මේ කොරෝනා කාලේ ගෙවල් වලට වෙලා යාලුවො නෑදෑයො හමු වෙන්නේ නැතුව පාළුවේ ඉන්න අයට මේ වීඩියෝ හරිම ආදර්ශයක්. මේ වීඩියෝ අපිට කියල දෙනවා තමන්ගේ පවුලත් එක්ක විනෝදෙන් අරක්ෂාවෙලා ඉන්නේ කොහොමද කියලා. Specially young guy like you Sangeeth, you are amazing!!! Love your family, all the best!
Waaaaaaw ea sathuta thamai watinne ,ea really Eka hadala na rasa balala na hadanna ma wenawa achchi Amma ,shoi family ekatama adare good luck sangeeth perfect parissmata awada BS 👍👍🌹👍👍
Ane godak Watinawa mama kurakkan keda hadanna dannethuwa hitiye kurakkan piti thiyanawa godak pin oyaalata me video eka demmata kiri ammath lassanai budu saranai hemotama 🌹🙏🙋♀️👌
සුදු ආච්චි අම්මිගෙ හිනාව හරිම සිරියාවයි..තව ගොඩක් කල් නීරෝගීමත්ව ඉන්න ලැබේවා..
Mama ගොඩාක් ආදරෙයි video ඔක්කොම බලනවා ගොඩාක් වැදගත් ❤❤❤❤❤❤🌹🌹🌹
@@niropriya5535 1sdddv
🥳🥳🥳
හරිමඅසයිඔයාලාකරගොඩාක්අදරෙයිනමෙවැඩෙටඅදර්සපවුලක්ජයෙන්ජයවෙවාමම
අනේ ආච්චි අම්මගෙ හිනාව,ලස්සනට ඔළුව වැනුවා,ඇත්තටම හැමදාටම ආච්චිඅම්මව ඔයාලා ළඟ ඉන්නවනම් ඔයාලගෙ පවුල තවත් ලස්සනයි අයියේ,ආච්චි අම්මට ගොඩක් ආදරෙයි
අනේ ආච්චි ඒක කරපු විදිය ....❤️❤️❤️
ආත්තම්මගේ හිනාව අනේ ශෝයී ආදරෙයි තුරුණුවන්ගේ සරණයි .....😘😘😘😘
Oya patta
අනේ ආච්චි අම්මා.ලස්සන හිනාව.දීර්ඝායුෂ ලැබේවා .❤ ❤❤
❤අත්තම්මා හැමදාම තියාගන්න කො ඵයා හරි ෂොයි අනේ😍😍
අනේ අත්තම්මා... අම්මි වගේමයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි සියලු දෙනාට...
පුරුදු වුණාම ඔය මොනවත් ඕන නෑ. කුරක්කන් සුවදය් පොල්කිරි සුවදයි හොඳටම ඇති. ලුණුවත් හොයන්නේ නෑ
අනේ අත්තම්මා ලස්සනයි හරි අහිංසකයි දිර්ගඅයුෂ ලැබේවා බුදු සරණයි නිරෝගී සුවය ලැබේවා
අනේනේ...ආච්චී අම්මා මුනුබුරාත් එක්ක ඔලුව වනපු හැටි හරිම ආසයි හිනා🤣🤣 අච්චි අම්මාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!! ආදරෙයියියි ❤️❤️❤️❤️
අමිමා වගේම අාචිචි අමිමා සිරියාවයි.ඔයාලා හතරදෙනාටම බුදු සරණයි.❤❤❤❤
අච්චියෝ ඉස්සර අපිව මෙහෙම නැලෙව්වා හිනැස්සෙව්වා.. දැං ඉතිං අපි එක්ක එයාල නැලවෙනවා... ආදරෙයි හැමදාමත් ඔයාල හැමෝන්ටම ... නීරෝගී වේවා ... දළදා සමිදු පිහිටයි ...
කල යම් කුසල කර්මයක් ඇත්නම් ඒ කුසල් බලයෙන් ද අපගේ දහසක් ප්‍රාර්ථනාවන් බලයෙන්ද නිදුක් නීරෝගී සුවය ලැබේවා ආදරනීය අත්තම්මාට🙏
දිගාසිරි සම්පත් උදාවේවා අයියේ අච්චාම්මා ඇතුළුව ඔබ සියලු දෙනාටම ❤️
අම්මාගේ හිනාව වගේම තමයි ආච්චි අම්මාගේ හිනාව හරිම සිරියාවයි ගෙදරට ❤️❤️❤️ බුදු සරණයි🙏
සුදු අාච්චි අම්මගෙත් මුනෙ සිනාව පිරිල තෙරැවන් සරණයි අම්මෙ දීර්ඝ ආයුස ලැබේවා
අනෙ සෝක් අත්තම්මි.දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
අනේ ආච්චිත් එක්ක අද sangeeth vlogs 😍❤️
හැමදාම සතුටින් ඔය වගේම ඉන්න...ආදරෙයි කස්ටියටම ❤️
Ane ochchara polkola danna epa polkola had gahanava
අනෙ මාගෙ ආච්චි මතාක් උනා ජෙසු පිහිටයි සියලු දෙනාට අදරේයි
අදනම් රෑට කන්න ඕන නැති තරම් සතුටුයි....ආච්චි
අම්මිය..අම්මිය..තාත්තිය... සුදු පුතා...හතර දෙනාවම දැකල සතුටුයි...අම්මිය වගේ කෙනෙක් අපිට දුන්නට ආච්ච් අම්මියට පින්.....අච්ච් අම්මියගෙ sangeeth vlogs....කියද්දි ඔලුව වනපු විදිය තමයි මරු...😄හතර දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි....!!
අම්මා , ආච්චි අම්මා වගේමයි ... බුදුසරණයි හැමෝටම
අත්තම්මා අම්මි වගේමයි .ශෝයි අනේ❤️
Aneeeee... අත්තම්මා sangeeth vlogs කියද්දි පව් අනේ.. 😭❤️❤️❤️බුදුසරණයි ආත්තම්මා .. 🌹🌹🌹
අනෙ ආව්ව් අම්මා හරිම සිරියාවයි දිර්ඝයුෂ ලැබේවා ආව්ව් අම්මාට ..ආදරෙයි ඔයාලා හැමොටම බුදු සරනයි ජෙසු පිහිටයි 💕💕💕💕💕💕💕
සුදු ආච්චි අම්මිටයි, ඔයාලාගෙ පවුලේ ඇතුලු සියලු ලොකයවාසින් මෙ කොරොනා උවදුරට ගොදුරු නොවේවා..
හැරීම ලස්සන සිංහල පවුලක අසිරිය . Powley සියලුම දෙනා විශේෂයෙන්ම ආච්චි අම්මා අම්මා හරිම සිරියාවai.ඔබ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ prarthana 🙏 කරනවා .
මේ කොරෝනා කාලේ ගෙවල් වලට වෙලා යාලුවො නෑදෑයො හමු වෙන්නේ නැතුව පාළුවේ ඉන්න අයට මේ වීඩියෝ හරිම ආදර්ශයක්. මේ වීඩියෝ අපිට කියල දෙනවා තමන්ගේ පවුලත් එක්ක විනෝදෙන් අරක්ෂාවෙලා ඉන්නේ කොහොමද කියලා. Specially young guy like you Sangeeth, you are amazing!!! Love your family, all the best!
ආච්චිත් ඔලුව වනනවා . ලස්සනයි .
අපේ කමට අපේ රසට..ඔයාලගෙ සමගියට,තෙරුවන් සරණයි❤️
Sudu attamma oyat adarai dirga aqsa labawa Oyla hmdanatama dalada samidu putai adarai goodka❤❤❤❤
ඔයාගෙ අම්මි අත්තම්මි වගෙමයි අනෙ.හිනාව නම් අදරනීයයි
හරිම නිහතමානි
ආදර්ශමත්
පොලවෙ පය ගහලා ඉන්න
ආදරණීය පවුලක්......
හැමදාමත්
වීඩියෝ එක බලපුවාම
හිතට දෑනෙන්නෙ
අමුතුම සැනසීමක්
සැහැල්ලුවක්
ආච්චි අම්මා නිසා අද sangeeth vlogs තවත් ලස්සන වෙලා....හැමදාම ගුණ දායක දේවල් අපිට දෙන්වාට සුදු අම්මීට ගොඩාක් පිං.... ආච්චි අම්මාව ගමේ නම් යවන්න එපා...දැන් තවත් ගෙදර හිනාව සතුට පිරීලා ඉතිරීලා.....තෙරුවන් සරණයි ආච්චි අම්මා ඇතුලු හැමෝටම.....🙏🙏🙏
අනේ ආච්චි අම්මගෙ හිනාව. ❤️ අම්මිගෙ හිනාව වගේමයි. ඔයාලා හැමෝටම ආදරෙයි අයියේ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි!
මෙ පවුලට ගොඩක් ආදරෙයි
Siyaluma denata theruwan saranai...achchi ammata geadarata loku siriyawak geanawa...
ගොඩක් ලස්සන පව්ලක් අයියේ හැමදාම සතුටින්ම ඉන්න...😍
ආදරෙයි හැමෝමටම . ආච්ච් අම්මට ආදරෙයි .ආදර්ශමත් පවුලක්. වටිනවා මුලු ලෝකෙටම . සතුට හැමදාම රැදේවා.පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ....!!!!
අනේ ආච්චි අම්මා ❤️ රස බීමක් 😋 ආදරෙයි අයියේ හැමදාමත් ඔයාලා ඔක්කෝටම ❤️ ඔයාලට උතුම් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි අයියේ 🙏🙏 අද මන් ආසම කෙනත් විඩියෝවේ හිටියා හරිම සතුටුයි 😊😊🤣🤣
හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි සියලුම දෙනාට සුදු ආච්චිඅම්මාට නිදුක් නීරෝගී බාවය ලැබේවා
Aneee maru lassanai godaaak ada video Ekah... Adarei හැමදාමත් වගේ ඔයාලට
Achchi ammai ammai dennam harima siriyawanthaii...prissamin inna budusaranai
හරිම ආදරනීයයි..❤️
beautiful and pleasant family. i love their lovely smiles and their wonderful relationship. stay blessed
අනේ ආච්චි අම්මා හරි ලස්සනයි 💐💐❤❤❤😘😘😘
Ane harima lassanai ada siyaluma dena innawa.theruwan saranai oyala hamatama.aththamma ammi wagemai.🙏🙏🙏🙏🥰🥰🥰🥰
අනේ අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා ගමේ හොද වීඩියෝ එකක් ඕනේ අනිවාර්යයෙන් එක වීඩියෝ එකක් නම් මදි වෙයි 🥰 බුදු සරණයි හැමෝටම
ආසාවෙන් බලනවා මලයෝ ඔයාලගේ මේ වැඩේ
සංගීත් අයියගෙ ඇක්ටින් නමි නියමයි....අමිමිගෙ කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි......සුභ පතනවා හැමදෙම සාර්ථක වෙන්න කියලා
සුදු ආච්චි අම්මිත් අම්මි වගේමයි. ආදරෙයි අම්මට වගේම සුදු ආච්චි අම්මිටත්. නීරෝගීමත්ව සුවෙන් ඉන්න ආශිර්වාද කරන්වා දළදා සමිඳුන්ගේ පිහිටෙන්. බුදු සරණයි පවුලටම. ❤️❤️❤️
Amathakawa thibunu rasawath kadak mathak kalata thanks oyalawa dakeemath sathutak budusaranai deviphitai oyalata 💐💐💐💐
අනේ සුදු ආච්චි එහෙම කරනකොට මට හයියෙන් හිනා ගිය .අන් ලයික් කරලා තියෙන්නේ පිස්සෙක්.බුදු සරනයි
හැමදාම ඔහොම අන්ලයික් කරන උන් ටිකක් ඉන්නවා
අනේ කිරි අම්මා ෂොයි අනේ බුදු සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 🙏🙏
අච්චි අම්මා දිර්ඝායුෂ ලැබේවා.හිනාව හරිම සුන්දරයි.අච්චි අම්මා අයියා වාගේම vlogs කියලා ඔලුව වනපු විදිය හරිම පිං පාටයි
සුදු ආච්චි අම්මා ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️ හිනාව හරිම ලස්සනයි ❤️❤️❤️❤️ හෙමෝටම ගොඩාක් ආදරේයි බුදුසරණයි 🙏🙏🙏
අච්චි අම්මාට දිර්ඝයුෂ ප්‍රාර්ථනා කරනවා❤
Athtamma balnna giya eka dkka dn shok athtamth innwa super.athtamma lassanai ane adarei
Ammo attmmage hinhwa ammi වගේම tami ආදරෙයි godk බුදු sarani jesu pahti පරෙස්සමින් enna gedarta wrla.mama kuwait වලින්
Harima aasawen baluwa...❤oyala harima aadaren samagiyen innawa....❤❤❤
අනේ ආච්චී ආදරෙයි බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤️🥰
Waaaaaaw ea sathuta thamai watinne ,ea really Eka hadala na rasa balala na hadanna ma wenawa achchi Amma ,shoi family ekatama adare good luck sangeeth perfect parissmata awada BS 👍👍🌹👍👍
ආත්තම්මා හුලතල්😍😍😍😍😍😍😍😍
සංගීත් ගෙ අම්මගේ අම්මාගෙ කටහඩ මුණ ඒ හැම දෙයක්ම අබලා කිව්වොත් හරියටම හරි.... ඒ තරම් ඒ හැමදේම ලස්සනයි මිහිරියි...දීර්ගායු ආච්චි අම්මට.....!!!
අම්මෝ සුදු ආච්චියා .ආදරෙයි හැමෝටම
ඔයාලගෙ වීඩියෝ එක දැකලා ආස හිතුණා කැද එකක් බොන්න. මං ඉන්නේ ලංකාවේ නෙමෙයි ඒත් වෙලාවට පිටි චූට්ටක් තිබුනා. Try කලා ඔයාලගෙ recipe එක. පට්ටම රසයි👍👍👍 තෑන්ක්ස් ඔයාලට😘😘😘
ෂෝයි ආච්චම්මා ඔළුව වැනුවා නියමෙටම. අම්මි අපි කුරක්කන් කැද අදත් බිව්වා.අපේ අම්මි ඕට්ස් දානවා ඒකටම සීනිනම් ඕනෙත් නෑ
Achchi amma hrima ahinsakay ayya... matath innawa oye vidiyama achchi amma kenek.... achchi ammatay family eke anith hamotamath gdk adarey.....
Mageth ආසම බීමක්♥♥♥
අනෙ සුදු ආච්චි අම්මා හරි සිරියාවයි😍😍😍😍ඔක්කොටම නිදුක් නීරෝගී සුවය ලැබේවා❤️❤️
Ane ආච්චි අම්මාට බුදු සරණයි adarayi malili ❤️🙏
Aneee aththamma shook anee😘😘 ammi wagemai❤️
අනේ අපේ සුදු ආච්චි 🙏🙏 අනේ මටත් ආච්චි කෙනෙක් හිටියනම් 😪
Ane godak Watinawa mama kurakkan keda hadanna dannethuwa hitiye kurakkan piti thiyanawa godak pin oyaalata me video eka demmata kiri ammath lassanai budu saranai hemotama 🌹🙏🙋♀️👌
සුදු ආච්චි අම්මිව ගෙදර එක්කන් යන්න එපා. තියාගන්න අම්මී.... ❤❤❤❤
Auntie Wage Mai Achchi Smile ☺ Eka. Amazing and Lovely ❤️❤️❤️
ඔයාලාහැමොටම. හැමදාම සතුටින්. ඉන්න. පතනවා. ආදරෙයි. ජෙසුපිහිටයි
හරිම රසවත් ගුණවත් ආහාරයක් මමත් හරිම ආසයි ඇත්තටම ඔයාල තුන්දෙනා සමගින් එකතු වෙලා ඉන්න සුදු ආච්චි අම්මා හරිම සිරියාවන්යි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
අනේ මේ පවුලේ තියෙන ආදරේ සමගිය ❤❤❤🙏🙏
Theruvan saranai achchi amma athulu pavle samatama.....nirogi suvaya ha deergausha....Hamadamath oya vidihatama sathuting inna..👌👌
අනේ.වාසනාවන්.දීර්ඝායුෂ .ලැබෙිවා..මගේ.අමිමා.වගේ.
අනේ ආච්චි අම්මිගේ හිනාව...දීර්ඝායුශ ලැබේවා!!
අනේ සංගීත් අයියේ.. මං අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ. ආසාවෙන් හිටියේ දුවෙක්ට. ඒත් අම්මායි ඔයයි ඉන්න විදිය දැක්කම මට පුතෙක්ට ආස හිතුනා. ඉතින් මට අයියේ පුතෙක් 😍😍 මගේ පුතා ඔයා වගේ ආදරණීය වෙයි කියලා හිතනවා. ආදරෙයි ❤❤
ආච්චි අම්මා ගොඩාක් ලස්සනයි ආච්චි අම්මගේ හිනාවත් ගොඩාක් ලස්සනයි නිදුක් නීරෝගී වේවා! බුදු සරණයි 🙏ආච්චි අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම 😊
ආච්චි අම්මි ෂෝයි ❤️
Aththamma hari siriyawai matath ape ammawa mathak wenawa. Oyala siyalu denatama Bs.
අනේ අත්තම්මා..මගේ කිරියා මතක් උනා..දැං අවුරුද්දක්.අපිව දාලා ගිහින්..හැමදාම මගේ පන ලග හිටපු මට අවසන් දවසෙ එ් මූණ බලා ගන්නවත් බැරි උනා..😪😥😭බුදුසරණයි..අත්තම්මට..
අත්තම්මාගේ හිනාව ❤️ බුදුසරණයි ...
පවුලටම ගොඩාක් ආදරෙයි හැමදාමත් 😘😘😘😘😘😘😘
හරි ලස්සනයි ❤❤❤❤❤ආදරේ හැමදාම
අනේහ්හ් ඒ ආච්චම්මා.....😘 ආදරේ හිතෙනෝ... 😘බුදු සරණයි දෙවි පිහිටයි ආච්චම්මට ...❤️
ආදරෙයි හැමෝටම සුදු ආච්චි අම්ම් 💗💗💗💗
Achchi amma harima siriyawai..asai e hinawata..achchi ammata deergayu lebewa adarei ❤😘
තෙරැවන් සරණයි,❤️
Hi hi! Honestly I was waiting for your video thank you 😊 Mr.sangeeth god bless you and your family ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏
අඩේ ආදරෙයි මචං, ආච්චි අම්මා හොදටම කරේ👉🙏❤️💙💚🌸💐
අනේ සුදු ආච්චි අම්මියාගේ හිනාව..ආච්චි අම්මියා sangeeth vlogs කිව්ව් විදියට අපිටත් හිනා ගියා..ආදරෙයි ගොඩාක්..බුදුසරණයි..අම්මියාටත් හැමදාමත් වගේ ආදරෙයි
හරි ආච්චි අම්මිටත් උගන්නලා ඔලුව වනන්න🤭🤭🤭🤭🤭😍😍😍😍😍
Ane athammta Theruwansaranai !!! Harima siriyawanthai a adare godak watinawa.❤️🙏🌹❤️😍
අයියා ,ආච්චි අම්මා යන්න කලින් ඔයත් මොනා හරි හදලා දෙන්න එයා ගොඩාක් ආස වෙයි,අපේ ආච්චිත් එහෙමයි❤️😁
Aiya ithin hadannema pani rasa ewane. Achchi ammata hoda nahane ewa 😄
සුදු ආච්චි අම්මගෙ හිනාව හරිම සිරියාවන්තයි,දීර්ඝායුශ ලැබේවා සුදු ආච්චි අම්මාට....ආදරෙයී family එකටම...පරිස්සමෙන් සතුටින් ඉන්න....❤️❤️❤️
අනේ පවු අචිචි දුකයි පවු අනේ වයසට ගියා අය ඔනම නැ පොඩි ලමයක් වගේඇත්තටම මට ඇඩුනා
ආච්චී අම්මා හරිම ලස්සනයි..... අම්මා වගේමයි....😄😄😄😄😄 ඇත්තටම කුරක්කන් කැද කියන්නේ හරිම ගුණ කෑමක්.... 👍👍👍👍එක පාරක් කෑවොත් තව තව කන්න හිතෙනවා..... පරිස්සමින් ඉන්න ....බුදු සරණයි... දෙවි පිහිටයි....🙏🙏🙏🙏
ඔයාලා සියලු දෙනාට බුදු සරණයි සුරංග මහතාගේ අලුත් නාට්‍ය මොකුත් නැද්ද මම තාම මුතුලෙන්දොර අවසානයේ හොයනවා අයියේ ඔයාගේ දක්ෂකම් ප්‍රේක්ෂකයන්ට නැවතත් දෙන්න යූ ටියුබ් හරහා හෝ ඔබතුමා ගේ නාට්‍යවලට මම හරි ආසයි අම්මි වගේමයි සුදු ආච්චි පාර දිගේ ලස්සනයි සංගීත්
Watch SURANGE MASURAN on RUclips
Ammage hinawa patta lassani
අනේ සංගීත් අයියේ ඔයා හරිම වාසනාවන්තයි. සුදු ආච්චි අම්මි මතක් කරා කියන්න ආදරෙයි හැමෝටම❤️❤️
Sudu achchiamma dakiddi mata mage achchi amma mathk wenwa.. ane දීර්ඝායුෂ ලැබේවා sudu aththami❤ budusaranai 4 denatama🙏❤
හරිම ලස්සනයි මල්ලියෝ ඔයාලගේ family eka. අම්මිට ගොඩක් adarei. බුදුසරණයි