ගමේ එව්වා|Kurakkan Thalapa with Anama Curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 160

  • @akashagayathmi9735
    @akashagayathmi9735 2 года назад +35

    ලස්සන මව් පිය පුතු සබැඳියාවක්❤️
    හරිම රස පාටයි කෑම එකත්
    තුන්දෙනාටම සතූටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😍🙏

  • @nimchala3611
    @nimchala3611 2 года назад +27

    අම්මා ගැම් කෑම කියලා දෙන විදිහ හරිම අපුරුයි .
    හැමදාමත් ගුණ හොද ආහාර හදන්න කියලා දෙනවාට ස්තුතියි 🙏🙏 .
    අපේ සංස්කෘතිය ගැම් සිරියාව අම්මාගෙන්
    පිළිඹිබු වෙනවා අපුරුවට👌
    බුදු සරණයි .!!..

  • @himalimanimelika3440
    @himalimanimelika3440 2 года назад +11

    මම තලප කන්න ආසාවෙන් ' ඒත් හදන්න දන්නේ නැති වී හිටියේ... ස්තූතියි අම්මා... දැන් දන්නවා හදන හැටි....

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 года назад +11

    ගොඩක් රස පාටයි අම්මගෙ කුරහන් තලප එක..ආදරෙයි ඔයාලා හැමෝටම.පරිස්සමින් ඉන්න.බුදු සරනයි.💞

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 года назад +5

    ආදරනීයයි ...ඔයාගේ අම්මී හරි හුරතල් ..හැමදාම සතුටින් අම්මා ලගින්ම ඉන්න..❤️❤️

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 года назад +10

    අනේ අම්මා හරිම ගුන කෑමක්.සංගිත් මල්ලි ඔයා හරිම වාසනාවන්තයි.අම්මා හැම කෑමක්ම හදනවනේ.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම .

  • @dishnakumari166
    @dishnakumari166 2 года назад +6

    අම්මගේ කැම විඩියෝනම් ආසාවේන් බලන්නේ ❤️දැක්කාම ආස හිතුනා ,තලපයි ,කොල්ලුයි 😋😋😋

  • @dewmi919
    @dewmi919 2 года назад +4

    Video එක ඉවර වෙනකම් බලන්න ආසයි ඒ අම්මා කට පුරා පුතේ කියන විදිහට. නැන්දේ කියන්න හිතෙන් නෑ අපිටත් කට පුරා අම්මේ කියන්න හිතෙනවා. සංගීත් අයියාගේ අම්මට දැන් ළමයි ගොඩයි. අම්මෙක්ගේ හිනාව කියන්නේ ළමයෙක්ට ගොඩක් ලොකු දෙයක්. අම්මා හිනා වෙලා කතා කරද්දී video එක බලන අපිට රස බලන්න බැරි උනත් හිත පිරෙනවා. කවදාවත් මං comment දාලා නෑ. හැබැයි channel එකේ හැම video එකක්ම බැලුවා. බලන්න බලන්න ආසයි. අම්මගේ හිනාව තමයි රහස🥺♥️

  • @gayanchandaika934
    @gayanchandaika934 2 года назад +3

    Oya ammath ekka vedio baladdi dukai mage Amma na that ha na sathutin innawa oyala subha pathanawa good luck

  • @thusharirathnayaka3621
    @thusharirathnayaka3621 2 года назад +3

    My favorite.ගොඩක් අය දන්නෙ නැ .හරිම රසයි

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 года назад +8

    මම කවදාවත් කාලා නෑ. හැබැයි මගේ husband කන්න කැමති කෑමක් .හදන්න දන්නේ නැතුව හිටියේ .කියලා දුන්නාට බොහොම ස්තූතියි .👍❤️❤️

  • @anojapiyaseeli540
    @anojapiyaseeli540 2 года назад +1

    Harima aadaraniya amma kenek amme obata deergausha labewa

  • @madushikaekanayaka2577
    @madushikaekanayaka2577 2 года назад +1

    නියමයි ......ආස හිතුනා කන්න මටත්.....ඔයාලව දකිද්දි සතුටක් එනවා පොඩි...ඒත් ........

  • @ashenanuruddha4478
    @ashenanuruddha4478 2 года назад +2

    Ammanm harima adaraniyai, hinawechcha gamn apita dennko aiye ammwa

  • @krishanthikumari3666
    @krishanthikumari3666 2 года назад +1

    මමත් ගොඩක් ආස කැමක් මාලු කටු හොද්දත් එක්කත් හරි රසයි මම ඔයාගෙ ව්ඩියො නිතරම බලනව පුතෙ ඔයලගෙ පව්ලෙ සතුට හැමදාටම රැදේවා ඔයාලා තුන්දේනාටම් නිදුක් නිරොගිමත් දිර්ඝ ආයුෂ ලැබෙවා

  • @pushpakanthi922
    @pushpakanthi922 2 года назад +1

    👌 miris pochchiwala hadapu vidiya penwannako. Koda wenne nethuwa

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Perfect athtatama mama kawadawa rasa balala NAA , Amma perfect good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @champapushpani4205
    @champapushpani4205 2 года назад +1

    අනේ ....හරිම රස පාටයි....අම්මයි පුතයි දෙන්න ඒක රස බලපු විදියෙන්ම පේනවා....මමත් හදන්න ඕනේ......බුදුසරණයි ඔබලා තිදෙනාටම....හැමදාම හරිම ආසාවෙන් බලාන ඉන්නේ....vlog එකක් දානකම්....

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 года назад +1

    රසපාටයි👍👍ස්තුතියි සියලු දෙනාටම තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @irenesworld5794
    @irenesworld5794 2 года назад +1

    Ammige hinawata thama man asama ..hitha pirenawa ❤️♥️♥️

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 2 года назад +1

    My favorite actor ❤❤❤අම්මාටයි අයියාටයි දෙන්නටම බුදුසරණයි

  • @sachinneranjana1305
    @sachinneranjana1305 2 года назад +1

    Mama asama kemak thamai kurakkan thalapa...ammitai, aiyatai,thaththitai budu saranai..💖

  • @cytasetha8655
    @cytasetha8655 2 года назад +1

    Kawadawath kala neha bohoma sthuthi❤🙏

  • @nuwandi3942
    @nuwandi3942 2 года назад +2

    Ane shoi 🥺🥰 sathutin inna dennama ♥️

  • @ශෙනූ-භ8ග
    @ශෙනූ-භ8ග 2 года назад +3

    ඕක හරි ම රස කෑමක් 😋 මාත් කාලා තියෙනවා 😋😋

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 года назад +2

    අපි අහල තිබ්බට කාලවත් නෑ හදන්න දන්නෙවත් නෑ..ස්තුතියි අම්මිට ගොඩාක් ..බුදු සරනයි 🙏🙏සතුටින් ඉන්න හැමදාම ..ආදරෙයි 🥰🥰🥰♥️♥️

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 года назад +1

    බොහෝම ස්තුති .👏👏👏 නියමයි ..👍👍❤️

  • @dilaashi4440
    @dilaashi4440 2 года назад +1

    මේවා බලන කොට කමෙන්ට් නොදා.බැ අනේ මාර ලස්සනයි

  • @lakminiwasana9780
    @lakminiwasana9780 2 года назад +1

    Hoya hoya hitiye hadanawa welawaka thanks 🙏 amma

  • @priyangikagunaratne2601
    @priyangikagunaratne2601 2 года назад +1

    Grait work. wish you best.

  • @thilankasandumini3793
    @thilankasandumini3793 2 года назад +1

    Niyamai oya kama mamath asama kamak thamai kurahan thalapa and kollu curry.curry ekata lemon tikak dagena kana kota wenama feel ekak enawa budu saranai oya thun denatama ❤️❤️❤️

  • @gayanmadusanka8566
    @gayanmadusanka8566 2 года назад +1

    Api hamadamabalanawa aiyage vidiyos aiyagei thaththgei hama kthawakma balanawa oyalage paule siluma denata suba pathanawa thawath lassana kala nirmana karanna shakthiya labewa

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 года назад +1

    Yummy yummy❤️ Math kala thiyenawa.kanna tikak amarui.eth harima gunai.

  • @hamzamassad4125
    @hamzamassad4125 2 года назад +1

    Hari shok Anne oya family 👪 eka mage aiyath oya wage aiya parssamin inna budusaranai oyala ta

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 2 года назад +2

    අම්මා හිනා වෙන කොට හිත පිරෙන වා.

  • @Chandima9612
    @Chandima9612 11 месяцев назад

    අම්මි කන විදිහත් කියලා දෙනවා හරි ශෝයි❤

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 года назад +1

    Apith asama kamak ane oylata niduk nirogi wasanawantha anagatayak wewai partan karamu Teruwan saranai

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 года назад +1

    ඔය adareta api හැමදාම ආදරෙයි .
    😘😘😘😘😘😘😘😘

  • @prabodhimahisha3630
    @prabodhimahisha3630 2 года назад +1

    අද නම් 1 වැනි කමෙන්ට් එක මගෙන්. එකට නම් ආස හිතුනා. හදලා බලන්න ඕන රස පාටයි.😍

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 года назад +1

    නියමයි සංගීත් මල්ලී ඔයාගෙයි අම්මිගේ ආදරේ එකතු කරන්න හදන කැම හරිම රසයි කියලා හිතෙනවා ඔයාලා හැමෝටම ජය වේවා ආදරේ🤗🤗🤗🤗

  • @aselahemantha6650
    @aselahemantha6650 2 года назад +1

    Mage asama kama api heta kanawa ....aya..😘😘😘😘

  • @chandimakumari8389
    @chandimakumari8389 2 года назад +1

    Man kala thiyenawa aiye harima rasai budu saranai oyalata

  • @ysenaliyapankpank5194
    @ysenaliyapankpank5194 2 года назад +2

    Harima lassanai aiya oyaga family eka.man godak aderai

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +1

    Most unusual recipes.
    Thank you.

  • @sajanadimantha2964
    @sajanadimantha2964 2 года назад +3

    Amma kavaddi ammage katath yanva🙂amma godak adaren kavanne

  • @lalithyathamali2448
    @lalithyathamali2448 2 года назад +2

    Niymi aiyeee.mn aasam kaamak.first comment eka mgen.🥰

  • @oshadiariyaratne6058
    @oshadiariyaratne6058 2 года назад +1

    අනේ ඇත්තටම අම්මිව බලන්න කතා කරන්න තිබුණනම් 😍❤

  • @පාරා-ත3ඞ
    @පාරා-ත3ඞ 2 года назад +2

    නිරෝගි සුව පතනවා අම්මා.. ඔයාට 🙏

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 года назад +1

    හරිම ආදරණීයයි 💐

  • @kavindiminashi1891
    @kavindiminashi1891 2 года назад +2

    😋 නියමයි , ඒක නම් රස ඇති .

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 года назад +1

    Theruwansaranai !!!ammi❤️❤️❤️❤️

  • @kaveeshathisera6622
    @kaveeshathisera6622 2 года назад +1

    අම්මිගේ කෑම රසපාටයි 🙈 ආසයි දවසක අම්මිගේ කෑමක් කන්න 🙈😍

  • @rushanikeeriwalagamage4550
    @rushanikeeriwalagamage4550 2 года назад +1

    Math asama kamak ammata godak pin

  • @ramyalatha4972
    @ramyalatha4972 2 года назад +1

    Me apith owa kanawa.niyamai thama .adarei oyalata.

  • @sashinigunawardana5183
    @sashinigunawardana5183 2 года назад +1

    Harima aasai balanna. Bs

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 года назад +1

    Thankyou

  • @amaldarshana
    @amaldarshana 2 года назад +2

    elaaa bro 💟 oyage vedios patta

  • @iresharathnayaka8860
    @iresharathnayaka8860 2 года назад +1

    Math godk asha kamk thama තලප

  • @danushkamadusanka663
    @danushkamadusanka663 2 года назад +1

    Adath vedio ekk genalla.lassani denngem hinawa .htth vedio ekk genna.ආසාවෙන් blnne.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි !

  • @dhhrhrmunanthawadiyojritit8345
    @dhhrhrmunanthawadiyojritit8345 2 года назад +1

    Ammo api gedara eddi essara gedarama tamai kurahan abaranne.hama dama talapa gilinawa.talapa walata gahana tawath kamak ne .korali hoddak hadala gaththama maru.lankawe puruddata rata eda genath kaden kurahan piti genath talapa kanawa❤️

  • @Life_with_Ishu
    @Life_with_Ishu 2 года назад +1

    පලවෙනි comment එක මගෙන් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම දීර්ඝායුෂ පතනවා ❤️💐

  • @mayuramadhu3641
    @mayuramadhu3641 2 года назад +2

    ammoooo math patta asaiiii oya kemata

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 года назад +1

    ඒකනම් රස පාටයි අම්මේ 👌👌👌

  • @anuradhamichael7786
    @anuradhamichael7786 2 года назад +1

    Mara asai ma kama kata t amataka nowawa..💯💯🙏🙏

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex 2 года назад +1

    අනේ අම්මා ලස්සනයි

  • @polinejacob7362
    @polinejacob7362 2 года назад +1

    Mummy oyage kama godak rasai

  • @alankarasrilanka9997
    @alankarasrilanka9997 2 года назад +2

    හොඳ ආහාර රටාවක් අපේ රටේ තිබිල .වස ව්ෂ ආහාර වෙනුවට මෙ වගේ ආහාර පුරුදු කර ගමු .✌

  • @madhusl1170
    @madhusl1170 2 года назад +1

    Anee adarei ammi🥰🥰🥰

  • @කටටරසක්
    @කටටරසක් 2 года назад +1

    Shook ane

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 2 года назад

    අම්මී තාත්තී අයියා...
    ආදරෙයි ගොඩාක්..😊❤

  • @mind4548
    @mind4548 Год назад

    Nirogi suwa labewa! ammita❤❤

  • @nisalgimhana3294
    @nisalgimhana3294 2 года назад +1

    Ane Ammi Ada harima lassanai ♥️♥️♥️

  • @nimallykhayyat392
    @nimallykhayyat392 2 года назад +1

    කියන්න වචන නැ ඒතරමි ආදරනියයි

  • @hansanibaphansani3880
    @hansanibaphansani3880 2 года назад +1

    Budusaranai

  • @isharidilka3025
    @isharidilka3025 2 года назад +1

    Niyamai

  • @ආදරණීයදවසක්
    @ආදරණීයදවසක් 2 года назад +1

    Shaaaaa apitath onee

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад +1

    Kurahan talapa 👍👍👍👍😋😋😋😋ammi adarei 🥰🥰🥰🥰😍🥰 parissamin enna hamoma. ❤️❤️💙💙

  • @amithpriyankara3310
    @amithpriyankara3310 2 года назад +3

    උබනම් සංගිත් නියම ගමේ කොල්ලෙක් වෙලා අම්මා නිසා බුදු සරණයි

  • @maduwanthirathnayake2837
    @maduwanthirathnayake2837 Год назад

    මාත් ආසම දෙයක්..

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 2 года назад

    Dehi dammth hodaiiii apinm dehi danwa ethakota hodda tikak uku wenwaa abul rahth enwa

  • @sudarshaniwanniarachchi3314
    @sudarshaniwanniarachchi3314 2 года назад +1

    Budusaranai amma.👌😍

  • @kumarasiri5299
    @kumarasiri5299 2 года назад +1

    රස පාටයි 🌝🌝

  • @rumeshadakshika9406
    @rumeshadakshika9406 2 года назад +1

    First comment eka amma so cute and lovely
    😍🥰😍🥰hrima adraniya family ekak.hamadamath sathutin inna. 😍😍ammage hinawa prashna gdk amathaka krnwa e nihathamanikamata gdk adarei ❤️

  • @fathimaskitchen7299
    @fathimaskitchen7299 2 года назад +1

    OMG love your videos Sangeeth👌 love to see you all like this happily very day🥰 stay safe👍 and stay blessed 🤚for ever......love from Canada 🇨🇦🥰

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 2 года назад +1

    Hiii aiya and amma

  • @srilankan998
    @srilankan998 2 года назад +1

    Very good

  • @スバシニオカムラ
    @スバシニオカムラ 2 года назад +1

    Bohomasthuthi 😍🙏

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 3 месяца назад

    Thank you ❤

  • @achalasandeepa8592
    @achalasandeepa8592 2 года назад +1

    හරිම ලස්සනයි

  • @chathuradilshan956
    @chathuradilshan956 2 года назад +1

    Niyamai ayye

  • @ishaniudenika8984
    @ishaniudenika8984 2 года назад +1

    නියම කෑමක්

  • @thakshilawasana8199
    @thakshilawasana8199 2 года назад +1

    Kurahan thalapa 😍😍😍

  • @hasinisaumya6776
    @hasinisaumya6776 2 года назад +1

    ❤️❤️❤️ ආදරෙයි අම්මා ❤️❤️❤️

  • @indikasandamali3137
    @indikasandamali3137 2 года назад +1

    Rasa kemak mama th asai

  • @nandaniwijerathna4504
    @nandaniwijerathna4504 2 года назад

    Ammi puthata adaren kawana eka maru

  • @sulochanajayarathna8171
    @sulochanajayarathna8171 2 года назад +1

    superb Aiya... 👍👍👍

  • @shashikaladulanjalee5059
    @shashikaladulanjalee5059 2 года назад +1

    Woooow 👍

  • @dilaashi4440
    @dilaashi4440 2 года назад +1

    Lassanai 😍😍

  • @prabodawijesingha7054
    @prabodawijesingha7054 2 года назад +1

    First command magen
    Love you sooooooooooo much ayya ❤❤❤❤❤❤❤

  • @sudarshaniwanniarachchi3314
    @sudarshaniwanniarachchi3314 2 года назад +2

    Super..❤️😍