Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ගීතයේ සංගීතය ඇහෙන විට සයුර මැද ඉන්නවා වගේ දැනෙනව. Sunflower ❤❤❤❤❤❤❤
මගේ ජිවිතයේ එකම ප්‍රාර්ථනය ඔබ සැම නැවත එකතු වී සමස්ත ජනතාවගේ සතුට වෙනුවෙන් අවුරුදු කීපයක් හෝ එකට එලි මහන් සංගීත සංදර්ශන වල කටයුතු කිරීමයි..ජයවේවා!
අපි ඉස්කෝලේ ඩෙස් බංකු වලට ගගහ කිව්වෙත් ඒකාලෙ සන්ෆ්ලවර් සිංදු තමයි.ඇත්තටම සතුටුයි බෑන්ඩ් එකේ පරණ සාමාජිකයො සෙට් වෙලා ඉන්නව දැක්කම.සන්ෆ්ලවර් එනව කිව්වම ෆුට් බයිසිකල් වල නැගල කිලෝ මීටර් ගනන් පැදගෙන ගිහින් එලි වෙනකල් ශෝ බලල බයිසිකලුත් නැති කරන් පයින්ම ගෙදර ආපු වෙලාවලුත් තියෙනව.ඒ තරම්ම මෙයාල අපේ හදවත් අරන් තිබුනෙ
සන්ප්ලවර් සංගීත අධ්‍යක්ෂක, sunflower bass guitarist, Sahara නායක Bass king අර්නි පිරිස් සර් ❤
යුගයක් එක්කල හොඳම එකතුව,යුධ සමයේ වුවත් රටපුරාම ගිය වාදක එකතුව,, 🎶💐💎💐🎶
🎉🎉🎉
Best Drumer Mahinda Silva ❤❤❤
😂😂😂😂Ethakota lusion alahakoon kauda ??
Ammo ekala sunflower tharuna apiwa pissu wattuwa no1beat band of our country
පරන කට්ටිය දැක්කම හරිම සතුටුයි පරන කට්ටියට ආපහු ඒකතුවෙන්න පුලුවන්නෙ පරන සන්ෆවර්ස්ලාට ගහන්න බැන්ඩි ඒකක් නැ
100/1000....ඇත්ත ❤️❤️
නැවත ඒ මිහිරි යුගය ගේනවනම්.....
Oyala supiriyi ayye thamath
Mihiri sundara atheethaya. Madirigiriya has the same taste of sunflower ❤
API adarei sanflowa 👍
Back to 90's
රසවත් කතා බහක්❤
Sun flowers ඔයාලට මාව මතක නැද්ද? මම ප්‍රංශයේ සිට සිසිල් ඔයාලට ජේසු පිහිටයි
නියමයි බ්‍රෝ නියමයි ❤නියමයි 💗නියමයි
මේකේ original video එක තියෙනවා නම් මරු
"Sunflower" The best band of the century
මරු
නියමයි
සන්ෆලවර් කියන්නේ ගින්දර තමා පිස්සුම තමා වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෝ මෙයාලා තමයි.පෙරලිකාරයෝ
ලූශන් අලහකෝන්නුත් හිටියනම් අංගසම්පූර්නයි
Neel lokka lusion gana katha karannema na .Lusion uncle ra eli wenakam drums nogqhuwa nam sunflower oya thanata ei 😂😂
පොඩි කාලෙ මතක්වෙනව පුට් සයිකල් ලෙන් මාතර හැ,,3 /රැ ගියපුකාලෙ අතිතය සුන්දරයි
❤❤❤❤❤❤❤❤❤❤❤
Maru
❤
me musical show eke ithuru tika dannako
Sunflower beat band king
Ernyi master dhekkath ethi
Wooow
🇱🇰 srilankan legend 🌞 sun 💐 flowers
ඇන්ටන් රොෂාන් fans ල විශාල කරදරයක් වුණානේ😂. අඩු පහසුකම් මැද්දේ band එක ලංකාවේ එකට ගෙනාවේ මුල් සෙට් එක තමයි, ඒකට ගරු කරන්න...
Legends
පරණ සන්ෆ්ලවර් බෑන්ඩ් එකට ගහන්න,දැන් ඉන්න ලොන්තයන්ට බෑ
sunflower haduwa wagema diwaine asama sama supiri sunflower band eka kala band memberslawa nananththara kala neel aiyata sunflower band ekata pana men adare kala apage hada piri pranamaya.
Sunflowers la acoustic gahuvoth marians la kale
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Meke official vedio ekak nedda dheyane..
Sunflower band එකට ගහන්න band කොහෙවත් නෑ.
Mmmmm...........
DRUMMER LUCIAN SHOULD BE IN THIS GIG, MAHINDRA NEVER FILL LUCIAN ON DRUMS~~~ EXTREMELY SAD REUNION EVENT
Anton Aiyai, roshan aiyai nathuva Vidak na
Monawa nathath lusion alahakoon ta thana deepu nathi eka gana nam aththatama kathai neel uncle 😡😡
Anton Roshan ayin kare ay kiyalath kiyapan.
මොන බෑන්ඩ් හැදුනත් මේක පහු කරනව බොරු
Mage ආදර niya සංගීත කණ්ඩායමක් sanfalawars .88/92kale niil ser asawari poddiyo tika ta දෙන්න ko sapot akak
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගීතයේ සංගීතය ඇහෙන විට සයුර මැද ඉන්නවා වගේ දැනෙනව. Sunflower ❤❤❤❤❤❤❤
මගේ ජිවිතයේ එකම ප්‍රාර්ථනය ඔබ සැම නැවත එකතු වී සමස්ත ජනතාවගේ සතුට වෙනුවෙන් අවුරුදු කීපයක් හෝ එකට එලි මහන් සංගීත සංදර්ශන වල කටයුතු කිරීමයි..ජයවේවා!
අපි ඉස්කෝලේ ඩෙස් බංකු වලට ගගහ කිව්වෙත් ඒකාලෙ සන්ෆ්ලවර් සිංදු තමයි.ඇත්තටම සතුටුයි බෑන්ඩ් එකේ පරණ සාමාජිකයො සෙට් වෙලා ඉන්නව දැක්කම.සන්ෆ්ලවර් එනව කිව්වම ෆුට් බයිසිකල් වල නැගල කිලෝ මීටර් ගනන් පැදගෙන ගිහින් එලි වෙනකල් ශෝ බලල බයිසිකලුත් නැති කරන් පයින්ම ගෙදර ආපු වෙලාවලුත් තියෙනව.ඒ තරම්ම මෙයාල අපේ හදවත් අරන් තිබුනෙ
සන්ප්ලවර් සංගීත අධ්‍යක්ෂක, sunflower bass guitarist, Sahara නායක Bass king අර්නි පිරිස් සර් ❤
යුගයක් එක්කල හොඳම එකතුව,යුධ සමයේ වුවත් රටපුරාම ගිය වාදක එකතුව,,
🎶💐💎💐🎶
🎉🎉🎉
Best Drumer Mahinda Silva ❤❤❤
😂😂😂😂
Ethakota lusion alahakoon kauda ??
Ammo ekala sunflower tharuna apiwa pissu wattuwa no1beat band of our country
පරන කට්ටිය දැක්කම හරිම සතුටුයි පරන කට්ටියට ආපහු ඒකතුවෙන්න පුලුවන්නෙ පරන සන්ෆවර්ස්ලාට ගහන්න බැන්ඩි ඒකක් නැ
100/1000....ඇත්ත ❤️❤️
නැවත ඒ මිහිරි යුගය ගේනවනම්.....
Oyala supiriyi ayye thamath
Mihiri sundara atheethaya. Madirigiriya has the same taste of sunflower ❤
API adarei sanflowa 👍
Back to 90's
රසවත් කතා බහක්❤
Sun flowers ඔයාලට මාව මතක නැද්ද? මම ප්‍රංශයේ සිට සිසිල් ඔයාලට ජේසු පිහිටයි
නියමයි
බ්‍රෝ
නියමයි
❤
නියමයි
💗
නියමයි
මේකේ original video එක තියෙනවා නම් මරු
"Sunflower" The best band of the century
මරු
නියමයි
සන්ෆලවර් කියන්නේ ගින්දර තමා පිස්සුම තමා වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෝ මෙයාලා තමයි.පෙරලිකාරයෝ
ලූශන් අලහකෝන්නුත් හිටියනම් අංගසම්පූර්නයි
Neel lokka lusion gana katha karannema na .
Lusion uncle ra eli wenakam drums nogqhuwa nam sunflower oya thanata ei 😂😂