Mini පොල්තෙල් මැෂිම #1 | සුදු පොල්තෙල් හා පළතුරු යුෂ හදන හැටි | Mini Coconut Oil Machine |

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 735

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 года назад +116

    ගොඩක් හොඳ උත්සාහයක්...වස විස පිරි ලොකකට නීරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් ඉදිරිපත් කරන ඔබේ මේ නිර්මාණය පැසසිය යුතුයි...

    • @NishLK
      @NishLK  3 года назад +33

      මගේ පෞද්ගලික පාවිච්චියට හදා ගත්ත මේ මැෂින් එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියන විශ්වාසයෙන් තමයි රාජකාරී වැඩ ගොඩක් අතර හරිම අමාරුවෙන් වෙලාව වෙන් කරගෙන හදල ඉතාම සුළු ලාභයකට දෙන්නේ. හැමෝටම බැන බැන ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි. ඔබේ RUclips චැනල් එකත් සාමාන්‍ය ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් වටිනා එකක්. ඒ වගේ චැනල් වලට තමයි මිලියන ගණන් subscribers ල එකතුවෙන්න ඕනේ. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

    • @kumarikarunaratne8919
      @kumarikarunaratne8919 Год назад

      Phone number danner

    • @renukw
      @renukw 3 месяца назад +1

      Ou aththa

    • @dhammiwijesooriya4992
      @dhammiwijesooriya4992 3 месяца назад +7

      ​@@NishLK මිළ කීය ද ?

    • @SarathRohana-b9w
      @SarathRohana-b9w 3 месяца назад +2

      ගන්නවානම් කොහොමද

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 года назад +25

    ස්තූතියි ඔබට . අපේ රටට අවශ්‍ය ඔබ වගේ නව නිර්මාණ කරුවන්

    • @NishLK
      @NishLK  3 года назад +2

      පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 3 года назад +9

    හරිම සතුටුයි…..ගොඩාක් ප්‍රයොජණ තියෙනවා..

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 месяца назад +5

    ඔබ තුමා... නැවත මේ නිෂ්පාදනය කරන්න. ඉතාම වටිනවා... මේක මිලදී ගන්න අවශ්‍යයි...

    • @NishLK
      @NishLK  2 месяца назад +2

      Hi Anupama, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 3 года назад +7

    හොද උත්සාහයක්, ඔබේ හැකියාව ගැන ගොඩක් සතුටුයි. දිගටම කර ගෙන යන්න . අපේ අයට ගොඩක් වටිනා උපකරණයක් වේවි.

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගොඩක් ස්තුතියි නිල්මිණි ❤️❤️

  • @samanthinakandalage2136
    @samanthinakandalage2136 3 года назад +4

    ගොඩක් වටිනවා..ඉක්මනින් වෙළදපලට නිකුත් කරන්න ලැබේවා..

    • @NishLK
      @NishLK  3 года назад +2

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️

  • @nishanthikodagoda2719
    @nishanthikodagoda2719 Месяц назад

    ගොඩක් ප්‍රයෝජනවත් ..මේක current වැඩ කරන විදියට හදන්න බලන්න ❤

  • @chulanimudalige5110
    @chulanimudalige5110 2 месяца назад +1

    How to buy this? And what about the price. I am interested to get it. Thank you in advance

  • @sarikagunawardana97
    @sarikagunawardana97 3 месяца назад +15

    මටත් මේක මිලදී ගන්න ඕන.මම ඇබිලිපිටිය.හොඳම නිර්මාණයක් හරිම වැදගත් මොකද අද සමාජයේ පොල් තෙල් ටිකත් වස විස නැතුව ගන්න බැරි තත්ත්වයක් තියන වෙලාවෙ ඔබේ මේ දේ අගයනව

    • @NishLK
      @NishLK  3 месяца назад +5

      Hi Sarika, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤❤

    • @sarikagunawardana97
      @sarikagunawardana97 3 месяца назад +1

      @@NishLK ok.hadanna patan gaththa gaman matath ekak denna

    • @ayesha.dulshani
      @ayesha.dulshani 2 месяца назад

      Matath ekak oni details plz

    • @VeenaRanaweera
      @VeenaRanaweera 2 месяца назад

      Ganna ona mila keeyada

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 2 месяца назад

      Meka stocks tiyeda ​@@NishLK

  • @බස්කොම්ලා2
    @බස්කොම්ලා2 2 года назад +4

    ඔබතුමාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මටත් මේ නිර්මාණය මිලදී ගන්න ඕන. මම මාතර. කොහොමද මිලදී ගන්නේ.

    • @NishLK
      @NishLK  2 года назад +1

      This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks & can courier. Pls call 07777-69842 in 2 weeks. Thanks!
      ruclips.net/video/3n1mdfJUxCQ/видео.html

  • @kithsirisiriwardana2423
    @kithsirisiriwardana2423 2 месяца назад +1

    Superb, very valuable concept.

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Kithsiri, thanks a lot for your comment 🙏❤

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 2 месяца назад +3

    අපේ රටේ හොදම නිර්මාණයක් අනිවාර්යයෙන් මමත් අගය කරනවා

    • @NishLK
      @NishLK  Месяц назад +1

      Hi Mallika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

    • @mallikaamaranayake2536
      @mallikaamaranayake2536 Месяц назад

      @NishLK 👍👌

  • @sanjayarathnayaka9100
    @sanjayarathnayaka9100 3 года назад +4

    බොහොම අපූරු වැඩක්.. සුභ පතනවා හදවතින්ම..❤️

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 года назад +6

    ඔබේ ටෙලිපොන් අංකය ඉදිරිපත් කරන්න

    • @NishLK
      @NishLK  2 года назад +2

      07777-69842 (WhatsApp/text messages preferred as I'll be at office work)

  • @nalinerathnasekara8315
    @nalinerathnasekara8315 2 месяца назад +14

    මෙම මැෂින් එක මමගත්තෙ1998දීපමන කොම්පඤ්ඤවීදිය පිහිටි ලක්නිපයුන් කියන ස්ථානය යෙන් තවමත් මම මෙමගින් තෙල් ලබාගන්නවා හරිම වටින උපකරණ යක් එකල මෙය නිශ්පාදන කලෙ ඒකල පිහිටි නර්ඩ් ආයතනයේ

    • @NishLK
      @NishLK  2 месяца назад +5

      Hi Nalin, ඔව්, කලින් නර්ඩ් ආයතනයෙන් තමයි මේ පොල්තෙල් මැෂින් හැදුවේ. එත් කාලෙක ඉදල එතන හදන්නේ නැති නිසා මම මේවා හදන වෙන තැන් හෙවුවා. හොඳ එකක් හොයාගන්න බැරිඋන නිසා තමයි මම ම එකක් හැදුවේ. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 2 месяца назад

      ​@@NishLKමට මෙක මිලදී ගත හැකිද

    • @cinemax2020
      @cinemax2020 2 месяца назад

      ​@@srilankapoliticians1959🎉 10:17

    • @Ysperera
      @Ysperera 2 месяца назад

    • @kanthiyamasinghe3772
      @kanthiyamasinghe3772 2 месяца назад

      මටත් මෙය මිලදී ගැනීමට අවශ්‍ය යි

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 2 месяца назад +1

    Thanks so much. Pls send me details how to contact you as my requirement is for a high capacity machine.

  • @liticiafelthman9453
    @liticiafelthman9453 3 года назад +1

    Hari hondai. Gampahatama yanna onda, kohi hariyeda gampaha ganna tiynne

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගොඩක් ස්තුතියි...still trying to get cash on delivery option from the courier service.

  • @rohithravichandra8114
    @rohithravichandra8114 Месяц назад +2

    Pol thiyana rataka vatinama deyak❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 года назад +3

    Oya radawana darakaya sakthimath athida..darakaya nipadawa tiyenne suduyakdawalinda gataluwak aka danaganna puluwn da..kaalyak yaddi darakaya dirapathweida

    • @NishLK
      @NishLK  3 года назад +1

      comment එකට ස්තුතියි. යකඩ frame එකේ ශක්තිය ඇති කියල හිතෙනවා මොකද සුදු යකඩ සිලින්ඩර් එක 500g වගේ බර අඩු නිසා. අවුරුදු කිහිපයට පස්සේ ඕනෙනම් ග්‍රිල් වලට ගාන ඇන්ටි කොරෝසිව් හරි ලැකර් ටිකක් හරි ආයෙත් ගාන්න පුළුවන්.

    • @NishLK
      @NishLK  3 года назад +1

      ඔන්න ඔයා කිව්ව නිසා සුදු යකඩ ස්ටෑන්ඩ් එකක් එක්ක අලුත්ම ඩිසයින් එකක් හැදුව 👍👍💖මේ වීඩියෝ එක බලන්න
      ruclips.net/video/3n1mdfJUxCQ/видео.html

  • @udenigallage9585
    @udenigallage9585 3 года назад +2

    ගොඩක් හොද දෙයක් ඔබට සුභ පැතුම්

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගොඩක් ස්තුතියි 👍💖

  • @champikakumarage94
    @champikakumarage94 2 месяца назад +2

    හොඳ උත්සාහයක් ❤❤

  • @NazhathMohamed
    @NazhathMohamed 3 месяца назад +1

    Very important equipment.thank you.❤❤

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      Hi Nazhath, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 3 года назад +8

    අද මම බලපු ඉතාම වටිනා වැඩසටහනක් තමා මට නරබන්න ලැබුනෙ ඇත්තටම ගොඩාක් වටිනාම උපකරණයක් එවගෙම ඉතාම පැහැදිලි විස්තයක් සහිත හොද උපකරණයක් කියල කියන්න පුලුවන්.මෙහි පුංචි ඉල්ලිමක් කරන්න කැමති එ තමා මෙ උපකරණය ලන්කාවෙ ඇත පලතක ඉන්න කෙනෙකුට කොහොමද ලබාගන්නෙ කියන අදහස මතුවෙනවා එකට යමක් මෙය තැපල් මාර්ගයෙන් හරි ගෙන්න ගන්න ක්‍රමයක් තවත් මුදලක් ගෙවා හො ලබාගන්න බැරිද එහෙමත් නැත්නම් මෙය අලෙවි කරන ස්ථානයක් අපිට සදහන් කරන්න පුලුවන් නම් එය අගෙ කොට සලකන අතරම ඔබට තවත් මෙවැනිම නිර්මාණ සැදිමට ද්‍රහිර්‍ය සක්තිය ලැබෙවා කියා පතමින් මගෙ පුංචි ප්‍රශ්නටත් උත්තරයක් සපයන්න කියා ඉල්ලමින් ඔබට තෙරුවන් සරන පතමි.

    • @NishLK
      @NishLK  3 года назад +6

      ඔබේ comment එකට ගොඩාක් ස්තුතියි. මම කුරියර් සර්විස් කීපයක් එක්ක ට්‍රයි කරලා බලනවා ගෙදරට ඩිලිවර් කලාම සල්ලි ගෙවල ගන්න cash on delivery service එක ගන්න. තාම සාර්ථක උනේ නම් නැහැ මොකද ඒක සාමාන්‍යයෙන් දෙන්නේ මාසෙකට ගොඩක් බිස්නස් තියන company වලට බිස්නස් account එකක් තියන. බලමු තවත් උත්සාහ කරලා. හැමෝටම බැන බැන ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ඔබට නැවතත් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

    • @RaniLiyanage-b1x
      @RaniLiyanage-b1x 3 месяца назад +1

      මෙම මැශිම කුරීයර් මගින් ගෙන්වා ගැනීමට යන මුදල කීයියද?ගාලු දිසාවට.

  • @ediriwickrama
    @ediriwickrama 2 месяца назад +1

    I also want buy this machine , So pls make it quickly again. Thank you.

    • @NishLK
      @NishLK  Месяц назад +1

      Hi Ediriwickrama, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 года назад +2

    මෙවන් නිර්මාණ තව තවත් බිහි කිරීම ට හැකිවේවා.

    • @NishLK
      @NishLK  3 года назад

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @HimeshiRathnayake
    @HimeshiRathnayake 2 месяца назад +5

    හරිම වටිනා උපකරණයක්, උසස් නිර්මාණයක්.
    මටත් එකක් මිළදී ගන්න ඔනි

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Himeshi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @JkPerera-r4l
    @JkPerera-r4l 3 месяца назад +1

    Good job dear. Thanks

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @g.p.wijesiri667
    @g.p.wijesiri667 2 месяца назад +2

    Kohomada gana puluwan

  • @priyanthaalagiyawadu5546
    @priyanthaalagiyawadu5546 3 года назад +5

    ඉතාමත් අගනා නිර්මාණයක්.ඔබට සුභ පතනවා.මටත් එකක් මිලදිගන්න අවශ්‍යයි.ගම්පහ කොහෙද තියෙන්නේ .

    • @NishLK
      @NishLK  3 года назад +4

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️මම ගම්පහ ටවුන් එක ළඟ ඉන්නේ, ගෙනත් දෙන්න පුළුවන් අවොත්. හැබැයි තව සති 1-2 කින් වගේ, දැනට හදපු ටික ඉවර උනා.

    • @mangaleeamarawansha5258
      @mangaleeamarawansha5258 2 года назад

      @@NishLK p

  • @lalaniperera2862
    @lalaniperera2862 2 года назад +1

    car jak aken hadapu masin aka mama gaththe..

  • @chamarasampath5447
    @chamarasampath5447 3 года назад +2

    බොහොම ස්තුතියි ඔබට ජයෙන් ජයම වෙිවා

    • @NishLK
      @NishLK  3 года назад

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @asaliya72
    @asaliya72 3 месяца назад +1

    අනේ ඇත්තටම හරිම වටිනවා මේ වැඩේ නම්..

    • @asaliya72
      @asaliya72 3 месяца назад +1

      මේකෙ මිල කොහොමද වෙන්නෙ

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus6086 3 года назад +1

    Meka idiappa vangediyen berida den thiyana aluth eka newe parana vangediyen

    • @NishLK
      @NishLK  3 года назад +1

      පුළුවන්, මේකත් ඒ ඩිසයින් එකම තමයි. හැබැයි සිලින්ඩරය වටේට සිදුරු විදලා පිස්ටන් ඩිස්ක් එක ශක්තිමත් කරන්න ඕනේ...

  • @MyChanko
    @MyChanko 2 года назад +4

    ඉතාමත් හොඳ නිර්මාණයක්, අදයි මං දැක්කේ, මේ දවස්වල අලුතින් හදාපු මැෂින් තියෙනවා ද? මිල කීයද? දැන් කූරියර් කරනවාද? මං ඇල්පිටියේ ඉන්නෙ.පසුගිය දවස්වල මං කැලණියේ හිටියේ මේක දැක්කේ නෑනේ. අරන් එන්න තිබ්බා.

    • @NishLK
      @NishLK  2 года назад +1

      කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. මේ මොඩල් එක නම් දැන් හදන්නේ නැහැ. දැනට හදන්නේ මේ ලින්ක් එකේ තියන ටිකක් ලොකු සයිස් එක. තව සති දෙක තුනකින් ගන්න පුළුවන් දැනට හදන ටික. 0777769842 ට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. ruclips.net/video/XUwItyIq78w/видео.html

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 3 месяца назад

      මම තනියම ඉන්න කෙනෙක් නිසා මට පොඩි මැශිමක් ඇති.කරුණාකරලා මිල හා ගන්න පුලුවන් විදිහ කියන්න.ස්තුතියි.

  • @Ali-cd9il
    @Ali-cd9il 3 года назад +2

    Kiyada gana api ganne kohomada.

    • @NishLK
      @NishLK  3 года назад

      I have the new model with stainless steel stand. මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට)
      Video here: ruclips.net/video/3n1mdfJUxCQ/видео.html
      (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=)
      07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @DeepikaBandara-i7s
    @DeepikaBandara-i7s 2 месяца назад +3

    Bohoma watina නිර්මාණයක්. අපිටත් මිලට ගන්න ඕනෙ .කොහොමද මිලට ගන්නෙ .?

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Deepika, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 месяца назад +2

    ගොඩක් හොද දෙයක් මටත් ගන්න ඕන කොහේද තියෙන්නෙ මේ මැෂින් සුපිරි 👍👍👍

    • @NishLK
      @NishLK  2 месяца назад +2

      Hi Indra, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @indranipalliyage4044
    @indranipalliyage4044 2 года назад +3

    වටිනා උපකරණයක් මම මිලදී ගැනීමට බලාපොරොත්තු වෙමි.👍👍👍

    • @NishLK
      @NishLK  2 года назад +2

      ස්තුතියි ඉන්ද්‍රානි මිස්. මේ මොඩල් එක දැනට හදන්නේ නැහැ ඒකට අවශ්‍ය සුදු යකඩ මැටීරියල් දැන් හොයා ගන්න විදියක් නැති නිසා. දැනට හදන්නේ ටිකක් ලොකු මොඩල් එකක්, මේ වීඩියෝ එකේ තියන එක: ruclips.net/video/XUwItyIq78w/видео.html

  • @sajithinduka1111
    @sajithinduka1111 3 года назад +2

    Excellent job

    • @NishLK
      @NishLK  3 года назад +1

      Thanks a lot for your comment ❤️❤️

  • @JayawardanaNimali
    @JayawardanaNimali 2 месяца назад +2

    Kiyada?saha kohomada gnne?

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Nimali, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 года назад +1

    mahi mila keyada..kalin tibuna mazin ake gana nm bohomawadi...geyakt a..taram milak dela ganna amaruaya one taram ennawa..mahi mila keyada

    • @NishLK
      @NishLK  3 года назад +1

      පොල්තෙල් මැෂින් වල ප්‍රශ්නය තියෙන්නේ පොල්තෙල් එක්ක ප්‍රතික්‍රියා නොකරන්න අනිවාර්යයෙන්ම පොල්තෙල් ගෑවෙන කොටස් සුදු යකඩ වලින් හදන්න ඕනේ. ඉතින් මේ දවස්වල තියන ඩොලර් සහ භාණ්ඩ ආනයන ප්‍රශ්න නිසා සුදු යකඩවල ගණන් හිතා ගන්න බැරි තරම්...ඇත්තටම මේකෙන් මට ඉතාම පොඩි ලාබයක් තියෙන්නේ. පුළුවන් තරම් ඩිසයින් එක සරල කරලා අවශ්‍ය ශක්තියත් තියන විදියට මේක හැදුවේ මගේ දැනුමෙන් පුළුවන් විදියට රටට කරන්න පුළුවන් සේවයක් විදියටයි. තව මේක වැඩි දියුණු කරන්න පුළුවන්, ඒත් එතකොට price එක තවත් ගොඩක් වැඩි වෙනවා. මම උපරිම උත්සාහ කරනවා මේක හැම ගෙදරකටම ගන්න පුළුවන් වෙන්න සාධාරණ මිලකට දිගටම තියා ගන්න. මේකේ මිල 5,750/= යි. මේ ගානට දෙන්න පුළුවන් තරම් කාලයක් හදනවා, ඊට පස්සේ නතර කරනවා.ඒ වගේම මේ මිල තවත් අඩු කරන්න යෝජනා තියනවනම් මට call එකක් දීල කියන්න. ගොඩක් ස්තුතියි.

  • @samanthaliyanage7413
    @samanthaliyanage7413 2 месяца назад +1

    How to buy this equipment 😊

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Samantha, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @noelinebasnayake
    @noelinebasnayake 4 месяца назад +2

    Please give the price of the machine.

    • @NishLK
      @NishLK  4 месяца назад +1

      Hi, thanks for your comment. Unfortunately I'm not making these now, as I'm out of the country, but there were other places that make similar ones, pls check... 🙏❤

  • @danukapathum9065
    @danukapathum9065 Год назад +2

    Me mesin aeka kiyada

    • @danukapathum9065
      @danukapathum9065 Год назад +1

      Akath අතින් කරන්න aekadda aeka kiyada mama nittambuwe ගම්පහ kohomada aiya

    • @NishLK
      @NishLK  Год назад +1

      ඔවු Danuka, ඒකත් අතින් කරකවන එකක්. ගම්පහ ටවුන් එකට ඇවිත් ගන්න පුළුවන්. හැබැයි දැනට හදපු ඒවා ඉවරයි, තව සති 3ක් 4ක් විතර යයි. මට 07777-69842 ට WhatsApp message එකක් දාන්න ටික දවසකින්, call කලාට ගොඩක් වෙලාවට ගන්න බැරි වෙනවා office එකේ වැඩ නිසා. Thanks!

  • @lalindushop4330
    @lalindushop4330 3 месяца назад

    Definitely it's a good product..

    • @NishLK
      @NishLK  3 месяца назад

      ඔබට ස්තුතියි 🙏❤

  • @niharapeiris9674
    @niharapeiris9674 3 месяца назад +1

    is this available still? Then how much?

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @nirmalaperera3987
    @nirmalaperera3987 3 месяца назад

    Please give the price of the machine. & How to get it. Reply. Very good idea. Thanks.

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.

  • @manikegonagama539
    @manikegonagama539 Год назад +10

    ගොඩාක් හොදය්...ඉතින්.මෙය ඕනම වෙලඩ.පොලකින්.ම්ලදී.ගන්න හැකි...මිල ගනන් කෙසේද...

    • @NishLK
      @NishLK  Год назад +2

      Manike miss, thanks for the comment. මේක දැන් හදන්නේ නැහැ. මේ video එකත් බලන්න.
      ruclips.net/video/XUwItyIq78w/видео.html

    • @Hiruninisansala1234
      @Hiruninisansala1234 3 месяца назад

      මං හික්කඩුවේ මටත් මේ මැෂිමක් ගන්න මේකේ ගාන කොහොමද දැන ගන්නේ

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 месяца назад +1

    You can develop this more to make stringhoppers and mm as ni pittu dough to make it fall in to go the stringhoppers mold before streaming .....see I am think it can be developed more

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi, yes this can definitely be developed further as a multi purpose kitchen equipment. Many thanks for your comment 🙏❤

    • @cookiemonstertana297
      @cookiemonstertana297 2 месяца назад

      @NishLK so make it will you

  • @sunilukwatte2791
    @sunilukwatte2791 3 года назад +2

    ඔබතුමාට ස්තුතියි

    • @NishLK
      @NishLK  3 года назад +1

      Thanks a lot 👍💖

  • @denuma-7050
    @denuma-7050 2 года назад +1

    Gedi 3ka pamana pol damanna puluwan machine ekak kiyak wenawada

    • @NishLK
      @NishLK  2 года назад +2

      මේකට පොල් ගෙඩි 3 ක විතර ගාපු පොල් දාල එක පාරකට සුදු පොල්තෙල් 250ml විතර ගන්න පුළුවන්. Price එක 22,000 විතර වෙනවා, දැනට හදපු ඉවරයි. තව සති 3-4 විතර තව ටිකක් හදන්න ඉන්නේ materials සහ සුදු යකඩ පාස්සන ගෑස් හොයා ගන්න පුළුවන් උනොත්.
      ruclips.net/video/XUwItyIq78w/видео.html

  • @ishsadeepa9359
    @ishsadeepa9359 Месяц назад +1

    කියක් වෙනවද මේක ? ගන්න තැනක් කියන්න කවුරුහරි ලොකු උද්ව්වක්

  • @lasanthasenavirathna3450
    @lasanthasenavirathna3450 Год назад +1

    How can I buy this mechine

    • @NishLK
      @NishLK  Год назад +1

      Thanks for the comment. මේක නම් දැනට හදන්නේ නැහැ.

  • @dilankanchana6245
    @dilankanchana6245 2 года назад +1

    how can i get this machine what is the price

    • @NishLK
      @NishLK  2 года назад +1

      Hi Dilan, this model is not in production as of now...

  • @MalaniwarnasuriyaMalaniw-bo5mo
    @MalaniwarnasuriyaMalaniw-bo5mo 2 месяца назад +1

    Mila kiyada?matath oni ganne kohomada?

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Malani, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @farinperera8576
    @farinperera8576 2 года назад

    From where can I buy and the price tks

    • @NishLK
      @NishLK  2 года назад

      Hi Farin, this small model is not available now, I'm making this one at the moment: ruclips.net/video/XUwItyIq78w/видео.html

  • @NiroshikaHerath-z1e
    @NiroshikaHerath-z1e 9 месяцев назад +3

    Waw

    • @Peacemaker11011
      @Peacemaker11011 2 месяца назад +1

      It's not waw it's wow.. just small help to correct it ❤

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 2 месяца назад +1

    ඔබට ස්තුති හොඳ දැනගන්නට ලබා දුන් කොහෙන්ද ගන්නේ

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Yamuna, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 года назад +5

    හොද උස්සාහයක් .මිලදි ගැනිම් ගැන ව්ස්තර දෙන්න

    • @NishLK
      @NishLK  3 года назад

      Thanks. දැනට හදපු ඒවා ඉවරයි, තව සති 2 කින් විතර ගන්න පුළුවන්. ගම්පහට එන්න පුළුවන් නම් පහසුයි. තාම COD courier ගන්න ලැබුනේ නැහැ...pls call me on 0777769842 in 2 weeks.

    • @madhushanimadhu2794
      @madhushanimadhu2794 3 года назад

      -

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 Год назад +1

    Where can I get this?

    • @NishLK
      @NishLK  Год назад

      Hi, thanks for your comment. Unfortunately I'm not making these now, as I'm out of the country 🙏❤

  • @luckyfashionapparelnacadem695
    @luckyfashionapparelnacadem695 3 года назад +2

    ගොඩක් වැදගත් දෙයක්. මේ උපකරණය ඉතා සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ...

    • @NishLK
      @NishLK  3 года назад

      පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 года назад +2

    Hoda uthsaahayak.ස්තූතියි mehema deyak hadunwaa deema gena..

    • @NishLK
      @NishLK  3 года назад +1

      පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 года назад

      @@NishLK ඔබටත් බුදුසරණයි !මේ ගැන මගේ හිතවතුන්ටත් දන්වන්නම්.

    • @NishLK
      @NishLK  3 года назад

      ❤️❤️

    • @Intelligentbrain1
      @Intelligentbrain1 4 месяца назад

      Milade ganne kohomda

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 месяца назад +1

    Meka tikak Indian murukku machine ekak wage neda

    • @NishLK
      @NishLK  2 месяца назад +2

      Hi Shyamalie, ඔව්, ඉදි ආප්ප වංගෙඩියක ඩිසයින් එක වෙනස් කරලා නර්ඩ් ආයතනයෙන් තමයි මේ පොල්තෙල් මැෂින් හැදුවේ මුලින්ම. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 2 месяца назад

      @NishLK price eka kohomada

  • @deepikaranaweera5565
    @deepikaranaweera5565 2 года назад +1

    How to buy this machine?

    • @NishLK
      @NishLK  2 года назад +1

      කමෙන්ට් එකට ස්තුතියි. මේ මොඩල් එක නම් දැන් හදන්නේ නැහැ. දැනට හදන්නේ මේ ලින්ක් එකේ තියන ටිකක් ලොකු සයිස් එක. 0777769842 ට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. ruclips.net/video/XUwItyIq78w/видео.html

  • @rexyperera8849
    @rexyperera8849 Год назад

    Please send us the price and say how yo buy

    • @NishLK
      @NishLK  Год назад

      Thanks for the comment. මේක නම් දැන් හදන්නේ නැහැ. මේ video එකත් බලන්න.
      ruclips.net/video/XUwItyIq78w/видео.html

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 месяца назад +1

    හොඳ නිර්මානයක්❤

    • @NishLK
      @NishLK  2 месяца назад +2

      Hi Ishara, ගොඩක් ස්තුතියි 🙏❤

  • @pushpalatha3493
    @pushpalatha3493 3 месяца назад

    Can I buy one? How can I buy? How much is it?

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      Hi Pushpalatha, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි 🙏❤

  • @edenfernandopulle2863
    @edenfernandopulle2863 3 года назад +4

    Please make it available at negombo

    • @NishLK
      @NishLK  3 года назад +2

      I can courier for 350/= additional courier charge...however I was not able to get cash on delivery, that's why I request to pick up from Gampaha, as it's not right for me to ask for advance payment 🙏

  • @ranainlanka6343
    @ranainlanka6343 15 дней назад

    දැන් මෙය මිලදී ගත හැකිද? ඔබ නිශ්පාදන පන්ගත්තාද?

  • @AnnoyedChemistryExperime-qj8lr
    @AnnoyedChemistryExperime-qj8lr Месяц назад +1

    Keyada

  • @rasikakalum7197
    @rasikakalum7197 3 года назад +3

    Ide appa miri kana mahineka neda

    • @NishLK
      @NishLK  3 года назад +1

      ඒ වගේ ඩිසයින් එකක් තමයි, හැබැයි ඊට ටිකක් වෙනස්, ඒකේ සිලින්ඩර් එකේ වටේට සිදුරු නැහැනේ. ඒ වගේම ඒකේ පිස්ටන් ඩිස්ක් එක තුනී. ඒකෙන් පොල් ප්‍රෙස් කලොත් ඇද වෙනවා.

  • @upulmadanayake4037
    @upulmadanayake4037 Месяц назад +1

    ගාන කියද එකක් ඔන

  • @wipulagunasekara1925
    @wipulagunasekara1925 2 месяца назад +2

    මම දැනටමත් මීට සමාන උපකරණයක් (Noodle maker)ඉඳිආප්ප සැදීමට භාවිත කරනවා. යට කොටසේ වටේ සිදුරු නැහැ. සිදුරු ඇත්තේ පතුලේ පමණයි. සම්ප්‍රදායික ඉදිආප්ප වංගෙඩියට වඩා මිරිකීම ඉතාම පහසුයි. පතුලේ ඇති සිදුරු තහඩුව විවිධ අවශ්‍යතා අනුව වෙනස් කර ගැනීමට හැකි ආකාරයට නිෂ්පාදනය කළොත් මීට වඩා දේවල් මෙමගින් කරගත හැකියි.

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Vipula, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @yugmagaweshana3408
    @yugmagaweshana3408 2 года назад +1

    Mema upakaraya miladigenimatahekidakopamana mudalak weida

    • @NishLK
      @NishLK  2 года назад +1

      This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks. Pls call 07777-69842 in 2 weeks. Thanks!
      ruclips.net/video/3n1mdfJUxCQ/видео.html

  • @lalaniperera2862
    @lalaniperera2862 2 года назад +1

    mamath gaththa loku masin aka ..harima watinawa .maa mahaththayath harima nihathamaani kenek.mama ragama enna..mathakda danne naha a masin ake yata kaallak mata hadala dunne ..lalani mage nama... ..camment akakuth mama damme thank u lot

    • @NishLK
      @NishLK  2 года назад +1

      Lalani miss, nice to see a comment from you, and I remember you very well & you are also very kind. Hope you & your family are keeping safe.

    • @lalaniperera2862
      @lalaniperera2862 2 года назад +2

      Thank u mr.nishantha hoda daakata hoda keyanna oone ..naada .hama camments akatama oya reply karala teyenawa..aakath hoda nihathamaani gathiyak .mama godak agee karanawa..obata saha family akatama god bless .thak u somuch

    • @NishLK
      @NishLK  2 года назад +1

      🙏❤️

  • @denuwantv3805
    @denuwantv3805 3 года назад +10

    හරිම වටිනවා ඔබ සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය ඇතුලත් කරන්න

    • @NishLK
      @NishLK  3 года назад +3

      It's in the video description/pinned comment. 07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @chathurichathu7797
    @chathurichathu7797 3 месяца назад +1

    Godak watina video ekak

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      Hi Chathuri, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @SarathAmarananda-t2h
    @SarathAmarananda-t2h Месяц назад +1

    හොඳ නිර්මාණයක් ගන්න කැමැති

  • @gayawithgo
    @gayawithgo Месяц назад +1

    Kohmda ganna

    • @NishLK
      @NishLK  Месяц назад +1

      Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 3 года назад +3

    Eka Nam Godak Watinawa.

    • @NishLK
      @NishLK  3 года назад

      ඔබේ comment එකට ගොඩක් ස්තුතියි ❤️

  • @Ali-cd9il
    @Ali-cd9il 3 года назад +2

    Goodak hoda masen akak matata ganna ona kohoma ganne nambarayak nadda

    • @NishLK
      @NishLK  3 года назад +1

      Thanks for the comment. All the details are in video description & comments...
      මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට)
      (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=)
      07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 месяца назад +1

    මටත් මෙයින් එකක් ගන්න ඕන NeskLk. ඔබ ආයතනයේ stok තිබේද? කූරියර් කරනවාද ?

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Sriyani, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @සැමීvibes
    @සැමීvibes Месяц назад

    දුරකතන අංකය ලබාදෙන්න පුලුවන් ද

  • @tuansaldin5725
    @tuansaldin5725 2 месяца назад +1

    Good and healthy

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Tuan, ගොඩක් ස්තුතියි 🙏❤

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 2 месяца назад +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි !!! 💐

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Indunika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @gayanimirando9529
    @gayanimirando9529 3 года назад +2

    ගම්පහ පිට අය ලබා ගන්නේ කොහොමද. . පානදුර අවට ගන්න තියනවද...

    • @NishLK
      @NishLK  3 года назад +1

      කුරියර් කරන්න පුළුවන්, හැබැයි කෑෂ් ඔන් ඩිලිවරි නම් නැහැ. 07777-69842 ට කෝල් එකක් දෙන්න 👍

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 2 месяца назад +2

    දැන් මේ උපකරණය නිපදවනවාද?එහෙම නම් මිලදි ගන්න පුළුවන්ද

    • @NishLK
      @NishLK  2 месяца назад +2

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 месяца назад +1

    🙏👍👍 .watinakama..kopamanada

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 года назад +2

    ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක්,ඔබගේ සියළු කටයුතු සාර්ථක වෙිවා .

    • @NishLK
      @NishLK  3 года назад +1

      අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

  • @RoshanBasnayake-ii8ek
    @RoshanBasnayake-ii8ek 2 месяца назад +1

    Kohomada ekak ganne ....

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Roshan, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @maheshikas.p3579
    @maheshikas.p3579 2 месяца назад +2

    Phone number එක danna ගොඩක් හොඳයි නිර්මාණයක් ❤

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 2 месяца назад +1

    මට එකක් ඔනී .. ඇත්තටම ගොඩක් ප්‍රයෝජන වත්

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi Amila, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @anudanavidu4902
    @anudanavidu4902 2 месяца назад +2

    මටත් ඕනි . ගාන කීයද? මිලදී ගතහැකි ස්තානය ?

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @MeritaNRH
    @MeritaNRH 2 месяца назад +1

    Me machine ekak genna ganne kohomada

    • @NishLK
      @NishLK  2 месяца назад +1

      Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @pgachandrasiri3684
    @pgachandrasiri3684 3 года назад +1

    Pol velaganna lasy karamaysk kiyanna vassa davas vala.

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගාපු පොල් තැටියක තියක ගෑස් ලිපේ විනාඩි 4-5ක් රත් කරලා ගන්නත් පුළුවන්. හැබැයි එක පාරටම දුඹුරු වෙලා වේලිලා වැඩි වෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමින් කරන්න ඕනේ. වේලිලා වැඩි උනොත් තෙල් එන්නේ ටිකයි. නැතිනම් වේලන්නේ නැතිව කෙලින්ම ගාපු පොල් ටික දාල ප්‍රෙස් කරලා කිරි අරගෙන ඒ ටික ගෑස් ලිපේ විනාඩි 4-5ක් රත් කරලා සාමාන්‍ය කන පොල්තෙල් හදා ගන්නත් පුළුවන්.

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 года назад +6

    Matath aekAk awashyai

    • @NishLK
      @NishLK  3 года назад +4

      Will you be able to come & collect from Gampaha town? Pls WhatsApp/Text me on 0777769842

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 3 месяца назад +1

    ❤ekanam godak ..hodai

    • @NishLK
      @NishLK  3 месяца назад +1

      ඔබට ස්තුතියි 🙏❤

  • @amalperera3074
    @amalperera3074 3 года назад +6

    ගොඩක් වැදගත් වැඩසටහනක්

    • @NishLK
      @NishLK  3 года назад +2

      Thanks a lot අමල් ❤️

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 года назад +2

    බොහොම ස්තූතියි ඔබට

    • @NishLK
      @NishLK  3 года назад +1

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 года назад +2

    Godak watinawa thank you

    • @NishLK
      @NishLK  3 года назад +1

      Thanks a lot for your comment ❤️❤️