පැරණි Sunflower සාමාජිකයන් සමඟ Bora + Wifi | Bora Music Band | Badalgama 2020

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии •

  • @chammikapriyantha2022
    @chammikapriyantha2022 4 года назад +52

    90 දශකයේ හිංදි සිංදු අහ අහ හිටපු මිනිස්සුන්ට සිංහල සිංදු අහන රැල්ලක් හැදුවෙි නීල් ප්‍රමුඛ සන්ෆවර් සංගීත කණ්ඩායම.එලිමහන් ප්‍රසංග වේද්කාවේ දැවැන්තයා...අදටත් අපි ආදරෙයි

  • @umeshamadu
    @umeshamadu 4 года назад +25

    එතෙක් මෙතෙක් බිහිඋන සුපිරිම වැඩ්ඩො තමයි..

  • @wanige123
    @wanige123 4 года назад +77

    දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක්, බයනතුව අත උස්සලා ගහනවා, ටෙම්පෝ නියමයි.

  • @kalyanayapa5195
    @kalyanayapa5195 3 года назад +17

    අපේ පරන මතකයන් අවදිකලාට බොහොම ස්තූතියි .

  • @dineshlakmal5605
    @dineshlakmal5605 4 года назад +23

    ඩ්‍රමා නම් මරු.
    හොදට සිංදු කනේ තියෙනවා .

  • @ravindratudugala8067
    @ravindratudugala8067 4 года назад +15

    ඩ්‍රම්ස් ගහනවා නියමෙටම..දක්ශයෙක් ..

  • @wixkariyawasam3496
    @wixkariyawasam3496 2 года назад +6

    රිදම් එක ගහනවා සුපිරිට ♥️

  • @rumeshfernando6264
    @rumeshfernando6264 3 года назад +14

    නීල් අයියා 🎸🎸 පට්ටයි
    සන්ෆ්ලවර්❤️

  • @ChamaraPrasanna-e9l
    @ChamaraPrasanna-e9l Год назад +1

    මේ වගේ ප්‍රසංගයක් බලන්නත් ආසයි 😍

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 4 года назад +12

    බේස් දෑතට දෙවි පිහිටයි.....

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 года назад +31

    මන් බැලුව කවුද ලීඩ් ගහන්නෙ ඇගට නොදැනි කියල.බලපුවම මේ නීල්නෙ.

  • @Boy-sj8zn
    @Boy-sj8zn 4 года назад +17

    Bass King අයිවෝ❤️

  • @niroeuro
    @niroeuro 4 года назад +33

    හොද drums player කෙනෙක් ඉන්නවා නේද බෝරා,,music band ☝ කේ,,👍👍👍💃💃💃

    • @lahiruweerasinghe7974
      @lahiruweerasinghe7974 4 года назад

      තිසේරා අයියා .අපේ කොල්ලෙක් තමයි ❤️✌️

  • @supunsuranga866
    @supunsuranga866 Год назад +3

    සන්ෆ්ලවර් සකුරා සනිධප පර්පල් රේන් වෙනස්ම රස හතරක්

  • @asithachandima4216
    @asithachandima4216 3 года назад +5

    නිල් අයියා play karana widihanam niyamai.adarei sunflower ❤️❤️

  • @tahksiladamayanthitahksila4292
    @tahksiladamayanthitahksila4292 4 года назад +26

    සන්ෆ්ලවර් නම් ඉතින් මොන කතාද එදා වගේමයි ආ 👍👍👍👍

    • @chamilsanjula5920
      @chamilsanjula5920 4 года назад

      Me sunflowers nemei flashback

    • @SM-ug4mg
      @SM-ug4mg 3 года назад +1

      @@chamilsanjula5920 රෙද්ද😂😂

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 3 года назад +4

    මේ හඩවල් සෙට් උනාම බෑන්ඩ් මොනව උනත් සෙට් 👌👌👌

  • @rumeshfernando6264
    @rumeshfernando6264 3 года назад +10

    නීල්,නෙල්ස,සුදත්,ඇන්ටන්,රොෂන්,
    අයිවෝ,❤️❤️❤️

  • @Sanja2223
    @Sanja2223 4 года назад +83

    කව්රු මොනවා කිව්වත් අතුල අධිකාරි කියන්නේ සූපර් ගායකයෙක් ..

    • @fbmalli6152
      @fbmalli6152 3 года назад +5

      අතුලට කවුරුත් මොකුත් කියන්නෙ නැහැ 😡😡😡🤬

    • @pasidulakshan2416
      @pasidulakshan2416 3 года назад

      Palayan pinnaya

    • @senindunimlaka834
      @senindunimlaka834 3 года назад +1

      Aniwa

    • @pasidulakshan2416
      @pasidulakshan2416 3 года назад

      Mata wathsap numbare diyanko manika senidu

    • @priyath8152
      @priyath8152 3 года назад +1

      ඒ වගේම සුපිරි වාදකයෙක්

  • @nilminiperera2580
    @nilminiperera2580 3 года назад +6

    අතුල අදිකාරී නම්. නියමයි..,

  • @reshakakumarareshaka
    @reshakakumarareshaka Год назад +1

    මෙ විඩියො ටිම් එකට හදපිරි ඉස්තුතී ❤❤❤❤❤

  • @nalinjayalath4778
    @nalinjayalath4778 Год назад +1

    බෝරා සුපිරි ඩ්‍රමා!❤️🎵 අත දිග හැරලා ගහනවා! සුපිරි ඩ්‍රමින්! ❤️❤️🙏💚🧡🎵

  • @adono1879
    @adono1879 4 года назад +17

    දක්ෂ ඩ්‍රමාල ටිකක් බෑන්ඩ් වල ඉන්නව දැන්.

  • @samansaliya5083
    @samansaliya5083 4 года назад +5

    sunflower parana set eka ekathu wela aayemath band eke wada parangamuuu....me sindu wala thiyana gamma niyamai

  • @arachchigenadeera552
    @arachchigenadeera552 4 года назад +17

    නීල් මාමා සුපිරි .

  • @letsseenow6379
    @letsseenow6379 4 года назад +23

    දවස් ගානකින් ම් පැණි වන් හඩවල් ටිකක් ඇහුණා

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 года назад +2

    කවදත් අපේ බේස් කින්ග් අයිවෝ🤩🔥

  • @amiladinesh6665
    @amiladinesh6665 4 года назад +16

    Neel ayya🥰🥰🥰🥰 bass king aivo 💪💪💪💪

  • @countryfirst3235
    @countryfirst3235 3 года назад +4

    ගැමිිම ගැමිිම 👍👍👍👍👍

  • @shani199
    @shani199 3 года назад +2

    Man nam esshara edanma godak adare karapu gayakayek atula aiya.....❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 года назад +5

    අතුල කියන්නෙ ආගමක්

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 2 года назад

    නීල් අය්යා ගහන ලීඩ් පාට් තාම මතකෙට...... ඩ්‍රමා මරු

  • @nalinjayalath4778
    @nalinjayalath4778 Год назад

    මම දැක්ක සුපිරිම ඩ්‍රමා! ❤️❤️❤️

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy 9 месяцев назад

    Ammo pattama voice eka sudath nawalage superb sunflower oils is gold

  • @surankasu3839
    @surankasu3839 3 года назад +3

    Drums player.....supper

  • @thusixbro9298
    @thusixbro9298 Год назад

    කීබෝඩ් එකෙන් ඇහෙන්නෙම නෑ. නීල් අයියා ඉන්න නිසා. අවුලක් නෑ. කී බේඩ් එක ගිටාර් එකෙන් ගහනවා

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 года назад +5

    1:03 එතන ඉදලා පට්ට

  • @surajjeewantha2331
    @surajjeewantha2331 4 года назад +2

    Sound balance ekanam patta❤️❤️❤️

  • @chamirasunimal8220
    @chamirasunimal8220 4 года назад +12

    Ana නීල් අයියා ,nelson අයියා පරණ set aka එකතු vanna api balan enna va 👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍾🍾🍾🍾🍾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @himanshabandara6427
      @himanshabandara6427 3 года назад +1

      Aluth band ekak sunflower parana set eka dala hadala tiyenne.Name Memories.(Neel ayya,Nelson ayya,Athula,Ivo,sujith,Mahinda Silva)oya set eka inne.

    • @asithachandima4216
      @asithachandima4216 3 года назад

      අනිවාර්යෙන්ම

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 3 года назад +2

    Great team with a super amazing team sprit ...
    Love you all Legends ...
    Sir Athula Adikari super talented All-rounder and a great Legend.
    Ohuta meeta wada thanak labiya yuthuiii feild eke.
    Ohu kawadath job 1st.
    Keep shining all
    God bless you all!...

  • @amalchathuranganuwarapaksh6598

    base king ela.........! pissu haduna ivo

  • @tharindulakshan2595
    @tharindulakshan2595 4 года назад +14

    බඩල්ගම උන් බලනවනම් ලයික් එකක් දාන්න😁

  • @kalakawanda3961
    @kalakawanda3961 2 года назад +1

    Drummer nam supiri

  • @kingluwis5805
    @kingluwis5805 4 года назад +13

    සංගීත සැප නම් එදත් අදත් කවදත් සන්ෆලවර් තමයි.

    • @chamilsanjula5920
      @chamilsanjula5920 4 года назад

      Me flashback sunflowers nemei 😂😂😂

    • @shashkzn6433
      @shashkzn6433 2 года назад

      @@chamilsanjula5920 flashback 🤣 hari bn ela

  • @දුමින්දවිජේරත්න

    හදවතේ නිවේදකයානම් ඉතින් නෙල්සන් තමයි.
    අද sunflower ඔතන තියෙන්නෙ නෙල්සන් හින්ද

    • @kalakawanda3961
      @kalakawanda3961 2 года назад +1

      Pissuda bn .sunflower music walata adatath minissu adare sunflower mulma samajikayo hinda. Neil,nelson,erny,Lucian,athula,cristoper,thawa saxophone gahapu kena.
      Boru nam sunflower 1986 kiyala poddak RUclips serch karala balpn

  • @TrackMasteringsrilanka-oq8bk
    @TrackMasteringsrilanka-oq8bk Год назад

    ඩ්‍රම්ස් එකනම් පට්ට pad ගහන එක එක දිගට ටෝකට ටෝකට ගානවා එකෙන් සන්ෆලවර් පන්ච් එක නැතුව යනවා

  • @kumarakarunarathne5047
    @kumarakarunarathne5047 4 года назад +5

    aivo ekenm supiri bass king🎸🎸🎸

  • @slshowmix4870
    @slshowmix4870 4 года назад +7

    Ela athula aiye

  • @amilapradeep5789
    @amilapradeep5789 4 года назад +2

    sunflower no 1.. e voice walata gahanna voice. na

  • @colomboexpress3138
    @colomboexpress3138 4 года назад +4

    නියමයිනේ

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 года назад +56

    නීල් අයියානම් එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා .. keyboard එක වැඩ කරන්නේ නැද්ද ?? 😂😂😂 සමහර keyboard part නීල් අයියා ඇදගෙන යන්නෙ .

  • @D_MARASINGHA
    @D_MARASINGHA 3 года назад +3

    රිදම් එක 💖 සුදත් ❤️💖

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 года назад +1

    Old is Gold 💟 I love you sunflower 🌻 God bless you 💗 fawareat songs super excited

  • @shanivictoryherath
    @shanivictoryherath 3 года назад +1

    Asai me set aka akata dakiddi

  • @mihisaltharusha1357
    @mihisaltharusha1357 3 года назад +2

    elam...................old sunflower

  • @mangalawarnasuriya6204
    @mangalawarnasuriya6204 2 года назад +1

    Lassanaiiiiiiiiiiiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 года назад +1

    කාලෙකින් ඒ හඩවල් ටික කණට මී පැණි වගේ

  • @kasunthushara5212
    @kasunthushara5212 4 года назад +6

    සන්ෆ්ලවර් මේ නන්ස්ටොප් එක කොයි කාලෙද ගැහුවෙ

  • @harshapramod8973
    @harshapramod8973 2 года назад

    me ayubowan srilanka eke kalin hitapu drama neda..supiriyak ithin❤

    • @brothers7666
      @brothers7666 2 года назад

      Na pora sunflower hitiya dan eket na.... me bora drama

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 Год назад

    Drama super...❤❤❤❤

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 3 года назад

    Very good ELA ELA niyami

  • @tharindulakshan2595
    @tharindulakshan2595 4 года назад +4

    ගමේ බෑන්ඩ් එක බෝරා 💪❤️

  • @sameeraakurassa5629
    @sameeraakurassa5629 3 года назад +1

    Lassanai

  • @nimeshrangana7732
    @nimeshrangana7732 4 года назад +1

    Kohomada malli bace 🎸 para

  • @danukasampath8316
    @danukasampath8316 2 года назад

    Aiwoge bass para patta yako

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 года назад

    Sugath nawalage sinduwa Aran dunna Hati kohomda

  • @niroshandavid
    @niroshandavid 4 года назад +2

    Ganga video team....very good video... always ogollo niyamai bro....... solli wela illa.... excellent.... sound, video,white balance ..okkoma ela....

  • @asse2548
    @asse2548 3 года назад

    Mewa mi pani nawai.raja bojun.thanks sf

  • @shani199
    @shani199 3 года назад +1

    Jaya wewa 🌷🌷🌷💖💖💖

  • @devindaprabhath2773
    @devindaprabhath2773 4 года назад +1

    සුදත් අයි⁣ෙය් කමොන්...

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 3 года назад

    Athula ayya supiri. Bs

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 года назад +2

    අම්මෝ නීල් අයියා

  • @erandapeiris765
    @erandapeiris765 2 года назад

    sudath,aiya,niyamay,

  • @shanukamadhushanka4837
    @shanukamadhushanka4837 4 года назад +2

    neel aiyage leed para pissu wattanawa

  • @buddikabuddika7296
    @buddikabuddika7296 3 года назад

    ආදරෙයි sanflawars

  • @allsaratv9243
    @allsaratv9243 3 года назад +2

    හද හඩලා සිත බ්දිලා

  • @surankasu3839
    @surankasu3839 3 года назад +1

    Supper playing Drums

  • @asdfqwer1469
    @asdfqwer1469 2 года назад

    ATL a aiya

  • @ranmenikeggranmenike8319
    @ranmenikeggranmenike8319 3 года назад

    Niyamai nonstop eka

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 3 года назад +1

    ඒකනේ අපි ආදරෙ සන්ෆලවර්ට

  • @stpushpakumara9431
    @stpushpakumara9431 3 года назад

    aivo ge bass pahara eda idanm supiri

  • @sanjayaviraj5477
    @sanjayaviraj5477 4 года назад +1

    Key bord nm athula thamai

  • @uchiraperera2371
    @uchiraperera2371 2 года назад +1

    Bass super❤❤

  • @ravindraprabath4470
    @ravindraprabath4470 3 года назад

    Ela.a..

  • @ashenjayakodi7819
    @ashenjayakodi7819 3 года назад +1

    Sunflower ❤️❤️❤️😍😍

  • @chinthakaperera.2502
    @chinthakaperera.2502 3 года назад

    Patta lead pata❤

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 4 года назад

    Sunflower kiyanne ithn Kawasdath weddo thamai

  • @TheMegapubba
    @TheMegapubba 2 года назад

    Ivorගේ බේස් 😍

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 4 года назад +1

    kohomada basseee para

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 4 года назад

    Neel ayiye dan inna halparu drmawai pad wai elawala oya dennawa ganna .balanna baila walata gahana hati niyamai

  • @aimagician12
    @aimagician12 3 года назад +2

    Legends 🥺❤️

  • @lakmaljayaweera3331
    @lakmaljayaweera3331 2 года назад

    Sunflower Band 💪💪❤️❤️

  • @namalbandara5098
    @namalbandara5098 4 года назад +1

    Super

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 4 года назад +5

    Bass නම් නියමයි ඒත් keyboard නැනෙ

  • @ranjethkumara3554
    @ranjethkumara3554 4 года назад +3

    Antan thama kiybord nam

  • @srilanka332
    @srilanka332 4 года назад +1

    ගංගා ,,,,,,,,👍👍👍👍❤️❤️🙏🙏

  • @sampidx
    @sampidx 4 года назад +3

    This is the tribute bro......

  • @kolla1333
    @kolla1333 2 года назад

    Baking awul bn

  • @NSEntertainment_2023
    @NSEntertainment_2023 4 года назад +2

    Eka supiri..😍😍

  • @nalakaakurange4252
    @nalakaakurange4252 4 года назад

    drummer niyamai