Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිදුකින් ඉනු මැන, කියඹු ලතාවේ වගේම මේ සින්දුවත් වෙනසක් අයියා.සුබ පැතුම්..💕
සිංදුව නම් මාර ලස්සනයි...ඔයාගේ හැම සිංදුවම එහෙමයි...එක පාරක් අහලා නවත්තන්න බැරි තරම් ලස්සනයි....චාමර අයියා වගේම මම ආසම ගායකයෙක් ඔයා...දකුණේ කොල්ලෝ කොහොමත් වැඩ්ඩො..❤ ❤ ❤
ලස්සනයි දිමන්ක අයියේ ... ඔයාගෙ song එකක් එනකන් ගොඩාක් ආසාවෙන් මන් බලන් ඉන්නේ.. මේ ඇත්තමයි .. ඔයත් ලස්සනයි .. song එකත් ලස්සනයි .. ඒ වගේම ඔයා දැන් slim වෙලා අනේ.. මෙච්චර ඉක්මනට.. හිතාගන්න බෑ.. පුදුම වෙනසක්.. මරූ.. ඔයා ඔය විදියට ලස්සනයි .. song එකට ගොඩාක් ආසයි.. 👍 luck අයියේ.. 😊😊
විරහ සින්දු වලට වඩා කොච්චර ලස්සනද?? 👌👌👌
Maru Maru bn❤❤❤
රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගේ....
මේක රැල්ලට යන එකක් නෙමෙයි බන්❤😘
බූට් කලාවෙන් ඔබ්බට සුදු මල් අරන් යන්න ඕන නෑ වෙනස්ම දෙයක් නියමයි 😍
ජරා මල් රැල්ලෙන් ඔබ්බට වෙනසක්👌 මියුසිකල් එකකට ගිහිල්ලා උනත් ඩාන්ස් එකක් දාන්න පුලුවන් විදිහේ සින්දුවක් !!! 😃සුපිරි!!! 👍 මල් එපා මේවා හොදා!!! 👌වෙනසක් දකින්න වෙනස්ව හිතන්න!!! 😉
සුබපැතුම් මල්ලී! ජය වේවා!
😘😘😘😘😘
Fy
Ft
👏👏👏🙌🙌🙌
oyaga aluth song akak නැද්ද
ඒක සුපර් නියමයි දැන් තියෙන බූට් සිංදු වලට වඩා ඒක 👌 .ඒ වගේ තව එකක් බලාපොරොත්තු වෙනවා
දිමංක අයියත් වෙනස් උනා එහෙනම් ඈ. ලස්සනයි අයියේ සිංදුව. සුභ ගමන්
Hii good morning
Supirine
ai aiye oyga hitha ohoma. 😉 lassanai hode
supiri music video ekek, niyma video edit ekek..ela. jaya wewa
අයියා niyamai a...ලස්සනයි sinduwa godak 👌👌👌 ඔයත් godak ලස්සන wela 💕💕💕💕 jaya wewa kollaa 😊😊😉👌
song Eknm Lssni aiye.. eth video Eknm awl wage neh...
U srilanka
ගොඩක් ලස්සනයි video එකයි songඑකයි.specially දිමංක අයියගෙ act එක.congratulations 🎉🎉🎉🎊🎊👌👌👌👍👍
Mashi De Silva mewada ane song kiyanne.. mn liyannam meta wada lassanata..
Lahiru Music Heart එහෙමද 😂😂😂
Mashi De Silva. Ow
Lahiru Music Heart හ්ම්ම්
දිමන්ක අයියගෙන් සිංදුවක් එනකම් බලං ඉදපු අය Like එකක් දාල යන්න. 😊
👍
Ela ela..
ThiSaru GK Naha Naha
@@nishiishuli9157 naha naha. 😵😵😵😵
eetatm ....wens widihe sng ekk aixa...ftt....nyze aiya....ettatm aiya lssn welaa..hynnth amruii...😍 wish u gd luck aiya
A para aiya thiyabu lathawe track ekatama songs krnna gaththada.. kmk neee oooma yamu dimanka aiyee..congrats..wenada nm voice patta lyrics patta kyl kynwta wada dyk kynna oni.aiye 💃 eka patta...
සුපිරයටම තියනවා...
Patta
ෂා........දිමංක අයියා නටනවනේ.........😘😘😘
Thakshila Madumali mewada song kiyanne..
yushmanth sandun ඒකනම් ඇත්ත
yushmanth sandun හපෝ ඔව්
Lassanai neda yalu
Ftakki
So beautiful ayye ❤️❤️❤️
බූට් රැල්ලෙන් ඔබ්බට, ජය වේවා !
ඒකනම් නියමයි අද කාලෙට ඕනි වෙනසක් මේ වගේ බුදු සරණයි ! අයියේ ඔබට
නියමයි මල්ලියෝ කවදාත් අපි ඔයාගේ සිංදු වලට ආසයි. ජයවේවා ජේසු පිහිටයි වාසනාවයි
හරි ලස්සනයි සුපිරි දැනත් තමයි ආයේනියමයි
ලස්සනයි gooodaak gooodaak ලස්සනයි good luck ayiye
Wenasma widihaka song akak... godak lassanai,,, FATTA,,,Congratulations 🎉🎉🎉🎊🎊👌👌👌👍👍
වැස්සත් පෑව්වත් අහසට මිනිස්සු බනිනව...ඒක මිනිස් ස්වබාවය සමහරු බනිනව අඩන සින්දු කියනව කියල තව සමහරු කියනව මෙහෙම සින්දු ගැලපෙන්නෑ කියල......නිදුකින් ඉනු මැන ,අවසන් පෙම මගේ , කියඹුලතාවේ වගේම මේ සින්දුවත් ලස්සනයි... දිමංක අයියෙ සුබ ❤️
Super song l Like u❤❤❤❤❤
කමෙන්ට් බලන්න එන මගෙ පනලා ලයික් එකක් දාගෙනම යමු 😘
ඔන්න පැනල දැම්ම හාද??
maxx music production v
__s.e.n.a__ boy__ Damma oyata Like ekak hada..
@@nishiishuli9157 👌❤️
@@prabuddhirs1412 👌❤️
Ammo dimanka aiya... E rangane harima thathwikaine 🤣🤣😋😋😋 congratulations aiya... Adana zindu walata wada mewa hdai
ලස්සනයි..වෙනස් දෙයක්.රැල්ලෙන් ඔබ්බට👌👌 ජය වේවා අයියා...
Kiyanna wadan na dimnka aiya e thran patta song eka. Good luck .....
oya kawadath aluth wenasak karanawa.. me paara tikak alurthma deyak.. thank you...! oya wage sindu thawa gahanna... good luck..!
ඉඩ තිබේ ඔබේ රෝස බදට සැපට සැපේ ❤️❤️😍😍
lassanaii godaak song ekai vishuwal ekaii
good lasisanai😍😍😍😍
සුපිරි වැඩක් අයියා...ජය වේවා
ලස්සනයි දිමන්ක.අලුත් වෙනසක්.ඇත්තටම රැල්ලට යනවට වැඩිය මේ විදියට වෙනස් නිර්මාන කරන එක අගය කල යුතුය.දැන් ඇහෙන ගොඩක් සින්දු වලට අපට ඇඩෙනවා. අඩන සින්දු නැතිව මේ වගේ සින්දු කලානම් සුපිරි.💕💕💕💕💕
දිමන්ක අයියා ඔයාගේ මේ වීඩියෝ එක සුප්පා ඈහ්..................
niyamai aiye me sinduwa oyage anith sindu walata wada meka wenas oya meke hodata att karanawa
2024 - 07 - 03 තාමත් අහනවා මේ සිංදුව ❤
ලස්සනයි👍👍👍 සුබපැතුම් දිමංක 💐💐💐
Aiye sinduwanam patta👌👌👌👌👌👌👌
සුපිරි අයියෙ song eke👍👍👍👍
Lassanai dimanka aiye...oya hemadama aluth wada thamai karannee...
ගොඩාක් කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුවා.. සුභ පැතුම් දිමංක අයියා..
අය්යේ nice song...ඔයාගෙ dance එකත් පට්ටා...best luck...💐💐💐👍👍👍😘
*වෙනම එකක්😉😍😊.!*
සුපිරි වැඩක්.. ජය වේවා..
එලම දිමන්ක අය්යේ.නියම වැඩක්.😘
මගෙ gf ගේ ආසම singer ඔයා අය්යේ❤
Aiye alut sinduwak thiinawda thawa?
Ayye contact karaganne kohomada ayyawa musicals walata?
❤ලෙසටම❤
සුපිරී අය්යෙ
wow who's that actress? 😍😍 amazing act!!
Diahney umaro
Disney rajapaksha
Dimanka wellawatta
@@rubanggcruban3647😂😂
@@rubanggcruban3647😂 Mona huththak da yako😂😂
Beat ekai kallai maru....
තාම අහනෝ ..භාවනා ❤️😊
wow lassanai dimanka aiye me wge lassana sindu kiynna shakthiya dairya labewa oyt budu saranaii! 💞💝
supirima aiye niyamai jayawewa aiye
අඬන රැල්ල අතරෙන් වෙනස් වෙලා. ජයවේවා..
Duminda Athukoralaگ ق
Aiye harima lassanai.... ank kehelmal sindu wlata wda niyama wadak, gud job keep it up
එල ❣️ ආ එල😂
mama rathgama.hikkaduwa allapu gama aiye adambarai oya gana kiyanna wachana na super..jaya wewaaaa!!!
වෙනස් තලේ සීංදුවක්..👍👍
i💏💏💏💑💑💜💜💝💝👍👍👍👌👌👌👌
Lassanai.......
දිමන්ක අයියෙ.මම ආසම ගායකයා ඔයා.කියඹු ලතාවේ වගේම මේකත් ගොඩාක් ලස්සනයි.එත් වෙන්න තියෙන සියලුම දේවල් සිංදුවෙ වීඩියෝ එකක් මම දැකලා නෑනෙ.ඒ සිංදුව තමයි මම ආසම සිංදුව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
Hiiiiii
Danidu Lakshan Hi oya koheda.
@@sihilalimandara5832 mm kanthle hlo den inn rata ..oya kohedaa
Danidu Lakshan minuwangoda.
patta.lassana video ekak.
ලස්සනයි .සුභ පැතුම්....
දිමන්කගේ ලුක් එකට මෙහෙම ඇක්ට් ගැළපෙන්නෑසිංදුව නම් නියමයි
හොද වැඩක් 👍👍👍
Harima lassana song ekak.. A wagema wenas widiye song ekak.. Wish You All The Best!!! Dimanka ayye...
pattama lassanaiii Dan kale Adana sindu wlta wda Meka supiri........😁😁congratulations dimanka 👏👏👏
woow..supiri...dimanka aiya lassana welaaa.....
ඒක නම් පට්ට👍👍👍👍✔💯
Aluth generation ekata hoda aarambayak....good luck aiya ...bs
Wowww... Dimanka aiya mara handsome wela. Oyage song eka maru
ela..ela..dima..wenasma sinduwak..
Eka patta aiya
මගේ එකා බුදු සරණයි ආදරෙයි ❤❤❤
lassanai aiya sinduwa good luck aiya
E girl lassanai godakk.. lassanai visual ekath, good luck ayye..
Srilankan song
Dimanka aiye..patta wenasak..patta..Kawuda meke inna kella..
Niyamai anith ewata wada godak lassanai...tawat mewage lassana ekak oni maru....
අම්මෝ... . දිමංක well done
Ane harima lassanai😍😍😍😍😍😍😍😍😍😍😍😍WOOooooooW
Lassanai song eka video eka okkoma itin...dimanka aiyage voice komath niyamai..🤗🤗
ලස්සන සිංදුවක් දිමන්ක අයියා 💜️💜️💜️💜️💜️
දුක් අඳෝනා පැත්තකින් තියලා හැමෝම මේ වගේ සිංදු ගැහුවනම් හොඳයි...
lassanii ane hii 0773357965call me
ඔය මොනාද
Yantan ati..nahen adannati maru sinduwak hadala..ජය වේවා!!!!!
දිමන්ක උබ මාරපොරක් ඔය්ය් ෆට්ටම ජයවේවා ❤ වෙනසක් bollywood
Nice song
Max Night TV lassani
Max Night TV
Aniwa bro
aiye gayakayongen oya witharai honda kenekta hitiye othaninnam chatar aa... pattama kathai
Lassanai aiye godak sinduwa ...wachana tika lassanai sinduwe
Wow song eka nam supiri aiye... 👌👌👌
shaaaaa
me wenas song ekata wada nidukin inumena song eka godak lassanai.e sinduwata godaaaaaak adarei mn.e song eke video ekath godak lassanai.😃😃
sinduwa lassanai ane,,,,,👌👌👌
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි... ❤❤❤❤❤
காதலியோட இந்த மாதிரி item song கற்பனை செஞ்சு பாக்க உங்களாள மட்டும் தாண்டா முடியும் 🤣🤣🤣
Athuvum correct tha na
අයියා ඒක ලස්සනයි ලස්සන වෙනසක් ❤❤❤
ලස්සනයි අයියෙ
Niyama sinduwa good luck
නිදුකින් ඉනු මැන, කියඹු ලතාවේ වගේම මේ සින්දුවත් වෙනසක් අයියා.සුබ පැතුම්..💕
සිංදුව නම් මාර ලස්සනයි...ඔයාගේ හැම සිංදුවම එහෙමයි...එක පාරක් අහලා නවත්තන්න බැරි තරම් ලස්සනයි....චාමර අයියා වගේම මම ආසම ගායකයෙක් ඔයා...දකුණේ කොල්ලෝ කොහොමත් වැඩ්ඩො..❤ ❤ ❤
ලස්සනයි දිමන්ක අයියේ ... ඔයාගෙ song එකක් එනකන් ගොඩාක් ආසාවෙන් මන් බලන් ඉන්නේ.. මේ ඇත්තමයි .. ඔයත් ලස්සනයි .. song එකත් ලස්සනයි .. ඒ වගේම ඔයා දැන් slim වෙලා අනේ.. මෙච්චර ඉක්මනට.. හිතාගන්න බෑ.. පුදුම වෙනසක්.. මරූ.. ඔයා ඔය විදියට ලස්සනයි .. song එකට ගොඩාක් ආසයි.. 👍 luck අයියේ.. 😊😊
විරහ සින්දු වලට වඩා කොච්චර ලස්සනද?? 👌👌👌
Maru Maru bn❤❤❤
රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගේ....
මේක රැල්ලට යන එකක් නෙමෙයි බන්❤😘
බූට් කලාවෙන් ඔබ්බට සුදු මල් අරන් යන්න ඕන නෑ වෙනස්ම දෙයක් නියමයි 😍
ජරා මල් රැල්ලෙන් ඔබ්බට වෙනසක්👌 මියුසිකල් එකකට ගිහිල්ලා උනත් ඩාන්ස් එකක් දාන්න පුලුවන් විදිහේ සින්දුවක් !!! 😃සුපිරි!!! 👍 මල් එපා මේවා හොදා!!! 👌
වෙනසක් දකින්න වෙනස්ව හිතන්න!!! 😉
සුබපැතුම් මල්ලී! ජය වේවා!
😘😘😘😘😘
Fy
Ft
👏👏👏🙌🙌🙌
oyaga aluth song akak නැද්ද
ඒක සුපර් නියමයි දැන් තියෙන බූට් සිංදු වලට වඩා ඒක 👌 .ඒ වගේ තව එකක් බලාපොරොත්තු වෙනවා
දිමංක අයියත් වෙනස් උනා එහෙනම් ඈ. ලස්සනයි අයියේ සිංදුව. සුභ ගමන්
Hii good morning
Supirine
ai aiye oyga hitha ohoma. 😉 lassanai hode
supiri music video ekek, niyma video edit ekek..ela. jaya wewa
අයියා niyamai a...ලස්සනයි sinduwa godak 👌👌👌 ඔයත් godak ලස්සන wela 💕💕💕💕 jaya wewa kollaa 😊😊😉👌
song Eknm Lssni aiye.. eth video Eknm awl wage neh...
U srilanka
ගොඩක් ලස්සනයි video එකයි songඑකයි.specially දිමංක අයියගෙ act එක.congratulations 🎉🎉🎉🎊🎊👌👌👌👍👍
Hii good morning
Mashi De Silva mewada ane song kiyanne.. mn liyannam meta wada lassanata..
Lahiru Music Heart එහෙමද 😂😂😂
Mashi De Silva. Ow
Lahiru Music Heart හ්ම්ම්
දිමන්ක අයියගෙන් සිංදුවක් එනකම් බලං ඉදපු අය Like එකක් දාල යන්න. 😊
👍
Ela ela..
Ft
ThiSaru GK Naha Naha
@@nishiishuli9157 naha naha. 😵😵😵😵
eetatm ....wens widihe sng ekk aixa...ftt....nyze aiya....ettatm aiya lssn welaa..hynnth amruii...😍 wish u gd luck aiya
A para aiya thiyabu lathawe track ekatama songs krnna gaththada.. kmk neee oooma yamu dimanka aiyee..congrats..wenada nm voice patta lyrics patta kyl kynwta wada dyk kynna oni.aiye 💃 eka patta...
සුපිරයටම තියනවා...
Patta
ෂා........දිමංක අයියා නටනවනේ.........😘😘😘
Thakshila Madumali mewada song kiyanne..
yushmanth sandun ඒකනම් ඇත්ත
yushmanth sandun හපෝ ඔව්
Lassanai neda yalu
Ftakki
So beautiful ayye ❤️❤️❤️
බූට් රැල්ලෙන් ඔබ්බට, ජය වේවා !
ඒකනම් නියමයි අද කාලෙට ඕනි වෙනසක් මේ වගේ බුදු සරණයි ! අයියේ ඔබට
නියමයි මල්ලියෝ කවදාත් අපි ඔයාගේ සිංදු වලට ආසයි. ජයවේවා ජේසු පිහිටයි වාසනාවයි
හරි ලස්සනයි සුපිරි දැනත් තමයි ආයේනියමයි
ලස්සනයි gooodaak gooodaak ලස්සනයි good luck ayiye
Wenasma widihaka song akak... godak lassanai,,, FATTA,,,Congratulations 🎉🎉🎉🎊🎊👌👌👌👍👍
වැස්සත් පෑව්වත් අහසට මිනිස්සු බනිනව...ඒක මිනිස් ස්වබාවය සමහරු බනිනව අඩන සින්දු කියනව කියල තව සමහරු කියනව මෙහෙම සින්දු ගැලපෙන්නෑ කියල......නිදුකින් ඉනු මැන ,අවසන් පෙම මගේ , කියඹුලතාවේ වගේම මේ සින්දුවත් ලස්සනයි... දිමංක අයියෙ සුබ ❤️
Super song l Like u❤❤❤❤❤
කමෙන්ට් බලන්න එන මගෙ පනලා ලයික් එකක් දාගෙනම යමු 😘
ඔන්න පැනල දැම්ම හාද??
maxx music production v
__s.e.n.a__ boy__ Damma oyata Like ekak hada..
@@nishiishuli9157 👌❤️
@@prabuddhirs1412 👌❤️
Ammo dimanka aiya... E rangane harima thathwikaine 🤣🤣😋😋😋 congratulations aiya... Adana zindu walata wada mewa hdai
ලස්සනයි..වෙනස් දෙයක්.රැල්ලෙන් ඔබ්බට👌👌 ජය වේවා අයියා...
Kiyanna wadan na dimnka aiya e thran patta song eka. Good luck .....
oya kawadath aluth wenasak karanawa.. me paara tikak alurthma deyak.. thank you...! oya wage sindu thawa gahanna... good luck..!
ඉඩ තිබේ ඔබේ රෝස බදට සැපට සැපේ ❤️❤️😍😍
lassanaii godaak song ekai vishuwal ekaii
good lasisanai😍😍😍😍
සුපිරි වැඩක් අයියා...ජය වේවා
ලස්සනයි දිමන්ක.අලුත් වෙනසක්.ඇත්තටම රැල්ලට යනවට වැඩිය මේ විදියට වෙනස් නිර්මාන කරන එක අගය කල යුතුය.දැන් ඇහෙන ගොඩක් සින්දු වලට අපට ඇඩෙනවා. අඩන සින්දු නැතිව මේ වගේ සින්දු කලානම් සුපිරි.💕💕💕💕💕
දිමන්ක අයියා ඔයාගේ මේ වීඩියෝ එක සුප්පා ඈහ්..................
niyamai aiye me sinduwa oyage anith sindu walata wada meka wenas oya meke hodata att karanawa
2024 - 07 - 03 තාමත් අහනවා මේ සිංදුව ❤
ලස්සනයි👍👍👍 සුබපැතුම් දිමංක 💐💐💐
Aiye sinduwanam patta👌👌👌👌👌👌👌
සුපිරි අයියෙ song eke👍👍👍👍
Lassanai dimanka aiye...oya hemadama aluth wada thamai karannee...
ගොඩාක් කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුවා.. සුභ පැතුම් දිමංක අයියා..
අය්යේ nice song...ඔයාගෙ dance එකත් පට්ටා...best luck...💐💐💐👍👍👍😘
*වෙනම එකක්😉😍😊.!*
සුපිරි වැඩක්.. ජය වේවා..
එලම දිමන්ක අය්යේ.නියම වැඩක්.😘
මගෙ gf ගේ ආසම singer ඔයා අය්යේ❤
Aiye alut sinduwak thiinawda thawa?
Ayye contact karaganne kohomada ayyawa musicals walata?
❤ලෙසටම❤
සුපිරී අය්යෙ
wow who's that actress? 😍😍 amazing act!!
Diahney umaro
Disney rajapaksha
Dimanka wellawatta
@@rubanggcruban3647😂😂
@@rubanggcruban3647😂 Mona huththak da yako😂😂
Beat ekai kallai maru....
තාම අහනෝ ..භාවනා ❤️😊
wow lassanai dimanka aiye me wge lassana sindu kiynna shakthiya dairya labewa oyt budu saranaii! 💞💝
supirima aiye niyamai jayawewa aiye
අඬන රැල්ල අතරෙන් වෙනස් වෙලා. ජයවේවා..
Duminda Athukoralaگ ق
Aiye harima lassanai.... ank kehelmal sindu wlata wda niyama wadak, gud job keep it up
එල ❣️ ආ එල😂
mama rathgama.hikkaduwa allapu gama aiye adambarai oya gana kiyanna wachana na super..jaya wewaaaa!!!
වෙනස් තලේ සීංදුවක්..👍👍
i💏💏💏💑💑💜💜💝💝👍👍👍👌👌👌👌
Lassanai.......
දිමන්ක අයියෙ.මම ආසම ගායකයා ඔයා.කියඹු ලතාවේ වගේම මේකත් ගොඩාක් ලස්සනයි.එත් වෙන්න තියෙන සියලුම දේවල් සිංදුවෙ වීඩියෝ එකක් මම දැකලා නෑනෙ.ඒ සිංදුව තමයි මම ආසම සිංදුව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
Hii good morning
Hiiiiii
Danidu Lakshan Hi oya koheda.
@@sihilalimandara5832 mm kanthle hlo den inn rata ..oya kohedaa
Danidu Lakshan minuwangoda.
patta.lassana video ekak.
ලස්සනයි .සුභ පැතුම්....
දිමන්කගේ ලුක් එකට මෙහෙම ඇක්ට් ගැළපෙන්නෑ
සිංදුව නම් නියමයි
හොද වැඩක් 👍👍👍
Harima lassana song ekak.. A wagema wenas widiye song ekak.. Wish You All The Best!!! Dimanka ayye...
pattama lassanaiii Dan kale Adana sindu wlta wda Meka supiri........😁😁
congratulations dimanka 👏👏👏
woow..supiri...dimanka aiya lassana welaaa.....
ඒක නම් පට්ට👍👍👍👍✔💯
Aluth generation ekata hoda aarambayak....good luck aiya ...bs
Wowww... Dimanka aiya mara handsome wela. Oyage song eka maru
ela..ela..dima..wenasma sinduwak..
Eka patta aiya
මගේ එකා බුදු සරණයි ආදරෙයි ❤❤❤
lassanai aiya sinduwa good luck aiya
E girl lassanai godakk.. lassanai visual ekath, good luck ayye..
Srilankan song
Dimanka aiye..patta wenasak..patta..
Kawuda meke inna kella..