඇත්ත ඇති. සැටියේන් ආන්ඩු. කවුරැ. කලත්
ටෙලිවැකිය දෙමල භාෂාවෙනුත් කරනවා නම් වටිනවා.
🎉❤
ස්තුතියි සීයත ❤❤❤
Excellent words God bless you
සියත ටෙලි වකිය හැමදාම මම බලනවා..මාවලගේ අපි රටට අලුත් වාහන එනකන් අවු 5ක් බැලුවා..එන්නේ නැති නිසා වාහනයක් genawa..එක ලොකු ගානක්..ඉතින් අලුතින් රජයක් ආව කියල වාහන ගෙන එක අපිට කරන අසාධාරණයක්..සුපිරි වාහන ගෙන්න එපා තව අවු 5කින් එකයි අපේ මතය..imf එක කියනවා වගේ රටේ සංචිත අඩු වෙනවා..
ඒ වගේම වෛද්‍යවරුන් pharmaceutical companies වල commission එකට බෙහෙත් ලියලා දෙන එක තහනම් කරන්න ඕනේ
ටෙම්පරි.. විදේශ ඇමති..
.. ජනපති.. සමග එකවර.. ගෙදර යැව්වා.. හරිය🤣🤣🤣🤣🤣🤣
කොරියානු රැකියා කෝටාව අවදානමට මනුෂ
❤❤❤❤❤
❤❤❤jesupetae.obathumata
Truth News
Great 💯👍
thanks lal
Thanks oda thumata 🙏🇦🇪💕♥️
❤❤❤
එල ❤️❤️❤️
Mage prnamaya obathumata❤
❤❤🙏🙏❤️❤️
thawa thawath Livime shakthiya labewa
Well done telewakiya
ඔව් කුබුරු හාන්න ට්‍රැක්ටර්. ගාස්තු අක්කරේට 20000.යි... තව කෘෂි රසායනික. වලටත්. ලොකු වියදමක් යනවා.. ඒ වගේ. මිල අඩු කරලා හාල්. මිල අඩු කරන්න.. ගොවියෝ. ගොඩක්. දුක් විදිනවා
ඉස්සර. නම් මී හරකට දෙයියන්ට වගේ සලකලා තමයි වී ගොවිතැන කලේ ...දැන් ඉතින් පන්සීයයි කීවත් මිනිස්සු කන්න එපැයි....😢😢
හරිනයගේ ගේම් ටිකත් ඉස්සරහට එයි ඒවත් ඉවසිල්ලෙන් ඉමූ
ඔන්න මමත් බලාගෙන ඉන්නවා හෙට ටෙලිවැකිය අහන්න
👍👍👍👍👍👍👍👍
👍👍
Great channel
මනුශ පාර්ලිමේන්තුවේ වාහනවැඩේ මාකට් කලේ රටගිහිල්ල ගෙවල්වල වැඩකරන අයට සහනයක් වෙන්න කියල, අන්තිමට වාහනේ ගන්න පුලුවන් උනේ මාසෙකට $5000 එවන කෙනෙක්ට විතරයි
සහල් මාෆියාවෙ ඉතිරි කොටස 😊
2020 Laksha69 🐂🐃🐂🐃
2024 Laksha69 🐃🐂🐃🐂
Siyatha TV 🤑🤡🤑🤡
එකම එක වචනයක් නං හිතට කාවැදුනා..මහ මෝල්ලු නම් නැතුවට කමක් නෑ කියපු එක.ඔව් මහ මෝල්ලු ඕනැම නෑ තමයි කියල මටත් හිතෙනවා.
ඔබතුමා රටට වස්තුවක් ❤🎉
👍
Mawalage Mahathmayanani Oba Ma Kerana Maheyata Debal Saliut👍👍🙋🙋❤❤Siyathatah Jaya Wewa ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍❤️❤️💐💐👍👍
Telewekiya❤
Tele wakiya super
💐💐💐💐💐💐
Ada mama sahal ganna giya palana mila makala bag ekata kiyala Rs 90 wenama bilata dala kundasale sunrise supermarket eke patri bogika adikariya balanna
❤❤❤❤❤❤🙏🙏🙏🙏
අපිට 80% ආහාරයට යනවා. ආදායම 53000/=
වාහන මාෆියාව නැති කරලා දෙන්න.. ඒ ගැන ටෙලි වැකියක් ලියන්න
Correct deep ecplanation on current paddy mafia
වැඩියෙන් වී වගාකරන්නෙ කුරුනෑගලද 🤔
වැඩියෙන් වී වගකරන්නේ නැගණහිර පළාතේ, දිස්ත්‍රික්කයක් වසයෙන් කුරුණෑගල ද දන්නේ නෑ
🎉🎉🎉❤❤
Maaaas ji
❤️❤️❤️❤️❤️❤️👍
Me haal kathawa nam sathiyak withara adei wage 😢 Thank you for educating the nation
❤❤❤janathawata aettha kiuwe siyata sirasa vitharai❤❤❤ hiru tv derana tv thu nodakin rate karumeta bihiwehcha nalika dekak
Sir api issara Siyatha balanna ne obathima nisa den Siyatha asawen balanawa news witharak neme anith programs❤❤❤❤
අපේ වැව් 1000නුත් රට ස්වයංපෝෂිත වුනානෙ
මේ ආන්ඩුව හොරු අල්ලයිද???
ඇයි ෂැකද ??????🤣🤣🤣
Kalakanniyo iwsa heththa nodakin kalakanniyo 🇦🇪
තොට type කරන්න බෑ හරියට.. 😂😂@@DUJA-g6q
ඇයි අප්ප අල්ලන හොරු ඉන්න එපැයි .හොරු නැ කියලා හොරු කියනවා නෙවැ එයාල loyars ල එහෙම ඉන්නවා නෙවැ එයාල ඔප්පු කරලා පෙන්නයි එයාල හොරු දූශිතයෝ වන්චා කාරයෝ මන්කොල්ල කාරයෝ නෙමෙයි කියලා .ඉතින් හොරු හිටියත් අල්ලන බැ අල්ලන්න හොරුත් නැ අන්තිමට
35% නම් මදි 50% විතර යනවා අපෙ පඩියෙන්..😂
❤❤❤🎉🎉🎉🎉🎉
uparima sillara mila gahala thiyeddi wadipura ganak thiyala vikunanna puluwanda? kada karayo nam kiyanna a gahala thiyena mila eyalata dena mila kiyalai.madurankuliye
ලාල් සහෝදරයා ට ..එකෙක්ම එක ජයවේවා ..
හිටපු පල් හොරු රන්චුව..ජාතික අපරාධකරුවන් ..ඉක්මනින්ම සිරකර දාන්න ..නීතිය ඉදිරියට ගේන්න ..මේ ටෙලි වෙකිය..ඉතාම විශාල සහයෝගයක් ..
Aththa kiyana teliwakiya